ඇයි දෙවියනේ මේ තැන් අපේ රටේ මෙච්චර හැංගිලා තියෙන්නේ - ජනාධිපති තුමනි මෙය රැකගන්න l Yatahalena Temple

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 301

  • @imeshns2445
    @imeshns2445 4 года назад +44

    කතාව ඇත්ත... මම කතෝලිකයෙක්.. ඒත් මට මාර ගැම්මක් එන්නේ මේ දේවල් දකිද්දි.... ගොඩක් ආසයි මේ වගේ තැන් වලට යන්න... යන්න පුලුවන් කමක් නොවුනත් මෙහෙම වීඩියෝ එකකින් හරි බලන්න අපිට අවස්තාවක් සලසා දෙන ඔයාලට ගොඩක් ස්තූති... ගොඩක් ආසාවෙන් බලන්නෙ අපේ ලංකාවේ ඉතිහාසය පිලිබද... මාරම අමුතුම ෆිට් එකක් එන්නේ... ඒක වචනෙන් කියන්න බැහැ.... රැකගන්න ඕනා අපේ උරුමයන් අනිවාර්‍යයයෙන් ම.... ස්තූති මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන... ❤️

  • @srimamangalika9684
    @srimamangalika9684 4 года назад +12

    හාමුදුරුවන් ගෙ දැනුවත් කිරීම බොහෙම වැදගත් මේ වගෙ තැන් රැකගන්න ස්වාමින්වහන්සේ ට දිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි නිලමෙටත්

  • @esaraeshana6144
    @esaraeshana6144 4 года назад +18

    අපේ පුරාවිද්‍යාව ගැන හරි සතුටුයි ..
    විනාශයට ඇද දමන අපේ ඉතිහාසය ..
    නිලමේ මෙ වගේ ස්ථාන තව පෙන්වන්න රටට
    බලධාරීන් ගේ දැස් එවිටවත් විවරවේවි..

  • @npltoscananihal212
    @npltoscananihal212 4 года назад +15

    ඔබ වහන්සේ කරන උතුම් මෙහෙවර මහා පුණ්‍ය කර්මයක් .නිර්වාන අවබෝධ ය පිණිස ම හේතු වෙිවා .තෙරුවන් සරනයි .

  • @සුබානිඅනුරාදා
    @සුබානිඅනුරාදා 4 года назад +15

    කියන්න වචන නෑ නිළමෙ මල්ලී ගොඩක් පින් ඔයාටත් ස්වාමීන් වහන්සේටත් අපේ උරුමය රැකේවි අනිවාර්යයෙන් ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තු ඉශ්ට වේවි තුනුරුවන් සරනින්

  • @mweerasinhga
    @mweerasinhga 4 года назад +21

    තෙරුවන් සරණයි නිළමේ
    ගොඩක් වටින දේවල් ඔබගේ චැනලයෙන් කියා දෙනවා
    ඉස්තුතියි

  • @jalithanishshanka5550
    @jalithanishshanka5550 4 года назад +40

    නිළමෙ ගොඩක් වැදගත් දේවල් පෙන්නනව..ඉදිරියටත් මේ වගේ විශේෂ දේවල් කරන්න..නොදැන හිටපු තැනක් ගැන දැනගත්තා..thank you නිළමේ..

  • @danushkanadun3993
    @danushkanadun3993 4 года назад +9

    ඔය කියන විදියට ඔය ස්තානය අපේ ලොකු ඉතිහාසයක් සැගවිලා තියෙනවා.අපේ උරුමය ආරක්ෂා කිරිම අපේ යුතුකම කියා සිතමි.
    ස්තුති ඔබට මෙ ගැන රටට හෙලිදරව් කලාට ..
    ගොඩක් පිං ...🙏

  • @ketapole5963
    @ketapole5963 4 года назад +23

    නියමයි නිළමෙ.... ඇත්තටම අපේ උරුමය රැක ගන්න මේ කරන ප්‍රයත්නයට.. ගොඩාක් පින් ඔයා ඇතුළු කන්ඩායමට..✍️

