Budu saranai budu saranai budu saranai ape ath rajath niroge suwaya sak tiya derga ayusma labewa cerak kaayak ati uttama budun ge karaduwa wadammandaaser wadayama we wa
Budu saranay APE NADUNGAMUWE ATH RAJANANTA NIDUK NEEROGI JEEWITHAYAK LEBEWA BUDU SARANAY DEERGHAU LABEWA SIYALU DEWI PIHITAYE ARAKSAWAY MATHU BHAWAYE DIWUYALOKE WUPATHA LEBEWA BUDU SARANAY
කොපමණ බැලුවත් අපෙ සිතට මදි...පයින්ම ගමන් යන අපේ රාජුටත් කළු මාමාටත් අනිත් මාමාටත් දළදා සමිදු පිහිටයි චීරන් කාලයක් ආයු ලැබේවා
ruclips.net/video/vYi_9TFv36g/видео.html
@@ruwanindikac7244 👌
රාජා කොච්චර බැලූවත් හිතටමදි ඇයිද දන්නෙ නැහැ පූදූම සතූටකින් එයාව බලන්නෙ ශක්තිය ධෛර්යය ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 රාජා හස්තියානනී ඔබ මතු බුදු වේවා !!!
ඒ වගේමයි ඔබත් මේ වැඩසටහන හොදට මෙහෙයවනවා එයටත් ස්තූති ......
ඇත් රජුනි, අපගේ උත්තම දළදා වහන්සේ වැඩම වීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය නිරන්තුරුවම ලැබේවා..ඔබට දළදා හිමි පිහිටයි...මරනින් මතු නිර්වානයට මේ පිං හේතු වේවා...
අනේ කොච්චර බැලුවත් මදි ඇයි මේ තෙරුවන් සරණයි රජාටත් කලු මාමා ටත් ❤️❤️❤️
මේ වගේ ඇත් රජු කෙනෙක් හැබැහින් දැක ගන්න ලැබීම අපේ වාසනාව.. නිවන් සම්පත්තියම ලැබේවා ඇත් රජුනි...
රාජා මෙලොව හැරගිය පසු මෙක බලද්දි හිතට පුදුම දුකක් දැනෙන්නෙ
Atthamai
සාදු සාදු සාදු 🙏 මතු ආත්මයේ මනුෂ්‍ය ජීවිතයක් ලැබේවා 🙏🙏🙏 දීර්ඝ ආයු ලැබේවා ඇත් රජුනේ බුදු සරණයි
මට ඔය පැත්තෙ යන දවසක රාජා ආයෙත් මුණ ගැසේවා. අනිවාර්යයෙන්ම අරන් දෙනවා කෑම බීම 🥰🥰🥰🥰❤️❤️❤️ මගෙ රාජා
ඇත් රජුනට සහ සේවකයන්ට දලදා වහන්සේගේ රැකවරණය ලැබේවා !!!
නැදුන්ගමුවේ ඇත් රජාණේනී..... ඔබටත් , ඔබ වටා සිටිමීන් ඔබට ආරක්ෂාව සපයන, ඔබව බලාකියා ගන්න සැවෝටම උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!!! සම්මා සම්බුදු සරණයි!!!
ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පත්මු
ධර්ම විජය වෙද පවුලත් කළු මාමාත් අපේ ආගම අනුව නැවත උපදින භවයකදි බුදු බව ලබාගැනීමට පෙරැමිපිරමකි 🙏🙏🙏
සහෝදරයා ඔයාට ගොඩක් පින් නැදුන්ගමුවේ රාජාගේ කලු මාමාගෙ වීඩියෝ තියනවනම් තව දාන්න බුදු සරණයි
වටිනාම සම්පත තමයි . එක එක හොර දේශපාලන මිනිස්සුන්ගේ කතාවට වඩා. රාජා ගැන මෙහෙම යන එක වටිනවා
කළු මාමාටද නිදුක් නිරෝගිසුවය ලැබෙිවා බුදුසරනයි
😓😔😔🏳️🏳️🙏💔
ආයෙමත් කවදාවත් එයාව බලන්න ලැබෙන්නේ නෑ අපිට .අනේ නැදුන් තවත් කාලයක් අපිත් එක්ක හිටියනම් කොච්චර හොදයිද 🙁🙁😓😭
අත් රජිටත් .රජ මමටත් දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා බුදුසරණයි
පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි
ඔබට නිවන් සුව ලැබේවා
සම්බුදු සරණයි
සම්බුදු පිහිටයි.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
වෙන් වී ගියේ ලොව්තුරු බව සොයන්නද ...... බල බල හිදිමි බුදු වී එන තුරුම අද.... සාදු සාදු සාදු !!!!!!!
