Gini Awi Saha Gini Keli Episode 234 30th March 2015

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 710

  • @lucifermihiranga4968
    @lucifermihiranga4968 3 года назад +258

    ආයුධ නැතුව අතින් පයින් ගේමට බැහැපු රියල් ගුස්තිකාරයා ඉගුරැ කඩේ හන්දියේ ගුනේ සුභ ගමන් ගුනේ ❤️🙏

  • @rahuldushmantha9123
    @rahuldushmantha9123 5 лет назад +295

    බලපු දුක හිතුනුම කොටස ... ගුණේ මැරුණු මේ එපිසෝඩ් එක

  • @krishnfodez1703
    @krishnfodez1703 Год назад +77

    මේ කතාවේ රියල්ම වැඩ්ඩා ඉගුරුකඩේ හන්දියේ ගුනේ ❤️

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 года назад +228

    දැන්නම් ඇත්තටම ගුනේ නැතිවෙලා🥲❤️❤️ සදාඅමරණීය චරිතයක්

  • @vclub1527
    @vclub1527 2 года назад +267

    ඉගුරු කඩේ ගුනේ අද සදහටම සමුගත්තා.
    සුබ ගමන් ආදරනීය දුෂ්ට ‍රජු 🥺💖
    ( 2022.05.04 )

  • @asankaprasad6660
    @asankaprasad6660 3 года назад +93

    පාතාලේ වුනත් ගුණේ ගේ ආදරේ එකමුතු කම ❤❤❤

  • @danoddyaheshan6189
    @danoddyaheshan6189 3 года назад +223

    දැන්නම් මාරම අව්ල්. මේ තමා මගෙ ජීවිතේ මම බලපු හොදම කතාව. වැඩිම නලුවො ගානක් දැකපු කතාව. මේ වෙනකොට හදවතටම මේ කතාව දැනිලා තියෙන්නේ 😖

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Год назад +29

    මේ කතාවෙ හිටපු හොදම වැඩ්ඩො සෙට්එක කොටියාගොඩ සෙට්එක පද්මෙ,සුන්නා,ගුනේ,ඇල්බා,සුදා,රැවුලා,ක්ලීටා,කුලේ කවදාවත් අමතක වෙන්නෑ මේ චරිත ටික 👊💪

    • @chathurasamaraweera2929
      @chathurasamaraweera2929 6 месяцев назад +2

      ඇයො බන් රම්බෝ, නිකාඩෝ

    • @thariya_1
      @thariya_1 4 месяца назад

      ​@@chathurasamaraweera2929some

    • @Wenukg77
      @Wenukg77 3 месяца назад

      ​@@chathurasamaraweera2929kauda nikado meetar nh

    • @PriyankaPradipa
      @PriyankaPradipa 4 дня назад

      Somee ko yako

  • @supunsuranga866
    @supunsuranga866 2 года назад +115

    මේ කතාවෙ හැට්යට රියල්ම චන්ඩියා ඉඟුරු කඩේ ගුනේ❤️

  • @jayanfdo8283
    @jayanfdo8283 2 года назад +24

    විල්සන් කරූ මහතා...අපේ හදවත් වල සදා නොමැකෙන දුශ්ටයා..මූන දැක්කත් තාමත් බය හිතෙනවා..ඒ තරමට රගපෑම් තාත්විකයි...

  • @krishnfodez1703
    @krishnfodez1703 3 года назад +52

    ආසම චරිත ඇල්බා , ගුණේ ...කතාවේ ලස්සනම චරිත ටික ටික නැතිවෙනවා..😥💔

  • @kiyazahmad1006
    @kiyazahmad1006 4 года назад +142

    චණ්ඩිකම් කෙසේවෙතත් මේ නාට්‍යයේ ඉන්න ඔක්කොම සුපිරිම නලුවො

  • @minolsty8945
    @minolsty8945 4 года назад +112

    RDF එකයි මුන්ගෙ Unit ටිකයි කොටියගොඩ උන් එක්ක Face To Face Attack එකට ආවනම් කොටියගොඩ උන් අදටත් ජීවතුන් අතර! ❤️

