රුමේනියා ගමනට වැටෙන ෂෙංගන් පොල්ල

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024

Комментарии • 262

  • @iruumayanga2006
    @iruumayanga2006 5 месяцев назад +16

    අර ඔයා ජොබ් වලට ගන්නවා කිවුවා. කො එකෙක්ට සෙට් උනානම් දාන්න බලන්න😂😂. ඉස්සර ඔයාගෙ විඩියො බැලුවා, ඔයාගෙත් මර්සි

  • @ChannakaWanigasuriya
    @ChannakaWanigasuriya 5 месяцев назад +24

    මේවනේ marketing..මමත් මෙයාට ගොඩක් ගරු කරපු කෙනෙක්..දැන් මෙයා මාර ගේමක් ගහන්නේ...අනිත් ajency වලින් වැඩක් නෑ ..ඔයාට පුලුවන්නම් ඔයා පරන ගානට කරන්න.ඔයාගේ රුමේනියා ajent mr.සේනක රාජපක්ෂ නේ..ඇයි ගනං වැඩිකරන්නේ..අනික ලංකාවේ gulf gate වගේ තුප්පහි ඒජන්සි කාරෙයෝ දෙතුන් දෙනෙක් ඇරුනාම තාම කවුරුත් ගාන වැඩිකරලා නෑ..ඔයා මේ කරන්නේ පනින රිලවුන්ට ඉනිමං බදින එකනේ...දැන් ඉතින් වට පඩෙයො ටික රෙදි උස්සන් එන්නෙපා..මේක තනිකරම සල්ලි කඩා ගන්න කරන ව්‍යාපාරයක්...ඔයා රෙජිස්ටර් වෙන්නත් රු.3500ක් ගන්නවනේ. ..ඔයා කියන විදියට watsapp msg දාන ගානට මෙයාගෙ මෙහේ ajency ට සල්ලි..එහෙම කරන්නෙපා..බොරු අනුකම්පාව පෙන්න පෙන්න සල්ලි ගරනවා..අහු වෙන්න එපා.කරුනාකරලා අපේ රුමේනියා සිහිනය විනාස කරන්නෙපා..😢😢

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 4 месяца назад

      කොහොමත් මුන් ගේම් කාරයො බං මුලදි නම් මුන් තරම් උන් නැහැ මලපේරෙතයො සල්ලි වලට

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 5 месяцев назад +26

    සුදන්තක අයියෙ මම මාතරින් ...මගෙ යාලුවෙක් ඉන්නව ෆරන්ශෙ..මිනිහ දැන් අවුරුදු 26ක් තිස්සෙ ලංකාවට එනව යනව..මේ ළඟදි අපි ඩ්‍රින්ක් එකක් දාන්ගමන් ඇහැව්ව උඹ මෙච්චර ලංකාවෙ ඉන්නෙ උබේ රට හොද නැද්ද කියල...උට ලංකාවලු හොද...අපේ රට හදාගත්තනම් මේ පර දේශපාලු හැත්ත පන්නල දාල මේ තරම් හොද රටක් ලොවෙත් නෑ

    • @maxinilnethu2004
      @maxinilnethu2004 5 месяцев назад +3

      Ow eka tama atta❤

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 5 месяцев назад +5

      එකා උබලට බොරු කියන්නෙ උබල රවට්ටන්න උබල එහෙට යයි කියල කොහෙද බන් ලංකාව හොද දේශපාලකයො නෙමෙයි ඔය මිනිස්සු වැරදි ඔක හදන්න බැ කොච්චර දේශපාලකයො වෙනස් කරත් මිනිස්සු වෙනස් කරන්න බෑ.

    • @1nikojohnson
      @1nikojohnson 5 месяцев назад

      මේක අල්ලගෙන ඉන්න පුතේ නුදුරේදීම දියසෙන් කුමාරය රජ වීමට නියමිතයි. 🙏🙏

    • @JanithMahela
      @JanithMahela 5 месяцев назад

      😅​@@1nikojohnson

    • @MebalConcy
      @MebalConcy 5 месяцев назад

      Mithya dustikayo innakam me rata hadanava boru

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 5 месяцев назад +4

    ඇත්තටම අයියේ ඔයාලා වගේ අය ඉන්න එක කොච්චර දෙයක්ද, මිල වැඩි වුනොත් නම් මාර ප්‍රශ්නේයක් වෙන්නේ. ගොඩක් ගොඩක්ම ස්තුතියි අයියේ තොරතුරු ලබා දුන්නට.

  • @benzobee9011
    @benzobee9011 5 месяцев назад +9

    මම ඉන්න තැන කන්න බොන්න අපිඉල්ලන හැමදේම දීල මාසෙට කාර්ඩ් එකටත් සල්ලි දානවා, මුලු පඩියම ඉතුරුයි, ජිවිතේ වැරදුනු තැන් හදා ගන්න උදව් උන රට රුමේනියාව ..

