යුරෝපයේ ෂෙංගන් කලාපයේ රහස්

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 110

  • @AmilaPremadasa
    @AmilaPremadasa 5 месяцев назад +1

    ගොඩක් වටිනව මෙ දෙවල්.මමත් ඉන්නෙ සර්බ්‍යවෙ.මමත් මගෙ බිරිද මෙහෙට අරගන්නව.ගොඩක් වටින දෙවල් මෙව.ඔබ තුමට ගොඩක් පින් මහත්තයො..

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 7 месяцев назад +5

    මම ඔබ තුමාගේ වීඩියෝ මග නොහැර බලන කෙනෙක්. එහි වැදගත්කම ඉතා ඉහළයි.. බොහෝ පිරිසකට නිවැරදිව දැනුවත් වෙන්න ඔබ ලබාදෙන උපදෙස් හරිම වටිනවා.. ගොඩක් ස්තුතියි ඔබ තුමාට මේ කරන මානවහිතවාදී ක්‍රියාදාමයට ..බුදු සරණයි

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 6 месяцев назад +1

    සුදන්තක මහත්මයා ඔබට බොහොමත්ම ස්තූතියි.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 7 месяцев назад +1

    අපි ලංකාවෙ ඉන්නෙ.. නමුත් යුරෝප් සංචාරයකදි ගොඩාක් වැදගත් ...
    Thank you අයියේ ,,,,

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 месяцев назад +1

    ඉතා වැදගත් විස්තරයක් .රුමේනියාවේ සිටින අපේ ලංකාවේ අයට බොහෝම වැදගත් මේ උපදෙස් කිහිපය.
    ඔබතුමාට බොහෝම ස්තූතියි 💐
    දෙවි පිහිටයි❤

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 7 месяцев назад +19

    සුදන්තක මහත්තයා මම රොමෙනියාවෙ ඉන්නෙ අවුරුදු 5 ඉවර වෙන්න තියෙන්නෙ තව මාස පහයි අපි මුල ඉදලම සුදන්තක මහත්තයා ගේ උපදෙස් පිලිපැදපු නිසා අපි දිගටම රොමෙනියාවෙ රැදී සිටියා ..කව්රු මොනවා කීවත් මම හැමදාම සුදන්තක මහත්තයා කියන දේවල් පිලිපැදපු නිසා අපි හොදින් රොමෙනියාවෙ ජීවත් වෙනවා මම දැන් ලබන මාසෙ පැරිස් යනවා හැමදේම සුදන්තක මහත්තයා කීව පිලිවෙලට හදාගෙන යන්නෙ ගොඩක් අය කීවා කම්පැනි එකෙන් ලෙටර් ඔනි නෑ කියල නමුත් මම එකත් අරගෙන යන්නෙ මොකද එහෙම යන්න ගිහින් කට්ටිය අහුවෙලා දැන් හැමෝම චෙක් කරනවලු..අපේ මිනිස්සු හැමදාම කරන්නෙ බෙදාගෙන කන්න දුන්නහම බදාගෙන කන්න යන නිසා ඉස්සරහට නීති වෙනස් කරන්නත් ඉඩ තියෙනව..කොහොම නමුත් මගේ ලොකුම ආසාවක් තියෙනව සුදන්තක මහත්තයා හමුවෙලා එකට චායාරූපයක් ගන්න ..එකත් කවද හරි පුළුවන් වෙයි කියල මම හිතනවා ..ඇත්තට ම ඔබ තුමා අපිට අපේ පියෙක් වගේ හැමදේම හැමදාම දරුවන්ට වගේ කියල දුන්න නිසා අපි ජීවිතේ ජය ගන්නවා..මම පැරිස් යන්නෙ දවස් හතරකට මොකද මගේ ජීවිතේ ලොකුම ආසාවක් තිබුනා අයිෆල් කුලුන ගාවට යන්න. නැවත් රොමෙනියාවට එනවා මට තව ටික කාලයයි තියෙන්නෙ pr එක ගන්න .සුදන්තක මහත්තයා ට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කරන මෙහෙවරට..

