සම්මත පාඩම් 60 පෙළපොතේ 41 පාඩම සාකච්ඡා කිරීම | learn korean language in sinhala medium | lesson 41

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 152

  • @Trending-z8x
    @Trending-z8x 10 месяцев назад +6

    හොදට තේරනවා සර්....අනිත් ටිකත් ඉක්මනින් දෙන්න සර්❤❤❤❤❤

  • @dilanmax7999
    @dilanmax7999 10 месяцев назад +15

    කොරියන් විභාගෙට ආදලව කෝච්චර වීඩියෝ තිබිබත් සර්ගේ තරම් එකක්වත් හබ්බවෙන්නෑ මේ විදියට පාඩමෙන් පාඩමට කවුවත් සාකාච්චා කරන්නේ නෑ තැන්ක් යූ සර්. සර් 40 පාඩමත් දානවද ඒක දාලා නෑනේ

    • @Hanguginapi
      @Hanguginapi  10 месяцев назад

      ❤️😊

    • @samadhiprarthana6117
      @samadhiprarthana6117 6 месяцев назад +2

      Ane 40 padama nh ne

    • @Hanguginapi
      @Hanguginapi  5 месяцев назад

      @@samadhiprarthana6117 ඒ පාඩමත් දානවා. ඒ පාඩම ගොඩක් වැදගත් නැති නිසා පරක්කු කරේ 🥰❤️

  • @RathnayakaAnuruddha
    @RathnayakaAnuruddha 10 месяцев назад +1

    thenx sir ....
    Godak koreyn yutub nalika walin koreyan padam egennuwath sirge padam tharm hithata wadinna ne..
    podi welawakin godak dwall egana ganna puluwan ....❤❤❤❤❤❤

    • @Hanguginapi
      @Hanguginapi  10 месяцев назад

      ❤️😊

    • @dayalsasiridayalsasiri1116
      @dayalsasiridayalsasiri1116 8 месяцев назад +1

      40 padama nate d sir

    • @Hanguginapi
      @Hanguginapi  5 месяцев назад

      @@dayalsasiridayalsasiri1116 ඒක පරක්කු කරා ඒ පාඩම ගොඩක්ම වැදගත් නැති නිසා .❤️🥰

  • @dinushikarajapaksha
    @dinushikarajapaksha 10 месяцев назад +1

    ❤❤ thq sir 🙏 ඉක්මනින් පාඩම් ටිකක onii 😊

  • @UpstreamOn
    @UpstreamOn 8 месяцев назад +2

    🙏Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා🙏💖💯

  • @udara232
    @udara232 10 месяцев назад +2

    සර් ගොවිපල පාඩම කරන්නකො ඉක්මනින් 🙏♥️

  • @Rupikapriyadarshanee
    @Rupikapriyadarshanee 10 месяцев назад +2

    padam wala thina prashna tikai recording tikath therun karala dennako sr...

  • @Galla-cz1go
    @Galla-cz1go 10 месяцев назад +1

    ගොඩක් පැහැදිලි ❤😊

  • @Anuruddha-o7j
    @Anuruddha-o7j 10 месяцев назад +1

    Anith ewath ikmanin dannko..oyata ස්තූතියි..

  • @Udeshikasewwandi-s2s
    @Udeshikasewwandi-s2s 4 месяца назад +1

    Sir 40 weni padam dannko wena clz set wennaaa sirge tharam

    • @Hanguginapi
      @Hanguginapi  4 месяца назад

      අනිවාරෙන්ම ඒකත් දානවා.❤️🥰

  • @kcpkariyawsam6304
    @kcpkariyawsam6304 4 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @sampathmahinda7155
    @sampathmahinda7155 10 месяцев назад +1

    Ikmanin padam tika danna sir🙏🙏🙏

  • @imalsha_samankumari
    @imalsha_samankumari 10 месяцев назад +1

    1st comment😊

  • @Black_Whole2325
    @Black_Whole2325 10 месяцев назад +1

    ඉක්මනින්ම ඕනේ අනිත් ඒවා❤

  • @thushanimaheshika9315
    @thushanimaheshika9315 8 месяцев назад +1

    Tnx sir..❤️🥰

  • @imalsha_samankumari
    @imalsha_samankumari 10 месяцев назад

    thq so much aiya 💚

    • @Hanguginapi
      @Hanguginapi  10 месяцев назад

      ❤️😊

    • @IreshaWanninayaka
      @IreshaWanninayaka 2 месяца назад

      සර් 40 පාඩම නැද්ද​@@Hanguginapi

  • @EshaniSapna
    @EshaniSapna 4 месяца назад +1

    40 padamath dannako sir ❤

    • @Hanguginapi
      @Hanguginapi  4 месяца назад

      ඒක දානවා. ඒක ගොඩක්ම වැදගත් නැති නිසා පොඩ්ඩක් ඒක පරක්කු කරා.🥰❤️

  • @sandarusandaru5778
    @sandarusandaru5778 10 месяцев назад

    Im weiting yalu ❤️🙂

  • @LahiruSampath.Official
    @LahiruSampath.Official 7 месяцев назад +1

    oya wachanawala base formate ekath kiyagenama yanawada.......