    • @sldasunbroo
      @sldasunbroo 5 месяцев назад +3

      😂😂 ඉල්ලන ඉල්ලන හැම දේම දිලා .. මාසෙට කාර්ඩ් එකට සල්ලිත් දනවාද.. එහෙනම් උබව දරු කමට හදාගන්නවා ඇති.. 😁😂☝️

  • @PriyankaPrabath-bx1qp
    @PriyankaPrabath-bx1qp 5 месяцев назад +13

    ඔයා මාර කතාවක් නේ කියන්නේ ඔයා කියනව ඔයා මැදිහත් වෙලා අඩුවට යන්න ලැස්තිකලාලු හැබැයි ලක්ෂ 15/1/ ලු ඉතින් මමත් සමාන්‍ය එජන්සියකින් ආවෙත් ලක්ෂ 15 මොකක්ද ඔයාගේ අඩුව.කොහොමත් රුමේනියා එන්න ගිය අවුරුද්දෙ ඉදන්ම සාමන්‍ය ගාන වෙලා තිබ්බේ ලක්ෂ 15.ඔයත් ලස්සනට මිනිස්සු අන්දනව ලස්සනට.දැන් ට්‍ර්වල් වීඩියෝ නෑ මේ බිස්න්ස් එක නැගල යනවනේ ලස්සනට.ඔයා තමා ශෙන්ගන් වෙනව කිය කියා කුලප්පු කලෙත්.දැන් ගාන වැඩිවෙනව කියල අනිත් අය කුලප්පු කරන්නෙත් ඔයාම තමා😂😂😂😂

    • @edm4303
      @edm4303 5 месяцев назад

      Ow eka thamaii. Business business 😂

    • @redseptember24
      @redseptember24 5 месяцев назад

      Mona agency yen da aawe?

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 4 месяца назад

      මේ ගිය වේසිගේ පුතාලා කොහොමත් තව යන්න ඉන්න කොල්⁣ලන්ගෙන් කෙල්ලන්ගෙන් ගරාගෙන කන්න බං හදන්නේ පක්කු me youtub karayo කොහොමත් ලක්ෂ 15 තමයි . යන උන් ලොන් අරන් බැංකුව ණය පියවන් නැහැ යන එකෙක්ටවත් ගන්න බැ දැන් ණයක් . අන්න මට තැනක් අහු උනා 13 .16 අතර ගානක් යනවා ජොබ් වල හැටියට රට යන්න .එජන්සි වලටත් ගානක් තියන්නේ කරන්නේ උඹ බයිලා ගහාන්න එපා අඩුකරා කරා කියලා පචයෝ කෙප්ප වස්සො කියලා හිතුවද ඉන්නේ

  • @chandanaweerasinghe5471
    @chandanaweerasinghe5471 5 месяцев назад +8

    බොරු කෙලින්නෙපා යකෝ උඹලා යවනව කියලා සල්ලිගත්තු අහින්සකයෝ තාමත් ලංකාවෙ උන්ගෙ සල්ලි දීපල්ල බයිලා නොගහා...

  • @kolithalokugamage6047
    @kolithalokugamage6047 6 месяцев назад +4

    ඔබතුමාට බොහොම ස්තුතියි ඔබට දීර්ඝායුෂ

  • @vishvasilva1948
    @vishvasilva1948 5 месяцев назад +2

    අනිවාර්යයෙන්ම ඇත්ත කතාව අයියේ, මේ කාලකන්නි නිසා තමයි අපිට මේ රටින් යන්න වෙලා තියෙන්නේ,,,මාලිමාවට ජයවෙවා,,,👍👍👍

  • @Suman-k8m
    @Suman-k8m 5 месяцев назад +2

    ඒජන්සි නැතුව රුමේනියා යන්න වියදම් වෙන්නෙ ලක්ෂ 2යි. යූටියුබ් එකේ වීඩියෝ දාලා තියනවා එහෙම ගිහිපු ලංකාවෙ අය. යූටියුබ් එක search කරන්න
    "ඒජන්සි නැතුව රුමේනියා"කියල.
    ලක්ෂ 2 කේ වැඩේට තමා ඒජන්සි වලින් ලක්ෂ 15ක් ගන්නෙ

  • @nelanmalishan6369
    @nelanmalishan6369 5 месяцев назад +5

    මුලින්ම මහත්තයා රුමේනියාව හරහා යුරෝපීයට එන්න කියපු කාලේ ඉදන්ම මම එන්න උත්සාහ කලා නමුත් විස්වාසවන්ත ක්‍රමයක් ලැබුණේ නෑ. ඔබතුමා මැදිහත් උන නිසා ඉල්ලුම් කලා. ලගදිම යන්න ලැබෙයි.. ❤

