දවසට ලක්ෂ 2 ඉක්මවා වෙළදාමක් කරන පුංචි කොළ කැද කඩය |Suwa Setha keda kadaya |S Eyes tv | Unseen man

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 96

  • @cameliyabeautyzone7452
    @cameliyabeautyzone7452 4 года назад +5

    Something new is continuing a very valuable program going forward. Congratulations ayya 👌👌👌🇱🇰

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 года назад +8

    අපිත් මෙතනින් කාලා කැඳත් බීලා තියෙනවා.මාර quality

  • @sakj.sarathchandra2510
    @sakj.sarathchandra2510 2 года назад +4

    සැමටම වස විසෙන් තොර මෙවැනි දේ සමාජගත කලාට ඔබට තෙරැවන්සරණින් ජයවෙිිවා .

  • @mangumangu5076
    @mangumangu5076 2 года назад +5

    පුංචි තැනින් පටන්ගත්෴අනුර෴මුදලාලිගේ කැදකඩය හරිම ලස්සනයිපස්සෙ තමයි කඩයෙ පික්ච දැක්කෙයතාකාලයේදා ෴ඔය කැද කඩෙක් කැද බිමට එන්නට ලැබෙිවායිද සුභ පතනව෴දිගුගමන් ඔබ තුමාට෴෴ජයෙන්෴ජය තෙරැවන් සරනයි

  • @mangumangu5076
    @mangumangu5076 2 года назад +3

    කැද෴මුදලාලිගේ෴මුහුන සංවිදි..අහිංසක.෴වාසනාවන්ත මුහුනක්෴ඔය කඩ ඉමෙන්මඉදිරියට යාමට෴ඔබගේ෴ශක්තිය ධයිරය නොඅඩුව දිනෙන් දිනලැබෙන්නට෴සුබ පැතුමි ෴තෙරැවන් සරනයි

  • @pasindujayasanka8308
    @pasindujayasanka8308 2 года назад +17

    මන් කොලොබ යනකෝට ඔතනින කෑම කනවා කෑම පට්ට රහයි බිත්තර රෝල් එක තමා මරැ😋😋😋😋

  • @METVSRILANKA
    @METVSRILANKA 2 года назад +1

    හොද වැඩක් ලස්සනට කරලා තියෙනවා ඉදිරියටම යමු ජය වේවා ...

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 7 месяцев назад

    හරිම හොඳයි.ඇත්තටම කෑමත් රසයි.මිළගනන් සාධාරණයි.හොඳ දෙයට හොඳකියන්න ඕනා මම සතියකට දෙතුන් පාරක් ලොරියේ ගාල්ල මාතර ගිහින් එනකොට බණ්ඩාරගමින් හරවලා එනකොට තමයි එන්නේ.හැමදාම මගේ ලොරියත් මාවත් දන්නවා.

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 2 года назад +1

    හරිම දිරිමත් මහත්මයෙක්. තෙරැවන් සරනයි. ❤❤

  • @RenukaHerath-bt6kn
    @RenukaHerath-bt6kn Год назад

    Mama oba තුමාගේ ව්ඩ්යො එක බැලුව මටත් ආස හිතුණා කැද කඩයක් දාන්න ඔබ තුමාගේන් තවදුරටත් උපදෙස් ගැනිමට අවෂයයි!

  • @roshanrehansa4366
    @roshanrehansa4366 4 месяца назад

    ලංකාවට ගියාම හැමදාම හවසට සුප් එක බොන තැන මේ😍😍 ගෙවල් ලගනේ😍😍❤️

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад +10

    පිරිසිදු වෙලදාම දෙවියන්ගේ ආසිර්වාදයත් ලැබේ.❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @champachampa6194
    @champachampa6194 2 года назад +3

    Hrima නියත mani mahaththayek.ගොඩක් wtinawa.බුදු සරණi ඔබතුමා ඇතුළු සියලු දdenatamath.දිනෙන් දින ඔබතුමා සාර්ථක වේවා .බුදු සරණi .ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤

  • @kasunhansika1624
    @kasunhansika1624 Год назад +1

    මාත් ඔතනින් නවත්තනව ඉස්සර යද්දි නියමයි

  • @sankadevinda3273
    @sankadevinda3273 2 года назад +2

    Real quality village foods...
    I'm a customer over 12 years from this place..They maintain the quality from the begining..
    Good luck...Anura Aiye..😄

  • @chandanakumari5763
    @chandanakumari5763 5 месяцев назад +1

    පැණි සව් එක සුපිරී

  • @successyourdream4073
    @successyourdream4073 2 года назад +3

    Harima aasay mehema dakinna ahanna labeema

  • @ManelPathirana344
    @ManelPathirana344 2 года назад +1

    Woow supiri matath asa hithuna keda viduruvak bonna lankawata giyama enna lebenna kiyala parthana karanwa theruwan saranai hemotama parissamin inna 🙏💖💖💖💖🙏

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 2 года назад +3

    පෝන්නමිබරය...ලබාදෙන්න..උපදෙස්...ලබාගන්න..තෙරැවන්සරණ.....දෙවිපිහිට

  • @NadeeshaSadamali-m5d
    @NadeeshaSadamali-m5d 5 месяцев назад

    Kawru hari kiyanawada me dawas wala kola keda widuruwak wikunana mila. Dena ganna ahanne

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 года назад

    හරිම ආඩම්බරයි ඔබ තුමන් ගැන

  • @razakhasan8879
    @razakhasan8879 2 года назад +1

    kade mudhalaliwa pennuwata malli kadeweladhamy parbokikayoy pennuwanam ela thamay

  • @charlscarmichel3128
    @charlscarmichel3128 2 года назад

    Oya kadeta onatharam mama gihin thiyenawa.... supiri....

