Excellent programme. But, one of the most interesting message that I captured at this premises was, "Take nothing but photographs, Leave nothing but footprints ". Very informative. 🇱🇰🌹🌹🌹🌹🌹
Bohoma lassanai godak isthuthi ape nam ritigela geya oyala th yanna hari ma lassanai sobahadahama Obe Semata Theruwa saranai 🙏🙏mage ratata Theruwa saranai 🙏🙏🇱🇰🇱🇰
2024 ත් බලනවා ලස්සන වැඩසටහනක් ❤️
ලංකාවේ හොදම සහ එකම වැඩසටහන❤️❤️🍃🍃 ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා 🙏🙏💐💐
මේක තමයි ලංකාවෙ හොදම වැඩසටහන♥️♥️
Haa
සොබා දහර වැඩ සටහන ට අපගේ ස්තුතිය........ ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැ බේවා...... තෙරුවන් සරණයි....
1998 දී මම රිටිගල කන්ද නරඹන්න ගියා .එදා අපට යන්න උනේ පුරාවිද්‍යාත්මක දේ නරඹන්න පමණි සිංහල ද්වීපයේ සිංහල පලමු රහතන් වහන්සේ වන අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ 30000 රහතන් වහන්සේලාට ආරණ්‍ය ක් කොට දේවානම්පියතිස්ස නරේන්ද්‍රයා විසින් පූජා කර තියෙනව මහා සංඝ රත්නයට.
පරසුද්දො දැකල තියා අහලවත් නැති කාලේ තමයි දේවානම් පියතිස්ස රජතුමා ගල් අතුරා සමතලාවට පාර හදල තියෙනවා
ඒ වගේම මේ රිටිගල කන්දේ අඩි 15 හෝ ඊට වඩා දිගගල් ලෑලි හරියට කියනවනම් ටයිල් එකක්වගේ සිනිඳුවට සහ සමතලාවට කර තියෙනව. කොහොම තාක්ෂණයක් තියෙන්න ඇතිද?....
19:56 ඌ හඳුන්වන්නේ කුණකටුවා නැත්නම් පොළොන්තෙලිස්සා කියාත් හඳුන්වනවා... දෂ්ඨනයකදී විෂ ශරීර ගතවීම නිසා දෂ්ඨනයට ලක්වූ ප්‍රදේශ ඉදිමීම තමයි වෙන්නේ. දවස් හතක් පමණ මේ ඉදිමීම තියෙනව. අමු කහ, බැලතණ, ලුණු අනිත් ශාකයේ නම මට මතක නෑ මතක්වූ විට ලියන්නම් ඒවා වංගෙඩිය්දමා කොටා ඉදිමුම බහිනතුරු දවස ථානේ බඳින්න ඕනේ බොහෝවිට දවස් හතින් සුව වෙනවා.
සෙනසුරාදා අඟහරුවාදා සර්ප දෂ්ඨනයේදී දල හතරම වදිනවා. එදිනට නයෙක් හෝ පොළඟෙක් දෂ්ඨ කලහොත් බෙහෙත්කරන්න පණ්විඩය කියාගෙන එන පුද්ගලයාහෝ රෝගියා අරගෙන එන දිශාව එදිනට මරු සිටින දිශාව වුවහොත් රෝගියා වෙනුවෙන් පිනක් ධහමක් කරගැනීම හැර වෙන දෙයක් කරාට වැඩක් නෑ. එලෙසයි අපේ සීයාගේ වෙද පොතේ තියෙන්නේ. සීයා දැන් නැතිවී අවුරුදු 40 ක්පමණ වෙනවා. සීයාට පිං පිණිස මේ දේලියූවෙමි.
රජදරුවන්ගේ වැඩ නම් අද්විතීයයි.
❤❤❤
💎
❤
ආසම වැඩ සටහනක් ගොඩාක් රසවත් කතාත් එක්ක බලද්දි මාරම ලස්සනයි අපේ මව් රට ගැන කියා ගන්න බැරි ආදරයක් දැනෙන්නේ මගෙ රත්තරන් රට ගැන උපදින ආත්මයක් ආත්මයක් ගානේ ශ්‍රී ලංකාවෙම ඉපදෙන්නවාසනවා ලැබේවා 🙏🙏🙏❣
One of the best programs about Sri Lankan wildlife and nature!
භාශාව හැසිරවීම සුපිරි ❤😳
100% 🔥👍🏻
Thanks for everybody protect this valuable properties. Thanks for serving us and triple gem bless you and all gods bless you. 🎉🎉🎉🎉🎉🎉🎉
Very beautiful prog. Thanks for serving us and triple gem bless you and all gods bless you.