  • @anumiskin5576
    @anumiskin5576 4 года назад +6

    ...හරීම ලස්සන බුදු මෑදුරක්..ලෙන් විහාර පද්දතියක්...ඔබ වහන්සෙ නිදුක් නිරොගී වෙව ඔබ වහන්සෙගෙ උතුම් පෑතුම් ඉටුවෙවා හාමුදුරුවනේ. ඔබ වහන්සේ අවසානෙ භාවනා කරන්න ඔනිම කෙනෙක්ට පුලුවන් එන්න කියලා කල ආරාධනාව හරිම කාරුනිකඉ..
    පුර. විද් කොමසරිස්ට නම් පන , දෑනුම ජවය පෙර පින මදි බවඉ තෙරුම් යන්නෙ... ස්වාමීන් වහසෙට පුලුවන් නම් බුද්දිමත් විහාර බාවනා දර්ම බාරකරත්ව කමිටුවක් පත් කරලා වෑඩසටහන් කීපයක් කලොත් පිරිස සහබාගී වෙවි විහාර කටයුතු කර ගෙන යන්න...
    ...sadu sadu sadu

  • @____shini685
    @____shini685 4 года назад +46

    පුරා විද්‍යා වටිනාකමක් ඇති සියලුම විහාරස්ඨාන ආරක්ශා කරන රටට ආගමට ආදරේ ඇති රට රකින විරුවා ගෝඨාභය මැතිදුන්ගේ අවදානය යොමු වේවා !!! වටිනා වීඩියෝ ගෙන එන නිළමෙ චැනල් එකට ජය 🌹🌹🌹🌹🌷🌷

    • @asankatv3732
      @asankatv3732 4 года назад +2

      අනිවාරයෙන්ම මෙි ස්ථානය ප්‍රතිසංස්කරණ කරන්න

    • @newid5373
      @newid5373 4 года назад +2

      සාදු සාදු සාදු.

    • @babynonakuruppu5124
      @babynonakuruppu5124 4 года назад +1

      අපෝ මතක් කරන්න එපා. ඕකා මිනීමරුවෙක් ඌ බුද්ධාගම විස්වාස කරනවනම් මිනී(කොටි නෙවෙයි)මරයි ද ? උගේ ආරක්‍ෂාවක් ඕනෙ නෑ මේ වගෙ විහාර දහස් ගනනක් ඌ ඉපදෙන්නත් ඉස්සෙල්ල ඉඳන් තියෙනවා. ඌ ඕක කොල්ලයි. එහෙම හොරෙක් ඌ. වටිනා දේවලට ඌව ගාවගන්න එපා වහලියක් වෙලා !

    • @neena5019
      @neena5019 Год назад +1

      රට මකපු මරුවා😠

    • @HimashiR.d
      @HimashiR.d 6 месяцев назад

      Me mokiykd gotabayata puka denne nodakin iya😂😂

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 года назад +6

    ඇත්තටම මේ වගේ පන්සල්වලට ආධාර කරන්න ඕනේ ඒ වගේම ජනතාවක් ගිහින් බලල ඉන්න ඕනේ අපේ පන්සල ආරක්ෂා කරගන්න ඕනේ නැත්තන් ඉතින් ආරක්ෂා නොකර කූරගලට වෙච්ච දේම තමයි වෙන්නෙ ඒක නිසා අපේ හාමුදුරුවරු තව තවත් මේ මහද්දිප වැඩි වැඩියෙන් සාසනයට පූජා කරන්න ඇත්තටම කොළඹ ඉන්න හාමුදුරු වගේ නෙවෙයි මේ හාමුදුරුවරු රට දුෂ්කර ජීවිතේ ආධාර උපකාර කරන්න ජනතාවනි ඉදහිට වන්දනා ටිකක් ගිහිල්ලා බලන්න තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිලමේ channel එකට ගොඩාක් ස්තුතියි