  • @kumarifernando2793
    @kumarifernando2793 4 года назад +4

    Good luck

  • @hirunihashara9538
    @hirunihashara9538 6 месяцев назад

    ඔතන නම් මරු ❤

  • @molingunasekara7725
    @molingunasekara7725 2 года назад +1

    Ane tunuruwange saranin dinen dunuwata path wewa. Diriya shktiya nisa diunuwena mama gana satutui.

  • @අහින්සා
    @අහින්සා 2 года назад +4

    විස්තර ලබාගැනිමට නම්බර් එකක් දෙන්න පුලුහන්ද

  • @antonypaul3609
    @antonypaul3609 2 года назад

    Kolakada hoda Panayak , Pitnes.👍👍👍💛👍

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 2 года назад

    Ai bn oka patangatthu mahamolakaru raymond uncle gana wachanayak kiwwe natthe.. eyage thama oya adahasa. othana issara gahala thibba eka eka nisadas wage ewa api ewa balala mara athal ekak gatthe.. eta passe miniha oka baradila eka parata chutha una..dn aye avilla innawa.dn wayasai pora.. bellanvila dala thibba minihage thawa spot ekak godak issara 2007 vithara..

  • @dabey873
    @dabey873 Год назад

    Lankaavay eershiya kaarayinta handunvaa deemak. Kiseema kenek diyunu venavaata akamethi janaya inna Budu dahama kiyala aadambaravena ratak

  • @tharangakumari7670
    @tharangakumari7670 2 года назад

    Apith oya paren nitharama yanawa. Aniwaryenma keda kadayn Kala yanne. Hirima suhada sheelewa paribogikayan piligannawa. Oya paren yanawanam oya kaday laga nawathwanne nathi giya dawasak na. Thawa thawath diunuwata path wewa !!!

  • @hasithagayan6591
    @hasithagayan6591 2 года назад

    Oya meya kiyantiw manusek widiyt kata karnm hodi

  • @isharaplumbingservees2863
    @isharaplumbingservees2863 2 года назад

    Supiri thana apith methanin kada bonna enawa colombo idala 😍😍😍

  • @next6559
    @next6559 2 года назад

    නියමයි

  • @nuwanmadushanka1178
    @nuwanmadushanka1178 2 года назад +2

    Supiri

  • @malanirathnayaka609
    @malanirathnayaka609 2 года назад

    Budusaranai

  • @roshanjayasinghe3701
    @roshanjayasinghe3701 2 года назад

    මේ කඩේ තියෙන්නේ බණ්ඩාරගම කළුතර පාරේ මොරොන්තුඩුව හංදිය කිට්ටුව තනිකරම ස්වභාවික ව ගුණාත්මකව සාදාරණ මුදලකට කෑම ගන්න පුළුවන් හරි ලස්සන ස්වාභාවික පරිසරයක් තියෙන තැනක්

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Budusaranai tattha.

  • @upull2054
    @upull2054 2 года назад

    Hema detama Rajaya Rajaya kiyanna purudu wenna Epa.

  • @menakamadushani8832
    @menakamadushani8832 2 года назад

    Mila kiyada

  • @lakjeewasandaruwan8731
    @lakjeewasandaruwan8731 2 года назад

    Me place1 mara lassanai

  • @ramnidesilva9673
    @ramnidesilva9673 2 года назад +1

    බුදු සරණයි

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 2 года назад +1

    තව වීඩියෝ දාපන්...මගුලක් නොකර...

  • @redline2033
    @redline2033 4 года назад +5

    මාත් මෙතනට යනවා නියමයි ශොක්..

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 2 года назад

    Budu saranai

  • @RenukaHerath-bt6kn
    @RenukaHerath-bt6kn Год назад

    Phone number eka danna puluwanda .visthara tikak danaganna oni .......

  • @imalkaupuli9721
    @imalkaupuli9721 2 года назад

    Ow.metana kama hari rasai

  • @AnojaPriyanthika
    @AnojaPriyanthika 9 месяцев назад

    මමත් කරනවා මට උපදෙස් ටිකක් ගන්න් පුලුවන්ද ඔබ තුමාගේන්.