    • @DmRow
      @DmRow Год назад

      මේ කතවෙ තියෙන සෙරම ඇත්ත නෙමේ බං..... සුන්න කියන චරිතෙත් මනක්කල්පිතයි .... කතව රසවත් කරන්න දපුව

    • @ravanalanka121
      @ravanalanka121 8 месяцев назад

      @@DmRow Pissuda oii.. Sunna kiyana dial eka aththa. Hebei Kotiyagoda Suni real fighter kenek nemei. Kotiyagoda Sunil kiyanne Kotiyagoda Ranjithge (Thun Mulle Pathme) malli. Kudu bonna purudu una ekek. Ara Mahawaththe Loyakayge Massina dawasak awa Sunil balanna Race Bokiyata. Kotiyagoda Suni race bokiyak kare. Ekek dennek marala thiyenawa. JVP eke University studentslawa maruwa kiyala policiyata complaint ekak awa. Policiyen Ayuda penanna ekkan gihin marala pichchuwa. Mokada JVP university kollo maranna contract eka dunne government Minister Sirisena Coorey kiyala dana ganna nisa Kotiyagoda Sunilwa marala Pichchuwa.

    • @Sawinda_ya
      @Sawinda_ya 4 месяца назад

      එතකොට ඇල්බා කියන්නෙ කව්ද ?🤔​@@ravanalanka121

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 года назад +211

    අදනම් මටත් ඇඩුනා හොඳටම ගුනෙ පැනල ගියෙ නෑ😭😭😭😭😭. අපේ ගමත් එහෙ. ඔය කාලෙ අපි ඉපදිලා නෑ ඒත් අදරෙයි කොටියගොඩ අමරසිංහලට❤️❤️❤️❤️❤️.

    • @mudithadissanayake3010
      @mudithadissanayake3010 3 года назад +3

      Wisthara tikk kiyapnkk

    • @senkadagala5634
      @senkadagala5634 2 года назад +3

      ඔය චරිතවල සැබෑ ජිවිතේ විස්තර ටිකක් කියපන් බ්‍රෝ කොටියාගොඩ කොහෙද තියෙන්නෙත් කියපන් 👍

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 года назад +2

      @@senkadagala5634 kotiyagoda kiyala newei den eheta kiyanne. Rajagiriye thiyenne

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 года назад +1

      @@mudithadissanayake3010 වැඩි විස්තර ඇහුවට තාත්තා මුකුත් කියන්නේ නෑ බන්😔

    • @achinthadilshan6058
      @achinthadilshan6058 2 года назад +3

      තවම ඉන්නවද බන් අමරසිංහලා..

  • @rashanweerasinghe1940
    @rashanweerasinghe1940 2 года назад +107

    අද තමා වැඩියෙන්ම දුක😪
    ආසම අන්තිම චරිත 2 ගියා💖🥺🥺

  • @dasundasanayaka8056
    @dasundasanayaka8056 4 года назад +169

    ඇඩුණා බන්......ගුණයා උබ නියම පොරක්❤❤❤

  • @dananjayasuraweera1363
    @dananjayasuraweera1363 6 лет назад +130

    වයසට ගියත් ගුණයා රියල් face to face චණ්ඩියා

  • @senkadagala5634
    @senkadagala5634 2 года назад +19

    මේ කතාවෙන් බලන උන්ට ජීවිතේට එකතුකරගන්න හොද දේවල් ගොඩක් කතාව ලියපු කෙනා උත්සහ කරල තියෙනවා

