Gini Awi Saha Gini Keli Episode 239 06th April 2015

Поделиться
HTML-код

Комментарии • 169

  • @Lilyflower_12
    @Lilyflower_12 7 месяцев назад +12

    පැටියාගෙ ඇස් දෙකයි සුන්නා හිනාවයි දෙකම චින්තකට ආවෙස වෙලා

  • @Dilshansandeep.
    @Dilshansandeep. 3 года назад +97

    සුන්නාගේ හිනව චින්තයයා දැම්මේ 😔

  • @m.d6925
    @m.d6925 2 года назад +90

    පැටියගෙ කතාවයි ඇස් දෙකයි, සුන්නගෙ හිනාවයි ඇඔරිල්ලයි චින්තක🤗 අමරසිංහල ඉවර නෑ ඩෝ ඉවර නෑ... තව ඉන්නවා....

    • @sampathbandara8403
      @sampathbandara8403 Год назад +5

      😂😂😂😂😂 අම්මව බඩ කරගනින්කෝ මුන්ට කියල...

    • @Andrewsenanayake
      @Andrewsenanayake 9 месяцев назад +2

      වැඩේ කියන්නේ අමරසිංහල සොත්ථි උපාලිටත් කලින් මැරම් කෑවා

    • @Affectionate3DModel-rm1td
      @Affectionate3DModel-rm1td 8 месяцев назад

      2​111111🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂w@@sampathbandara8403

    • @rashmika619
      @rashmika619 8 месяцев назад +2

      2000n passe
      gothayekda
      ponnyo mewa
      katha htto

    • @RandikaSuresh
      @RandikaSuresh 7 месяцев назад

      ​@@sampathbandara8403එක්කන් වරෙන් තාම අමරසින්හලා ඉන්නවා කරවලා දෙන්නම්

  • @GeethmaKankanamge-zu3ln
    @GeethmaKankanamge-zu3ln Год назад +17

    සදා නොමැකෙන නාමයකි චින්තක අමරසිංහ ❤️

  • @chathushka752
    @chathushka752 3 года назад +86

    3:16 පැටීගෙ කටහඩ 🔥👀

  • @dilanharshana699
    @dilanharshana699 2 года назад +27

    චින්තකයා දකිද්දි සුන්නවා මතක් වෙනවා ❤️‍🩹

  • @mpspeiris4356
    @mpspeiris4356 4 года назад +56

    සාන්ති උබ ඉවරයි ඉවරෙටම ඉවරයි

  • @garusingechaminduyasithgar1675
    @garusingechaminduyasithgar1675 3 года назад +108

    චින්තකට පට්ට ඉල්ලක්කයක් නෙ තියෙන්නේ. ගය්ටත් වඩාපැහැදිලි ඉලක්කයක් තියනවා චින්තකට 💯

    • @nihalnihal8827
      @nihalnihal8827 2 года назад +1

      O

    • @randikasuresh4754
      @randikasuresh4754 Год назад +6

      චින්තකට හොදම ඉලක්කය ගන්න පුලුවන්ලු... අත් දෙකෙන්ම එක වගේ වෙඩි තියන්න පුලුවන්ලු..