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 7 месяцев назад +1

      PR eka gaththama wisthara daanna apitatah dana ganna, koheda city, man iasi inne

    • @Harindra000
      @Harindra000 7 месяцев назад +1

      අවුරුදු හතරහමාරක් හිටපු එකේ තව පොඩ්ඩක් ඉවසගෙන ඉදල PR එක අරගෙනම යන්න!

  • @Beautiful_Europe_
    @Beautiful_Europe_ 7 месяцев назад +2

    ප්‍රංශ ගැන අලුත් වීඩියෝ එකක් කරන්න මොකද ගිය අවුරුද්දේ නීති වෙනස් වුණා

  • @shyamajeewanee4171
    @shyamajeewanee4171 7 месяцев назад +2

    Tank you aiye godak vistara oyagen api danagannawa apit romania inne langadi swedan yanna inne

  • @dhanukagihan8444
    @dhanukagihan8444 7 месяцев назад +1

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. අයියට ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @kolithalokugamage6047
    @kolithalokugamage6047 7 месяцев назад +5

    අපිට දැනගන්න පුළුවන්ද රුමේනියාවේ PR
    ලබා ගැනීමට සපුරාගත යුතු කරුණු මොනවාද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලාසිටිමි

  • @WasanthaGoonasekara
    @WasanthaGoonasekara 7 месяцев назад +1

    Nodanna dawal karunu godak danagatha thank you sir ❤❤❤❤❤❤❤

  • @shirlysl
    @shirlysl 7 месяцев назад +2

    සුදන්තක අයියා,මම කලිනුත් ඉල්ලීමක් කරා ලිතුවේනියාව ගැන වීඩියෝ එකක් කරන්න කියල.පුලුවන්නම් ගොඩක් වටිනව,දැන් ලංකාවෙන් ගොඩක් අය යනව ලිතුවේනියාවට.

  • @NishanthaDissanayaka
    @NishanthaDissanayaka 2 дня назад

    Aiye api awe Oyage video balala romeiya awe. Mata danaganna visesa deyak thiyenawa. Masayai dawas 6 thiyena kenek lithiuweniya walata gihin trc apply karanna puluwada. Meka balala riply ekak denna

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 7 месяцев назад +1

    ඔයා කියපු නිසයි රුමේනියාවේ ආවෙ, දැන් කියමු ජර්මනියේ රැකියා හොයන ආකාරය

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 7 месяцев назад

    Thankyou Sudantha for your explanation Budusarabiv

  • @AdminTeam-nw8jx
    @AdminTeam-nw8jx 7 месяцев назад

    සුදන්තක මහත්මයා, මම Australian company එකක permanent job එකක් online කරන කෙනෙක්. 1500+ AUD monthly salary එකක් ගන්නවා. මට ආසයි අවුරුදු 2,3ක් europe country එකක ජීවත් වෙන්න. ඔයාට පුලුවන් ද මට හොඳම country එකක් suggest කරන්න guide කරන්න කොහොමද next steps කියලා? මම specially consider කරන්නෙ low cost of living, cool wether and european architectural city and environment.
    Looking forward to your suggestions.

  • @Happy3DModel-ln7tx
    @Happy3DModel-ln7tx 5 месяцев назад +1

    Cyprus wala idala france walata kohomada yanne senagan kiyanne mokakda.

