Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සහශ්‍රා විදේශ් රැකියා ආයතනය 0817 209 209facebook.com/profile.php?id=100084528011079&mibextid=ZbWKwLwww.sahasraholdings.com
මේ කියන හැමදේම විස්වාසව කියනවා කියලා හිතෙනවා අනේ ගොඩ අය අහිංසක මිනිස්සු අන්ත අසරණ කරනවා. පිං ඔබට මේ විස්වාස ව කියනවා නම් 🙏🙏🙏🙏🙏🙏තැන්ක්ස්
මම මේ නාලාකාවේ වැඩසටහන් උඩුගත කරන්නේ සොයාබැලීමකින් පසුවයි. ඒ වගේම වි.සේ.නි.කා ලියාපදංචි ආයතන වල තොරතුරැ පමණයි. ඒ නිසා ඒ සුරක්ෂිතතාවය විශ්වාසය සමග ඔබේ අරමුණට යන්න පුලුවන්. ඔබට තෝරගන්න ආයතන කිහිපයකම තොරතුරැ උඩුගත කරලා තියෙනවා
මෙතුමා කියන කතාව සීයට සීයක්ම හරි. මේ ආයතනයෙන් රොමේනියාවට ගොඩක් දෙනෙක් ආවා.මෙතුමා කියන ක්‍රමවේදය හරියටම හරි.මමත් රොමේණියාවට ආවේ සහස්‍රාහෝඩින් එකෙන් .ගොඩක් ස්තුතියි සහස්‍රා
ස්තුතියි
Oyata kochcara kal giyada yanna .mata wp awit tiyanne
Oya aettada kiyana dawal
4n no danak
අයියේ ඔයා ගෙනාපු හැම කතාවක් වගේ බැලුවා බොහොම පින් අපිත් ගොන්නු වගේ මේවා බලන්න හැදුවට
Den balala monada kargaththe
මෙහෙමයි… මේ කරන්නේ ඔබට තියෙන අවස්ථා පිළිබදව දැනුවත් කිරීමක්. සහ ඒ අවස්ථා ලබා ගැනීම සදහා ඕන සුදුසුකම්, ඒ අවස්ථා ලබාගන්නේ කොහොමද කියලා දැනුවත් කීරීමක්. ඉතිං ඔයා හැමදාම බල බල ඉදලා හරියන්නේ නැහැ ඔයාට ගැලපෙන රැකියාව හොයාගෙන හෝ ඊට අවශ්‍ය සුදුසුකම් හදාගෙන ඉලක්කයට යන්න. මොකද මේ නාලාකාවෙන් මම ඔබට සුදුසුකම් හදාගැනිමේ ඉදන් රැකියා ගතවීම දක්වාම දැනවත් කරලා තියෙනවා
@@lahirumadushanka-177ඔයාට දෙයක් ගන්න බැරි උනාට දෙයක් කරගත්ත රැකියා වලට ගිය දහස් ගානක් ඉන්නවා. ඔයාට දෙයක් කරගන්න බැරි වෙන්න ඇතතේ නාලාකාවේ ගැටලවක් නිසා නෙමෙයි ඔබේ ගැටලවක් නිසා. මුලින් ඒක හදා ගන්න
මගෙ අත්දැකීම් අනුව,පලමුව යුරෝපා රටකට යන්න පෙර,ගැහැනු කෙනෙකුට හොදම රට සයිප්‍රස්. අවුරුද්දක් දෙකක් වැඩ කරල,සාමාන්‍ය (ගෘහස්ථ රැකියාවක් ) සදහා යන්න,හොද දැනුමක් ලබාගන්න.තමන්ටම තේරුම් යනවා අපි කොහොමද යුරෝපා රටකට ඉල්ලුමි කරන්නෙ කියල.සයිප්‍රස් ,රටට අල්ලපු රට ඉතාලිය,පලමුව අවංක වන්න.සයිප්‍රස් සිට ඉතාලියට තමන්ගේ වැඩ කරන හාමිපුත්තු සමග ඇවිත් යන්න එන්න හැකියාව තියනව,ඒ අයට අවංකවම වැඩ කරල ඉල්ලා සිටියොත් සමහර අය නිවාඩුවට ඇවිදල එන්න කියල ලිපිය දිල තියනවා.මගෙ අත්දැකීමක් කිවිවෙ.රටකට යනවිට එම රටගැන හොද අධ්‍යානයක් කරන්න..බලන්න The Bullet chanal එක හොද දැනුවත් කිරිමක් කරනවා.මාත් අහම්බෙන් බැලුවේ.ස්තුතියි.