  • @asokakumari5692
    @asokakumari5692 4 года назад +3

    බොහොමත්ම ස්තුති නිළමෙ...මේවා දකිනවිට හිතට දැනෙන හැගීම කියන්න තේරුමක්මක නෑ..මහ ලොකූ අාඩම්බරයක් වගේම අභිමානයක් දැනෙනවා..නැවත නැවතත් ස්තුති ඔබට අපේ උරුමය මේ අයුරින් අපට දැකගැනීමට සැලැස්වීම ගැන...තෙරුවන් සරණයි...රාවණා අප්පච්චිගෙ පිහිටයි...🙏

  • @slamaris9055
    @slamaris9055 4 года назад +11

    තෙරුවන් සරණයි නිළමෙ මෙ අරගෙන එන ඓතිහාසික තොරතුරු අප නොදත් බොහෝ දේ 🙏🙏🙏

  • @slamaris9055
    @slamaris9055 4 года назад +10

    ඉතාමත් වටිනා video වක් ඉවර වෙනකම් බැලුවා share කරා නිළමෙ හැමදාම ගෙන එන්නේ වෙනස්ම දේවල් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samanbandara5227
    @samanbandara5227 4 года назад +7

    තෙරුවන් සරනයි නිළමේ බොහෝමත්ම ස්තූතියි පුතේ .......මේ මහ පුදුම දේවල් හෙළි දරව් කිරීම ඉතා වැදගත් .තුනුරුවන්ට භාරයි යහපතක්ම ..............අපේ ජාතික අභිමානය ........චිරo ජයතු ජය වේවා

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 Год назад +1

    ගොඩක් පින්. අපිට මේවා පෙන්වා දෙනවට. වටිනාකම ඇති හිතක් තමා මේවා රකිමින් දුෂ්කර මධ්‍යයේ ජීවිතය ගෙවන්නේ. 🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 4 года назад +11

    වගකිව ඇත්තො නිදි නිලමේ නිතරම අවදියෙන් 👍❤

  • @damekadam4774
    @damekadam4774 4 года назад +3

    නිළමෙට ගොඩක් පින් අපිට මේවා දැකගන්න අහන්න ලබා දෙනවට

  • @abegithamarasinghe6605
    @abegithamarasinghe6605 4 года назад +4

    මේ වගේ තැන් අපිට තව තවත් පෙන්නන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිලමෙට තෙරුවන් සරණයි!!!

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 года назад +19

    කෑගල්ලේ ඉපදුණු මමත් දැනගත්තේ නිලමෙගෙ වීඩියෝ එකෙන් ඔතන

  • @mostalk9677
    @mostalk9677 4 года назад +2

    නිලමෙ වැඩක් කලානං සුපිරි අලුත්ම දෙයක් තමයි.ඔහොම දිගටම යමු.

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 года назад +2

    හරිම ලස්සන ගල් ලෙනක තියෙන මේ පන්සල..බුදු සරණයි ස්වාමීන් වහන්සේලා ට 🙏🙏🙏

  • @vikumjiwantha1179
    @vikumjiwantha1179 4 года назад +1

    ගොඩාක් ස්තුතියි මෙවන් වටිනා තැන් රැකගන්න ,ලෝකයට නිරාවරනය කිරීමේ පින්කටයුත්තට නිළමේ කරන උත්සහයට තව ශක්තිය ලැබේවා....

