දේවකාරියක් තරමට රාජකාරියට කැපවුනු ජීවිත ❤️

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 95

  • @gaminifonseka2609
    @gaminifonseka2609 14 дней назад +2

    බස් එකට විතරක් නෙමෙයි මුලු සමාජෙටත් රාජ්ජසේවයටත් ආදර්ශමත් මිනිස්සු.

  • @තරුසිකා
    @තරුසිකා Месяц назад +14

    මේ වගේ මිනිස්සුන්ට හරියන්න ඕනේ උතුරන්න....❤❤🎉🎉

  • @sriyakumari4314
    @sriyakumari4314 Месяц назад +13

    හැමෝම මෙහෙම හිතනවා nam....theruwan saranin සියලු යහපත වෙවා ❤❤❤❤

  • @samanrathnayake2521
    @samanrathnayake2521 Месяц назад +16

    මෙවන් මිනිසුන් රටට ආශිර්වාද යක්...

  • @mudithawasantha7162
    @mudithawasantha7162 Месяц назад +19

    හම්බකරලාදෙන දේට ආදරේකරන මිනිස්සුන්ට හරියනවා උතුරන්න..❤❤

  • @herath890
    @herath890 Месяц назад +8

    ඔය වගේම කුරුණෑගල උතුරු ඩිපෝවේ ඉරුදෙණියාය බස් එකත් ගින්දර වගේ තියන් ඉන්නවා ඩ්‍රයිවර් මහත්තයා සහ කොන්දොස්තර මහත්තයා CTB කියලා නෑ සුපිරි ....❤😍

  • @shashilanka2281
    @shashilanka2281 25 дней назад +3

    අපේ පැත්තේ වන්ඩිය ,අය යක්කු තමා, ❤️❤️❤️❤️ බුදු සරනයි මහ පාරෙ හැම අගලක් ගානේ දෙවි රැකවරණයි... 🙏

  • @මදුවා-ස7ඨ
    @මදුවා-ස7ඨ Месяц назад +5

    කවමදාවත් වරදින්නෑ අයියේ .බුදු සරනයි දෙවි පිහිටයි ❤

  • @UselEkanayake
    @UselEkanayake Месяц назад +7

    ලස්සන ගගක් ගාව ගෙවන නිදහස් ජිවිතය ❤❤❤🎉🎉

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 Месяц назад +5

    රියදුරු දෑතට දෙවි පිහිටයි 🙏🙏🙏

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 Месяц назад +5

    ගන්න පඩියට හරියට වැඩ කරන මිනිස්සු ❤

  • @thanushkahimath718
    @thanushkahimath718 Месяц назад +20

    හමබකරන් කන වාහනේට සැලකුවාට පව් නෑ ඉතින් ඇත්තටම ජීවත් වෙන්නෙ එකෙන් නේ ❤️‍🩹🥺

  • @amilanuwan4746
    @amilanuwan4746 Месяц назад +5

    මාත් ආසම හීනයක් දැන් කවදාවත් මගේ ජීවිතේ හැබෑ කරගන්න බැරි සීටීබි එකක දුර සේවා යන්න ❤❤❤

  • @sunalikanchana4201
    @sunalikanchana4201 Месяц назад +2

    ඔබලාට ජයක්ම වේවා ..බුදු සරනයි පරෙස්සමින් රාජකාරිය දේවකාරියක් වගේ කරන්න සක්තිය දයිර්‍ය ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤

  • @1973mahinda
    @1973mahinda 21 день назад +1

    1995-1996 වගේ කාලෙ LATEC SEMI LUXURY බස් එකකින් තමයි මුලින්ම ඔය turn ඒක පටන් ගත්තෙ. ඒ කාලේ මම කොළඹ හිටියේ. ගොඩක් විට ඔය බස් එකේ ඉරිදට කොළඹ එනවා. සිකුරාදා රෑ ගෙදර යනවා. රිදී රේඛා කියන නම ආවේ LATEC SEMI LUXURY බස් එකේමුලින්ම NSB බැංකුවේ ADD එකක් දාලා තිබුන නිසා… රියදුරු කොන්දොස්තර දෙපොලට බුදු සරණයි..

