යොවුන් සිතට දහම් සිසිල 18 පළමු කොටස | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 56

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 7 месяцев назад +5

    නිදුක් නිරෝගි සුව දීර්ඝායු වේවා පින්වත් ස්වාමින් වහන්ස🙏

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 7 месяцев назад +7

    ස්ත්‍රී භවය පාපී කියලා ස්ත්‍රීය ට තියන හැගීම් තූළ ඇය යටපත් නොකර සියල්ල න්ටම පොදූ ධර්‍ම ථාව වන දූක්ක සත්‍ය ඉලිප්පවා පෙන්වූවා..ඹබ වහන්සේ ඒ කෙනාට ඒ කෙනා දිහා සූභවාදීව බලන්න අවශ්‍ය කෝණයට රැගෙන යනවා..ම එය ඹබ වහන්සේ ට විශේෂිත හැකියාවක්..මා එයට දැඩි ලෙස ඇලූමි කරනවා.. .. විශ්ලේෂනයෙහි දක්ෂ මා ප්‍රකාශන ශක්තීන් හී බොහෝ දූර්වලයි ..

    • @sahasmiA
      @sahasmiA 7 месяцев назад +1

      ඔව් මටත් ඒකමයී වෙන්නෙ...මටත් පැහැදිලි කරන්න නොහැකි වූ ඇතැම් අවස්ථාවල අන් අයගෙ ගැරහුමටද පත් වෙනවා...නමුත් ඒවත් ධර්මානුකූලව මන් දකිනවා..

  • @tharindu8996
    @tharindu8996 7 месяцев назад +4

    දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස!!!

  • @charnipriyangika9028
    @charnipriyangika9028 7 месяцев назад +3

    සුවපත්ම වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 7 месяцев назад +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 7 месяцев назад +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ✨️

  • @nctu3435
    @nctu3435 7 месяцев назад +1

    සාදු සාදු

  • @charnipriyangika9028
    @charnipriyangika9028 7 месяцев назад

    ශාක්‍ය පුත්‍ර සිද්ධාර්ථ ගෞතම තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @kumudiniubesiri1437
    @kumudiniubesiri1437 7 месяцев назад +1

    Sadu 🙏🌸 Sadu 🙏🌸 Sadu 🙏🌸 What a great explanation 🙏 Theruwan Saranai 🙏

  • @neviltec4687
    @neviltec4687 7 месяцев назад +2

    ඇත්ත කතාව ..දැන්වත් චන්දෙ දෙන උන් මේ ගැන හිතපල්ලා

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 7 месяцев назад +1

    ස්වාමින් වහාන්ස කිත්සිරි අනාන්ද සමග ධර්ම සකාඡාව බලාපොරත්තුවෙන් සිටිනවා.මම සිතනවා ඹබ වහාන්සෙට ධර්මය පිලිබද තිබෙන හසල අවබොධය ඔහුගේ මතවාදය දුරැ කිරිමට හැකියව ලැබෙයි කියලා

  • @shanishchamika
    @shanishchamika 7 месяцев назад +1

    Theruwan saranai...

  • @diasprasanna3101
    @diasprasanna3101 7 месяцев назад

    අනාගත ලෝකයතුල විද්‍යාවට හා අවශ්‍යතාවයන්ට අනුකූලවන දර්සනයක් ලෝකය තුල වේනම් ඒ බුද්ධ දර්සනය පමනි .
    = කාල් මාක්ස් =

