Tea Cultivation in Sri lanka | තේ මට්ටම් කැපීම

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 20

  • @bandusena8046
    @bandusena8046 4 месяца назад +1

    රටටම වටිනා හොඳ ම ගොවි පුතෙක්.දීර්ගායු වෙවා පුතා.

    • @SithuminaGroups
      @SithuminaGroups  4 месяца назад

      එවැනි අදහසක් උපදින්නට ඔබ ද අවංක අයෙකු බව මා අදහසයි ගරු මැතිතුමනි. ඔබට ද දීර්ඝායු වේවා .!

  • @palithagunathilake2789
    @palithagunathilake2789 Год назад +1

    ඉතාමත් වැදගත් තොරතුරු ගොඩාක් දැනගත්තා ඔබගෙන්. බොහොම ස්තුතියි.

  • @gayan127
    @gayan127 3 года назад +2

    බොහොම ස්තූතිය . හොද පැහැදිලි කිරීමක්.

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu 2 года назад +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් නිහාල් .... 👍👍👍❤️❤️❤️❤️

  • @sulakshanamadana6153
    @sulakshanamadana6153 3 года назад +2

    නියමයි

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 Год назад +1

    තෙරුවන් සරණයි

  • @isurusampath4876
    @isurusampath4876 8 месяцев назад +1

    Thnk you ❤

  • @或者小猫和小猫
    @或者小猫和小猫 3 года назад +2

    ඔයාගෙ කියාදීම හොදයි ඒත් ඔයා අනවශ්‍ය කරුණු කියල කාලය නාස්ති කරනවා වැඩියි.අත්‍යවශ්‍යම දේවල් ටික පමණක් කියල දෙන්න.
    ස්තුතියි..

    • @SithuminaGroups
      @SithuminaGroups  3 года назад

      ස්තුතියි දිගට ම රැඳී ඉන්න. 🙂 මම තේ පැලයක් හිටවන්න දන්නේ නැතිව වුනු පීඩනය,අමතර ආදායමක් හොයාගන්න ක්‍රම සොයමින් වූ වෙහෙස නිසා වතු ගානේ ගොස් අමාරුවෙන් කැප වෙලයි මේ සියල්ල ලබා ගත්තේ. මම ලොවට දායාද කළේ අමිල දෙයක්. කිසිවක් නොදන්න අයට එහි අතහරින්නට දෙයක් ඇතැයි මා හිතන්නේ නැහැ.තේ වගාව මනාව දන්නා අයට එය ඵල රහිත විය හැකීයී.එහෙත් මගේ වීඩියෝ නිසා ලක්ෂපතියන් වූ අයද මා අමතා ඇති බව කරුණාවෙන් සිහිපත් කරමි.

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 3 года назад +2

    thank you so much

    • @SithuminaGroups
      @SithuminaGroups  3 года назад

      Welcome. දිවිය සරු වේවා.....!

  • @surangasomasundara3665
    @surangasomasundara3665 2 года назад +1

    ඔයා නම් මාර කෙනෙක් අම්මප

  • @SD-ux5re
    @SD-ux5re Год назад +1

    ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න