Oya rate ekama ape eke dala monthly gaththaki 9months deposits monthly interest 20% general or senior deposits ona ekak.additional 1% katha karla wadi karagaththaki.Senkadagala Finance Plc
mage salli ten million thiyenne Boc,mataema salli tika NSB danne ona,eth salli geniyana kota arakshawa madi nisa mata ema salli NSB ekata maru kera ganna widiyak kiyanne
me ganan hadana vidihata masa 7 ta 21% labenne na ne 10000000 maseta 21% gane masa 7 ta 1225000 labenda ona eken 5 % adu unama 1163750 labenda ona meke labenne 997500
රාජ්ය ආරක්ෂාව තමා ශුවර් නැත්තේ..රාජ්ය බැංකු අවදානම්.
ඔයා වැඩ්ඩෙක්... හදවතේ චරිතයක් වෙලා....❤❤🌹🌹
Lankawe banku sambandawa pahadilima 'updating explanations' dena man dakapu ekama channel eka.. thanks brother..👍🔥
Ape mudal kal.perunata pasu ama mudal ama one welawaka ganna pulwanda .
Thanks info....
Still Boc and people's bank offer better rates.
Maru ayye 🙌💞💞💞💞💞
Thanks brother
thank you so much
Treasury bills gana video ekk karannako. Eka eka bank vala dena rates dala
Thanks 👌
Thank you
Peoples එකේ මාස 3ට 24%
මාස 6ට 24%
අවුරුද්ද ට 25% ක් ගෙවනවා නේද තාම
Mage mudalth update kara gana puluwanda mama cyprus wala inae
Nsb bank weeks day open?
Thankyou
Good
Oya rate ekama ape eke dala monthly gaththaki 9months deposits monthly interest 20% general or senior deposits ona ekak.additional 1% katha karla wadi karagaththaki.Senkadagala Finance Plc
ඔබලාගේ eka suwer nethi එකනේ වැඬේ. 🙄
අයියෙ දැනට ලක්ශයක් වගේ දානවනම් හොදම රේට් එකක් ගන්න පුලුවන් මොන බැංකුවේ කොච්චර කාලෙකට දැම්මොත්ද? දන්න කවුරුහරි කියන්නකෝ
mage salli ten million thiyenne Boc,mataema salli tika NSB danne ona,eth salli geniyana kota arakshawa madi nisa mata ema salli NSB ekata maru kera ganna widiyak kiyanne
MBSL එකේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත සහ ඒ ආයතනයේ විස්තර ගැන වීඩියෝ එකක් කරන්න
😮😮😮😅
I like
Laksha 10 k 4 months walata dammoth poliya kohomada hadenne
මස . 4 .,,,, . කට . . ,,, ලක්ෂ 2 ..,, දැම්මොත් මේ පොලියම .. ,, මසේ ගානේ ගන්න පුළුවන් ද ....
7 months interest ? or 6 months interest
මාස 3 ට 20% ක් දෙන්න තිබ්බේ 🙂🙂🙂🙂
peoples bank eketh deposit gana karanna
Masa hatata 122500 enna onane
Laksha dahayata
Thanks
ඔක්කෝම හොරු . පොළියට කෙළිනවා. 20% පොළිය බොරු.
මගේ..ගිනිමක්..තියනවා..NSB..ඒකේ..මම ..රට..ඉදන්..අවිල්ලා..අවුරුද්දක්..නමුත් ..මට ..සල්ලි..ගන්න..බැ..මගේ..පොත..හොයාගන්න...බැ..මට ..අයිඩි..එක..අරන්..ආවොත් ..පොත..හදාගන්න..පුලුවන්ද.
💐
Laksha 5t aduwem barid
Vedio එකක් කරන්න පුලුවන්නම්
Oka masa 4 ta 7 ta gewan nane bro.oya poli anupathaya 12 month walata hadalaneh 4n bedala ganne neda 😅😅
මිනිස්සු අන්ත අසරණ වූ වෙලාවෙත් මිනිස්සු සූරාකන ආණ්ඩුවේ තිරිසන් මංකොල්ල කරු NSB තොපිට හෙණ හතම ගහන්න ඕන
PLC still pay 27% for 300 days
Calculations part එක ✔ ද
Boc day 400 eke laks 5k damma erke poliya 25% bank rates aduwunoth day 400 eke poliya adu wenwd nattam day 400 iwrawela poliya hadeñe 25%nedaa ayyaaa
පොරොන්දු වුන කාල සීමාවට ඒ අනුපාතය දෙනවා රේට් අඩු වුනා කියලා අඩු කරන්නේ නෑ.
