පොල් කිරි / සම්බෝල සඳහා පොල් විකුණනු නොලැබේ මීට මුදලාලි | TALK WITH SUDATHTHA |

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 129

  • @jhaperer9929
    @jhaperer9929 3 часа назад +10

    සම්බෝල නිසා පොල් අපතේ යනවා කියන්නේම මෝඩ කතාවක්. පොල් සම්බෝල කන එක තව ප්‍රවර්ධනය කලයුතුයි. ගුණවත් ආහාරයක්.

  • @PriyanganiMilina
    @PriyanganiMilina 4 часа назад +25

    සුදු අයියේ පුතාට x ray එකක් ගන්න උදේ 7 රිජ්වේ එකට ආපි අපි සහ මේ පොඩි ලමයි තාමත් ඉදගෙන මේ ගැන සොයා බලන්න පින් සිද්ද වෙයි මෙ ඉන්නෙ පොඩි එඋන්

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 Час назад +3

    අපෝ සුදා අයියෙ මේ වැස්සිගෙ වොයිස් දාන්න එපා අප්පිරියයි.නොදකින්.මුන් මහින්දට අල්ලන් උන්ගෙන් ජීවත් උන වැස්සියෝ

  • @SarathRajapaksha-t3d
    @SarathRajapaksha-t3d 3 часа назад +16

    චතුරංග උගත් උනාට කිව්වෙ ගොං කතාව ක් පොල් සම්බෝල කියන්නෙ හැම ගෙදර ම දිනපතා හැදෙන කෑම ක් අපරාදෙ නිකං

    • @HemachandraBandara-s4o
      @HemachandraBandara-s4o 2 часа назад +1

      Oka amparata awoth pennanna thibuna aliwenasa karana pol😅

    • @iranganisilva9009
      @iranganisilva9009 2 часа назад

      ඒක ගැබුරින් බැලුවම ගොන් කතාවක් නෙමෙඉ . දැන් පොල් නැහැ ඉස්සරවගේ. ඒක මේආන්ඩුවේ වරදක් නෙමෙඉ . පැවති රජයන් පොල් වගාකරන අයට පෝර දීලා ,පොල් ඉඩම් කට්ටිකරලා ගෙවල් හදන්න විකුනන එක නවත්තලා,පොල් වගා කරුවන් දිරිමත් වන වැඩ පිලිවෙලක් කලා නම් පොල් ප්‍රස්නයක් නැහැ. ඇමති කියන්නේ පොල් හිග කාලේ අතින් මිරිකලා ගන්න විට බොහෝ අපතේ යාමක් වෙනවා. සම්බෝල නම් එහෙම නැහැ. සම්බෝල වලට වඩා පොල් කිරි නෙ රටේ පාවිච්චිය වැඩි. වෙනස් වෙනවා නම් හැම හරි දෙයක්ම කල යුතුඉ . ඉස්සර මෙහෙමයි කියලා හැමදාම එකම දේ කරන එක නෙමෙඉ හරි. ආකල්ප අපි වෙනස් කර ගතයුතුඉ .ක්ලීන් ශීලන්කා නම විතරක් වැඩක් නැහ. කාලයට අනුව නිවැරදි විදියට අපි හැම දේම වෙනස් කර ගත යුතුමයි .එහෙම වෙන්න බැරි නම් කවදාවත් මොන රජය ආවත් මේ රට දුප්පත් තමයි. වන්සෙ කබල් ගගා හිගන්නෝ වගේ ඉන්න පුලුවන් හැමදාම

  • @manushahansaka9998
    @manushahansaka9998 2 часа назад +13

    බේරේ වැවට හාදු දිදී නාමල් මල් පිපුණු තරම්.
    සොඳුරු සිතට රුවන්තියේ නුඹ එනවද බයියෝ අරන්.