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 7 месяцев назад +1

    වැදගත් පැහැදිලි කිරීමක්.❤❤❤❤

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 7 месяцев назад +1

    ස්තුතියි ඔබතුමාට

  • @RadeeshaOfficial
    @RadeeshaOfficial 7 месяцев назад +3

    රොමේනියාවෙ ඉන්න කෙනෙක්ට වෙනත් රටකට ගිහින් දින 90 ඇතුලත work parmit එකක් හදාගෙන ඉන්න පුළුවන් ද

    • @Suman-k8m
      @Suman-k8m 7 месяцев назад +1

      ඒ වෙන රටේ සේවා යෝජකයෙක් ඔයාට රැකියාවක් දෙනවා නං විතරයි

  • @dilrukshisilva9637
    @dilrukshisilva9637 7 месяцев назад +1

    රුමේනියා ඉඳන් Work permit එකක් තියනවනම් wp නිකුත් කල රටට ගිහින් වැඩ කරන්න පුළුවන්ද.දැන් වීසා නොගහන නිසා.

  • @athifjansz2022
    @athifjansz2022 6 месяцев назад

    Thank you video ekata aiye

  • @arachchigelakshan5575
    @arachchigelakshan5575 6 месяцев назад

    Swiss and France athara kohmada?

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 7 месяцев назад +1

    ෂෙන්ගන් කලාපයට ඇතුලත් රටවල් මොනවාද ? කරුනාකර පහදා.දෙන්න..මගේ අධ්‍යාපන ( current affairs) කටයුතු සදහා . ස්තූතියි .

    • @Suman-k8m
      @Suman-k8m 7 месяцев назад +2

      මේක වරදවා වටහා ගන්න එපා. ඔයා යූටියුබ් සර්ච් කරල බැලුවෙ නැද්ද? අධ්‍යාපන කටයුතු වලදි යූටියුබ් සහ ගූගල් සර්ච් කරල ඉගන ගන්න එක අත්යවෂය ස්කිල් එකක්. ඔබට ජය

