after the Aragalaya mahanayke from Kandy and aristocrats got scared of loosing their power so they appointed swiftly RW and Dinesh to keep the power within them .and curbed Silva ,Pieris, Fonseka
every govigama village is surrounded by other cast villages who serve the govigama household activities , eg 2,3 families of hena cast , nakatjhi , wahumpura, badal , achari o kinnara , but karawa , durawa and salagama cast concentrated in west coast , jvp hierarchy was mainly kara , majority members are from deva cast . i think ,karawa people dominate in health and judiciary associations , and military as well , including salagama , leaders of final attack of Elam war belongs to karawa, durawa and salagama cast of the both tamils and sinhalese sides.
i think india was behind the 56 political changes , UNP was supported by America and trying to practice capitalism , India was in USSR side and followed socialism, after nationalized private busineses all companis left the country and promote indian music and arts and movies , sunil shantha became one of the victims of that acts
sorry, I do not agree with your comment on" the republic constitution 1972"', cause the insurgency in 1971 occurred when the Island was under solbury constitution and dominion state. Then the culprits should have to be charged under the previous constitution due to the fact that then the culprits were British subjects , according to my knowledge.
thanks to free education and health more unprivileged youth got educated , but no expansion of economy other than exporting tea rubber ,and coconut , in 70 unemployment rate was 11% , nepotism and party supporters favoured for the job market, in 70 s, so JR , Introduced open economy to create jobs , get more investments and new technology, and finished the hardship of living , 5
ඉතාමත් වටිනා සංවාද ..මාලාවක් ස්තුතිය ...❤...ඔබ දෙපළට..💐
Nandana weeraratna mahattaya ratta ඉතාම වැදගත් කෙනෙක්.මේ විස්තර මුළු රටම දැන ගන්න ඕන. වැදගත්
Excellent programs ..thank you ❤
මේ සැගවුනු ඉතිහාසය සමාජගත කිරීම අගයකරමි. DS ජාතියේ පියායැයි අපිට ඉගැන්වු පොත පතෙහි සදහන්.ඔහු ජාතියේ පියාද? ඩඩ්ලිගේ පියාද?සැමට ඉගෙනීමට අවස්ථාව සැලසුනු නිදහස් අධයාපනය සැලසූ CWW කන්නන්ගර මහතාට අත්වූ ඉරණම ඉතිහාස පොත්වල නැත.මේ වැඩසටහන් මාලාවට කාරිගේ චැන්ල් එකෙනුත් මහත් අත්වැලක් සපයනු ඇත. ස්තුති සමාජ මෙහෙවරට.❤️
Ds කියන්නෙ ජාතියේ පියා නෙවෙයි පිංපියා
❤❤❤
කරුණාකරලා පුලුවන්නම් බත්ගම කුළේ ,කුලයන් අතර පහත් කුලයක් විදිහට සැලකුණේ කොහොමද කියලා පැහැදිලි විස්තරයක් කරන්න...
ආයුබොවන් ඔබ දෙපලට
හොඳ සංවාදයක්
ගමන ඉදිරියට
ඉතිහාසය සහ දැනුම වැදගත්
අපේ හරි ඉතිහාසය වැලලිච්ච අවාසනාවන්ත හෙළ සිංහල බෞද්ධ ජාතියක් ආක්‍රමණ සමඟ එ ජාතිය දියවෙලා ගියා.
අද ඉන්නේ වැඩි පුරම ජාන මිස්සර පරපුරක්
අපේ බහුතරය දුටුගැමුණු හෝ පරාක්‍රමබාහු රජවරුන් ගැන ඉතිහාසය දන්නා නමුත් විසිවෙනි සියවස ගැන දන්නෙ නෑ. ජාතියක් ලෙස අප අද ඉන්න තැනට පැමිණි සත්‍ය ඉතිහාසය ගැන දැනුවත් කිරීම අගය කරනවා. මේවා රජය විසින් කළයුතු වැඩ.
Good work to explore new thinking patterns.Good luck.
ගැමුණු මහත්මයා ස්තුතියි..❤❤❤❤❤❤❤❤
gamunu ayya good job.
ඇත්තටම හරිම ආසයි මේවා අහන්න මාත් 1955උපන් කෙනෙක් අපේ සියතත්තා කිව්වා කවදාවත් හරි ලංකාවට අද වෙන දේ අද ඒවා සැබෑ උනා
Thawa digatama nandana weerathna ekka progame karanna
අපේ රටෙි මවුභාෂාවට අප ගරැ කල යුතුයි.භාෂවකින් රටක් දියුනු කරන්න පුලුවන්ද? ලෝකේ රටවල් දියුනු වුනේ english,tamil කතා කරලද? බොහෝ යුරෝපීය රටවල් අපි ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් ඔවුන්ගෙ රටවල ඔවුන් කෝපයට පත් වෙනවා. english,tamil කතා කිරිම වරදක් නැහැ නමුත් අපේ මවුභාෂාවට අප ගරැ කළ යුතුයි මෙන්ම ආඩම්බර විය යුතුයි.
