Needless to say about his unexampled voice....He departed from us for a long time back...The days are passing rapidly....world is changed in a breathe ...but his unchanged voice embedded in the heart is still as it is...His set of songs like petals of beautiful flowers scattered in the hearts & minds of music lovers of this country and telling gently the story of a real artist who loves the audience in every sense of the word as a human being...
Female artist is Sriyani Senaratne. Need correction please. Voices are beautiful as usual but same cannot be said about "kasada" music beating tin cans by amateurs. Try to listen to the original version with Sitar and Tabla sounds; still available on youtube. Music composed by Sarath Dassanayake. Lyrics by Mervin Senaratne.
ඒ වසර 1987 වසරේ ජුලිමස 7 දිනයක මෙම ගාම්භීර ගායක ජෝතිපාල මහතා අපෙන් වෙන්ව යන විට මගෙ පන්තියේ ගැහැණු ළමයින්ගෙන් වැඩි පිරිසක් කදුල හැලුවා .එතරම් ආදරෙයි ඔහුට ලොකු කුඩා හැමෝම එදත් අදත් මෙන්ම හෙටත් .
Ou mata maki mna etakota හිටියා 6pnatiya ❤❤❤
Z
බලන්නකො පෙම් ගීත කියල අද ඇහෙන මර ලතෝනි වගේද මේව...!
Excellent
සෙපිරි
මේගීතය රචනා කළ මර්වින් සේනාරත්න මහතාට හා එච් ආර් ජෝතිපාල මහතා ට නිවන් සුව ලැබේවා
හැමදාමත් හැමෝගෙම හිතේ ඉන්න විශිෂ්ටතම ගායකයා ඔබයි!
❤හදවත රත්තරන් ජෝති❤
Hm
හදවතේ ගායකයා ඔබයි ආදරණීය ජෝති ❤️🙏
අද කාලේ බල්ලෝ උඩ බුරනවා වගේ කියන සිංදු වගදෙ මේවා 😍
Aniw🥺 මේ සින්දු නිකම් භාවනාවක් වගේ🥺❤️💯
ඔබ අද ජීවත්ව නැතත් ඔබේ ගීත ඉතාම ජනප්රියයි ,,,ඒවගෙ වටිනාකම කියලා වැඩක් නැ,,
👍
අහන් ඉන්න කොට සිංදුව ඇඬෙනවා
අවුරුදු විස්සක අතීතයට යනවා
ම්මො
අදත් හෙටතං විශ්වය පවතින තාක් කල් මෙ ගිත පවතිවි ජොතිපාල මහත්මයාගෙ තමත් පවතිවි.එතූමාට නිවන් සුව අත්වේවා
අම්මෝ හම්ම්බෙන් වගේ හම්බුනා අමතක වෙලා තිබ්බේ මේ සින්දුව කාලයක් ජිවිතයම කර ගත්ත ගීතයක් . 🥰😘😍
Gamini
AADARA by
Sueu
❤🎉
2022 බෞද්ධ ශිෂ්ඨාචාරය කුල බේදය පාඩමකදී සර් කියපු උද්දාල,තිලකා කතාව අහලා සිංදුව අහන්න හිතුනේ...
ස්වර්ණතිලකා කථාවස්තුව
🥰
රටක්..ලෝකයක් මිහිරි ගීතයන්ගෙන් නැළවූ සැනසූ ඔබේ අකල් වියොව එදත් අදත්
කාගෙත් දෙනෙතට කඳුළක් එක්කල ශෝකජනක පුවතක් වූවා. .ඔබ අප අතර නොසිටියත්
ඔබේ මිහිරි හඬින් අදත් අප
දුක තුලින් සතුටක් ලබනවා.
ඔබ සසර වසන තුරු යහතින් වැජඹී අවසන .නිවන් සුව ලබා ගනිත්වා 'යි පැතුම් කරන්නෙමු.
2024 අහන මන් වගෙ උන් ඉන්නවදෝ 😊😊😅
ඔව්,
ඇයි අපි?
අපි 1960 ගණන් වල ඉඳලම ඇහුවා. අදත් අහනවා. හෙටත් ඉදිරියටත්....
@@nuwarahadayaසීයා කෙනෙක් නෙ 🙂❤️
ඔව් අපි
ඉන්නවෝ😂
Innwooo😌
ඔබෙි හඩම සැමදා මට වාසනා.කාලයකට පසුවතමයි මෙි ගිතය අහන්න ලැබුණේ ඔබට ගොඩක් ස්තූතියි .