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 года назад +1

    ඉස්තුති නිලමේ ගොඩාක් වටින විිඩිියේ එකක් තෙරුවන් සරණයි ඔබට !
    හරිම ළස්සනයි මේ පන්සල 👍👍👍

    • @sriyakanthisuramyalatha2881
      @sriyakanthisuramyalatha2881 3 года назад +2

      නිලමෙි පුතේ අර හොදම තැනැක් තියනවා මතුගම පැත්තේ එයාලා හරියට කැමරා කරන්න දන්නේ නැහැ පුතා වගේ පැහරදිලි කරන්නේත් නැහැ එහේ යන්න

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 года назад +2

    සහෝදරයා ගොඩක් අයට වෙලා තියෙන්නේ ඒ ඔබතුමා පෙන්නන්න වගේ පන්සල් දන්නෙ නෑ තියෙන තැන් හිතින් ඔබතුමා කරන්නෙ වැඩසටහන පොඩ්ඩක් බෙහෙවින් උපයෝගී කරගන්න පුළුවන් ඒ පන්සල් තියන තැන් සොයා දෙනවට ඔබට ස්තූතියි ඒ අය සොයා දීමේ ජනතාව යාමට හැකියාවක් ලැබෙනවා ගොඩක් වෙලා තියෙන්නේ පන්සල් තියෙන තැන් දුරබැහැර දන්නෙ නෑ ඉතින් ඔබතුමා කරන මහඟු සේවයක් දැනුවත් කෙරිණි ගොඩක් ස්තුතියි ධ්‍යාත්මය දියුණු කරගන්න පුළුවන් වටපිටාවක් නෙමේ පන්සලේ තියෙන්නේ ඇත්තටම අපි මුදල් පසු පස හඹා ගොස් කවදාහරි හති වැටෙනකම් දුවලා අපි හම්බ කරගන්න දේවල් කවදාවත් යනකොට ගෙනියන්න කරගන්න දෙයක් විතරයි මේ ආත්මෙදි ඉතුරු වෙන්නේ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ පිනක් දහමක් කරලා මනස දියුණු කරගෙන මැරෙන්න බලන්න

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 4 года назад +3

    තෙරුවන් සරණයි අපේ සුවාමින් වහසේට

  • @harshidulanjani2526
    @harshidulanjani2526 4 года назад +3

    නියමයි...💖නිළමේ අයියේ.... 👍 තවත් මේ වගේ vedio දිගටම කරන්න... ඔයාට තෙරුවන් සරණයි !!!

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 года назад +17

    නිලමේ මහත්තයා .ආසන පනවල සුදුරෙද්දක් අතුරලා .ස්වාමීන් වහන්සේ වැඩ හිඳිවල.වැඩසටහන කරන්න.ඔබ තුමාගේ වැඩසටහන බොහොම වැදගත් වටිනා නිසා .තෙරුවන් සරණයි.

  • @linabas9007
    @linabas9007 4 года назад +1

    Harima lassana thanak , thawa thawath diyunu wewaa, araksha wewaa samatama theruwansaranai
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 года назад +11

    ජනාධිපති තුමෙනි ආරක්ෂා කර දෙන්න මේ දේවල් අපේ මතු පරපුරට 🙏 නිලමේ ඔබට ජය ❤

    • @punchirathnayake8993
      @punchirathnayake8993 Год назад +1

      අනේනගා හැමදේටම මෙිජනාදිපති ගාවගන බලාපොරොත්තු වෙන්ට එපා එයටවඩා ජකතාවගෙ බලයතමාවැඩි.

  • @qatariqatari1647
    @qatariqatari1647 3 года назад

    ගොඩක් වැදගත් අදහස් ටිකක් ඔබ ta බුදු saranai devi පිහිටයි

  • @singha6372
    @singha6372 4 года назад +2

    වටිනා දෙයක් ගැන දැනුවත් වුනා .ස්තූතියි නිලමේ ..🇱🇰❤️💐🙏
    සිව්හෙලය දිනේවා .

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 8 месяцев назад

    ස්තූතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,,!!! අපේ උරුමය අපේ ඉතිහාසය ඉතා ඉක්මනින් හෙලිදරව් වේවා 🌹🌷🌹🌷🌹

    • @Nilame
      @Nilame  8 месяцев назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @lahiruamarasinghe9876
    @lahiruamarasinghe9876 Год назад

    ගොඩක් ස්තුතියි.⁣ තෙරුවන් සරණයි!!!