  • @dulan777x7
    @dulan777x7 3 года назад +111

    ***ඉගුරුකඩේ ගුණේ*** රියල් චන්ඩියා
    විල්සන් කරුණාරත්න සුපිරියටම චරිතය කරා...එදත් චන්ඩියා,අදත් චන්ඩියා 💓

    • @Kaveen450
      @Kaveen450 2 года назад +2

      ඉගුරුකඩේ හන්දියේ චන්දරේ💙

  • @lahirupramod1844
    @lahirupramod1844 3 года назад +68

    මුල ඉදන්ම කතාව බැලුවා, සුපිරිය් .. මෙතනින් එහාට නොබලමි..😔

    • @isharadilshan5356
      @isharadilshan5356 3 года назад +2

      මාත් 😒

    • @tharindunavodh813
      @tharindunavodh813 3 года назад +2

      Mamath

    • @chamaranocommentary3480
      @chamaranocommentary3480 3 года назад +2

      නාකි අපේ..ඔළු අරං මොනව කරන්නද පීටර්

    • @PC_99
      @PC_99 3 года назад +2

      මෙතනින් එහාට තමා කතාව පටන් ගන්න්ර්

    • @milansandaruwan4480
      @milansandaruwan4480 3 года назад +1

      මෙතනින් එහාටත් බලහන්.චින්තකල ගේම ගහනව ඊලගට

  • @chamikadn2284
    @chamikadn2284 4 года назад +119

    පීටර්ට මූනට බලු වෙන්න ටෝක් කරපු එකම එකා ගුණේ විතරයි

  • @kmb5807
    @kmb5807 3 года назад +60

    අද ලෙඩ ඇදේ මේ සුපිරි නළුවා

    • @w.granjith8880
      @w.granjith8880 3 года назад +4

      Ow 78 wayasa

    • @sahanshadow619
      @sahanshadow619 3 года назад +5

      R.i.p karu 😔😔😔

    • @ravihansailangasinghe2957
      @ravihansailangasinghe2957 2 года назад +7

      Me episode eka baladdima Wilson karu mahatha ඔහුගේ ජිවිතයෙන් සදහටම සමුගත්තා

  • @marline9445
    @marline9445 5 лет назад +113

    ඉඟුරුකඩේ හන්දියේ ගුනේ රියල් වැඩ්ඩේක්

  • @Simon_Ghost007
    @Simon_Ghost007 Год назад +3

    ගුනේ ආදරෙයි එයාගෙ හැම කට්ටියටම. ඇල්බට්ට වෙඩි වදිද්දි😔 ගුනේට ගොඩක් දුක හිතුනා ඇඩුනා😭 ඇල්බට්ට වෙඩි තියයි කියලා හිතුවෙ නෑ💔😭 ගුනෙත් ගියා ආඑඅම චරිත හැමෝම ගියා.. පාතාලෙ උනත් අවන්ක හදවත් තියෙන මිනිස්සු😭💔 කතාව බලලා වැඩක් නෑ දැන්

  • @jehanfernando5699
    @jehanfernando5699 4 года назад +77

    මේ නාට්‍ය ලංකාවේ පාතාලේ ඇත්තම කතාව...සමහර උන් Comments දාලා තියෙන්නේ හරියට දෙවෙනි ඉනිම බලනව වගේ.😉😉😉. මේක තමයි බං අපේ රටේ 77 ඉදන් අද වෙනකං සිදු වෙන ඇත්ත දේශපාලන තත්ත්වය .මෝඩයෝ පක්ෂ වලට බෙදිලා වැදගෙන හිටිටය යටින් ඔක්කොම ඔහොම තමයි .අපේ රටවල් පව්...දෙයියෝ ලොකෙන් හොදම රට අපේ රට කරල ලෝකෙන් පට්ටම ගොන්නු ඉන්න රටත් අපේ රට කරල ඒක යි මේ දේශපාලුවෝ මේ විදිහට කරන්නේ

    • @TryHardNooB93
      @TryHardNooB93 4 года назад

      Hahah

    • @m.s3060
      @m.s3060 4 года назад +1

      ඔයා හරි ඒත් දැන් සුද්ද කරනවා ගොටා

    • @seeker6081
      @seeker6081 4 года назад

      සිරා

    • @prasannaperera5037
      @prasannaperera5037 3 года назад +2

      @@m.s3060 ayath denne soysa dunna game akamay

    • @newworld397
      @newworld397 3 года назад +1

      @@m.s3060 parana ewun ain karala aluth set ekak hadagani okun.🤣🤣

  • @nipuntharaka8481
    @nipuntharaka8481 3 года назад +49

    ගුනේ වගේ යාලුවො අද කාලෙ නෑ😥

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 года назад +124

    චන්ඩි කවද්ද වයසට ගියේ.
    කතාව 100% ඇත්ත.
    පීටර් තාම ඉන්නේ ඌ චන්ඩියෙක් නෙවෙයි කටුකන බල්ලෙක් නිසා. 🤔

    • @pcboom2897
      @pcboom2897 3 года назад +3

      සිරා

    • @nayanarohitha
      @nayanarohitha 2 года назад +4

      අම්මො හෙන ගහන ඇත්ත

    • @aminduindika5953
      @aminduindika5953 2 года назад +2

      පීටර් තාම ජීවත් වෙනවද.