  • @s_a_l_a_n_a3742
    @s_a_l_a_n_a3742 6 месяцев назад +1

    Hodata kiyala denawa.40 padama dala na neda❤

    • @Hanguginapi
      @Hanguginapi  6 месяцев назад +2

      ඒක දානවා. ඒ පාඩම ගොඩක් වැදගත් නැති නිසා පරක්කු කරේ.😊❤

    • @akshiladilrukshi
      @akshiladilrukshi 4 месяца назад

      @@Hanguginapi 40 padama dammada

  • @vibodapriyankara1841
    @vibodapriyankara1841 9 месяцев назад +1

    Good

  • @DamayanthiSenarathna-ht7wu
    @DamayanthiSenarathna-ht7wu 10 месяцев назад

    අනිත් පාඩම් ටිකත් ඉක්මනින් කරන්නකෝ...❤

  • @CharlesSteeban-x5b
    @CharlesSteeban-x5b 10 месяцев назад

    Meka nam patta

  • @Galla-cz1go
    @Galla-cz1go 10 месяцев назад

    🎉❤😊

  • @DushmanghaHimansha
    @DushmanghaHimansha 5 месяцев назад +1

    40 padama nadda. Hodata pehedili karanawa ❤

    • @Hanguginapi
      @Hanguginapi  5 месяцев назад +1

      40 පාඩමෙන් ගොඩම වෙලාවට මේ වෙනකම් ඇවිත් නෑ Exam එකට ප්‍රශ්න ඒක නිසා ඒක පරක්කු කරේ පොඩ්ඩක්.🥰❤️

  • @SankaPremalal
    @SankaPremalal 4 месяца назад +1

    40 padama danna ko sar

  • @akshanahimal225
    @akshanahimal225 7 месяцев назад +1

    👋💪

  • @Oshani_anuththara
    @Oshani_anuththara 10 месяцев назад

    Sir kola pata pothad krnn one nathnam.namal.kumara sirge pothad

    • @Hanguginapi
      @Hanguginapi  10 месяцев назад

      ❤️😊

    • @Oshani_anuththara
      @Oshani_anuththara 10 месяцев назад

      Ane mat mekat dann kuruhri rply ekk denn

    • @Hanguginapi
      @Hanguginapi  10 месяцев назад

      @@Oshani_anuththara මම් ඒ පොත ගැන එහෙම දන්නෙ නැ.. දැනට මම් මේ උගන්න පොත තමයි සිලබස් පොත කාටත් අදාල. මේක සිංහලට හරවපු එකකුත් තියෙනවා. ඒකේ තේරුම් සමහර වැරදියි.❤️😊

  • @nethmikavindya5368
    @nethmikavindya5368 2 месяца назад +1

    40 පාඩම නැද්ද 🥺

    • @Hanguginapi
      @Hanguginapi  2 месяца назад

      තාම ඒක දාල නෑ. ඒකත් දානවා ඉස්සරහට .❤️🥰

  • @anuhasrajapaksha5031
    @anuhasrajapaksha5031 3 месяца назад +1

    Ane 40 padama nadda 😢 , poth dekam sarge videos walin karagen yana gaman

    • @Hanguginapi
      @Hanguginapi  3 месяца назад

      40 පාඩමත් ඉස්සරහට දානවා. 🥰❤️

  • @lahirurandika1057
    @lahirurandika1057 7 месяцев назад +1

    Sir 40paadama karada

    • @Hanguginapi
      @Hanguginapi  6 месяцев назад

      තාම නෑ ❤😊

    • @lahirurandika1057
      @lahirurandika1057 6 месяцев назад +1

      @@Hanguginapi කරනකන් අපි බලන් ඉන්නවා..thanks sir❤️

  • @Rupikapriyadarshanee
    @Rupikapriyadarshanee 10 месяцев назад +1

    50 passe padan tika amarui e tika kiyala denna sr

  • @KaveeshaUdari-j6q
    @KaveeshaUdari-j6q 9 месяцев назад

    අනේ සර් 40 පාඩම දෙන්නකෝ...😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @AmiduRangana-vd9uw
    @AmiduRangana-vd9uw 7 месяцев назад