  • @prempallimullage1676
    @prempallimullage1676 4 года назад +3

    ඔයාටත් නිලමෙ ස්තුති

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 года назад

    බොහොම වැදගත් ස්තුුති නිලමෙ

  • @swa5531
    @swa5531 3 года назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිලමේ ඔබට ඉස්තුති 💐💐💐

  • @Rani4933-b8u
    @Rani4933-b8u 4 года назад +24

    භාවනා කරන මුවාවෙන් ඇවිත් හාමුදුරුවන්ත් කරදරයක් කරයිද කියලා මට නම් බයයි උන්නාන්සේට සියලු දෙවි රැකවරණය ලැබේවා 48 වරක් නිදන් හොරු බින්ද තැන්ක් ඒ බව අමතක කරන්න එපා.

  • @ranjithranjith5683
    @ranjithranjith5683 4 года назад +3

    තෙරුවන් සරනයි නිලමෙ.

  • @karufernando6484
    @karufernando6484 5 месяцев назад +1

    ජය වේවා ඔබ තුමට.

    • @Nilame
      @Nilame  5 месяцев назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 года назад +2

    apa hamuduruwanta oba samata tharuwan saranai ...nilamata bohoma pin ❤❤❤❤❤👍👍👍👍

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 года назад +6

    සාධූ සාධූ සාධූ මෙවන් තැන් කොච්චර ලස්සනද පුදුම සහගතයි ඔබ වහන්සේට තෙරැවන් සරණයි මෙවන් දේ පෙන්වන නිලමේට සියලු දෙවි පිහිටයි

  • @pasindumaduranga9823
    @pasindumaduranga9823 4 года назад +2

    Good work bro 💪..
    Budu saranai nilame...🙏🙏🙏

  • @chathuragamage9078
    @chathuragamage9078 Год назад +1

    ගොඩක් ලස්සනයි❤️❤️❤️
    බුදු සරණයි

  • @ayeshdimantha8035
    @ayeshdimantha8035 4 года назад +1

    තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 года назад +9

    ලංකාවෙ වෙලත් අපි නොගියපු තැන්නම් කොච්චර තියනවද? මෙහෙම හරි බලාගන්න ලැබෙන එක ඉතා වටිනව. නිළමෙ ස්තුතියි ඔබට

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 года назад +1

    නිලමේ අයියා ඔයාට ගොඩාක් ස්තුති ඉ video දානවා නම් හොඳ ම video දාන්නේ අපේ නිලමේ අයියා විතරයි අපි මේවගේ දේවල් ආරක්ෂා කර ගනිමු හරිම ලස්සන පුන්‍ය බුමියක්

  • @kumarasisira2105
    @kumarasisira2105 4 года назад +1

    හොඳ දැනුවත් වීමක් නිලමේ ඔබටත් ස්වාමීන් වහන්සේටත් බොහොම පින් ඒවගේම මෙවැනි දේවල්මහනායක යැයි කියාගන්නා හාමුදුරුවරු ද නොදන්නේ යැයි අප සිතන්නෙමු

  • @anthimathathpare2705
    @anthimathathpare2705 3 года назад

    තෙරුවන් සරණයි ඔබටත් මෙවැනි වැදගත් පූජනීය ස්ථාන බලන්න සැලසිම ගැන

  • @preethiperera9261
    @preethiperera9261 4 года назад +1

    ස්තුති තෙරුවන් සරණයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 года назад +4

    අනේ මොනතරමි වටිනා පින් බිමක්ද අපේ හාමුදුරුවන්ට මොනතරමි එදා උරැමයක් පරමිපරාගතව එන පිනක්ද ඒකයි උන්නාන්සේ එතන වැඩඉන්නේ

  • @anomadesilva6712
    @anomadesilva6712 4 года назад +1

    Lassanama tenak yanna one balanna istuti nilame. Ape hamuduruvene budu saranai 🙏🙏🙏

