මෙහෙම ආතල් එකේ කැඳ විකුනනවා දැකලා තියෙනවාද😍Street Food🍽👍දේශීය කැදවර්ග සුපිරි

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 673

  • @tharakadesilva5254
    @tharakadesilva5254 Год назад +34

    I feel that You are Harld Blader sri lankan version because you show difference life styles without enclosing camping traveller frame👍.

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад +2

      Oo my god ❤❤❤❤ thanks for appreciate

    • @kG-vj7tl
      @kG-vj7tl Год назад +3

      Totally agreed. Lahiru is SL version of Harld Blader.

    • @pns999
      @pns999 Год назад

      මේ කඩේ කොහෙද තියෙන්නෙ යාලූ

    • @hemalathaj.m4112
      @hemalathaj.m4112 Год назад

      C c

    • @jayakodyranjith5046
      @jayakodyranjith5046 Год назад

      මාස් එකක් තොප්පියක් දාගත්තොත් තවත් හොඳය් වැඩ කරද්දී කතාව වැඩි නිසා කෙල විසිවෙනවා ආදරෙටය් කියන්නේ අපේ කමට ❤️❤️👍

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 Год назад +64

    මාරම තරගයක් දෙන්නේ එ අයිය නම් බලන්න තම බිරිඳත් එක්ක සහයෝගයෙන් ජිවත්වෙන්න දරන වෑයමක් කිසිම දුකක් කරදරයක්කම් වෙන්න එපා එයාලට තෙරුවන් සරණයි

  • @lasantha1525
    @lasantha1525 Год назад +72

    සංතෝෂයි....බාර් වල කූරූ ගනං කරන කාලෙක....මෙහෙම දෙයක් දෙන එක මාර සේවයක්....❤❤❤

  • @geethchamara
    @geethchamara Год назад +39

    උත්සාහවන්ත මිනිස්සුන්ට කවදාවත් වරද්දන්න එපා. දිනෙන් දින ජයෙන් ජයම වේවා..! රටේ කොච්චර දේවල් තිනවද කරන්න. බුදු සරණයි...!

  • @lakmal8948
    @lakmal8948 Год назад +32

    අනේ මාර සතුටුයි.ජීවිතේ ගොඩදාගන්න ලස්සන වෙහෙසක් ගන්නව.හැමදාම සහයෝගෙන් හොඳින් ව්‍යාපාරය කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!තෙරුවන් සරණයි!

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 Год назад +69

    හැම තප්පරේම හරියන්න ඔනි ජය වේවා බුදුසරණයි දෙවි පිහිටයි

  • @MadushaniPramachandra
    @MadushaniPramachandra Год назад +28

    අනෙ දකිද්දි ආස හිතෙනවා.ලංකාවට ආවම අනිවාර්යයෙන් එනවා ❤❤වැඩි වැඩියෙන් ඔයාලට හරියන්න ඔනි අම්මෙ තාත්තෙ.බුදුසරනයි සියලු දෙවි රැකවරණය ලැබේවා.. ❤️❤️❤️🙏🙏🙏

  • @siwkonasl3901
    @siwkonasl3901 Год назад +6

    මේකට කලබලේ කෑඳ කඩේ.කියලා නමක් දාමු...මාර ආසාවක් ලස්සන වැඩක්...විස පොවනවා වෙනුවට..බෙහෙත් පොවන අපෙ කාලේ මිනිසෙක්....ජයම වේවා..මමත් යනනා දවසක....

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад

      අනිවා කලබල කැද කඩේ සුපිරි

  • @udenika5732
    @udenika5732 Год назад +60

    අනේ ජීවත් වෙන්න වෙර දරන සියලුම දෙනාටම බුදු සරනයි ..සතුටින් ඉන්න ..ඔබගේ වයාපාරය දියුණු වේවා .බොහොම ස්තූතිය ලහිරු අයියේ ඔයාටත් .🙏🙏🙏❤️❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад

