Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදර බරයි හිමි ඔබෙගේ පද පේලී.. ආඩම්බරයි හිමි ඔබගේ සැරසීලී..ආ මග සුභයි යන මගටත් සුභ වේවී..ආසිරි පතමි හිමි ඔබ හට මා පේවී..
හඩ මෙන්ම අංග චලනයද එකට මුසුකර ඉදිරිපත් කිරිම ඉතාමත් රසවත් අපෙ හාමුදුරැවනේ.ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව මෙන්ම චිරජීවනයද පතමි.එදා යුද බිමෙ කටුක අද්දැකිමි සිහිවන අපට මහත් සහනයකි මෙවන් කවි.
අනේ අපේ හාමුදුරුවන්ගේ කවි බණ හරිම ලස්සනයි බුදු සරණයි අපේ හාමුදුරුවනේ
හරිම ලස්සනයි..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..සුඛී දීගායුකො භව.
ගොඩාක් දවසකින්.කටහඩ ඇහුවෙ.හරිම රසවත්. දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ .
තෙරුවන්සරණ ගරු හිමියනි කවිකමට ,
හරිම රසවත් ආකාරයට පද ගලපා,එකම වචනයකුදු අරථවත් බවින් අඩුනොවී නිසියාකාරව ක්ෂනික ව ගලපා මේ දැක්වූ ප්‍රතිහාර්‍යය මහ ඉහළයි අපෙ හාමුදුරුවනේ.හොද හැකියාවක්.තව,තවත් ශක්තිය ලැබෙන්න ඕනා.දීර්ගායු වේවා...තෙරුවන් සරණයි.ඉතාලියේ සිට.
මටත් එම කවි මුවට ආරාධනා කළත් බලන්නවත් එන්න නොලැබීම ගැන දුක්වෙමි. මේ හාමුදුරුවෝ හරි සුන්දරයි. පොතකුත් ලියලා තියෙනවා යාං හෑල්ල කියල හැකිනම් බලන්න.computer වැඩටත් හරි ඉහලයි. බොහොම පිං අපෙ හාමුදුවනේ.නමස්කාර වේවා!
සරසවි කුඩලිගම දෙවනක් කරනු පෙනේ.සුන්දර දසුන දුටු විට හද සතුට දැනේ.මහ තෙර නමකි රට සුපතළ ඉහළ ගනේ.නරකද රැවුල බෑවොත් හාමුදුරුවනේ.තෙරුවන් සරණයි. .........! .
apa hamuduruwan saha samata siyalu davi pihitai... ❤️❤️❤️❤️❤️❤️
බණ භාවනා සිරි සම්බුදු වදනක් යහෙළ බස එයින් බට පිරිපුන් කවියක් ය හිටිවන කවිය ඒ මැද හෙළ ඔසුවක් යහිමියනි ඔබත් සරසවි රජ කිරුලක් ය
උන්වහන්සේ කෙනෙක් වෙනකොට කියන කතා හැම දෙයක් ම දේශනාවක් වෙන්න ඕන. බුද්ධ දේශනාවක් and බුදුන්වහන්සේගේ දේශනාවේ ප්‍රධාන දේවල් සසර දුකින් මිදීමට හේතුවනද දේ අන්තර්ගත වෙන්න ඕන. එතකොට අසන්නන් සියල්ලම එයා එකඟ වෙනවා. දේශපාලන යට ගියාම බලුබැණුම් අහන්න වෙනවා. ඒක හාමුදුරුවෝ කෙනෙකුට ගැලපෙන්නෙ නෑ. එහෙම නැත්නම් ඒක සංඝ ටෝක් එකක් පමණි.
මේක දේසපාලන වේදිකාවක්් නොවෙයි කවි මඬුවක් උන් වහන්සෙගෙ ගමේ ම කවි ටිකඅහලා විවේචනය කළා නම් තමා හොඳ දැක්ක පමණින් අදහස් දැක්්වෟම වැරදිි
අද ඇසෙනවා රෑ එලිවෙනතුරුම කවීතාලය කවිද සින්දුද නොම වැට හේවිසිතමින් ගලපමින් හිටිවන කවිපේවිඇසු දෙසවනට අමතක නම් නොමවේවි.....
තෙරුවන් සරණයි හැමෝටම
බොහොම පිං අපෙ හාමුදුරුවනේ
මේ දේශපාලන වේදිකාවල කතා කරන හාමුදුරුවරුන්ට ධර්මාවබෝධයක් නෑ. උන්වහන්සේගේ බුද්ධ පණිවිඩයේ දන්නවා නම් දේශපාලනයට බහින්න නෑ. ඒ චීවරධාරීන් ට පමණක් ය
@@nimalkankanilokuge9861ññ just
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
Mara hamuduruwo pin
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Apa hamuduruwantà Davi pihitai
තෙරැවන්සරනයී
Good 👍👍👍😊👍
Ane hodai hamuduruwane ithuru tikath daanna
Sriya Hindurangala youTube චැනල් එකේ කොටස් හතරකින් මුළු කවි මඬුවම තියෙනවා
kawiyath banak bawanawakma tamai garu samidune
💖💖💖
කවදා හරි මමත් මේ ලෙසින් කවියෙන් කතාවක් කරනවාමයි.