    • @emoshots
      @emoshots Год назад +1

      Ow Jangi adina pimpiyek

    • @hotgossipnewslanka
      @hotgossipnewslanka 7 месяцев назад

      කවුද ඒ පීටර් කියන නෝන්ජලය

  • @bulithakarunarathna7735
    @bulithakarunarathna7735 4 года назад +57

    ලංකාවේ දේශපාලනයේ සත්‍ය ඇතුලාන්තය මේක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ ලංකාව් ඇතුලෙ මේ කතාව අවසාන වුනත් ඇත්තමකතාව නං තව ගොඩ කාලෙකට අවසන් වෙන එකක් නෑඅ

  • @tharushanipun731
    @tharushanipun731 7 лет назад +128

    ගුණේ උබත් නියම චන්ඩියෙක් බන්

  • @chamaranocommentary3480
    @chamaranocommentary3480 3 года назад +42

    මේ කතාවේ ආසම චරිතේ මගේනම් ඇල්බා ❤️

  • @amazingworld5709
    @amazingworld5709 2 года назад +9

    මේ කතාවේ පීච්චම්ම චරිතය තමයි පීටරයා.

  • @nilanthanilantha8273
    @nilanthanilantha8273 Год назад +4

    ඇල්බා කියන්නේ නිහඬ චරිතයක් 🥺

  • @namalmadushanka9837
    @namalmadushanka9837 Год назад +5

    අපේ රටේ කාලකන්නි පාදඩ දේශපාලුවන්ට මේ වගේම තමා වෙන්නේ.

  • @hiranthatharidu3158
    @hiranthatharidu3158 3 года назад +21

    ඉගුරු කඩේ හන්දියෙ ගුනේ රියල් වැඩ්ඩෙක්♥💯

  • @deshanmaduranga7711
    @deshanmaduranga7711 3 года назад +79

    ගුනේ ගුස්ති අල්ලන්න බෑ සුන්නා , පැටි ඇරුනගම උබත් එක්ක එකෙක්ටවත් උබ රියල් චන්ඩියෙක් බන් ♥️ පත්මේ , සුන්නා , සෝමේ , සුදා , පැටි , ගුනේ , ඇල්බා , උබලා කොටියාගොඩ රියල් කොටි 🐅

  • @CHARITHLG
    @CHARITHLG 4 года назад +51

    ගුනේට පැනලා යන්ඩ තිබ්බා උන් රියල් බුලට්

  • @cpgamingff805
    @cpgamingff805 Год назад +4

    ජිවිතෙන් පන යනකම් පාවා නොදුන්න එකෙක් තමා ගුනේ🥺❤️

  • @SLLaki-o4j
    @SLLaki-o4j 2 года назад +7

    සුන්නා,සෝමෙ,පත්මෙ,ඇල්බා,ගුනෙ මෙ ඔක්කොම ගියා නාට්ටියක් බලල මෙච්චර ඇඩුවනම් එ ජිව්තෙ පලවෙනි වතාව සුන්නගෙ එඩිතරකම,ගුනෙගෙ අව්‍යාජත්වය,පත්මෙගෙ මනුසත්කම මෙවා අයෙ කවදාවත් දකින්න ලැබෙන්නෙ නැ😭

  • @rahuldushmantha9123
    @rahuldushmantha9123 5 лет назад +74

    රියල් වැඩ්ඩා ගුණේ ❤

  • @dila8539
    @dila8539 Год назад +3

    මාරම දුකයි ගුනේ 🥺=(ඕනේ_එකෙක්_වරෙන්__අතින්_පයින්😢)

