Recondition Kella || EPISODE 12 || රීකන්ඩිශන් කෙල්ල || 15th September 2024

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 371

  • @malimapa2006
    @malimapa2006 Месяц назад +190

    ටේක් කෙයාර් බලල මේක බලද්දි මේ ඉන්නෙ එකම නිලියද කියල හිතන්නවත් බෑ. විශිෂ්ඨයි චාන්දනී සෙනවිරත්න මහත්මිය❤ චරිත වලට අනුගතවීම කොච්චර නම් තාත්විකද

    • @Hansidisanayaka03
      @Hansidisanayaka03 Месяц назад

      👍👍

    • @milanamarasinghe1826
      @milanamarasinghe1826 Месяц назад

      Sahathika aeththa

    • @samithagayashan9437
      @samithagayashan9437 Месяц назад +5

      මම ටේක් කෙයාර් එකේ චාන්දනී සෙනෙවිරත්න ගැන කමෙන්ට් එකක් දැම්මා. ඒකේ පොෂ් කැරක්ටර් එකක් මේකේ දුප්පත් මවක් හිතාගන්න බෑ ඒ වෙනස

  • @SandyaJayasuriya-e5k
    @SandyaJayasuriya-e5k Месяц назад +335

    චාන්දනී සෙනෙවිරත්න මහත්මිය නාට්‍ය 2ක දෙව්දිය්කට රගපානවා...හරිම ලස්සනයි ...චරිතයට උපරිම සදාරනයක් කරනවා❤❤❤❤

  • @himalihimali1251
    @himalihimali1251 Месяц назад +120

    චාන්දනී,කලණ චරිත ඇතුලෙ ජීවත් වෙනවා.මාරම තාත්වික රංගන❤

  • @deepthikafernando4500
    @deepthikafernando4500 Месяц назад +43

    චාන්දනී සෙනෙවිරත්න මහත්මිය වගේම කවුශල්‍යා ජිනාදරී මහත්මිය එයත් ඒ වගේම නාට්‍ය දෙකක රගපානවා එයත් ඒ වගේම තමයි දෙන්නම හරි ලස්සනට රගපානවා දෙන්නටම ගොඩක් 🙏 🙏 🙏

  • @IndikaBandara-r9u
    @IndikaBandara-r9u Месяц назад +79

    පුංචි තිරයේ අලුත්ම ප්‍රේමාන්විතයා කුසල් .
    කළණගෙන් රොමෑන්ටිකයෙක් එළියට ඇවිත්. ආදරෙයි කළණ..❤️

  • @SeethaRathnalatha
    @SeethaRathnalatha Месяц назад +44

    ලස්සන කතාව මැදට මගුල් දේශපාලනයක්..

  • @nadeesilva2561
    @nadeesilva2561 Месяц назад +32

    හැමෝම බනිනවා යුරේනිට ගානක්වත් නෑ අපයෝජනය වුනු එක කියලා...ඒත් කීදෙනාද මේකෙ යථාර්ථය තේරුම් ගන්නේ....යුරේනි පුංචි කාලේ ඉදලා තාත්ත අතින් අපයෝජනය වෙනවා...ඒක හිතේ හයියෙන් දරාගන්න යකඩ කෙල්ලෙක් ඒ...බාප්ප අතින් වෙච්ච දේ වුනත් දත කට කාගෙන අමතක කරන්න යුරේනි උත්සහ කරනවා...ඒක ගානක් නැතුව නෙමෙයි..එකම දේ ⁣දිගින් දිගටම වුනා වුනත් දෛවය දීලා තියෙන දේවල් එක්ක අසරණ ගෑනුන්ට ඒවා වලක්වගන්න බෑ

    • @ShiwanthiIshara
      @ShiwanthiIshara Месяц назад +1

      බුදු අම්මෝහ්
      යුරේනි නෙමෙයි දිනූ 🙆

    • @SuduNonasFood
      @SuduNonasFood 23 дня назад +2

      ගොඩාක් අයට ඕනෙ එයාලගෙ හිතට සාදාරණයි කියලා හිතෙන විදිහට කතාව දිග ඇරෙනවා දකින්න.යතාර්ථය ඒ විදිහට දකින්න කැමති නෑ