    • @sanjeewanirosga5037
      @sanjeewanirosga5037 Год назад +3

      වෙඩි තියලා ඇවිත් බලනවා මැරිලා ද කියලා නැත්නම් අයේ තියෙනවා

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 Год назад

      ​@@sanjeewanirosga5037ඒ දම්මික අමරසිංහ

  • @dilansachinthana-vw9ob
    @dilansachinthana-vw9ob 9 месяцев назад +5

    පැටියා + සුන්නා = චින්තක..🤍😈

  • @4selrs
    @4selrs 2 года назад +46

    ශාන්ති උඩ ගියා වැඩී 😂

  • @hanumagaming1992
    @hanumagaming1992 3 года назад +81

    චින්තක සුන්න වගෙ ❤🐅උත් කොටිය❤

  • @අනංමනං-ඪ3ඞ
    @අනංමනං-ඪ3ඞ 4 года назад +73

    චින්තක අමරසිංහ පළවෙනි ගොදුර ගත්තා ❤️✋

    • @ruchiraprathibha4485
      @ruchiraprathibha4485 4 года назад +12

      මචං චින්තක අමරසිංහ මාමා කියල කතා කරන උස කෙනා පැටීගෙ අයිය හරි මල්ලිද

    • @අනංමනං-ඪ3ඞ
      @අනංමනං-ඪ3ඞ 4 года назад +7

      @@ruchiraprathibha4485 හැරල් කියන්නෙ කඩුවෙල වසන්තගෙ මල්ලි

    • @sanjeeveperera5611
      @sanjeeveperera5611 4 года назад +7

      හැරල්ඩ් කියන්නේ කඩුවෙල උපාලි උපාලි කියන්නේ කඩුවෙල වසන්තගේ අයියා කඩුවෙල උපාලිව මැරුවේ සොත්ති උපාලි

    • @roshansenevirathna4851
      @roshansenevirathna4851 3 года назад +2

      @ෂේන් ජයමහ මචං මේයාලගේ දැන් කවුද ඉන්නේ මම අහන්නේ පවුලේ අය එහේම විස්තර දැන ගන්න කැමති

    • @Myth_Anderson
      @Myth_Anderson 3 года назад +5

      @@ruchiraprathibha4485 හැරල්ඩ් කියන්නෙ කඩුවෙල රාජා වෙන්න ඕනෙ මතක හැටියට. කඩුවෙල උපාලිව මැරුවට පස්සෙ සොත්ති උපාලිට ගේම් එක දෙන්නෙ කඩුවෙල සෙට් එක. හැබැයි නම යන්නෙ ධම්මික අමරසිංහගෙ

  • @hashair7819
    @hashair7819 3 года назад +57

    පැටීමයි චින්තක!

  • @pakayapakaya1124
    @pakayapakaya1124 2 года назад +33

    පැටිගේ ගැම්මම තියනවා ඩෝ ♥️

  • @prince_bharath1595
    @prince_bharath1595 3 года назад +48

    Chinthakagen noelwa penawa. Acting 100%

  • @dkdila1447
    @dkdila1447 2 года назад +47

    දැං පැටියගේ හයිරම්කාරයෝ🔥

  • @hirushagamage3960
    @hirushagamage3960 3 года назад +32

    ශාන්තිත් මරු බුවා😂😂😂😂

  • @akilamadushan4739
    @akilamadushan4739 2 года назад +11

    සුන්නගෙ ඒ හිනාව මුටත් එහෙම්මම තියනවා බන් 😈

  • @daniduoshan7457
    @daniduoshan7457 2 года назад +13

    වේවා ශාන්ති නොවේවා නාස්ති

  • @rafimr1002
    @rafimr1002 9 месяцев назад +4

    Sunna + pati = Chinthaka 🔥

  • @dulanjayasinghe9130
    @dulanjayasinghe9130 3 года назад +37

    ගෝනමඩිත්තේ සාන්තියා ඉවරයි

  • @dhanujaperera6595
    @dhanujaperera6595 Год назад +7

    සුන්නයි,පැටියායි නැතුව 😔💔

  • @SKASKumar
    @SKASKumar 8 месяцев назад +1

    චින්තකගේ පළමු වෙඩි මුරය අති සාර්ථක වේ.

