ne yaluwa.budu dahame oya kiyana manasgata mokuthma ne.yantara mantara, bali towel,dewala oya hema detama pilituru budu dahame tiyenawa.eth budu dahama etule owa wedakata neti his dewal.
Ape hamuduruwange DESHANAWA niwaradi matath athdakeemak thiyenawa una shiddi yata math e awasthawe Di pihita une baudda shakthiyai oba wahanseeta namaskara purwakawa a gaurawa yen uthuwa pin denawa me shambanda wa janathawa danuwath kereema shanbandawa
එ අමා මෑණි සම්මා සම්බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා...
බුද්ධ කියන වචනය ප්‍රබලයි.. කරදරයක් උනු වෙලාවක පැහැදිලි හිතින් බුදුන් සිහි කරන්න.. සැනසීමක් ගෙන එනවා සත්‍යයයි🙏🙏🙏
🙏🙏🙏සත්‍ය සත්‍ය විදියටම දකින්න සිත පැහැදේවා..බලන්න උන්වහන්සේගේ කතාව,,හරිම ශ්‍රේෂ්ටයි..ඔබ වහන්සේට නිදුක් නීරෝගී ජීවිතයක් වගේම තව තවත් බුද්ධ ශක්තිය ලොවපුරා ප්‍රචලිත කිරීම හැකිවේවා..🙏🙏🙏
අද තමයි ඔබතුමාගෙ වැඩ සටහනක් බැලුවෙ.මේ ස්වාමින් වහන්සේගෙ වැඩ සටහන් ඕනතරම් දැකල තියෙනවා. වෙදකම් දන්න හොඳ ස්වාමීන් වහන්සේ නමක්. වැඩ සටහන ඇත්තටම හොඳයි. ඔය ප්‍රේත භූත යක්ෂ වගෙ අමනුෂ්‍යයෝ එන්නේ අපේ ඕරා එක දුර්වල වෙනකොට. ස්වාමීන් වහන්සේගේ කතාව හරි
Me hamuduruwange nama mokkda ❤
🙏🏼🙏🏼🙏🏼 බුද්ධ රත්නය සංඝ රත්නය ධම්ම රත්නයට මගේ නමස්කාරය
ඉතා වටිනා දෙසනයක් 👍නියම බුද්ද පුත්ත්‍රයෙක්, ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤🌹
නිවෙදක උබත් මමත් දන්නෙ අල්ලපයි පරිස්සමෙන් මුහුණදීපම් කැමරාවට හාමුදුරුවණෙ දිණෙන් දින සක්තිය ඔබවහන්සේගෙ වැඩි දියුණු වේවා!
නිවේදක ඔබ ඇගිල්ල දිගු කරන්න එපා එ අපේ බුදු පුතුන්
Mehamuruwage nambaakak dhennako dhanna kenek
තොපේ අම්මගෙ පුතුන්
ඇත්තමයි නිවේදිකයාගේ නූගත්කම මනාව ප්‍රදර්ශනය කරනවා.
@@gnanarathnadissanayaka9200thoge amma baduwak කියලා පේනවා 😂
@@aseladilshan3662 😂😂
හරිම වැදගත් සාකච්ඡාවk..බොහෝ දැනුම් ඇති..ස්වාමීන් වහන්සේ නමක්.තවත් මාතෘකා යටතේ දැනුම අපිට දෙන්න.ස්තුති i.
🤣🤣
රෙද්ද තමයි...
ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🌹🌹🌹
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා🙏❤️
බුදුදහමින් බලයට ආපු සමහර දූෂිත දේශපාලකයන් බුද්ධ වචනයෙන් ඉවත් වෙලා යහපත් අය එන්න ඔන බුද්ධ වචනයෙන් කිසිදු බවුද්ධ කෙනෙක් කිසිදු පාපයක් නොකර සියලුම දෙනා අනිත්‍ය දකීවා.
සත්‍ය දේවල් සමාජගත කිරීම වටිනව. දිගායු වේවා !!!