මම එදා ඉස්කෝලෙ යන්න කලින් අපේ පුංචි අම්මලාගේ ගෙදර මිදුල අතු ගානව මට අද වගේ මතකයි
හඬ පටිගත කිරීම ඉතාමත් සාර්ථකයි
ජෝතිගේ මේ ගීතයට මම පොඩි කාලේ ඉදන්ම කැමතියි
මේවා අහන වාරයක් ගානේ පිං එතුමනට
ගායිකාව ගෙ hada ලලස්සනයි ❤️
ලස්සනයි ආදරණීය හඩවල් දෙකක්.❤️
අමරණිය ජෝති, ඔබ නැති උන බව අසා දැනුනු දුක කෙසේ නම් කියන්නද.. ආදරෙයි සැමදා, ගීතයක් අසන සැම මොහොතක් මොහොතක් පාසාම ඇසට කදුලක් එනවා.. අමරණිය ජෝති..
❤❤❤❤
මා පුිය කරන ඉතාමත් ලස්සන ගීතයක් ....
අමරණීය ජෝති සමග යුග ගායනය ශ්රියානි සේනාරත්න .....
මේ සුජාතා අත්තනායක නෙවෙයිද
"තිලකාවි මගේ" නව ගායනය කාගෙද?" යන්න නොදනිමි. මුල් ගායනය ජෝතිපාල සමග පුෂ්පරානි Ariyarathne. A දවස්වල ගුවන්විදුලිය ප්රකාශ කළ Akarayata පද රචනය මර්වින් සේනාරත්නයනගේ.
කලවති නෙවෙයි ද
මුල්ගායනය ජෝති සමග පුෂ්පරාණි ආරියරත්න ...♥️♥️♥️♥️
Very good very simple like fantastic keep going
මගෙ හදවතෙ ගායකයි
නිවන්සුව ලැබේවා H.R ජෝතිපාල කාලාකරැවානනි
මතු ආත්මයකත් අපඅතරම ඉපදෙවා
නිවන්සැප ලැබේවා කියලා යලිත් අපි අතර ඉපදෙන්න කියන්න එපා බන් 😂
උබලා තමා මිනිස්සු 😂😂😂😂
Mageth
හරිම ලස්සනයි...ඔබතුමාට බොහොම ස්තූතියි ❤❤❤ 2024 දිත් අපි අහනවා
ලස්සනයි අහන්න අහන්න ආසයි
🎉❤😊 හරිම ආදරණීය ගීතයක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ හරිම ලස්සනයි ස්තුතියි
ලස්සන ඕළු විල් දිය මත පිපෙන හැටී.....
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🌻🌻🌻🌻🌻🌻💖💖🌻🌻🌻🌻🌻
මේ ගීත වලට ගහන්න සිංදු තියනවාද❤❤❤❤❤❤❤❤❤❤❤❤24/08/05.. අහන මම
Harima lassana sinduwak mama nitharama ahanawa
මුල් ගායනය ජෝතීපාල සමග පුශ්පරාණි ආරියරත්න මහත්මිය
බුදුසරණයි .....!
අපි යමු ඉතින් මදුරාපුර පෙන් පෙලපලී🙏🙏🙏❤
සුපිරි 😘😘😘
මමකැමතිමගීතය❤❤❤
Niwansuwa labewa obathumata🤗🤗
ආදරනීය අමරනීය ජෝති.....❤❤❤❤
ආසම සිංදුවක් 😍💕
Obe muhuna balaa bamunukula udaweya rawwar ..................
Lassanaye .
Needless to say about his unexampled voice....He departed from us for a long time back...The days are passing rapidly....world is changed in a breathe ...but his unchanged voice embedded in the heart is still as it is...His set of songs like petals of beautiful flowers scattered in the hearts & minds of music lovers of this country and telling gently the story of a real artist who loves the audience in every sense of the word as a human being...
ලස්සනම ලස්සන සින්දුව ❤❤❤🇱🇰⚘🇶🇦ඔබ මතක් වෙනකොට ඇස් වලට කඳුලු එනවා😭⚘🇱🇰⚘🇶🇦💯👌❤❤
ඔයා තාමත් අඩනවාද
@@අමිල-ඥ6ජ ඔව් අනෙ🙏🇶🇦
@@nayanapadmini1226 එහෙමද කොල් එකක්.ගන්නකො බිංදුවයි හතයි හයයි බිංදුවයි තිස්එකයි පනස්දෙකයි හතලිස්හතර
@@nayanapadmini1226 ගන්නකො.කොල් එකක් සිස්
@@nayanapadmini1226 බය උනාද.කෙල්ල
ලස්සනයි ගොඩක් 😘😘😘😘❤️❤️❤️❤️❤️
මේ ගීතයේ ගායිකාව සුජාත් අත්තනායක නොව පුෂ්පරානී ආරියරත්නයි
මුළු ජීවිතය කලට ahnna hitna sogn
අම්ම්මො එහෙම ඉන්න එපා ජිවත් වෙන්නෙ කොහොමද 😅😅😅😅🌹🌹😅🌹😅😅🌹😅🌹🌹😅🌹😅🌹😅😅🌹😅🌹
ඔයා අහන්න මම හොරෙන් අහනවා.මොකද මෙවා.අහනකොට ගමෙ කෙල්ලො මට අංකල්.කියනවා
🎉🎉🎉 beautiful song
Very good very simple like fantastic keep going😂
ආසම සින්දුව❤️✌️😻
Lassanaii lassanaii ha patiyooo
mama asama song eka joti mahaththayagen.