Sir කොරියන් seewa අංශයේ skill එක ගැන කියන්නකෝ. අපිට skill එක ගැන දන්නෙ නැති නිසා සර් අපිට පුරුදු වෙන්න විදියක් වත් නෑ සර්. එ ගැන වීඩියෝ එකක් ගේන්න.සර්
Kohida oya mihi thiyinaw skill aka pirudu karana thanak
@@nishanthamarasinghe9493 koheda thiyenne. Number eka dannako oyage
@@nishanthamarasinghe9493 kohe
ඔවි මම ඉක්මනින්ම වැඩසටහනක් ගේනවා. බලාපොරොත්තුවෙන් ඉන්න
Ane ow agena hoyala visyharayak kiyanna Ayye
Eps topic 2024 1 st part එකේ අලුත් තත්වයයිවිබාග ඉවර වෙන දවස් skil test එකක් තියෙද වගේ දේවල් පිලිබද vedio එකක් කරොත් හොදයි වගේ
අයියෙ රටකට යන්න බලන් ඉන්න හැමෝටම උදව් කරන ඔයාට ගොඩක් පිං
ස්තුතිය් මලයෝ
ඉතාම හොද ආයතනයක්..
Oba thumata godak thanks video akata
පැහැදිලිව kiyala දෙනවා
මචං විඩියෝ එක හොදයි ඒත් ඔය කියන තරම් Vacancies තියෙනවද කියලා පොඩ්ඩක් හොයල බලල විඩියෝ එක කරානම් තමා හොද 😅 මොකද මහනුවර එකට කෝල් කරාම Phone Answer කරන්නෙ නෑ 😂😂😂 Galle එකට ගත්තාම Vacancies නැහැ😂 😂
මචං වැඩසටහන තුල කියලා තියෙන දේ හොදට අහන්න. Call එපා whatapp විතරයි කියලා තියෙනවනේ. අර Golle කතාව මම අහන්නම්
Aththa thamai.gallen ahuwama api e gane danne ne nuwarin ahanna kiyanawa.mata epa una galle branch ekata giyama.hariyata eka deyakata wath uththara dunne ne eke hitapu girls la denna.@@TheBulletSriLanka
අයියේ මෙික කටුගස්තොට සහාස්රා එක නේද මගේ යාහාළුවෙක් සල්ලී බැදලා යවනවා යවනවා කියලා අවුරුද්දක් ඇදලා ඇදලා සල්ලී බෝහෝම අමාරුවෙන් ගත්තේ.
මේක නුවර තියෙන්නෙ
Na na
Sir Korean service skill test aka gena monawahari vitaryakk denakoooo..... මෙ වෙද්දී නිෂ්පාදන....දිවර විභාගය ලියපු කට්ටිය ස්කිල් පන්තිවල පුරුදු වෙනවා....ඒත් සෙවා අපිට ඒ ගැන කිසිම දෙයක් දන්වා නැනෙ... එකපාරටම තියෙනවා කියලා කිව්වොත් අපි කොහොමද එකපාරටම පුරුදු වෙන්නේ.....
ඉක්මනින් ගේන්නම්
The bullet....oyata shuwerda meka.wagakimenda me danne? Apata baya nathuwa wiswasen karaganna puluwanda?
වගකීමකින් තොරව වැඩසටහන් දාන්නේ නැහැ. ඒ නිසයි ලියාපදි්‍ංච් අංකයේ සිට තොරතුරැ ඉදිරිපත් කරන්නේ. අනික ඔබටත් විවිධ ක්‍රම වලින් මේ ආයතනය ගැන හොයලා බලන්න පුලුවන්
Mama ahuwama mata kiuwa sahasra eken food service walata laksha 6k padi gewanawa kiyala.meka aththak wenna puluwanda aiye.@@TheBulletSriLanka
යාපා සර් akka video akak ona 2024 korean exam palaweni set aka gana vistra tikak
ඉල්ලීමක් AL ලියපු අයට කරන්න පුලුවන් කෝස් වගේ ඒවයි රට යන්න විදිහක් එහෙම දාන්න බැරිද
ඒ සියලු විස්තර මේ නාලිකාවේ උඩුගත කරලා තියෙනවා බලන්න
Construction fields eke hemotama O/L walata weda 6k ne machan. Mun kiyna vidihata ehema nethi minissunta ynna bene Romania walata.
එකේ දෙපැත්තක් තියෙනවා හැමෝටම වැඩ හයක් නැ වගේම උපාධි තියෙන අයත් Construction field එකේ ඉන්නවා. ඒ අයගේ නිර්නායක මත තමයි සියලු දේ වෙනනේ
සාත්තු සේවයට සයිප්‍රස් වල රැකියා අවස්තා තියෙනවාද
අයියෙ ඉශ්ශ්‍රායල් job වයස 19 වගෙ අයට තියෙන එජන්සි තියෙද
Mama japan avith inne kiyapu job ekata newei Dala thiyenne mata wena job ekak hoya ganna puluwande
Rumania inna kenekta job ekak soya dennapuluwanda oba thumata.
සහශ්‍ර එකෙන් තමා මාත් යන්න ඉන්නේ අපෙන් ගන්න සම්පූර්ණ ගාන ලක්ෂ 10 යි .කියපු විදිහට wp awa athtatama agency eka hodai
Mokkd job ekh
Skilled ද unskilled ද ඔයා යන්නේ..
