Chat & Music - (2024-12-13) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 158

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 26 дней назад +29

    අද ඉන්න සෙටිඑක සුපිරි මේවා තමයි බර අව් දැන් ඉන්න අලුත් පරපුරට ඉගනගන්න හුගක්දේවල් තියන මේ අයගෙන් ❤👍👍🇮🇹

  • @ramanibopiti1675
    @ramanibopiti1675 26 дней назад +28

    ගොඩක් දවසකින් බැලුවේ.කියන්න වචන නැහැ.හරිම ලස්සනයි.ආසම අය.ඔවුන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 26 дней назад +19

    අදනමි හිතාගන්නත් බැ මාරම ලස්සනයි,සුපිරි සිංදු ටිකක් ඇහුවා හරිම ලස්සනයි ,මම දොහා කටාරයේ වසන්ත

  • @nihaljinasena6265
    @nihaljinasena6265 26 дней назад +17

    මනෝජ සුභ පතනව මේම වැඩසටහන පැරණි ගීත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න බෝහෝම සතුටුවිය හැකිය

  • @luckshmialwis7949
    @luckshmialwis7949 26 дней назад +25

    හරිම වටිනා අවස්ථාව ක් ....සියලු ගායක යන්ට දීර්ඝ යුශ පතම. බොහොම ස්තුති.

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 24 дня назад

      Hari lassana wada satahan ❤🙏🏻🙏🏻

  • @kumarishanthima879
    @kumarishanthima879 26 дней назад +13

    අද තමයි ඉවර වෙනකන් බැලුවේ වැඩ සටහන ලස්සනයි ආපු හැමෝටම දිර්ගායු ලැබෙිවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 26 дней назад +13

    🎉🎉🎉🎉🎉🎉🎉 අනාගත දරුවන්ට ඉගෙන ගන්න ප්‍රවීණ කලාකරුවන් කලාවට කල මෙහෙය ගැන අනාගත පරම්පරාවට හදුන්වාදීමට ගත් උත්සාහය ප්‍රශංසනීයයී.
    🎉🎉🎉🎉🎉🎉🎉
    හිත හද සසල කරවන ගීත
    ඇසෙන්නට ප්‍රතිරාවය කිරීමට කටයුතු සැලැස්‌වීම ගැන ප්‍රේක්ෂිකාවක් ලෙස අනේකවාරයක් ITN ආයතනයට හෘදයාංගවම ස්තූතිවන්තවෙමි.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamindaJagath-t6d
    @ChamindaJagath-t6d 26 дней назад +15

    ඒ යුගයෙහි ගිත රචකයන් සිංදු ලියලා තියෙන්නෙ අමුම බොක්කේන් 😚😚😚😚😚

  • @susanthakumara-zb1ow
    @susanthakumara-zb1ow 26 дней назад +18

    මාව 80ව දශකයට අරන්ගියා
    ස්තුති

  • @irashchinthaka5457
    @irashchinthaka5457 26 дней назад +21

    මෙන්න නියම ගායකයෝ අපේ ලෙජන්ල දැන් ඉන්න හාල්පාරුවො වගෙ නෙවෙයි

    • @Hic530
      @Hic530 25 дней назад

      Sira ❤

  • @ranjithjayamanna8515
    @ranjithjayamanna8515 25 дней назад +5

    අදහසක් ඇත කෙදිනක හෝ මෙවැනි පැරනී කාලාකරැවන් එකතු කර ප්‍රසංගයක් කීරීමට ..ඔබ සැමට දීර්ඝයුස ලැබේවා🙏🙏❤❤

  • @shiromidilrukshi7130
    @shiromidilrukshi7130 25 дней назад +4

    මේ වගේ කලාකරුවන් තමයි නිරන්තරයෙන්ම ගේන්න ඕන මේ වගේ වැඩසටහන් වලට. කාලෙකින් ගොඩක් ලස්සන වැඩ සටහනක්.සියලු කලාකරුවන්ට නිදුක් නිරෝගීව චිරාක් කාලයක් අපව රස ගන්වන්න හැකිවේවා.🙏🙏🙏❤️