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 7 месяцев назад

    අවම වශයෙන් මහා පිංකම් හතක් කිරීමට තරුණ ගැහැණු ලමයින්ට හැකියාව ඇත.
    💚💚💚💚💚💚
    අවම වශයෙන් මහා පුණ්‍යකර්ම හතක්, නැතිනම් මහා පිංකම් හතක් ක්‍රියාත්මක කිරීමට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    කාන්තාවන්ට ලබා දීලා තිබෙන
    මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුල හැකියාව බලය සහ ආත්ම ශක්තිය ඇත.
    මොනවාද එම මහා පිංකම් හත ?
    ඒ තමයි මෙම මහා මිනිස් ලෝකය තුල තියෙන අතිශයින්ම සුන්දර සහ
    ඒ වගේම අතිශයින්ම මහා බලගතුම පිංකම් හත.
    එම පිංකම් හත නම්,
    අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින්,
    කාලානුරූපව දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    උපතින්ම පිංවන්ත බබා ලැබුණට පසුව,
    සුපෙම්වතාගේ මහා පිංවන්ත ජොබ් එක අවසන් නිසා,
    එයාට එයාගෙ අම්මි ලගට යන්න කියන්න.
    සුපෙම්වතා ගැන කණගාටු වෙන්න එපා,
    අනංගයා එයාට තව කෑලී ගොඩාක් හොයල දෙනව.
    අනංගයා ලග නොයෙකුත් මොඩල් වල කෑලී ගොඩාක් ඉන්නවා.
    ඒක නිසා,
    පිස්සු හැදෙන ගොන් ආතල් ගන්නෙ නැතුව,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් අනංගයාගේ සපෝට් එක ලබා ගන්න කියන්න.
    හේතුව,
    සුපෙම්වතා විසින්ම ජාතක කල ඔයාගෙ කුක්කු උරාබොන එයාගෙම බබාගෙ අම්මිව දූෂණය කිරීම,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න.
    ඔබට කරන්න තියෙන්නේ,
    ඔබ දෙදෙනාගේම සදාතණික සිහිවටන වූ සදා ආදණීය බබාත් සමග
    පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්,
    පිරිසිදු වතින්
    ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගැනීම බව හොඳට මතක තියාගන්න.
    සීයට සීයක්ම කායිකව සහ මානසිකව බබාට සේවය කරන්නම වෙනවා.
    මිනිස්සු හුරතල් කිරීමට වෙලාවක් නැත.
    මිනිසුන්ට සැප දෙන්න සුදුසු ශරීරයක්ද නැත.
    මෙම කාලය තුල ඔබට ආධාර උපකාර උපස්ථාන කිරීමට කැමති අයගෙන් එම සහයෝගය ලබා ගත යුතු වෙනවා.
    ඒකට හේතුව,
    මෙම මහා පිංකමට සම්මාදන් වෙන සෑම කෙනෙකුටම
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය එයාලට ලබා දෙනවා.
    ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු 5 කින් අවසන් වෙනවා.
    ඒ කියන්නේ,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඔබට පුද්ගලිකවම ලබා දුන්න ජොබ් එක ඔබ ඉතාමත් නිවැරැදිව සහ සාර්ථකව අවසන් කර ඇත.
    දැන් ඔබට විරහව හෙවත්,
    තනිකම කියන පිස්සු හැදෙන ගොන් ආතල් එක නැත.
    ඒකට හේතුව,
    හරිම හුරතල් විදිහට ඒ වගේම වෙලාවට කලාවට
    ඉතාමත්ම නැවුම් සුන්දරත්වයක් සමග
    ඔබව තනි නොකර පුංචි බබාට හැකි පමණින් ඔබටම ආදරයෙන්
    ආධාර,
    උපකාර,
    උපස්ථාන සහ
    පුංචි පන්ඩිත කමකුත් එක්ක ඔබට අවවාද අනුශාසනා කරන
    ඔබේම සදා ආදරණීය පුංචි බබෙක් ඔබට ඉන්නවා.
    ඊට පසුව පුංචි බබාත් සමග අනංගයා විසින් ලබා දෙන දෙවැනි සොභාවික පෙම්වතා සමග
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ
    දෙවැනි දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන්ගන්නවා.
    ඔය ආකාරයට මහා පිංකම් හතක් කරන්න තරුණ යුවතියක් වන ඔබට මහා වාසනාවක් තියෙනව.
    ඒක නිසා අනුන්ගේ ගෙවල් වල බැළමෙහෙවරකම් කරන්නෙ පුරුදු පුහුණු වෙන්නේ නැතුව ,
    හිගාකාලා හරි
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගෙන
    ගෙදර බුදුන් අම්මා බවට පත් වීමට අධිෂ්ඨාන කරගන්න.
    උපතින්ම පිංවන්ත
    දරුවන් බිහි කිරීම මෙම මිනිස් ලෝකය තුල තියෙන අති උතුම් දානය වෙනවා.
    අති උතුම් පිංකම වෙනවා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 7 месяцев назад +1