Apen 14 k elluva
Bullet viky international vidio akak karanna matara
ඩුබායි ඩිලිවරි රයිඩස්ලට මූලීක වැපුපක් දෙන්නේ නෑ මාසෙකට ගහන ඕඩර් ගානට විතරයි පඩි දෙන්නේ
Graduate කෙනෙක්ට හරියන ඒවා නැද්ද
රුමේනියාවේ යවන්නකෝ...
eye ssw eken family eka ganna be kiyanne,documents wla thiyenawa after 5 years dependat ganna puluwan kiyala ,me visa eken PR apply karannath puluwan
Aiye english tik tik puluwan apita barida? Rumenia yanna
නඩු තියෙද්දි යන්න පුලුවන්ද
අවුරුදු 39 වැඩ් අයට රැමේන්යා යන්න බැරිද
සියලු විස්තර වැඩසටහන තුල ඇත
Age 55 pirimi kenekta security fields eke experience tiyenawa . Job ekak hoya ganna පුළුවන් da
මේ වැඩසටහන් වලට ඇව්ත් මෙහෙම කීවාට එතනට ගිහාම මේ සුරන්ගනා කතා නෑ මුන් මේවට ඇව්ත් බාගට බාගයක් කියන්නෙ බොරැ
Ammmo ekanam eththa. Ahuwenna epa. Maha boru karanayo. Mage potha ganna 50 000 k illuwa.
මොකක්ද කියලා තියෙන බොරැ. නිකන් වැඩසටහනක් උඩුගත කරපු ගමන් ඇවිල්ලා මෝඩ Comment දාන්න එපා. ඉස්සෙල්ලා මොනවද කියලා තියෙන්නේ කියලා බලන්න
@@thushaniruwandika9595මෙහෙමයි ඔයා ඔය කියන කතාව මම අදාල ආයතන වලින් මීට කලින් අහලා තියෙනවා. ඔයාලා එක ආයතනයකට ගිහින් පොත බාරදීලා රටයන්න එකග වෙලා එනවා.ඊට පස්සේ වෙන ආයතනයකින් යන් ආයේ ගිහින් පොත ඉල්ලනවා. එතකොට කලින් පොත භාරදීපු ආයතනය ඔබේ රැකියාව වෙනුවෙන් කාලය මුදල් සේවකයන් යොදවලා යම් පිරිවැයක් දරලා තියෙන්නේ.ඒ නිසා ඒ ආයතන ඒ ඉටු කරපු කාර්යය වෙනුවෙන් අය කරනවා ඒක හැම ආයතනයකටම පොදුයි.ඒ නිසා ඔබ ඒක ආයතනයක් තෝරගෙන යන්න
@@TheBulletSriLanka ඇත්තද දන්න නිසා තමා කියන්නෙ නේද අනික ඔය කියන සුරන්ගනා කතා නෑ ඔතෙන්ට ගිහාම කියන තරමක් බොරැ දේවල් කියන්නෙ ඒ ජෙන්සි කාරයො සල්ලි දෙනවා කීවොත් අපායට හරි යවාවී
@@TheBulletSriLanka e ayakara ganin thama un higakanne
Flash light wadinawa Godak media walin awith photos gannawa wage 😂😂😂
හොඳයි මමත් බාරදී ල ඉන්නේ
ගියද
Ahanam dawalwalata uththara danna nana
ඉස්සෙල්ලා සම්පූර්ණ වැඩසටහන බලලා උත්තර දෙන්න. මෙතුමා සියලු ප්‍රශ්න වලට පිලිතුරැ ලබා දුන්නා. මොකක්ද ඔබට පිලිතුරැ නොලැබුණු ප්‍රශ්නය?
Me wdhta tynw nm godak hodai eth dn dws gank thisse call gannwa eka digta phone ekak nm answer krnne ne whatsp msg danwa ewtwt reply ne ekai awula dn sathiyak thusse try krnne😒
Bro mokda face page name me agency' ekke
Yanna udau karanna puluwanda rumeniya
Galle koheda thiyenne
Vayasa 38 uda kattiyata option nedda?
තියෙනවා වැඩසටහන් බලන්න
Yanna udaw karanna puluwanda
Jordan vala MAS kiyn factory t yavn ndd
Hi
Sahashra eka koheda thiyenne
Oman idala yanna berida.
Ane Japan yanna udau karanna
Ahana ekata nowe uthtara denne
me ajancy eken yanna epa.meka sarthaka ekak nevei .salli aran rumania walata sehenna kal arala rastiyadu karanava.oya interview karana kena mage ajancy eken rumania giya kiyala kollo dennekge video ekak dala tibuna.dennagema munu wahala.rumania dana hemotama ajancy eken agriment pava gahala ganne.passport salli bendoth iwaratama ivarai.ganna wenne wedipurath gevala.
ලොකු උදව්වක් කරලා දෙන්න පුළුවන් ද🙏🙏🙏
Puduma duk vidinne giyama oyala kiyanne boru godak un boru kiyanne salli aran godak aya asaranai giyapuwama....
