Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කාලෙකින් අපි කැමති විදියට.....
අපිත් කැමති ඒ විදියට ❤
Aniwa❤
Hithannema mehema video ai dannaththe kiyala.
ආයුබෝවන් 🙏 ලොකුපිරිස් අයියේ දිනේෂ් අයියේ හොදින් නෙද අනේ කාලෙකින් ඔයාලාව පරන විඩියෝ බලන්වා ඔයාලාව අනේ සතුටුයි ගොඩාක්. ලොකුපිරිස් අයියා නම් රිප්ලයි කරන්වා දිනේෂ් අයියාට වෙලාවක් නෑනේ කම්න් නෑ ඔයාලාගේ මේ සොදුරු රූපරචනාව ආදරෙයි හැමදාමත් ඔයාලාට 🌿🌱☘️🍀🙏❤️💐 පරිස්සමින් සෑම ගමනාන්තයක් ගිහින් එන්න.ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏
❤❤❤
බොහෝම ස්තුතියි මේ ලස්සන මතකයන් නැවත අපි පෙන්නුවට.. හසිත අයියා අපේ ජිවිත වල අමතක නොවන සොදුරු චරිතයක්. මටත් මගෙ husbandටත් හිටපු ලගම සහොදරයා. ඔහු අප අතරින් නික්ම යාම අපිට තාමත් දරා ගත නොහැකියි. මේ video එක පුරාවටම අපේ ඇස් කදුලින් පිරුනා.. බොහොම ස්තුතියි මේ සොදුරු මිනිසා ගැන කතා කලාට. අපිව මේ ගලපිටගල වත්ත පුරා මතකයන් වලට අරන් ගියාට.ඔයාගේ ගමනට ජය ! නදිනි 🩶
පුතාගේ වීඩියෝ එකක් බලන්න හොයමින් ඉන්න කොට තමයි අද බලන්න ලැබුනේ. මට යන්න බැරි නිසා මම මේ වගේ වීඩියෝ බලලා පුදුම සතුටක් ලබනවා. ඒ සිත නිවෙන නිසා. ඒත් ස්වභා දහමට ආදරය කළ ඒ උතුම් මිනිසාගේ නික්ම යාම ජීවිතයේ අනියත බව බොහෝ පසක් කළා. එතුමාට නිවන් සුව පතමි. ඔබටත් අනෙක් යහළුවන්ටත් මෙවැනි සංචාර කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.
තාම Vietnam vlogs ටික බලන්නෙ සහෝ.. Download කරලා තියාගෙන ඉන්නෙ. වෙලාව ලැබෙන විදියට ටික ටික බලනවා. මේ වෙද්දි මාත් වෙන රටක සංචාරක ඉන්නෙ. මගෙ 7 වෙනි රට. ඉස්සරහට video ගේන්නම්. ජයවේවා දිනේශ්
පපුවත් එක්ක මොකද උනා... නිවන්සුව ලැබෙිවා එ උතුමි මිනිසාට..... 🙏💚
අයියේ මේ video නවත්වන්න එපා. ඔයා කතා කරන විදිහට, මගේ රට අගය කරන දේවල් වලට. අපිත් ආදරෙයි. දිගටම මෙහෙම ලස්සන දේවල් ගේන්න ❤
දවසක හමු වෙලා වචන කිහිපයක් කතා කරන්න හිතන් ඉන්න list ඒකේ උඩින්ම ඉන්න චරිතයක්DAP🍃🤍
මගෙත්❤
DAP සහෝදරගෙන් අපි බලාපොරොත්තු වෙන vibe එක.ගොඩ කාලෙකින්.❤🍃
ආස ම විදිහෙ රූප රචනාවක්...කොළ පාට ලෝකයක්....
❤❤දිනේෂ් ඔබේ අපූරු හැකියාව... හැමදාම අපිවත් අරගෙන යන සංචාරයක්... ඒක හරිම වින්දනීයයි, ලෙංගතුයි.. අපි හැමදාමත් ඔබේ සංචාරයන් රස විඳිනවා.. ඒ එක්කම සොඳුරු නිර්මාණ කරුවෙකුගේ කතාවත් එක්ක හරි සංවේදී රිදුමක් හදවතේ පතුළේ සදාකාලිකව නිදන් වුණා..වගේ හැඟීමක්... එවැනි සොඳුරු මිනිසුන් අප නොහිතන මොහොතක අපෙන් සමුගන්නවා ලෝක ධර්මතාවට අනුව ... ඒ පනිවිඩයත් හරි අපූරුවට හදවතේ ගැඹුරටම කතා කරන ඔබට ස්තුතියි.. අපව වෙනත් ඉසව්වකට ගෙන යමින් කරන සංචාරයට.. ජය වේවා..!!!❤❤
ලස්සන රූප රචනාවක්❤🍃⛰️ .අවසානයේ ඇසුන කතාව හරිම සංවේදී .ඒ සොඳුරු මිනිසාට උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏
හැමදාමත් අයියාගෙ වචන වල කතාවේ ලොකු ඉවසීමක් තිබුනා. ඒත් අද පලවෙනි වතාවට දැනුනා අයියා කියාගෙන කියාගෙන යන දේ අයියාටත් නවත්තගන්න බැරි කමක්. ඒක ගනන් නොගත්තත් මුලින් , ඒත් අවසානේට ඒකට උත්තරේ ලැබුනා. අද හිතට දැනුන ගොඩක් .අයියේ ඔයාලත් පරිස්සමෙන්. ඔයාලව සොබාදහම අනිවාර්යයෙන් රකිවි. 💚🌸
රූපරචනාව හරිම ලස්සනයි.. ඉස්සර කැලේ පැනපු දිනේෂ් ආයෙම දකින්න ලැබුනා.. දකින්න ආසම කැලෑ කොල්ලා...🌻❤නමුත් අවසාන විනාඩි කිහිපය පිහි තුඩකින් පසාරු කලා වගේ උනා. මං අත්දැකීමෙන් දැකපු එක දෙයක් තියෙනවා. ඔහොම සොභාදහම එක්ක බැඳුනු සොභාදහමට අම්මෙක්ට දරුවෙක්ට වගේ ආදරේ කරපු රැකපු ලස්සන කරපු මිනිස්සු හරි ඉක්මනින් දෙවියෝ එයාලා ළඟට ගත්තා... ඒක තමයි ලෝක ස්වභාවය කියලා දැන් මං හිතනවා... කොහොම උනත් මහ පොළොවේ ආදරණීය මිනිස්සු හරි ඉක්මනින් අහසේ තරු වෙනවා... එතුමාට මේ සංසාර ගමන කෙටිවෙලා නිවන් මගට දොර ඇරේවා කියලා ප්‍රාර්ථනා කරනවා... 🙏🕊