    ❤🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 7 месяцев назад

    💐💐💐🙏

  • @everything5679
    @everything5679 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 7 месяцев назад

    දරුවෙක් කියන්නේ කවුද ?
    💚💚💚💚💚💚
    දරුවෙක් කියන්නේ,
    තුන්වන මහා විශ්ව බලවේගයේ ජීවමාන සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙනව.
    මොකක්ද තුන්වන මහා විශ්ව බලවේගය කියන්නේ ?
    මේ මහා විශ්වය තුළ විශ්ව මහා බලවේග තුනක් නොනවත්වාම ක්‍රියාත්මක වෙනවා.
    ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ සදාතනිකව ක්‍රියාත්මක වෙන විශ්වයක බව හොඳට මතක තියාගන්න.
    දැන් අපි මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන විශ්ව මහා බලවේග තුන නිවැරදිව අවබෝධ කරගනිමු.
    අංක 01.
    පලවෙනි විශ්ව මහා බලවේගය කියන්නේ,
    මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එක සහ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන
    මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේග නැතිනම්, නොපෙනෙන විශ්ව මහා බලවේග වෙනව.
    නැතිනම්
    මෙම මහා විශ්වය තුල ක්‍රියාත්මක වෙන ප්‍රථම විශ්ව මහා බලවේගය වෙනව.
    මෙම අදෘශ්‍යමාන මහා බලගතු විශ්ව මහා බලවේග කෙටියෙන් හැඳින්වීම සදහාත්,
    එම මහා විශ්ව බලවේග වලට ගරු කිරීම සඳහාත්
    සර්වබලධාරී දෙවියන් වහන්සේ යන කෙටි නම,
    භාවිතා කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    අංක 02.
    දෙවන විශ්ව මහා බලවේගය වෙන්නේ,
    මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන පෘථිවිය ඉර, හඳ, තාරකා වැනි අජීවී වස්තුන් වෙනව.
    ඒ කියන්නේ,
    අපේ ඇසට පෙනෙන අජීවී වස්තූන්
    දෙවන විශ්ව මහා බලවේගය වෙනවා.
    අංක 03.
    තුන්වන විශ්ව මහා බලවේගය කියන්නේ,
    සතුන් සහ මිනිසුන් වෙනව.
    තුන්වන මහා විශ්ව බලවේගය නිර්මාණය කරන්නේ,
    පලවෙනි විශ්ව මහා බලවේගයයත් දෙවන විශ්ව මහා බලවේගයත් යන දෙකම එකට එකතු කරලා බව හොඳට මතක තියාගන්න.
    එතකොට ජීවියෙක් තුළ,
    නොපෙනෙන සදා අමරණීය ආත්මයක් තියෙනව.
    එම ආත්මයට පෙනෙන ශරීරයක් එකතු කරලා ජීවීන් නිර්මාණය කරමින්,
    එම ජීවීන් පරිණාමය තුළින් බලවත් සහ නැනවත් කරමින් මිනිසුන් වන අපිව නිර්මාණය කරමින් ඉන්නව.
    නමුත්,
    තවම අංග සම්පූර්ණ මිනිසාව නිර්මාණය කරලා අවසන් නැති බවත් හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    ඔබේත් මගේත් අඩු පාඩු සහ දුර්වලතා ගොඩාක් තියෙනව.
    අංග සම්පූර්ණ මිනිසුන් නිර්මාණය කිරීමට සර්වබලධාරී දෙවියන් වහන්සේට තවත් අවුරුදු ලක්ෂ ගනනක් ගත වෙන නිසා,
    මෙම යුගය තුළ ජීවත් වෙන අපට සංසුන්ව, සංවරව ඉවසීමෙන් පරිස්සමෙන්,