  • @nawodawalisara7535
    @nawodawalisara7535 5 месяцев назад +6

    සර් ලක්ෂ 15.50 කියන්නේ ඇත්තටම යවන ඒජන්සි වලට පාඩු නෑ. වැඩි නොකර හිටියොත් හැම කෙනෙක්ම යන්නේ ඒ තැනට.එතන වාසියත් ඒජන්සියටමයි... රැල්ලට වැඩි නොකර හිටියොත් අපි උනත් සර් ඉස්සරහට දන්න කෙනෙක්ට කියන්නේ සර්ගෙන් යන්න කියලා විතරයි.... එහෙම උනොත් වැඩි කර මුදල නැවත අඩු වෙනවා ඒ ඒජන්සි කාරයොන්ට මිනිස්සු නැති නිසා....❤❤❤ සර් නිසා මගෙ මහත්තයාත් යන්න ඉන්නේ....❤❤❤

  • @gandalfrj9364
    @gandalfrj9364 5 месяцев назад +9

    අර ස්වීඩන් programming වැඩසටහන ට වෙච්ච දෙයක් නෑ. දැන් fb පෝස්ට් වලට උත්තර දෙන්නන් නෑ. නැවත පවත්වන දවසක් කියන්නේ නැහැ. කරුණාකර අපි වෙනුවෙන් අහල බලන්න පුලුවන්ද? අපි පටන් ගත්ත දවසේ ඉදලා හිටපු අය.

    • @Suman-k8m
      @Suman-k8m 5 месяцев назад

      රැවටෙන් එකෙත් සීමාවක් නෑ. 😂
      ඔහොම රැවටෙන අය ඔච්චර ඉන්නවා කියන්නෙ අනුරයියා ගෙ පච විශ්වාස කරල එයාව ජනාධිපති වීම ශුවර්.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 5 месяцев назад

      දිගටම පයිතන් ඉගෙනගන්න. කවද හරි ස්වීඩන් ගිහින් ඔයාටත් මේ වගේ යූටියුබ් ප්‍රෝග්‍රෑම් කරන්න ඇහැකි වෙයි.

  • @nirmalasantha-qv9kp
    @nirmalasantha-qv9kp 6 месяцев назад +2

    අපේ රටට සිටින ඉතාම වටිනා මනුස්සයෙක් ඔබතුමා. ඔබට ජය !!

  • @FlyingEurope-RR
    @FlyingEurope-RR 5 месяцев назад +3

    ඔබ තුමා කලින්ම කිව නිසා මමයි මාගේ බිරිඳයි අපි දෙන්නා අවුරුදු එකහමාරකට වගේ කලින් ආවා වේලාව අරන් සාධාරණ ඒජන්සියකින්.
    මේවගේ තොරතුරු අපිට කලින්ම කියලා ජිවිතේ පෙරළියක් කරපු ඔබට පින්....❤️❤️❤️

  • @mychanel-re5ec
    @mychanel-re5ec 5 месяцев назад +2

    බල්ගේරියා රට ගැනත් පුළුවන් නම් පොඩි වීඩියෝ එකක් කරන්නකෝ සර්. Plz.

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 5 месяцев назад +1

    මමත් ඔබතුමාගෙ වැඩසටහන හරහා තමයි රුමේනියා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ දැනට අපේ වැඩේ සීයයට අසූවක් විතර වැඩටික කෙරිල තියෙන්නෙ.
    ඔබතුමට ගොඩක් පින් අපට මේ අවස්තාව ලබාදුන්නට.👍👍🙏🙏🙏❤❤❤

    • @සාගාCollection
      @සාගාCollection 5 месяцев назад

      Koheda agency eka brother nugegodada.meeka dekapu gaman kiyanna bokka.mamath set wenna inne.please 🙏

  • @pradeepsanjayamamahariagai4941
    @pradeepsanjayamamahariagai4941 5 месяцев назад +1

    Malimawata ජයවේවා රටේම ජනතාවට obathumata ස්තුති ❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 5 месяцев назад

    Absolutely correct. Sir what you say. Our country. System never change when i think About my country i feel very Disappointed never progress
    Thank you for the information
    All the best

  • @ravisrilal4981
    @ravisrilal4981 5 месяцев назад +2

    ඔබතුමාට ජය හා දීර්ගායුශ ප්‍රාර්ථනා කරමි

  • @PriyankaPrabath-bx1qp
    @PriyankaPrabath-bx1qp 5 месяцев назад +2

    ඉතින් මාස තුනකින් ඇයි ඔයා ගාන වැඩි කරන්නේ.😂😂 ඔයාට අනිත් දේවල් වැඩිවෙලා නම් ගනන් වැඩි කරන්න ඔනේ නෑ නේ අනිත් ඒජන්සි වැඩිකරපුදෙන් ඔයා අඩුවට යවන්න ඔය මිනිසුන්ට මෙච්චර ආදරේනම්😁😁

  • @chamithharshana1411
    @chamithharshana1411 5 месяцев назад +1

    ඇත්තමට දැන් කිදෙනෙක් රුමේනියාවට ගෙන්නලා තියනවාද....මාත් මුලදි ඔයාගෙ vedio බලනවා. හැබැයි ඔයාගෙන් ගියපු කවුරුවෙක් වත් තාම නෑනේ...