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 24 дня назад +2

    වටිනා අවස්ථාවක්.......වටිනා කළාකරැවන්.......ඒ ගීත අදටත් තරැණයි......70.......80..... දශක වල හැම ගීතයකම ලස්සන කතාවක් හිතේ මැවෙනවා මවනවා.....දිර්ඝායු ලැබේවා ඔබතුමන්ලාට........🌹❤

  • @DammikaKumari-cq1wd
    @DammikaKumari-cq1wd 25 дней назад +4

    හරිම ආදරනීය පිරිසක් ..අද ගෙන්නලා තියෙන්නේ . තෙරුවන් සරනයි .,සියලුදෙනාටම .❤❤❤❤❤❤❤

  • @AchiniNisansala-x3y
    @AchiniNisansala-x3y 26 дней назад +10

    අද නම් හරිම ලස්සනයි❤🎉

  • @EricMunasinghe
    @EricMunasinghe 26 дней назад +8

    Wauw beautiful day and brilliant I was remembering my young days in my life song 🎵 ❤️ god bless your brothers 🙏 always 🙏 ❤️ god will care your guys life right now am living frans really am crying my self love ❤️ you all

  • @nihaljinasena6265
    @nihaljinasena6265 26 дней назад +6

    බෝහෝම සතුටුවිය හැකිය පැරණිම සිංදුවලට තිබෙන ආශාව සිංදුවලට සියලුම දෙනාට සුභ පතනව මනෝජ පැරණිම සිංදුවලට දිරිගැන්වීම ගැන සතුටුවිය හැකිය සුභ පතනව ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන්න

  • @hfv2751
    @hfv2751 26 дней назад +7

    Gayaka uthumanan sama denatama ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    No words explained Mind blowing ❤️❤️❤️🙏🙏🙏🇦🇪

  • @wamelapodduwa
    @wamelapodduwa 25 дней назад +4

    අදත් ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම හරිම ලස්සනයි. ඒවාගේම ලෝචනා ත් හරිම ලස්සනයි ඇදගෙන ආපු කිට් එකත් මරු❤❤❤❤❤❤අද ඔක්කොමලා ෂෝක්

  • @nihaljinasena6265
    @nihaljinasena6265 26 дней назад +7

    පැරනී මතකයන් බෝහෝම සතුටුවිය හැකිය සියලුම දෙනාට සුභ පතනව

  • @milindasenaratna1334
    @milindasenaratna1334 25 дней назад +5

    හරිම සන්තෝසයි, අපි ආදරය කරපු ලස්සන හඩවල් නැවතත් අපේ මතකයන් අලුත් කලා , බොහෝම ස්තුති! 💕💐

  • @ramanicunningham950
    @ramanicunningham950 26 дней назад +5

    අදනමි කියල වැඩක් නැ පුදුම ආසාවෙන් බැලුවෙ ඒකට ITN එකට බොහෙම පිං 🙏👍🥰🥰🥰🥰

  • @shilanibalasooriya291
    @shilanibalasooriya291 25 дней назад +4

    ස්වාධීන රූපවාහිනී සේවයට මගේ ප්‍රණාමය .මේ නොමියන මිනිස්සු න් කැදවා ගෙන ආ වැඩසටහන වෙනුවෙන් ....අපි.කුඩා කාලයේ හීන තරු කාලයක් ජාතික ගුවන්විදුලි යේ සේවය කරද්දි වැඩසටහන් වලටකැදවා ඔවුන් සමග මෙවන් රසකතා බස් සමග එක්ව වැඩසටහන් කලා මතක් වුනා..කුඩා.කල සිහින සැබෑ කරගත් සoගීත ගමන තුල මුණ ගැසුණු නිහතමානී කලා කරුවන්. දැකීමත් සතුටක්...වැඩසටහනේ නිෂ්පාදක තුමන්ට සහ නිවේදක භූමිවේ අසoක මල්ලි එදා ඉදල ලස්සනට වැඩසටහන මෙහෙයවනවට මනෝජ් අයියා ඇතුළු ත්‍රිතාල්.සoගීත සොයුරන්ට.සමබර සුපැහැදිලි දක්ශ ශබ්ද පරිපාලනය අතුළු ITN බොහොම ස්තුති ..බොහෝ දුර රටක සිට හරිම ආඩමබරයකින් නැරබුවා අද chat & music ...❤❤❤❤❤ ..🤜🤛