      ස්තුතී 🧡🧡

    • @pahanpredeepa6699
      @pahanpredeepa6699 Год назад

      ඔබ හිත හොඳ කෙනෙක් තෙරුවන් සරණයි

    • @indikaroshan1902
      @indikaroshan1902 Год назад

      Oya jiwath wenna try karanna nedda nikanma innada adahasa

  • @toshinikachamodimoragoll-os7ih
    @toshinikachamodimoragoll-os7ih Год назад +96

    අපේ ගමේ අයියා කෙනෙක්.හැබැයි මෙයා ගමේ නම් ඔහොම කතා කරන්නේ නෑ.ඔලුව පාත් කරලා හිනාවෙලා යනවා.හරිම හොදයි. 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад +7

      අහින්සක කෙනෙක් ❤

    • @SusanthaWikramasinghe
      @SusanthaWikramasinghe Год назад +18

      ගමෙි එවුන් එක්ක වැඩිය කතා නොකර තමන්ගේ ගමන යනවානමිි හැමදාම හොදින් ඉන්න පුළුවන්

    • @SurprisedBanjo-is4tr
      @SurprisedBanjo-is4tr 5 месяцев назад

      1❤❤❤❤❤❤❤❤❤

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 Год назад +8

    හැමදෙනාම හරිම සතුටින්.බලන්න වැඩිහිටියෝ මුවපුරා සිනාසී,කතාබහේ යෙදෙමින් තමන්ගේ අවශ්‍ය තාවන් ඉටුකරගන්නවා .හරිම ලස්සනයි ආසයි.අපි පොඩිකාලේ අපේ දෙමාපියෝ නෑදෑයෝ එහෙමයි.තෙරුවන් සරණයි හැමෝටම .

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef Год назад +16

    හරිම සන්තෝසයි මේ වගේ වැඩක් කරන එක ගැන.❤❤❤❤❤දවසින් දවස දියුණු වෙන් දියුණුවටම පත් වෙන්න ඕන❤❤❤

  • @tharangasampath7750
    @tharangasampath7750 Год назад +37

    දියුනුවෙන්න වෙරදරන මිනිස්සුන්ට කැස්සක්වත් හැදෙන්න එපා,,,සුපිරි

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад +1

      🧡🧡✔

    • @shamalfernando8852
      @shamalfernando8852 Год назад

      ❤❤❤

    • @sumithrahearth
      @sumithrahearth Год назад

      කැස්ස හැදෙනවා නම් බැරිය පිලිකා ගුවාවක් ඔක්කොම ප්ලාස්ටික් රස්නේ ඒවා දලා

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj Год назад +10

    ඉතාමත් ලස්සනයි, අනර්ඝයී, මමත් හරීම ආසාවෙන් බැළුවා අවංකව ලොකූ සේවාවක් කරනවා, මේක තමයි මනුෂ්‍යත්වය කියන්නේ, වීඩියෝ එක කළ ඔබ තුමාටත් සෑමදෙනාටමත් උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය අනන්ත වූ ආශිර්වාදයත් නිරන්තරයෙන්ම ලැබේවා ලැබේවා, පින්වත් ඔබ සෑමදෙනාටමත් යහපතක් සෙතක් ශාන්තියක් සැනසිල්ලත් ලැබේවා ලැබේවා ....!

  • @Shama-dv4ek
    @Shama-dv4ek Год назад +3

    සුපිරි..... අනාගතේ නිරෝගී පරපුරක් බිහිවේවි...

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 Год назад +9

    හරිම ෂෝක් මේ කඩේනම්...දියුණුවෙන් දියුණුවට පත් වේවා ..!!!

  • @AnurangaPriyadarshana-cz8pl
    @AnurangaPriyadarshana-cz8pl 4 месяца назад +2

    ආසයි මෙහෙම දකිද්දි අපේ මිනිස්සු ගැන.....❤ ජය වේවා ඒ පාරිභෝගික සගයෝගයට

  • @නාරදපෙරේරා
    @නාරදපෙරේරා Год назад +20

    කැඳ එක කොච්චර ගුන වුනත් වැඩක් නෑ උනුවෙන් ප්ලාස්ටික් බෑග් එකට ඒක දෑම්මට පස්සෙ වහ වෙනව.. මේ මිනිස්සුන්ගෙ තියෙන කැපවීමට කාගෙහරි උපදෙස් වටිනව මේ දේවල් ලස්සනට පිලිවලට කරගන්න සහ දියුනු කරගන්න..