How to apply
වැඩසටහන බලන්න
ඒකනේ මමත් බැලුවේ යන්නේ කොහෙද මල්ලේ පොල් මූ ප්‍රස්නෙට නෙවෙයි උත්තර දෙන්නේ දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ යූ ටි යුබ් කාරයෝ ෆ් බ් කාරයෝ පොයිය තමයි දාන්නේ නිකන් යවනවා ලූ මුන්ට පිස්සුද අපිට පිස්සුද අපේ රටේ ජීවත් වෙන්න අමාරු නිසා ඉඩකඩ0 උගස් තියලා යන්නේ මුන්ට හෙන ගහනවා මිනිස්සු රවට්ටලා මුන් කෝටි පතියෝ වෙනවා
තමුන් ඉසසෙල්ලා වැඩසටහන බලලා ඉන්න. දාලා තියෙන සටහනෙන්ම තේරෙනවා වැඩසටහන විනාඩියක්වත් නොබලා මෝඩ සටහනක් දාලා තියෙන්නේ කියලා. එහෙම සාමාන්‍ය දැනිමක්වත් නැතැ තමුන්ලා කොහොම රට රැකියාවකට යන්නද? හොදම දේ තමයි යන්න ඉන්න දැනුම කුසලතාවය යමක් තේරැමි ගැනීමේ හැකියාව තියෙන අයට යන්න තියෙන අවස්තාවත් නැති නොකර තමුන්ලා වගේ අය මෙහෙම ඉන්න එක.අනික the bullet වැඩසටහන් උඩුගත කරන්නේ සමාජයට කරන සත්තාරයක් විදිහට. එ නිසා තමුන්ට අනවශ්‍යයි නම් නොබලා ඉන්න.එචිචරයි. අනික the bullet මොන වැඩ සටහනේද කියලා තියෙන්නේ කෝටි ගනන් සල්ලි බැදලා රට යන්න කියලා. තමුන් වගේ කිසි දෙයක් නිවැරදිව හොයන්නේ බලන්නේ නැති අමනොඥ අය කරන දේවල් වලට අපට කළ හැකි දෙයක් නැහැ. තමුනුත් ඒ වගේකියලා හිතෙනවා දාලා තියෙන සටහනින්ම
Oya kiuana ratawall walata obathumanla thama uawala na Apita uanna oba thumanlage karma lesi karnna..
JfT karala ynn bada japan job akkt
Phone number plz
Japan MIG welding වලට job නැද්ද
මු උත්තර අවශ්‍යම එවට දෙන්නේ නැනේ😂.
ඉවර වෙනකන් බලන්න
මම ඉන්නෙ ඉතාලියේ.මෙි රටට එන්න ටිකක් අපහසුයි.
එනවනන් මොනවාද කරන්න ඕන ඔයාව කන්ටැක් කර ගන්න විදියක් නැද්ද
@champanilanthi3505 මටත් එන්න ආසයි.. විස්තර ටිකක් කියන්න පුලුවන්ද
❤❤❤
මට caregiver යන්න උදව් කරන්න
මං ලංකාවේ Experience තියෙනවා nurshing home එකක service letter thiyenawa sahathika thiyenawa
@@Sspriyadarshaniකොහේද yanna බලාපොරොත්තු wenne
@@Sspriyadarshani ,hiii
Keyana taram sundara naha...
මොකක්ද අසුන්දර
Meyala kiyanne boru..mage yaluwo dennek giya....me kiyana kathaa na methanata giyama
අනෙ අයියෙ ඔයාගෙ කීමට මේවගේ දෙයක් බලලා අපි රුමේනියා යන්න ලිස්බන් එකට සල්ලි බැන්දා.උන් දැන් පස්ස ගහනවා.වර්ක්පමිට් එකවත් නෑ.අපි අනාථ වෙල වගේ.ඔයාලගෙ වගේ වගක් නෑ.උන් පාස්පෝට් එකවත් දුන්නානන් වෙන් තැනකින් හරි යනවා.
මල්ලී ඔය ගැටලුව මම එතුමා එක්ක කතා කලා. දැන් ඉස්සර වගේ නෙමෙයි වීසා වලට අවම මාස අටකට වැඩිය යනවා ඒක තමයි ගැටලුව. ඒක හැම ආයතනයකටම මුහුණදෙන්න වෙලා තියෙන ගැටලවක්. මට විස්තර එවන්න මම පෞද්ගලිකව මැදිහත් වෙලා හොයලා බලන්නම්
@@TheBulletSriLanka ෆෛල් නො.759,760,.සාමිනි ඉශාරා රන්වීර.ශාමන් රත්නායක බෝකුබුර.ගලගෙදර.දැන් මාස 7යි අයියෙ .මොනවත් කතා නෑ.ෆෝන් ගන්නෙත්100ක් වත් ගත්තහම.