භාෂාවක වැදගත්කම දැනසිටුම ඉතා වැදගත් සිංහල භාෂාව යනු ඉතා දුයුණු ඔනෑම දෙයක් පහසුවෙන් වටහාගතහැකි වසර දහස්ගනනක් පැරණි භාෂාවක්.. මෙ වැඩසටහනේ සිංහල භාෂාව පහත් තැනකට දැමිමක් සිදුකරනව.. ඉංග්‍රිසි භාෂාව නැතුවම බැරි තැනට එදා සිට මෙ දක්වා පත්කලේ කව්ද?.ඇයි රටතුල නිශ්පාදන සිදුනොවුනෙ?.. උපාලි විජේවර්ධන වැනි විවසායකයන් ට කුමක්ද සිදුවූයෙ?.. මෙම සිදුවිම් පිටුපස සිටින මූලය කව්ද??.. ජපානය , කොරියාව, චිනය, රුසියාව දියිණු වුනේ ඉංග්‍රිසි භාෂාව ප්‍රධාන භාශාව කරගෙනද??.. අඩුම තරමෙ එම රටවල්වල නායකයින් රාජ්‍යය තාන්ත්‍රික හමුවිම් වලදිපවාවත් පොදු භාෂාවක් භාවිතා කරන්නෙ නැ..එසෙම කුලබේදය ගැන මෙහි පවසනව.. එ පිලිබදව ධර්මසිරි කාරිය වසම් මහතා මනා පැහැදිලිකිරිමක් කරනව.. ඔබට මොවුන්ගෙ මෙ තිබෙන ප්‍රශ්නය වැටහිම ගැන සතුටු වෙනව
Great job 👌
Thank you very much for discussing my comment of Veyangoda Essella Massacre. According to infor, it was done by Major General Karunathilake.
Karige channel ekatah wada pulul danumak labadena channel ekak .Nandana mahathmaya thanikara sel lipiyak. Gamunut godak professional widiyata wadasatahana hasuronawa.itama asawen balanne me programme eka.digatama karanna Meka.
obalage siyalu idiripathkireen itha watinawa. gaurawaneeya sthuthiya.
I can’t believe is this Srilanka (Darmadeepaya).
❤❤❤
Aiya රෝහණ විජෙවිර .ගැන ටිකක් කියන්න
සර් ජෝන් කැලණි පන්සලට ගිහින් විමලා විජයවර්ධන ට වැදලා කියපු රස කතාව හා සිද්ධිය නන්දන අයියා ගෙන් අහන්න ගැමුණු 😂😂😂😂
I remember pommani movie by Mr Patiraja, Tamil community is still carrying the caste system.
වාසගම අනුව අරියටම කුලය හොයාගන්න විදිය ගැන කියන්නකො මේක එක පැත්තකින් හරි ලස්සන විශයක් ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න පුලුවන් මනව චර්‍යා රාටා ගැනත්
obage wasagama kiyanna
😂😂😂😂@@pasindukanishka7504
gamunu v try 2 change wt us 4 pre set
ඒ කාලෙ ආසනේ දෙහිවල ගක්කිස්ස නෙවෙයි. දෙහිවල- වැල්ලවත්ත.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙන්න ඕන කියල මුලින්ම කියල තිබුනෙ 1934රේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක්වූ චෛත්‍යලිංගම් දොරේසාමි කියල මහත්තයෙක් !
after the Aragalaya mahanayke from Kandy and aristocrats got scared of loosing their power so they appointed swiftly RW and Dinesh to keep the power within them .and curbed Silva ,Pieris, Fonseka
මෙතුමාගේ දැනුමත් ඒ සමගින් අත්වැල් බැන්දගත් මානුසික හදවතත් අගයමි. මේවා සියල්ල පොත් පෙලක් ලෙස එලි දැක් වීම (සිංහල දෙමළ ඉංග්‍රීසි) හරිම වැදගත්
සියලු දෙනා දැන ගත යුතු දේවල් මේ!
මේ සාකච්චා වලින් පසක් වන්නේ නායකයාගේ පැලැන්තිය ජාතිය කුළය පාසල වැනි දේට වඩා වැදගත් වන්නේ ඇයගෙ හෝ ඔහුගෙ හදවත බවයි. නමුත් එය ජනතාවට හඳුනා ගැනීම අතිශයින් අපහසු කාර්‍ය්‍යයක්.
every govigama village is surrounded by other cast villages who serve the govigama household activities , eg 2,3 families of hena cast , nakatjhi , wahumpura, badal , achari o kinnara , but karawa , durawa and salagama cast concentrated in west coast , jvp hierarchy was mainly kara , majority members are from deva cast . i think ,karawa people dominate in health and judiciary associations , and military as well , including salagama , leaders of final attack of Elam war belongs to karawa, durawa and salagama cast of the both tamils and sinhalese sides.