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад +1

      👍❤

    • @sumithrahearth
      @sumithrahearth Год назад +1

      මමත් කියන්නේ එකයී කොච්චර ගුණ තිබ්බ ත් වැඩක් නැ ලෙඩ හදාගන්න මරැ

    • @RoshanDilanka-k9l
      @RoshanDilanka-k9l 9 месяцев назад

      මටත් ඒකම හිතුනා

  • @cocoon2024
    @cocoon2024 Год назад +8

    සහයෝගය, විස්වාසය, මනුස්සකම පිරුණු කඩයක්. අපේ ගමේ කඩ වගේ CCTV නෑ ඇතුළට එන්න එපා කියල නෑ පට්ට..

  • @sanjukollasanju4122
    @sanjukollasanju4122 6 месяцев назад +2

    ඒ මනුස්සයා ගේ හිනාවත් එක්ක සුහද කතා බහ එක්ක එන මිනිස්සු ප්‍රියැයි අන්තිමට ආපු මාමාත් මරැ❤️

  • @lazylizard6682
    @lazylizard6682 Год назад +19

    අද නම් සුපිරි.🤩🤩.ආතල්ම පොට් එකක්..මිනිස්සුත් හරි හොදයි..අර සුදු ෂර්ට් එක ඇදන් ඉන්න කෙනා කියන ඒවා මරු..පට්ට ෆන්.🤣🤣.ඒ වගේ අය හරි අඩුයිනේ අද කාලේ..ප්‍රශ්න නිසා මිනිස්සු සීරියස් මූඩ් එකෙන් මනේ ඉන්නේ..ලහිරුවා දන්නවා හැබැයි කතා නොකරන මිනිස්සුත් කතා කරවන්න..දිගටම කරන යමු ඔය වගේ..ජය.💗👌👍👊

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад +2

      මෙහෙම ආතල් එකේ උදේට ඉන්නවා දැක්කාම හරිම ආසයි

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka Год назад +3

    Supiri kada geniyanna weeduru bothalayak aran awanam hodai naththnam beela yanna jayamawewa

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 Год назад +5

    දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Год назад +8

    සෑම ගමකම තිබියයුතු පෝෂණීය වෙළඳාමක්...ළහිරු බොහොමත්ම ස්තුති !!

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад

      ❤❤❤

    • @sumithrahearth
      @sumithrahearth Год назад

      ඔව් ඔහොම ප්ලාස්ටික් ඒවගේ රස්නේ ඒවා දාලා දෙන කොට හැම ගමකම හොස්පිටල් හදන්න වෙයි

  • @waterlilygarden4882
    @waterlilygarden4882 Год назад +7

    අද තමයි මේ චැනල් එකේ වීඩියෝ එකක් මුලින්ම අහම්බෙන් බැලුවෙ. කියන්න දේවල් දෙකක් තියනව. එකක් අයියගෙයි අක්කගෙයි තියන ප්‍රසන්නකම, කතාවෙන් සහ ඉදිරිපත් කිරීමෙන් පවා. අනික තමයි හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්න තරම් තියන නිහතමානීකම.
    එහෙනම් ඉතින් කැද කඩේටයි මේ චැනල් එකටයි ජයෙන් ජයම වේවා.