  • @nimeshlakshan5500
    @nimeshlakshan5500 Год назад +3

    පැටිය ඉදියනම් මේක තවත් සුපිරි 😥

  • @dkdila1447
    @dkdila1447 2 года назад +23

    මහවත්තේ ලොකයා
    රම්බෝ
    තුම්මුල්ලේ පත්මේ
    තලංගම විලි
    තලංගම සැමී
    පැටියා
    සොමේ
    විමලේ
    සුදා
    සුන්නා
    ඇල්බා
    ගුනේ
    හයිරම්කාරයන්ගේ අවසානය 🔥

    • @ChethiyaIduwara
      @ChethiyaIduwara Месяц назад

      විමලෙ😂

    • @ravi_perera_99
      @ravi_perera_99 Месяц назад

      තලංගම සැමී කියන්නෙ යි පීටර් කියන්නෙයි 😅 පොන්නයොනෙ බන් මොන කැරියොද 😂 බල්ලො වගෙ කාපු පොන්නයොනෙ

    • @NuwanJayasiri-id3ec
      @NuwanJayasiri-id3ec 2 дня назад

      චින්තක අමරසිංහගේ ආරම්භය

  • @dila8539
    @dila8539 Год назад +3

    ඇල්බා ගුනේ උබල දෙන්න සුපිරි චරිත ආදරෙයි ❤ 🥺

  • @kavinduprabathiya4685
    @kavinduprabathiya4685 3 года назад +19

    ඉගුරු කඩේ හන්දියෙ ගුණේ ❤😢

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 6 лет назад +43

    මේ කතාවේ සුන්නා නැතිව වැඩක්නැ අයේ...බලනවට පාඩුයි.. අපරාදේ උ ඉවර වෙනකම් තිබ්බානම්

  • @pabodhainduwara2909
    @pabodhainduwara2909 3 года назад +12

    වයස උනත් ගුනයා මුල ඉඳල අග වෙනකන්ම චරිතෙට සාධාරණයක් කලා.

  • @kalihava9883
    @kalihava9883 Год назад +2

    ඉගුරු කඩෙ හන්දියෙ ගුනෙ තවත් ආසම චරිතක් ඉවරයි 🥺💔

  • @kassabro9180
    @kassabro9180 Год назад +4

    ඇල්බ ගුනේ සුන්න පද්මෙ සෝමෙ පැටිය සුදා රියල් නලුවො❤

  • @praneethlahiru5793
    @praneethlahiru5793 2 года назад +3

    අසම අන්තිම.චරිත දෙකත් ගියා හරිම දුකයි 😥😥

  • @Nethpriya
    @Nethpriya 3 года назад +16

    ගේමේ නියම හයිරංකාරයා ඇල්බට් ඔබට සුබ ගමන්

  • @tharushaweerasinghe7033
    @tharushaweerasinghe7033 3 года назад +13

    ඇල්බා,ගුණේ😥💔ආසම චරිත දෙකක්

  • @thebestway6970
    @thebestway6970 3 года назад +1

    මෙච්චර කල් කතාව බැලුවෙ මේ චරිත ටික නිසා. ඇත්තම චරිත ටිකට සුපිරි සාධාරණයක් ඉෂ්ට කලා මේ නලුවො ටික. සමහර චරිතවල අතිශයෝක්තියක් ඇති නමුත් රඟපෑම් සුපිරි තැනක තියෙනව. අනුර හොරේෂස්ගෙ පොත කියවල තියෙන නිසා හිතට දැනෙනව වැඩී. සියලු දෙනාගෙම රඟපෑම මරු. මේ මජර දේශපාලනයේ අදත් ඇත්ත මේකයි.

    • @thebestway6970
      @thebestway6970 3 года назад

      I watched the story for so long because of these characters. These actors did super justice to the real characters. Some of the characters are exaggerated but the acting is in a super place. Having read Anura Horace's book, I felt more. Everyone's acting is awesome. This is still true today in this gluttonous politics.