    • @hansamali745
      @hansamali745 7 месяцев назад +1

      𝐄𝐔, 𝐄𝐄𝐀, 𝐄𝐅𝐓𝐀 සහ 𝗦𝗰𝗵𝗲𝗻𝗴𝗲𝗻 යන කලාප අතර වෙනස කුමක්ද? ඒ ඒ කලාප සඳහා අයත් රටවල් මොනවාද?
      ගොඩක් අයට ඔළුවේ තියන පටලැවිල්ලක් තමයි EU,EEA, EFTA සහ Schengen කියන කලාප වලට අයිති රටවල් ගැන. සමහර රටවල් EU වලට අයත් නෑ ඒත් Schengen කලාපයට ඇතුලත්, සමහර රටවල් EU වල හිටියට Schengen කලාපයට ඇතුලත් නෑ. සමහර රටවල් තියනවා EEA සහ Schengen කලාපයට අයත් ඒත් EU වලට ඇතුලත් නෑ. තව රටක් තියනවා ශෙනගන් කලාපයට හා EFTA කලාපයට විතරක් ඇතුලත්.
      දැන් එන්න කට්ටිය මේ පටලැවිල්ල ලිහාගන්න 😁
      මේ කලාප වල නම් සම්පුර්ණයෙන්ම කිව්වොත්,
      1.EU - European Union
      2.EEA - European Economic Area
      3.EFTA - European Free Trade Association
      4.Schengen Area
      දැන් බලමු මේ එකිනෙක කලාප වලට ඇතුලත් රටවල් මොනවද කියලා.
      ♻️ 𝐄𝐔 - 𝐄𝐮𝐫𝐨𝐩𝐞𝐚𝐧 𝐔𝐧𝐢𝐨𝐧
      යුරෝපා සංගමය කියන්නෙ යුරෝපයේ තියන රටවල් 27 ක් එකතුවෙලා දේශපාලනික හා ආර්ථිකමය තීරණ සාමජික රටවල් අතර එකමුතුව ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ගත් සංගමයක්.
      යුරෝපා සංගමයට අයිති රටවල් 27 වෙන්නෙ,
      ▪️ඔස්ට්‍රියාව🇦🇹
      ▪️බෙල්ජියම🇧🇪
      ▪️බල්ගේරියාව🇧🇬
      ▪️ක්‍රොඒෂියාව🇭🇷
      ▪️ සයිප්‍රසය🇨🇾
      ▪️චෙක්‌ ජනරජය🇨🇿
      ▪️ඩෙන්මාර්කය🇩🇰
      ▪️එස්තෝනියාව🇪🇪
      ▪️ෆින්ලන්තය🇫🇮
      ▪️ප්‍රංශය🇫🇷
      ▪️ජර්මනිය🇩🇪
      ▪️ග්‍රීසිය🇬🇷
      ▪️හංගේරියාව🇭🇺
      ▪️අයර්ලන්තය🇮🇪
      ▪️ඉතාලිය🇮🇹
      ▪️ලැට්වියාව🇱🇻
      ▪️ලිතුවේනියාව🇱🇹
      ▪️ලක්සම්බර්ග්🇱🇺
      ▪️මෝල්ටා🇲🇹
      ▪️නෙදර්ලන්තය🇳🇱
      ▪️පෝලන්තය🇵🇱
      ▪️ පෘතුගාලය🇵🇹
      ▪️රුමේනියාව🇷🇴
      ▪️ ස්ලෝවැකියාව🇸🇰
      ▪️ ස්ලෝවෙනියා 🇸🇮
      ▪️ස්පාඤ්ඤය🇪🇸
      ▪️ස්වීඩනය 🇸🇪 යන රටවල්.
      ♻️ 𝐄𝐄𝐀 - (𝐄𝐮𝐫𝐨𝐩𝐞𝐚𝐧 𝐄𝐜𝐨𝐧𝐨𝐦𝐢𝐜 𝐀𝐫𝐞𝐚 )
      මෙම කලාපයට අයත් මුළු රටවල් ගණන 30 ක් . මෙම කලාපයේ මූලික පරමාර්ථය වෙන්නෙ සියළුම සාමාජික රටවල් අතර වෙළෙඳ හා ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම මගින් සියළු රටවල් වල ආර්ථිකයන් ඉහල මට්ටමක පවත්වාගෙන යාමයි.
      මෙම කලාපයට අයත් රටවල් 30 වන්නේ
      ▪️සියළුම EU සාමාජික රටවල්
      ▪️අයිස්ලන්තය 🇮🇸
      ▪️නොර්වේ 🇳🇴
      ▪️ලිච්ටෙන්ස්ටයින් 🇱🇮 යන රටවල් ය.
      ♻️ 𝐄𝐅𝐓𝐀 - ( 𝐄𝐮𝐫𝐨𝐩𝐞𝐚𝐧 𝐅𝐫𝐞𝐞 𝐓𝐫𝐚𝐝𝐞 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧 )
      මෙම සංගමයට ඇතුලත් මුළු රටවල් ප්‍රමාණය වන්නේ රටවල් 4ක් පමණි. මෙය කලාපිය නිදහස් වෙළෙඳ ගිවිසුමක් වන අතර මෙමගින් සාමාජික රටවල් 4 අතර නිදහස් වෙළෙඳ කටයුතු පවත්වාගෙන යයි. මෙම කලාපයට අයත් රටවල් වන්නේ
      ▪️අයිස්ලන්තය 🇮🇸
      ▪️නොර්වේ 🇳🇴
      ▪️ලිච්ටෙන්ස්ටයින් 🇱🇮
      ▪️ස්විට්සර්ලන්තය 🇨🇭 යන රටවල්ය.
      ♻️ 𝐒𝐜𝐡𝐞𝐧𝐠𝐞𝐧 රටවල්.
      මෙම කලාපයේ සියළුම රටවල් අතර දේශසීමා බාධාවකින් තොරව නිදහසේ ගමන් කිරීමට අවස්ථාව ලැබේ. මෙම කලාපය සඳහා අයත් රටවල් ගණන 27 කි. මෙහිදී යුරෝපා සංගමයට අයත් රටවල් වලින් රටවල් 23 ක් හා EFTA කලාපයට අයත් රටවල් 4 එක්ව Schengen රටවල් ගණන 27 බවට පත්ව ඇත. මෙම කලාපයට අයත් රටවල් 27 වන්නේ,
      ▪️ඔස්ට්‍රියාව🇦🇹
      ▪️බෙල්ජියම🇧🇪
      ▪️ක්‍රොඒෂියාව🇭🇷
      ▪️චෙක්‌ ජනරජය🇨🇿
      ▪️ඩෙන්මාර්කය🇩🇰
      ▪️එස්තෝනියාව🇪🇪
      ▪️ෆින්ලන්තය🇫🇮
      ▪️ප්‍රංශය🇫🇷
      ▪️ජර්මනිය🇩🇪
      ▪️ග්‍රීසිය🇬🇷
      ▪️හංගේරියාව🇭🇺
      ▪️ඉතාලිය🇮🇹
      ▪️ලැට්වියාව🇱🇻
      ▪️ලිතුවේනියාව🇱🇹
      ▪️ලක්සම්බර්ග්🇱🇺
      ▪️මෝල්ටා🇲🇹
      ▪️නෙදර්ලන්තය🇳🇱
      ▪️පෝලන්තය🇵🇱
      ▪️ පෘතුගාලය🇵🇹
      ▪️ ස්ලෝවැකියාව🇸🇰
      ▪️ස්ලෝවෙනියා 🇸🇮
      ▪️ස්පාඤ්ඤය🇪🇸
      ▪️ස්වීඩනය 🇸🇪
      ▪️අයිස්ලන්තය 🇮🇸
      ▪️නොර්වේ 🇳🇴
      ▪️ලිච්ටෙන්ස්ටයින් 🇱🇮
      ▪️ස්විට්සර්ලන්තය 🇨🇭 යන රටවල්ය.
      🔴 බල්ගේරියාව, රුමේනියාව, සයිප්‍රසය හා අයර්ලන්තය යුරෝපා සංගමයට ( EU ) ඇතුලත් වුවද ශෙනගන් කලාපය සඳහා ඇතුලත් රටවල් නොවේ.
      මේ විදියට තමයි මේ කලාප එකිනෙකට වෙනස් වන්නේ.