  • @Dasun-my7ul
    @Dasun-my7ul 6 месяцев назад +11

    ඔයා ලග රොමේනියා ජොබ් තියෙනවනම්, ඇයි අයියෙ ලංකාවෙ ඒජන්සි ගාවගන්නෙ.ඔයා පුද්ගලිකව මිනිස්සුන්ට wp එක එවන්න.

    • @PriyankaPrabath-bx1qp
      @PriyankaPrabath-bx1qp 5 месяцев назад +3

      මෙයාත් මරුසි ගහන්නේ අහුවෙනදනේ උබල.කතාවට තමයි අහුවෙනවනේ.

    • @chamindapradeeppushpakumar9969
      @chamindapradeeppushpakumar9969 5 месяцев назад

      Mayama tamai boruwata romania gana loku hina lankawa asarana taruna tarunineta pannala mama nam newa ajancy walin ganan wadikaranawa kiyala.kiyanawa issara maya awankawa lankawa apita loku dayak kara .....dan......salli laga ....manussaka amatakawela.....api sri lanka..ne da.

  • @ravisilva3819
    @ravisilva3819 5 месяцев назад

    අයියේ Croatia work visa ඇවිත් PR ගන්න විදිය family sponsor කරන විදිය ගැන video එකක් කරන්නකෝ. 🙏

  • @sldasunbroo
    @sldasunbroo 5 месяцев назад +9

    😂😂😂😂 බළළා පැන්නා එලියට ☝️ අනේ අංකල් ඔයාට බෑ අපිව තම්බන්න.. 😂😂😂 ලක්ෂ 20 , 25 ගන්න රුමේනියා වේ පඩිය කියක් දේනවා ද..?😂😂😂

    • @nishanthaliyange6354
      @nishanthaliyange6354 5 месяцев назад +1

      Euro 500. 700

    • @Dpbandara2024
      @Dpbandara2024 5 месяцев назад

      උබට යන්ඩ බැරි හින්දද කියන්නේ

    • @sujeewabandaradms
      @sujeewabandaradms 5 месяцев назад +1

      Oka aththak bn.. mun ගණන් ussanna හදන්නේ

    • @sldasunbroo
      @sldasunbroo 5 месяцев назад

      @@Dpbandara2024 😂😂 කවුද බං උබ.. උබ වගේ ගොන් හැත්ත හින්දා තමයි.. අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ..

    • @sldasunbroo
      @sldasunbroo 5 месяцев назад +2

      @@sujeewabandaradms මේ.. අංකල් තමයි.. බං ගනන් උස්සන්න පාර කපන්නේ.. අනික් එජන්සි වලට මේයා මේ .. නොකියා කියනවා .. වැඩි කරපල්ලා කියලා.. ☝️👀

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 5 месяцев назад +6

    පුදුම තක්කඩි තමයි ඉන්නෙ මේ රටේ. බාගෙට ෂෙන්ගන් වෙලා මෙහෙමනම් ෆුලි ෂෙන්ගන් උනොත් කොහොම වෙයිද? අපේ ඒජන්සිකාරයොත් රුමේනියාවෙ ෂෙන්ගන් ප්‍රොසෙස් එකට සෑහෙණ මහන්සිවෙලා වගෙ...

  • @dvimalasarathero659
    @dvimalasarathero659 5 месяцев назад

    Good job sudantaka mahattaya budusaranai

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 5 месяцев назад +5

    මේ අනික් ඒජන්සිය වලටත් ගාන වැඩි කරන්න කියනවා වගේ නේහ් 😮

  • @chamarasandaruwan7580
    @chamarasandaruwan7580 5 месяцев назад

    ඇත්තටම ඔයාගේ video බලලා ලක්ෂ 4 කට රුමේනියාවට ඇවිත් අද ඉතාලියේ හොදින් ඉන්නේ ඔයා නිසා තමයි සුදන්තක මාමේ.❤

    • @Suman-k8m
      @Suman-k8m 5 месяцев назад

      ලක්ෂ 4ට රුමේනියා යන්නෙ කොහොමද? මෙයාගෙ ඒජන්සියෙන් ලක්ෂ 15ක් වියදම් වෙනවනෙ

  • @damithmadu1907
    @damithmadu1907 6 месяцев назад +3

    ❤ ජයවේවා

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 5 месяцев назад +2

    ඔබ ස්වීඩන් වැඩසටහන අත්හැර දැමිමද අපේ බොහෝමයක් තරුණ තරුණියන් ඩේටා වැයකරමින් ඉතාමත් උනන්දුවෙන් වැඩසටහන් කලා.දැන් ඒ පිළිඛද වැඩසටහනත් නැහැ.ඒ පිළිබද දැනුවත් කිරීමක් කරන්න. ස්තූතියි.

