Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ සිංහ පැටවුන්ට ජයෙන් ජය මේක බලන කොට ඇත්තටම මට ඇඬුණා අපේ දරුවොත් තාම ඉගෙන ගන්නවා එයාලා ළඟ අපි නෑ අපි කුවේට්වල වළං හෝ දනවා අපිත් ආසයි අපේ දරුවෝ මේ වගේ විභාගේ පාස් වෙනවා දකින්න ඔයාලා තමයි අපේ රට බාර ගන්න ඉන්න පැටව් බුදු සරණයි මගේ පැටවුන්ට තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා 💪💪💪💪💪💪💪💪💪
2020 a/l resales releese?
වාසනාවන් සියලුම දරුවන්ට බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
සතුටුයි දුවේ පුතේ. ඇත්තටම ආඩම්බරයි. විෂය ධාරාව කුමක් උනත් ඒක හොඳට අධ්‍යයනය කරලා ඔයාලා මේ ලබා ගත්ත ජයග්‍රහණය ඔයාලගේ අනාගතයට ගොඩක් වටිනවා. ගණිතය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථමයා උන පුතා ගැන ගොඩක් සතුටුයි. අම්මා තාත්තට එයාලා විඳපු දුක් ඔක්කොම මැකිලා යන්න ඇති පුතාගේ ජයග්‍රහණයත් එක්ක. මම උසස් පෙල කරනකොට පන්ති ගියේ මිනී පිච්චෙන ටයර් සෑයවල් උඩින් පැනලා. මගේ සහෝදරයෙක් ජවිපෙට සම්බන්ධ නිසා එයාව මැරුවේ මම උසස් පෙල ලියන අවුරුද්දේ. අපිත් පුතාලා වගේම අපා දුක් වින්දා. පුතාලගේ අනාගතයට මම හදවතින්ම සුභ පතනවා. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම - අනිත රත්නායක 1988 A/L (දිවයිනේ 11 - ගණිතය විෂය ධාරාව)
Uncle dan krna job eka mkdd😊
බුදු සරණයි දරුවෝ සියලුම දෙනාට
ශෙහාන් ෆොන්සේකා අන්න ළමයි කට්ට කාල ඉගෙන ගත්ත පොරක් 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
😎most of te children who got the best results are not from higher families..😎this is tbe best example 4 students 2 get to their goals...work hard guys..bless u guys 👧👊👊
අපේ නිරෝශන් සර්... 😍...
ඩුබායි සිට තෙරුවන් සරණයි උසස් පෙළ ප්‍රතිඵල සමත් අසමත් සියලුදෙනා තෙරුවන් සරණයි
තෙරුවන්ගේ සරණයි ඔයාලට සුබපැතුම්
ගොඩක් හොඳයි අයියේ ,බුදු සරණයි!
Gdk සතුටු i mage පුතාලා ta ,දෙමාපියන් ta ha ගුරුවරුන් ta 4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා !! පාසැල් දියුණු වේවා !!
ape rate daruwoth me hamadenatama theruwan saranai
ඔක්කෝටම ජයෙන් ජය ❤️❤️❤️❤️
Budu saranai
මටත් ආසයි ❤️
ඉසුරු රුසිරු සොහොයුරනි...... දීප්තිමත් අනාගතයක් සඳහා ඔබට සුබ පැතුම්......
Ada weddi eka daruwek jiwithen samu aragena. Harima dukai.
@@renukadamayanthi4171 ee gana nam harima dukai
@@renukadamayanthi4171ai ee
ලස්සන සුපිරි හීනයක්🔥♥️🎓
Niroshan sir 🥺❤ අද අපේ සර් ☺️❤
තෙරුවන් සරණයි අපේ රටේ 💎💎මෙන් බැබලේවා තෙරුවන් සරණයි දෙවි, පිහිටයි
Congratulations to all...!!!
😘😘😘
තෙරුවන් සරණයි
Mulu hadawathinma suba pathanawaaa ashirwadaya pathanawaaa yaluwa neee!!! ❤
Lak Mawage diriya daruwo. Siyalu denatama Theruwan Saranai, Siyalu Dewi rakawaranai 💐💐💐💐💐
Congratulaion akkala aiyala hamotama
Budusaranai siyalu Denatama kuwet sita Rani
Congratulations 👍
harima adambarai puthe.amma thaththa hodata bala ganna.bufu saranai.
මේ ඉසුරු රුසිරු දෙන්නගෙන් එක්කෙනෙක් අද නෑ😭
ai ee
@@newsongtrms2705 නැති උනා දැන් ටික කාලෙකට කලින්..ඉසුරු😭
@@vishwapathum8120 මොනා වෙලාද 😳
Ai eeee......