    Sr 40 padama karannako

    • @Hanguginapi
      @Hanguginapi  7 месяцев назад

      ඒක ගොඩක් වැදගත් පාඩමක් නෙමෙයි ඒ නිසා ඒක පොඩ්ඩක් පරක්කු කරා කරන්න.❤😊

  • @kassa214
    @kassa214 8 месяцев назад

    😮😊❤😮😊❤

  • @HasanthaPubudu-p2q
    @HasanthaPubudu-p2q 6 месяцев назад +1

    40 pdm nedda

  • @chadhumendis9098
    @chadhumendis9098 10 месяцев назад +1

    40 පාඩමත් දානවද ❤

    • @Hanguginapi
      @Hanguginapi  10 месяцев назад

      දානවා.😊❤️

    • @sllasaproduction1843
      @sllasaproduction1843 9 месяцев назад

      40 තමා අමාරු පාඩම නේද ඒකෙ වචන වැඩියි

  • @dilshanpathirana2578
    @dilshanpathirana2578 10 месяцев назад

    ❤❤

  • @warunapadmahansa5162
    @warunapadmahansa5162 3 месяца назад +1

    සර් 40 පාඩම නැද්ද

    • @Hanguginapi
      @Hanguginapi  3 месяца назад

      තාම නෑ. ඒකත් දානවා.❤️🥰

  • @roshanilankoon3472
    @roshanilankoon3472 8 месяцев назад +2

    40 වැනි පාඩම කරලා නැද්ද ,මේ ලිස්ට් ඒකේ නැනේ කිප පරක්ම බැලුවා.

    • @Hanguginapi
      @Hanguginapi  7 месяцев назад +2

      ඒ පාඩම ගොඩක්ම වැදගත් නැති නිසා පොඩ්ඩක් පරක්කු කරා. 😊❤

    • @akshanahimal225
      @akshanahimal225 7 месяцев назад +1

      @@Hanguginapi 40 පාඩම වැදගත් නැද්ද සර්

    • @almapurni9400
      @almapurni9400 5 месяцев назад +1

      40 exam ekata enne na

    • @Hanguginapi
      @Hanguginapi  5 месяцев назад +1

      @@akshanahimal225 ඒකෙන් ප්‍රශ්න එන්නව අඩුයි Exam එකට. ඒක නිසා ඒක පරක්කු කරේ.❤️🥰

  • @Lahiru2118
    @Lahiru2118 10 месяцев назад

    💚💚

  • @PraneethTeshan
    @PraneethTeshan 4 месяца назад +1

    40 veni padama na ne

    • @Hanguginapi
      @Hanguginapi  3 месяца назад

      ඒකත් දනවා. 🥰❤️

  • @rameshsudarshana39
    @rameshsudarshana39 10 месяцев назад +1

    40 පාඩම් තිබ්බෙ නෑ සර් 😢

    • @Hanguginapi
      @Hanguginapi  9 месяцев назад

      ඒක පොඩ්ඩක් පරක්කු කරා අනිත් පාඩම් ටික දාන්න ඕන නිස.❤️😊

  • @kasunbuddika
    @kasunbuddika 10 месяцев назад +1

    අනේ සර් ඉල්කි ටිකත් කතා කරන්නකො 😢🥹❤️

    • @Hanguginapi
      @Hanguginapi  10 месяцев назад +1

      ඒක කරමු වෙනම.❤️😊

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 6 месяцев назад

    පාඩම් ටික පිළිවෙලකට කරන්නකෝ තැනින් තැන නොකර?

    • @Hanguginapi
      @Hanguginapi  6 месяцев назад +1

      @@thamiduhasalanka5805 ඔයාට පාඩම් ටික හොයාගන්න බැරිනම් පොඩ්ඩක් බලන්න playlists එකේ . මොකද මම් පාඩම් ටික ඔක්කොම පිලිවෙලට දාල තියෙන්නෙ..😊❤

    • @thamiduhasalanka5805
      @thamiduhasalanka5805 6 месяцев назад

      @@Hanguginapi 40 පාඩම කෝ? දාලා නෑ නේ? පාඩම් ටික පිළිවෙලකට ඉගෙන ගන්න කෙනෙක්ට මේක අපහසුයි

    • @DinaliPerera-vz3lu
      @DinaliPerera-vz3lu 6 месяцев назад +1

      ​@@thamiduhasalanka5805 mechara kepa kirimak kalla salli nogena padam pehedili karaddi oma weradi hoyanna epa bro