කොහෙන් හොයා gatte me camera karraya
Amathaka nowe mata H M Kudali gama
Ko ituru tika
Kaalekin dakke ape haamuduro
Ane ko ituru tiks
sriya hindurangala youTube චැනල් එකේ කොටස් හතරකට මුළුකවිමඬුවම තියෙනවා සස්ක්‍රයිබ් කරල එකතු වෙන්න
Daksai hamuduruvane
ආදර බරයි හිමි ඔබෙගේ පද පේලී.. ආඩම්බරයි හිමි ඔබගේ සැරසීලී..
ආ මග සුභයි යන මගටත් සුභ වේවී..
ආසිරි පතමි හිමි ඔබ හට මා පේවී..
හඩ මෙන්ම අංග චල
නයද එකට මුසුකර ඉදිරිපත් කිරිම ඉතාමත් රසවත් අපෙ හාමුදුරැවනේ.ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව මෙන්ම චිරජීවනයද පතමි.එදා යුද බිමෙ කටුක අද්දැකිමි සිහිවන අපට මහත් සහනයකි මෙවන් කවි.
අනේ අපේ හාමුදුරුවන්ගේ කවි බණ හරිම ලස්සනයි බුදු සරණයි අපේ හාමුදුරුවනේ
හරිම ලස්සනයි..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..සුඛී දීගායුකො භව.
ගොඩාක් දවසකින්.කටහඩ ඇහුවෙ.හරිම රසවත්. දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ .
තෙරුවන්සරණ ගරු හිමියනි කවිකමට ,
හරිම රසවත් ආකාරයට පද ගලපා,එකම වචනයකුදු අරථවත් බවින් අඩුනොවී නිසියාකාරව ක්ෂනික ව ගලපා මේ දැක්වූ ප්‍රතිහාර්‍යය මහ ඉහළයි අපෙ හාමුදුරුවනේ.හොද හැකියාවක්.තව,තවත් ශක්තිය ලැබෙන්න ඕනා.දීර්ගායු වේවා...තෙරුවන් සරණයි.ඉතාලියේ සිට.
මටත් එම කවි මුවට ආරාධනා කළත් බලන්නවත් එන්න නොලැබීම ගැන දුක්වෙමි. මේ හාමුදුරුවෝ හරි සුන්දරයි. පොතකුත් ලියලා තියෙනවා යාං හෑල්ල කියල හැකිනම් බලන්න.
computer වැඩටත් හරි ඉහලයි. බොහොම පිං අපෙ හාමුදුවනේ.නමස්කාර වේවා!
සරසවි කුඩලිගම දෙවනක් කරනු පෙනේ.
සුන්දර දසුන දුටු විට හද සතුට දැනේ.
මහ තෙර නමකි රට සුපතළ ඉහළ ගනේ.
නරකද රැවුල බෑවොත් හාමුදුරුවනේ.
තෙරුවන් සරණයි. .........! .
apa hamuduruwan saha samata siyalu davi pihitai... ❤️❤️❤️❤️❤️❤️
බණ භාවනා සිරි සම්බුදු වදනක් ය
හෙළ බස එයින් බට පිරිපුන් කවියක් ය
හිටිවන කවිය ඒ මැද හෙළ ඔසුවක් ය
හිමියනි ඔබත් සරසවි රජ කිරුලක් ය
උන්වහන්සේ කෙනෙක් වෙනකොට කියන කතා හැම දෙයක් ම දේශනාවක් වෙන්න ඕන. බුද්ධ දේශනාවක් and බුදුන්වහන්සේගේ දේශනාවේ ප්‍රධාන දේවල් සසර දුකින් මිදීමට හේතුවනද දේ අන්තර්ගත වෙන්න ඕන. එතකොට අසන්නන් සියල්ලම එයා එකඟ වෙනවා. දේශපාලන යට ගියාම බලුබැණුම් අහන්න වෙනවා. ඒක හාමුදුරුවෝ කෙනෙකුට ගැලපෙන්නෙ නෑ. එහෙම නැත්නම් ඒක සංඝ ටෝක් එකක් පමණි.
මේක දේසපාලන වේදිකාවක්් නොවෙයි කවි මඬුවක් උන් වහන්සෙගෙ ගමේ ම කවි ටිකඅහලා විවේචනය කළා නම් තමා හොඳ දැක්ක පමණින් අදහස් දැක්්වෟම වැරදිි
අද ඇසෙනවා රෑ එලිවෙනතුරුම කවී
තාලය කවිද සින්දුද නොම වැට
හේවි
සිතමින් ගලපමින් හිටිවන කවි
පේවි
ඇසු දෙසවනට අමතක නම් නොම
වේවි.....