ඔබ වහන්සෙගේ පැහැදිලි කිරීම ගැන අනේක වාරයක් පින් අපෙ හාමුදුරුවනේ.තෙරුවන් සරනයි🙏🙏🙏
Mage duwage asanipayata kohomada hamuwanna pupluwan hamuduruwane obawahanseta pin
Niwedakaya podi layaek wage prashana ahanne.hamuduruwoo hodata pahadile karanawa
@@anuruddaherath9412 b
අනිවාර්යෙන් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මේ සෑම දේම යටයි.
🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු මාගේ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
Opp
ස්වාමින් වහන්සේ දේශනා කළ වදාළ දේ වල සත්‍යයක් තියෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ මේවා මානසික රෝග කියලා. මේවා මානසික රෝග නොවන බව මම වටහා ගත්තා. කෙනෙක්ගේ ඇගට අමනුෂ්‍යයෙක් ආපු මොහොතේ පෝන්එක ක්‍රියාත්මක කරලා මම වීඩියෝ කරන්න උත්සාහ කළා මම හිටියේ එම පුද්ගලයාට කෙලින්ම පිටුපසින් ඒ මොහොතේ එම පුද්ගලයා මට තර්ජනාත්මක කියා සිටියා ඕකනවත්තපන් යනුවෙන් ටික වෙලාවකින් නැවතත් පෝන් එක ක්‍රියාත්මක කලා නැවතත් ඊටත් ඩා භයානක තර්ජනය කලා. එම පුද්ගලයා සිටින්නේ ඉදිරියබලාගෙන මා සිටින්නේ ඔහු පිටුපසින් ඔහු ට මගේ අතේ තියෙන පෝන්එක පෙනෙන්නේ කෙසේද. මේවා මානසික රෝග කියලා මා කිසිම විටක පිලිගන්නෙ නැත.ඔබ වහන්සේ දේශනා කරන දෙවල් සත්‍යක් බව පැහැදිලියි.
" ඉතිපී සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ .... "
බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නයේ මහා ගුණ කද සත්‍යයි සත්‍යයි සත්‍යයි !!! සාධූ සාධූ සාධූ !!! 😇🙏❤🌷
මේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ හැකි දුරකථන අංකයක් ලබාදෙන්න
?
ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🇶🇦
🙏🙏🙏. බුද්ධ බලය සත්‍යයි 🙏🙏🙏
බුදුගුණ සත්යි, සදහම් ගුනසත්තයි මහා සඟ ගුණ සත්තයි මේ තෙරු වන ගුණ අනන්තයි 🙏🙏🙏ඔබවහන්සේ රටේ හොරු බොරු කාරයෝ පිරි මේ සමාජය, අපව දැනුවත් කිරීම බොහොම පිං මේ පිං බලයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා වූ බෝධිය කින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ❤🙏🙏🙏
මේක අත්තෙන්ම මං කියන්නෙ අවංකවම.නිවේදක ඔබට ලොකු දැනුමක් තියෙනවා.නමුත් ඔබ තුමා ඔයිට වඩා සාකච්ඡාවේදී අවස්ථාව ලබාදිය යුතුයි ඔබ සමග සාකච්ඡා කරන පුද්ගලයනට.මොකද විටින් විට ප්‍රශ්න කිරීමේදී ඉදිරිපත් කරන්න යන වටිනාම අදහස් මග හැරීමට ඉඩ තිබෙනවා.මොකද අපි ඔක්කොම මිනිස්සු.මං හිතනවා මේවා ඉදිරියට ප්‍රතිනිර්මානය වෙයි ඔහුගේ.ජීවිතේ හැම දේම වැරදි වැරදි තමයි ඉගෙන ගන්නෙ.
වටින පැහැදිලි කිරීමක් අද තමයි ඇත්තට පැහැදිලිව දැන ගත්තේ...
මේ මනුස්සයා කට වහ ගෙන ඉන්නේ නැ. හාමුදුරුවෝ athdakeem sambarayak. 🙏🙏🙏🙏
පිස්සෙක් වගේ මැද්දට පනින්නෙ නැතුව හාමුදුරුවන්ට කතා කරන්න දුන්නනම් තව හොදට විස්තර අහගන්න තිබ්බා නිවේදකයා යනවා හාමුදුරුවන්ට කියලා දෙන්න.පිස්සෙක් වගේ කියවන්නෙ නැතුව සාකච්ඡා කරන විදිය ඉගෙන ගත්ත නම් හරි මුලින්ම නිවේදකයා .