    • @Suman-k8m
      @Suman-k8m 7 месяцев назад +1

      @@hansamali745 ස්තූතියි

  • @nayasarathna
    @nayasarathna 7 месяцев назад

    ගෘවසී....!
    ඩැන්කෙ....!
    ඉච් ලීබෙ ඩිච්.....සුදන්තක මහත්තය.....!❤

  • @Natureinvisible
    @Natureinvisible 7 месяцев назад +2

    Cypress ෂෙන්ගන් weida. Europe ta anna Cypress hoda ratak neweda.

  • @lasanthanandika
    @lasanthanandika 6 месяцев назад

    Mama lasantha good vibeo ❤

  • @madhulakmini5082
    @madhulakmini5082 7 месяцев назад

    මම රුමේනියාවේ ආයතනයක රැකියාවක් කරනවා නමුත් ඒ අය අපේ වැටුප හරිම අඩුයි පලමු අයිඩි එකෙන් වෙනත් ආයතනයකට යන්න බැහැරිද මොකක්ද කරන්න ඔින පැහැදිලි කරන්න පුලුවන් ද

  • @Mr.Worldwide90
    @Mr.Worldwide90 7 месяцев назад +1

    I have work permit for poland so how can i go?

  • @PrasadIndika-u8h
    @PrasadIndika-u8h 7 месяцев назад +2

    mhattaya romeniya trc aeken puluwan da norway wala tiyena job aekakata maru wenna.mata poddak kiyanna puluwan da ahema karagane kohomada kiyala

  • @ArunaLal-yq4my
    @ArunaLal-yq4my 7 месяцев назад

    රුමේනියා ඉදලා දින කීපයයකට වෙනත් රටකට යන්න වීසා ගන්න ඕනද. නැතිනම් කොහොමද වෙන්නේ

  • @chanukasahan5
    @chanukasahan5 7 месяцев назад

    France gana kalin karapu video eke wenas kam tiyenawa nam pahadili karala denna maama pls

  • @Modernhouse-123
    @Modernhouse-123 7 месяцев назад

    ඉතාලි ස්පොන්සර් සහ වතුවීසා පිලිබද video එකක් කරන්න.