ලස්සනයි හුගක් ලස්සනයි
❤❤❤❤🎉🎉🎉🎉මගේ පන තමයි ජෝති ❤
ඒ හඩ බාවනාවක් 🤨💕
හරිම ලස්සනයි
ජොතිගේ සිංදු හනකොට කන්න අමතක වෙනවා. එතරම් රහයි.
ආදරණීය ජෝති.....
අපි යමුකො.ඉතින්???????
Lassanai lassanai ❤❤
Hari lassanaiiii thanks
නිවන් ලැබේවා.
Obathumaata niwansuwa labawa
Lassana sinduwak kiyanna wachana ...💓💓💓💓
තෙරැවන් සරණයි
ලස්සනයි 😘😘😘
අදත් හොරෙන් අහනවා
Apuru gitayk s.kalwati samga me gitaya kiynne. Hrima lassniii. Me wage parani sidu danna. Oyalata budu saranai.
Kindly change the name from Sujatha Attanayake to Sriyani Senarathne please. This song was sung by my mom. She passed away in May of 2011.
Very nice song. Sriyani & HRJ may you both attain nirvana.
If
I am with you. very sad to hear that your mom passed away. This was sung by your mom with the legend Jothipala.
මිහිරි සිංදු
ලස්සනයි
Ane mama podi deyak illanava me vage geetha valata like danna bari nam un like karanna epa🙏🙏🙏
නියමයි 😎😎👍👍👍👍👍
very nice song
hamadama mathaka thiyena geetha.
❤❤❤ jothipala mahathmayage kadahade gaburui lassanai
Innawa bn😊😊😊😊
මට අවුරුදු 10 එතුමා givithayan samu ගනිද්දී ath .. ada magi හදවත ගායක
🙏🙏🙏
මට මතක් වෙනවා මම මහගල්වැව විදුහලේ ඉගෙනුම ලැබූ කාළේ
2024 balana Aya ko
ජෝතිපාල මහතා නැති උනත් සින්දුව තියෙනවා 🎶 ❤🎉
Ape ayyage kAmathima sinduwak
Godak asai ahanne like listen to the jothipala Song............
Lassani..💖
කවුද
@@අමිල-ඥ6ජ oya
@@nethmiwasana4305 හායි
❤️💖😃 Beautiful 💞.
ජෝතිගේ හඬට දෙවෙනි නෑ තිලකාවිගේ හඬ
Female artist is Sriyani Senaratne. Need correction please. Voices are beautiful as usual but same cannot be said about "kasada" music beating tin cans by amateurs. Try to listen to the original version with Sitar and Tabla sounds; still available on youtube. Music composed by Sarath Dassanayake. Lyrics by Mervin Senaratne.
❤❤💙💙 💚💚💚🖤🖤🖤🖤🖤🖤🖤🖤🙏🙏🙏👍👍👍👍 මම අස ම ගයකයා 🇱🇰🌺😃
Supiri🙌👌👍👏☺😮
Beautiful ❤❤
Mn nm 95 methumagen passe dakke damith asanka thamai ithin
Niwan suwa sadadaraneeya jothi
Very nice song i love this song very much
Lankawa original supa star
Sunflower උපරිම සාධාරණයක් kala
එහෙමද මොංගල් ද
තිලකාවි මගේ මෙම ගීතයේ කටහඬ නැතිව තිබුණානම්
මට එය තවත් ගොඩක් අගෙයි. පුලුවන් නම් එහෙමත්
දාන්න.
Lassanai
ruclips.net/video/HxMBwCUPd2Q/видео.htmlsi=IPu1k3hgAdVaPwB-
Elm ❤❤❤
Lassanai
Forever our legend
Meke siduwe hindi song ake antra kotasa mata dena puluwanda anilmallii good luck to you😊
ආදරෙයි ගොඩාක් 😘🌹
Samada hadaradi jothy oba sadakal.
සුපිරියි
Kawdawt.අමතක නොවන .had.ජෝතිපාල
Supiri
Ho teacher
Chamara aiye aniwaryenma Aniwaryenma
Excellent
Adarai