යන්නම ඔනි සුපිරි තැනක් නියමයි ජය වේවා ! 💖💖
හුඟ කලකින්...සොබාදහමේ සොඳුරුතම රූප රචනා සමඟ සංවේදී කතාබහක්...අසිත මහතා සිටිනා ඉසව්වකින් සියළු කුසල් අනුමෝදන් වේවා,...අපිත් යමු ජීවිතේ මංපෙත් පීරා...එදා දැකපු බඹරගල ඉසව්ව අද බොහෝලෙස වෙනස් වෙලා...ඒ වගේමයි අපේ ජීවිතත්...මේ මුළු සංසාරයත්...දිනේෂ් ඔබේ ගමනාන්තයන් තුලින්ම ඒ බව මනාවට පිළිබිඹු කරනවා...ජය වාසනා...තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියළු දෙනාට ....🙏🌼🌄
හසිත මහතාණනි ඔබට නිවන් සුව වේවා ...! කාලෙකින් දැනෙන රූප රචනාවක් ..බොහොම ස්තුතියි මේ අපූරු අත්දැකීම අපත් සමග බෙදා ගත්තට. සොඳුරු අව්‍යාජ හදවත් ඇති මිනිස්සු රටට ලෝකෙට සමාජෙට මෙහෙවරක් කරලා හරිම ඉක්මනින් නිමෙනවා ,,, නැවතත් එතුමාට උතුම් නිවනින් සැනසීම වේවා යයි පතනවා .🙏🙏🙏
එතුමා ට නිවන් සුව ලැබේවා!! 🙏🙏🙏
අවුරුදු 4ක් තිස්සේ හිතේ තියන් හිටපු ගමනක්. ඇත්තටම මරු... යන්න බැරි උනත් ඒ දේවල් දැක ගන්න ලැබුන නිසා DAP ❤
කාලෙකින් ආසම විදියට...😊❤
ඇත්තටම ඔයා හරිම සරළ බසින් මෙි ස්භාව ධර්මය අපට දැනෙන විදියට විස්තර කරලා දෙනවා. මෙික බලනකොට මමත් එතන ඉන්නවා වගේ හැගිමක් ඒනවා.සුභ පතනවා මේවගේ තවත් වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා කියලා...
හසිත මහත්තයා අමාමහ නිවන් සුව පතමි ....
ලස්සනයි දීනෙෂ් අයියෙ. රුප. රචනා ව.පරණ ක්‍රමයට. නැවත මුන ගැහුනේ ඒ ගැන හරිම. සතුටුයි. දීරිය ශක්තිය ලැබෙනවා. දීනෙෂ් අයියෙ ඔයා ට බුදු සරණයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
ලස්සන රූප රචනාවක්.. අන්තිමට නොදැනිම ඇස් කදුලින් තෙමුනා.. සොදුරු මිනිසාට නිවන් සුව ලැබේවා!
අද වීඩීයෝ එක නම් අපිට ගොඩක් පුරුදු සුපුරුදු මතක ගොඩක් එකතු කරගත්ත තැන් ... අයොයගේම මුල් කාලේ වීඩීයෝ බලලා තමා අපිත් මුල්වතාවේ ඔය පැත්තේ සංචාරේ කලේ.... හසිත මහතාණෙනි ඔබට නිවන් සුව ලැබේවා 🙏💚
හදවතේ සොඳුරු සංචාරකයා DAP ❤️🍃
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ගොඩාක් ලස්සන පරිසර පද්ධතියක්. එ උතුම්, උදාර, අමිල සේවයක් සිදුකළ Ethuma සසර වසනා තුරා නිවන් දකිනා ජාති දක්වා අකල් මරණයකට ගොදුරු නොවේවා. ඉතාම ඉක්මන් භවයක දී උතුම් වූ නිවන සාක්ෂාත් වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ගොඩාක් දුකෙන් video එකේ අන්තිම බැලුවේ. ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවාය.....!!!!!
අසිත මහත්මා පැතූ බෝදියකට පැමිනෙත්වා . මේ සංසාර ගමනේ තව ත් තැන ක දී දිනේෂ් ට හමුවේවා . 💚💚
පරිසරය විසින් හොද මින්සුන්ව එකතු කරයි ❤
අන්තිම ටිකට ගොඩක් දුක හිතුනා හසිත මහතාට නිවන් සුව ප්‍රර්තනා කරනවා 😢😢
නිවන් සුවය ලැබේවා හසිත මහත්මයාට🙏මේ සංචාරය බලද්දී පරන රූප රචනාව තමා මතක් උනේ ඉස්සෙල්ලාම....සැගවුනූ ලස්සන දේවල් කොච්චර ඇතිද ලංකාවේ....අපිට මෙහෙම හරි ඒ දේවල් පෙන්නන ලැබීමත් අයියාට ලොකු පීරිස් අයියාට ගෞරවය ලබාදිය යුතුමයි 🙏𝑻𝒉𝒂𝒏𝒌 𝒀𝒐𝒖 𝑫𝒊𝒏𝒆𝒔𝒉 𝒂𝒊𝒚𝒂 & 𝑳𝒐𝒌𝒖 𝑷𝒆𝒓𝒊𝒔 𝒂𝒊𝒚𝒂 🙏💚🌱❤️🥀
හසිත මහතාට නිවන් සුව ලැබේවා 🙏 ආසාවෙන් බලපු වීඩියෝ එක ..ེ.
අනේ මම අද තමා ඔයා ගේ volg බලන්න ගත්තේ ..ඇත්තටම ආස හිතුනා.ලස්සනට වැඩේ කර ගෙන යනවා...කොහෙ ගියත් පරිස්සමෙන් වැඩ ටික කර ගන්න .ඔයා ලස්සනට තේරුම් කරලා දෙනවා.අහන් ඉන්න ආස හිතෙනවා.අපිට බලන්න බැරි ඒවා අපට ඔහොම හරි පෙන්නවට බෝහෝම ස්තුතියි ...ඔයත් යාලුවො සියලු දෙනාම පරිස්සමෙන් ..බුදු සරණයි ..