    එකිනෙකාට ගරු කරමින්, සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන්නට වෙනව.
    එතකොට,
    දරුවෙක් කියන්නේ කවුද ?
    නොපෙනෙන සදා අමරණීය බලගතු ආත්මයක් තියෙන නමුත් ,
    ඉතාමත් දුර්වල මියයන ශරීරයක් තියෙන තුන්වන මහා විශ්ව මහා බලවේගයේ ජීවමාන සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙනව.
    මෙම දරුවා අනාගතයේදී දේවත්වයට පත් වෙනව.
    පසුව නැවත මිනිස් ජීවිතයක් ලබාගෙන ලොව්තුරා
    බුදුවරියක් හෝ බුදු වරයෙක් බවට පත් වෙනව.
    (සිවුරු පොරවාගන්නේ නැත.)
    ඒ කියන්නේ මිනිහෙක් වශයෙන් සොභාවික පරිකල්පන බුද්ධියෙන් පරිණත වෙනවා.
    හෙවත්,
    ලොව්තුරා බුද්ධත්වයට පත් වෙනව.
    ඊටත් වසර ලක්ෂ ගනනකට පසුව ජීවමාන දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් වශයෙන්ම අමරණීයත්වට පත්වෙලා මෙම මිහින්තලය මතම උපත ලබනව.
    ඔබ සත්තුන්ව දකිනවා සත්තුන්ගෙන් මිනිසුන්ව නිර්මාණය කරන බව දන්නව
    අනාගතයේදී මිනිසුන්ගෙන් අමරණීය වූ දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන්ව නිර්මාණය කරන බව හොඳට මතක තියාගන්න.
    එම දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන්
    මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, විශ්ව සරණිය පටන් ගන්නව.
    ඒ කියන්නේ,
    මේ මහා විශ්වයම දිව්‍ය විමානයක් බවට පත් කරනව.
    ඒක නිසා,
    වර්ථමානයේ ජිවත්වෙන වෙන ඔබ,
    රාග ද්වේශ මෝහ අතහැර දමලා
    දානය සහ සීලය ක්‍රියාත්මක කරන්න.
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න
    එතකොට ඔබට සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් සොභාවික බුද්ධිය භාවනා නමින් හදුන්වන සොභාවික පරිකල්පන ශක්තිය ලබා දෙනවා.
    ඒ කියන්නේ,
    සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම දකින්නට පුද්ගලිකවම ඔබට වාසනාව ලබා දෙනවා.
    එතකොට,
    දරුවෙක් කියන්නේ,
    අනාගතයේදී මහා බලගතු දිව්‍යාංගනාවක් හෝ දෙවිකෙනෙක් වන බැවින්,
    දරුවන්ව ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගන්න.
    එසේ නොකරන අයට ඩබල් පනිෂ්මන්ට් ඔන් ලයින් රෙඩි කරලා තියෙන බවත්, හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @DeepikaNilmini-i6w
    @DeepikaNilmini-i6w 7 месяцев назад

    ❤❤❤

  • @kamani229
    @kamani229 7 месяцев назад +1

    🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 7 месяцев назад +1

    🙏🏼🙏🏼🙏🏼

  • @chulaniasaliyakeerthisin-pz3yi
    @chulaniasaliyakeerthisin-pz3yi 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @menom8051
    @menom8051 7 месяцев назад +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @Seth_win
    @Seth_win 7 месяцев назад