මමත් මුගෙ වීඩියෝ බලලා තමයී ලිස්බන් එකට සල්ලි බැන්දේ රුමේනියා යන්න මාස 7 පස්සට ඇද්දා ස්ල්ලි දෙන්නෙත් නෑ මේක මෙයාගෙ වැරැද්දක් නෙවෙයි හොරු හදුන්නවලා දෙන්න එපා ලංකාවෙ උන් අනෙ මන්දා
ලංකාවේ ඒජන්සි වලින් කියන තරම් යූරෝපය වගේ රටවල් වලට යවන්න අමාරුයි සලූලි අරන් අවූරුදූ ගණන් කරකවනවා පස්සේ ටික ටික දෙනවා
@@SAMPTHDIAS අමාරුවේ වැටුනද කියලා බයයි.මේ වැඩසටහන බලලා තමා ගියේ .කවුරුත් දැන් නෑ කිසිම කතාවක් 😢😢
Watsap namba akk dnnako
Ane epaa
😂😂😂😂😂
Wattsap number එක මොකද්ද ..🙄
අයියෙ ඔයාගේ contact number එක එවන්ඩ පුළුවන්ද
❤
❤️
❤❤🎉🎉
සහශ්‍රා විදේශ් රැකියා ආයතනය 0817 209 209
facebook.com/profile.php?id=100084528011079&mibextid=ZbWKwL
www.sahasraholdings.com
මේ කියන හැමදේම විස්වාසව කියනවා කියලා හිතෙනවා අනේ ගොඩ අය අහිංසක මිනිස්සු අන්ත අසරණ කරනවා. පිං ඔබට මේ විස්වාස ව කියනවා නම් 🙏🙏🙏🙏🙏🙏තැන්ක්ස්
මම මේ නාලාකාවේ වැඩසටහන් උඩුගත කරන්නේ සොයාබැලීමකින් පසුවයි. ඒ වගේම වි.සේ.නි.කා ලියාපදංචි ආයතන වල තොරතුරැ පමණයි. ඒ නිසා ඒ සුරක්ෂිතතාවය විශ්වාසය සමග ඔබේ අරමුණට යන්න පුලුවන්. ඔබට තෝරගන්න ආයතන කිහිපයකම තොරතුරැ උඩුගත කරලා තියෙනවා
මෙතුමා කියන කතාව සීයට සීයක්ම හරි. මේ ආයතනයෙන් රොමේනියාවට ගොඩක් දෙනෙක් ආවා.මෙතුමා කියන ක්‍රමවේදය හරියටම හරි.මමත් රොමේණියාවට ආවේ සහස්‍රාහෝඩින් එකෙන් .ගොඩක් ස්තුතියි සහස්‍රා
ස්තුතියි
Oyata kochcara kal giyada yanna .mata wp awit tiyanne
Oya aettada kiyana dawal
4n no danak
අයියේ ඔයා ගෙනාපු හැම කතාවක් වගේ බැලුවා බොහොම පින් අපිත් ගොන්නු වගේ මේවා බලන්න හැදුවට
Den balala monada kargaththe
මෙහෙමයි… මේ කරන්නේ ඔබට තියෙන අවස්ථා පිළිබදව දැනුවත් කිරීමක්. සහ ඒ අවස්ථා ලබා ගැනීම සදහා ඕන සුදුසුකම්, ඒ අවස්ථා ලබාගන්නේ කොහොමද කියලා දැනුවත් කීරීමක්. ඉතිං ඔයා හැමදාම බල බල ඉදලා හරියන්නේ නැහැ ඔයාට ගැලපෙන රැකියාව හොයාගෙන හෝ ඊට අවශ්‍ය සුදුසුකම් හදාගෙන ඉලක්කයට යන්න. මොකද මේ නාලාකාවෙන් මම ඔබට සුදුසුකම් හදාගැනිමේ ඉදන් රැකියා ගතවීම දක්වාම දැනවත් කරලා තියෙනවා
@@lahirumadushanka-177ඔයාට දෙයක් ගන්න බැරි උනාට දෙයක් කරගත්ත රැකියා වලට ගිය දහස් ගානක් ඉන්නවා. ඔයාට දෙයක් කරගන්න බැරි වෙන්න ඇතතේ නාලාකාවේ ගැටලවක් නිසා නෙමෙයි ඔබේ ගැටලවක් නිසා. මුලින් ඒක හදා ගන්න
මගෙ අත්දැකීම් අනුව,පලමුව යුරෝපා රටකට යන්න පෙර,ගැහැනු කෙනෙකුට හොදම රට සයිප්‍රස්. අවුරුද්දක් දෙකක් වැඩ කරල,සාමාන්‍ය (ගෘහස්ථ රැකියාවක් ) සදහා යන්න,හොද දැනුමක් ලබාගන්න.තමන්ටම තේරුම් යනවා අපි කොහොමද යුරෝපා රටකට ඉල්ලුමි කරන්නෙ කියල.සයිප්‍රස් ,රටට අල්ලපු රට ඉතාලිය,පලමුව අවංක වන්න.සයිප්‍රස් සිට ඉතාලියට තමන්ගේ වැඩ කරන හාමිපුත්තු සමග ඇවිත් යන්න එන්න හැකියාව තියනව,ඒ අයට අවංකවම වැඩ කරල ඉල්ලා සිටියොත් සමහර අය නිවාඩුවට ඇවිදල එන්න කියල ලිපිය දිල තියනවා.මගෙ අත්දැකීමක් කිවිවෙ.රටකට යනවිට එම රටගැන හොද අධ්‍යානයක් කරන්න..බලන්න The Bullet chanal එක හොද දැනුවත් කිරිමක් කරනවා.මාත් අහම්බෙන් බැලුවේ.ස්තුතියි.