  • @siriwardanaravindradesilva2345
    @siriwardanaravindradesilva2345 Год назад +3

    ලහිරු මල්ලිය ජයවේවා. ඔන්න සබ්ක්‍රරයිබ් කලා...👍👍මන් රවී අයියා තිසරණ බස් එකෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад

      ආ කොහොමද අම්මෝ තිසරන එකේ අපි ගිය ගමන් ❤❤

  • @LahiruSurangana-zz6vv
    @LahiruSurangana-zz6vv Год назад +10

    දවසක උතුරන්න හරියන්න ඔනේ ජිවත ජයවේවා බුදුසරණයි ඔබදෙපලට... ❤️💜✨️✨️🎊🎉

  • @ManelSamanmali-y9r
    @ManelSamanmali-y9r 5 месяцев назад +3

    උත්සාහ වන්තයා ජය ගනි අනිවාරයෙන්ම කරුනාවන්ත කම තියෙන්න ඕන කවදාවත් වරදින්නේ නැහැ ජේසුස් පිහිටයි බුදු සරණයි

  • @samanrohitha8122
    @samanrohitha8122 Год назад +76

    පලස්ටික් කෑන් පලස්ටික් බෝතල් ගොසරි බෑක් ටික අයින් උනානම් තවත් හොදයි.

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад +1

      👍

    • @samanrohitha8122
      @samanrohitha8122 Год назад

      @@travelwithlahiru 💗

    • @arunikasanthi1835
      @arunikasanthi1835 Год назад +7

      ඔව් ඇත්තටම ප්ලාස්ටික් බෝතල් අයින් කලානම් ගොඩක් හොදයි.ග්‍රෞසරි බග් වලට රස්නෙ දේවල් දාන්න හොද නැහැ .ජය වේවා,,❤

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k Год назад

      ​@@arunikasanthi1835ape lankaweunta pudua prashna

    • @sumithrahearth
      @sumithrahearth Год назад +1

      ​@@arunikasanthi1835අනිවාර්යෙන් කැද කොච්චර ගුන තිබ්බ ත් වැඩක් නෑ

  • @SagarikaChandani-f1i
    @SagarikaChandani-f1i Год назад +7

    ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් දැක්කහම අපේ පැත්තෙ නෑනේ එහෙම ඔබතුමාට තෙරුවන් සරණයි

  • @kumariekanayka5498
    @kumariekanayka5498 Год назад +15

    ප්ලාස්ටික් භාඡන වෙනුවට මැටි භාජන පාවිච්කලානම් තවත් වටීනව.

  • @dilanvlogs7469
    @dilanvlogs7469 Год назад +46

    වෙද පප්පා වගෙ, පෝලිමෙ ඉන්නවා කෝප්ප අල්ලන් 🤣😍❤️

  • @KAVEEN_SEWHAN
    @KAVEEN_SEWHAN Год назад +12

    වෙද පප්පාගේ අරිෂ්ට කඩේ මරු 😀💖😋

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 5 месяцев назад +2

    සුභ පැතුම් .... කැද ගෙනියන්න එන කෙනා ප්ලාස්ටික් නොවන භාජනක් ගෙනාවොත් ගැටලුව ටිකක් අඩුවෙවි...මොකද මේ ගානට හොදම දේ දෙන නිසා...බොන වෙලාවෙනම් කප් එක ගැටලුවක් නැ..❤❤❤❤ ලස්සන වැඩක්..❤

  • @vajiranganiepereraireceive3017
    @vajiranganiepereraireceive3017 Год назад +3

    Dear brother this is a great concept no words to appreciate your work. Awsome God bles you n family. ASK YOUR BUYERS TO BRING THEIR OWN CONTAINERS. ITS EASY FOR YOU. SAFE THE NATURE. GOD RICHLY BLESS YOU AND INCREASE YOU.

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 4 месяца назад +3

    යහපතක්ම වේවා... හැමදාම එන අය භාජනටක් ගෙනාව නම්... කන බොන දේ වහ වෙන්නේ නෑ.....
    උදේට වහගෙන ඉන්න කඩ කාමර පැය 2කට බදු දුන්නා නම් කී දෙනෙක් ජීවත් වෙයිද???