Prasnayak ahanne nathiwa hu miti nodi ..wadasatahan karanne
ඒක නම් ඇත්ත මැදට පැනල මාතෘකාව විකෘති කරනව
Aththa
ඈ බන් උබ කියන්නෙ හාමුදුරුවො මොන අහවල් බොරුව කිව්වත් ඔව් එහෙමයි කියන්න කියලද. මොන මෝඩ ආතල් එකක්ද බන් ඒ
@@delagraphic8330 ඉස්සෙල්ලම කතා කරන්න ඉගෙන ගන්නකො ඔයා .මේක මේ ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කරන තැනක්නෙ.ඔයාට අඩු අධ්‍යාපන දැනුමක් තියෙන්නෙ කියලා හැමෝම දැනගන්නවා දැන්.මොකද ඔතන කියලා තියෙන්නෙ කියන එක පිලිගන්න කියලා නෙවෙයි ඉස්සෙල්ලම කතා කරනකම් ඉන්න කියලා.කකුල් දෙකේ හරක් සෑහෙන්න ඉන්නවා ලංකාවෙ.ඒකනෙ මෙහෙම වෙලා තියෙන්නෙ.කියන දේ තේරුම් ගන්න අහගෙන ඉන්න වෙනවා.
අපේ හාමුදුරුවෝ ඉක්මන්භවයකදිම ලොවිතුරා බුදු වෙිවා .මටත් ඔබ වහන්සේ මුනගැසිමට පුලුවන්ද මගෙ පුතා සුව කර ගැනිමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
අපෙහාමුදුරැවනේ මමඅහපු වැදගත්ම දෙසනය ඕබවහන්සේට බුදුසරනයි🌷
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පොත් වලින් කරෙ නෑ තවම කියවනවා මං ගොඩක් අපේ හාමුදුරුවන් වහන්සේ විස්වාසය කරනවා මං මගේ ගුරු හාමුදුරුවන් වහන්සේ කිව්වට නමක් නැද්ද.මත් බොරු වලට කැමති නෑ ඔබ වහන්සේගේ කිරීමට මං නමස්කාර කරමි තෙරුවන් සරණයි
Oba wahanseta teruwan saranai budu dahama sathya bawa oppu kala mohotak
බුදු සරනයි ඔබතුමා ට සහ අපේ හාමුදුරුවන්ට 🙏🇱🇰🧘🌾
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🤍🙏
මේ වැඩසටහනට මීට වැඩිය හොඳ නිවේදකයෙක් හොයාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි, හාමුදුරුවන්ට පැහැදිලි කරන්න දෙන්නෙත් නෑ අහන් ඉන්න අපිටත් හරිම බාධාවක්, අපිට තේරෙන එකම දේ ආයෙ ආයෙ මෙයා අහ අහ හාමුදුරුවන්ගේ කතාවට බාධා කරනවා😊😊
නිවේදකයා මීටවඩා ගරුසරු විය යුතුයි.
රන් කෙවිට චිත්‍රපටය සිහි වුනා.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට..🙏මම උපතින්ම අන්‍යාගමිකයෙක් වුවත්..බෞද්ධ දර්ශනය තුළ පවත්නා මෙවන් වටිනා කියන දෑ පිළිබඳව අගනා වැටහීමක් ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි...♥️ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 🙏💜☸️
ne yaluwa.budu dahame oya kiyana manasgata mokuthma ne.yantara mantara, bali towel,dewala oya hema detama pilituru budu dahame tiyenawa.eth budu dahama etule owa wedakata neti his dewal.
පව් කාරයෝ බුදු දහම ට පහත් කොට් නොසලකන්
තෙරුවන් සරණයි ඔබවහන්සේට අනේක වාරයක් පින් ඇත්තටම බුදු බුදුගුණ වලට වඩා අන් දෙයක් නෑ
ඔබ වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් නම් ලොකු පිනක්....