Sir කොරියන් seewa අංශයේ skill එක ගැන කියන්නකෝ. අපිට skill එක ගැන දන්නෙ නැති නිසා සර් අපිට පුරුදු වෙන්න විදියක් වත් නෑ සර්. එ ගැන වීඩියෝ එකක් ගේන්න.සර්
Kohida oya mihi thiyinaw skill aka pirudu karana thanak
@@nishanthamarasinghe9493 koheda thiyenne. Number eka dannako oyage
@@nishanthamarasinghe9493 kohe
ඔවි මම ඉක්මනින්ම වැඩසටහනක් ගේනවා. බලාපොරොත්තුවෙන් ඉන්න
Ane ow agena hoyala visyharayak kiyanna Ayye
Eps topic 2024 1 st part එකේ අලුත් තත්වයයි
විබාග ඉවර වෙන දවස් skil test එකක් තියෙද වගේ දේවල් පිලිබද vedio එකක් කරොත් හොදයි වගේ
අයියෙ රටකට යන්න බලන් ඉන්න හැමෝටම උදව් කරන ඔයාට ගොඩක් පිං
ස්තුතිය් මලයෝ
ඉතාම හොද ආයතනයක්..
Oba thumata godak thanks video akata
පැහැදිලිව kiyala දෙනවා
මචං විඩියෝ එක හොදයි ඒත් ඔය කියන තරම් Vacancies තියෙනවද කියලා පොඩ්ඩක් හොයල බලල විඩියෝ එක කරානම් තමා හොද 😅 මොකද මහනුවර එකට කෝල් කරාම Phone Answer කරන්නෙ නෑ 😂😂😂 Galle එකට ගත්තාම Vacancies නැහැ😂 😂
මචං වැඩසටහන තුල කියලා තියෙන දේ හොදට අහන්න. Call එපා whatapp විතරයි කියලා තියෙනවනේ. අර Golle කතාව මම අහන්නම්
Aththa thamai.gallen ahuwama api e gane danne ne nuwarin ahanna kiyanawa.mata epa una galle branch ekata giyama.hariyata eka deyakata wath uththara dunne ne eke hitapu girls la denna.@@TheBulletSriLanka
අයියේ මෙික කටුගස්තොට සහාස්රා එක නේද මගේ යාහාළුවෙක් සල්ලී බැදලා යවනවා යවනවා කියලා අවුරුද්දක් ඇදලා ඇදලා සල්ලී බෝහෝම අමාරුවෙන් ගත්තේ.
මේක නුවර තියෙන්නෙ
Na na
Sir Korean service skill test aka gena monawahari vitaryakk denakoooo..... මෙ වෙද්දී නිෂ්පාදන....දිවර විභාගය ලියපු කට්ටිය ස්කිල් පන්තිවල පුරුදු වෙනවා....ඒත් සෙවා අපිට ඒ ගැන කිසිම දෙයක් දන්වා නැනෙ... එකපාරටම තියෙනවා කියලා කිව්වොත් අපි කොහොමද එකපාරටම පුරුදු වෙන්නේ.....
ඉක්මනින් ගේන්නම්
The bullet....oyata shuwerda meka.wagakimenda me danne? Apata baya nathuwa wiswasen karaganna puluwanda?
වගකීමකින් තොරව වැඩසටහන් දාන්නේ නැහැ. ඒ නිසයි ලියාපදි්‍ංච් අංකයේ සිට තොරතුරැ ඉදිරිපත් කරන්නේ. අනික ඔබටත් විවිධ ක්‍රම වලින් මේ ආයතනය ගැන හොයලා බලන්න පුලුවන්
Mama ahuwama mata kiuwa sahasra eken food service walata laksha 6k padi gewanawa kiyala.meka aththak wenna puluwanda aiye.@@TheBulletSriLanka
යාපා සර් akka video akak ona 2024 korean exam palaweni set aka gana vistra tikak
ඉල්ලීමක් AL ලියපු අයට කරන්න පුලුවන් කෝස් වගේ ඒවයි රට යන්න විදිහක් එහෙම දාන්න බැරිද
ඒ සියලු විස්තර මේ නාලිකාවේ උඩුගත කරලා තියෙනවා බලන්න
Construction fields eke hemotama O/L walata weda 6k ne machan. Mun kiyna vidihata ehema nethi minissunta ynna bene Romania walata.
එකේ දෙපැත්තක් තියෙනවා හැමෝටම වැඩ හයක් නැ වගේම උපාධි තියෙන අයත් Construction field එකේ ඉන්නවා. ඒ අයගේ නිර්නායක මත තමයි සියලු දේ වෙනනේ
සාත්තු සේවයට සයිප්‍රස් වල රැකියා අවස්තා තියෙනවාද
අයියෙ ඉශ්ශ්‍රායල් job වයස 19 වගෙ අයට තියෙන එජන්සි තියෙද
Mama japan avith inne kiyapu job ekata newei Dala thiyenne mata wena job ekak hoya ganna puluwande
Rumania inna kenekta job ekak soya dennapuluwanda oba thumata.