  • @ThusharaChandrasekara-y8v
    @ThusharaChandrasekara-y8v Год назад +3

    Supiri.....mama danna malli kenek.desiya de agayamu .
    jayahiru malli,oya me samajayata karana sewaya ta

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 Год назад +5

    අනෙ හරි සතුටක් ජය වේවා තෙරුවන් සරන යි

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef Год назад +3

    ගෙනියන්ඩ දෙන විදිය උර වලට නොදා මොකක් හරි පිළිවෙලක් ක්‍රමවත් දෙයක් යොදා ගත්තා නම් හොඳයි. පාරිභෝගික ආරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂාව සඳහා.නැත්නම් අපේ ආන්ඩුවේ මහත්තුරු ප්‍රශ්න දාන්න බැරි නෑ සෞඛ්‍යාරක්ෂිත නෑ කියලා.පරිස්සමෙන් කරගෙන යන්න.දෙවි පිහිටයි.❤❤❤❤

  • @TravelwithCnk
    @TravelwithCnk Год назад +15

    අම්මෝ දකිද්දී ආසයී ❤
    කලබල කැද කඩේ 😅
    එක මරු නම හැබැයි....
    මාවත් එක්කන් යන්න ලොකු අයියා 😀👍

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад +2

      අනිවා ආයේ ආපුහම යන්න ගමන් ගොඩයි 😍👍❤

  • @kG-vj7tl
    @kG-vj7tl Год назад +9

    වැඩේ නම් සුපිරි ලහිරු. මිනිස්සු මේ විදියට හිතලා වැඩ කරනවානම්. ඒ දෙන්නම මහන්සිවෙලා ඒ දේවල් සමගියෙන් කරන හැටි දැක්කම ආසයි. මිනිස්සුන්ට ගුණාත්මක කෑම දීමෙන් පිනකුත් සිද්ධ වෙනවා. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට තණකොල ටිකක් දැම්මත් කමක් නැහැ. මෙතනට එන අය ගැනනම් දන්නේ නැහැ. ඒත් මේ රටේ බහුතරය අන්ඳන්න පුලුවන් පහසුවෙන්ම​. ජාතිය කිව්වොත් ආගම කිව්වොත් අනිත් මේ ලෝකේ සිහියක් නැහැ. කැපුවත් නිල් කැපුවත් කොල. දේශපාලුවෝ හොඳට දන්නවා මේ රටේ මිනිස්සු රෙදි කෑල්ලක් දුන්නොත් කපලා මහලා තනියම ඇඳත් ගන්න බව​. මේ රටට වුන දේට වග කියන්න ඕනේ රටේ මිනිස්සු.

  • @kulebro4176
    @kulebro4176 Год назад +11

    අඩ්ඩේ ....සුපිරි ... ජය වේවා ...ලහිරු අයියංඩී ...ආදරේයී බොක්කෙම්ම ...ජය වේවා ..දළදා සමිදු පිහිටයි ❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад

      මල්ලියා කාලෙකින් ❤😍 ආදරෙයි

  • @MaithripalaBatuwitage
    @MaithripalaBatuwitage Год назад +8

    රජයේ රැකියාවක් කරන්න අය පමණක් ජිවත් වියයුතුයි කියල හිතන රටක පුලුවන් කාලේ වසවිස නැති හොද දෙයක් දෙන ☝

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 Год назад +7

    කිට්ටුවක නම් අපිටත් එන්න තිබුනා .
    සුබ පැතුම් හදවතින්ම .ජයවේවා යහපත් සැමට...!

  • @nilminigunasekara928
    @nilminigunasekara928 Год назад +7

    තව තවත් දියුණු වේවා බුදු සරනයි

  • @kanchikanchi4778
    @kanchikanchi4778 5 месяцев назад +2

    Harima shok .mehema sahayogayen dennama ekathuvela me vidihata diunu venna hadana eka.dinen dina diunu veva me vyaparaya❤️❤️❤️.

  • @samantharathnayaka8001
    @samantharathnayaka8001 4 месяца назад +1

    Aniwa , if he change the utensils for the sustainable products and bit tiddy the place very better I guess 😊

  • @nishanvlogs2399
    @nishanvlogs2399 9 месяцев назад +2

    මිනිස්සුන්ට ප්‍රමාදයකින් තොරව හැමෝටම ඉක්මනට එක හුස්මට කැඳ බෙදන හැටි බුදු සරණයි.