තෙරුවන්සරනයි !අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙ මුලින් කතා කල කාරනව සත්‍යය බව අද්දැකිම් සහිතම මම ද ..එය අනුමත කරමි ලොක සත්වයාට හිතානු කම්පාවෙන් ..කරන උත්තම කටයුතු සදහා තුනුරුවන්ගෙ ආසිර්වාද ය ලැබේවා !ප්‍රඥාව පහල වේවා!....🙏🙏🙏🙏
බුදු සරණයි දෙවිපිහිටයි,
Ape hamuduruwo hari lassanata putha kiyala katha kranwaaa...eth niwedakaya tikak amuthui katha kranwa..
තෙරුවන් සරණයි afehamuduruwene දීර්ඝායුෂ lbewa
budda puthrayan wahanse namak wu ape hamuduruwanta oita wada garu lesa katha karanna.
eeka obe elowata menma melowata da yahapath wei.
theruwan saranai ape hamuduruwane.obatath mewan deyak katha kiriima sambandawa godak pin.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ‼️ 🙏 🙏 🙏
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි....... 🙏🙏🙏
Ape hamuduruwange DESHANAWA niwaradi matath athdakeemak thiyenawa una shiddi yata math e awasthawe Di pihita une baudda shakthiyai oba wahanseeta namaskara purwakawa a gaurawa yen uthuwa pin denawa me shambanda wa janathawa danuwath kereema shanbandawa
මැදින් පනිනවා වැඩී නිවේදකයා.. ඒකනිසා රසවත් බව අඩුවෙනවා
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .. යක්ශ ප්‍රේත්‍ර බූත බලවේගවල් වලින් පෙලෙන මනුස්සයෝ සුවපත් කරත්වා.
Teruwan sarani pinwath swamin wahansa oba wahanseta godakkkkk pin...niduk nirogi suwaya dirga aysa wewaaaaa...oba wahansege kthwa atha ape ora eka durwla unoth nopena blwega agta enwa math aa athdakimn kiynne..mn me dewal nti kra gathe budu dahamta anuwa..twmath me prsnya tiyenwa... dn godak durta adui.. teruwan sarani oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරැවන්සරනයි
හැමදේම අවිශ්වාස කරන්න එපා.මේ දේවල් අත්දැකීම් තියෙන මිනිස්සු ඒ ගැන දන්නවා.. ඇස් දෙකෙන් දැකලා තියෙන නිසා කියන්නේ
ගොපල්ලා..ඉන්නවා..මාත්..එක්ක..රත්තරම්.දාගෙන.ඉන්නේ..හරකුන්ට.හරි..කරුනාවයි...මාත්..එක්ක..ගමනුත්..යනවා..
👍 theruwan saranai oba wahanseta
ගොපල්ල කිරී biwwahsma burulle kiri adu වෙනවා .ඇත්ත කතාව ..
හාමුදුරුවන්ට කතාකරන්න දීලා නිවේදකයා ටිකක් කට වහන් ඉඳියනම් වැඩසටහන තවත් ලස්සන වෙන්න තිබුනා.
👍
👍
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවන්ට🙏🙏🙏🙏🙏
🙏🙏🙏oba wahanaseta teruwan saranae !
Suwamin wahansa Oba wahanseta dirgauosa labewa budu saranai
🙏🙏🙏 බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
සාදු සාදූ සාදූ
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
Oba wahansege siyalu wachana saththa. Saththa danum sambarayak. Pin sidda wewa
Budusarani Budusarani Budusarani ape hamuduruvana
අපේ..හාමුදුරුවන්ට.තෙරුවන්.
සරණයි
සත්‍ය කවදාවත් ජයගන්නවා
හාමුදුරුවන්ට බුදුසරණයි 🙏
ඔබ වහන්සෙ ට තෙරුවන් සරණයි !
ඔබ වහන්සෙගේ දුර කතන නොම්බරය සම්බන්ධ කරන්න පුළුවන් ද .
සාධු සාධු සාධු 🙏🙏🙏
niwedaka thawa garusaru athiwa inna one
Ozone ස්ථරයෙන් ග්‍රාහක නවත්තන්න බැහැ...හාමුදුරුවනේ...