    • @Roshan-cg1we
      @Roshan-cg1we Час назад +1

      😂😂😂😂😂😂😂😂😂😂

    • @anushagayani8647
      @anushagayani8647 8 минут назад +1

      බුදාම්මෝ ඒකහ් 😂😂😂😂

  • @kg94837
    @kg94837 3 часа назад +8

    උගත්කමයි ප්‍රායෝගික දැනුමයි දෙකක්. මෙයාගේ පවුලේ විදියට දුක් විඳලා හැදුනු දරුවෙක් වෙන්න බැහැනේ. දත්ත එක්ක නෙමේ මිනිස්සු ජීවත් වෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිතය හා බැඳුනු සංස්කෘතිය ආගම මේ දේවල් වෙනස් කරන්න බැහැ. දුප්පත් මිනිස්සුන්ගේ ආහාරය ගොඩක් වෙලාවට සම්බෝලයි බතුයි, සම්බෝලයි පානුයි. පොල්කිරි පැකට් පාවිච්චි කරන්න ගමේ මිනිස්සු කැමති වෙන්නේ නැහැ. මේ අය කතා කරනකොට දැනුම ගැන මිස බිමේ ජීවිතේ ගැන හිතන්නේ නැහැ. එතනයි වරද.

    • @ravindralal3920
      @ravindralal3920 3 часа назад

      🐃🐃🐃🐃🐃🐃🐃🐄🐄🐄🐄🐄🐂🐂🐂🐂🐂🐂🐂🐖🐖🐖🐂🐖🐖🐖🐖🐖 මේ වගේ අයට චන්දය දූන්න උදවිය සේරම ඔය සත්තුන්ට අන්තයි ..ඔහොම ගිහිල්ලා ඔහේලාට කියයි බලපල්ලා තණකොළ කන්ඩ කියයි ..
      ඒ කාන්තාවන් රාජපක්ෂ පරම්පරාව නැවත බලයට පත්කරන එක නම් සුවර් .....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @Roshan-cg1we
      @Roshan-cg1we Час назад

      ❤❤❤❤ නියමයි

  • @yapaherath7566
    @yapaherath7566 2 часа назад +6

    මේවාගේ ගෑනු නිසා ලංකා වේ උගත් බුද්ධිමත් කාන්තාවන්ට ව්ශාල අපහාසයක් ..

    • @Roshan-cg1we
      @Roshan-cg1we Час назад +1

      එක නම් ඇත්ත ❤❤❤❤

  • @kovOppu
    @kovOppu 3 часа назад +6

    Thanks Mr Suda 🇦🇿

  • @kids1kids711
    @kids1kids711 2 часа назад +5

    නෑ සම්බෝල වැඩිය කෑවම කිරිපනුගාය හැදෙනව ඒක වෙන්නෑ😅😊

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 2 часа назад +3

    වැඩසටහන නම් සුපිරි යි .සුදා අයියේ.. රුවන්ති අක්කාගේ ගොන් කතාව working stress ralax කර ගන්න මරු .ජය වේවා සුදා අයියේ..

  • @SarojaMedewewa
    @SarojaMedewewa 2 часа назад +2

    Ammoo sudoooooo❤

  • @kawshalyarupasinghe6775
    @kawshalyarupasinghe6775 2 часа назад +2

    මරු අනේ මේක හැබැයි මට sound අඩු කරලා අහන්න උනේ ඇත්ත ඇතිහැටියෙන් කියනකොට ඔහොම නැතුව කියන්න බෑ. හිනත් යනවා මේක අහද්දී. Sound අඩු කලේ ළමයි නිසා 🤣🤣🤣

  • @ruchinisonali3762
    @ruchinisonali3762 Час назад +3

    ගමට එන්න එපා, ඉලපතට හුජ්ජකරලා ගහන්නේ උබට නාමලෝ

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy 2 часа назад +1

    Suda Mallita Ape gamatath EPA Namal baby.Meeediya show EPA eyalage.Oyala dennata Budusaranai 🙏

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy Час назад +1

    It is a so little problem.Don,t care it.oyala dennata Budusaranai 🙏

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f Час назад +1

    👍👍👍

  • @KuwaitKw-l5h
    @KuwaitKw-l5h Час назад +2

    Ma gon nambi aiyoooo

  • @nilminiperera7182
    @nilminiperera7182 3 часа назад +5

    ඔමතමා කියන්න ඔන මේ ගොන් ගැනිට නියමයි කතාව සූද අයියා 😂😂😂😂

  • @WaruniWaruni-c1y
    @WaruniWaruni-c1y 47 минут назад

    suda.ayiya.oyaga.vidiyo.ballalaelanaha.harima.lassani.apa.latika.pirisidu.vanava.mama.anivarayan.oyaga.vidiyo.balanava.❤❤❤❤