    Great ❤

  • @buddhikaamalwijesinghe9750
    @buddhikaamalwijesinghe9750 7 месяцев назад

  • @nuwannuwann50
    @nuwannuwann50 7 месяцев назад

    කොහොමද මේ වැඩ සටහනට සම්බන්ධ වෙන්නේ

  • @shihanudaya2788
    @shihanudaya2788 7 месяцев назад

    💚❤️🧡😃

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 7 месяцев назад

    මිනිස් ලෝකයේ අවුල තියෙන තැන නිවැරදිව අවබෝධ කරගන්න
    💚💚💚💚💚💚💚
    සැමියටත් බෑ,
    අස්වාභාවික පෙම්වතා ටත් බෑ,
    සොභාවික පෙම්වතාට පුළුවන්
    මොකක්ද ?
    උපතින්ම පිංවන්ත,
    නිරෝගිමත්,
    අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි.
    සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට
    උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව.
    උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව.
    අකාලයේ මිය යන දරුවො උපත ලබනව.
    මන්ද බුද්ධික දරුවො උපත ලබනව.
    උපතින්ම නිරෝගිමත්,
    නමුත්,
    කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව
    එයාලා
    අරගලකාරයන්,
    ත්‍රස්තවාදීන්,
    පාතාලයේ සොල්දාදුවන්,
    ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්,
    දෙමව්පියො දෙන්නට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව.
    ඒක නිසා,
    අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා,
    බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාටත් අභිණික්මන් කරන්න කියලා,
    බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින්
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න.
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,
    ඉස්පිරිතාල, ඉස්කෝල,
    පොලිසී,
    උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
    මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ,
    අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්,
    අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්,
    අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න.
    අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ට
    රැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා.
    සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚💚

  • @charnipriyangika9028
    @charnipriyangika9028 7 месяцев назад

    ඉස්‍රායේල් රටේ ගැහැණියකට පිරිම් යාට වඩා තැනක් දේනවා.

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 7 месяцев назад +9

    අවසරයි ස්වාමීනි.භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුල අපිට ප්‍රශ්ණ කරන්න දේවල් ඉතුරු කරලා නෑ.සියල්ල අංගසම්පූර්ණව දේශනා කරලා තියෙනවා.ඒ නිසා මේවගේ විචිකිච්චාවෙන් පිරුණු අඩුම තිසරණය ගැන ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැති තමන් මාර බුද්ධිමත් ප්‍රශ්ණ අහනවයි කියලා හිතන මාන්නයෙන්,මමත්වයෙන් පිරුණු මෝඩයෝ ගෙනල්ලා ප්‍රශ්ණ විචාරාත්ම වැඩසටහන් පවත්වලා ඔබ වහන්සේගේ හිතට එන එන දේ හිතුමතේ දේශනා කරලා ධර්මයට ආතල් දෙන්න එපා…

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 7 месяцев назад +1

      වරදක් කිව්වනම් සමාවෙන්න.තෙරුවන් සරණයි.

    • @gaya8729
      @gaya8729 7 месяцев назад +8

      බුදු දහම තුළ ඉඩ හදල තියෙන්නෙම ප්‍රශ්න අහන්න... ඒක තමයි අපේ දහමේ අගය...උපන් ගමන් දහම ම දන්න ,අවබෝධ අය ඉන්නව නම් ඔබ නිවැරැදි යි... මේ ළමයි තවම හැම දෙයක්ම ඉගෙන ගන්න වයස , හොයන, තර්ක කරන , කුතුහලය පිරුණු වයස... එයාල අද ඉගෙන ගන්න දෙයින් හෙට පරිණත වෙයි... ඇයි එයාලට ඉගෙන ගන්න , ප්‍රශ්න අහන්න අයිතියක් නැතිද..? ඒවට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්න එකම කොච්චර වටිනවද..?