  • @Isurudilshan-jh3uy
    @Isurudilshan-jh3uy 3 месяца назад +1

    me episode tikata patta vidiyata duka hithuna suba gaman okkotama 😢❤

  • @vikyvidanage170
    @vikyvidanage170 4 года назад +19

    Sira කඳුළු bn aweee ආදරෙයි gune💖

  • @lahirumadushanka7797
    @lahirumadushanka7797 3 года назад +36

    පීටර් මහ ගූ පොන්නයෙක් එහෙම බලද්දී ගූනේ රියල් චන්ඩියෙක් 💪💪සුන්නා වගේම ඉගූරු කඩේ ගූනේ එක්ක ගුස්ති අල්ලන්න එකෙක් හිටියේ නෑ 💪😥සුපිරිම වැඩ්ඩෝ හිටියේ කොටියා ගොඩ 😥😥

    • @wikitalks6835
      @wikitalks6835 2 года назад

      මස් කඩේ බුලට් රම්බො

    • @SLLaki-o4j
      @SLLaki-o4j 2 года назад

      සිරාවට උතරම් කොන්ද පන නැති එකෙක් මෙ කතාවෙදි දැක්කෙම නැ

  • @SKASKumar
    @SKASKumar 2 года назад +3

    ඇල්බට්, ගුණේ, සුනිල්, නිහාල්, සුදා මේ සියල්ලන්ටම නිවන් සුව. නැවත හමුවෙමු.

  • @yasindulasan2197
    @yasindulasan2197 3 года назад +5

    කොටියගොඩ ඇල්බට් ♥️
    ඉගුරුකඩේහන්දියේ ගුනේ♥️
    නිවන් සුව 🙏😭😭

  • @dahamranasinghe2372
    @dahamranasinghe2372 4 года назад +40

    මට මතක් වෙන්නේ විල්සන් කරු මහත්මයා රඟපාපු කිවුලේගෙදර මොහොට්ටාල නම් ජාතික වීරවරයා ගේ චරිතය ...

    • @fernando2149
      @fernando2149 3 года назад +2

      දාන්නකෝ ඒක්ව් ලින්ක් එකක්

    • @lahirusampath5839
      @lahirusampath5839 2 года назад

      Bagala saundiris balanna. Ekath patta kathawak.

  • @chamiya1209
    @chamiya1209 3 года назад +23

    ගුණේ ලා,සුදා ලා වගේ යාලුවො අද නෑ❤️...ගුණේ ලෙඩ ඇදේ නේද දැන්😭

    • @w.granjith8880
      @w.granjith8880 3 года назад +2

      Ow Wilson karunarathna. Wayasa 78.

    • @nikeshaladealwis4461
      @nikeshaladealwis4461 3 года назад

      😢💔

    • @musiclife8966
      @musiclife8966 2 года назад

      එයා නැතිවුණා...සදා අමරණීයි විල්සන් කරූ ඔබ ❤🌹

  • @pakayapakaya1124
    @pakayapakaya1124 2 года назад +5

    ගුනේ මාමාට නිවන් සුව ඇත්තටම 🖤😊

  • @dilanharshana699
    @dilanharshana699 2 года назад +3

    දැන්නම් ඇත්තටම ගුනේ නැති වෙලා .නිවන් සුව ❤️

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 6 лет назад +13

    Peter ponnayek kiyala dannawa eth Eka ada hodata pennuwa Ta Tnx ponna Peter!

    • @piumaldilneth6735
      @piumaldilneth6735 4 года назад

      Kavishka kulathunga sirawatama bn niyma ponek uu

  • @Simon_Ghost007
    @Simon_Ghost007 Год назад +4

    😔💔ඇල්බට් මැරෙද්දිත් දුකයි මොනා උනත් හොද මිනිහෙක්

  • @thebestway6970
    @thebestway6970 3 года назад +12

    I watched the story for so long because of these characters. These actors did super justice to the real characters. Some of the characters are exaggerated but the acting is in a super place. Having read Anura Horace's book, I felt more. Everyone's acting is awesome. This is still true today in this gluttonous politics.

