Mathru (මාතෘ) | Poya Teledrama | 14th December 2024 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 38

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 3 часа назад

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 9 часов назад +2

    Harima lassana kathawak.♥️♥️♥️❤️❤️❤️

  • @djn7294
    @djn7294 16 часов назад +14

    ඒ කියපු endometriosis cancer කියන ලෙඩෙන් මාත් දුක් විදිනවා පුදුම කරුම ලෙඩක්... මට මේ drama එක බැලුවෙ අඩ අඩා. Unmarried. මගේ යාලු වෙලා ඉන්න කෙනාවත් මාව තේරුම් ගන් නෑ. මටත් ලොකු බයක් තියෙනවා කවදාහරි වද ගෑනි කියන නම මටත් කියයි කියලා. මම අම්මා තාත්ත නැති කාලෙක මොනවා කරන්නද.

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 15 часов назад +9

      දුක් වෙන්න එපා ඔයාට එහෙම දෙයක් වෙන්නෙ නෑ.. රුවන්වැලි බෝ සමිදුන්ගේ පිහිටයි ඔයාට.. පුලුවන් හැම වෙලාවකම රුවන්වැලි බෝ සමිදුන්ගේ පිහිට පතන්න.. ඔයාට දළදා සමිදුන්ගේ පිහිටයි ...

    • @djn7294
      @djn7294 14 часов назад +1

      @@prasadiboyagoda1604 ගොඩක් පින්

    • @YashikaAwanthi
      @YashikaAwanthi 12 часов назад +2

      තෙරැවන් සරණයි සියලු පුාර්තනා ඉටුවෙිවා ❤❤

    • @lakminihiranya9958
      @lakminihiranya9958 12 часов назад +3

      Kisima ledak neti matat babala ne. Oita wada prashna tiyena aya mata hbela tiyenawa. E hamotama treatment walin passe babala innawa. E nisa e gena hitala watenna epa. ❤

    • @maliuvuv1874
      @maliuvuv1874 11 часов назад +2

      අනේ ඔයා ඉක්මනට සනිප වෙන්න..🙏🙏🙏සියලු දෙවි පිහිටයි🙏🙏🙏

  • @DulajHarsha-t2k
    @DulajHarsha-t2k 14 часов назад +3

    Lassana kathawak❤️

  • @HarshaniNawarathna-c7o
    @HarshaniNawarathna-c7o 9 часов назад +3

    මමත් කසාද බැදලා දැන් අව්රුදු 9ක්‌. මටත් දරුවෙක් නැ අදටවත් 😊හැබැයි මන් කවදාවත් නොදැකපු දරුවෙක් ගැන හිතලා තුන්සිය හැටපස් දවසම අඩන්නේ නැ හිත රිදෙන අවස්තා නැතුව නෙවෙයි මන් ඒ හැම වෙලාවකම හිතනවා මට මොන දේ නොලැබුනත් මට හොද ආදරණිය මහත්තයෙක් ලැබුනේ මන් සංසාරේ කරපු මොකක්ම හරි පිනකට ඒ ඇති මට සතුටීන් ජිවත් වෙන්න කියලා 😊නොලැබීම් ගැන හිත හිත දුක් වෙන්න තරම් අපිට ලොකු ජිවිත කාලයක් ලැබිලා නැනේ ඒ නිසා මමනම් මට නොලැබීම් මොන තරම් තිබුනත් මට ලැබිලා තියනවානම් එකම දෙයක් හරි මන් ඒ ගැන හිතලා සතුටු වෙනවා 😊😊

    • @ShashiniFernando-d9w
      @ShashiniFernando-d9w 9 часов назад

      Oya wagemai mamath Dan awurudu 7ka idan balan innawa Daru patiyek. Godak hithin widawanawa. Adanawa. Matath godak hoda husband kenek innawa. E Gana hithala thamai sanaseemen inne

    • @udarikalpana4641
      @udarikalpana4641 8 часов назад

      Dr. tiran diasgen treatment aran balanna mage yaluwo 3n denektama hari giya masa 3k wage yaddi. Nethnam negambo nawaloka hospital eka contact karan balanna eyalageth aluth treatment wagayak thiyenawa

  • @lakiproduction7753
    @lakiproduction7753 6 часов назад

    Lassanai kathawa .❤❤❤

  • @PradeepKumara-k5v
    @PradeepKumara-k5v 10 часов назад +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RomeshWanniarachchi-bi3qg
    @RomeshWanniarachchi-bi3qg 3 часа назад

    ❤Best best acting ❤❤❤❤

  • @ajithweerasekara4547
    @ajithweerasekara4547 6 часов назад

    👍👍👍👍👍

  • @mrdassa-y8q
    @mrdassa-y8q 7 часов назад

    Lassana kathawak

  • @malanisriyalatha8344
    @malanisriyalatha8344 8 часов назад

    😍😍

  • @hansanganajayarathna1787
    @hansanganajayarathna1787 11 часов назад

    ❤❤❤

  • @ghshs-s9q
    @ghshs-s9q 7 часов назад

    Best script ❤❤❤

  • @indrachaparanathunga3293
    @indrachaparanathunga3293 9 часов назад

  • @KumariWasana-se4xv
    @KumariWasana-se4xv 43 минуты назад

    Yakoo meke daruwa hamba wenna auridu dekak giyada ehema una nam lamaya udata wada ganna oni masa namayai lamek bade inne ethakota lamaya aurudu 1 hamarak bade idalada . Hithanna oni prashnayal 🤔🤔🤔🤔🤔

  • @DuleekaDarshani-c1i
    @DuleekaDarshani-c1i 12 часов назад

    Lassana kathwawak

  • @DASSAGAMlNG
    @DASSAGAMlNG 8 часов назад

    Best script

  • @ChamilaKumari-e6q
    @ChamilaKumari-e6q 8 часов назад

    ❤❤❤

  • @JhAn-z3w
    @JhAn-z3w 9 часов назад

  • @ChamilaKumari-e6q
    @ChamilaKumari-e6q 8 часов назад +1

    Best script

  • @Lurdhu1234
    @Lurdhu1234 5 часов назад

    ❤❤❤❤❤❤❤ harima lassanai 🙏

  • @ChamilaKumari-e6q
    @ChamilaKumari-e6q 8 часов назад

    ❤❤❤

  • @ChamilaKumari-e6q
    @ChamilaKumari-e6q 8 часов назад +1

    Best script

  • @TiksanaDasuns
    @TiksanaDasuns 7 часов назад +1

    ♥️

  • @ghshs-s9q
    @ghshs-s9q 7 часов назад

    ❤️❤️❤️❤️

  • @jssjwjmsks-vw3wl
    @jssjwjmsks-vw3wl 9 часов назад

    ❤❤

  • @ajithweerasekara4547
    @ajithweerasekara4547 6 часов назад

    ❤❤❤

  • @niludilrukshi3396
    @niludilrukshi3396 5 часов назад

    ❤❤❤❤

  • @Geetha-j9v
    @Geetha-j9v 4 часа назад

    ❤❤❤❤

  • @shanikafanando2877
    @shanikafanando2877 3 часа назад

    ❤❤❤