  • @smallHead-x2q
    @smallHead-x2q 2 часа назад +2

    Simply said NPP jana jaya mekai ❤❤❤❤❤❤ api janathaawa obath ekka

  • @rozanneferdinand569
    @rozanneferdinand569 Час назад +2

    😂😂😂😅

  • @kids1kids711
    @kids1kids711 2 часа назад +2

    ඇත්තටම නාමල්ගෙ සින්දු එපාවුනා ඔය පරට්ටි නිසා

  • @chandanimado0527
    @chandanimado0527 2 часа назад +2

    අපිනම් රැවටුනේ නැ තො රැවටිලා

  • @kw5712
    @kw5712 2 часа назад +1

    රතු හාල් හිඟ උනේ "රනිල් කිලෝ 20 දුන්න නිසා" කියල ඇහුන අය ඉන්නවද....? හාල් හිඟ උනේ "ගෙදර බල්ලට කන්න දුන්න නිසා" කියල ඇහුන අය ඉන්නවද....? (ඉස්සරහට ළමයි හදන එකත් නතර කරයිද දන්නෑ. ඇයි උන්ටත් කන්න දෙන්න එපයි.)
    පොල් සම්බෝල "අපතෙ" නොයා (මං හිතන්නේ ඒ කතා කරේ අපතයෙක්) කන හැටි දන්නවද......?
    දැන් සතුටුද.....? හිනාවෙලා හතිද.......?
    අනේ....., "ඉස්සරත් කිව්වලු ඒ වගේ කතා". එතකොට උනුයි මුනුයි අතර වෙනසක් නෑනේ. හෝදල හෝදල දැන් ටික ටික සායම යනව. ඊට පස්සෙ ඉරෙනව. ඉරුණොත්.....
    දමිත්ට තිබුණෙ යන්න කලින් සම්පත්ගෙ ලැප් ටොප් එක ඉල්ල ගන්න. ඒකට නම් හැම නිව්ස් එකක්ම පෙණුන.

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 2 часа назад +1

    සයිනයට් කරේ බැදන් හිටපු පිස්සෙක් අලු ගසා දාලා ඇවත් දැන් බුරනවා😅

  • @IroshaKumuduni-r7b
    @IroshaKumuduni-r7b 3 часа назад +2

    Anit sagaya netiwa poddak palui waga nada..😊😊😍😍

  • @niroshanmeemanage6903
    @niroshanmeemanage6903 43 минуты назад +1

    සුදාටනම් respect. අර ණයට කහින වල් වල්ල කව්ද...? සුදාට තියන වටිනාකම නැතිවෙන්නෙ ඔය වටේ ඉන්න වල් බල්ලො නිසා... පරෙස්සමින්...

  • @PiumiNadishaa
    @PiumiNadishaa 3 часа назад +3

    මෙිකිට පිස්සු විපතක් වෙිල තියෙන්නෙ😂😂😂😂

  • @suminda8308
    @suminda8308 4 часа назад +7

    මංගලඅඩනකොට නමල්ට රිදිල

  • @Preethika.322
    @Preethika.322 4 часа назад +2

    😂😂 ❤❤

  • @JayanthiIhalage
    @JayanthiIhalage 4 часа назад +2

    Umbala dennath hariyata karanna...❤❤❤❤ I love you...❤❤❤

  • @nihalkumara4141
    @nihalkumara4141 3 часа назад +3

    මේ මිනිස්සු කතාව වගේ මොලේ තියෙනව කියල අනේ මෙයාල මොනවද මේ කියන්නෙ. ලැජ්ජයි අප්ප.

    • @MalaStorse
      @MalaStorse Час назад

      කන්න බොන්න නැතිව ඉදියත් කාටවත් මොකුත් කියන්න බෑ මූ කතාකරන විදිහ පේනවනේ.හැබැයි මුන්ට විරුද්දව කව්රු හරි මොනවහරි කිව්වොත් ඒ කියපු එකාගෙ ආත්මයම නැතිකරනව.මේවගේ මිනිස්සුන්ට අපහාස කරනවට රටේ නීතියක් නැද්ද..මනුස්සයෙක් වැරදිකාරයෙක් වෙන්නෙ උසාවි යෙන් .වැඩේ කියන්නෙ සුදාට ඉන්නෙ උසාවියටත් ඉහලින්.අනේ මන්ද මේව.