හසිත ඔබට නිවන් සුව අත්වේවා! 😢ලෝකේ කොහේ මොන travel videos බැලුවත් මගේ රටේ සුන්දරත්වය විදින්න බෑ. ඒ නිසා ඔයාගෙ විදේශ ඒව බැලුවෙම අඩුවෙන් . මාත් එක්ක එකග අය තව ඉන්නවද? ❤
Same here....
ලෝකයේ කොහේ සංචාරය කරත් අපේ මව්බිම තරම් සුන්දර රටක් නැහැ නේද? ගොඩක් කාලයකින් දකින්න ආසම විදියට රූප රචනාව දැකීම සතුටක්. මනසට දිව්‍ය ඖෂධයක් වගේ. හසිත මහත්මයාටත් නිවන් සුව ලැබේවා! 💚🌿
DAP "හදවතෙ සංචාරකයා" බ්‍රෑන්ඩ් එක හැදුනේ මේ වගෙ විඩියො තුලින්. කාලෙකින් පරන රසටම...❤❤❤
ලංකාවට එන්න බැරුව පිට රටක හිර වෙලා ඉන්නකොට බලන්න තියන එකම චැනල් එක DAP!! ගොඩක් පින් පුතේ🙏🏼🙏🏼🙏🏼
ආසම vloger කෙනෙක් අයියේ ඔයා💞
හදවතේ සංචාරකයා❤️✨
දැක්ක ගමන් බලන ඒවා ❤
ඔබතුමන්ලාගේ වෙහෙස මහන්සිය ඒ හතවතේ ගැගෙන රිද්මයට මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ! 🫡හරිම අපූර්වත්වය පිරි සොදුරු රූපරචනාවක් ඒ ඇස් පින්කාරයි වාසනාවන්තයි ඔයාලා. ඔබේ ඇසින් මෙලෙස නරඹන්නට මගහසර සදාදුන් ඔතුමන්ලාට පින් 🙏 ඒ වෙහෙස මහන්සිය මාරම හැගීමක් 🌿☘️🍀🌱
අපේ රට මොනතරම් සුන්දරද? ඔබතුමා අපට මේව පෙන්වනව. බොහොම ස්තුතියි! . බොහොම පිං.ඔබ සැමට තව තවත් මෙවැනිම දුෂ්කර දසුන් පෙන්වන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරන අතර මියපරලව ගිය ඵ් හසිත මහතාට නිවනින් සැනසීමට මේපින හේතු වාසනා වේවා!🙏🏻🙏🏻🙏🏻
Thanks අයියේ කාලෙකින් සොදුරු අත්දැකීමක් අපට විදින්න දුන්නට.❤
උඹත් පට්ට මිනිහෙක් පැතුමා..! ❤
අන්තිමට නම් ගොඩක් දුක හිතුනා 😢😢😢 එතුමාට නිවන් සුව ලැබේවා
අම්මෝ කාලෙකින් කැමතිම රූප රචනාවක්....නියමයි තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
අන්තිම ටිකටනම් අවුල් ගියා😢 එතුමාට නිවන් සුව ලැබේවා ❤
නිවන් සුවම ලැබෙන්න ඕනෙ ඒ සොඳුරු මිනිසාට !!!දිනේෂ් සහෝදරයා ඔබට ජය ❤️
oya harima sundara manussayek. Adarei❤
ලස්සන ගමනක්, දුක්බර අවසනයක්
ගොඩක් කල් ඉදන් බලන් හිටිය විදිහෙ විඩියෝ එකක්❤#DAP❤හදවතෙ සන්චාරකයා
කාලෙකින් අපි කැමති විදිහට. ආසම විදිහට.. ❤
නිවන් සුව මහත්මයා🙏 ඔබ සැබෑ මහත්මයෙක්🍃
නොඉවසිල්ලෙන් බලන් හිටියේ දැන් අපිටත් ලස්සන කඳුවැටිය තරණය කරන්න පුළුවන් ස්තුතියි ඔබට
දවසක හමු වෙන්නම ඕනේ චරිතයක් ඕනේ දිනෙශ් අයියේ 🎉🎉❤❤
කාලෙකින් කැමති විදියකට..... අයියේ අනිවාරෙන් KMP වාඩිය හරහා තුන්හිස්ගල රූප රචනාවක් ඕනේ ❤🌿🌿🌿
අඩේ මෙතනත් ඇල්ලක් මේහ්.....! Feel it. DAP❤
කොළපාට ලෝකයක්❤❤හසිත මහත්මාට උතුම්වූ නිර්වාන සුවයම අත් වේවා🙏🙏🙏🙏
හදවතේ සංචාරකයා.. ❤❤❤
එතුමාට පැතු සැනසීමක් අත්වේවා. අන්තිම ටික බලල ශොක් උනා. ජීවිතේ හරිම අස්තිර දෙයක්. මොනා උනත් අදත් ආසම විදිහෙ වීඩියෝ එකක්. ❤❤❤
සොබාදහම ආදරය කරන සොදුරු මිනිසා දිනේෂ් mr පිරිස් සහා අනිත් සගයා ඔබලාට ගොඩක් පින් අපේ රටේ සොදුරු තැන් මෙවැනි රූප රචනා වලින් ගෙන එම ගැන..සොබාදහම ආදරය කරපු එ සොදුරු මිනිසාට "නිවන් සුව අත්වේවා"...
අවංකවම කියන්නම්. කාලෙකින් DAP වීඩියෝ එකක් පරණ රසයට බලන්න ලැබුනෙ. ගොඩාක් අය එක්ක යන, කලබලකාරි වීඩියෝ බලන්න හිතෙන්නෙ නැ මොකද ඒ තුලින් ස්භාවදහම විදගන්න අපහසු නිසා. ❤❤❤❤❤❤
❤❤
@sagarapeiris1571 🙏🙏🙏🙏ලොකු පීරිස්.❤❤❤❤❤❤🙏🙏. බුදුසරණයි සහෝදරයා .