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 года назад +20

    ශාන්ති ශාන්ති ශාන්ති 😂

  • @MADURUWA
    @MADURUWA 5 месяцев назад +2

    Ma pati aiyaga Ariyalaka❤😢

  • @travel4604
    @travel4604 2 года назад +21

    සැමී මතක් උනා... 🙄

  • @stk2199
    @stk2199 Год назад +6

    1.26 දෙවන ඉනිමෙ ගැරේජ් එකේ වැඩ කරන එකාත් ඉන්නවා😂😂😂😂😂😂😂

  • @pasindudesilva9219
    @pasindudesilva9219 2 года назад +7

    සුබ ගමන් ශාන්ති අපායෙදි හම්බෙමු

  • @dil9402
    @dil9402 3 года назад +23

    පකිස්ථාන් කාරයට ඔහොම සිංහල කතා කරන්න බැරි බව මුන් දන්නේ නැද්ද ? අනික ග්ලාඩිස් ලගේ දිහා නිතර ගිය මු පුතාව දන්නේ නැද්ද ? ටිකක් අවුල් වගේ

  • @sudeshliyanage9302
    @sudeshliyanage9302 3 года назад +30

    පත්මේ ගැම්ම මේ එකෙක් ගාවවත් නෑ

  • @kavindumadushan3685
    @kavindumadushan3685 Год назад +5

    සුන්නා + පැටී = චින්තක

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 4 года назад +40

    ච්න්තකයාටත් ඇව්ල්ලා සුන්නාගෙ වැඩ වලින් භාගයක්

  • @ravinduchaneesha
    @ravinduchaneesha 5 лет назад +33

    0:22 sami wa marapu spot eka 😕

  • @pathumsasanka2892
    @pathumsasanka2892 2 года назад +8

    Chinthaka පැටි වගේමයි

  • @seeker6081
    @seeker6081 4 года назад +61

    කන්තෝරුවෝ ඉන්නේ සැමිගේ මාමන්ඩිනේ යකෝ🤣🤣🤣🤣 පීටර් තියෙන්නේ සැමීගේ එකාටද යකෝ🤣🤣🤣🤣

  • @CR-zt6mz
    @CR-zt6mz 7 лет назад +34

    සුන්න හිටියනම් පීටරය ඔතන නෑ

    • @chamarasadaruwan6544
      @chamarasadaruwan6544 4 года назад +4

      සුන්නා හිටියානම් පිටරයාට ගු යන්නෙ

  • @emoshots
    @emoshots Год назад +3

    Yako shaanthi wa ohoma newe maranna thibbe hodata nelala oluwa paagala maranna thibbe oka hoda wadi okata😁

  • @sachinkavinda5240
    @sachinkavinda5240 3 года назад +20

    පීටරයා අනුන්ගෙ පුක ලෙව කලා දැන් පකයා වෙලා 😂😂😂🖕🖕

  • @dilzmadu8893
    @dilzmadu8893 4 года назад +37

    චින්තක අමරසිංහ තම බලයේ උච්චතම අවධියේදී සොති උපාලිගේ ලේඛනාගාරය ලෙස සැලකේ. තවත් බොහෝ ders ාතනවලට සම්බන්ධ වූ ඔහු 1993 මාර්තු මාසයේදී ගෝතමිපුරයේදී උපාලි හි ප්‍රධාන හෙංචයියන් වූ මාලු නිහාල් සහ චීනාව වෙඩි තබා .ාතනය කළේය. මහජන සන්ධානයට අනුබද්ධ දේශපාලන ician යකු අමරසිංහට සහාය දුන් බවට චෝදනා එල්ල විය. චින්තකා අමරසිංහ අපරාධ සම්බන්ධ පවුලක අයෙකි. ඔහුගේ මාමා වන නොයෙල් අමරසිංහ 1966 දී කොලූපිටි ටවර්න් මංකොල්ලකෑමේ ප්‍රධාන සැකකරු විය. 1996 දී කළු අජිත්ගේ නායකත්වයෙන් යුත් ප්‍රතිවාදී කල්ලියක් විසින් ඔහු තොටලංගයේදී was ාතනය කරන ලදී.

    • @isuruodevice5250
      @isuruodevice5250 Год назад

      කලු අජිත් කියන්නෙ හැරල්ඩ්ට නේද මේ කතාවෙ?