    • @මෝදි
      @මෝදි 5 месяцев назад +2

      මමත් අහුවුනා 😢

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 5 месяцев назад

      @@මෝදිපයිතන් ඉගෙනගෙන ස්වීඩන් යවන්න පුලුවන් කියල කවුරු හරි කීවොත් විශ්වාස කරන්න.
      ඒ පරම සත්‍යයයි.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 5 месяцев назад +1

      පයිතන් උගන්නවල ස්වීඩන් යවන එකට අහු උනේ නැත්නම් ඔයා මහ තිරිසම්නෙක්.

    • @ChannakaWanigasuriya
      @ChannakaWanigasuriya 5 месяцев назад

      අහුවෙන්න එපා...මෙයාට..

  • @සාගාCollection
    @සාගාCollection 5 месяцев назад +3

    මමත් යන්න හිතන් ඉන්නෙ රැමේනියා කෙනෙක් කරන ඒජන්සි එකකින් මෑන් පවර් නැතුව ඩිරෙක්ට් යවනවලු.ඊට වඩා ශුවර් ඔබ තුමා සම්බන්ධ කරගන යනවනම්.කරැනාකර නම්බර් එක දෙනවද.දන්න කෙනෙක් හරි කමක් නෑ.ලොකු උදව්වක් 🙏

    • @doublezero1138
      @doublezero1138 5 месяцев назад

      sirawata no eka hoyala denawada matath 😊

  • @sanjeewanikumari8137
    @sanjeewanikumari8137 5 месяцев назад +6

    මගේ මහත්තයා ගිහිල්ලා අදට සති 3 වෙනවා.ඔබතුමාට ගොඩක් පින්....

    • @Lenin_Rv
      @Lenin_Rv 5 месяцев назад

      කීයක් ගියාද අක්කෙ❤

    • @doublezero1138
      @doublezero1138 5 месяцев назад

      mr sudanthaka ge contact karanna no ekak denna

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 5 месяцев назад +1

    Lankawa api nam harima kalakanni jatiyak sir maka mama nam hitanna jana wala teyana dayak tank so much sir

  • @gjdesilva2216
    @gjdesilva2216 6 месяцев назад +2

    අහිංසක මිනිසුන්ට පිහිට වීම ගැන ඔබ තුමාගේ සහයෝගය ට ගොඩක් pin සිද්ධ වෙනවා ..වන සිව් paawun වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත

  • @nirulanka9766
    @nirulanka9766 5 месяцев назад

    දැන් kitchen helper එන්නත් skill බලනවා..experience ඕනේ..මම මෙහෙ ඉන්න නිසා දන්නවා...😊

  • @lankaweapi1176
    @lankaweapi1176 6 месяцев назад +1

    Sudanthaka aiyeeee matada kiweeeee😂😂 mama cv aka damma.. mata Dala ita pahuwada replay aka awa.. oyagen mama godak sathutu una sadanthaka kiyanne wachanen witharak neme kriyawenuth ihala thanaka inna pudgalayek kiyala... namuth mama Poland Dala thibbe.. may mase nawatha embassy yanawa.. sur anawa sudanthaka aiye munata hambu wela wachanayak katha karanna.. sudanthaka kiyanne mage hadawathe inna wirayek lesai mama dakinne.. jayawewa aiyeee❤❤❤

  • @JagathKrishantha-b6g
    @JagathKrishantha-b6g 5 месяцев назад +1

    මට උදවු ඕනෑ. මගෙ වයස 46 ඉන්නෙ ඩුබායි අවු6 පළපුරුදු සිකියුරියි රැකියාවකරන්නෙ සිකියුරිටි රෙගියුලටරි ඒජන්සි බලපත්‍රයක් හිමි. ක්‍රමවේද සහ තොරතුරු දත්ත ලබාදෙන්න ස්තුතිය !

  • @gaindupesath1052
    @gaindupesath1052 5 месяцев назад

    Sweden කට්ටිය කරමින් හිටපු python couse එක අතැර මග නතර කරලා . please ඒ ගැන පොඩ්ඩක් හොයල බලල අපිට කියන්න. ඔබ පිං සිදුවේවි

  • @SwarnaThennakoon-g2z
    @SwarnaThennakoon-g2z 5 месяцев назад

    ඔබට බොහොම ස්තූතියි..මගේ පුත යැව්වේ ඔබ නිසා..👍❤️🙏

    • @IndraKeerthi-h2x
      @IndraKeerthi-h2x 5 месяцев назад

      Aiye mn agency ekakata 18.50 dunna Thomas mokuth uttarayakne denata masa 5k wenawa

  • @nuwanlakshitha2442
    @nuwanlakshitha2442 5 месяцев назад

    මාත් ඔයාගේ video බලලා රොමේනියවට ආවේ.. ලක්ෂ 6ට ගියේ..