Ane aththatama 💔😢
Congratulations aiye akke.🏆🏆🏆
❤❤❤
Congratulations ☺️
❤❤
Siyaluma daruwanta suba pathum
👍👍👍👍👍👍💝💝💝💝💝💝 mama cyprus budu saranai
congratulations nangiye malliye ❤️❤️❤️
congratulations
♥️
Congratulations Nangi Malli
Gammac
Congratulations all
Congratulations!!!
Devige Sadda Balaanko😅
❤🔥🧡
Why none of the children speak in english
Because Sinhala is the national language in Sri Lanka
Hemotama suba petuum
Isuru nathi una awuruddak yanna kalin
Mona welada
අපේ සිංහ පැටවුන්ට ජයෙන් ජය මේක බලන කොට ඇත්තටම මට ඇඬුණා අපේ දරුවොත් තාම ඉගෙන ගන්නවා එයාලා ළඟ අපි නෑ අපි කුවේට්වල වළං හෝ දනවා අපිත් ආසයි අපේ දරුවෝ මේ වගේ විභාගේ පාස් වෙනවා දකින්න ඔයාලා තමයි අපේ රට බාර ගන්න ඉන්න පැටව් බුදු සරණයි මගේ පැටවුන්ට තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා 💪💪💪💪💪💪💪💪💪
2020 a/l resales releese?
වාසනාවන් සියලුම දරුවන්ට බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
සතුටුයි දුවේ පුතේ. ඇත්තටම ආඩම්බරයි. විෂය ධාරාව කුමක් උනත් ඒක හොඳට අධ්‍යයනය කරලා ඔයාලා මේ ලබා ගත්ත ජයග්‍රහණය ඔයාලගේ අනාගතයට ගොඩක් වටිනවා. ගණිතය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථමයා උන පුතා ගැන ගොඩක් සතුටුයි. අම්මා තාත්තට එයාලා විඳපු දුක් ඔක්කොම මැකිලා යන්න ඇති පුතාගේ ජයග්‍රහණයත් එක්ක. මම උසස් පෙල කරනකොට පන්ති ගියේ මිනී පිච්චෙන ටයර් සෑයවල් උඩින් පැනලා. මගේ සහෝදරයෙක් ජවිපෙට සම්බන්ධ නිසා එයාව මැරුවේ මම උසස් පෙල ලියන අවුරුද්දේ. අපිත් පුතාලා වගේම අපා දුක් වින්දා. පුතාලගේ අනාගතයට මම හදවතින්ම සුභ පතනවා. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම - අනිත රත්නායක 1988 A/L (දිවයිනේ 11 - ගණිතය විෂය ධාරාව)
Uncle dan krna job eka mkdd😊
බුදු සරණයි දරුවෝ සියලුම දෙනාට
ශෙහාන් ෆොන්සේකා අන්න ළමයි කට්ට කාල ඉගෙන ගත්ත පොරක් 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
😎most of te children who got the best results are not from higher families..😎this is tbe best example 4 students 2 get to their goals...work hard guys..bless u guys 👧👊👊
අපේ නිරෝශන් සර්... 😍...
ඩුබායි සිට තෙරුවන් සරණයි
උසස් පෙළ ප්‍රතිඵල සමත් අසමත් සියලුදෙනා තෙරුවන් සරණයි
තෙරුවන්ගේ සරණයි ඔයාලට සුබපැතුම්
ගොඩක් හොඳයි අයියේ ,බුදු සරණයි!
Gdk සතුටු i mage පුතාලා ta ,දෙමාපියන් ta ha ගුරුවරුන් ta 4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා !! පාසැල් දියුණු වේවා !!
ape rate daruwoth me hamadenatama theruwan saranai
ඔක්කෝටම ජයෙන් ජය ❤️❤️❤️❤️
Budu saranai
මටත් ආසයි ❤️
ඉසුරු රුසිරු සොහොයුරනි...... දීප්තිමත් අනාගතයක් සඳහා ඔබට සුබ පැතුම්......
Ada weddi eka daruwek jiwithen samu aragena. Harima dukai.
@@renukadamayanthi4171 ee gana nam harima dukai
@@renukadamayanthi4171ai ee
ලස්සන සුපිරි හීනයක්🔥♥️🎓
Niroshan sir 🥺❤ අද අපේ සර් ☺️❤
තෙරුවන් සරණයි අපේ රටේ 💎💎මෙන් බැබලේවා
තෙරුවන් සරණයි දෙවි, පිහිටයි