පවුලේ අයව එකතු කරන් ගිය ගමන 🌲🚌| family trip 😻| මට අකරතැබ්බ දෙකක් උනා 🫠😹💔

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 180

  • @Vidharsha
    @Vidharsha 4 месяца назад +61

    කොච්චර එකට හැමදාම හිටියත් ඔය වගේ ගමනකදි එයා නෑ කියලා දැනෙද්දි හිතට මාර අමාරුයි 🥺💗

  • @Neeee12-p5q
    @Neeee12-p5q 4 месяца назад +88

    ලිතිර අයියා නැතුව දැන් නම් සෙට් නැ වගෙ නවෝ 😒😓❤️ඔහොම දිග ව්ලොග් දාන්නකො අනෙ 🤭

  • @ChamudiUmasha
    @ChamudiUmasha 4 месяца назад +39

    නන්ගිත් ටිකක් පාට වුනොත් ඔයා ම තමා අක්කියෝ❤❤❤

  • @EshaniHarshani-t4b
    @EshaniHarshani-t4b 4 месяца назад +9

    කො ලිතිර බොසා 😢.එයත් ඉන්න තිබ්බෙ නවො .කොහොම උනත් මරු .ඔයයි නන්ගි එක වගෙ❤

  • @jasminegirl
    @jasminegirl 4 месяца назад +14

    ඔයාගෙ vlogs බැලුවම හිත පිරෙනවා ❤ හරිම වාසනාවන්ත ගෑනු ලමයෙක් ඔයා ❤

  • @Omasha-v2
    @Omasha-v2 4 месяца назад +1

    18:29 මේක song එකත් එක්ක ඒ feeling එක ඇත්තටම දැනෙනවා වගෙ මටත් ආසයි නුවරඑළි යන්න පවුලෙ අයත් එක්ක 🥺❤

  • @Sharindi_Colombage
    @Sharindi_Colombage 4 месяца назад +5

    අද වීඩියෝ එකනම් ගොඩක් ලස්සනයි අක්කා මේ වගේම vlogs ගේන්න අක්කා 🥺❤️💐

  • @tharushiayesha2147
    @tharushiayesha2147 26 дней назад +4

    2024 A/L liyl iwr welaa krnn deyk nthuwt akkgee video okkom bln mn...😁♥️ බොරු නැති ඇත්ත කතා කරන අක්කෙක්...👀♥️

  • @VimalaKumari-m9g
    @VimalaKumari-m9g 4 месяца назад +3

    බඹර කන්ද දිය ඇල්ල ගාවිත් ගත්ත ඒ මල් වතුරට දැම්මාම ඇකිලෙනවා 🥰

  • @Shashiudayangi
    @Shashiudayangi 4 месяца назад +47

    ලිතිර බොසා නැතිව පාලුයි දිග ව්ලොග් එකක් දුන්නට තෑන්ක්ස්

  • @Ruwandidilhara
    @Ruwandidilhara 4 месяца назад +33

    ලිතිර බොසත් ඉදියනම්🥺❤️
    ලස්සනයි අක්කා අදත් 💕🤗

  • @imashimadusha1357
    @imashimadusha1357 4 месяца назад +5

    ඇල්ලෙ යන්න ඕන රෑට...පුදුම ලස්සනක් තියෙන්නෙ ඇල්ල රෑට❤

  • @Hashi-r5j
    @Hashi-r5j 10 дней назад

    Harima lassanai akki.oya adan hitiya top eka kohenda gaththe.ane matath kiyannako.eka harima lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LochanaSathsarani-vf5ev
    @LochanaSathsarani-vf5ev 10 дней назад

    Mn nangita thmai godakma asa🥹💗.harima ahinsakaii💗😘..mt dnenne ape akki mmi vge kyla

  • @shaanuperera4406
    @shaanuperera4406 4 месяца назад +2

    Api inneth meee peththe. Belihuloya. Lassana peththak thamaaa❤❤

  • @naveeshanuwandi5782
    @naveeshanuwandi5782 2 месяца назад +1

    oyge nangi hari lassanai ane. oyath harima lassanai akki😍🥰

  • @TharushiRashmila-r2p
    @TharushiRashmila-r2p 4 месяца назад +15

    අක්කියෝ...මෙ vlog එක දානකන් මන් බලන් හිටියෙ ❤❤❤😍💓..ඔයා හරිම ලස්සනයි ..❤❤😊...good luck akkiyooo 👍💓