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 5 месяцев назад +4

    කැද නං ගුනයි තමා ඒත් පිලිකා කාරක නං ප්ලාස්ටික් කෑන් ප්ලාස්ටික් බෝතල් නං ඒ තරම් ගුණ නෑ අනික කැද මුදලාලි මාස්ක් එකක් දැම්මා නං හොදයි නෙද මේ වගේ පොඩි දෙවල් හරි යට කරන්න

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 6 месяцев назад +2

    හොද බිම ගුණවත් ආහාර...ජාතියට මහගු සෙවයක්.....

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p 4 месяца назад +2

    කථා කරනකොට මාස් දාගන්න එතකොට තවහොදයි😊

  • @lakshithavlogs
    @lakshithavlogs Год назад +7

    අම්මෝ ඒ කැද කඩේ ❤❤❤❤

  • @balasenaranjini3880
    @balasenaranjini3880 5 месяцев назад +3

    හොද වැඩක් ප්ස්ටික් භාජන වෙනුවට වෙනත් භාජන පාවිච්චි කරනවනම් ගොඩක් වටිනවා .උනුසුම් දේවල් නිසා විස වෙන්න ඉඩ තියෙනවා.

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 Год назад +4

    ලන්කාවට ආව ලහිරු ඔයාව හමිබවෙන්න බැරි උනා ලබන පාර ආපුවාම අනිවාර්යයෙන්ම හමිබවෙමු ජයවෙවා

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 Год назад +11

    අපේ යාලුවේකුගෙත් කැද කඩයක් කොච්චිකඩේ මාඔයේ පාලම ලග තියෙනවා ලහිරු මල්ලි එතනත් විඩියො කරන්න සුපිරියක් තමා..

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад +2

      එකෙන්ම කරලා දෙන්නම් මට contact කරලා දෙන්න 0777 652354

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 Год назад

      Keda sopinwalata noda denna wena kramayak Yoda gaththanam niyamai

  • @nirmalsusan28
    @nirmalsusan28 Год назад +5

    පොඩි දෙයක් තියනවා කියන්න අවුලක් හිතන්න එපා ගෙනියන අයට කියන්නේ පුලුවන් තරම් ඔයාලා කැද වර්ග ගෙනියන කොට වීදුරු බෝතලයක් ගෙදරින් ගෙනත් දම්මගන යනවනම් හොදයි ග්‍රොසරි බැග් වග ප්ලාස්ටික් බෝතල් වල දාපුවාම සැහෙන අවුල් ලන්කාවේ අයට ඒක ගානක් නැති උනාට විදේශිකයෝ නම් කැමති නැ.......... ඒ අයියට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ හරි හොද කෙනෙක්............

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Год назад +3

    Budusaranai .god bless you .ලහිරු අයියා good job .

  • @Reddragon5105
    @Reddragon5105 Год назад +5

    ජේසු පිහිටයි ඔයාලාට 🙏🙏🙏🙏

  • @chamindabandara5575
    @chamindabandara5575 Год назад +5

    සුපිරි මචං ආසයි දකිනකොටත් බොන්න ❤️❤️ තෙරුවන් සරණයි ජය වේවා

  • @samantharathnayaka8001
    @samantharathnayaka8001 4 месяца назад +1

    Akanam patta machan , akai lankawa kiyanna ....api wenas bn ...

  • @Traveltvwithsupun
    @Traveltvwithsupun Год назад +1

    ada thamaii aiye mama subscribe kalee hoda travel programmes thiyenawa hoda a channel ekak ada idan thamaii balanna patan gaththee ahamben dakke channel eka good luck aiye

  • @ThusharaChandrasekara-y8v
    @ThusharaChandrasekara-y8v Год назад +2

    Supiri ,,jaya wewa .desiya de agayamu .lahiru malli oyata godak pin.mama kotuwa pittaniya gawa kannda ayya
    ❤❤❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Год назад +4