  • @lasanthanandika
    @lasanthanandika 5 месяцев назад

    Thanks sudanthka brother ❤️

  • @gihantharaka6352
    @gihantharaka6352 5 месяцев назад

    කරුණාකර ෂෙන්ගන් කියලා ගාන වැඩි කරන්න එපා. කරන එකක් ලක්ෂ පහළොවට අඩුවෙන් කරන්න. කට්ටිය ගූගල් එකේ Schengen countries කියලා ගහල බලන්න. ලංකාවේ ඒජන්සි වල ගණන් වැඩි කරන්න එපා.

  • @kandy_club_sl
    @kandy_club_sl 5 месяцев назад

    රුමීනියා වලට තනියම එනවනම් වියදම කොච්චරක් යනවද ?
    ඔයාට බැරිද රජයට කියන්න ස්ථාවර ගාණක් මේ සඳහා ගන්න බලපෑම් ඇති කරන්න කියලා,
    නැතිනම් ඔයා යන වියදම් ටික දාලා වීඩියෝ එකක් කරන්න අපි ශෙයා කරමු ....
    කොරියා සහ ඊශ්‍රායල් ජොබ් තාම දේශපාලකයන් විකුණනවා. ඒක ගැන වීඩියෝ එකක් කරන්න..... වීඩියෝ එකක් කරන්න

  • @thilakanton8308
    @thilakanton8308 6 месяцев назад +1

    Obageth Apageth pathum ekmanata etuwewa!!
    Obage awanka bhawayata 🙏
    Jayawewa!!👍❤

  • @everythingwillbeok363
    @everythingwillbeok363 5 месяцев назад +4

    බයිල ගහනව මූත්,කීයක් හරි වැඩිකරගන්න දඟලන දැඟලිල්ලක්..😂😂

  • @NalinWijesundara
    @NalinWijesundara 5 месяцев назад

    ❤️❤️❤️ අවංක ආදරණිය හදවතක්. අයියාගේ හැම විඩියෝ එකක්ම බලන කෙනෙක් මං❤

  • @malanieloku867
    @malanieloku867 5 месяцев назад +1

    cyprus වල සර් මම ඉන්නේ අවුරැදු 25 වෙිනවා ෂැන්ෂන් ඒක ගන්න බැරිද මට දැන් වයස 61 යි

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 6 месяцев назад +2

    Hello uncle..aththatama sathutui romania schengen una eka gana namuth arakshawa thara wenna oni...apita safely travel karanna puluwan wei. Romania kiwwama ape hithe mawenne 3rd world country ekaka image ekak,Bulgaria unath ehemai..ratawal deka diyunu wunanm hodai..❤ England wala romanian higanno wahi wahala..
    Romania diyunu unanm hodai..❤❤❤...Lankawe ayata panaganna ikman karanna wewi

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 5 месяцев назад +13

    අනේ සර් කුනුහරප අහගන්න එපා ඔයත් හරියට පුංචි කාර් නිවස වගේ අනුන්ගෙ පිටින් දාලා තමන්ගෙ මඩිය තර කර ගන්න හදන්න එපා

    • @මෝදි
      @මෝදි 5 месяцев назад +4

      අන්න කතාව, මේ යකා business එකක් මේ කරන්නෙ

    • @hemanthijaya5292
      @hemanthijaya5292 5 месяцев назад

      Oka jeppa 😂😂

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka 6 месяцев назад +1

    Thank you Sudanthaka denuwath karayta

  • @kumarihami421
    @kumarihami421 5 месяцев назад +1

    සම්පුර්න සත්‍යයක් කතාව

  • @sriyanweerasinghe7733
    @sriyanweerasinghe7733 5 месяцев назад

    ❤ supiri sudantha ayya❤❤

  • @amilathushara9726
    @amilathushara9726 5 месяцев назад

    Math .yanna hitiya ath saho..mata .meke wenasak wennama one neda..ake weda karanawa.. idiriye janathawa wenas nounoth..apith meka dala annama wei...oyage denuwathvima godak watinawa...yana ayata...thank saho..

  • @JrgThilakarathna
    @JrgThilakarathna 6 месяцев назад +1

    . tanks good information

  • @antinternational4095
    @antinternational4095 5 месяцев назад

    ඔයා කොහොම කෑගැහැව්වත් රුමේනියාව එම්බසියෙන් සල්ලි අරන් ඇපොලිමන් දීලා එම්බසි ඇතුලේ වැඩ කරන අය ඒක නවත්තන්න කවුරුත් නෑනේ

  • @Nelumkumari-nn5ok
    @Nelumkumari-nn5ok 5 месяцев назад

    Thank u❤❤❤❤🎉

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 5 месяцев назад

    ඇයි කෙලින්ම ඔයට ගන්න බැරි කට්ටිය මෙයාගෙන් ආපු අය අපිට mgs එවන්න බැරිද

  • @mathewph5277
    @mathewph5277 5 месяцев назад +3

    ලංකාවේ දේශපාලකයො විතරක් නෙවේ මිනිස්සු හූරගෙන කන්නෙ

  • @shamalikumari1277
    @shamalikumari1277 5 месяцев назад

    අපි එව්වනෙ ඔබතුමා ට cv.මුල්ම කාලෙ එව්වෙ..අදටත් මොකුත් නැහැනෙ .