  • @RashiniChathurnima-j7f
    @RashiniChathurnima-j7f Месяц назад

    🥰

  • @SiaWalkers
    @SiaWalkers 2 года назад

    Oya thawa you tube channel ekak karanawa ned

  • @Nadee-sh7xm
    @Nadee-sh7xm 6 месяцев назад

    රංගන මාව එතනට එක්කන් ගියා ඇත්තටම රසයි

  • @KS-mp4is
    @KS-mp4is 2 года назад +2

    Patta

  • @nilushadadallage8230
    @nilushadadallage8230 2 года назад +3

    අද මදටිය...මට හිතුනා එහෙම කියාවි කිය.....මොකද මම පලවෙනි පාරට මදටිය කැඳ බිව්වේ ඔතනින්....2017 ....

  • @trevleing
    @trevleing Год назад

    ♥️

  • @kumudunipriyadarshani957
    @kumudunipriyadarshani957 3 года назад +1

    👍👍

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 года назад

    Mamath giya

  • @nishadiedirisinghe33
    @nishadiedirisinghe33 2 года назад +1

    💪💪

  • @kumarijaanthi
    @kumarijaanthi Год назад

    මමත් බීල තියනවා hugak kal

  • @nandana3305
    @nandana3305 2 года назад +2

    අපේ පැත්තෙ ඉස්කොලයක් ලග ඔය වගේ මනුස්සයයෙක් කැද කඩයක් කරා අන්තිමේ හැමොම එ මනුස්සය ට නම කියල කතා කරේ ඔනම කෙනෙක් කැද කියන කැල්ල ඉස්සරහට දාල

    • @chitraperera1025
      @chitraperera1025 2 года назад +2

      එකෙන් ඒ මනුස්සයට පාඩුවක් උනාද????🤣

    • @nandana3305
      @nandana3305 2 года назад

      @@chitraperera1025 අනේ නැ 😁

  • @jayasirisaduni2846
    @jayasirisaduni2846 2 года назад

    Prasna tikak saralawa ahanna. Mongal uththara denne.

  • @susanthakumara9196
    @susanthakumara9196 2 года назад +2

    කැඳ කඩේ pon nambara dannako

  • @komarikomari5098
    @komarikomari5098 2 года назад

    👍👍🙏🙏❤❤

  • @tissatissa9902
    @tissatissa9902 2 года назад +2

    කතාව විතරයි කඩේ පෙන්වන්න .....

  • @leolee4565
    @leolee4565 2 года назад

    Mali thawa video karana plz owa waga

  • @රත්නකලානිර්මාණ

    කඩෙ පෙන්නන් නැත්තෙ ඇයි

  • @reshnath1014
    @reshnath1014 4 года назад +2

    💐💐💐💐💐💐💐💐💐💐

    • @seyestv3040
      @seyestv3040  4 года назад

      Resh & Nath thanks Bro and sis

  • @chandanidesilva5600
    @chandanidesilva5600 7 месяцев назад

    Mata contact no eka ganna puluwanda

  • @pubudujayasekara3321
    @pubudujayasekara3321 2 года назад +3

    බොරු කියන්න එපා බන් දවසට ලක්ශ 2

  • @thilinawijesekara6268
    @thilinawijesekara6268 2 года назад +3

    ඔහොම උපයන මුදල ගැන වැඩි විස්තර කියනකොට නිකං ඉන්න පාතාලෙ ඒවුන් කප්පන් ගන්නට දගලන්න පුළුවන්.

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 Год назад

    මෙච්චර වර්ණනා කරන්නේ අය සුවර් නැ

  • @dpriyapriya6877
    @dpriyapriya6877 19 дней назад

    උබ කැද මාමාගේ නම්බර් එක නොදෙන්නේ තවත් එකෙක් හැදෙයි කියලබයට නේ ??????

  • @semalisewwandi643
    @semalisewwandi643 2 года назад +2

    මෙයා ඉන්නෙ අපේ ගෙවල් ළග 😊

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 2 года назад

    interview karana ekkena horek wage muna wahan jercy dagena😂

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 года назад

    Tax ගෙව්වද නැත්නං හිරේ

    • @chitraperera1025
      @chitraperera1025 2 года назад +2

      ඔව්.ඇය් අපි විතරක් ආන්ඩුවට ටැක්ස් ගෙවන්නේ ?.අපිත් හම්බකරන්නෙ දුක් ව්දලා.මේ ගොල්ලොත් ටැක්ස් ගෙවන්න ඕන

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 2 года назад

    ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නෑ හරියට. පිස්සු

  • @athuaprasanna8685
    @athuaprasanna8685 Год назад

    Phone number eka nedda

  • @favoritetiktoksl3451
    @favoritetiktoksl3451 4 года назад +12

    වෙනස්ම විදියකට ඉන්ටවිව් එක කරනවා,, අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට ඔබව මතක හිටින කෙනෙක් වේව..වැදගත් දෙවල් කරන්න ඔය වගේ,,

    • @seyestv3040
      @seyestv3040  4 года назад

      ගොඩක් ස්තූති ..

  • @METVSRILANKA
    @METVSRILANKA 2 года назад +5

    හොද වැඩක් ලස්සනට කරලා තියෙනවා ඉදිරියටම යමු ජය වේවා ...

  • @wasanthakumari1179
    @wasanthakumari1179 2 года назад +3

    Good luck

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 5 месяцев назад

    ❤❤❤