  • @Laknii
    @Laknii 4 месяца назад +12

    Eka wagee thamaaaa🥺❤ 7:03

  • @nethmiamashaDeduni
    @nethmiamashaDeduni Месяц назад +2

    කොහෙ හරි ගිහින් මොනාරි ගල් මල් උස්සන් එන්නෙ කව්ද 😅

  • @ashisiriwardhana
    @ashisiriwardhana 4 месяца назад +2

    Anew ape දිහාට ඇවිත් 🌝❤

  • @Laknii
    @Laknii 4 месяца назад +20

    8:02 Nangige konde😮❤❤

  • @ChathuraPramod-u6p
    @ChathuraPramod-u6p 4 месяца назад +4

    අක්කෝ මේකට රිප්ලයි එකක් ඕනිමයි ඔයා කම්මුලෙයි නිකටෙයි අර සෝස පාටට ගාන්නෙ මොනාද Lipatick d ?? 🤭🥺❤️

  • @nipunikaveesha3646
    @nipunikaveesha3646 4 месяца назад +2

    Exam nisa masayak vlog blnn nthuwa hitiye .ada okkoma tika bluwa.❤

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 4 месяца назад +2

    Nangi and navo akki aka waga❤❤

  • @_dinu__00
    @_dinu__00 4 месяца назад +2

    බොඹුරු ඇල්ල බලන්නත් එපැයි නවෝ අක්කේ🥺

  • @geethanjalisamaranayake
    @geethanjalisamaranayake 4 месяца назад +1

    Harima shook trip ekk nangii❤

  • @gayashirashinika9302
    @gayashirashinika9302 4 месяца назад +23

    ලිතිර අයිය හොයන මන් 😒❤️

  • @Yanga427
    @Yanga427 4 месяца назад +2

    Mru mru ❤️

  • @darshiiinanayakkara1312
    @darshiiinanayakkara1312 4 месяца назад +6

    මේ නවෝ නැන්දි ඇවිල්ලා තියෙන්නේ අපේ පැත්තේ නේහ් ❤🎉 බලංගොඩ❤🎉

  • @PrarthanaAgarwal3445
    @PrarthanaAgarwal3445 4 месяца назад +4

    Oya dress karana widiya harima lassanai....😍💖

  • @LittlePrincess-r8c
    @LittlePrincess-r8c 4 месяца назад +4

    නංගි bts ලට ආසයි වගේ නේ අක්කි කොහෙද ගියේ

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 4 месяца назад +2

    මත් ගියා අක්කා ඔයාලා ගියා පිලිවෙල ටම තමා මත් ගියේ ඒතැන් වලා 💜️✨

  • @dewmirashmika7482
    @dewmirashmika7482 4 месяца назад +3

    Oyage vlog mm hari asawen balano akke😊❤Godak lassanai vlog eka.adarei..parissamen inna❤🫶

  • @shehara2108
    @shehara2108 4 месяца назад +2

    ලිතිර බොසයි නන්ගියි එක වගේ ටිකක් 🥲

  • @harshanisudeshika3136
    @harshanisudeshika3136 4 месяца назад +2

    Addeh ape peththe awith... 😌💜

  • @Laknii
    @Laknii 4 месяца назад +4

    13:28 E gawuma🦄💜️😭

  • @dipikagodakanda3634
    @dipikagodakanda3634 4 месяца назад +3

    Godak lassani😊❤

  • @gayaniprasintika7678
    @gayaniprasintika7678 4 месяца назад +2

    Ogollo ape peththen gihin ned..💗💗

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 4 месяца назад +2

    හරිම ලස්සනයි මැනික ඹය 😘😘😘😘😘😍😍😍😍

  • @fathimahazna52
    @fathimahazna52 4 месяца назад +2

    Nawo nadda ape paththata awilla♥️🫡 ane ape gewal gawa ne nawathila theyenne😩♥️

  • @photoclub224
    @photoclub224 4 месяца назад +2

    එන්න සෙම්බුවත්තේ ඔය ගස් ගොඩක් තියෙනවා..❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 4 месяца назад +4

    හැබැයි අපි ගියා හෝටන් තැන්නෙ ඒයි එහෙ ගොඩක් සීතලයි හැබැයි ලස්සන යි

  • @himashi4496
    @himashi4496 4 месяца назад +8

    Lithira bossa nathuwa oya inne nkn 1000ta arn 100ta dila wge anee😒💗

  • @VishwaDilki-nc4ru
    @VishwaDilki-nc4ru 4 месяца назад +1

    කොහෙද nagi neatune..විස්තර danna.අපිත් desember yanna enne.price akka..❤❤❤

  • @ShehaniKavindaya-s6h
    @ShehaniKavindaya-s6h 4 месяца назад +1

    Lithira bosa nathuwa aul nedaa😢😢

  • @prabodhipiyumika6148
    @prabodhipiyumika6148 4 месяца назад +3

    අපෙ පැත්තෙ ආවද 😮❤

  • @nethmihansamali6643
    @nethmihansamali6643 4 месяца назад +2

    Oyala balangodatath avillane nangi....❤❤❤

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 4 месяца назад +3

    හානේ සමනල වැව බලන්නත් ඇවිත්...❤

  • @Chamathka0223
    @Chamathka0223 4 месяца назад

    Ane mm akkige vlog jp idn blnne ewnm shok 🥺❤️ ane me commet ekt reply krnn.. parissmt akkkiyo adareii😍