@@sagarapeiris1571ඔයා නැතුව යනවා බලන්න කැමතිත් නෑ අයියේ
කොළ පාට පරිසරය+දිනේශ් අයියා=භාවනාවක් 🥺❤️🩹
ඔයාගෙ කතා විලාසයට හරිම නිහතමානියි අාදරෙයි
ආදරනීය සංචාරකයා , අහගෙන ඉන්නත්හරිම ආසයි, බුසුසරනයි පුතේ, අපිට යන්න බැරි තැන් විස්තෙ සහිතව කියල දෙනව . අපි ගියාවගේ තමයි
කාලෙකින් ආසම විදිහේ රූප රචනාවක් ❤️😻
ලස්සනයි දිනේෂ්. අපූරුයි
ඔහුට කලගුන සලකපු ලස්සන විඩියො එකක් ❤
සොබාදහමෙි අසිරිය සමග ඉතාදුකහිතෙන සිදුවිමක් එතුමාට අපි නිවන්සුව පතමු .තෙරුවන් සරණයි පරෙස්සමින්
නිදහසේ ඉන්න පුළුවන් ලස්සන පරිසරයක් 🌿💚 දිනේෂ් අයියේ. අපි හැමෝටම යන්න වෙන දවසක් තියනවා උනාට මේ වගේ රටට, ලෝකෙට අවශ්‍ය සොබාදහමට මේ තරම් ආදරේ කරන දුර්ලභ මිනිස්සු අපි අතරින් වෙන් උනාම එක ගොඩක් හිතට දැනෙනවා 😢 එතුමාට නිවන් සුව ලැබේවා 🌸🌸🌸🌸. ( ආයේ අලිගැටපේර කනකොට සීනි නොදා ලුණු, තක්කාලි දාලා salad එකක් හදන් කන්න එහෙමත් රසයි 😋😊)
ආයුබෝවන් මම දිනෙශ් එක නම් දැන් ඇබ්බැහියක් ❤ අපි ආසම විදිහට ❤දිනෙශ් අයියට වගේම ලොකුපිරිස් අයියටත් තුනුරුවනේ සරනයි ❤
කාලෙකින් ආසම විදිහට thank you දිනේෂ් අයියේ ❤❤
Hasitha sri wijesekara !! නිවන් සුව අයියා... කවදාවත් මෙවන් අකල් මරනයක් අත් නොවේවා!!!
එතුමන්ට නිවන් සුව ලැබේවා..
ඇති යන්තන්😁.ලංකාවේ එකක් දානකන් බලන් හිටියෙ...❤❤❤😁ආදරෙයි අයියේ..💟
දිනේශ් අයියේ ඔයාලා සෙට් එක මරු..ඔයා කතා කරන විදිහ ඊටත් වඩා මරු....තව ඉල්ලීමක් තියේ ඔයාලට රික්වෙස්ට් එකක්..බදුල්ලෙ මඩොල්සිම මැටිගහතැන්න කියන ගමෙ විදුලි බලාගාරයක් තියේ .ඒ විදුලිබලාගාරෙ පටන් ගන්නෙ දියඇල්ලක් මුදුනෙනෙ..අනේ මට එතනට කියන නම මතක නෑ පුලුවන්නම් ඔයාලා ඒ කන්දත් නගින්නකෝ මාර ලස්සනයි. මැටිගහතැන්නෙ පැත්ටේ ආරංචි කරලා බැලුවොත් තැන හොයා ගන්න පුලුවන්.ඕන්නම් මට හෙල්ප් එකක් දෙන්න පුලුවන් තැන හොයා ගන්න.❤️❤️❤️
හැමදේම එක්කෝ අන්සතු වෙනව.නැත්තන් දිරාපත් වෙනව.❤
අනේ😢😢😢😢 අවසානේ කිව්ව දේ නම් අදහන්නවත් බෑ අයියේ එතුමාට නිවන් සුව අත්වේවා ! 🥺
වෙනදා වගෙම සුපරියක් තාමා 🥺❤️
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා සුපිරියක් ❤❤
කාලෙකින් අපි කැමති විදිහට අවසානය තෙක් නැරඹුවා.ගොඩක් තැන් නැරැඹීමට හැකි වුනා.තවත් මේවැනි රූපරචනාවකින් හමුවන තෙක් බලාගෙන ඉන්නවා.බුදුසරණයි❤❤❤
අම්මෝ... වීඩියෝ එකක් දාලාබලන්නත් කලින් සතුටට දාපු කමෙන්ට් එකක් 😊😊❤❤❤❤
අවුරුදු 4ක් තිස්සේ හිතේ තියන් හිටපු ගමනක්. ඇත්තටම මරු... යන්න බැරි උනත් ඒ දේවල් දැක ගන්න ලැබුන නිසා ❤
හුඟාක් කාලෙකින් අපි බලාගෙන හිටියා ඇයි රූප රචනාවක් නැත්තෙ කියලා .....බොහෝම ස්තුතියි ....බුදු සරණයි ..🙏🙏🙏❤️❤️ඔබ සඳහන් කල සොබාදහමට පෙම්බැදි සුන්දර මිනිසාට නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..🙏🙏🙏
ජයවේවා❤ දිනේෂ් අයියා....
එතුමාට නිවන්සුව ලැබේවා 🙏
එතුමාට නිවන් සුව ලැබේවා
Beautiful creation, well done ❤
හදවතේ සහෝදරයා ❤️
රූප රචනාවක් එනතුරු බලන් ඉන්න අපි ❤❤❤ ජය වෙවා. හදවතේ සංචාරකයා. ❤ DAP ❤
මුල ඉදලම ඔයාගෙ රූප රචනා බලනවා අයියෙ.ඉස්සර වගේ comments නොදැම්මත් හරිම ආසාවෙන් බලන youtube channel එක.සොබා දහමට පන පොවමින් ඒ ලස්සන අපිටත් ගෙනෙන හදවතේ සංචාරකයා ඔබයි දිනේශ් අයියෙ💚🙏
හසිත මහත්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
නැවත පුරුදු තැනටම අවා වගේ. මීදුම සුදු සේලයක් වගේ. බුදුසරණයි.
හසිත මහතාට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා....!🙏🙏
මරු අයියේ
ස්වාභාවික සුන්දරත්වය පරිපුර්ණ වූ අපේ රටේ තවත් එක් සිත වශිකරන රූපරචනාවක් .ඔබ සැමටම බුදු සරණයි ...🙏🙏🙏
රූපරචනාව බලා නිමවූ අවසානය හදවත මාරම සංවේදී වුනා 🥹
A mindful journey which feels like a meditation.
Godak දවසකින්..harima lassanai video eka..mata nm භාවනාවක් vage..suba පැතුම් දිනේෂ්..