  • @nadeekapriyadarshni7036
    @nadeekapriyadarshni7036 5 месяцев назад

    Ow sir mage puthat yanna inne sirta cv dala tamat balan inne hoda deyak wenakam ඉක්මනින් hema kenagema බලාපොරොත්තු ista wenna oni

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 5 месяцев назад

    සුදන්තක මහත්මයො මගේ පුතා රුමේනියා ඉන්නෙ එයා release letter aran inne eyaata vena job ekak හොයල දෙන්න්කෝ මාසයක් ජොබ් නැහැ උදව් කරන්න

  • @ireshikashiwanti2849
    @ireshikashiwanti2849 5 месяцев назад

    මමත් රුමේනියා යන්න කැමතියි කොහොමද යන්න පුලුවන් එජන්සි එකක් කියන්න පුලුවන්ද විශ්වාස වන්ත ලොකු උදවුවක්

  • @ChanduSrilanka
    @ChanduSrilanka 5 месяцев назад

    අයියෙ මම රැමෙනියාවට එන්න හිතුවෙම ඔයාගෙ විඩියො බලලා දැන් ඉන්නෙ රැමෙනියා එත් මට ලැබුන තැන හොද නැ පුළුවන්නමි වුදවු කරන්න පුළුවන්ද

  • @janithbandara1464
    @janithbandara1464 5 месяцев назад +1

    Mn romenia ynna balan inne work parmit . Thama nh podi bayak thiynawa ohen lankawe aya ganne nathi wai kiyl mn unskill jobs thm apply kre😢

  • @shasgamage5183
    @shasgamage5183 5 месяцев назад

    Romaniya mama ගියේ 350000kata එදත් $500i padi 2019 adath ehemai

  • @randikadayan2112
    @randikadayan2112 5 месяцев назад +1

    🙏💚

  • @isurudhananjaya2710
    @isurudhananjaya2710 6 месяцев назад +3

    ❤❤❤ ඔබ තුමාගේ දුරකතන අංකය දෙන්න පුළුවන්ද

  • @lahiruudara8471
    @lahiruudara8471 4 месяца назад

    අයියේ ඔක්කොම කීයක් ගන්නවද රොම්නියාවට යන්න කියන්න plz😊

  • @GunasekaraAnura
    @GunasekaraAnura 5 месяцев назад

    අයියෙ මම⁣ joB ලෙටර් එක අත්සන් කලේ දෙසැම්බරි පලවෙනිදා තවම වක් පම්ටි එක ආවේ නැ

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 6 месяцев назад +1

    🙏🙏🙏

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm 5 месяцев назад

    Oayge katwa attha aiyye 🙏👍👍

  • @mychanel-re5ec
    @mychanel-re5ec 5 месяцев назад

    බල්ගේරියා ඉන්න කෙනෙක්ට රුමේනියා ජොබ් එකක් කරන්න යන්න පහසු විදිහක් නැද්ද ?

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 6 месяцев назад +2

    සර් මට පොඩ්ඩක් පරක්කු වෙයි මට සර් වට්ස් ඇප් මැසෙජ් එකක් දාන්නකෝ සර්ගේ නම්බරේ නැති උනා

  • @lahirujayathilaka124
    @lahirujayathilaka124 3 месяца назад

    Sir oyata document dila godak kal mokuthma aranchiyak nene. coll gaththata 4n ansath ne. mg walata ripple karanneth nene

  • @thilinathilina3313
    @thilinathilina3313 5 месяцев назад +1

    මටත් එන්න අවසථාවක් දෙන්න පුලුවන් ද ?

  • @nuwareapeminissu3529
    @nuwareapeminissu3529 5 месяцев назад

    Ei oya vidihata Romania government eken salli gannawada job visa process ekakata...ganne hari mudala kiyakda
    Poland walatath ennne puluwan job visa walata German walatath puluwan..
    Salli yanne Romania walatath harima ganan laksa 6ta wada yan ne.register wennai tickets visa walatai one nam euro 1200k yai

  • @thrisartpg
    @thrisartpg 5 месяцев назад

    මෙතුමා ඔක්කොම දන්නවා ආර්ථිකයක් දන්නවා ඉතිහාසයක් දන්නවා

  • @janakaprabath1350
    @janakaprabath1350 5 месяцев назад

    Thanks

  • @chanakakeerthisingha8059
    @chanakakeerthisingha8059 5 месяцев назад

    මම ⁣ඉන්නෙ බුකරස්ටි කතා කිරිමට අවශ්‍යයි අංකයක් දෙන්න

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 6 месяцев назад +1

    සර් මගෙ මහත්තයා ඉන්නෙ romenia.shengun උනා කියලා එහෙ ඉන්න අයට තියෙන වාසිය කුමක්ද?