  • @ajithperera255
    @ajithperera255 Месяц назад +4

    දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @PriyanthaAriyarathna-l1k
    @PriyanthaAriyarathna-l1k 20 дней назад

    පඩි හදන්න ඔින වැඩ අනුව❤❤❤❤❤❤❤❤ ආදරෙයි බස් අයියා ❤

  • @asankaduminda676
    @asankaduminda676 Месяц назад +2

    Rate sube pere නිමිති ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා සහෝදර ❤❤❤❤❤❤❤❤❤❤

  • @Marsspider-71
    @Marsspider-71 Месяц назад +4

    ඔයාලා වගේ අය ලංගමට මෙන් රටටත් සම්පතක්....කවදාවත් වරදින්නෙ නැ...

  • @surangalakmal2972
    @surangalakmal2972 21 день назад +1

    මම හැමදාම නිමහඩු ගිහින් එන බස් එක ❤❤

  • @subasenarajapaksha9826
    @subasenarajapaksha9826 Месяц назад +5

    මම කොලඹ යද්දි මෙිි බසය එනකන්ම ඉන්නවා.කැකිරාව .

  • @PriyanthaAriyarathna-l1k
    @PriyanthaAriyarathna-l1k 20 дней назад

    පැලෙන්න හරියන්න ඔින❤❤❤❤

  • @Lakeylove
    @Lakeylove 12 дней назад

    රජයේ සේවකයො කියන්නෙ මොවුන්ට.තමන්ට වැඩ කරන්න හම්බුවුනේ බස් කබලක් වෙන්න පුලුවන්.ඒත් දක්ෂයෙක්ට පුලුවන් යන එන මිනිස්සු එක්ක එකතුවෙලා ඒක හොඳ වාහනයක් කර ගන්න.

  • @pradeepanuwan
    @pradeepanuwan 23 дня назад +1

    මාලිමාවට චන්දේ දුන්නට වැඩක් නෑ රට හදන්න අන්න ඔය වගේ අනිත් රාජ්‍ය නිලදාරිනුත් තමන්ගේ රස්සාව ආදරෙන් කරන්න ඔනේ සේවාදායකයට. සුවපහසු වෙන්න බුදුසරණයී ❤❤❤

  • @lahirudilhan1068
    @lahirudilhan1068 Месяц назад +8

    Math pvt bus driver kenek 262 hari asai bn bus ekata salakana vidihta ubala dennta jaya wewa bs parissamin ❤❤❤

  • @theekshanaSenarathna-bn1vu
    @theekshanaSenarathna-bn1vu Месяц назад +3

    අදරෙයි ❤

  • @Malindu_Ekanayaka
    @Malindu_Ekanayaka 22 дня назад

    අපේ එක..❤

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 Месяц назад +6

    කොහොමද ලේලන්ඩ් සද්දේ.ආසයි ආසයි

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 20 дней назад

    Would be taking this bus ride as a tourist just to experience the nice drivers in a clean bus.

  • @harshaindika9823
    @harshaindika9823 21 день назад

    Theruwan saranai.

  • @Suresh0800
    @Suresh0800 Месяц назад

    සුපිරියක් තමයි❤❤

  • @gayanisasamin1718
    @gayanisasamin1718 15 дней назад

    Good jop bro

  • @gimanhalamd3178
    @gimanhalamd3178 Месяц назад +2

    Very proud of them

  • @Iafdhujgrcjmykjbtgrfc
    @Iafdhujgrcjmykjbtgrfc 23 дня назад

    Love their commitment..I do have a high pressure gun with a hose and water but hardly wash my own car…

  • @kusharajayarathna6879
    @kusharajayarathna6879 Месяц назад +4

    Morawewa air force camp eka lagatama awith apiwa ekkan yanne.essara pandara 3 witara enne camp eka lagata.bus eke hon eka e sadde ahenakota niwadu yana apita denena sathuta kiyanna wachana ne.tamath dakinakota adarei ❤

  • @asankaduminda676
    @asankaduminda676 Месяц назад

    ❤❤❤❤❤❤❤ සුපිරි කොල්ලෝ

  • @AnushkaAnushka-jg5zr
    @AnushkaAnushka-jg5zr Месяц назад +1

    Aththatama me minissunta hariyanna ona palenna awankawama thamange job eka karanne ❤❤❤