  • @Kaweesha23
    @Kaweesha23 Месяц назад +82

    යුරේනි ගැන නම් ලියන්න වචන මට නැ චාන්දනී මහත්මිය ගැන ත් එහෙමයි 🥺❤️එයාල කතාව අස්සේ රගදැකිවීමක් නෙවෙයි කරන්නේ කතාවේ ජිවත් වෙනවා

  • @gayanpriyantha5853
    @gayanpriyantha5853 Месяц назад +67

    චාන්දනී සෙනවිරත්න කියන්නෙ පුරාවෘර්ථයක් ❤

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n Месяц назад +58

    කුසල් හිත හොඳ චරිතයක් ලස්සනට රඟපානවා.ලස්සන කතාවක්❤❤❤

  • @chithraranasinghe3399
    @chithraranasinghe3399 Месяц назад +69

    ගොඩාක් නර්ස්ල බලු තමයි

  • @BrainWasher995
    @BrainWasher995 Месяц назад +43

    තාම කතාව පෙරලෙන විදිහ තේරුන් ගන්න අමාරුයි . ඉස්සරහට සුපිරියක් වෙයි කියල හිතෙන්වා❤️❤️

  • @inokaperera1r
    @inokaperera1r Месяц назад +38

    මේක බලද්දි ,චූටි කාලේ බලපු සඳ අමාවකයි බලපු හැඟීම එනවා❤

  • @WasanthiKumari-g5b
    @WasanthiKumari-g5b Месяц назад +36

    😂😂😢යූරෙනි.හරිම ලස්සනට රගපනවා 24:45

  • @Guesswho.1
    @Guesswho.1 Месяц назад +8

    ආසම දක්ෂම දෙන්නෙක්! චාන්දනී සෙනෙවිරත්න මහත්මිය කියන්නෙම කලාගාරයක්! කලාකාමී පුරාවෘත්තයක්! කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මියත් එමමයි! ❤❤❤

  • @Dona-w3z
    @Dona-w3z Месяц назад +27

    චාන්දනි සෙනෙවිරත්න..නිළි රාජිනී ❤❤

  • @VeneeshaDissanayake
    @VeneeshaDissanayake Месяц назад +19

    Ureni චරිතය මාරම හිතට දැනෙන විදියට රඟපානවා ❤️💯

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 Месяц назад +26

    මේ නර්ස්ලටනම් තියෙන්නේ පුදුම පුකේ අමාරැවක්😂

  • @kateangel977
    @kateangel977 Месяц назад +61

    😂මේකත් දැන් see you එකේ නේහා හැම එකටම පලි වගේ ඉස්පිරිතාලෙ ඩියුටි හිටිය දොස්තර පලි වෙලා සීන් එකට යකෝ ඩියුටි නම් හිටියෙ ඉස්පිරිතාලෙ උන් දන්නැද්ද ඒකි අතවරයට පත් වෙද්දි ඩොක්ට උන්නෙ ඉස්පිරිතාලෙ කියලා මරු විහිලු අනික අතවරයට ලක් උනු එකීට ගාණක්වත් නෑ

    • @JjJdj-n3o
      @JjJdj-n3o Месяц назад +2

      Aka athta kallakga jeevita vatinama da nathivalath ganak vath na

    • @commenter1111
      @commenter1111 Месяц назад

      මෙතන අවුල අසාද්‍ය නැති රෝගියෙක්ව රජයේ වියදමින් කොලබ ගෙන ඒම....අනික්ව ඕපදූප

    • @dilshikadilhani7025
      @dilshikadilhani7025 Месяц назад +11

      කතාවෙ මුල ඉඳ්න් තේරුන විදියට ඒක අමුතු දෙයක් නෙවේ.තාත්තගෙන් ඉඳන් පරිස්සම් වෙවී පරිස්සම් වෙවීනෙ ඉඳල තියෙන්නෙ .අම්ම එක්ක කතා කරද්දී ඒක කියන්නෙ දොස්තර ටත් කියනව දවසක ඒක කියන්නම් කියල. ඒ උනාට මෙතනින් එහාට නම් කතාව වැඩක් නැති වෙයි මේ පක්ෂ කතාව ඕනවට වඩා වැඩියි .

    • @KumarasenaSena
      @KumarasenaSena Месяц назад +1

      බාප්පත් නෑ ගමත් නෑ රීකන්ඩෂින් නිසා

    • @chandimaharshani995
      @chandimaharshani995 Месяц назад +1

      hapo me sahodareyonam one nehe.