    • @Chandrajith100
      @Chandrajith100 10 месяцев назад

      ​@@isuruodevice5250නැ එයා නෙවේ

    • @YasithaKalansooriya-pm5nh
      @YasithaKalansooriya-pm5nh 7 дней назад

      ​@@isuruodevice5250කඩුවේල වසන්තගේ අයියා හැරල් කියන්නේ කඩුවේල උපාලි

  • @praneethlahiru5793
    @praneethlahiru5793 2 года назад +9

    ශාන්ති වගේ උන් ඔනිතරම් ඉන්නවා

  • @rasadgph4062
    @rasadgph4062 6 месяцев назад

    චින්තක මැරුනෙ නෑ . අනික චින්තක කියන්නෙ මිදිගම කෙනෙක්

  • @reckshanasanka581
    @reckshanasanka581 2 месяца назад +1

    අමරසිංහ පරම්පරාව විනාශ වුනේ ඇල්බට්ගේ සල්ලි සහ බල තන්හාව නිසා.. පද්මෙට ගේම දෙන්න දුන්නෙත් නෑ බාර් එක හන්දා .. සුන්නවත් නැවැත්තුවා.. ඇල්බට් කෙනෙක් නොඉන්න කතාව ගොඩාක් වෙනස්.. ඉතිහාසය තුල නෙමෙයි එහෙම නම් වර්තමානයෙත් අමරසිංහලා ඉන්නවා

  • @silverback9384
    @silverback9384 3 года назад +9

    Wewa shanthi nowewa nasthi ✋😂

  • @nisalkaushan4749
    @nisalkaushan4749 4 года назад +12

    Superb

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 6 лет назад +63

    සුන්නා හිටියා නම් පීටර් ට රිපීටර් වෙන්න දෙන්නෙ වල් පරයා

    • @chamarasadaruwan6544
      @chamarasadaruwan6544 4 года назад +8

      අනිවා සුන්නා තාමා වැඩ්ඩා

  • @bendyff4699
    @bendyff4699 2 года назад +5

    සැමියාට ගේම දුන්නේ මෙතන නේද් 🤔

  • @Andrewsenanayake
    @Andrewsenanayake 9 месяцев назад +1

    මෙව්ව තනිකර ගොතපු කතා මේ විදියට නෙමේ ඇත්ත සිදුවීම් වෙලා තියෙන්නේ. චින්තකව කලින්ම වෙඩි තියලා මරනවා, ඊට පස්සේ ධම්මික අමරසිංහ උසාවියේදී වෙඩි තියලා මරනවා. ඊටත් පස්සේ තමයි සොත්ථි උපාලි මැරෙන්නේ. ඇත්ත සිදුවීම් මීට වැඩිය හාත්පසින් වෙනස්. ඒ කාලේ පාතාලේ ගෝඩ් ෆාදර් තමා සොත්ථි උපාලි

    • @sahanguruge5665
      @sahanguruge5665 4 месяца назад

      Ne Dhammika marenne 2004, Soththi Upali eta kalin 98 marenne

  • @vishvalakshan8088
    @vishvalakshan8088 4 года назад +46

    පීටර් කියන්නෙ සුපිරි වෙඩික්කාරයෙක්.

    • @piyuuwithetc.8459
      @piyuuwithetc.8459 4 года назад +14

      Eeeeeeeya eya geniyek wge ehetai mehetai oththu didi jiwithe reka gnnwa.

    • @KasunGunasekara9716
      @KasunGunasekara9716 4 года назад +9

      පීටර් නෙමෙයි ච්න්තකයි ආම් ගයි කියන එකයි තමයි වෙඩ්ක්කාරයෝ දෙන්නා

    • @dumiashi8166
      @dumiashi8166 4 года назад +3

      Piyuu with etc. 364 sub eka magen

    • @michael_jackson9850
      @michael_jackson9850 2 года назад

      පීටර් කියන්නෙ වැඩ්ඩෙක් නෙවෙයි මාලු නිහාල් ඇතුලෙ ඉද්දි බත් උස්සන් ගියේ ඌ පීටර්ට්ද හොදටම ගහනවා පොලිසියෙන් ඉටපස්සෙ මැර සීන් එක left වෙනවා පීටර් කියන්නෙ අහිංසක මනුස්සයෙක් අදටත් ග්‍රැන්පාස් වල සිංහල බෙහෙත් කඩයක් කරනවා

    • @pasanmanusha8983
      @pasanmanusha8983 2 года назад +2

      Gobbaya

  • @SKASKumar
    @SKASKumar 2 года назад +14

    ශාන්ති මරපු තැනේම නේද සැමීවත් මැරුවේ ?