දැන්නම් මේ වැඩසටහනේ අඩුව දැනෙනවා....🖤
ඉතාමත් හොද වැඩ සටහනක්
මම ආසම program ekk❤ ජය වේවා !
2016 වර්ෂයේ කැළණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ ඉගෙන ගන්න කාලේ වාර්ෂික අධ්‍යයන චාරිකාව රිටිගලට ගියා මතක් වුණා. එදා අපි විශාල අධ්‍යනයක් මේ ඓතිහාසික වැදගත්කමකින් යුක්ත භූමිය පිළිබඳව සිදු කලා. ඒ අතීත මතකයන් එකින් එක නැවත මතකාවර්ජනයට ලක් වුණා මේ වැඩසටහන බලනකොට. එදා කාලගුණය නම් වැසි සහිත වූයේ නෑ. මේ දිය කඳුලැලි දුටුවේද නෑ. නමුත් එහි ඓතිහාසික වැදගත්කම නම් අපට වටහා දෙන්නට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මඩුල්ල මහා වෙහෙසක් ගත් බව මතකයි.
ඊටත් වඩා තොරතුරු දැන ගන්නට තිබුණා යැයි දැන් හිතෙන්නේ අර වයසක සීයා දිහා දකිනකොට. අපිටත් ඒ මාමාව එක පැයකට හෝ මුණ ගැහෙන්න තිබුනානම්. වියැකෙමින් යන වටිනා පරම්පරාවක අග්‍රගන්‍ය වැදගත්කමකින් යුක්ත මිනිස්සු. නිරෝගී සම්පත් ලැබේවා සීයෙ.
එයා ඉන්නවා තාමත් මගේ සීයා
වචනයෙන්නම් කියල නිම කරන්ඩ බැරි ලස්සනක් ඒක හිතේ තියෙන්නෙ. මේ සොබා සෞන්දර්යය ලක්වැසි සියළුම මිනිසුන් සදහටම රැක දෙන්න. පරිසරයට ගැලපෙන විදියටම අනුරාධ මහත්මයගෙ කථා විලාසයද මෙම රක්ෂිතය තවත් ලස්සන කරනව. ස්තූතියි.
Beautiful ...Thank you..
The mother Nature around us must be saved by us. Without it ...there will not be a human existence...
බුදු සරනයි මගේ රටට
Excellent programme. But, one of the most interesting message that I captured at this premises was, "Take nothing but photographs, Leave nothing but footprints ". Very informative. 🇱🇰🌹🌹🌹🌹🌹
ඉතා වැදගත් වැඩ සටහනක් බුදු සරණයි...
Harima watina wadasatahanak sthuthi
Parisarayata wada lassanai aiye oyage wachana hama deyakma budu saranai oyalat💗💗💗💗🙏🙏🙏🤗💪💪💪
❤❤ No 1.
excellent program..this episode about RITIGALA is one of the its best
Bohoma lassanai godak isthuthi ape nam ritigela geya oyala th yanna hari ma lassanai sobahadahama Obe Semata Theruwa saranai 🙏🙏mage ratata Theruwa saranai 🙏🙏🇱🇰🇱🇰
Eththatama me bashawa hasirawilla....mona sampathakda..nodanna simhala wachana apith igena gannawa daruwekta hari ugannanna kawadaka hari...pin dewa mahaththayo....budu saranai.dewi pihitai oba thumata.....niduk nirogi bawa labewa oba thumata..
Great presentation and talantat presenter
7:58 😢😢dirgatusha labeva❤
Mama soba dahamata pana deweni kota adarei godak asawen balana weda satahanak meka ❤❤❤❤❤👍🙏
Mage rata kochara lassanada mage ratata dalada samidun saranai.🙏🙏🙏🙏
ane anurada ❤❤❤❤
ඔබගේ භාෂනය භාවනාව ක් වගේ
තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.