  • @chamikairangani8615
    @chamikairangani8615 Месяц назад +9

    හරිම අතාත්වික කතාවක්

  • @nicemoment7028
    @nicemoment7028 Месяц назад +28

    ඔක්කමත් හරි නර්ස් ගේ කටත් හරි 😂

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 Месяц назад +21

    චාන්දනි සෙනවිරත්න මහත්මිය සුපිරියි❤

  • @AffectionateAutumnTrees-iw5bx
    @AffectionateAutumnTrees-iw5bx Месяц назад +77

    ❤❤❤❤❤කුසල්ට ගොඩක් කැමති අය කෝ❤❤❤❤❤

  • @arrowjr5498
    @arrowjr5498 Месяц назад +65

    සාමාජවාදී චින්තන මගුලක් දාල කතාව කනවා..මේලෝ රහක් නෑ

    • @Dogipuppy-g5z
      @Dogipuppy-g5z Месяц назад

      Pojjo 😂

    • @hirunidinethma4503
      @hirunidinethma4503 Месяц назад +1

      ඇයි සමාජවාදෙ හොඳ නැද්ද ඉතින් 😊

    • @VishwaSilva24
      @VishwaSilva24 Месяц назад +1

      ​@@hirunidinethma4503හොදයි practical නෑ නේද🙄?

    • @My.Blue.Bucket
      @My.Blue.Bucket Месяц назад

      Eeya meka mechchara cringe wei kiyala hithuwe na

    • @hirunidinethma4503
      @hirunidinethma4503 Месяц назад +1

      @@VishwaSilva24 practical wait and see 😀

  • @sampathruwan6045
    @sampathruwan6045 Месяц назад +24

    බලහත්කාර කම කරපු එකා ගැන කවුරුත් කතාවක් නෑ. ඒකනම් හරිම අසාභාවිකයි

    • @sonaliperera-yg2lo
      @sonaliperera-yg2lo Месяц назад

      ovvv kathvaata galapenne naha eka

    • @Mahe-v8k
      @Mahe-v8k Месяц назад

      එයාලට ඒක ලොකු දෙයක් නෙවෙයි වගේ

    • @RuhiNishadi
      @RuhiNishadi 16 дней назад

      Ow ekanam aththa. Ekanam waradi tamai.

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 11 дней назад

      ඒක නම් හරිම අතාත්විකයි තමයි

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +11

    චාන්දනී මහත්මිය හැම නාට්‍යයකම හරිම අපූරුවට රගපානවා දිනු කුසල් ඒ චරිත වල ජීවත් වෙනවා කුසල් කියන්නේ හිත හොඳ කෙනෙක් දිනූව හොදින් බලාගන එයාගේ හීන වලට යන්න වුදවු කරයි

  • @jayaniranmal3473
    @jayaniranmal3473 Месяц назад +8

    මේ වගේ නාට්‍යය බිහිවෙනවනම් ඉස්සර වගේ ලොකු දෙයක් .. හරිම ජීවමානයි රගපෑම් සියලු දෙනාගෙ යුරේනි බොහෝ දක්ෂතා ඇති තනියම ජීවිතය ජයග්‍රහණය කරපු කෙනෙක් කියල වැඩ නෑ ❤❤❤❤❤

  • @kumarihadunge4237
    @kumarihadunge4237 Месяц назад +2

    ❤❤❤. ලස්සනයී.විශිෂ්ඨ යී.රගපාන සියලුම.දෙනා.බුදුසරනයී.

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 Месяц назад +6

    Doctor මේ හොස්පිටල් එකේදි කරපු දේ එක්තරා විදියක දුෂණයක්(corruption). මේකෙන් රජයේ සල්ලි නාස්ති වුණා.
    අපි දූෂණය පිටුදකින අය විදියට මෙතනින් ආදර්ශයක් අරන් මේවායින් වළකින්න ඕන

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo Месяц назад +1

      👍
      Meke samajawadaya kiyn ek udin pennuwt e gan wen kthawak ynw wge...
      E kiynne antha samajawadee adahas thiyen ew saha ham ekem waradi pennamin inn kotasak innwne samajawadee kadawuru asse... Eyala wge ay ganath ynw wge.. e kiynne eyla e wade karata kmk n wen ay kroth waradi wiwechanaya karanawa.....