    Thawa thawath diunu wewa hoda wadak👍👍👍👍

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp Год назад +6

    ආසයි ආදරෙයි දේශීය දේ සිරි සැපදේ බොහොම ⁣හොඳ ව්‍යාපාර යක් සැමට ඔසු හැම දාම උදේට ඔය වගේ කොළ කැඳ එකක් බොන්න තියෙනවා නම් හරිම වටිනවා අපි නොයෙක් කෑම ජාති සැර ජාති බොණවා කනවා ඒවා සියලිලම පිච්චිලා යනවා කැඳ එකට හොඳයි හැම දෙනාම කැඳබොණ අය වගේ හරිම එකමුතුයි මුදළාළි මහත්මයයි ඒ හාමිනෙයි ජීවත් වෙන්න වෙර දරණ ගමණ ඉතින් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න ආසයි ආදරෙයි හැමෝටම😭🙏❤👍

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 Год назад +4

    මෙවැනි කඩයක් දැක්කනැ..සුපිරියි .👍👍

  • @neronero6980
    @neronero6980 Год назад +2

    Budusaranai parissamin inna theruwan sarnai

  • @JinasiriNissanka
    @JinasiriNissanka 3 месяца назад

    ජයවේව! හොදටෝම කරගෙන යන්න.
    තෙරුවන් සරණයි.

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 Год назад +2

    He is a very active person and good luck

  • @dushanmaheshika6972
    @dushanmaheshika6972 Год назад +7

    හැම එකාම බනිස් කඩ දාන එකේ මේවගේ සෙට් එකක් බැස්සුවොත් ලොවෙත් මිනිස්සු ගන්නවා❤❤❤

  • @NadeekaMaharaba-ev5sy
    @NadeekaMaharaba-ev5sy Год назад +4

    Okkoma baluwa👌👌 super 👌💯

  • @sameerachinthaka6802
    @sameerachinthaka6802 Год назад +7

    නියමයි...හරිම විනෝදෙන් වැඩ ටික වෙනව...බලා සිටීමත් විනෝද ජනකයි...😊
    ජයෙන් ජය වේවා...

  • @romanierodrigo9234
    @romanierodrigo9234 Год назад +2

    Thanks for showing this. God bless everyone.

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 Год назад +5

    එතුමා මිනිස්සු එක්ක ගණුදෙනු කරන විදිය හරි අපූරුයි. බලන් ඉන්න ආස හිතෙනවා.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Год назад +2

    ෙමවැනි මිනිසුන් සියලු ෙදවියන් අාරක්ෂා කරන්න ඔිනි ඔයාල ෙදන්නත් මරැ 👍👍🙏

  • @ChampaKumari-d1y
    @ChampaKumari-d1y 3 месяца назад +1

    Pinsiddawena wedak...weladamata wada lokuwenasak...tharuwansaranai

  • @mrdasu4180
    @mrdasu4180 Год назад +2

    Dannam nobi inna bari tharam rasawath math ikmata yanwa ❤ thnq lahiru aiya ❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 9 месяцев назад +1

    වටිනා කැඳ කඩයක් .පාස්ටික් බෝතල් මාරු කළ යුතුයි සතියකට සැරයක්වත්.පොලිතින් බෑග් වල කැඳ දාන්න හොඳ නෑ නේද යාළුවා හැමදේම හොඳයි සුභ පැතුම් හදවතින්ම.🎉❤❤

  • @AnuradhaRajapaksha-dk3wf
    @AnuradhaRajapaksha-dk3wf Год назад +2

    Theruvan saranai !!!!!vadi vadiyen diunu venna ona.!!!!😍😍😍😍

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 Год назад +6

    හරිම සතුටුයි 👍👍
    දිනෙන් දින දියුණුව කරා යන්න සුභ පාර්ථනා 👍බුදුසරණයි 🌹🙏🇱🇰🥰මැදපෙරදිග සිට

  • @MangalaHennayake
    @MangalaHennayake 5 месяцев назад +1

    Supiri eth ප්ලාස්ටික්.bajana venuvat vena විකල්ප yodagaththanm thavath supiri

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Год назад +8

    වෙද පප්පා මතක් වුනා මචං😂. මම ආසම බීමක්. සල්ලි දීල උදේට කසිප්පු ගහන පප්පලත් කොහොම හරි මේව බොනවනම් නේද? මචං මුදලාලිටයි නෝනටයි වැඩි වැඩියෙන් නීරෝගි සුව ඒ වගේම මුදලාල්ට අනිවාර්යයෙන් මාස්ක් එකක් දාන්න කියන්න. ඒක වැදගත්