  • @okra441
    @okra441 Год назад

    Meka balanne 🎉🎉🎉🎉🎉🎉

  • @yenulmandiv6000
    @yenulmandiv6000 3 года назад +20

    කොටියා ගොඩ රියල් වැඩ්ඩා සුන්නා සුන්නාට ඔක්කොම පදිරි 👿

  • @kavindudilshan-vj9sj
    @kavindudilshan-vj9sj Год назад +1

    සැමියා මරපු තැන😢

  • @amazingworld5709
    @amazingworld5709 2 года назад +27

    සැමියා මැරපු පොට් එක නේද මේ ශාන්තියා මැරුවේ

  • @nethminachamuth3248
    @nethminachamuth3248 Год назад +1

    sunna nethuwa wedak ne😔😥😭

  • @JanithPasan-i2v
    @JanithPasan-i2v 6 месяцев назад +2

    සුරංගිගෙ පියා නේද මේ😅

  • @HakeemHakiya
    @HakeemHakiya 8 месяцев назад

    චින්තක තැනීම ගෙම්මක් ඩෝ ❤

  • @kjn241
    @kjn241 4 года назад +28

    ග්‍රෑම්150ක්‌ කොහෙද ඩෝ අනුගණන්වල
    100 000ට ගියෙ කිලෝ1ත් ඊටඅඩුවෙන් ගියා.

    • @movieclips9300
      @movieclips9300 4 года назад +4

      🙄තමුසේ කවුද ඕයී..

    • @udithamanohara8246
      @udithamanohara8246 4 года назад +2

      Wishwa Danuma Muu pathale ekkda koheda bn 😅🖕😂

    • @samuditharathnayake4048
      @samuditharathnayake4048 4 года назад +4

      @@udithamanohara8246 e kale gram 1k rupiyal 600i lu bn ape paththeth innawa e kale idala gahana uncle la

  • @rameshsamarasinghe3954
    @rameshsamarasinghe3954 4 года назад +24

    3.17 පැටීගෙ කටහඩමයි

  • @hashananuradhajayasekara2717
    @hashananuradhajayasekara2717 4 года назад +13

    danuka supirima action dakke mekn thamai.hodatA up wela awe.supeer danuka

    • @නුවරඅහස
      @නුවරඅහස 3 года назад

      තණමල්විල කොල්ලෙක් එකෙත් හොදයි

  • @dilandilan8923
    @dilandilan8923 Год назад +1

    සුන්නා කරත්ත යක නැග්ගා.. ඉතින් meruna ද බං උ 😒😒

  • @muthumalathauda3638
    @muthumalathauda3638 3 года назад +17

    දේශප්‍රෙමින් හොදයිනෙ

  • @navodyakavindi7424
    @navodyakavindi7424 3 года назад +4

    Sunnatama.niyam.anit.eun.gotayo

  • @MrWolverine23i
    @MrWolverine23i 4 месяца назад

    Yako lankawe okkoma naluwo meke innawane

  • @wasantharandeniya7553
    @wasantharandeniya7553 3 года назад +8

    අතීතයක්

  • @travaling2208
    @travaling2208 2 года назад +7

    දෙවනි ඉනිමේ රනෙයා

  • @sandaruwanperera3164
    @sandaruwanperera3164 2 года назад +3

    එල

  • @cyberxenon384
    @cyberxenon384 9 лет назад +15

    Thanks Derana!!