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 Месяц назад +46

    අනෙ මන්දා මුලදි ටිකක් හොඳ වගෙ හිතුනු නිසා චාන්දනී නිසාත් බැලුවෙ.හරිම අතාත්වික රඟපෑම් තියෙන්නෙ.අරය මහ දවල් රෙද්ද ගලවන් කණ්ණාඩිය ඉස්සරහ.දුෂ්ටය ආවම කිසි කලබලයක් නැතිව ඉන්නව.ඕන එකක් කරගනින් කියලා.පොලිසිය කකුල් දෙකට ලඟට ඇවිත් කට උත්තර ගන්න කොටත් ,රේප් කරපු එකා ගැන වචනයක් වත් නොකියා ,ඒ ගැන දුකක්වත් නැතිව ඉන්නෙ..ඒකිට ආසා ඇති දොස්තර ඒක කලා කියල රටම දැනගන්නවට. 😅

    • @ashiyasamanmali7426
      @ashiyasamanmali7426 Месяц назад +4

      Hariyata hari kathawa vikarayak una eka parata

    • @damayanthirenu8312
      @damayanthirenu8312 Месяц назад +3

      Ekiva rep karee na ban..වදන් නොදී කතාව බලහල්ලා..රේප් කරානම් ඕකි බාප්පා මරනවා 😂

    • @kmr511
      @kmr511 Месяц назад +1

      එහෙම වුනොත් නම් හොදයි නැත්තම් කතාවෙන් වැඩක් නැ

    • @krishperera5050
      @krishperera5050 Месяц назад

      ​@@damayanthirenu8312ඉස්සර හට රී කන්ඩ්ෂන් වෙලා ඇවී ල්ල තමයි ගේම දෙන්නේ.😂😂😂
      මාත් හීතුවේ බාප්පා එක්ක පොර අල්ලයි කීයලා හීටපු හැටි යට.

    • @ruparanjanee1388
      @ruparanjanee1388 Месяц назад

      ​@@damayanthirenu8312ඒක ඇත්ත

  • @duleekadarshani757
    @duleekadarshani757 Месяц назад +20

    චාන්දනී සෙනවිරත්න මහත්මිය ඇති විශිෂ්ට රගපෑමක්.. පුදුම හැකියාවක්.. ❤️

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 Месяц назад +2

    හරිම ලස්සන කතාවක්. දිනූගෙ දරාගැනීමේ ශක්තිය නම් මාරයි.

  • @ShsgSgsg-xf2eb
    @ShsgSgsg-xf2eb Месяц назад +6

    හරිම ලස්සන කතාවක්❤❤❤❤

  • @commenter1111
    @commenter1111 Месяц назад +25

    විජේවීර ඉතිහාසය ඉගියෙන් දෙනවා මේකෙ...විජේවීරත් කලේ තමන්ගේ ලමයින්ව පරිස්සමට තියන් අහින්සක තරුන ලමයින්ව බිල්ලට ගත්ත එක...කැම්පස් ලමයින්ව හිතාමතාමමේවට ගාවගත්ත..හැබැයි තමන්ගේ ලෙයින් බිහිඋන අත දරුවටත් හොදට උගන්නන්න කියලා නෝනට කියලා ගෙදරින් පිටවුනා

    • @Pradip555-n2e
      @Pradip555-n2e Месяц назад +3

      Ane palayan yanna kannawath nathuwa lewakaka idan maguey kiyanawa

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 Месяц назад +1

      කාටත් හොදයි හොදට ඉගෙන ගන්න එක,ඒක ආයුදයක්,ඕන තැනක කතා කරන්න පුලුවන් ,

    • @commenter1111
      @commenter1111 Месяц назад

      @@niroshanipandukabaya3537 කමෙන්ට් එක තේරුන් අරන් රිප්ලයි කරන්න.නිකන් ඔහේ නොගැලපෙන ඒව රිප්ලයි නොකර

    • @commenter1111
      @commenter1111 Месяц назад +1

      @@Pradip555-n2e ඔයාලට කන්න නැතුව ලෙව කකා ඇති...හැමෝටම ඒම නෑ..

