මාලිමාවේ කවි මඩුව - 5 කොටස: පුනරුදය අභියස ම කඩුවෙල හිටිවන ම කවි මඬුව

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 20

  • @karunadadaYapagedon
    @karunadadaYapagedon 17 дней назад +2

    ලස්සනයි .කවි .මඩුව

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage Месяц назад

    ස්‍රියා මෙඩම් .ඉතා රස වත් ,කාටත් ස්තුතිය .රන්ජිත් හේවගේ ඉතාලිය සිට ,ස්තුතිය .....

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 4 месяца назад +2

    කලාකරුවො දේශපාලනයෙන් ස්වාධීන වීම වැදගත්.

    • @Kaduwela-SL
      @Kaduwela-SL  3 месяца назад

      හොරා කන අයටම බලයේ ඉන්නද ?

  • @JeewaniHewage-r5w
    @JeewaniHewage-r5w 3 месяца назад +1

    ❤❤❤❤හරිම ලස්සනයි ❤❤❤❤

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 3 месяца назад +1

    හරිම අගෙයි ❤❤❤🙏🙏🙏

  • @jayathilakark6403
    @jayathilakark6403 3 месяца назад

    හිදුරංගල ශ්‍රියා සොයුරිය විත් පෙරට.
    දෙනු මැන කවි කලාවේ ශක්තිය රටට.

    • @Kaduwela-SL
      @Kaduwela-SL  3 месяца назад

      Thank you very much for watching 🙏

  • @lalchandrasiri209
    @lalchandrasiri209 3 месяца назад +1

    රටට වෙච්ච හදිය හොදටම තේරුම් යන්නේ කලාකරුවන් ටය.

  • @KularathnaUwegedara
    @KularathnaUwegedara 3 месяца назад +1

    මෙවර සිංහල පංචමහබලවේගයත් සියලු කලාකරුවනුත් බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කර ඇති බව පැහැදිලියි

  • @PhdKulasinghe
    @PhdKulasinghe 3 месяца назад

    aurudu 76 sapaya ewarai malimawata jayawewa Kuwait 🇰🇼 22 niyatha janapathi akd jayawewa

  • @jayasiriherath425
    @jayasiriherath425 3 месяца назад

    Api kavi kividi obawa age karamu. Eheth desapalana balawegayak udesa kavi keema gena kanagatuwa palakaramu.

    • @Kaduwela-SL
      @Kaduwela-SL  3 месяца назад

      ඔබේ හිතේ තියන අදහසට අනුව වැඩ කල යුතුද දරුවන්ගේ අනගතය උදෙසා රටක් නිර්මානය කල යුතුද යන්න ඔබට කිසිවෙකුට බල කල නොහැක,

  • @jayathilakark6403
    @jayathilakark6403 3 месяца назад

    සාහිත කලාවට හිමි තැන නොදීමට.
    ගැසුවේ ගේම් මඩි තර කර ගැනීමට.
    සාහිත රසය දත් ජනපතිතුමා හට.
    කවි මල් පලඳවමු රට ගොඩනැගීමට .

    • @Kaduwela-SL
      @Kaduwela-SL  3 месяца назад

      Thank you very much for watching 🙏

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 4 месяца назад +1

    රට පිළිගත් කීර්තිමත් කවි කණ්ඩායමක් දේශපාලන වශයෙන් අන්තවාදිවීම නොගැලපෙන බවයි මගේ අදහස...

    • @liyanageandrays1319
      @liyanageandrays1319 3 месяца назад +3

      කවි කිවිදියන් යත් දේශපාලන අයිතිවාසිකම් තියෙන්න ඕනි ඔවුන්ටත් ඔවුන්ගේ දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමට කවිය යොදා ගන්නවා ඒකෙ වැරැද්දක් නැහැ

    • @sriyahindurangala
      @sriyahindurangala 3 месяца назад

      ගායකයින්ට හොඳයි නළුවන්ට හොඳයි කවියන්ට හොඳ නෑ. වෙනස මේකයි අනෙක් කලා කරුවො දේශපාලනේ කරන්නෙ තම තමන්ගෙ පුද්ගලික වාසිවලට කවියො ඉදිරිපත් වෙලා තියෙන්නෙ සතයක දෙයක් බලාපොරොත්තුව නොවෙයි

    • @Kaduwela-SL
      @Kaduwela-SL  3 месяца назад

      💐💐💐❤❤❤

    • @LalithPremathilaka-xb2zc
      @LalithPremathilaka-xb2zc 3 месяца назад

      ​@@sriyahindurangala❤