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 7 месяцев назад

      @@gaya8729 ස්තූතී ඔබේ අදහසට.මමත් තරුණයෙක් තමා.වයස 18යි. ඒත් ඒ තරුණයන්ගෙයි මගෙයි වෙනසක් තියෙනවා.ඒ අයට නැති මට තියෙන එකම දේ තමා තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව.භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම මාර්ගය තුල පළමු පියවර ශ්‍රද්ධාව කියලා.ශ්‍රද්ධාව නෑ කියන්නෙම මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා නෑ කියන එක.ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ කෙනා ධර්මය මෙලෙස සැකයෙන්(විචිකිච්ඡාවෙන්) ප්‍රශ්ණ කරන් නෑ.ධර්ම මාර්ගයේ යෑම සදහා නොදන්න දෙයක් ප්‍රශ්ණ කර දැනගැනීම වෙනම දෙයක්.ධර්මය සදහන් දෑ සත්‍යද අසත්‍යද යන්න ප්‍රශ්ණ කිරීම අනුවනකමක්.අනිත් දේ තමා මේ ස්වාමීන් වහනේ දේශනා කරන බොහෝ දේ තමන්ගේ පෞද්ගලික අදහස්.එලෙස තමන්ට හිතෙන හිතෙන දේ තමන්ගේ අවබෝධයකින් දේශනා කිරීම සුදුසූ නෑ.සියල්ල ත්‍රිපිටක ධර්මයට අනුකූල විය යුතුයි.මේක දීර්ඝව කතා කල යුතු කාරණයක්.මට ධර්මය මුණ ගැසුනේ වයස 14දි.මේ අවුරුදු 4 පුරාවට තේරුම් ගත්තු දෙයක් තමා ත්‍රිපිටක ධර්මයමයි සත්‍ය.එයින් බාහිර විවිධ මතවාද සියල්ල බොරු.තෙරුවන් සරණයි.

    • @TharinduNiroshan-fl2ch
      @TharinduNiroshan-fl2ch 7 месяцев назад

      ඔයා අහනවනම් අහන්න නැත්තම් පාඩුවේ වෙන වැඩක් කර ගන්න නිකන් දොඩවන්න නැතුව.

    • @KahandugodaManage
      @KahandugodaManage 7 месяцев назад

      ස්‍රද්ධාව තිෙන ෙකනාට බුද්ධිය නැත. බුද්ධිය ඇති අයට ස්‍රද්ධාව නැත. ඔබ ෙකාතනද කියල ඔබම තිරනය කරන්න.

  • @chandanabandara7852
    @chandanabandara7852 7 месяцев назад

    යුක්‍රේන් ආදි යුද්ද නිවනට බලපාන්නේ කොහොමද දන් නැ. පව් අසරන මිනිස්සු. දුක් ගොඩාක ගිල්වනවා.

    • @ajithpriyankara-z6o
      @ajithpriyankara-z6o 7 месяцев назад

      Ahapu prashneta uttare dunne ekawath terun ganna barida?

  • @thoughts1624
    @thoughts1624 7 месяцев назад

    දැන්වත් මොලේ පාවිචිචි කරලා චන්දය පාවිචිචි කරහල්ලා.

  • @randikadayan2112
    @randikadayan2112 6 месяцев назад +1

    🙏💚

  • @dmkshp
    @dmkshp 7 месяцев назад +2

    🙏🙏🙏

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 7 месяцев назад +1

    🙏🏽🙏🏽🙏🏽

  • @nalikasamanthi8612
    @nalikasamanthi8612 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @hansagunarathna1282
    @hansagunarathna1282 7 месяцев назад +1

    🙏🙏🙏🙏

  • @lakminiwalisundera357
    @lakminiwalisundera357 7 месяцев назад +1

    🙏🙏🙏

  • @pavithrasewwandi9926
    @pavithrasewwandi9926 7 месяцев назад +1

    🙏🙏🙏

  • @anjalikasithmi5329
    @anjalikasithmi5329 7 месяцев назад +1

    🙏🙏🙏