    • @krishperera5050
      @krishperera5050 Месяц назад +9

      නොදන්නා වීජේ වීරයෙක් ගැන කථා කරන්න එපා හලෝ. ඒ වගේ ම කවුරුත් කීව්ව පලීයට දේශපාලන ය කීයවන්න යන්න එපා. තමන් ම දේශපාලන ය හරි යට කීයවන්න.

  • @priyngikapriyngika.nayana0227
    @priyngikapriyngika.nayana0227 Месяц назад +21

    මඩ ගහාන්නේ ගමේ ඉස්පිරිතාලෙ ඉන්න නස්

  • @ශශිනි
    @ශශිනි Месяц назад +18

    නර්ස් බලකු😂😂😂😂😂

  • @NisathiNisathi-po2id
    @NisathiNisathi-po2id Месяц назад +10

    කෞෂල්‍යයා ප්‍රනාන්දු , චාන්දනී සෙනවිරත්න ❤❤

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani3993 Месяц назад +15

    දැන් ඉතින් සතියක් හිටපන්කො කුසල් ගේ ගෙදර විස්තරය බලන්න

  • @EasyCraft2
    @EasyCraft2 Месяц назад +28

    මේ කතාවෙ අදයි ඊයෙයි කොටස් හරිම අතාත්ත්විකයි. අපරාදෙ රඟපාන මිනිස්සුන්ගෙ දක්ෂතාවය .

    • @lopez7077
      @lopez7077 Месяц назад

      Owne ekprtm ekkat ekak sambandyk nh wge 😅

    • @saumyasubasinghe9533
      @saumyasubasinghe9533 Месяц назад

      Ow..den ..apahediliiii...aparadee

  • @nadeesilva2561
    @nadeesilva2561 Месяц назад +4

    කලනගේ ටාගට් එක වෙනමම එකක්..කෙල්ල කොලඹට ගෙනත් ඒකි මාර්ගෙන් ගොඩයන්න හදනවා වගේ එකක්

  • @foryou_foryou_
    @foryou_foryou_ Месяц назад +29

    කතාව මැදට හිපාටුවො ටිකක් දාල 😂 රතු පාට

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 Месяц назад +2

    දිනුට තාත්තා ගෙනුත් කරදර තිබිල තියෙනවා එ නිස එයට මෙ වෙච්ච දෙ ලොකු දුකක් නැ වගෙ පවු😢.

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy Месяц назад +15

    වෙච්චි දේ ගැන කෙල්ල ට ගානක්වත් නෑනේ ඒක අතාත්ත්වික යි

  • @aroshandewendra3847
    @aroshandewendra3847 17 дней назад

    නළුනිළියන් ගෙ විශිෂ්ට රංගනය නිසා කථාව බලනව. කථා තේමාව නම් අසාර්ථකයි.. ගමේ කොටස් ටික ලස්සනයි..

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 Месяц назад +5

    දැන් නම් මේ කතාව එපා වෙනවනෙ. මුලින් දෙවනි පාර විතර ගමට යද්දි දොස්තරට ආපු කෝල් එකකින් තේරුනා මෙතර අරගල යක් තියේ කියල. ඒත් කතාවට මේව්තරමට මේක ගැන කියවනා ගනියි කියල හිතුවෙ නෑ. මේක දැන් තනිකරම පක්ශයක් වගේ උනන්නෙ. දැන් නම් කතාවෙන් වැඩක් නෑ.කාගෙවත් අරගල දාල කතාව ගැම්ම නැති කරන්න එපා. අයෙ නම් කතාව බලන්න ඕන නෑ වගේ

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Месяц назад +2

    වර්ජිනිටි එක නැති උනාම කෙල්ලෙක්ට ඕනෙදේකට මූණ දෙන්න පුළුවන් හයියක් එනවා. දැන් ඉතින් යකා වාගෙ ඉස්සරහට පලයන් ❤

  • @arrowjr5498
    @arrowjr5498 Месяц назад +15

    කිසිම ගැලපීමක් නෑ මුංගේ පක්ෂ මගුල් ..කොහෙද යන්නේ මල්ලේ පොල්..

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ Месяц назад +14

    ලංකාවේ නර්ස්ලා පට්ට චාටර් .