@@SL_INFO okkk tanksss
@@SL_INFO මාස 12 සම්පූර්ණ වුනාට පස්සේ ආපහු කාලය දීර්ඝ කරන්න පුලුවන්ද එතකොට පොලිය අඩු වෙනවද
People bank eke 22.5 % denavs
500000k dammotj poloya 58000k nedaa tax ekka 21%poliyta poddakblnkoo
කොච්චර මාකටින් කලත් වැඩක් නැහැ සහෝදරයා..ජනතාවට අනාගතේ පැහැදිලි.....😔
වැඩක් නැ ආයෙ දන්නැ මේ බැංකුවේ..
Pabc aarkdhithada
Pabc ආරක්ශිතද
එතකොට ලක්ශ 5 ට වඩා fix කරොත් ලැබෙන පොලියෙන් 5%ට වඩා බදු වලට ගන්නවා නේද ...fix කරන ගාන වැඩිවෙන්න වෙන්න පොලියෙන් අයකරන බදු මුදලත් වැඩි වෙනවා නේද ?
ඔව්
Danata hodama peoples bank aka
මම ත් nsb bank එකේ මාස 7 fd එකක් දැම්මා.පෙබරවාරි මාසයේ තමයි කල් පිරෙන්නෙ.මගේ ප්රස්නය තමයි ,5% tax ekat මමත් අහු වෙනවද..??මට ලැබෙන සම්පූර්ණ පොලියෙන් 5% අඩු වෙනවද???plzz reply me🙏
Tell about wise app
Apoo hora banukuw .minissugen poliya higakana banukuw .thawath Lon ganneth ne ...deposit danneth ne .ragapnna EPA..thawath minissu ahuwen ne
Please peoples bank nadda
Peoples bank tamai rate wedima. Masikawa 22% k hambuna awruddakata dala. Masikawa 18% k hambenawa awrudu 5kata denmot. Mahawewa brach eken api denme.
Monthly rate dan natte ai
මට ලැබුනා මේ ලගදි 25,26....special rate ...BOc and Poiples bank
මේ රදවා ගැනීමේ බද්ද ජේෂ්ඨ පුරවැසියන් ගෙනුත් අයකරනවා ද?
මට ලංකාවේ බැංකුවේ කොට් අංක ය දැන ගන්න ඕන
ලක්ස 50 ක් දාල මාස 4 ට 20% ගානෙ පොලිය ලක්ස 4 ක් නෙවෙද. බද්ද අඩු උනාම rs16667 ක් ඉතිරිය 316667ක් වෙන්නෙ කොමද. ඉතිරි 67000 ක මුදල කො
316667 thamai enne. Gaana hari hadala thiyenawa
me ganan hadana vidihata masa 7 ta 21% labenne na ne 10000000 maseta 21% gane masa 7 ta 1225000 labenda ona eken 5 % adu unama 1163750 labenda ona meke labenne 997500
Pissuda bro. Peoples bank eke tamai wedima. Awrudu 5kata denmoth masikawa 18% , awruddakata denmot masikawa 22%. Api laksa 8k denma. Mahawewa branch.
දැම්මා වගේ නෙමෙයි බැංකු පද්ධතිය කඩා වැටුනොත් ඔය මොන බැංකුවෙත් සල්ලී කෝටියක් දාලා තිබ්බත් දෙන්නේ ලක්ෂ 11. NSB විතරයි දාපු මුදල ආපහු එහෙම පිටින්ම ගන්න පුලුවන් සහ දෙන්න පුලුවන් විදියට අණ පනත් තියෙන්නේ... 100% රාජ්ය ආරක්ශාව මුදලට ලැබෙන්නේ NSB එකෙන් විතරයි
මාසෙන් මාසෙට පොලිය ගන්න හොඳ ම ක්රමය මොකක්ද
People's bank ahanna
දිනය කියලා පටන් ගන්න මේවා පරණ වීඩියෝ
meka thamath valangu i (2023-03-13)
ලක්ශෙට අඩු උනත් බදු විදියට කැපෙනවද
ඔව්
serana aduy..eth baduwak ukas tiyanna bea poli wadiy🐐
ඇයි යකෝ මාසෙට ලක්ෂයට වැඩිනම් නේද tax ගෙවන්න ඔනී .
පොලියට අයකරන බද්ද ලක්ෂයට වැඩි වෙන්න ඕනේ නෑ උපයන පොලියට බදු කපනවා.
Thanks
Thanks