  • @ajanthawanigarathna4909
    @ajanthawanigarathna4909 7 месяцев назад

    Ayya mata uaoadesak denna man germany eke rifuji damma namut faile una eka ita passe wena ratakata awa ehe rifuji illanna pukuwana

  • @ashokdeniyaya9710
    @ashokdeniyaya9710 7 месяцев назад

    Oyawa sambanda karaganna puluwanda

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 7 месяцев назад +1

    Thank You Aiyye 🙏👍

  • @dileepachandrakumara8048
    @dileepachandrakumara8048 7 месяцев назад +1

    Thanks about this video

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 7 месяцев назад +1

    Sudanthaka uncle NVQ level 04 wage තියෙන කෙනෙක්ට රුමේනියාවට රැකියා සඳහා යනවා නම් වෙනත් අයට වඩා අව්ස්තා කොහොමද තියෙන්නේ .....අව්ස්තා වැඩිද අඩුද...

    • @SudanthakaVlog
      @SudanthakaVlog  7 месяцев назад +1

      ඒජන්සි වලට ලැබෙන වේකන්සි අනුව තීරණය වෙන්නෙ.

    • @mimijaya7522
      @mimijaya7522 7 месяцев назад

      @dilshanjayadarsha,
      තමන්කරල තියෙන ඒ කෝස් එකට අනුව(උදා. Hotel management, fork lift, NURSIN…) ලාබෙට හොද ඒජන්සියකින් ඉල්ලුම් කරන්න සහෝ…෴෴ 😢 දුකය ලංකා මවගෙ තාරැණ්‍ය ගැන..! Please go to “SUMITH LANKA …” agency in KOTIKAWATHTHA. Colombo..

  • @smpdmt
    @smpdmt 7 месяцев назад

    Lapaiyage economic model ela Germany walata apply karamuda

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 7 месяцев назад +1

    Comment walin therenawa lankawe minissu unclegen anawashya prashna ahala thiyenawa kiyala...Unclegen samahara aya ahala romaniawe work permit ekak ganne kohomada? noyekuth prashna..me minissunta google karannawath awabodhayak naha..mechchara loku sewayak germaniye idan karalath godak denata awabodhaya naha kiyala therenawa comment walin...

  • @lasanthanandika
    @lasanthanandika 6 месяцев назад

    Good job ❤

  • @NisiDulkith
    @NisiDulkith 7 месяцев назад

    Romanian pr eka romanian walin pita masa 6k hiyoth cancel wenawa kiyala kathawak tiyenawa eka atthakda,puluwannam a ganath video ekak karanna eka godak watei kattiyata

  • @ajanthawanigarathna4909
    @ajanthawanigarathna4909 7 месяцев назад

    ජර්මනියේ රිෆුජි එක අසමත් උනම ඉතාලි වගේ රටකට ගිහින් රිෆුජි දාන්න පුලුවන්ද විස්තරයක් කියන්න අය්යා

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 7 месяцев назад

    සුදන්තක මාමා සම්බන්ධ කරගන්නෙ කොහොමද?

  • @theresafernando1767
    @theresafernando1767 7 месяцев назад

    From Hungarian to Munich can I go without any check?

  • @KrishanKanagasabai
    @KrishanKanagasabai 7 месяцев назад

    Protugal,Spain,France Board eka kiuwa naha ne

  • @anuraanura4166
    @anuraanura4166 7 месяцев назад +4

    සේනකගෙ Office එකක් තියනවද දන්න කෙනෙක් ඉන්නවද.මගෙ Pasdport 1 ganna.දුප්පත් අපේ Passport 1 ත් නැ.හදාගන්න 45000 k විතර යනව .call answer na.සුදන්තක මිනිස්සුන්ව රවට්ටන්න එපා.