ඔබලාට දලදා සමිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
රටට ආඩම්බරයක් රජුනි තෙරුවන් සරනයි
Theruwan saranai
ඇත් රජුට කළු මාමාට බුදුසරණයි දීර්ඝායුෂ
නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදුසරනයි
කොච්චර බැලුවත් මදි වෙන්නෙ නෑ මාර හස්තිරජෙක් තමා ඉතින්
.blessed country...beautiful culture,....kind innocent people...and this tusker ...he is truly a Bodhisathwa...
ඇත් රජු ටයි
කළු මාමටයි
ආරක්ෂාවට යන නිලධාරීවරුන්ටයි
දළදා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා
ruclips.net/video/vYi_9TFv36g/видео.html
Harima lassanaii.. Sadu sadu sadu
හරිම ලස්සන කතාව. හමුදා අාරක්සාව කෝ? වාහන යන්නෙ අැතා ගෙ අැගේ ගැවි නොගැවි නේ. එ්ක තමයි දුක. වාහන වලින් අැතාට කරදර වෙයිනේ.
ruclips.net/video/vYi_9TFv36g/видео.html
සාදු සාදු සාදු ඇත් රජුනි ඔබට budu saranai
ඇඟෙ හිරිගඩු පිපෙනවා දැක්කත් තෙද බල ඇති ඇත් රජාව 🥰🥰🥰❤️
අනෙ කවදාකවත් හිරු රැස්වල අමාරුවක් නොදැනේවා... තියන තියන පාදයක් පාසා සිසිලසම දැනේවා.... 😘🥰
මතු බුදුවන්නට පෙරුම් පුරන බෝධිසත්ව නැදුන්ගමුවේ රාජා....
Godaaaaaaaak aadarei oyata. Deergayu wewa ath rajuni. Sri dalada samidungema pihitai.
Mewan gunagaruka ath rajuntath kalu mamath anith mamatath ape araksaka niladari siyaludenama dalada samidu you 😍😍 dirga kalayak wejabewa💯
ඇත් රජු ආරක්ෂා වේවා ..දළදා සමිඳුන් පිහිටයි ..ඇත් gouwage කාර්ය අකුරටම ඉටු karan ea දෙපළට බොහොම seth පතමි ..දළදා සමිඳුන් ආරක්ෂා වේවා ..මාතෘ භූමිය ආරක්ෂා වේවා ..budusaranai ..
*2005 විටින්විට වසර 16ක්...වයස 45, 48, පසුවනකම්ම මේ ඇතාව අරන්...නෑ....ඇත්තු නැතිවුනාම මතක්වෙලා...කතාවේ ඇත්ත කතාව.දැන් මේ ඇතාට 60ට වැඩි.*
ඒකාලෙ ගොඩක්ම අලි ඇත්තු හිටපු නිසා
සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽ඇත් රජුනී බුදුසරණයි
🙏🙏🙏Theruwan සරණයි ethrajuni
ආදරෙයි තුන් කට්ටුවටම ❤️❤️❤️😘💪🏽💪🏽
❤❤🙏🙏🙏🌷🌷🌷☸️☸️☸️ බුදු සරණය මා මට ගොඩක් පින්
Ath rajawa bala ganna ma matath budu sarabai
Budu saranai ape puhta ta
Ape aetrajata දීර්ඝායුස lebawa awagama රජුට රැකවරණය dana seiyalu danatama බුදු saranaei
#THECHIKOTTUKAVURAMACHANDRAN 💗 BRILLIANTZ💪
නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි!
Ath rajuni obata ha oba reka balaganna ath gowwata dalada samidu pihitai ...
ගැම්මක් තමයි ඉතින් බල්න් ඉන්නකොට ඇස් වලට කදුලු ආවෙ මට විතරද
Bosath paaramee purana Nadungamuwe Ath Rajuni ....Obata Chirang Jayathu!
Siyaludenaatama Uthum Daladaa Samindu Pihitai!
2021 th asawen meka balana aya.👇👇👇
Nadungamuwe raja ath rajuni obata dirgayu lebewa!
මේ වැඩසටහන 2018 දී shoot කරපු එකක් නෙමෙයි මේක shoot කරල තියෙන්නෙ 2016ට කලින්. මොකද 2016 අවුරුද්දේ තමයි ඇතාට රාජ්‍ය පොලිස් හමුදා ආරක්ශාව ලබාදුන්නෙ එදායින් පස්සෙ රාජට ගෙදරින් පිට වෙන්න තහනම් පොලිස් හෝ හමුදා ආරක්ශාව නැතුව. 2016,2017,2018,2019 අවුරුදු 4ක් තිස්සෙ ඇතා නුවර ආවේ ඔහොම නෙවෙයි පොලිස් සහා හමුදා රථද සෙබලුන්ගේද ආරක්ශාවත් එක්ක.