  • @salmaakirasalma9590
    @salmaakirasalma9590 2 года назад

    Oyata ස්තුතිය godak oya wage දේවල් pennanawata

  • @merikwt7576
    @merikwt7576 4 года назад +5

    good job nelamay ur programme all good

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 года назад +4

    මාර ලස්සන ඉතිහාසගත වැදගත් තැනක්

  • @surangajayalal1232
    @surangajayalal1232 4 года назад +1

    Ape hamuduruwane oba wahanseta bohoma pin Theruwan saranai Dirgayusa labewa.. Nilame obatath

  • @jagapkumara6560
    @jagapkumara6560 4 года назад +1

    Itha hodai nilame theruwan saranai 🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙏🏻hoyapu thanak hambuna ❤️

  • @shyamagunasekara237
    @shyamagunasekara237 4 года назад +1

    නිලමේ ඔයාගෙ ඔක්කොම වැඩසටහන් ගොඩාක් වැදගත්.

  • @anurabettage6727
    @anurabettage6727 4 года назад +1

    Good information. we must develop the temple. Thanks. Budu saranai!!!

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 3 года назад +1

    නිළමේ ඔයත් නියම වීරයෙක් ❤️

  • @සත්සරණි-ඪ2ඪ
    @සත්සරණි-ඪ2ඪ 4 года назад +1

    නිලමේ ඹයාගෙ විඩීයෝ මම හැමදාම බලනවා අපෙ පැත්තේ ත් තියෙනවා පූරාණ රජමහා විහාරය ක් හරිම ලස්සනයි ඒවා අපි රැකගතයුතූයි

  • @මැණික්මැණික්

    🙏🌹🙏🌹🙏🌹🙏🙏 බුදු 🙏🌹🙏🌹🙏🌹 ගුණ 🙏🌹🙏🌹🙏🌹 අනන්තයි 🙏🌹🌹🌹🙏 අපේ පින්වත් 🙏🌹🙏🌹🌹🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🌹🌹🌹🙏🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය 🙏🌹🌹🌹🌹🌹 දීර්ගායු ස 🙏🌹🌹🌹🌹🌹 ලැබේවා උතුම් තුනුරුවනේ 🙏🌹🙏🌹🌹 සරණයි 🙏👌🌹🌹🌹🌹🌹🌹🌹

  • @Malkanthi1122
    @Malkanthi1122 4 года назад +1

    Ape hamuduruwan wahanseta nilameta Budusaranai ape kagalla Ane mage agama mage pana ma padmini ☸️🇰🇼

  • @darshanimalkanthi8541
    @darshanimalkanthi8541 4 года назад +1

    නිලමේ පුලුවන්නම් ගම්පහ පැත්තේ තියනවා මේ වගේ පුරාන පන්සල් හතක් මාලිගා තැන්න උරුවිල පුරාන රජමහා විහාරය ඒවගේ හතක් තියෙනවා විහාරමහා දේවිය විවහා උන තැන ගම්පහ පැත්තේ තියෙන්නේ එවත් පෙන්නන්න ගොඩාක් වටිනවා🙏🙏🙏

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake3018 4 года назад +2

    Grateful to Nilame RUclips..Nice work..🙏

  • @සූටිමල්ලී
    @සූටිමල්ලී 4 года назад +4

    බුදු සරනයි 💗

  • @niranjankumara6946
    @niranjankumara6946 4 года назад +1

    බුදු සරණයි 🌷🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 года назад

    ස්තුතියි නිලමේ බුදුසරණයි 👍👍👍👍

  • @basnayakebmg7699
    @basnayakebmg7699 4 года назад +1

    Nilame Obathumata jayaweva..! DALADA Samiduge PIHITA Arakshawa Labewa Kiya praththana karanawa...!!🙏🙏🙏🙏✌️

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 года назад +2

    මෙන්න කරන්න ඕනි දේවල්. හොඳ vedio එකක්. තෙරුවන් සරණයි..

