බත්ම නැතුව බබාගේ ප්‍රධාන වේලට දිය හැකි හොඳම කෑමක් - Baby Food Sinhala Recipe - Babata Kema

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 31

  • @sashi5241
    @sashi5241 2 года назад +2

    Niyamai akki thank you 🙂👍❤️

  • @sahanavishka3985
    @sahanavishka3985 2 года назад +1

    Thanks akka .🌸🌸

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 2 года назад +1

    ඔබට ගොඩාක් ස්තූතියි. මගේ බබා බත් කන්න හරිම අකමැතියි. මම ඔබේ කෑම හදලා දෙනවා. එයා හොදට කනවා.

  • @uthpalakumanayake7342
    @uthpalakumanayake7342 2 года назад +1

    Babata hadala dunna. Eya asa una ❤thank you

  • @lakmalilakmali9259
    @lakmalilakmali9259 Месяц назад

    හාල් පිටි වලින් මේක හදන්න පුලුවන්ද

  • @achinishayamali4074
    @achinishayamali4074 2 года назад

    Thanks😍

  • @tthilak6417
    @tthilak6417 2 года назад

    🙏 thank you

  • @rohanisusanthika1408
    @rohanisusanthika1408 2 года назад

    Mage babatath hadaladenawa
    Thank you 👍

  • @kasundushantha6928
    @kasundushantha6928 2 года назад

    අක්කී ඔයා කියලා දෙන හැම කෑමක්ම මම පුතු ට හදලා දෙනවා..එයා ආසාවෙන් කනවා..thank you oyata..😊

  • @thiliniiresha3345
    @thiliniiresha3345 2 года назад

    Mekata rulan nethiwa habalapethi walin hdanna puluwnda

  • @tthilak6417
    @tthilak6417 2 года назад

    Math akkage කෑම හදලා දුන්නා mage පුතාට එය kamthi කන්න 😘😘

  • @tenujisihansa8307
    @tenujisihansa8307 2 года назад

    Hi, polkiri wenuwata fresh milk ekathu karana puluwanda?

    • @babatakema
      @babatakema  2 года назад

      පුළුවන් අවුරුද්දට වැඩි නම්

  • @rukshanidissanayaka9317
    @rukshanidissanayaka9317 2 года назад

    👍👍👍

  • @lakminiliana3992
    @lakminiliana3992 2 года назад

    Akke souspan dara lipe tiyanna hoda nadda

    • @babatakema
      @babatakema  2 года назад

      එහෙම ගැටලුවක් නෑ .. අඩියකලු වෙනවා විතරයි

  • @naflavlogs7501
    @naflavlogs7501 2 года назад

    Please ingredient English eken mentioned karanda can't understand sinhala

  • @menulidihansa1274
    @menulidihansa1274 2 года назад

    ❤️❤️😘😘

  • @shanikasewwandi6634
    @shanikasewwandi6634 2 года назад

    රුලන් බැදලද ගන්න ඕන

  • @Dlz-i2j-melli96
    @Dlz-i2j-melli96 2 года назад +2

    Akke pol watura denna babek ge age ekk tinawa da

    • @babatakema
      @babatakema  2 года назад

      මාස 10වගේ පහු වුණාම දෙන්න

  • @roshanashadi4853
    @roshanashadi4853 2 года назад

    𝚃𝚑𝚊𝚗𝚔𝚜 𝙰𝚔𝚔𝚊♥️

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 2 года назад

    Eggs add කර ගන්න පුලුවන් da akka

  • @shalikajeewanthi438
    @shalikajeewanthi438 2 года назад

    Akke ane mata oyage mobile number eka dennako...mata oyagen wadagath deyak ahanna danaganna one

  • @chathurikaudayangani2969
    @chathurikaudayangani2969 2 года назад

    මාස 8ක බබෙක්ට රුලං දුන්නට කමක් නැද්ද

    • @dineshrukmalgoda7853fr
      @dineshrukmalgoda7853fr 2 года назад

      කමක් නෑ මම නම් දුන්නා

    • @babatakema
      @babatakema  2 года назад

      දෙන්න පුළුවන්

    • @Nithi-tv
      @Nithi-tv 2 года назад

      පාන් පිටි ගත්තට කමක් නැද්ද