  • @kumarimendis3773
    @kumarimendis3773 26 дней назад +5

    Today chat and music very beautiful ❤️

  • @MangalikaMalkanthi-z6t
    @MangalikaMalkanthi-z6t 25 дней назад +2

    👍🌹👍🌹❤️🌹👍🌹❤️ මාරම ලස්සනයි කමතිම සෙට් එකක් සින්දු ටික නම් 👍👍👍👍👍👍 මොහනය උනා වගෙ දනුනා කලෙකට පස්සෙ හොදම itn වඩක්

  • @NoiinOneHeart
    @NoiinOneHeart 25 дней назад +3

    Asanka ඔයා වචන පරිහරණය, විනීතබව එකතු වුණ දක්ෂ නිවේදකයෙක්.

  • @sisiraweerasekara9612
    @sisiraweerasekara9612 23 дня назад +1

    අද නමිි නියමයි මෙිි තමයි ජාතික වස්තුන් ඔබ සියලුම දෙනාටම නිදුක් නිරොගි සුභ අනාගතයක් වෙිිවා. තේරුවන් සරණයි ❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @slchinthaka6465
    @slchinthaka6465 25 дней назад +4

    වර්නන් හරිම අවංක මනුස්සයෙක් respect ❤

  • @akilabagya5549
    @akilabagya5549 25 дней назад +3

    අදටත් අහන ලස්සනම සිංදු.❤❤❤❤❤❤❤❤❤❤❤ 🌺🌺🌺🌺🌺🌺

  • @annerajitha6670
    @annerajitha6670 25 дней назад +3

    Kalekata passe lassana sindu ටිකක් ඇහුණා ❤❤

  • @menakajamila5193
    @menakajamila5193 24 дня назад +1

    වර්නන් මහතාව දැක්කා පළමු දවස සිංදු ඇහුවාට😊 දීර්ඝ ආයුෂ ලැබේවා ❤..

  • @PrasadRanjith-vs5xp
    @PrasadRanjith-vs5xp 24 дня назад +1

    සුන්දර කතා සමග ලස්සනම සින්දු ❤❤❤❤❤❤❤ budusaranai ආදරෙයි ඔක්කොටම🎉

  • @JanakaJanaka-o3t
    @JanakaJanaka-o3t 25 дней назад +2

    ප්‍රවීනයන් සියලු දෙනාටම .දීර්ඝායු ලැබේවා

  • @DanushkaAmarasingha
    @DanushkaAmarasingha 24 дня назад +1

    කොච්චර වටිනා කතාබහක්ද ගීත පෙලක්ද.. ❤❤❤❤

  • @ishanishiranthi5487
    @ishanishiranthi5487 24 дня назад +1

    වැඩසටහන සුපිරි .ආසම ගායකයන්.හැමෝටම සුභ පැතුම් .❤❤❤

  • @GunawathieRajasekara-m9y
    @GunawathieRajasekara-m9y 23 дня назад

    අද නම් හරිම ලස්සනයි හැමොටම නිරෝගී සුවය ලැබේවා තෙරැවන් සරණයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @UpulWijayantha
    @UpulWijayantha 17 дней назад

    Really nice programme. Great listening to those familiar voices again after so many years. Please add the bank account details to support Saman’s medical treatment. Thanks again.