ගොඩක් ලස්සන , සංවේදී video එකක් , කාලෙකට පස්සේ… 😊 Thank you DAP… 🌻🌻🌻
ආදරෙයි අයියේ. මන් වංගෙඩිගල camping කරා 2020. ඒක වෙනම අත්දැකීමක්. බඹර කන්ද දිය ඇල්ල දකිද්දි මාර ලස්සනයි. මන් දැන් ඉන්නේ ලංකාවෙන් ඈත. දවසක ආයේ එනවා මගේ රටට ❤
කාලෙකින් අපි කැමති විදියට.....
අපිත් කැමති ඒ විදියට ❤
Aniwa❤
Hithannema mehema video ai dannaththe kiyala.
ආයුබෝවන් 🙏
ලොකුපිරිස් අයියේ දිනේෂ් අයියේ හොදින් නෙද අනේ කාලෙකින් ඔයාලාව පරන විඩියෝ බලන්වා ඔයාලාව අනේ සතුටුයි ගොඩාක්. ලොකුපිරිස් අයියා නම් රිප්ලයි කරන්වා දිනේෂ් අයියාට වෙලාවක් නෑනේ කම්න් නෑ ඔයාලාගේ මේ සොදුරු රූපරචනාව ආදරෙයි හැමදාමත් ඔයාලාට 🌿🌱☘️🍀🙏❤️💐
පරිස්සමින් සෑම ගමනාන්තයක් ගිහින් එන්න.
ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා !
උතුම් තෙරුවන් සරණයි ! 🙏
❤❤❤
බොහෝම ස්තුතියි මේ ලස්සන මතකයන් නැවත අපි පෙන්නුවට.. හසිත අයියා අපේ ජිවිත වල අමතක නොවන සොදුරු චරිතයක්. මටත් මගෙ husbandටත් හිටපු ලගම සහොදරයා. ඔහු අප අතරින් නික්ම යාම අපිට තාමත් දරා ගත නොහැකියි. මේ video එක පුරාවටම අපේ ඇස් කදුලින් පිරුනා.. බොහොම ස්තුතියි මේ සොදුරු මිනිසා ගැන කතා කලාට. අපිව මේ ගලපිටගල වත්ත පුරා මතකයන් වලට අරන් ගියාට.
ඔයාගේ ගමනට ජය !
නදිනි 🩶
පුතාගේ වීඩියෝ එකක් බලන්න හොයමින් ඉන්න කොට තමයි අද බලන්න ලැබුනේ. මට යන්න බැරි නිසා මම මේ වගේ වීඩියෝ බලලා පුදුම සතුටක් ලබනවා. ඒ සිත නිවෙන නිසා. ඒත් ස්වභා දහමට ආදරය කළ ඒ උතුම් මිනිසාගේ නික්ම යාම ජීවිතයේ අනියත බව බොහෝ පසක් කළා. එතුමාට නිවන් සුව පතමි. ඔබටත් අනෙක් යහළුවන්ටත් මෙවැනි සංචාර කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.
තාම Vietnam vlogs ටික බලන්නෙ සහෝ.. Download කරලා තියාගෙන ඉන්නෙ. වෙලාව ලැබෙන විදියට ටික ටික බලනවා. මේ වෙද්දි මාත් වෙන රටක සංචාරක ඉන්නෙ. මගෙ 7 වෙනි රට. ඉස්සරහට video ගේන්නම්. ජයවේවා දිනේශ්
පපුවත් එක්ක මොකද උනා... නිවන්සුව ලැබෙිවා එ උතුමි මිනිසාට..... 🙏💚
අයියේ මේ video නවත්වන්න එපා. ඔයා කතා කරන විදිහට, මගේ රට අගය කරන දේවල් වලට. අපිත් ආදරෙයි. දිගටම මෙහෙම ලස්සන දේවල් ගේන්න ❤
දවසක හමු වෙලා වචන කිහිපයක් කතා කරන්න හිතන් ඉන්න list ඒකේ උඩින්ම ඉන්න චරිතයක්
DAP🍃🤍
මගෙත්❤
DAP සහෝදරගෙන් අපි බලාපොරොත්තු වෙන vibe එක.ගොඩ කාලෙකින්.❤🍃
ආස ම විදිහෙ රූප රචනාවක්...කොළ පාට ලෝකයක්....
❤❤දිනේෂ් ඔබේ අපූරු හැකියාව... හැමදාම අපිවත් අරගෙන යන සංචාරයක්... ඒක හරිම වින්දනීයයි, ලෙංගතුයි.. අපි හැමදාමත් ඔබේ සංචාරයන් රස විඳිනවා.. ඒ එක්කම සොඳුරු නිර්මාණ කරුවෙකුගේ කතාවත් එක්ක හරි සංවේදී රිදුමක් හදවතේ පතුළේ සදාකාලිකව නිදන් වුණා..වගේ හැඟීමක්... එවැනි සොඳුරු මිනිසුන් අප නොහිතන මොහොතක අපෙන් සමුගන්නවා ලෝක ධර්මතාවට අනුව ... ඒ පනිවිඩයත් හරි අපූරුවට හදවතේ ගැඹුරටම කතා කරන ඔබට ස්තුතියි.. අපව වෙනත් ඉසව්වකට ගෙන යමින් කරන සංචාරයට.. ජය වේවා..!!!❤❤
ලස්සන රූප රචනාවක්❤🍃⛰️ .අවසානයේ ඇසුන කතාව හරිම සංවේදී .ඒ සොඳුරු මිනිසාට උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏
හැමදාමත් අයියාගෙ වචන වල කතාවේ ලොකු ඉවසීමක් තිබුනා. ඒත් අද පලවෙනි වතාවට දැනුනා අයියා කියාගෙන කියාගෙන යන දේ අයියාටත් නවත්තගන්න බැරි කමක්. ඒක ගනන් නොගත්තත් මුලින් , ඒත් අවසානේට ඒකට උත්තරේ ලැබුනා.
අද හිතට දැනුන ගොඩක් .