  • @ErangiRanasinghe
    @ErangiRanasinghe 4 месяца назад +11

    😍💓Mru ane video ek danakn bln hitiye navo😘 ලිතිර පව් නෙ🥺

  • @nayomiabeywickrama7538
    @nayomiabeywickrama7538 4 месяца назад +2

    anee oya bandarawela awith nee apith bandarawela

  • @ChathumiThilasha-gh1dh
    @ChathumiThilasha-gh1dh 4 месяца назад +2

    ලස්සනයි අක්කියෝ❤

  • @Laknii
    @Laknii 4 месяца назад +4

    15:57 Awsss e outfit ekh😊❤

  • @IshuSweragama
    @IshuSweragama 4 месяца назад

    Ape paththe awilla 🌚

  • @yomalyomal4736
    @yomalyomal4736 4 месяца назад +4

    අරයා හිටියා නම් අපිට බලා ගන්න තිබුනා දෙන්නගෙ කෝලම් 🥺💗🤭

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh 4 месяца назад +3

    Nawoo akki anee oyaa nil paata adumata nm aaaaya 🥺lassanama lassanaiiiiiiiiiii..... ane akki kakula hodatama idimilaane. Dn hodaida nawo akkiiiiii.... paw lithira bosath ekkath kohe hari yanna.... eee vlog ekath oooona ikmanatama nawoo akkiyoooo....❤✨🧚‍♀️

    • @Likkanawo
      @Likkanawo  4 месяца назад +2

      Adarei suda 💕

  • @LahidiOnesha-j8y
    @LahidiOnesha-j8y 4 месяца назад +2

    කට්ටිය like danna ekka blnnko baluwanm baluwa kiyla ewnn

  • @Kaveekavee2212
    @Kaveekavee2212 4 месяца назад +3

    13.10 ඈතින් කන්දෙ පේන පන්සලේ නම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො කවුරු හරි...❤

    • @hansihansi16
      @hansihansi16 4 месяца назад +2

      කුඹල්වෙල අසපුව

    • @Kaveekavee2212
      @Kaveekavee2212 4 месяца назад +1

      @@hansihansi16 අනේ මට හිතුනා ඒක වෙන්නැති කියලා...අපි මේ මාසෙ අන්තිම යන්න ඉන්නෙ..Thank you dear....❤

  • @DilipPrasanna6
    @DilipPrasanna6 4 месяца назад +2

    Ade ban..ai nangie oyai eka wage thamai....oya sudui eya kalui...eyath sudu unanam niunnu wage idi

  • @Kawyaamandi
    @Kawyaamandi 4 месяца назад +4

    Marama lassanai vlog eka 🥺❤️

  • @Shenali-qe6sf
    @Shenali-qe6sf 4 месяца назад +1

    Akki klin kiwwa nm math enw ne oyw balanna😒mn bandarawela..ar diyaalla Rawanaella🤗Adat lassanai nawo akkii..video eka💓

  • @FathimaFathima-d2e
    @FathimaFathima-d2e 4 месяца назад +1

    අපේ ගෙවල් පැත්තෙ ඇවිත් අපිව බලන්නවත් ආවෙ නෑ 😒 ලගටම ඇවිත් ගිහින්

  • @sasinduparinda3460
    @sasinduparinda3460 4 месяца назад +3

    තාත්තා ත් නැ. ලිතිර බොසාත් නැහැ 😢🤷‍♂️

    • @Likkanawo
      @Likkanawo  4 месяца назад

      Dennawama dala giya 🫣💕

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 4 месяца назад

    Mn awa meka balanna eth lithira aiya nathi nisa madin madin balala iwara kala ..... ane hama video ekakama lithira aiyawa ekkaganna plz

  • @RanjiAiya-k2k
    @RanjiAiya-k2k Месяц назад

    Aththa thama jathika kama wela😅

  • @ThuryaDiwyanganee
    @ThuryaDiwyanganee 4 месяца назад +4

    Anee vlog eka danakan asawen balan hitiye😫💗

  • @ashinikaashinika1449
    @ashinikaashinika1449 4 месяца назад +1

    Ane balangoda parenda giye oyala 🥺

  • @Nizubbh
    @Nizubbh 4 месяца назад +1

    Ape gama kalthota akka kavadda ave...🤭💗

  • @chutidole
    @chutidole 4 месяца назад

    Bandarawela ape home twn ekata awil kalin kiyann epai nawo nande 😂 ❤

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @queensanku5615
    @queensanku5615 4 месяца назад

