Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
God bless you ❤
වටින වීඩියෝ එකක්❤
Ona tharam badu thiyenava. Habayi harima ganan
Apoo badu hari ganan.ayalage galle branch aka manjari ne.aket a wage tama.badu harima milai.tag karapu ganan walata awa watinne ne ane......
ඔයාට වටින්නේ නැත්තේ ගන්න සල්ලි නැති නිසානේ. ඒවා වටින අය ගොඩාක් ඉන්නවා. කුහක වෙන්න එපා
Oya kohomada kiyanne mata salli neti nisa ganne ne kiyala..mama kiyanne mage addekeema.ake badu wena kadawalata wada milai tamai..mama demme mage coment aka.akata oya kalabala wenna apa.oya aken itam ganna.mata mokada.
Api manjari aken badu ganne ada eyaka edan nemei.aurudu 20 tat wedei.badu milai tamai a unat apita setis nam awa api gannawa..
@@DiliniDarshika-dr4rx moda pisso ohoma thamai oya owa ganan ganna epa...
Pissu hadenawa .watìnàwa mila kiyàna eka
අනේ කුරුණෑගලත් branch එකක් තිබ්බනම්....🥰
True 😢
ඔන්ලයින් බඩු ගන්න බැරි ද මේ ශොප් එකෙන්
ලස්සනයි ..ඒත් ගනන් වැඩියි
පිටරට වගේ ගොඩක් බඩු තියෙනවා. ඒ වුනාට ගනන්. ඉතින් මැස්සො වහල වගේ. සෙනග නෑ. ආපු අයත් රුපියල්. දෙතුන් දාහක බඩු ගන්නෙ. 😢
😂😂😂😂 බොරු කොයන්නෙ නැතිව ඉන්නවා හාලො ඔන වෙලාවක බැලුවොත් සෙනග ඉන්නවා දෙකෙම මිනිස්සු රුපියල් දෙදහක නෙමෙ මිනිස්සු ගන්න ආපු හැමදෙම අරගෙන යන්නෙ රුපියල් 20000ක වත් අඩුම බිලක් එනවා තමුන් කියන බොරු
ඇයි මේ ගල් පැලෙන බොරු කියන්නේ. මේ ආයතනයේ කවදා ගියත් සෙනග. මේ දවස් පිරිලා ඉතිරිලා. මීට වඩා ලාබෙට පේව්මන්ට් එකෙන් හොයා ගත්තා නම් හරි. කොලිටි බඩු ටිකක් මිලයි තමයි. නමුත් දරන්න බැරි මිලක් නම් නෙමෙයි. ඔයා කී පාරක් ගිහින් තියෙනවද?
@thusharipanagoda7181 මෙ මනුස්සයාගෙ බොරු මෙයා අයිකෙයා ගිහිල්ල වෙන්න ඇති එකෙ නම් කිසිම කෙනෙක් na මම ඉයෙත් ගියා බඩු ගන්න සෙනග අනිත් එක අපිට අපෙ අතෙ මිලට ගන්න පුලුවන් එකම තැන ලෙඩි ජෙ එකයි eday එකයි විතරයි