- Видео 417
- Просмотров 695 147
Sithumina groups
Шри-Ланка
Добавлен 24 май 2020
The mission of this channel is developing skills of the Humans mind and body co-ordination. If you like to our presentations subscribe, comment and like us. 😊
Contact : 0718889981
2022 grade 10 සිංහල සාහිත්‍ය රසාස්වාදය group
Follow this link to join my WhatsApp group:
chat.whatsapp.com/B9g0JDletqYG6wJoVitLbf
2022 10 වසර සිංහල සාහිත්‍ය රසාස්වාදය
Contact : 0718889981
2022 grade 10 සිංහල සාහිත්‍ය රසාස්වාදය group
Follow this link to join my WhatsApp group:
chat.whatsapp.com/B9g0JDletqYG6wJoVitLbf
2022 10 වසර සිංහල සාහිත්‍ය රසාස්වාදය
Видео
Hansa Wannama (හංසා වන්නම)
Просмотров 25221 день назад
පසුගිය දාරොඩ්නි වර්ණකුල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ර/ කලවාන මීපාගම ජයන්ති විද්‍යාලීය සාහිත්‍ය උත්සවයේදී ඉදිරිපත් කළ හංසා වන්නම මෙහි අන්තර්ගත වේ, ප්‍රධාන ආරාධිත රොඩ්නි වර්ණකුල මැතිතුමා, නර්තනාචාරිණී මානෙල් මැතිණිය හා නර්තන කණ්ඩායම ප්‍රධාන සේයාරුවෙහි දක්වා ඇත.
රොඩ්නි වර්ණකුල මහතා සම්බන්ධ වූ මීපාගම ජයන්ති විද්‍යාල මංසල වැඩ සටහන
Просмотров 53521 день назад
කලවාන ර/ මීපාගම ජයන්ති විද්‍යාලීය මංසල වැඩසටහන අතරතුර ගැය ගීත පෙළක් මෙහි අන්තර්ගත වේ. ඇහැළ මලින් ගස් පිරිලා. ඛුමට ද සොබනියේ කඳුලු සලන්නේ. අන්න බලන් සඳ රන් තැටියෙන් සුදුසීත ගඟුල් ගලනා. අඹ දඹ නාරන් කෙසෙල් දෙල්. කප්පරක් ගෑණු උන්නත්. මුහුදු පතුල යට ඉඳලා. සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු.
ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි
Просмотров 40221 день назад
ර/ මීපාගම ජයන්ති මහා විද්‍යාලය මගිඅ පැවැත් ව සාහිත්‍ය උත්සවයේ දී රොඩ්නි වර්ණකුල මැතිතුමා විසින් ගායනා කළ ඇහැළ මලින් ගස් පිරිලා ගීතය මෙහි අන්තර්ගත වේ.
මේ චෛත්‍යය ආදාහන ද මකුඨ බන්ධන ද අංගාර ද?
Просмотров 10228 дней назад
මේ චෛත්‍යය ආදාහන ද මකුඨ බන්ධන ද අංගාර ද?
ඩෙංගු මඩින්න මගට බහින්න
Просмотров 210Месяц назад
කලවාන ප්‍රාදේශීය සභාව හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සංවිධානය කළ ඩෙංගු මර්දන සමාජ සත්කාරක වැඩසටහනෙහි පොතුපිටිය නගරය ආශ්‍රිතව ඉදිරිපත් කළ වීදි නාට්‍ය මෙහි අන්තර්ගත වේ.
අර්ථ ව්යාක්ති යනු කුමක්ද?
