45. ඉතිහාසය වෙනස් කල නොහැක. නුවරට යොදුන් අටක දුරින් පිහිටි මහා ථූපයට රිදී දුන් රිදී විහාරයේ සාක්ශිය

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 9

  • @amarananayakkara7346
    @amarananayakkara7346 2 месяца назад +3

    Theruwansaranai to you all with the blessings of Triple Gem. Thanks.

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 месяца назад +4

    බුදුන් උපන් මෙ පින්බිමෙ වලදැමු මහා අතිතය වර්තමානයේ නැවත ගොඩනැගිම මොනතරමි භාග්‍යයක් ද.🙏 පින්වත් ඔබට

  • @dudlyperera7244
    @dudlyperera7244 2 месяца назад

    🎉සත්‍යය gawesanaya කල යූ තූ යී.

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 2 месяца назад

    🎉🎉

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 Месяц назад

    මහසම්මත මනු රජගෙ රූපයකුත් තියෙනවා ඒ වීඩියෝ එකේ...

  • @wadayanandaperera3123
    @wadayanandaperera3123 2 месяца назад

    රිදී ගොබ ඇදෙන කොහෙද ලෝකෙ තියෙන්නෙ.ඉතිහාසෙ හන්ගල කියන කතාව

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 2 месяца назад

    විඩියෝ එක අතරතුර නිවේදක තුමිය කතාකරන එක බලන අපට මහා කරදරයක්.
    තොරතුරු හරිහැටි දන්න එක්කෙනාට කියන්න අරින්න.
    එයා කියන එක ඔයා ආපසු කියන්න අවශ්‍ය නැහැ.
    ඔයා දන්න දෙයක් පසුව කියන්න.
    නමුත් ඔයාගෙ උත්සහය අගය
    කරනවා.
    හැබැයි මීට පෙර මේ ගැන මීට වඩා ලස්සන විඩියෝ තවත් අය දාලා තිබුණා.

  • @wadayanandaperera3123
    @wadayanandaperera3123 2 месяца назад

    මේ කියන්නෙ වැරදි ඉතිහාස කතව සම්මතෙ කතාව..හරියට අර ..නෙලුම් මල් උඩ ඉපදුන සිදුහත් කුමරු කතාවවගෙ

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 2 месяца назад

    රිදීවිහාරය ගැන ඔයකියන කතා අමූලික බොරු ඔය මිත්‍යා මතයක් මොකද නියම අනුරාධපුරය තියෙන්නෙ දකුනෙ