  • @lahirumadushanka7797
    @lahirumadushanka7797 3 года назад +23

    පීටර් ගූ හතයි.කොටියා ගොඩ උන් දකිද්දී වෙව්ලුවා ඒ කාලේ

    • @rbulahtsinhalage6323
      @rbulahtsinhalage6323 3 года назад +1

      Pitar balla twama jiwat wela innawalu
      Dan inna putano anna madya nidahasa katha karanwa

  • @lakshitharukshan922
    @lakshitharukshan922 4 года назад +18

    චින්තක අමරසිංහගේ චරිතයට අරන් තියෙන එකා ගැලපෙන්නෙ නෑ.උෟ හොඳයි දැන් තියෙන මල් සින්දු වල විෂුවල් වලට.අනෙක චින්තක අමරසිංහ ටික කාලෙකට කොළඹ රත් කරපු රියල් වැඩ්ඩෙක්.අනික ඌ කවදාවත් අරක්කු සිගරට් බීපු එකෙක් නෙමෙයි..මේක ඌ අරක්කු බොන ඒවත් පෙන්නනවා.අනික සුන්නා කියන්නේ තුම්මුල්ලෙ පද්මෙ ගාව කුඩු ගගහා හිටපු ඩස්පියෙක් මිසක් රියල් වැඩිඩෙක් නෙමෙි.මේකෙ වීරයා සුන්නා වීරයා කරලා.බොරු ටික අඩු කරල කතාව තාත්වික කරානමි මීට වඩා ගොඩක් ලස්සනයි.

    • @salla5302
      @salla5302 4 года назад +1

      ඔයා කොහොමද හරියටම දන්නේ? තුම්මුල්ලේ පද්මේ කියන්නේ ඇත්ත වැඩ්ඩෙක් නෙවේද

    • @noyelfernando2323
      @noyelfernando2323 4 года назад +1

      මු දන්න මගුල..

    • @kalumtharanga893
      @kalumtharanga893 3 года назад

      Oya hari,sunna kyanne weddek newei

    • @janithaperera4570
      @janithaperera4570 3 года назад +1

      Over acting poddak wadi nathnam supiri actor kenek bn danuka kiyanne

    • @chamathekanayake7328
      @chamathekanayake7328 2 года назад +1

      Meka hadala thiyenne saman edirimunee bn u Thanikra mal tele drama Krna ekek ne bn…ugen meeta wada deyak balaporothu wenne khmd bn u thanikara fail ne uta ba ne bn drama ekak krnna penawa ne Dewani inima amu guuu ne

  • @shahishnurishikesh
    @shahishnurishikesh Год назад +1

    නියම ඉ😮😮😮

  • @umeshasiri1485
    @umeshasiri1485 2 года назад +6

    ශාන්ති කියන්නෙ ඇත්තටම කව්ද

  • @samankumaraamandakoon8239
    @samankumaraamandakoon8239 2 года назад +12

    ඔලු කටු පිපිරෙන්න 🤣

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 Год назад +2

    චින්තකනම් කතාකරනකොට පැටිය වගෙ හිනා වෙනකොට සුන්න වගේ 6:58

  • @udithaprakash3143
    @udithaprakash3143 6 месяцев назад

    මේ පැටී අයියාගේ ඊරියාල එක

  • @gSumudu
    @gSumudu 3 года назад +5

    sunnala iwara unata passe asawen baluwe na kathwa.wadak na

  • @suniladikari8263
    @suniladikari8263 4 года назад +6

    Ela

  • @ruwansampath6774
    @ruwansampath6774 2 года назад +5

    Sunnage ,patiyage gamma ekektawath ne

  • @udithaprakash3143
    @udithaprakash3143 6 месяцев назад

    Chinthka ..is coming..