  • @NirmalDamayanthi
    @NirmalDamayanthi Месяц назад +5

    Adath maram lassanai kathawa kusal ,dinu ,dinuge amma maram lassanai he charitha walata pana denawa ❤❤❤

  • @chan6694
    @chan6694 Месяц назад +16

    හොඳට පටන් අරන් එක තැන පල් වෙවී දියාරු වෙච්ච තවත් එක් ලොන්තපොළොස් කතාවක්

  • @damaynathi9263
    @damaynathi9263 Месяц назад +3

    හරිම අහාවෙන් බලන කතාවක් ❤️😊

  • @Nolimitthebassoffical
    @Nolimitthebassoffical Месяц назад +2

    දැන්නම් කතාව වැඩක් නැතිවීගෙන එනවා වගෙ ගමෙන් කොලබ ආවා කියන්නෙ ගමේ තිබුන ලස්සන බල බලා ඒ මැටි ගෙවල් .එතකොට බාලයා අප්පච්ච් ඒ අය නැතුව වැඩක් නෑ

  • @HiranAvishka-xb5kw
    @HiranAvishka-xb5kw 17 дней назад

    යුරෙනි අක්කා රගපානවා දැක්ක පලවෙනි වතාව නියමයි රගපැම super 🎉🎉❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +11

    කෙල්ලට මරෙන්න ගහලා , මගුල ක් කමුලු, 😂😂😂, ඉස්පිරිතාලෙ ගෙනියන්න හිතන්නේ නෑ

  • @vesmibestor8066
    @vesmibestor8066 Месяц назад

    කතාව මාරම ලස්සනයි... තමන්ගෙ මතය විතරමයි අනිත් මිනිස්සු දරන්න ඕන කියල හිතන මිනිස්සු තමයි මේකට විරුද්ධව කමෙන්ට් ලියන්න්නෙ.😂😂

  • @bigadstvchannel5500
    @bigadstvchannel5500 Месяц назад +3

    කතාවේ...අබව්‍ය..සංදිස්තාන..සමගින් Time & Space ලොකු අවුලක් තියෙනව..නමුත් හොද ඇගයීමට ලක් කල හැකි plot එකක්..ඇත්තටම මෙය සුදුසු සිනමා නිර්මාණයක් සදහා බවයි මාගෙ මතය..

  • @beautystudio495
    @beautystudio495 18 дней назад

    👍

  • @umangalakmali9869
    @umangalakmali9869 18 дней назад +1

    කුසල් සුපිරි කොල්ලෙක් 👌👌👌❣️❣️❣️❣️

  • @SitharaLakmali-br5el
    @SitharaLakmali-br5el Месяц назад +4

    කුසල්ගේ අම්මා නම් මරු😊

  • @renukaherath855
    @renukaherath855 Месяц назад +21

    කුසල් මහත්තයගෙ අම්මා කැමති උනොත් හොදයි කෙල්ල ට.

  • @ChithraDewage
    @ChithraDewage Месяц назад +1

    චාන්දනි සෙනවිරත්න මහත්තමිය. Best acting Super ❤❤❤❤❤❤👍👍👍

  • @ashvinisunethra4314
    @ashvinisunethra4314 Месяц назад +6

    අතිදක්ෂ නලු නිලියන් පිරිසක් යොදාගෙන අථාත්වික කතාවක් කරන් එකනම් අපරාදයක්. මේ ගම තියෙන තත්වයෙන් ලෙඩා කොළඹට එන්න කලින් ෂෝෂල් මීඩිය එකෙන් දොස්තරට මඩ ප්‍රචාරය වෙනව. පොලිසිය හොස්පිටල් එකටත් ඇවිත් පැමිණිල්ල ලියා ගන්න 😂😂😂😂. JMO එක එපැයි කලින්ම එහෙම එකක් තියෙනවනම් වෛද්‍ය පරීක්ෂණයක් කරන්න. ඉට පසුවයි ආයතන මට්ටමින් පැමිණිලි දාන්නෙ හ විභාගයට ගන්නෙ. සම්පූර්ණයෙන්ම වියනොහැකි සිද්ධාන්තයක් වටා කතාවක් ගොතල. මේ මිනිස්සුන්ගේ රංගනය අපරාධයක් 😢