    • @BINUKA
      @BINUKA 3 года назад

      Yeah

  • @_____________9023
    @_____________9023 5 месяцев назад +2

    පීටර් කියන්නේ චන්ඩියෙක් නමේ අනිත් උන සෙරම මැරුනා උනත් ගැම්මට බය නැතුව මැරුනා මූ විතරයි දෙපැත්ත කෑවේ 😡

  • @nonstopsrilanka1
    @nonstopsrilanka1 7 месяцев назад +1

    අද තමා වැඩියෙන්ම දුක ආසම අන්තිම චරිත 2 ගියා (2)😔

  • @travelwithlanka3200
    @travelwithlanka3200 11 месяцев назад +1

    මේ කතාව බලලා කදුලු සට සට ගාල වැටුනේ මට විතරද😢

  • @vipulasvipulas3566
    @vipulasvipulas3566 Год назад +2

    ගුණේ RESPECT ❤️ ඒකටනම් දුක හිතුණා ❤️‍🔥

  • @mpspeiris4356
    @mpspeiris4356 4 года назад +36

    විල්සන් කරු එදත් චන්ඩියා අදත් චන්ඩියා

  • @lucifermihiranga4968
    @lucifermihiranga4968 3 года назад +12

    රියල් ගුස්තිකාරයෙක් ගුනේ අතින් පයින් හැප්පෙනවා බොරැ ආදරෙයි ගුනේ සුභ ගමන් ❤️

  • @samanthapriyadarshana2149
    @samanthapriyadarshana2149 4 года назад +5

    🥺🥺🥺😱gune uba niyama chandiyek bn sirawatama🥺

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 6 лет назад +13

    Gune aiye! Uba tama ape knight ok real chandiyek Uba aiye! Alba Uba tama bishop RIP both