  • @prabathlakshan4717
    @prabathlakshan4717 2 года назад +4

    මේ සැමියව මරපු පොට් එකනෙ

  • @sanjeewamahesh5373
    @sanjeewamahesh5373 4 года назад +13

    Suna supiri

  • @srilankadubaiapekollo4215
    @srilankadubaiapekollo4215 3 года назад +7

    Hebai santhiwa ita kaliniuth meruna

    • @auushperera2563
      @auushperera2563 3 года назад

      එදා මැරුවේ නෑ බං

  • @NotyArosha
    @NotyArosha 11 месяцев назад +1

  • @suwahaskalpana1350
    @suwahaskalpana1350 9 лет назад +13

    me depiti kaattu sipaiyata denna bari unaane sunnata,

  • @athulasampath4732
    @athulasampath4732 4 года назад +10

    Soysata peter wa meet wennadda

  • @chamindawasana-ie4yt
    @chamindawasana-ie4yt 6 месяцев назад

    සූන්නා..තමයි
    ...චරිතය..

  • @samilkaharith5277
    @samilkaharith5277 2 года назад +4

    Santhi ponnya

  • @harithherath92
    @harithherath92 Год назад +1

    3:16

  • @asi1334
    @asi1334 4 года назад +11

    පලවෙනි ගොදුරද

  • @kavindusadakelu
    @kavindusadakelu 2 года назад +1

    ✨️

  • @dilukachathu1280
    @dilukachathu1280 4 года назад +5

    Sunnage hinawa

  • @thisararanjith7696
    @thisararanjith7696 4 года назад +7

    Ubawa marannath otthuwa dunne mma lol

  • @YasithaKalansooriya-pm5nh
    @YasithaKalansooriya-pm5nh 7 дней назад

    ව්න්තකට අව් පුහුනු කරන්නේ කඩුවේල km අජිත් ව්න්තකගේ පවුලේ අය මර්න්න හවුල් වුන සියලූ දේනාටම ෂොට් එක දේනවා සොත්ති උපාලි ව්තරයි ඉතුරු වේන්නේ ව්න්තක යාලුවා උන කලු අජිත් ව්න්තකට වේඩ් තියනවා එපාර තමයි දම්මික කරලියට එන්නේ ටොනි මොන්ටානා දම්මික අමරසිංහ ගලා මොල්පියා බැරි වාමර තර අජ්ත් මොරටු සමන් බඩා මහින්ද බැද්දගන සංජ්ව

  • @ruwansampath5177
    @ruwansampath5177 4 года назад +10

    සුන්නගෙ ගැම්ම නෑ චින්තකගෙ බන් මෙතන🐅🐅

    • @thilinahayesha9930
      @thilinahayesha9930 3 года назад +4

      සුන්නගේ ගැම්ම එන්න චින්තක සුන්නගේ පුතා නෙවෙනේ

    • @kalumtharanga893
      @kalumtharanga893 3 года назад +1

      A unata real story eke sunnata wediya chinthaka weddek

    • @pathumudara6199
      @pathumudara6199 3 года назад +1

      @@kalumtharanga893 ඔවු එකෙන්ම

  • @chamidurasanjana1960
    @chamidurasanjana1960 3 года назад +7

    සැමී මරපු පොට් එක

  • @alipadajohn6939
    @alipadajohn6939 9 лет назад +6

    Welle Sudha?

  • @hiranmd7743
    @hiranmd7743 3 года назад +2

    Soisa yanne keeweni episode ekeda

    • @slfilmreview313
      @slfilmreview313 3 года назад +2

      Soisa marenne LTTE bombekin

    • @hiranmd7743
      @hiranmd7743 3 года назад +1

      @@slfilmreview313 me කතාව සම්පූර්ණ ඇත්තද .gini awi saha gini keli potha ganna පුළුවන් kohenda

  • @ishu1125
    @ishu1125 2 года назад +2

    පකිස්තාන් හුකෑස්🤣🤣🤣

  • @ධනුවා-ඤ9ව
    @ධනුවා-ඤ9ව 2 года назад +3

    පීටර් කියන්නෙ පොන්නයෙක් බන්

  • @prasadupananda4563
    @prasadupananda4563 5 лет назад +19

    පිටරයා කතාව කනවා පකයා

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 5 месяцев назад +3

    ❤️😀🔥❤️😀🔥