  • @kusumlatalata3838
    @kusumlatalata3838 4 года назад +1

    ape hamudu ruwana oba whansata taruwan saranai niduk nirogi ya labawa

  • @bro6275
    @bro6275 4 года назад +6

    නියමයි ඒක.

  • @sujeewasiriwardhana7931
    @sujeewasiriwardhana7931 4 года назад +1

    Nilame wada satahanata theruwan saranai. Hamadama me wage wadasatahan karanna shakthiya dairya labewa. Budu saranai nilame......

  • @ven.kurunegalakalyanakassa5852
    @ven.kurunegalakalyanakassa5852 4 года назад +1

    Nilame kolla deyak kaloth aaye hondma deyakne.homotama budu saranai..

  • @gaminiwijerathna5596
    @gaminiwijerathna5596 2 года назад

    මෙවැනි අපේ පැරණි වෙහෙර විහාර නොදන්නා අපව දනුවත් කලාට බොහොම ස්තුතියි

  • @rukshanmendis9874
    @rukshanmendis9874 4 года назад +1

    hariyata hari ayye... wena ratawal wla yanawata wada mulinma tamange rate prauda ithihasayak thiyana puujaneeya sthana deka bala ganna ooona..... godak aya dan nee mage rata, ape rata, Budun wada hiti Siwhelaya kiyala.... kattiya redit aragena indiyawe yanawa....

  • @kusumlatalata3838
    @kusumlatalata3838 4 года назад +1

    nilame godak pin istuti obata ma dawal dakinna salasana aka gana bs jaya wewa nilame

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 года назад +6

    අපේ රටේ අපි නොදන්න නොදැකපු බෞද්ධ උරුමයන් කොච්චර තියෙනවාද ? ඒ දේවල් මේ විදියටවත් සොයා බලා අපිට පෙන්වාදුන්නට ඔබට බොහෝම පින් නිලමේ .

  • @Movies-tn6bl
    @Movies-tn6bl 4 года назад +1

    Goodak pin mehema dewal pennana ekath.. Honda wadasatahanak..idirayatama yanna sakthiya labenna kiyala prarthana karanawa.

  • @jsarath7929
    @jsarath7929 4 года назад +1

    නිලමේ මල්ලි උඹ පට්ට කොල්ලේක් බං උඹට බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @rasalanka6069
    @rasalanka6069 4 года назад +3

    thank you for publishing this wonderful clip. I am tamil buddhist and i am glad that i found this place. Nilame , i will visit when i am in srilanka.may be this place will be my meditation place in the future. thank you somuch i am so greatfull for this video. may you realise the four nobel truth of the Buddha in this very life. sadu sadu sadu

  • @nithyanithya5991
    @nithyanithya5991 Год назад

    Mage Adaraneya sundara upangama....sadu sadu sadu.... cyprus sita.. nilameta bohoma pin...

  • @malaniohata7625
    @malaniohata7625 4 года назад +1

    Soyanna balanna ithama ikmanin wedapudaganna.budusaranin siyaluma denagenma uduupakara lebewa Sadu Sadu saadu

  • @sadDesilva
    @sadDesilva 2 года назад +1

    Maywage than araksakarala thiya ganna ona meya diwunu karannanam nayaka hamuduwan wahanseta puluwan aya wudau karanna ona theruwan saranae samata

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 4 года назад +2

    Oyata godak pin.... Mehema ekak dekala a nee, obatuma medihath Wela me isthanaya godanaganta hadaganta api udaw karanawa..... Shramayen unath api kemathi, eka oyatath hodai... 🔥

  • @ajithajith-wx1hh
    @ajithajith-wx1hh 4 года назад +1

    Aettama nilame cenal aeken me karana mehewarata mama hisanama acara karanawa aiya ape urumayan reka gnna ona aiya👍🙏 aiya oyata budusaranai medewal karanna oyata saktiya dahiriya lebewa ape jatiya wenuwen

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 4 года назад +2

    ගොඩාආආආඅක්ක්ක්ක්ක්ක්ක් පින් ඔබට කොහෙද මේ පන්සල පිහිටලා තියෙන්නෙ 🙏🙏🙏

  • @hewagehewage7249
    @hewagehewage7249 4 года назад +1

    බුදුසරණයි

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 8 месяцев назад

    රහතන් වහන්සේ ලා වැඩ සිටි ස්ථාන විය යුතුයි. අපේ උරුමය රැකගන්න උරදෙන ඔඛ සැමට සෙන් වේවා.