  • @tntbox8264
    @tntbox8264 6 месяцев назад +1

    ඉගුරුකඩේහන්දියේ ගුණේ❤Respect

  • @thilinahayesha9930
    @thilinahayesha9930 3 года назад +3

    Ado mara aul mekanm 😪

  • @gymlifewithnsg8789
    @gymlifewithnsg8789 Год назад +1

    Kotiyagoda respec✊....marenakanma akata hitiya...Alba...Gune.🖤✊🙏

  • @mpspeiris4356
    @mpspeiris4356 4 года назад +24

    කතාව ගොඩ්ෆදවයි සුන්නා වයි අවසානය තෙක් තියන්න තිබුනා

    • @vihangac.i8252
      @vihangac.i8252 2 года назад +2

      එතකොට කතාව බොරු වෙනව නේ මේක ඇත්ත කතාවක්😄😄

  • @luckshan3937
    @luckshan3937 3 года назад +17

    අම්මෝ කොහොමද ගුනයගෙ ගැම්ම සෙට් එකම වට කරන් ඉන්නකොටත් පීටරයට talk කරන හැටි😂❤️

    • @shashin4234
      @shashin4234 3 года назад +1

      ඒකනෙ නේද 😅

    • @luckshan3937
      @luckshan3937 3 года назад

      @@shashin4234 ඔයා දැන් නේද බලන්නෙ🙄😂

    • @shashin4234
      @shashin4234 3 года назад

      @@luckshan3937 මං ඕක බැලුවෙ දෙදාස් දාහතේ කොම්ලෝ 😂

    • @luckshan3937
      @luckshan3937 3 года назад +1

      @@shashin4234 ඒ උනාට ඊයෙත් බැලුවනෙ😌😂

    • @shashin4234
      @shashin4234 3 года назад +1

      @@luckshan3937 ඔව් ඉතින් 😂 නිකාඩෝ මලේ කොහොමද බැලුව 😅

  • @wwgg4123
    @wwgg4123 4 года назад +10

    රාජගිරියෙ පැටී හිටිය නම් 😢

  • @pubudupriyankara5077
    @pubudupriyankara5077 3 года назад +2

    Sunna kiyapu de ahuwanam kotiyagoda set eka thama innawa

  • @sankhanathvishwameth5515
    @sankhanathvishwameth5515 Год назад +1

    ඕනි එකෙක් වරෙන් ඩෝ අතින් පයින්👊♥️ ගුණේ♥️

  • @masterstubborn9947
    @masterstubborn9947 3 года назад +26

    ඉගුරු කඩේ හන්දියේ ගුණේ ❤
    අැල්බා ❤

  • @fernando2149
    @fernando2149 4 года назад +10

    ඇල්බා ගුනේ ආදරෙයි 😓♥️

  • @nethmikasahan3797
    @nethmikasahan3797 10 месяцев назад +2

    ගුනෙ 🥺❤️

  • @Amazonworld2050
    @Amazonworld2050 2 года назад +10

    ඇල්බට් සීයා❤️
    ගුනේ ශ්‍රේශ්ටයි යකෝ🌼

  • @nimznimeshmadusanka4292
    @nimznimeshmadusanka4292 7 месяцев назад

    මට නම් මේ කතාවේ සුපිරිම වැඩ්ඩා ගුණේ ❤

  • @පිටරටඅපි-ඤ5භ
    @පිටරටඅපි-ඤ5භ 2 года назад +4

    සුන්නා ආදරෙයි පටිිට

  • @SanjulaNimsara-dk4yo
    @SanjulaNimsara-dk4yo Год назад +2

    ආසාම එකා ගියා 😥

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 3 года назад +3

    Gune ubath niyama chandiya ❤️❤️

  • @samanwarunawaruna9878
    @samanwarunawaruna9878 4 года назад +22

    ගුනේ පව් බන් මාර දුකඊ.හිත හොදම එකා

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 4 года назад +2

      ow bn u kawadawath pawa dunne na athin pain happune

  • @gayan9264
    @gayan9264 5 лет назад +81

    කොහොම උනත් 🐅 කොටියාගොඩ උන් තමා රියල් චන්ඩි.......
    පත්මේ
    සුන්නා
    ගුණේ
    ඇල්බා
    සුද්දා
    රියල් චන්ඩි ..........

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 4 года назад +17

    ඇල්බා,ගුණේ ..💪💪💙

  • @Sn_movie_House
    @Sn_movie_House Месяц назад

    ගුනේගෙයි ඇල්බාගෙයි යාලුකන් සදා අමරනීයයි ❤

  • @kenzoyt4712
    @kenzoyt4712 14 дней назад

    Jivitheta amathaka novena deranen gahapu supirima flim ekk 🥹💗

  • @slmusic8356
    @slmusic8356 4 года назад +19

    පීටරයා ස්නයිපරෙන් තියනවා වගේ තිබ්බේ 😹😹 අර අඩි දෙක ඉස්සරහා ඉන්න එකාට කෙලින් තියා ගන්න බැරි එකා අනේ මන්ද 😹

    • @socialmedia1654
      @socialmedia1654 3 года назад

      Uta laga peen na lu ban 😂

    • @නුවරඅහස
      @නුවරඅහස 3 года назад +2

      ආමි ඔෆිසර්ටත් වෙඩි තියන්න උගන්නන චන්ඩි ඉන්නවනෙ 😂😂

  • @sisirapushpakumara4015
    @sisirapushpakumara4015 5 лет назад +19

    පිටර් පෙන්සියා 👍

  • @chathunadeesha9060
    @chathunadeesha9060 3 года назад +4

    මුල ඉදලම කතාව බැලුවා..
    කොටියගොඩ සුදාගෙ ඉදලා රැවුලා සුන්නා කුලේ .ඇල්බා ගුණෙ සෝමේ පත්මෙ .කොටියගොඩ හැමඒකාටම ආදරෙයි .පැලෙන්න..පැටී අමතක නෑ මෙතන ඉන්නෙ මෙතන..
    මෙතනින් එහාට කතාව බලන්නෑ...
    ආදරෙයි ..සුපිරිම කතාවක්..ඇත්තටම සෝමේ මැරෙනකොට ඇඩුනා..
    ජයවේවා..ආදරෙයි හැමෝටම..❤️🥺

  • @charithdesilva7844
    @charithdesilva7844 7 месяцев назад

    පීටරයා තමයි නියම කපටි නරියා. ඌ කොහොමහරි ජීවිතේ බේරගත්තා

  • @deshanchinthaka7645
    @deshanchinthaka7645 3 года назад +8

    ඉගුරුකඩේහංදියේ ගුණේ ❤️

  • @LasithMalinga-xk7oj
    @LasithMalinga-xk7oj 2 месяца назад +1

    පීටර් කියන්නෙ ජරාම චරිතයක් උ චන්ඩියෙක් නෙමෙ බලු බෙට්ටක්😂

  • @thilankamadushan4670
    @thilankamadushan4670 Год назад

    ඇල්බා ගුනේ කතාවේ චරිත සේරම ඉවරයි 😪