පාරජම්බුල කිරණ ගැන කියන්න අැත්තෙ පැටලිලා
හාමුදුරුවනේ මට ඔබ වහන්සේ මුනගැහෙන්න ඔන ඔබ වහන්සේ ගේ පෝන් නම්බර්එක ක් මට ඔනා මට ලෝකූ ප්‍රරෂ්නයක් තියනවා මම අකාලයේ මියයන්නට පෙර ඔබ වහන්සේ හමුවට පැමිණීමට ලැබේවා 😢😢
ඔබවහන්සේගෙන් මන්ත්‍ර sashthraya ඉගෙනගන්න කැමතියි
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu
හාමුදුරුවෝ වැදගත් කරුණු මුලදී කතා කරගෙන ආවා, නිවේදක මැදින් පැනලා කතාව වෙනස් කරා
අහන් ඉන්නත් අසයි❤
Niwedakayage kata wedi. Hamuduruwo mathuranna ona niwedakayage katata hithan inne. Supiri niwedakayek kiyala
Niwedakya.... U visnuge puthada ehm prsna krnna... Ksim gruthwyk na uta
Dergau wewa ape hamuduruwane.theruwan saranai.
සදු සදු සදු 🙏🙏🙏
නිවේදකය නිසා හාමුදුරුවන්ගෙන් ලබා ගන්න ඕන ගොඩක් කරුණු ගිලිහි යනවා.... නිවේදකයා දැනගත යුතුයි තමා සම්මුකවන කෙනාගෙන් එම දැනුම ප්‍රේක්ෂකයාට ලබා දෙන්නේ කෙසේද කියලා... මේක දේශපාලන වැඩස්ටහනක් වගේ හරස් ප්‍රශ්න අහන එකෙන් ලොකු පාඩුවක් සිද්ද වෙන්නෙ
Mata prashna tiyanawa.mttath pihitak ona.oyalawa contak karaganne kohomada
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සන කතා වක්..
තෙරුවන් saranai
බුදු .ගුන.බලෙන් .දිනුවා.☸️💎🪔♥️💎🙏🙏🙏
අවසරයි මටත් අපේ හාමුදුරුවනේ ..
Thank for sharing good job
තෙරුවන් සරණයි...........................
Teli fon nmbar ekk lbagnn puluwnda krnawen illami Teruwan sarani🙏🙏🙏
අපේ ලෙඩෙක් ඉන්නවා යම් කෙනෙක් ගුරුකමක් කරලා ඉඩම් ප්‍රස්නයක් නිසා දන්න කෙනෙක් මේ ස්වාමින්වහන්සේ සම්බන්ද කරගන්න උන්වහන්සේගේ දුරකතන අංකය කරුනාකරලා සොයාදෙන්න
Durakathana anka naha yaluwa. Oya yanna giridara kapugoda purana vihareta. Hamuduruwo dan Gupta vidyawa nathara karalu. Habai pihitak kohewath naththam hamuduruwo pihita wei. Kapugoda bus halt eken bahinnema pansala laga. Obe karya me hamuduruwo bara gaththoth hitha ganna wade keruna kiyala
mama vaida verayek atthatama hamuduruvo kiyanaekata mama 100yat 200yak ekagaha venava math sshenda durata balapam Kerala thiyanava
මට ඔබ වහන්සේගේ සම්බ්න්ද කර ගන්න නොම්බරයක් දෙන්න
මම මෙ වැඩ සටහන බලනවා ඇත්තටම හොද වැඩ සටහනක්
Oba wahanseta niduk nirogi dirgayusa lebewa ape hamuduruwane
ඔබවහන්සේට බුදු බව ලැබේ මට මේ උදව් කරන්නම්
Teruwan saranai pinwath suwamin wahanseta
අපෙ රටේ නූගත් මිනිස්සු රවට්ටලා කම් සැප විඳිමින් ජීවත්වෙන මේ වගේ පහත් පැවිද්දන් අතර සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාත් ඕන තරම් ඉන්නව..උන්වහන්සේලා නිසයි මේ ශාසනය මෙහෙමවත් ආරක්ශාවෙලා පවතින්නෙ. උන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!
නිවේදකය අමු ගවයෙක්
Nivedakaya harima badavak
Apee hamuduruwanta theruwan saranai
Excellent ven suwaminnsa 🎉🎉🎉🎉🎉🎉
Commentator is very good ! He is asking the right question.