සහශ්‍ර එකෙන් තමා මාත් යන්න ඉන්නේ අපෙන් ගන්න සම්පූර්ණ ගාන ලක්ෂ 10 යි .කියපු විදිහට wp awa athtatama agency eka hodai
Mokkd job ekh
Skilled ද unskilled ද ඔයා යන්නේ..
Apen 14 k elluva
Bullet viky international vidio akak karanna matara
ඩුබායි ඩිලිවරි රයිඩස්ලට මූලීක වැපුපක් දෙන්නේ නෑ
මාසෙකට ගහන ඕඩර් ගානට විතරයි පඩි දෙන්නේ
Graduate කෙනෙක්ට හරියන ඒවා නැද්ද
රුමේනියාවේ යවන්නකෝ...
eye ssw eken family eka ganna be kiyanne,documents wla thiyenawa after 5 years dependat ganna puluwan kiyala ,me visa eken PR apply karannath puluwan
Aiye english tik tik puluwan apita barida? Rumenia yanna
නඩු තියෙද්දි යන්න පුලුවන්ද
අවුරුදු 39 වැඩ් අයට රැමේන්යා යන්න බැරිද
සියලු විස්තර වැඩසටහන තුල ඇත
Age 55 pirimi kenekta security fields eke experience tiyenawa . Job ekak hoya ganna පුළුවන් da
මේ වැඩසටහන් වලට ඇව්ත් මෙහෙම කීවාට එතනට ගිහාම මේ සුරන්ගනා කතා නෑ මුන් මේවට ඇව්ත් බාගට බාගයක් කියන්නෙ බොරැ
Ammmo ekanam eththa. Ahuwenna epa. Maha boru karanayo. Mage potha ganna 50 000 k illuwa.
මොකක්ද කියලා තියෙන බොරැ. නිකන් වැඩසටහනක් උඩුගත කරපු ගමන් ඇවිල්ලා මෝඩ Comment දාන්න එපා. ඉස්සෙල්ලා මොනවද කියලා තියෙන්නේ කියලා බලන්න
@@thushaniruwandika9595මෙහෙමයි ඔයා ඔය කියන කතාව මම අදාල ආයතන වලින් මීට කලින් අහලා තියෙනවා. ඔයාලා එක ආයතනයකට ගිහින් පොත බාරදීලා රටයන්න එකග වෙලා එනවා.ඊට පස්සේ වෙන ආයතනයකින් යන් ආයේ ගිහින් පොත ඉල්ලනවා. එතකොට කලින් පොත භාරදීපු ආයතනය ඔබේ රැකියාව වෙනුවෙන් කාලය මුදල් සේවකයන් යොදවලා යම් පිරිවැයක් දරලා තියෙන්නේ.ඒ නිසා ඒ ආයතන ඒ ඉටු කරපු කාර්යය වෙනුවෙන් අය කරනවා ඒක හැම ආයතනයකටම පොදුයි.ඒ නිසා ඔබ ඒක ආයතනයක් තෝරගෙන යන්න
@@TheBulletSriLanka ඇත්තද දන්න නිසා තමා කියන්නෙ නේද අනික ඔය කියන සුරන්ගනා කතා නෑ ඔතෙන්ට ගිහාම කියන තරමක් බොරැ දේවල් කියන්නෙ ඒ ජෙන්සි කාරයො සල්ලි දෙනවා කීවොත් අපායට හරි යවාවී
@@TheBulletSriLanka e ayakara ganin thama un higakanne
Flash light wadinawa Godak media walin awith photos gannawa wage 😂😂😂
හොඳයි මමත් බාරදී ල ඉන්නේ
ගියද
Ahanam dawalwalata uththara danna nana
ඉස්සෙල්ලා සම්පූර්ණ වැඩසටහන බලලා උත්තර දෙන්න. මෙතුමා සියලු ප්‍රශ්න වලට පිලිතුරැ ලබා දුන්නා. මොකක්ද ඔබට පිලිතුරැ නොලැබුණු ප්‍රශ්නය?
Me wdhta tynw nm godak hodai eth dn dws gank thisse call gannwa eka digta phone ekak nm answer krnne ne whatsp msg danwa ewtwt reply ne ekai awula dn sathiyak thusse try krnne😒
Bro mokda face page name me agency' ekke
Yanna udau karanna puluwanda rumeniya
Galle koheda thiyenne
Vayasa 38 uda kattiyata option nedda?
තියෙනවා වැඩසටහන් බලන්න
Yanna udaw karanna puluwanda
Jordan vala MAS kiyn factory t yavn ndd
Hi
Sahashra eka koheda thiyenne
සියලු විස්තර වැඩසටහන තුල ඇත
Oman idala yanna berida.
Ane Japan yanna udau karanna
Ahana ekata nowe uthtara denne
me ajancy eken yanna epa.meka sarthaka ekak nevei .salli aran rumania walata sehenna kal arala rastiyadu karanava.oya interview karana kena mage ajancy eken rumania giya kiyala kollo dennekge video ekak dala tibuna.dennagema munu wahala.rumania dana hemotama ajancy eken agriment pava gahala ganne.passport salli bendoth iwaratama ivarai.ganna wenne wedipurath gevala.