  • @jagathrohana4558
    @jagathrohana4558 22 дня назад

    මට මතකයි 2000 වසරේ මමත් ඔය බස් එකේ ගියා ආව උදේ 8ට විතර මොරවැව ඉරිකේෂන් එකේ තිබුන Air Force කෑම්ප් එකෙන් තමා පටන් ගන්නෙ ඒකාලෙ හිටපු රියදුරුටයි කොන්දොස්තරටයො අපේ කෑම්ප් එකෙන් උදේට කෑමත් දීල තමා පිටත් කරන්නෙ..

  • @karunarathnaaruna
    @karunarathnaaruna 25 дней назад

    Hp gammak thama,

  • @prabatharuna2122
    @prabatharuna2122 24 дня назад

    ❤️👍

  • @Dhananji-j1b
    @Dhananji-j1b 23 дня назад

    රිදීරේකා අමිල පුතානෝ ❤

  • @Carrera997100
    @Carrera997100 15 дней назад

    wisithuru dewal dan galawanna,clean srilanka.bus aka athula lassanata thiyanna.

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j Месяц назад

    ඇත්තටම සතුටුයි සමහර ලංගම බස් වල යන්න හිතෙන්නේ නැහැ අපිරිසිදු යි..මෙහේම තියා ගන්න උනා නම් කොච්චර වට්නවද හරියට නඩත්තු කරලා 💙❤️

  • @ImiyaRenu
    @ImiyaRenu Месяц назад +2

    ❤❤❤❤❤

  • @priyantha19452
    @priyantha19452 Месяц назад +1

    මොරවැව කොළඹ

  • @RameshDilshan-f9e
    @RameshDilshan-f9e Месяц назад +2

    ❤❤🎉

  • @pnpperera6294
    @pnpperera6294 Месяц назад +1

    patta

  • @omeshkavishan4545
    @omeshkavishan4545 Месяц назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThusithKu
    @ThusithKu 25 дней назад

    ලංකාවෙ SLTB සභාපතිවරයා ගේ ඉඳං HP සහ PL ආදර්ශයට ගන්න ඕන

  • @alloutlk
    @alloutlk Месяц назад

    STB depo එකකට වාහන සෝදන Machine එක ගානේ වගේ තිබුනනම් ගොඩක් ලේසි. පරිසරයට හානියකුත් න. එකම rotate වෙලා filter වෙලා එන්නේ. බස් එකක් සේදෙන්න විනාඩි 15 ක් 20 ක් යන්නේ. Machine එක ළග නවත්තන්න විතරයි තියෙන්නේ auto සේදෙනවා. ❤

    • @SLBuslover1
      @SLBuslover1  Месяц назад

      එහෙම තිබ්බා නම් හොදයි. ඒත් මේ ඩියුටිවලට එහෙම බස් හෝදන්න ඩිපෝ යන්න වෙලාවක් නෑ. සල්ලි බදින්න, තෙල් ගහනෙත් රූට් එක දුවන ගමන් ඩිපෝ දාලා. මේකෙ ගමනාන්තය තියෙන්නෙ ඩිපෝවට කිලෝමීටර් 40ක් වගේ එහායින් තියෙන එයාෆෝස් කෑම්ප් එකක්.

  • @chinthakamadhusankha8691
    @chinthakamadhusankha8691 24 дня назад

    😍😍😍

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 Месяц назад +1

    ❤❤❤❤

  • @tkmtours
    @tkmtours Месяц назад +2

    Super

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 18 дней назад

    ඉස්සර බහුතරයක් CTB සේවකයන් ඔහොම යි. 80 දශකයේ ඔක්කොම වෙනස් වුනා.