    නංගි සුදු උනා නම් ඔයාමයි.සුදු කරල ගන්න.මොනවද යූස් කරන්නෙ කියලත් කියන්න 🤭

  • @SavinduSathsara-j7z
    @SavinduSathsara-j7z 4 месяца назад

    Mokdda akke phone eka

  • @_dinu__00
    @_dinu__00 4 месяца назад

    Ape dihath awilla🥺

  • @vihagiridma5107
    @vihagiridma5107 4 месяца назад +2

    Aneeeeeeeeeeeee akki ape gewl gawata ne avilla thiynne ape gedrta eha paththe wage me hotel ek

  • @Darshu_Madhu
    @Darshu_Madhu 4 месяца назад +1

    ❤️❤️😘

  • @VlogsbyThashi
    @VlogsbyThashi 4 месяца назад +3

    ❤❤

  • @KavinduSanjeewa-b1r
    @KavinduSanjeewa-b1r 4 месяца назад

    👍❤️

  • @risithisharanya8775
    @risithisharanya8775 4 месяца назад +1

    Samanalawewa dam ❤😵‍💫

  • @AvishkaDilshan-n4f
    @AvishkaDilshan-n4f 4 месяца назад +15

    ඇයි ලිතිර බොසා ගියෙ නැත්තේ නවෝ අක්කෙ

    • @Sayu-w5o
      @Sayu-w5o 4 месяца назад

      Ou ane eya nathuwa palui

  • @ishararasandi6904
    @ishararasandi6904 4 месяца назад +1

    Rathnapure ape gewl lgt awith thiyenne oyl 🥲

  • @oshadiashini3970
    @oshadiashini3970 4 месяца назад +1

    First comment ❤🎉

  • @SewminiPoornima-d2u
    @SewminiPoornima-d2u 4 месяца назад +3

    ලිතිර බාප්පා නැ නෙ 😢

  • @Journeywme.a
    @Journeywme.a 4 месяца назад +1

    Akkii❤❤

  • @AnupamaPrithimali
    @AnupamaPrithimali 4 месяца назад

    අක්කි සුදුයි එකයි වෙනස නැත්තන් අක්කිගෙයි නන්ගිගෙයි මුනු එක වගෙමයි

  • @renukasepali
    @renukasepali 4 месяца назад

    Ape gewal peththe avilla thiyenne..kiynna epey kli ithin..

  • @nilushaperera833
    @nilushaperera833 4 месяца назад +1

    ❤🌸✨️🐰

  • @dulanjaleeRanasingha
    @dulanjaleeRanasingha 4 месяца назад +1

    ❤😚

  • @Yashisan888
    @Yashisan888 4 месяца назад +2

  • @NethuPriyarathna
    @NethuPriyarathna 4 месяца назад +1

    Aneee akkiyo oyala api inna lagatama avilla samanala dem eka gavata eno oya enava ki dannavanam

  • @menolisathsarani8241
    @menolisathsarani8241 4 месяца назад +1

    Babaraknda dakala matath okm hithuna eeeiii oita wada usa ekk ndd kyla wathurwath ne 😂😂😂😂

  • @yenuliSavindya
    @yenuliSavindya 4 месяца назад +1

    2:25😂

  • @Piumiridmika
    @Piumiridmika 4 месяца назад +3

    Add lithira nethiwa vidio aka boring wage❤

  • @mse1518
    @mse1518 4 месяца назад +3

    Ane lithira boza nathuwa palui vlog eka...😢
    Akki nm lssani adrei ...🙃🤍

  • @DILSHANI-u8b
    @DILSHANI-u8b 4 месяца назад +2

    ❤🌼

  • @Danu249
    @Danu249 4 месяца назад +2

    රත්නපුරේ කොහෙද හලෝ. මන් රත්නපුරේ

  • @isankakumuduni7359
    @isankakumuduni7359 4 месяца назад +1

    අනේ අපිත් ඉන්නවනේ.....😩

  • @ritadilishiya7552
    @ritadilishiya7552 4 месяца назад +1

    මාරු

  • @sakunisamasekara9860
    @sakunisamasekara9860 4 месяца назад +1

    Anee shoooi vlog ek 🥹🫶

  • @SenakabjayasinhaSenakabjayasin
    @SenakabjayasinhaSenakabjayasin 4 месяца назад

    Mama bauddha kenek mama podi kale national dress andinna kamathi kenek

  • @Jananinawodya54
    @Jananinawodya54 4 месяца назад +2

    Eii nawo oya rathnapura awith tynne අපේ ge isrhtne.oy lida tbbe අපේ ge isrha