අයියේ ඔයාලත් පරිස්සමෙන්. ඔයාලව සොබාදහම අනිවාර්යයෙන් රකිවි. 💚🌸
රූපරචනාව හරිම ලස්සනයි.. ඉස්සර කැලේ පැනපු දිනේෂ් ආයෙම දකින්න ලැබුනා.. දකින්න ආසම කැලෑ කොල්ලා...🌻❤
නමුත් අවසාන විනාඩි කිහිපය පිහි තුඩකින් පසාරු කලා වගේ උනා. මං අත්දැකීමෙන් දැකපු එක දෙයක් තියෙනවා. ඔහොම සොභාදහම එක්ක බැඳුනු සොභාදහමට අම්මෙක්ට දරුවෙක්ට වගේ ආදරේ කරපු රැකපු ලස්සන කරපු මිනිස්සු හරි ඉක්මනින් දෙවියෝ එයාලා ළඟට ගත්තා... ඒක තමයි ලෝක ස්වභාවය කියලා දැන් මං හිතනවා... කොහොම උනත් මහ පොළොවේ ආදරණීය මිනිස්සු හරි ඉක්මනින් අහසේ තරු වෙනවා... එතුමාට මේ සංසාර ගමන කෙටිවෙලා නිවන් මගට දොර ඇරේවා කියලා ප්‍රාර්ථනා කරනවා... 🙏🕊
යන්නම ඔනි සුපිරි තැනක් නියමයි ජය වේවා ! 💖💖
හුඟ කලකින්...සොබාදහමේ සොඳුරුතම රූප රචනා සමඟ සංවේදී කතාබහක්...අසිත මහතා සිටිනා ඉසව්වකින් සියළු කුසල් අනුමෝදන් වේවා,...අපිත් යමු ජීවිතේ මංපෙත් පීරා...එදා දැකපු බඹරගල ඉසව්ව අද බොහෝලෙස වෙනස් වෙලා...ඒ වගේමයි අපේ ජීවිතත්...මේ මුළු සංසාරයත්...දිනේෂ් ඔබේ ගමනාන්තයන් තුලින්ම ඒ බව මනාවට පිළිබිඹු කරනවා...ජය වාසනා...තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියළු දෙනාට ....🙏🌼🌄
හසිත මහතාණනි ඔබට නිවන් සුව වේවා ...! කාලෙකින් දැනෙන රූප රචනාවක් ..බොහොම ස්තුතියි මේ අපූරු අත්දැකීම අපත් සමග බෙදා ගත්තට. සොඳුරු අව්‍යාජ හදවත් ඇති මිනිස්සු රටට ලෝකෙට සමාජෙට මෙහෙවරක් කරලා හරිම ඉක්මනින් නිමෙනවා ,,, නැවතත් එතුමාට උතුම් නිවනින් සැනසීම වේවා යයි පතනවා .🙏🙏🙏
එතුමා ට නිවන් සුව ලැබේවා!!
🙏🙏🙏
අවුරුදු 4ක් තිස්සේ හිතේ තියන් හිටපු ගමනක්.
ඇත්තටම මරු... යන්න බැරි උනත් ඒ දේවල් දැක ගන්න ලැබුන නිසා DAP ❤
කාලෙකින් ආසම විදියට...😊❤
ඇත්තටම ඔයා හරිම සරළ බසින් මෙි ස්භාව ධර්මය අපට දැනෙන විදියට විස්තර කරලා දෙනවා. මෙික බලනකොට මමත් එතන ඉන්නවා වගේ හැගිමක් ඒනවා.සුභ පතනවා මේවගේ තවත් වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා කියලා...
හසිත මහත්තයා අමාමහ නිවන් සුව පතමි ....
ලස්සනයි දීනෙෂ් අයියෙ. රුප. රචනා ව.පරණ ක්‍රමයට. නැවත මුන ගැහුනේ ඒ ගැන හරිම. සතුටුයි. දීරිය ශක්තිය ලැබෙනවා. දීනෙෂ් අයියෙ ඔයා ට බුදු සරණයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
ලස්සන රූප රචනාවක්.. අන්තිමට නොදැනිම ඇස් කදුලින් තෙමුනා.. සොදුරු මිනිසාට නිවන් සුව ලැබේවා!
අද වීඩීයෝ එක නම් අපිට ගොඩක් පුරුදු සුපුරුදු මතක ගොඩක් එකතු කරගත්ත තැන් ... අයොයගේම මුල් කාලේ වීඩීයෝ බලලා තමා අපිත් මුල්වතාවේ ඔය පැත්තේ සංචාරේ කලේ.... හසිත මහතාණෙනි ඔබට නිවන් සුව ලැබේවා 🙏💚
හදවතේ සොඳුරු සංචාරකයා DAP ❤️🍃
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ගොඩාක් ලස්සන පරිසර පද්ධතියක්. එ උතුම්, උදාර, අමිල සේවයක් සිදුකළ Ethuma සසර වසනා තුරා නිවන් දකිනා ජාති දක්වා අකල් මරණයකට ගොදුරු නොවේවා. ඉතාම ඉක්මන් භවයක දී උතුම් වූ නිවන සාක්ෂාත් වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ගොඩාක් දුකෙන් video එකේ අන්තිම බැලුවේ. ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවාය.....!!!!!
අසිත මහත්මා පැතූ බෝදියකට පැමිනෙත්වා . මේ සංසාර ගමනේ තව ත් තැන ක දී දිනේෂ් ට හමුවේවා . 💚💚
පරිසරය විසින් හොද මින්සුන්ව එකතු කරයි ❤
අන්තිම ටිකට ගොඩක් දුක හිතුනා හසිත මහතාට නිවන් සුව ප්‍රර්තනා කරනවා 😢😢
නිවන් සුවය ලැබේවා හසිත මහත්මයාට🙏
මේ සංචාරය බලද්දී පරන රූප රචනාව තමා මතක් උනේ ඉස්සෙල්ලාම....
සැගවුනූ ලස්සන දේවල් කොච්චර ඇතිද ලංකාවේ....
අපිට මෙහෙම හරි ඒ දේවල් පෙන්නන ලැබීමත් අයියාට ලොකු පීරිස් අයියාට ගෞරවය ලබාදිය යුතුමයි 🙏
𝑻𝒉𝒂𝒏𝒌 𝒀𝒐𝒖 𝑫𝒊𝒏𝒆𝒔𝒉 𝒂𝒊𝒚𝒂 & 𝑳𝒐𝒌𝒖 𝑷𝒆𝒓𝒊𝒔 𝒂𝒊𝒚𝒂 🙏💚🌱
❤️🥀
හසිත මහතාට නිවන් සුව ලැබේවා 🙏 ආසාවෙන් බලපු වීඩියෝ එක ..ེ.