  • @Chandana-dm5qd
    @Chandana-dm5qd 7 месяцев назад

    Thank you sri🎉🎉

  • @SirimaJayathnge
    @SirimaJayathnge 7 месяцев назад

    Ape cyprus වල අවුරුදු 18 සේවය කරන අපිට p.r එක ගන්න බැරිද ape cyprus ගැනත් දැනුවත් කරන්න sosal insuransa ඒකෙ. මෙහෙ rate දෙන්නේ nada ane ගැන soyal balan දැනුවත් කරන්න බුදු sarani sarta.

    • @Natureinvisible
      @Natureinvisible 7 месяцев назад

      Cyprus hodada. Weda godak amaruda. Salary kohomada

  • @yohanmanawalanka2914
    @yohanmanawalanka2914 7 месяцев назад

    Aiya germany gana vidio ekak karanna ko

  • @lakmalsankalpa6081
    @lakmalsankalpa6081 7 месяцев назад

    Ukraine gena video ekak gennaaaaaaaaaa..

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 7 месяцев назад +2

    Schengen rataka work kerana kenek wena shengen ratakata move wenne kohomada mame ? Legal widiyata

    • @SudanthakaVlog
      @SudanthakaVlog  7 месяцев назад

      මේ වීඩියොව සම්පූර්ණ බලන්න

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 7 месяцев назад

      @@SudanthakaVlog balanwa mame aniwa, wada kerana gaman Notification eka dakala awe😁🇷🇴

  • @lakshithadeepanayaka3337
    @lakshithadeepanayaka3337 7 месяцев назад

    Geerisiya..... ගැන කියන්න පුළුවන් ද...

  • @smpdmt
    @smpdmt 7 месяцев назад

    lapaiya cubawala job denawa yanna cuba north korea

  • @chamodipatirana6401
    @chamodipatirana6401 7 месяцев назад

    Sir අපේ පුතාට romeniywat ann කැමති හරි Ajanciyat kiyann

  • @WasanaSuranga
    @WasanaSuranga 7 месяцев назад

    අපි කිව්වොත් ගිය මාසේ awe කියලා කාටවත් හොයන්න be අපි හරියටම අපූ දවස හරි, අපූ විදිහ හරි

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 7 месяцев назад +3

    ස්වීඩන්. වැඩසටහනත් ඉවරයි.නේ.අපේ හිතවතුන් ගේ සහ අප හදුන්වා දුන් තරුණ තරුණියන් ඩේටා වැයකරමින් අපරාදේ අසුවුනා.

  • @mixall6197
    @mixall6197 7 месяцев назад

    Romania trc eken poland visit ekak gihin poland job ekaka ta change karaganna puluwan da

    • @sumudupeiris9687
      @sumudupeiris9687 7 месяцев назад

      Ba

    • @mixall6197
      @mixall6197 7 месяцев назад

      @@sumudupeiris9687 sure

    • @mixall6197
      @mixall6197 7 месяцев назад

      @@sumudupeiris9687 google eke tibbane romania trc eka poland trc ekata change karanna puluwan kiyala

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 7 месяцев назад

    tank so much sir

  • @leenusdissankayaka
    @leenusdissankayaka 7 месяцев назад

    Thanks

  • @ShehanVijith
    @ShehanVijith 7 месяцев назад

    Thankyou sir🎉🎉

  • @thilinalakmalabayaraja2233
    @thilinalakmalabayaraja2233 7 месяцев назад

    Thank you boss

  • @MaryNayane
    @MaryNayane 7 месяцев назад

    thank you

  • @lakmalsankalpa6081
    @lakmalsankalpa6081 7 месяцев назад

    Ukraine gena ටිකක් kata කරන්න puluwen da..😊😊😊

  • @dancegalleryhub9753
    @dancegalleryhub9753 7 месяцев назад

    thanks boss

  • @sandakelumfernando4492
    @sandakelumfernando4492 7 месяцев назад

    Rumenia jobs dennam kiyala minissunge CV, Salli gatta neda koo EA job set karada, nathnam ewain Kala bila hitiyada 😂, ea gana video ekak damu balanna, ea topic eka minissunge amathaka karawanna mewage video dala hariyanna 😂