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 25 дней назад +1

    Ana mama ගොඩාක් ගොඩාක් asa.අය.oyala සියලු danatma budusarani සියලු dawiynga පිහිට ආරක්ෂාව labawa ගොඩාක් ලස්සනයි ගොඩාක් ලස්සන.සිංදු ටිකක් ගොඩාක් පින්..i.t.n.oyalata budusarani ❤❤❤❤❤❤❤maga adarai

  • @madura5993
    @madura5993 25 дней назад +6

    ඔක්කොම හොදයි ඔය නිලියනම් ගැලපෙන්නෙ නෑ ඇත්තටම . කතා කරන විදියට මිනිස්සුන්ගෙ feeling කැඩිලා යනවා ... කතාවක් ගොඩ නගලා ගන්න දන්නෙ නෑ 😑😑😑

  • @sarojikajayamini227
    @sarojikajayamini227 23 дня назад

    හරිම ලස්සනම Chat & music program එක ඇත්තටම අපි අතීතයට රැගෙන ගියා අද පැමිණි සිටින ගායන ශීල්පීන් සියලු දෙනාටම ලබන්නා වූ නත්තල සහ 2025 වර්ෂය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා සංගීත ප්‍රසංග වැඩි වැඩියෙන් ලැබේවා අතමිට සරැවේවා චිරංජයතු සියල්ලටම 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💅💅💅💅💅🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sriyakumari4314
    @sriyakumari4314 23 дня назад

    සියලුම දෙනාට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා ...❤❤❤❤❤ අද නියම වැඩසටහන ස්තුති ITN

  • @sunethsuneth3344
    @sunethsuneth3344 22 дня назад

    අද ඉන්න හාල් කෑලි ගෙනවට වඩා මෙ අය ගෙනාපු එක සුපිරි ආසවෙන් බැලුවා❤❤

  • @ravinduperera9930
    @ravinduperera9930 24 дня назад +2

    CD 125 එකේ කලල්ගොඩ පාරේ යන වර්නන් පෙරේරා ඇතුලු ජේෂ්ඨ ගායන ශිල්පින්ට නිදුක් නිරෝගි දීර්ගායුෂ ලැබේවා, වර්නන් පෙරේරා මහතාගේ මුල්ම ගීතයට ඔරිජිනල් කීබෝඩ් ටෝන් තිබුනානම් තවත් ලස්සනයි .

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 26 дней назад +5

    වෝල්ටර් කියන්නෙ එල කොල්ලෙක්,,👍👍❤️❤️🤔

  • @GamìniJayarathna-m8w
    @GamìniJayarathna-m8w 25 дней назад +1

    Beautiful day very nice programme God bless u all n tnx ITN Team

  • @Samsonjayama
    @Samsonjayama 26 дней назад +4

    Me siyalu dena mage mathake raduna Aya......siyalu denatama jayawewa

  • @GayanPathiraja-p1s
    @GayanPathiraja-p1s 26 дней назад +4

    Super ❤

  • @nimaldissanayaka5066
    @nimaldissanayaka5066 26 дней назад +6

    මේ නිවේදිකාව ගොන් පාට් වැඩි යි එපා වෙනව කතා කරන කොට හිතට අරන් වැඩයි

  • @NiharaAnthony
    @NiharaAnthony 25 дней назад +1

    Hats off to d presenters looking very smart and bringing out d best for this program and thk u to Mr. MANOJ...that's fire.... for his excellent performance and d rest of d band.. Thk u

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 20 дней назад

    ආදරණීය කලාකරුවන් 💗💗🎶
    බොහොම ස්තුතිය ITN💗

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 26 дней назад +3

    SUPERIYK❤❤. Same Deanatama Dirgayu Wewa..!!

  • @menakajamila5193
    @menakajamila5193 24 дня назад +1

    ආපු හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද පට්ටම ලස්සනයි ❤

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka9701 26 дней назад +2

    best of he best legends.never change the voice even today.❤❤❤❤❤❤

  • @sunilpremalal6890
    @sunilpremalal6890 19 дней назад

    Yes, they are the Multibarral Guns of our musical arena. Great people, wish Long and very healthy Life to all of you. !!!