අනේ මම අද තමා ඔයා ගේ volg බලන්න ගත්තේ ..ඇත්තටම ආස හිතුනා.ලස්සනට වැඩේ කර ගෙන යනවා...කොහෙ ගියත් පරිස්සමෙන් වැඩ ටික කර ගන්න .ඔයා ලස්සනට තේරුම් කරලා දෙනවා.අහන් ඉන්න ආස හිතෙනවා.අපිට බලන්න බැරි ඒවා අපට ඔහොම හරි පෙන්නවට බෝහෝම ස්තුතියි ...ඔයත් යාලුවො සියලු දෙනාම පරිස්සමෙන් ..බුදු සරණයි
..
හසිත ඔබට නිවන් සුව අත්වේවා! 😢
ලෝකේ කොහේ මොන travel videos බැලුවත් මගේ රටේ සුන්දරත්වය විදින්න බෑ. ඒ නිසා ඔයාගෙ විදේශ ඒව බැලුවෙම අඩුවෙන් . මාත් එක්ක එකග අය තව ඉන්නවද? ❤
Same here....
ලෝකයේ කොහේ සංචාරය කරත් අපේ මව්බිම තරම් සුන්දර රටක් නැහැ නේද? ගොඩක් කාලයකින් දකින්න ආසම විදියට රූප රචනාව දැකීම සතුටක්. මනසට දිව්‍ය ඖෂධයක් වගේ. හසිත මහත්මයාටත් නිවන් සුව ලැබේවා! 💚🌿
DAP "හදවතෙ සංචාරකයා" බ්‍රෑන්ඩ් එක හැදුනේ මේ වගෙ විඩියො තුලින්. කාලෙකින් පරන රසටම...❤❤❤
ලංකාවට එන්න බැරුව පිට රටක හිර වෙලා ඉන්නකොට බලන්න තියන එකම චැනල් එක DAP!! ගොඩක් පින් පුතේ🙏🏼🙏🏼🙏🏼
ආසම vloger කෙනෙක් අයියේ ඔයා💞
හදවතේ සංචාරකයා❤️✨
දැක්ක ගමන් බලන ඒවා ❤
ඔබතුමන්ලාගේ වෙහෙස මහන්සිය ඒ හතවතේ ගැගෙන රිද්මයට මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ! 🫡
හරිම අපූර්වත්වය පිරි සොදුරු රූපරචනාවක් ඒ ඇස් පින්කාරයි වාසනාවන්තයි ඔයාලා. ඔබේ ඇසින් මෙලෙස නරඹන්නට මගහසර සදාදුන් ඔතුමන්ලාට පින් 🙏 ඒ වෙහෙස මහන්සිය මාරම හැගීමක් 🌿☘️🍀🌱
අපේ රට මොනතරම් සුන්දරද? ඔබතුමා අපට මේව පෙන්වනව. බොහොම ස්තුතියි! . බොහොම පිං.ඔබ සැමට තව තවත් මෙවැනිම දුෂ්කර දසුන් පෙන්වන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරන අතර මියපරලව ගිය ඵ් හසිත මහතාට නිවනින් සැනසීමට මේපින හේතු වාසනා වේවා!🙏🏻🙏🏻🙏🏻
Thanks අයියේ කාලෙකින් සොදුරු අත්දැකීමක් අපට විදින්න දුන්නට.❤
උඹත් පට්ට මිනිහෙක් පැතුමා..! ❤
අන්තිමට නම් ගොඩක් දුක හිතුනා 😢😢😢 එතුමාට නිවන් සුව ලැබේවා
අම්මෝ කාලෙකින් කැමතිම රූප රචනාවක්....නියමයි තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
අන්තිම ටිකටනම් අවුල් ගියා😢 එතුමාට නිවන් සුව ලැබේවා ❤
නිවන් සුවම ලැබෙන්න ඕනෙ ඒ සොඳුරු මිනිසාට !!!
දිනේෂ් සහෝදරයා ඔබට ජය ❤️
oya harima sundara manussayek. Adarei❤
ලස්සන ගමනක්, දුක්බර අවසනයක්
ගොඩක් කල් ඉදන් බලන් හිටිය විදිහෙ විඩියෝ එකක්❤
#DAP❤
හදවතෙ සන්චාරකයා
කාලෙකින් අපි කැමති විදිහට. ආසම විදිහට.. ❤
නිවන් සුව මහත්මයා🙏 ඔබ සැබෑ මහත්මයෙක්🍃
නොඉවසිල්ලෙන් බලන් හිටියේ දැන් අපිටත් ලස්සන කඳුවැටිය තරණය කරන්න පුළුවන් ස්තුතියි ඔබට
දවසක හමු වෙන්නම ඕනේ චරිතයක් ඕනේ දිනෙශ් අයියේ 🎉🎉❤❤
කාලෙකින් කැමති විදියකට..... අයියේ අනිවාරෙන් KMP වාඩිය හරහා තුන්හිස්ගල රූප රචනාවක් ඕනේ ❤🌿🌿🌿
අඩේ මෙතනත් ඇල්ලක් මේහ්.....! Feel it. DAP❤
කොළපාට ලෝකයක්❤❤
හසිත මහත්මාට උතුම්
වූ නිර්වාන සුවයම අත් වේවා🙏🙏🙏🙏
හදවතේ සංචාරකයා.. ❤❤❤
එතුමාට පැතු සැනසීමක් අත්වේවා. අන්තිම ටික බලල ශොක් උනා. ජීවිතේ හරිම අස්තිර දෙයක්. මොනා උනත් අදත් ආසම විදිහෙ වීඩියෝ එකක්. ❤❤❤
සොබාදහම ආදරය කරන සොදුරු මිනිසා දිනේෂ් mr පිරිස් සහා අනිත් සගයා ඔබලාට ගොඩක් පින් අපේ රටේ සොදුරු තැන් මෙවැනි රූප රචනා වලින් ගෙන එම ගැන..සොබාදහම ආදරය කරපු එ සොදුරු මිනිසාට "නිවන් සුව අත්වේවා"...