  • @PathumRanith
    @PathumRanith 9 месяцев назад

    40 padama nadda sir

    • @Hanguginapi
      @Hanguginapi  9 месяцев назад

      තාම දැම්මේ නෑ ඒක.❤️😊

  • @madmax8680
    @madmax8680 9 месяцев назад

    40 weni padama hoyagnna bane😢

    • @Hanguginapi
      @Hanguginapi  9 месяцев назад

      ඒක තාම දැම්මෙ නැ.😊❤️

  • @ShehanTharuka-k2u
    @ShehanTharuka-k2u 2 месяца назад +1

    40 nadd

    • @Hanguginapi
      @Hanguginapi  2 месяца назад

      තාම නෑ ඒක දැම්මේ ඒකත් දානවා පස්සේ ❤️🥰

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 10 месяцев назад +3

    ❤😊40 th dannko plzzzz❤😊

    • @Hanguginapi
      @Hanguginapi  10 месяцев назад

      ඒකත් දානවා.❤😊

  • @ShehanTharuka-k2u
    @ShehanTharuka-k2u 2 месяца назад +1

    40 nadda

  • @ChampikaUdayanganee
    @ChampikaUdayanganee 9 месяцев назад

    40 padama nadda

    • @Hanguginapi
      @Hanguginapi  9 месяцев назад

      තාම දැම්මේ නෑ ඒක.❤️😊

  • @ismailjabir5171
    @ismailjabir5171 7 месяцев назад

    48 padama nethda

    • @Hanguginapi
      @Hanguginapi  7 месяцев назад

      දැම්මා 😊❤

  • @wimarshanachandranuwan141
    @wimarshanachandranuwan141 6 месяцев назад +1

    40 nane

  • @Black_Whole2325
    @Black_Whole2325 10 месяцев назад +1

    40
    40
    40 ඕනෙ 😢

  • @madhurangarathnayaka1808
    @madhurangarathnayaka1808 5 месяцев назад +1

    40 padama nathda 🥲

    • @Hanguginapi
      @Hanguginapi  5 месяцев назад

      40 පාඩමෙන් Exam එකට ප්‍රශ්න එනනෙම නැති තරම් නිසා ඒ පාඩම පොඩ්ඩක් පරක්කු කරා.❤️🥰

  • @hirunirvan9059
    @hirunirvan9059 9 месяцев назад

    40 padama nedd

  • @Motivationbythisu24
    @Motivationbythisu24 9 месяцев назад

    මේ විදියට පාඩම් 60ම කරලා නෑනෙ 😒🙄

    • @Hanguginapi
      @Hanguginapi  9 месяцев назад

      පාඩම් ටික කරගෙන යන ගමන්. 43 වෙනකම් දැනට ඇති.❤️😊

  • @hiruni8441
    @hiruni8441 3 месяца назад +1

    40 padam krd mt hoygnn bri un ek 🥹

    • @Hanguginapi
      @Hanguginapi  3 месяца назад

      නෑ. තාම ඒක කරේ නෑ. ඒක දානවා ඉස්සරහට .🥰❤️

  • @SanjayaGayan-g7w
    @SanjayaGayan-g7w 10 месяцев назад +1

    40 nedda

    • @Hanguginapi
      @Hanguginapi  9 месяцев назад

      නෑ. ඒකත් දානවා.😊❤️

  • @Mohomadcome
    @Mohomadcome Месяц назад +1

    40 පාඩම නෑනෙ

    • @Hanguginapi
      @Hanguginapi  Месяц назад

      නෑ. ඒකත් දාන්නවා ඉක්මන්ට .🥰❤️

  • @RANILPRIYANKARAHERATH
    @RANILPRIYANKARAHERATH 9 месяцев назад +1

    40වෙනි පඩම් න...

    • @Hanguginapi
      @Hanguginapi  9 месяцев назад

      නෑ. ඒක තාම කරේ නෑ. ඒකට වඩා වැදගත් පාඩම් ටික කවර් කරන්න ඕන නිසා 😊❤️

  • @lakshikaharshani-yk8qo
    @lakshikaharshani-yk8qo 5 месяцев назад +1

    සර් 40 පාඩම නෑනේ😢

    • @Hanguginapi
      @Hanguginapi  5 месяцев назад +1

      ඔව් ඔව්. ඒකෙන් ප්‍රශ්න අහන්නෙ නැති නිසා ඒක පොඩ්ඩක් පරක්කු කරා 🥰😊

    • @lakshikaharshani-yk8qo
      @lakshikaharshani-yk8qo 5 месяцев назад +1

      @@Hanguginapi 😇

  • @ThilinaThilina-o1q
    @ThilinaThilina-o1q 10 месяцев назад

    ❤❤❤

  • @DilushaRansika
    @DilushaRansika 10 месяцев назад

    ❤😊

  • @isuruudayanga616
    @isuruudayanga616 5 месяцев назад

  • @PradeepSadaruwan-i9g
    @PradeepSadaruwan-i9g 9 месяцев назад

    ❤❤❤

  • @maheshikabandara3940
    @maheshikabandara3940 7 месяцев назад

    ❤❤

  • @tharindu321
    @tharindu321 5 месяцев назад +1

    ❤❤