  • @MANULDIEHANSA
    @MANULDIEHANSA 26 дней назад +2

    අද වැඩසටහන ලස්සනයි. ගොඩක් අසාවෙන් බැලුවේ

  • @sarojikajayamini227
    @sarojikajayamini227 21 день назад

    ආරයසිරි විතානගේ මහතා සහ ඉදුනිල් දිසානායක මහත්මිය දෙපෙලෙ ඉදිරිපත් කරන ලද ඒ දවසේ විවිධ රාසාංග වැඩසටහනේ තේමා වාදනය ඒ යුගයට අපව රැගෙන ගියා ස්තූතියි වර්නන් පෙරේරා මහතාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️🎶🎶🎶🎶🎶

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 26 дней назад +1

    harima lassanay ada wadasatahana asma karana gayakayan ekama thanaka dakinna labimath sathutak oba siyaluma denata deergayusha pathami............

  • @DamithGunasekara-nk6qq
    @DamithGunasekara-nk6qq 20 дней назад

    Patta සුපිරි ඔක්කොම බැලුවා

  • @SusanthaKumara-v1k
    @SusanthaKumara-v1k 26 дней назад +3

    Asanka oya nam niyamae 🌹🌹♥️🌹

  • @ajithuswattha3836
    @ajithuswattha3836 19 дней назад

    ලස්සන සින්දු ටික. නැවත නැවත් අහනවා.

  • @sandhyasandhya6086
    @sandhyasandhya6086 25 дней назад

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤ 2:01

  • @ngharshana2519
    @ngharshana2519 25 дней назад +1

    gathin wiyapath wuwath sithin samadamath tharuna soduru kalakaruwan ❤❤❤

  • @kumudolekamge4195
    @kumudolekamge4195 21 день назад

    ගොඩක් ලස්සනයි

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v 22 дня назад

    Great!

  • @DileepaRathugamage-tw6ev
    @DileepaRathugamage-tw6ev 25 дней назад

    වෝල්ටර්ගේ සින්දු ටික ඇරුනම අනිත් ඔක්කොම ලස්සනයි

  • @Sandakathmini01
    @Sandakathmini01 26 дней назад +2

    මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රිතාල් වාද්‍ය වෘන්දයට
    💐

  • @Sandakathmini01
    @Sandakathmini01 25 дней назад +4

    සුභා කියා මා ඔබ අමතන්න ද?
    ස්වර්ණ මාලි ලෙස ඔබ අමතන්න ද?
    මට නම් නොහැඟෙන්නේ
    කොහොම ඇමතුවත් ඒ හා සැසඳෙන ඔබේ රුවින්.....
    රුව ගැන නොතකා ගුණ ගැන කල්පනා කරන්න.
    එය ඔබේ ජීවිතය පහසු කරයි.

  • @ChristopherSepion
    @ChristopherSepion 25 дней назад +2

    වෝල්ටර් හැමදාමත් එලකිරි .පුන්සිරිට කවදත් අපි කැමතියි .ලලිත් , වර්නන් අමතක වෙන්නේ නැහැ.දයාරත්න පෙරේරා රෝහනත් අසමසමයි.නැද්ද හා .💐💐💐💐💐💐💐🎵🎵🎵🎵🎵🎵🎤🎤🎤🎤🎸🎸🎸🎸🎸🎺🎺🎺🎺

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 25 дней назад +1

    අවුරුදු ගනකින් බැලුවේ I.T.N නාලිකාව පුරුවෙ පිනකටදෝ මන්දා මේ වැඩසටහන බලන්න ලැබුනා.පුන්චි ඉල්ලිමක්.පුලුවන්නම්.මේ මහත්වරුන් යොදාගෙන .සංගි‍ත ප්‍රසංගයක් කරන්න.

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t 26 дней назад

    Niyamai Ada program eka Rohana bogoda Anithe ponnamperunm nisama baluvea niyamai super Adearei jay weva niyamai

  • @shannath3889
    @shannath3889 20 дней назад

    Gerat program

  • @ranjaniperera5806
    @ranjaniperera5806 25 дней назад

    ලෝචනා අද හරි ලස්සනයි. පිලිවෙලක් හරි වෙනසක්.