  • @AshokaEkanayaka-k3o
    @AshokaEkanayaka-k3o Месяц назад +13

    කුසල් පව්..හරිම ලස්සනයි කතාව

  • @nilufernando4016
    @nilufernando4016 Месяц назад +1

    ලස්සනයි ගොඩක් . .ඩොක්ටර්ගේ ආදරේ❤

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz Месяц назад +1

    අපි කියනවනේ රෑපයෙන් මිනිස්සුන්ගේ චරිතය කියන්න පුලුවන් කියලා කුසල් කියන්නෙත් තනිකරම එල චරිතයක් 💗👍

  • @creative2866
    @creative2866 Месяц назад +3

    ලස්සනයි අප්පා❤

  • @manjulaperera
    @manjulaperera Месяц назад +1

    ලන්කාවේ ඉන්න හොදම දැක්ශම නිළියක් චාන්දනී හෙට්ටිආරච්චි ..

  • @SuduNonasFood
    @SuduNonasFood 23 дня назад

    මට හිතෙන විදිහට කුසල්ට ඕනෙ වෙලා තියෙන්න ඇත්තෙත් වෙලාවෙ හැටියට ප්‍රසිද්ධියක් කියලා.(දේශපාලනය හේතුවෙන් )

  • @oshadisandaminibandara7227
    @oshadisandaminibandara7227 17 дней назад

    නර්ස් නූගත් ගෑනුන්ටත් අන්තයි කියලා මේ කතාවෙන් හොඳට පෙන්නනවා❤

  • @pabodasumanarathna5053
    @pabodasumanarathna5053 Месяц назад +6

    සත්‍යා එකේ නලුවා 🥰

  • @sujeewajathunarachchi8391
    @sujeewajathunarachchi8391 Месяц назад +10

    Rape උනාට පස්සෙත් සතුටින් ඉන්න ගනු ළමයෙක් , කිසි අමාරුවක් නැහැ කියල යවන රෝහලක් , Script එක මියෝ කාලද

    • @ruparanjanee1388
      @ruparanjanee1388 Месяц назад +3

      කවුද කියන්නේ රේප් උනා කියලා .අනිවාර්යයෙන් නෑ.

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Месяц назад +2

    ලබන සතියෙ වෙනකන් ඉවසිල්ලක් නෑ දැන් නම් 😁🤭❤

  • @theshalaalwis5586
    @theshalaalwis5586 Месяц назад +1

    Aluth episode ekak nadda

  • @ruwankumara3218
    @ruwankumara3218 Месяц назад

    අදත් ලස්සනයි

  • @gimhani890
    @gimhani890 Месяц назад +1

    මේකේ දෙබස් නියමයි ❤

  • @sujeewagamage4839
    @sujeewagamage4839 Месяц назад +20

    ලස්සනයි ආදරෙයි හැමෝටම මාලිමාවට කතිරෙ ගහන්න

  • @thushisid1909
    @thushisid1909 Месяц назад +4

    Ammooo ow. Government hospital wala nurses thama doctors lath wadiya udin inne

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +5

    අම්මා තාත්තා ගෙ ඇරියස්, පුතාගෙන් කවර් කරන්න හදනවා

  • @nandarajasinghe6043
    @nandarajasinghe6043 Месяц назад +1

    ලස්සනයි හරි මලස්සන ❤❤❤❤

  • @sarasipeiris7042
    @sarasipeiris7042 Месяц назад +3

    චාන්දනී සෙනවිරත්න ❤

  • @TheHelp-wm
    @TheHelp-wm Месяц назад +27

    නර්සල නම් ඔහොම තමයි ..

    • @KumaraKumara-u1f
      @KumaraKumara-u1f Месяц назад +2

      Apo ow

    • @Thasuniwijesooriya
      @Thasuniwijesooriya Месяц назад +3

      Ammo ow ලෙඩ්ඩු නිකන් එයාලගේ තරහකාරයෝ වගේ හැසිරෙන්නේ..අනුකම්පාව ගැවිලාවත් නැ සමහරුන්ට