Просмотров 35Месяц назад
කාවි හදන්නේ කෙසේද? සාහිත්‍ය රසාස්වාදය හා විචාරයට අවැසි මූලික දැනුමට අයත්වටිනා විෂය කරුණක් මෙහි අන්තර්ගත වේ
සිංහල සාහිත්‍ය සංග්‍රහ රස වින්දනයේ රස තැන්
Просмотров 98Месяц назад
සිංහල සාහිත්‍ය සංග්‍රහ රස වින්දනයේ රස තැන්
කවියක සුකුමාරතා ගුණය යනු කුමක්ද?-Sukumaratha gunaya yanu kumakda
Просмотров 31Месяц назад
කවියක සුකුමාරතා ගුණය යනු කුමක්ද?-Sukumaratha gunaya yanu kumakda
jeewana drushtiya yanu kumakda? - ජීවන දෘෂ්ටිය යනු කුමක්ද?
Просмотров 164Месяц назад
jeewana drushtiya yanu kumakda? - ජීවන දෘෂ්ටිය යනු කුමක්ද?
prasada gunaya yanu kumakda-ප්‍රාසාද ගුණය යනු කුමක්ද?
Просмотров 36Месяц назад
prasada gunaya yanu kumakda-ප්‍රාසාද ගුණය යනු කුමක්ද?
Hanika warew kollane |හනික වරෙව් කොල්ලනේ
Просмотров 65Месяц назад
Hanika warew kollane |හනික වරෙව් කොල්ලනේ
සාහිත්‍ය දින උත්සවය අවසන් කළ ආශිර්වාදි
Просмотров 227Месяц назад
සාහිත්‍ය දින උත්සවය අවසන් කළ ආශිර්වාදි
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕනෙ නෑ-(mata bombe dilli rome yanda one ne
Просмотров 543Месяц назад
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕනෙ නෑ-(mata bombe dilli rome yanda one ne
බුද්ධ ගජ්ජය/පිරිවෙන /ශ්රුතිගෝචර ශෛලිය යනු කුමක්ද
Просмотров 843 месяца назад
බුද්ධ ගජ්ජය/පිරිවෙන /ශ්රුතිගෝචර ශෛලිය යනු කුමක්ද
Thanks 😅
කොහෙද ගන්න තියෙන්නේ ගාන කීයද
Mama gennnuwe China walin
සර් නම් හොදට තේරෙන්න explain කරනවා. බොහොම ස්තූතියි !!
ahaddi harima dukai
😂ගෑණූ දෑන් ප්ලෙනූත් පදිනවා,,,එහෙම බෙදයක් නෑ
අත් දෙකම නැති කතකුත් ඒ අතර
M😊
Ada thama kusa jathakya niyamatama igena gatte thank you sir
උගත් දෙයින් හැකි සේවයක් කවදා හෝ මෙරටට කරන්න. සුබ පැතුම්
@@SithuminaGroups ❤
❤
Niyamai puthea ediri path kirimath ediri path wimath agei👍👍👍💐💐💐😍😍
ස්තුතියි අගය කළාට
Harima lassanai ❤❤
ස්තුතියි අගය කළාට
ලංකාවේ මෙවැනි දළු කඩන අය කවුද ඉන්නේ ඉන්නේ? අස්වැන්න කොහොමදළු කැඩුවම
ඉක්මනින්ම වීඩියෝව් එවන්නම්
Maka keyak wenawda
මම ඩොලර් 22ක වගේ ගෙව්වා. චීනයෙන් අලි බාබා හරහා ගෙන්නුවේ.
සර් කාව්යෝපක්රම හා කාව්යාලන්කාර කියන්නේ එකම එකද??
Yes
👍👍
ස්කූටර් එක හඅරියට ස්ටාට් කරන හැටි.බ්‍රෙක් ගහන හැටි විඩියෝ එකක් ඕන
Ok
Thanks sir ❤❤
ඔන්න මට පුලුවන් දේ කළා. දිගටම practice කරවන්න. අධ්‍යාපන වැඩවලටත් උදව් දෙන්න
Ane sir puluwannam number eka dennako rasaswadaya Gena podi prashna Tika tiyenawa ahanna ane please Loku udauwak me para OL 🙏.. sir please salakala balannako
0718889981
🎉❤️
🙂👍
😊
Niyamyi sar
Thanks sar🙏🙏🙏🙏🙏👍👍🙂🙂🙂🎉️👑️👑️🔥🔥🔥❤️❤️❤️❤️❤️🙏💗💗💗💗💗💗😊
🙂👍
Mama savi bro mathakada sirta❤
මතකයි පුතා. දැං මොකද කරන්නේ. ? A/L වයස වගේ නේද රඊටත් එක අවුරුද්දක් විතර වැඩියී වගේ. සතුටින් ඉන්නවද?