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 25 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshanigunathilaka444
    @harshanigunathilaka444 18 дней назад

    Skip නොකර බලපු එකම program එක

  • @Kumari-t2s
    @Kumari-t2s 16 дней назад

    Man asamama aya hematoma devi phita❤

  • @hfv2751
    @hfv2751 26 дней назад

    Great job asanka aiyye ❤🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @sherlockholmes26
    @sherlockholmes26 26 дней назад +1

    kattiyama supiri🥰🥰🥰🥰🥰

  • @SamanKumara-f3j
    @SamanKumara-f3j 26 дней назад +2

    Lasanai ❤❤

  • @Anju78688
    @Anju78688 25 дней назад

    විශිෂ්ටතම ගායක පිරිසක්

  • @AshokFernando-m3n
    @AshokFernando-m3n 22 дня назад

    ❤❤ harima lassanai

  • @lathadharmasiri
    @lathadharmasiri 22 дня назад

    ලස්සනයි අද වැඩසටහන ඉන්න හෙමොටම ආදරේ යී

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 25 дней назад

    ❤.... das aka... gananak sita... sangitha..lokaya... Wasaga..kala ...hada .kala ..oravina...gayana.. lejand... pirisak... genvima gana harima sathurui samata adarei ❤ samata sarashvathi maniyange pihitai bs jp

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 25 дней назад

    ❤❤❤❤❤❤❤❤❤......rasa.... sangitha...rasaya ...bedana....Manoj...piris.mahatha....athulu....3ri..thala...sangith..kandayamata....sarashvathi...maniyange..pihitai❤❤❤❤❤

  • @SamanKumara-f3j
    @SamanKumara-f3j 26 дней назад +1

    Full HD 🖐️

  • @thushararajapaksha7008
    @thushararajapaksha7008 25 дней назад

    ❤❤❤❤ adarei oba hemotama.Deergau wewa.

  • @priyandinie6355
    @priyandinie6355 26 дней назад +1

    💘💝💖💖💖💖💖💖💖💥💯 Cyprus 🇨🇾

  • @MANULDIEHANSA
    @MANULDIEHANSA 26 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷කදුළු අරණක තනි වෙමි... ඔබෙන් සමු ගෙන මා....

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 25 дней назад

    ❤❤❤❤❤❤❤❤❤....ada pamini siyaluma adarniya sahodara samata.... dergau labeva ... Nava... nirmana kurimata...adahana .game ..ashirvadaya.. labeva... adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤.... samata sarashvathi maniyange pihitai bs jp

  • @DinushaLakmali-l7x
    @DinushaLakmali-l7x 22 дня назад

    Mage asama gayakaya punsiri mahaththaya

  • @amanishamali9357
    @amanishamali9357 21 день назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @warunakangara6791
    @warunakangara6791 25 дней назад

    Supiri itn ❤, ❤, ❤

  • @kwtku4177
    @kwtku4177 26 дней назад

    ❤❤❤❤Adaryi ape praveen yan siyalu denata niduk nirogi dieergausa siyalu denata❤❤❤❤❤

  • @vindanamadushan9387
    @vindanamadushan9387 20 дней назад

    Punsiri soysa mahaththaya ❤❤

  • @Rojith-vs1qs
    @Rojith-vs1qs 26 дней назад +1

    ❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @ramyalathaalahakoon111
    @ramyalathaalahakoon111 26 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyasiliwaduthanthri2113
    @piyasiliwaduthanthri2113 24 дня назад

    MARU. LOVE YOU!

  • @IdChandani-i3y
    @IdChandani-i3y 26 дней назад

    Eththamai man asanka aiya ta godaaaak adarei😘

  • @ajithsusantha1918
    @ajithsusantha1918 25 дней назад

    Anunge sindu mobile eka baba bala kiyana hal keli genawata wediya mewage wedasatahan monatharam lassanada?

  • @shreyachavan5904
    @shreyachavan5904 19 дней назад

    Meanna gayakayo❤❤

  • @vidanagesamantha
    @vidanagesamantha 22 дня назад

    නියම සෙට්එක මටත් ඔය මැදට ඇවිත් කයියක් ගහන්න තිබුනනං දෙවි පිහිටයි මගෙ ආදරනියයන්ට