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 6 месяцев назад

      යුරෝපා අනිත් රටවල් වලට ලෙසියෙන්ම යන්න පුලුවන් වෙන එක.! එත් යුරෝපා සංගමය ඉදිරියෙද් දැඩි නීති පනවන්නයි යන්නෙ.. කුමක්ද නීති කියා තවමත් කිසිම නිවෙදනයක් නිකුත්වෙලා නැත.?

    • @sanjeevaniindika3123
      @sanjeevaniindika3123 5 месяцев назад

      ඇත්ත මෝඩ වෙන්න එපා ඉන්න තැන ඉන්න.

  • @lakmalikumari6890
    @lakmalikumari6890 5 месяцев назад

    මමත් සල්ලි බැදලා දැන් මාස 3 වෙනවා.වීසා එන්න තියෙන්නේ . ඒවටත් ගනන් වැඩි වෙයිද අපිට මුලු ගාන ලක්ශ 1850000 යි.pls කියන්නකෝ

  • @SampaEdiri
    @SampaEdiri 5 месяцев назад

    Ehema seen ekk na laksha 12i yanne deposit ekk tiyagannawa laksha 4ka awuruden eka return karanawa

  • @maheshdammika4364
    @maheshdammika4364 6 месяцев назад +1

    Aiye embusy dete denne dan mona masawala aytada dana ganna puluwanda awurudak wenawa danata

  • @malinratnasekara424
    @malinratnasekara424 6 месяцев назад +1

    Mamath Cv eka email kala recieved kiyala riply ekath awa, godak kal namuth thama reply ekak awe ne😔 13:50

  • @Sala-d2r
    @Sala-d2r 6 месяцев назад +1

    Sudanthaka mahathmayata daruwo 3k innawa kiyala danagaththe ada.

  • @KumarKumar-qd3wf
    @KumarKumar-qd3wf 5 месяцев назад

    සුදන්තක අයියේ මම කොහෝමද ඕයාට සිවි එක දාන්නේ

  • @w.g.jchannel7324
    @w.g.jchannel7324 5 месяцев назад

    Mamath oyaa kiyapu tehnin thmai romania yanna demme 2022 septhmber mase namuth awrudu 2kakta asanna kalayak balan idalath maawa romania yewwe nee. loku hina godak mawagena idiye kisima deyak hebee unee nee. manasikawa wetuna vitharyi berima thena salli illuwaa ekath hamba unee masa ganak gihin. mn thawath blan innawa mawa romania yavai kiyla

  • @nihalkumarasinghe1508
    @nihalkumarasinghe1508 5 месяцев назад

    Lankawe Romania Embassy dammata passe Yana eka pama karanawa eyala lankawe Agency ekka deal Dala hithawath Aya yawana nisada mehema wenne wenada masa 3 n giya mohu kiyana widiya laksa 30 wadikaranawa kiuwama Agency karayanta wadikaranna hithei wage wadi ganan. Highlights karanna EPA

  • @dgayanm57
    @dgayanm57 5 месяцев назад

    Ayi italy පනින්නේ Romania හොඳයි nam??

  • @chamithharshana1411
    @chamithharshana1411 5 месяцев назад +1

    ඒජන්සි කාරයො කුලප්පු කරන්නේ මේ වගේ කටිටිය තමයි

  • @JagathKrishantha-b6g
    @JagathKrishantha-b6g 5 месяцев назад +1

    දුරකතන අංකය ලබාදෙන්න මහත්මයා.

  • @edm4303
    @edm4303 5 месяцев назад

    Mage yaluwek enawa lagadii laksha 13 kata. Agency ekakin. Meyala minissu gena hithnawa kiyala agency karayontath wada anthamaine 😂

  • @DulaniUdayangani
    @DulaniUdayangani 5 месяцев назад

    Sir kohomada oyage process ekata sambanda wenne

  • @piviyash6393
    @piviyash6393 5 месяцев назад

    බල්ගේරියව අමතක උනාද ඔබතුමාට

  • @SLAlubox
    @SLAlubox 5 месяцев назад

    Kohomada ewanne

  • @ranganathkumara8735
    @ranganathkumara8735 5 месяцев назад

    මාලිමාවට ජය වෙිවා

  • @SirimaJayathnge
    @SirimaJayathnge 5 месяцев назад

    පුතේ dariving job thiyenada mage පුතාට dariving පුළුවන් one දෙයක් පුළුවන් බුදු sarani

  • @shashikanuwan4953
    @shashikanuwan4953 5 месяцев назад +1

    බයිලා ගහලා ගණන් වැඩි කරන්න හදන්න එපා යකෝ ...

  • @pubudulakmini
    @pubudulakmini 5 месяцев назад +2

    මාස තුනකින් බඩු බනිස් 😂 හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්න 😂😂