  • @ToshanChndika
    @ToshanChndika Месяц назад

    Good job gentleman's ❤❤❤

  • @YasasDissanayake-f5r
    @YasasDissanayake-f5r Месяц назад

    Budusaranai

  • @karunarathnaaruna
    @karunarathnaaruna 25 дней назад

    man dannawa me dennath ,ctb bus walin hodatama manussakamak thiyeana dennek thama .HP,dipowe colamba duwana hama driver ,conductor mahathwaru harima hodai,jayawe,budusarani,siyaludevi pihitai,brother

  • @AnuruththaKumaara-rf7fm
    @AnuruththaKumaara-rf7fm Месяц назад +1

    ❤❤❤❤❤❤❤💪😍🤟

  • @HiranRanganath
    @HiranRanganath Месяц назад

    Kiyanna wadan naha....uthuranna hariyathwaa🌹🌹🌹🌹

  • @dineshprasantha2577
    @dineshprasantha2577 Месяц назад +1

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 Месяц назад

    🎉

  • @sdulanjan
    @sdulanjan Месяц назад +3

    හොරොව්පතානේ අපිට වටින සම්පත්

  • @LakmalSaminda-p9b
    @LakmalSaminda-p9b Месяц назад +1

    අපේ පැත්තේ තියෙන බස් අප්පිරියයි.🥹🥹🥹

  • @kavishkagayashan864
    @kavishkagayashan864 Месяц назад +2

    කි පාරක්නම් ගෙදර එන්න ඇතිද ඔකෙ ❤️

  • @amilaharshana1071
    @amilaharshana1071 Месяц назад +2

    Adoooo ❤️

  • @DilankaNB-c2x
    @DilankaNB-c2x Месяц назад

    Hema ctb ekama mehema unanam❤

  • @RohansisiraKumara-s1l
    @RohansisiraKumara-s1l Месяц назад

    Yakada godatat adarayak tiyanawanam tamanta hariyanawa

  • @ShehanSenavirathne
    @ShehanSenavirathne Месяц назад +1

    කැකිරාවෙන් යන්නෙ කීයටද

    • @SLBuslover1
      @SLBuslover1  Месяц назад

      කොළඹ යද්දි 10:45am
      මොරවැව යද්දි 2:10am

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 Месяц назад +9

    ඔය බස් එක semi luxury කරන්න. සාමාන්‍ය ගාස්තු දුවන එක පාඩුයිනේ.

    • @thanushkahimath718
      @thanushkahimath718 Месяц назад +4

      බැනෙ බං ලංගම නෙ එහෙන් දෙන පර්මිට් එකෙන් යන්න ඔනෙ නේ

    • @dileepadarshana7936
      @dileepadarshana7936 Месяц назад +1

      Indian takaran kohomada luxury wenne modaya

    • @dileepadarshana7936
      @dileepadarshana7936 Месяц назад

      Loke meta wadiya godak lassanai ​@thanushkahimath718

    • @Marsspider-71
      @Marsspider-71 Месяц назад +1

      Semi luxury Kiyala ekak ne den

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j Месяц назад

      සාමාන්‍ය ම්නිස්සු යන්නේ එහෙම වැඩ්යෙන් දෙන්න බැහැ ම්නිස්සුන්ට

  • @pradeepanuwan
    @pradeepanuwan 23 дня назад

    මාලිමාවට චන්දේ දුන්නට වැඩක් නෑ රට හදන්න අන්න ඔය වගේ අනිත් රාජ්‍ය නිලදාරිනුත් තමන්ගේ රස්සාව ආදරෙන් කරන්න ඔනේ සේවාදායකයට. සුවපහසු වෙන්න බුදුසරණයී ❤❤❤

  • @madushan2005
    @madushan2005 Месяц назад +1

  • @dhanacreation555
    @dhanacreation555 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RajithaSampath-ot4zd
    @RajithaSampath-ot4zd Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @buddhikaprasanna9956
      @buddhikaprasanna9956 Месяц назад

      Podi wewa uda idan balagena inne...niyamai wedeaa kollo...❤❤❤❤

  • @dulshanchmuditha6161
    @dulshanchmuditha6161 Месяц назад

  • @kasungeethanjana6212
    @kasungeethanjana6212 25 дней назад

    ❤❤❤

  • @Nethsara_Abesekara
    @Nethsara_Abesekara Месяц назад

    ❤❤

  • @ChaminduJanith-b3q
    @ChaminduJanith-b3q 25 дней назад

  • @h.pshanalakshitha7591
    @h.pshanalakshitha7591 25 дней назад

    ❤❤❤

  • @anurasantha
    @anurasantha 19 дней назад

    ❤❤❤