ලොකු උදව්වක් කරලා දෙන්න පුළුවන් ද🙏🙏🙏
Puduma duk vidinne giyama oyala kiyanne boru godak un boru kiyanne salli aran godak aya asaranai giyapuwama....
How to apply
වැඩසටහන බලන්න
ඒකනේ මමත් බැලුවේ යන්නේ කොහෙද මල්ලේ පොල් මූ ප්‍රස්නෙට නෙවෙයි උත්තර දෙන්නේ දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ යූ ටි යුබ් කාරයෝ ෆ් බ් කාරයෝ පොයිය තමයි දාන්නේ නිකන් යවනවා ලූ මුන්ට පිස්සුද අපිට පිස්සුද අපේ රටේ ජීවත් වෙන්න අමාරු නිසා ඉඩකඩ0 උගස් තියලා යන්නේ මුන්ට හෙන ගහනවා මිනිස්සු රවට්ටලා මුන් කෝටි පතියෝ වෙනවා
තමුන් ඉසසෙල්ලා වැඩසටහන බලලා ඉන්න. දාලා තියෙන සටහනෙන්ම තේරෙනවා වැඩසටහන විනාඩියක්වත් නොබලා මෝඩ සටහනක් දාලා තියෙන්නේ කියලා. එහෙම සාමාන්‍ය දැනිමක්වත් නැතැ තමුන්ලා කොහොම රට රැකියාවකට යන්නද? හොදම දේ තමයි යන්න ඉන්න දැනුම කුසලතාවය යමක් තේරැමි ගැනීමේ හැකියාව තියෙන අයට යන්න තියෙන අවස්තාවත් නැති නොකර තමුන්ලා වගේ අය මෙහෙම ඉන්න එක.අනික the bullet වැඩසටහන් උඩුගත කරන්නේ සමාජයට කරන සත්තාරයක් විදිහට. එ නිසා තමුන්ට අනවශ්‍යයි නම් නොබලා ඉන්න.එචිචරයි. අනික the bullet මොන වැඩ සටහනේද කියලා තියෙන්නේ කෝටි ගනන් සල්ලි බැදලා රට යන්න කියලා. තමුන් වගේ කිසි දෙයක් නිවැරදිව හොයන්නේ බලන්නේ නැති අමනොඥ අය කරන දේවල් වලට අපට කළ හැකි දෙයක් නැහැ. තමුනුත් ඒ වගේකියලා හිතෙනවා දාලා තියෙන සටහනින්ම
Oya kiuana ratawall walata obathumanla thama uawala na
Apita uanna oba thumanlage karma lesi karnna..
JfT karala ynn bada japan job akkt
Phone number plz
Japan MIG welding වලට job නැද්ද
මු උත්තර අවශ්‍යම එවට දෙන්නේ නැනේ😂.
ඉවර වෙනකන් බලන්න
මම ඉන්නෙ ඉතාලියේ.මෙි රටට එන්න ටිකක් අපහසුයි.
එනවනන් මොනවාද කරන්න ඕන ඔයාව කන්ටැක් කර ගන්න විදියක් නැද්ද
@champanilanthi3505 මටත් එන්න ආසයි.. විස්තර ටිකක් කියන්න පුලුවන්ද
❤❤❤
මට caregiver යන්න උදව් කරන්න
මං ලංකාවේ Experience තියෙනවා nurshing home එකක service letter thiyenawa sahathika thiyenawa
@@Sspriyadarshaniකොහේද yanna බලාපොරොත්තු wenne
@@Sspriyadarshani ,hiii
Keyana taram sundara naha...
මොකක්ද අසුන්දර
Meyala kiyanne boru..mage yaluwo dennek giya....me kiyana kathaa na methanata giyama
අනෙ අයියෙ ඔයාගෙ කීමට මේවගේ දෙයක් බලලා අපි රුමේනියා යන්න ලිස්බන් එකට සල්ලි බැන්දා.උන් දැන් පස්ස ගහනවා.වර්ක්පමිට් එකවත් නෑ.අපි අනාථ වෙල වගේ.ඔයාලගෙ වගේ වගක් නෑ.උන් පාස්පෝට් එකවත් දුන්නානන් වෙන් තැනකින් හරි යනවා.
මල්ලී ඔය ගැටලුව මම එතුමා එක්ක කතා කලා. දැන් ඉස්සර වගේ නෙමෙයි වීසා වලට අවම මාස අටකට වැඩිය යනවා ඒක තමයි ගැටලුව. ඒක හැම ආයතනයකටම මුහුණදෙන්න වෙලා තියෙන ගැටලවක්. මට විස්තර එවන්න මම පෞද්ගලිකව මැදිහත් වෙලා හොයලා බලන්නම්
@@TheBulletSriLanka ෆෛල් නො.759,760,.සාමිනි ඉශාරා රන්වීර.ශාමන් රත්නායක බෝකුබුර.ගලගෙදර.
දැන් මාස 7යි අයියෙ .මොනවත් කතා නෑ.ෆෝන් ගන්නෙත්100ක් වත් ගත්තහම.