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh1248 7 месяцев назад

    Mama Italy indala France yanakota Italy boarder eke check kara

  • @namalliyanaarachchi9753
    @namalliyanaarachchi9753 7 месяцев назад +1

    අයියෙ පෝලන්තයෙ තියෙන ලස්සන තැන් වගේම ඒ රට ගැන සම්පුර්න විඩියෝ එකක් කරන්න බැරිද

    • @namalliyanaarachchi9753
      @namalliyanaarachchi9753 7 месяцев назад

      අයියෙ Cv එකක් දැමිමා.පුලුවන්නම් උදව් කරක්න.ජයවේවා

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 7 месяцев назад

    First comment ❤

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 7 месяцев назад

    මං රුමේනියාවේ, පඩිය හරිම අඩුයි

  • @manojdilruk3095
    @manojdilruk3095 7 месяцев назад +1

    ශෙනගන උනාම රුමේනියාවල පඩිවැඩි වෙනවද

  • @wijekoonbandara9356
    @wijekoonbandara9356 7 месяцев назад

    Lokaya hugakLkin 1:44

  • @indraekanayake8811
    @indraekanayake8811 7 месяцев назад

    👍👍

  • @DushanPrabhath
    @DushanPrabhath 7 месяцев назад

    🎉❤

  • @slbikeriders9694
    @slbikeriders9694 7 месяцев назад

    😊👊

  • @slrouters2724
    @slrouters2724 7 месяцев назад

    ❤❤❤❤❤

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 7 месяцев назад +2

    අනේ සර් මම ඔබ තුමා ගොඩාක් ගරු කරන කෙනෙක් ඔබ තුමා කියන සමහර දේවල් ඇත්ත නෙමෙයි හොයලා බලලා කතාකරන්න බොරු බිල්ලො මවා පාන්න එපා

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 7 месяцев назад

    🙏🙏🙏🥰

  • @HerathSudeepa
    @HerathSudeepa 7 месяцев назад

    Sir, please WhatsApp balanna. mama Sudeepa

  • @thamaranilmini997
    @thamaranilmini997 7 месяцев назад

    Contact numba ekak dannako

  • @indikanawarathna7503
    @indikanawarathna7503 7 месяцев назад +2

    උබ ගොබිබයෙක් කියලා ඔප්පු කරලා ඉවරයි මචං

    • @simpleart2252
      @simpleart2252 6 месяцев назад

      Moko bn bolata mara irisiiyewane

  • @susanthafernando6383
    @susanthafernando6383 7 месяцев назад

    Lucky we British got out from European union...and there are many more important reasons to get out too. Everyone end up in this country...even the French, Italians and bloidy east Europeans. We were fed up with them. They pass all other European countries and end up in UK. Even after we left the European Union...they still keep on coming illegally by Boats and in container trucks. Our tax payers money billions spending for them.

  • @hirutharu3229
    @hirutharu3229 7 месяцев назад

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @TheMawi1988
    @TheMawi1988 7 месяцев назад +1

    without saying lies that in France it is easier to obtain refugee status and PR to Sri lankans, please contact me

  • @dimuthuperera5791
    @dimuthuperera5791 7 месяцев назад

    Sudanthaka Ayyage WhatsApp contact No ekak Thiyanawanam Danna kauru hari Dennako ..

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 7 месяцев назад

    මං රුමේනියාවේ, පඩිය හරිම අඩුයි

  • @niroshanilmini6185
    @niroshanilmini6185 7 месяцев назад

    👍👍👍