  • @rizviismail6256
    @rizviismail6256 3 часа назад +1

    👍🏻😍👌

  • @sumithherath4345
    @sumithherath4345 3 часа назад +2

    මේ බඩුවගේ කතා පෙන්නක්ක එපා චැනල් එක බලන එකත් එක්ක එපා වෙනවා

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 3 часа назад +2

    චරිත් අබේසිංහ ඔබ හරි නැති බැරි වෙලාවට අපේ දෙමවුපියෝ අර parissama ගැන. උනන්දු වෙනවා ඔබත් ඔවුන් වගේ.. පාර්ලිමේන්තු වට ඔබ. හරිම සුදුසු

  • @Thejapriya
    @Thejapriya 3 часа назад +2

    ඔය අවදාන ගනිකාවට අවදානෙ දෙන්න එපා සුදා අය්යේ

  • @nathansheron5963
    @nathansheron5963 3 часа назад +4

    සුදා අයියේ මමත් දෙමළ අර සක්ලියා ඌ ගැන වීඩියෝ දාන්න එපා අප්‍රියයි වෙනසක්කිලියෙක් පිස්සා බැඳලම දන්න ඕනි

  • @dimankavishwajith2822
    @dimankavishwajith2822 3 часа назад +3

    සුදා අයියේ චතුරංගගේ සම්පූර්ණ කතාව අහන්න. ඒ වගේම මේ ගැන sl vlog ගේ පැහැදිලි කිරීමත් අහන්න.

  • @malawalpita3083
    @malawalpita3083 2 часа назад +1

    ඇත්තටම චතුරංග
    ලංකා වෙ මිනිසුන් ගෙ ඕනැ එපාකම් දන්නේ නෑ

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 2 часа назад

    අපරදේ මේ මන්ත්‍රිලාට වැඩිය මට දැනුම තියේනවා

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 Час назад

    ❤❤❤😂😂😂

  • @JSJayasundara-u8p
    @JSJayasundara-u8p 3 часа назад +2

    වියත්මග2/ජනාදිපතිතුමනි.මුන්්ටමයික්අැල්ලිම.තහනමිකරන්ට

  • @surangamahanama4407
    @surangamahanama4407 4 часа назад +1

    සම්පත් කොල්ල නැතුව උඹලගේ වැඩසටහන් රන් වෙනවා අඩුයි බං

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Час назад

    Not gamin gamata. Jail ekata danna a.s.a.p. moosalaya. Rajapaksa nadaya elawamu. Thank you suda.

  • @chandanimado0527
    @chandanimado0527 Час назад +1

    අනේ මිරිකනවා ඇටෙි

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 35 минут назад

    😂 😂 😂 😂,,,,,

  • @IndrajithKumara-d1n
    @IndrajithKumara-d1n Час назад

    Ammoo me තරම් gonda maaki😂😂😂😂

  • @AjithKumara-y8j
    @AjithKumara-y8j 2 часа назад +1

    Ma balla badala danna

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 Час назад

    නෑමොලයා කවදාද ගොන් ගතිය ඌරු ගතිය නරි ගතිය යන්නේ හොරකම නම් පරම්පරා ගතියයි

  • @thusithachaminda4675
    @thusithachaminda4675 3 часа назад +1

    සුදා අයියේ, මේ ගැණිගේ රෙදි නැති, ආයේ එන්නැ පිට්ට X සි,
    වතුරංග කියන්නේ, පොල් මිරිකලා කුඩු ටික සම්බෝල කන්න කියලා වෙන්න ඇති, අපි කඩෙන් කන්න දෙන්නෙන් පොල් කුඩු තේ

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 3 часа назад +1

    😂😂

  • @dilanjayawickrama4477
    @dilanjayawickrama4477 31 минуту назад

    ආර්චුනා ගේන්නේ වෙනම script එකක් මෙයාව handle කරන්නේ රාජපක්ෂ කියලා හිතෙන්නේ මට විතරද

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 3 часа назад +1

    When you get too knowledgeable you do and talk crazy
    Try to be Simple Don’t go to talk each and everything Simple Answer’s