ගැමුනු ඔයා හැම episode එකකම කියවනවා වැඩි ඔලුව රිදෙනවා අහනකොට 😡😡😡 නන්දන මහත්මයා ට කියන්න දෙන්න .නැත්නම් ඔයා තනියම කියවන්න 😡😡😡
මම කලක් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව මඩකලපු ප්‍රදේශයේ සේවය LTTE සංවිධානයට බැදුණු බොහෝ දෙනා තුළ පීඩිතයන්ය.ඔවුනට අවශ්‍ය වූයේ සංවිධානයට බැදී කුළවතුන්ට අභියෝග කිරීමය.
ඇයි ඉතිං දැන දැනම ඒ උතුරේ දකුණේ කුල පීඩිත තරුණයින් සිරගත නොකර අමු අමුවේම තිරශ්චීන විදියට ඝාතනය කර දැමුවේ?.
@hevadewasomaratne5595 එතනදි මම කියන්නේ කුඩාම සාධකයක් පමණි තින්දු තීරණ ගැනීමේ හැකියාවක් මට නැහැ.කුල පීඩනය නිසා LTTE සංවිධානයට බැදුන දමිළ තරුණයන් සිංහල ගම්මානවල මිනිසුන් කපා කොටා මරා දමන විට ඒවාට පිලිතුරු දීමට වෙනත් භාෂාවක් අප දැන සිටියේ නැත.
එම පීඩනය ඔවුන් සිතුවේ සිංහල ජනතාව නිසා පැමණිබවය.@@arisena-t2i ,නමුත් සමාජ මාධ්‍ය පැමණීමෙන් පසුව එය වෙනස් වී ඇත.
Nandana ta higanna ge tuwale wage kulaya a yage kuleta horen adraya karanawa me ka nathi karanna wadawasam Kamaya nastawasesa nathi kalautui kulakamaya nathi kirimata dupathkama nathikala yutui 7:52 7:54 7:55
M 9:31
i think india was behind the 56 political changes , UNP was supported by America and trying to practice capitalism , India was in USSR side and followed socialism, after nationalized private busineses all companis left the country and promote indian music and arts and movies , sunil shantha became one of the victims of that acts
මහත්තයො සලාගම කියන්නෙ කවුද
දුර යනු පදු ම ද ?
sorry, I do not agree with your comment on" the republic constitution 1972"', cause the insurgency in 1971 occurred when the Island was under solbury constitution and dominion state. Then the culprits should have to be charged under the previous constitution due to the fact that then the culprits were British subjects , according to my knowledge.
thanks to free education and health more unprivileged youth got educated , but no expansion of economy other than exporting tea rubber ,and coconut , in 70 unemployment rate was 11% , nepotism and party supporters favoured for the job market, in 70 s, so JR , Introduced open economy to create jobs , get more investments and new technology, and finished the hardship of living ,
5
කොටි වලිගය චිත්‍රපටයේ ගාමිනී ෆොන්සේකා මහත්තය පොලිස් නිලධාරියෙක් ලෙස රගපාමින් එයාගෙ සාජන් ට තමයි කියන්නේ , හාලි හාදකම් සදාකාලිකම් කියල කිව්වේ !
එතයින් තමයි පොනිසේකා මට පුද්ගලිවම අප්‍රසන්න චරිතයක් බවට පත් උනේ.
නන්දන මයා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ගැන කී දෙයට මෙසේ එකතු කරන්නම් .
දෙහිවල ගල්කිස්ස ආසනයේ 1960/65 ආදි මැතිවරණ වල දැකිය හැකි දෙයක් වන්නේ කොල්වින් සහ S de S ජයසිංහ එනම් සුනේත්‍රා රණසිංහ ගේ පියා මාරුවෙන් මාරුවට දිනීමයි.1965 මැතිවරණයේ දී ජය ගත්තේ ජයසිංහ යි.අගලවත්ත ආසනය ජය ගත් අනිල් මුණසිංහ මයාට ඡන්ද පෙත්සම කින් තනතුර අහිමි වූ නිසා ල.ස.ස.ප යෙන් කොල්වින් ඉදිරිපත් විය.1970 දී ද මේ ආසනය ජයගත්තේ කොල්වින් ය.
Neither the ancestors of JR nor SWRB were Sinhalese people. They are South Indian desendants who came from India, And both of them were not buddhists
❤❤❤❤❤
❤❤❤❤❤