  • @jagathhemachndra506
    @jagathhemachndra506 Год назад

    ඔයට බුදු සරණයි bevi පිහිටයි මල්ලි 🙏🙏🙏

  • @MallikaRanaweera-z1n
    @MallikaRanaweera-z1n 20 дней назад

    Harima vatina purana rajAmaha viharayak.Sthuthi.Nilameta

  • @chamindasampath4681
    @chamindasampath4681 4 года назад

    Nilame niyamata wede karanawa pehediliva therena vidihata kiyala visthara ahala therum karanawa

  • @samankumara7732
    @samankumara7732 4 года назад +6

    අනේ අපේ බෞද්ධ නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ වීඩියෝව දකිත්වා 🙏🏼🙏🏼🙏🏼 මේ අපේ උරුමය පුළුවන් හැමෝම උදව් කරමු බුදු සරණයි හැමෝටම 🙏🏻🙏🏻🙏🏻

    • @senerathsenerath3120
      @senerathsenerath3120 4 года назад +1

      සලකුණ වෙලේ කමන් කරේ ඔයා නෙද

    • @samankumara7732
      @samankumara7732 4 года назад

      @@senerathsenerath3120 හ්ම්, සලකුණ,බලය,වාද පිටිය, political all programs බලනවා 👍👍

  • @presannaps3770
    @presannaps3770 4 года назад +1

    නිලමේ oyage videyo hare agey mannm harema asai me tanata

  • @maneljayakanthi808
    @maneljayakanthi808 4 года назад +1

    Budusaranai

  • @IshanrajithamahanayakaMahanaya
    @IshanrajithamahanayakaMahanaya 4 месяца назад

    Adarei sahodaraya gammak uba❤❤❤

    • @Nilame
      @Nilame  4 месяца назад

      ජයවේවා....

  • @janakawijerathne8331
    @janakawijerathne8331 4 года назад +1

    Oyata jaya.....hemadama me wage raja maha vihara gena wedagath video idiripath karanna....budu saranai ape hamuduruwane...

  • @sithadahanaka9775
    @sithadahanaka9775 4 года назад +10

    ඒවා ගැන කියලා වැඩක් නැහැ.. පුරාවිද්‍යා වෙ කියා ගණ අපෙ රටටම කෙළ වන මෝඩ හරක් නේ ඉන්නේ .... දැක්කා නේද මුහුදු මහා විහාරය විනාශ කරලා තියන හැටි ...... අගයක් දන් නැති මෝඩ මිනිස්සු තමයි ඒවාට පත් කරලා තියෙන්නේ .... අච්චras වටිනවා දේවල් තුට්ටුවකට වත් මායිම් කරලා නැතිව හිතුන හිතුණ ගණන් වලට දීලා ඒකා හිතලා තියෙන්නේ අම්මා appage බූදලය කියලා ... දැන් වත් ජනාධිපති තුමා ta කියලා හරි ඕව රැක ගැනීම අප වග බලා ගත යුතුයි ...... 🙏 🙏 .. ස්තුතිය නිලමේ ....

  • @amashibandara6991
    @amashibandara6991 4 года назад +1

    Athtenma me wage dewal dakinna labena ekath harima sathutui ape rata gena ape agama gena harima adambarayak denenne
    E hema detama oyatai godak isthuthi aiye
    Me dewal dakinnata lebenne oya nisai aiye❤️👍