  • @AnuraSudarshana-e9w
    @AnuraSudarshana-e9w 12 минут назад

    ඔය දෙමලවත් අයින් කරලා දැම්මනම් හරි නැත්නම් මාලිමාවත් ඉවරයි

  • @JayanthiIhalage
    @JayanthiIhalage 3 часа назад +1

    Sudaa mahattaya Ape Akd ta kiyanna vee govinta pohora aadaara denne janathawage badu mudalin. A nisa govinta uthukamak thiyanawa . Rajayatath 1oo

    • @JayanthiIhalage
      @JayanthiIhalage 3 часа назад

      Sori...rajayata aswennen.100 ta 25 k wat vikunanna.

  • @IshakSathiyanadan
    @IshakSathiyanadan 3 часа назад +1

    Suttha aya hu nesaa holuva rethanava

  • @chathurangajayanath1088
    @chathurangajayanath1088 Час назад

    @suda 25:10 pol kiyana eke arthika watinakama gaththoth industry ekedi pol wathura tika, pol made, pol kurutta, pol katta, pol lella kiyna okkoma apanayanaya karanna banda nishpadanaya karanna use krnwa. Habai gedaraka sambolekata pol gediyak gaththoth pol made witharai use wenne. Therum ganin pol wathura tika halanwa, katta lipe danwa, kurutta kattemai, lella dirala yanwa. Onna okai arthiketa wena paduwa ewa nasthi thamai.

  • @praneethvitharana2535
    @praneethvitharana2535 26 минут назад

    Me dawaswala pol politicians kata apalay wage Ruwanthi polgena ehen naagannawa😂😂😂😂😂

  • @nilangasandaruwan3489
    @nilangasandaruwan3489 2 часа назад

    කව්ද බන් මේ අලුත් එකා.මූ හොදයි වඩු වැඩ වගේ කරන්න නම් ගොබ්බයා🤣

  • @nilaniweragoda2709
    @nilaniweragoda2709 3 часа назад

    රුවන්තිලාවගේ මෝඩ චරිත පෙන්වන්න එපා .

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 3 часа назад

    හැබැයි සුදා ලංකා වෙ ඉන්නෙ බත් කන හරක් ඒක නිසා හාල් පොල් අල ලුනු වලින බඩ කට ඉස්සරහට දාගෙන බඩෙන් හිතන උන් අනාගතයක් හිතන්නේ නැ එකනිසා npp එකටත් බඩ ගැන හිතලා වැඩකරන උන් ගැන හිතලා වැඩ කරන්න වයි

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 3 часа назад +1

    DAMALA🐃🐃🐃🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆👙

  • @dumindajayamini944
    @dumindajayamini944 3 часа назад +1

    Pol buruwo oka tama unge aththa

  • @ranjithrathna5690
    @ranjithrathna5690 29 минут назад

    Nugath minisunta naakimaina salli deela foam karapuwama 😂monawa karantada Hena gahapiya pawlata namalge mekige muna udeta dakkoth kada na 😂

  • @SriLankanDream
    @SriLankanDream 2 часа назад

    චතුරංග තාමත් දන්නැද්ද තමන් දේශපාලනය කරන්නෙ මොන වගේ රටකද කියල 😑. මම චතුරංග උනානම් ඔය මාධ්‍ය සාකච්චාවට යන්න කලින් කිවයුත්ත නොකිවයුත්ත සූදානම් කරගෙන හා එක එකාට නවන්න බැරිවෙන්න විදිහට පැහැදිලි අදහස කියවෙන කථාවක් හදාගෙන. මේවා මේ වෙලාවෙ නහුතෙට කෙලවෙනා ඉන්න උන්ට හයේ ඒව ගහන්න දාන ෆුල් ටොස් 👎☹.

  • @Dammikaprasanna-s5k
    @Dammikaprasanna-s5k 52 минуты назад

    wairaya pathuran nethiwa hitapan pako

  • @SachithraIpalawatta
    @SachithraIpalawatta 2 часа назад

    Nastikaranna pol koheda tiyenne any? Gong Katha ne

  • @lifepartner-i1z
    @lifepartner-i1z 2 часа назад

    Overcooking or burning of grated coconut in recipes like sambol can lead to loss of flavor and texture, making it unsuitable for use.
    Source: Senevirathna, A. M. W. (2015). Culinary practices and sustainability in coconut-based Sri Lankan cooking. Asian Culinary Studies Journal.