    • @DimaliTilanthi
      @DimaliTilanthi Месяц назад +2

      Appe ow. Eta wediye hodai watti ammala. A minissu Lage karunawe hari thino😢

    • @commenter1111
      @commenter1111 Месяц назад +6

      නර්ස්ලා කැමතී දොස්තරලා එයාලව හුරතල් කරනවනම්නේ....ඒම නොඋනොත් කේන්තී

    • @PubuduUdayanga-o5l
      @PubuduUdayanga-o5l Месяц назад

      😅

  • @kevindeff2995
    @kevindeff2995 Месяц назад

    අම්බෝ යුරේනි සහ චාන්දනී සෙනවිරත්න රගපෑම්.. ❤❤❤❤

  • @sachinihansika1006
    @sachinihansika1006 22 дня назад

    Ape gama thissamaharama ❤❤❤❤

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz Месяц назад +1

    දැං ඉතින් මේකෙ script එක වෙනස් කරන්න වෙයි.සහෝදරවරු දිනුවා😅

  • @jayaninimasha4820
    @jayaninimasha4820 24 дня назад +1

    අනෙ කුසල්ට ආදරෙ හිතෙනවා

  • @bimalkalan
    @bimalkalan 12 дней назад

    Doctor kenek widiyata minor injuries ekka patient kenek Colombo ewanawa kiyana eka nam anumatha karanna ba, eka profession ekata lajja wenna deyak ,ehema dewal wenne na lankave nam

  • @asankasanchala7735
    @asankasanchala7735 Месяц назад

    චාන්දනී සෙනෙවිරත්න ඔබතුමිය හරි තාත්වික රඟපානවා, මම හරිම කැමතියි

  • @thakshilajayaratnedonpaul4281
    @thakshilajayaratnedonpaul4281 Месяц назад +1

    ❤❤❤❤❤ Love this Drama

  • @NavodayaSathsarani
    @NavodayaSathsarani Месяц назад +2

    Woohoo

  • @someshdarshana8928
    @someshdarshana8928 Месяц назад +1

    සහෝදරයන් කියලා කතා කරන්නේ ඇයි කාලයක් ඔහොම කතා කරා 80 දශකයේ මේ පක්ෂ.මගුලක්.මොකටද මේ කතාවට දැන්මේ.ලස්සනට කතාව ගියා ගමේ නගරේ.චික් මොන මගුලක් කරාද.කතාවට

  • @chamithathukorala1985
    @chamithathukorala1985 Месяц назад +1

    11:22 නියමයි කොල්ලෝ පැවැත්ම තමයි වැදගත්ම

  • @brendajay7974
    @brendajay7974 Месяц назад

    Chandani, Kaushalya are extremely talented actresses......so natural

  • @AyamiVidanachchi
    @AyamiVidanachchi Месяц назад

    Teledrama eka balanna gatte Yureni Akka Inna nisa eya lesiyen teledramas walata enne nah. Man Podu teledrama eke seasons 2 asawen balapu kenek eke Kalana Ayya innawa kiyala dakkama thawath asa hithuna Honda wadak wennathi kiyala hithuna. Balaporottu una wagema wenasma kathawak anith Praweena Actorslageth acting Marama lassanai

  • @DivulKarunarathna
    @DivulKarunarathna Месяц назад +2

    කුසල් මල්ලිට ගොඩක් ආදරේ මම කුවේට්

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani Месяц назад

    මේ කතාව ඉවරද අප්පා 😢😢 එනකම් බලම් ඉන්නේ එපිසෝට් නෑනේ 😢😢

  • @lalivith508
    @lalivith508 Месяц назад +1

    චාන්දනිගේ රගපෑම්‍ නම්‍ ආපහු කියල වැඩක් නැහැ.
    ඒ තමයි අග්‍රගන්‍යය නිළියෝ
    සෙලොලයිඩ්‍ නිළියෝ නෙවෙයි
    මටනම්‍ ඒ රගපෑම්‍ රගපෑම්‍ද කියල හිතන්න බැරි තරම්‍ ඒ තරමටම ස්වභාවිකයි

  • @treats5736
    @treats5736 Месяц назад +1

    කුසල්ගේ අම්මගේ රගපෑමත් නියමයි❤

  • @indikaprasad5752
    @indikaprasad5752 23 дня назад

    ඒ වචන...මම ඉන්නවනෙ ඔයාට👑️🥰

  • @anomajayanthiranpatidewage2646
    @anomajayanthiranpatidewage2646 Месяц назад

    Lassanai katawa ❤

  • @ishanigamage5123
    @ishanigamage5123 Месяц назад

    චාන්දනි සෙනවිරත්න මහත්මියගේ රගපැම් වලට අනිවාරෙන්ම සම්මානයක් දෙන්ටම ඕන