@@SithuminaGroupsලබන වසරේ a/l කරනවා sir Maths keranne මම සතුටින් innw
හැබැහින් නොදුටු නමුත් සංවේදී දරුවෙක් වග දැනෙනවා. පුතාටත් පවුලේ සැමටත් බුදු සරණයි!. වීඩියෝ වල ඉන්න මගේ පුතාත්A4 B3 C2 යි එයා COMMERCE කරන්නේ 2026
Sir ❤
SIRR
SIR MAWA SUBSCRIBE KARANNNA
❤😊
සර් මෙික විභාගයට වටිනවා ❤😊
සර් මෙික විභාගයට වටිනවා ❤😊
සර් කියල දෙන හොදට තෙරෙනව සර්
Adarei
So beautiful Sir.Sir Ranga panawada.ane Sir,Dineshi mis dala yanna EPA.(wihiluwata)
අද දිනයේදී ලෝ..ක ළමා දින දරුවන් සමරනවා.....අපෙ දරවන් සැම අදරින් සතුටින් මෙලෙසින් අගයන්නේ....අද දින.. සතුටින් අගයන්නේ...... වැඩිහිටි සැමදෙන මත් මම සමරමි මෙලෙසින් සෙමෙර සලා................... වැඩිහිටි යන් සැම නිදුකින් සැරදේ සැමදා සතුටු වෙලා.... දිගු කල් ....සැමදෙන සතුටු වෙලා...
අගෙයි මාලා මිස්
Godak hodata kiyala denawa thank you sir 🎉
Thanks
voice eka lassanai❤
Thanks a lot
💖💖
අලුතෙන් ඉන්දපු තේ පැල වලටමාස කීයෙන් කීයෙටද පොහොර දාන්නෙ
මාස දෙකෙන් දෙකට
Sar eka prashnekata udrutha kiyak danna oneda
අවමය 3ක්වත්.....
maru
ළමයට සාහිත්‍ය අවබෝධ කරන්න ගත්ත උත්සාහය ඇත්තට ම අගය කරන්න ඕනි. සජීවී ව ළමයාගේ මනසට විෂය කරනු අවබෝධ කරවන මේ වගේ ගුරුවරු ගැන ආඩම්බරයි...🎉🎉🎉
මාව දිරිමත් කළ ඔබට ස්තුතීයී
@@SithuminaGroups ❤️
Guruthumani palu sitawana akaraya kiyanna
විස්වාසය තැබුවාට ස්තුතියි.දවසක් දෙන්න මැතිතුමනි
Thank you sir ❤❤❤❤
🙂👍
සර්ලාක්ලාස් කරනවද කොහෙද ඉන්නෙ
නැත. Kalawana
මද්දලයද නැතිනම් ඩොල්කියද
maddalaya
@@SithuminaGroups sirla koheda innr mat asayi natya walata ragapaanna Eka parak hari maddlaya gahala balanna aasayi
@@SithuminaGroups please help me
Maddalayada gahanne
yes
😍😍😍
Mage sir❤❤harima lassanai 😍😍
ඔව් ඕෂධී සර් .විශ්කම්ගොඩ වෙනස තරුණ එකමුතුව සල්පිල දා......
Niyamay sir❤️🔥
👍
ඔබ අවන්ක කෙනෙක්
ස්තූතියී
Godak thanks Sir 🟥🧡💛