  • @Killer483-cat
    @Killer483-cat Час назад

    Sakkili doctor kenek pissu u........k 😆 🤣 😂 😹 😆

  • @samanjanaka8788
    @samanjanaka8788 3 часа назад +1

    Oya gani arenna mathrukawak nadda ban

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka9241 33 минуты назад

    Api nam eka mitata natho

  • @Vathsala-j8k
    @Vathsala-j8k 3 часа назад

    You both don't spread fake news. Prabakaran is no more.
    Why are you so SCARD for prabakaran, tamil elam😐

  • @RoseNanayakkara
    @RoseNanayakkara 2 часа назад

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐖🐖🐖🐖

  • @ranjithrathna5690
    @ranjithrathna5690 41 минуту назад

    Naamal udugamage hadawatata love karana un akage gon baduwak Nisa namal udugama iwaraii

  • @SudathWeerasingha-m8b
    @SudathWeerasingha-m8b 16 минут назад

    Ane appa me palatatama enna epa kadappuli ballo patta horu hetta

  • @AjithKumara-y8j
    @AjithKumara-y8j Час назад

    Tawa චූටි හරක් පැටවු ටිකක් innwa

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 часа назад

    Ape aya katha karana kota hari parissemen katha karanna one.

  • @IroshaKumuduni-r7b
    @IroshaKumuduni-r7b 3 часа назад

    Namalayaga okunga pawula foto vidiyo nodakina kalayak issaraha lebawa Kiya prartana karanawa...a taram 🤮🤮🤮🤮🤮

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 часа назад

    Kamak na suda iwareta iwara unath mahindawa raka bala gani neda. Gon vassiyek.

  • @dushankumara8133
    @dushankumara8133 3 часа назад

    අර ටැමිල් පිල්ම් වල වගේ මූ මහ මයිනට ගේම දෙයිද දන්නෑ..මෙහෙම යනකොට....

  • @MohammedSafwan-i3d
    @MohammedSafwan-i3d 3 часа назад

    Suda oyala 3 denama pol sambola kanna eppa.... den sepeda 3 denatama .. parlimenthuwa ran karanne oyala 3 dennada.. pissu yakku pako ubala... hodana npp hodana londariyak..

  • @ChanukaShehan-p4c
    @ChanukaShehan-p4c Час назад

    Kohomath pohottuwe inne modayo thamaj

  • @ChanukaShehan-p4c
    @ChanukaShehan-p4c Час назад

    Ethakota pol mokatada api pawichchi karanne pmko gothaya

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka 3 часа назад

    සුදා අයියේ රජාට කරදරයක් යනකොට අන්තඃපුරයට දුක හිතිලා

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy Час назад

    Padiemayiena. Ge. He's. Miegamuwa. Kudda.laga.thiebbe.ulokuku.maienata.kieuwa..lansa.maiena..nakie.akaiey.udien.kadagena..gieya..

  • @ChanukaShehan-p4c
    @ChanukaShehan-p4c Час назад

    Bada uda idagena mokda kare

  • @nilaniweragoda2709
    @nilaniweragoda2709 3 часа назад

    සුදා මේ අපතයාගේ දේවල් දාන්න එපා .

  • @WedageChamara
    @WedageChamara 3 часа назад +1

    Suda ube amma denda puluwanda 😅

  • @SachiniNawodya-m3d
    @SachiniNawodya-m3d 3 часа назад

    Thamange adahas pkasa kirimata garu karapan suda.. Ubada dan charithe. Ehemada uba hithan inne.. Gahaniyakata garu karapan.. Minissunta apahasa epa ponna kari awajathaka ammata ahawal karapu kariyo

  • @NimalBandara-i7n
    @NimalBandara-i7n 3 часа назад

    මේ අය කතාකරද්දි ටිකක් හිතලා බලලා කතාකරන්න අඩන්න ඉන්න අයට ඇගිල්ලෙන් අනින වෑඩ කරන්න එපා නිකන් ජෝකර්ලා වෙන්න එපා