Thanks obata
Discovery Channel, National Geographic TV යන්න ඕන වැඩසටහන් ♥ ♥ ♥
ගොඩාක් ආස වැඩසටහනක් මේක🌷subscribersla view la wadi wenna one අනිවාර්යයෙන්
සතුන් හොදයි මම බලන්න කැමතිම සතුන්ගේ වැඩ සටහන්
මමත්
❤
super
පුදුම ළස්සනයි❤❤
❤❤❤❤
❤️❤️❤️👌👍
👍👍👍👍
Ane wasanawan mamata dirgayou pathanaw budu saranai
🙏🙏🙏❤❤❤
Did you make the video for the local people or for the world to see? ( No subtitles) funny Sri Lankans you are giving all of that to the Chinese
Sarayo baye be parissamen bs
😮
Budu Saranai Devi Pihitai
I guess the nested bird is a Large Billed Leaf Warbler
Mee paara seel gena karanna asai oyalagen denaganna a gena❤️
🙂🙂🙂🙂🙂💗💗💗
🌷🌷🌷🌷🌷🌷
ලොකු දෙයක් කලා.. පරිසරය ගැන විතරක් කියලා . 🌷🌷🌷🌷👍👍👍රිටිගල විකුණන්නේ ගොඩක් වෙලාවට මනඃකල්පිත රාවණා පුම්බන එවුන් ..
,හරිම ලස්සනයි 🙏🙏🙏👍
🇨🇦🇱🇰💯❤️🥰😍🙂😲🤗👏👌👍🙏
ෆයිනස් ගස් වලින් සිදුවන හානි සම්බන්ධයෙන් වැඩසටහනක් කලොත් හොදයි
hm
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍👍👍👍👍👍👍👆
දකින දේට වඩා ගැඹුරක් සෙහි තිබෙනවා. ගස් කොළන් සර්පයන් දුටවත් සක්මන් මලුව දුටුවෙි නැද්ද, දකින දේට වඩා දෙයක් මෙහි තිබෙන බව හැගෙනවා.
තෙරුවන් සරනයි මම ස්වමින්වහන්සෙ නමක් මට රිටිගල සම්බන්ද තොරතුරු හොයනවා මට එතුමාගෙ number denna
කාගේ නම්බර් එකද ස්වාමින්වහන්ස
😂 😂😂සොබාධාරා වැඩ සටහන් ලංකාවේ සොබා දහම් දායාදය ඔපකර පෙන්වන අති උත්තරීතර වැඩ සටහනකි..මෙය ඉදිරිපත් කරන ඔබ සැමටම ස්තුතියි .
❤❤ලොකුම අඩුපාඩු නම් පුරාවිද්‍යා නිලධාරීන් ,සහ වනජීවී නිලධාරීන් අපේ රටේ ඉතිහාසය ගැන මොනවාද දන්නේ .? ඔය වීඩියෝ කරපු ස්ථාන වල කවුරුන්ද වැඩ සිට් දහම් දේසනා කළේ ,කියලා කියන්න දිව නැමෙන්නේ ,නැද්ද ? ,නැතිනම් නොදන්නා කමද ? පර සුද්දන් ගේ නීතිය අනුව අපේ රටේ පහළ උන බුදු රජාණන්වහන්සේලා වැඩ වාසය කරපු ජේතවනාරාමය බව සෙල්ලිපි වල ලියලා තිබිය දි ,කකුසඳ ,කෝණාගමන ,කාශ්‍යප ,සිදත ගෝතම සමණේ ,යන බුදු රජාණන්වහන්සේලා වැඩ වාසය කරපු ලෙන් සුගන්ධ කුටි ලංකාවේ සහ ලෝකයේ බෞද්ධ ජනතාවට දැක බලාගෙන වන්දනා කිරිමට තහනම් කරන්නේ පුරාවිද්‍යා හොරුන් ,හෙරියන් ,,සෙල්ලිපි කියවීමට නොදන්නා ,නිසාද , ?
ගිමන් හල් නෙවෙයි මහත්තයා , මහපොළොවෙ පිහිටුවා ඇති තිපරි වට්ටය , තමා ඔය, ජේතවනාරාමයෙ
Me tharam sinhala lassanata katha karana kekek man dekalawath ahalawa naha
වර්ථමාන ජනමාධ්‍ය විසින් සිංහල භාෂාව විකෘති කරන සමයක , මෙවන් විශිෂ්ට වැඩසටහනක් තුල සිංහල භාෂාව අතිවිශිෂ්ට ලෙස හැසිරවීම පිළිබඳව ඔබට අපගේ ප්‍රණාමය
ශයිල කියල කියන්නෙ ඒල සයිල වෙන්න්න ඕනෙ.තව වචන වැරදි තැන් තියනව උච්චාරනයෙ
Gal udath gas palawena ape Ratata dan mokada wenne ?narumainge sanharayen vinasha karanna denna epa.😂😂😂😂
මෙච්චර ලස්සන සැප සම්පත් වලින් පිරුන සුන්දර රටක් විනාස කරපු කාලකන්නි පරයොන්ට හොදක් කවදා සිදුවෙයිද
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
❤❤❤❤
💎🙏💎🙏💎🙏💎
❤❤❤
❤❤❤