අවංකවම කියන්නම්. කාලෙකින් DAP වීඩියෝ එකක් පරණ රසයට බලන්න ලැබුනෙ. ගොඩාක් අය එක්ක යන, කලබලකාරි වීඩියෝ බලන්න හිතෙන්නෙ නැ මොකද ඒ තුලින් ස්භාවදහම විදගන්න අපහසු නිසා. ❤❤❤❤❤❤
❤❤
@sagarapeiris1571 🙏🙏🙏🙏
ලොකු පීරිස්.❤❤❤❤❤❤🙏🙏. බුදුසරණයි සහෝදරයා .
@@sagarapeiris1571ඔයා නැතුව යනවා බලන්න කැමතිත් නෑ අයියේ
කොළ පාට පරිසරය+දිනේශ් අයියා=භාවනාවක් 🥺❤️🩹
ඔයාගෙ කතා විලාසයට හරිම නිහතමානියි අාදරෙයි
ආදරනීය සංචාරකයා , අහගෙන ඉන්නත්හරිම ආසයි, බුසුසරනයි පුතේ, අපිට යන්න බැරි තැන් විස්තෙ සහිතව කියල දෙනව . අපි ගියාවගේ තමයි
කාලෙකින් ආසම විදිහේ රූප රචනාවක් ❤️😻
ලස්සනයි දිනේෂ්. අපූරුයි
ඔහුට කලගුන සලකපු ලස්සන විඩියො එකක් ❤
සොබාදහමෙි අසිරිය සමග ඉතාදුකහිතෙන සිදුවිමක් එතුමාට අපි නිවන්සුව පතමු .තෙරුවන් සරණයි පරෙස්සමින්
නිදහසේ ඉන්න පුළුවන් ලස්සන පරිසරයක් 🌿💚 දිනේෂ් අයියේ. අපි හැමෝටම යන්න වෙන දවසක් තියනවා උනාට මේ වගේ රටට, ලෝකෙට අවශ්‍ය සොබාදහමට මේ තරම් ආදරේ කරන දුර්ලභ මිනිස්සු අපි අතරින් වෙන් උනාම එක ගොඩක් හිතට දැනෙනවා 😢 එතුමාට නිවන් සුව ලැබේවා 🌸🌸🌸🌸. ( ආයේ අලිගැටපේර කනකොට සීනි නොදා ලුණු, තක්කාලි දාලා salad එකක් හදන් කන්න
එහෙමත් රසයි 😋😊)
ආයුබෝවන් මම දිනෙශ් එක නම් දැන් ඇබ්බැහියක් ❤ අපි ආසම විදිහට ❤දිනෙශ් අයියට වගේම ලොකුපිරිස් අයියටත් තුනුරුවනේ සරනයි ❤
කාලෙකින් ආසම විදිහට thank you දිනේෂ් අයියේ ❤❤
Hasitha sri wijesekara !! නිවන් සුව අයියා... කවදාවත් මෙවන් අකල් මරනයක් අත් නොවේවා!!!
එතුමන්ට නිවන් සුව ලැබේවා..
ඇති යන්තන්😁.ලංකාවේ එකක් දානකන් බලන් හිටියෙ...❤❤❤😁
ආදරෙයි අයියේ..💟
දිනේශ් අයියේ ඔයාලා සෙට් එක මරු..ඔයා කතා කරන විදිහ ඊටත් වඩා මරු....තව ඉල්ලීමක් තියේ ඔයාලට රික්වෙස්ට් එකක්..බදුල්ලෙ මඩොල්සිම මැටිගහතැන්න කියන ගමෙ විදුලි බලාගාරයක් තියේ .ඒ විදුලිබලාගාරෙ පටන් ගන්නෙ දියඇල්ලක් මුදුනෙනෙ..අනේ මට එතනට කියන නම මතක නෑ පුලුවන්නම් ඔයාලා ඒ කන්දත් නගින්නකෝ මාර ලස්සනයි. මැටිගහතැන්නෙ පැත්ටේ ආරංචි කරලා බැලුවොත් තැන හොයා ගන්න පුලුවන්.ඕන්නම් මට හෙල්ප් එකක් දෙන්න පුලුවන් තැන හොයා ගන්න.❤️❤️❤️
හැමදේම එක්කෝ අන්සතු වෙනව.නැත්තන් දිරාපත් වෙනව.❤
අනේ😢😢😢😢 අවසානේ කිව්ව දේ නම් අදහන්නවත් බෑ අයියේ එතුමාට නිවන් සුව අත්වේවා ! 🥺
වෙනදා වගෙම සුපරියක් තාමා 🥺❤️
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා සුපිරියක් ❤❤
කාලෙකින් අපි කැමති විදිහට අවසානය තෙක් නැරඹුවා.ගොඩක් තැන් නැරැඹීමට හැකි වුනා.තවත් මේවැනි රූපරචනාවකින් හමුවන තෙක් බලාගෙන ඉන්නවා.බුදුසරණයි❤❤❤
අම්මෝ... වීඩියෝ එකක් දාලා
බලන්නත් කලින් සතුටට දාපු කමෙන්ට් එකක් 😊😊❤❤❤❤
අවුරුදු 4ක් තිස්සේ හිතේ තියන් හිටපු ගමනක්.
ඇත්තටම මරු... යන්න බැරි උනත් ඒ දේවල් දැක ගන්න ලැබුන නිසා ❤
හුඟාක් කාලෙකින් අපි බලාගෙන හිටියා ඇයි රූප රචනාවක් නැත්තෙ කියලා .....බොහෝම ස්තුතියි ....බුදු සරණයි ..🙏🙏🙏❤️❤️
ඔබ සඳහන් කල සොබාදහමට පෙම්බැදි සුන්දර මිනිසාට නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..🙏🙏🙏
ජයවේවා❤ දිනේෂ් අයියා....
එතුමාට නිවන්සුව ලැබේවා 🙏
එතුමාට නිවන් සුව ලැබේවා
Beautiful creation, well done ❤
හදවතේ සහෝදරයා ❤️
රූප රචනාවක් එනතුරු බලන් ඉන්න අපි ❤❤❤ ජය වෙවා. හදවතේ සංචාරකයා. ❤ DAP ❤
මුල ඉදලම ඔයාගෙ රූප රචනා බලනවා අයියෙ.ඉස්සර වගේ comments නොදැම්මත් හරිම ආසාවෙන් බලන youtube channel එක.සොබා දහමට පන පොවමින් ඒ ලස්සන අපිටත් ගෙනෙන හදවතේ සංචාරකයා ඔබයි දිනේශ් අයියෙ
💚🙏