1. Basic Instructions in Mindful Sitting - Most Ven Dhammajiva
HTML-код
- Опубликовано: 3 дек 2024
- Most Venerable Uda Eriyagama Dhammajīva Mahā Thero
මීතිරිගල නිස්සරණ වනය සේනාසනයේ කර්මස්ථානාචාර්ය අති පූජනීය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ
www.nissarana.lk,
www.damsara.org,
www.satipasala.org
මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.
එතරම් ම පැහැදිළියි., නමස්කාර වේවා., සසරින් එතෙර වන්නට මට මග පැහැදිළි කරදෙන කල්‍යාණ මිත්‍රයානන් වහන්සේගේ නිර්වාණ මාර්ගය ලග ලගම වේවා සාදු සාදු සාදු ❤❤❤
ඔබවහන්සේට නමස්කාර කරමි. මෙම භවය අවසන් භවය වේවායි පතම් සෞදි රටේ සිට .
ඉතාමත් ගැඹුරු දහම්කරුණු පැහැදිලිව සරලව ඉදිරිපත් කරන ඔබවහන්සේට නිදුක් නීරෝගී බව දීර්ගායුෂ ලැබේවා .
නමස්කාර වේවා.........ස්වාමීන් වහන්ස.ඔබවහන්සෙිට දීර්ඝායු වේවා...........!
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏
එහෙමයි අපෙ ස්වාමින් වහන්ස .
අසතිය නිසා සතිය පිහිටවන්න ඕනැමයි. ලොකු ලොකු බැරෑරුම් වචන නොතේරුණත් උපරිම උත්සාහ කරනවා සතිය වඩවා ගන්න .ඔබවගන්සේගේ කමටහන් තුළින් ජීවිතය ආලෝකමත් කරගන්න උත්සාහ වෙමි
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
පිංවත් ලොකු ස්වාමින් වහන්සේ සහ දායකත්වය දැක්වූ සියලුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
එහෙම යි ස්වාමීන්වහන්ස.පසග පිහිටුවා නමස්කාර කොට පිලිපදිමින් ඉදිරියටම යන්න උත්සාහ ගන්නවා.ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වෙවා 💎💎💎සරනයි 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
ඔඛ වහන්සේට නමස්කාර වේවා!!!
ඔබ වහන්සේ ප්රාතනීය බෝදියකින් උතුම් වූ නිවනම සාත් සාත් කරගන්න ලැබේවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු
බොහෝම පින් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ගේ උතුම් අවබෝධයට අපගේ නමස්කාරය වේවා!අසරණ අපට දක්වන කරුණාව දයාව වෙනුවෙන් අප ඔබ වහන්සේට සදා ණය ගැතියි!
🙏🙏🙏🌼🌼🌼🌼🌼ඔබ වහන්සේට පතනා වූ බෝධියකින් නිවනින් සැනසීම ලැබෙීවා .🙏🙏🙏🙏
සාදු සාදු අසරණ අපටත් නිවන අවබෝධ වේවා!
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .
ඔබ වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා.
තෙරුවන් සරණයි
අපෙ ස්වාමින් වහන්ස. සතිමත් බව කියාදෙන අපෙ ස්වාමින් වහන්සේට නිරෝගි දීර්ඝායුෂ පතනවා 🙏🙏🙏
සාදු සාදු සාදු. අකාලික ධර්මය.
Me dharmaya asana, deshana karana garu sanghaya wahanse waha awabodhayata pathwewa..suwapath wewa.. sadu sadu sadu!!!
නමස්කාර පූර්වක පුන්‍යානුමෝදනා ස්තුතිය පුද කරමි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
Namaskara wewa swaminwahansa denenawa denenawa.denenawa...sariraye.salithavim.pawa,denenawa...sadu sadu sadu....❤
සාධු සාධු සාධු 🙏
සාදු , සාදු සාදු .
🙏🙇🌹🙏🙇🌹🙇🌹 පරිමුකං සතිං උපට්ට පෙත්වා 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇
සාදු සාදු සාදු 🙏🙏🙏
සත්‍යය අවබෝධ කර ගැනීමට මඟ පෙන්වීමම උන්වහන්සේට නිවන්සුව
අත්වෙන බවට සංඥාවකී. සාධු සාධු සාධු ❤️🙏❤️
බුදු පසේ බුදු මහරහතුන් වඩිනා
සිත් දකිමි🌸🌸🌸🌷🌷🌷
දම් පද දෙසනා මහ සඝ ගුන
සිත් දකිමි🌷🌷🌷🌼🌼🌼🌺🌺🌺
සතියෙන් සිටින පර්යන්කයෙ
සිත් දකිමි🌷🌷🌷සමා සිතින් විදසුන් වඩනා
සිත් දකිමි🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌼🌼🌼🌺🌺🌺
තෙරුවන් සරණයි !
නමස්කාර කරමි
ඔබවහන්සෙට
🌷🌷🌷🌷🌷🌷🌷
Sadhu Sadhu Sadhu
Sadu sadu sadu ......
සාධූ සාධූ සාධූ
Ithama pahadiliy. Sadu. Obawahanseta balaporotthuwana bodhiyakin niwan awabodha wewa.
Theruwan saranai ape hamudhuruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu
Sadu sadu🙏🙏🙏
sadhu sadhu !
Saaadu Saaadu!!
Sadu.sadu.sadu.matath.egenaganna.enna.asi
මෙම ධර්ම දේශනා බෙදා හදා ගැනීම වෙනුවෙන් ඔබට(uploader- නිවනේ නිවීමට ) පින් සිදුවෙවා. Q&A කොටස් බොහො අයට ප්‍රොයොජනවත් වේවි. සාධූ සාධූ සාධූ.
Sadu Sadu Sadu 🙏🙏🙏
🙏🙏🙏🌺🍃
Saadu.... Saadu.... Saadu.... !.
Nivan. Suwaya. Labeva
Saadu saadu saadu ...! ! ! ! ! ! ₩
නිදුක් වෙවා! නිරෝගී !වෙවා ඔබ වහන්සේට.
Taruwan saranai gawrwanieea sameenwahans obawahnsata
Nirwana suwayama labawa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2022.10.24.අසමි.නිවන් අවබෝධ වේවා!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🇱🇰🎧🇱🇰
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🌼🌼🌼🌼
Good
🙏🙏🙏🙏🙏🙏
2021 09 09 🙏🙏🙏🙏
Autobiography of a YOGI
19:04
🎉😂
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
💐🙏💐🙏💐🙏💐🙏💐🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