  • @ajithwijerathna8037
    @ajithwijerathna8037 Год назад +1

    Okkoma hodai godak watinawa oyatika mati muttiwala hadala polkatuwala dala bonna denna thawath lassanai plastik keli ganna epa minissunta hodade denna godak hodawidiha

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад

      ඒකනම් හොද අදහසක් ❤👍

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 Год назад +12

    කෑම ගන්න එන අයට පුරුදු කරන්න ප්ලාස්ටික් box එකක් ගෙනෙන්න,
    shopping bags වල නම් ඖෂධීය කැද දෙන්න එපා, ඊට වැඩිය හොඳයි කැද ගෙනියන්න බෝතල් ගෙනෙන්න බැරි උන්ට පුන්නකු දෙන එක..

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад +1

      ❤❤

    • @sumithrahearth
      @sumithrahearth Год назад

      ප්ලාස්ටික් බොක්ස් ගෙන් න කියන්නේ එතන තියෙනඒවා මදිද රස්නේ ඒවා කැන් වල දාලා පිලිකා රෝහලක් එතන

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 Год назад

      @@sumithrahearth
      කතාව ඇත්ත, ලංකාවේ food safety කියලා දෙයක් නැහැ, මිනිස්සු තනි තනියෙන් තම තම කෑම බීම කම්මැලි නැතුව ගෙදර පිරිසිදුව හදා ගත්තා නම්...මේ ජරාව බොන්න ඕන නැහැ..
      හැමතැනම ගරිල්ලා marketing

  • @lathalekamlage4212
    @lathalekamlage4212 Год назад +1

    වැඩි වැඩියෙන් දියුණු වෙිවාතෙරැවන්සරනයි

  • @chandranonis2451
    @chandranonis2451 Год назад +2

    Paanpiti kama walata wada minissunta gunathmaka dewal wikunana 1 nam pinak.puluwantaram pirisifuwata karanna. Good luck

  • @meinekesrilanka6420
    @meinekesrilanka6420 10 месяцев назад +1

    aatharl porak... all the best!!!

  • @DinithaDinitha-s2b
    @DinithaDinitha-s2b 5 месяцев назад +1

    Niyama wedak . Dinen dina diyunuwewa..nirogiwewa

  • @SuraPerera-xq2yb
    @SuraPerera-xq2yb Год назад +4

    Patta...good ..

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 6 месяцев назад +1

    Budu saranai ඔබතුමා ta

  • @sachithsandaruwan6706
    @sachithsandaruwan6706 Год назад +5

    නියම ගැමි කඩෙ❤️

  • @yasapunchihewa8804
    @yasapunchihewa8804 Год назад +2

    Puluwan nam plastic baajana wenuwata sudu yakada baajana pavichchi karanna...

  • @Seetha-zd1pl
    @Seetha-zd1pl 5 месяцев назад +1

    Budusaranai mama kawadahari ohoma dyyak tamai karanba hogan inna mana dan inna tata

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 Год назад +1

    Harima sathutui.dinen dina diunuwewa!!!

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 Год назад +1

    hariyannama ona kenek thamange mahnsiyen divi petha lassanata gewagena yanawa. video eka dammata pine .

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p 4 месяца назад +1

    ලස්සන මැටි බදූන් ගන්න තවලස්සනයි ❤

  • @deepmark6842
    @deepmark6842 Год назад +3

    Respect malliyo

  • @asitharanasinghe-vc2op
    @asitharanasinghe-vc2op Год назад +1

    He is good person so He is my friend I wish you kolakedakade

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 Год назад +1

    Wish. You all the very best

  • @jacinthadona4538
    @jacinthadona4538 Год назад +1

    Rasnen plastic cane walata daanawada

  • @RanjanKumara-op9fl
    @RanjanKumara-op9fl 3 месяца назад +1

    oua dawasa gana oua dawal houa ganna kohomoda