Venna athi.kalu mamath tharunai eke
Awunatamaanithmamanana
අනේ ලස්සන වැඩසටහනක්❤️
Sadu sadu sadu budu saranai ath rajuni dalada samiduge pihitai
අනේ අපේ බෝසත් නැදුන්ගමුවේ රාජා....දෙව්ලොව ඉපදිලා ඇති මේ වෙද්දිත්..අද ට සතියක් මෙලොව හැර ගිහින්. පුදුම දුකක් දැනෙන්නේ
2021.08.12..as walata kndulu apu vedio ekk...😍😍😍😍😍😍
Siyalu loka satwaya niduk Nairogi suwapath wewa
රත්තරන් කදක් දළදා සමිදු පිහිටයි!!!
Theruwana kerehi apamana sedehen yuthuwa.. kala maha pinama santhane balagathuwa.. sugathiye ipada kanthaka asu men mathuwa.. siupala niwan lebaganu mena oba pethuwa...!!!
Pidu maha pinen boho kal louthura budun... yali noma wemin thirisan bawayakata badun... ipadii thidesapuraye uyanakama sadun... niwanama labanu manawi ath rajuni nadun....!!!!
අද ඉතින් අප අතරින් සමුගෙන ගියානේ තේජවන්ත ඇත් රජු නැදුන්ගමුවේ රාජා රටට ලොකුම ලොකු සම්පතක් රජුනි ඔබ
Mathu budu wewa Ath Rajuni Obata deergayu wewa...
Ape rajata deergayusha lebeva
පින්වත් දම්මවිජය. මහත්මා...ආත් රජුගේ කකුල්වලට දමන යකඩ ද්ම්වෙල් වලට කකුල් තුවාල වෙන නිසා දම්වෙලට රෙදි පටි ටික ක් ඔතලා දමන්න. පුලුවන්ද උතුම් ර්ජෙක් නේ. ඔබ්තුමා ටත් සියලු දෙනාටම ත් තෙරුවන් සරනයි. .
ruclips.net/video/vYi_9TFv36g/видео.html
Nadungamuwe ath raja ha peraharata sahabagi wana siyalu denata budunge saranaiiiii
Balanna Bari tharam dukai deiiyane දළදා සමිදු පිහිටයි
ඇත් රජුනි ඔබට නිවන් සුව🙏🏻😭
Kalu maama respect ✊🙌🙌🙌
Indian tusker given to sri lanka by king of mysore
මගෙ ඇස් වලටනම් කදුලු එන කතාවක්
නැදුන්ගමුවෙ රාජාට නිවන්සුව කියන්න එපා. උතුම් මනුශ්‍ය ආත්මයක් ලැබි දළදා පෙරහැර නරබන්න පුලුවන් වේවා කියමු.
Ane rajage videos kochchra beluwath apa wenne ane🤗😔🙏🙏🙏
Tharuwan saranai ath rajuna nubata.
කෝ බලන්න 2021 මේ කතා පුවත බලන පින්වත් අය 🙏
Best wishes to Raja......from Kerala Elephant capital of India...
Mysore Elifant
Mysore Maharaja donated Lanka
Mysore Elifant
Oba නැති අඩුව දැනෙයි 😭😭😭😭
siyalu denatama dalada samidu pihitai.
Budu saranai budu saranai budu saranai ape ath rajath niroge suwaya sak tiya derga ayusma labewa cerak kaayak ati uttama budun ge karaduwa wadammandaaser wadayama we wa
Budu saranay APE NADUNGAMUWE ATH RAJANANTA NIDUK NEEROGI JEEWITHAYAK LEBEWA BUDU SARANAY DEERGHAU LABEWA SIYALU DEWI PIHITAYE ARAKSAWAY MATHU BHAWAYE DIWUYALOKE WUPATHA LEBEWA BUDU SARANAY
නිවන් සුව ඇත් රජුනි
Ape athrajuni obata dalada samidugema pehetai deargausa labanawa oba karunawanthai obta budusarani
ඇ තා ටත් අනිත් සැමටම theruwan සරණ ලැබේ වා
Nadun gamuwe raja dalada samudu pihitai
යකො වාහන එලවද්දි මේවගෙ උතුම් සතෙක් යද්දිවත් පිලිවෙලකට පලයල්ලකො.... කාලකණ්නි වගෙ යන්නෙ නැතුව්
2022.03.07 ! 😥😔
Ammo eya gena warnana karala madi ape eth rajunee godak sene wanthai 🙏
බුදුසරනය්
.
And.gamuwa.at.rajuta.ayou.bowada.ayou.bowawa
Lassanai raja
♥♥♥♥
Dalada samiduge pihita lebewa
Athrajuta dirgausa labewa eya dakinda api pin karala thiyenda ona e wagema eya pin wanthai
Sadu sadu sadu
අද අපිට අපේ ඇත්රජු නෑනේ.....😢😢
Ath rajate budu darenai
Bs atrajunii...
Do you have English Subtitles....????
Theruwan saranai
Ath.raju.bala.ganna.oya.thun.danatath.dalada.samidu.pihitai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.lassanai.balanna.balanna.asai.
😍😍😍😍😍