Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බෑනලා කෝමත් නැන්දම්මලාට ආදරෙයි ❤
ලස්සනම කතාවක.පිං කරල් ලබා ගන්න ඕනි බෑණා කෙනෙක්..යහලුවෝ රැසක්♥️
හරිම ලස්සනයි කතාව හැමෝටම ආදර්ශයක් දුන්නා ලොකු දුව ,සංගිිතේ සෙමිනිි නේද සුපිරි රගපානවා ඒයා කඩහඩින් රගපානවා නියමෙට අහගෙන ඉන්නත් ආසයි....අපිටත් ඇඩුනා ..ආදරෙයි සෙමිනිි ❤❤❤❤❤❤❤
වටිනා කතාවක්... සමීර මම ආසම චරිතයක්... 👍👍
දරැවන් අතින් දෙමාපියන්ට වියයුතු වගකීම් පැහැර හරින අද සමාජයට හොඳ පණිවිඩයක්..අති විශිෂ්ට නිර්මාණයක් 🙏🙏🙏❤
විශිෂ්ඨ නිර්මාණයක් ..❤හදවතින්ම ....
සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි..❤️🇱🇰🙏
දුවලා දෙන්නට වැඩිය බෑනා තේරුම් අරන් ඉන්නෙ අම්මා ගැන❤️😢
ගොඩාක් හොඳ ආදර්ශයක් දෙන කතාවක් .වැඩිහිටියන්ව තනි නොකර බලා ගන්න එක අපෙ වගකීමක් .හැමෝම අන්තිමේ දි සතුටින් ඉන්නෙ එකෙන්💚🧡💜️💛
මිෂෙල් ඉන්නවා නම් අනිවාර්යයෙන් බලනවා 😌🌻❤
තමන් ගෙ කුසෙන් ඉපදී මව් කිරි බීමෙන් වැඩි ශක්තියක්, ලබාදීම ඒ, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ඉමහාත්,,දෙකැපකරත්, දරුවන්,සෑහිමකටපත්නොවිම,,,,වෙදනාවක්
හරිම.ආදර්ශමත්.කතාවක්...ශියානි.අමරසේන.මහත්මිය.කතාවත්.දැම්මොත්.ආයේ.දෙකක්නැ..සුපිරි....දැන්කාලේ.දෙමාපියන්ට.නිදහසක්නැ....දරුවන්ගෙ.දරුවෝ.බලාගන්නවා.මිස...
අද කාලේට ගැලපෙන කතාවක් දරුවෝ එයාලාගේ සැප ගැන හිතනවා විතරයි දෙමාපියන් ගැන හිතන්නේ නැහැ පව් එතකොට දෙමාපියන් හරි අසරණයි
හරිම ලස්සන ,හොඳ ආදර්ශමත් කතාවක්.
ගොඩක් වටිනා පණිවිඩයක් දුන්නා ඇස් දෙකට කඳුළු ආවා
අද කාලයට ගැලපෙනම කතාවක්... Well done Mrs. Sriyani Amarasena 👌👌👌
ශ්‍රියාණි"අමරසේන" ලස්සන කතාවක් තනිවිම"දන්නෙ තනි උන කෙනෙක්
අනිවාර්යයෙන්ම අපි වගේ
@@gangagunasinghe6885 අනිවර්‍යෙන්ම"මමත් ඒ බෝට්ටුවේ තමයි
Mamath thanimma wela
ගොඩක් ආදර්ශමත් කතාවක්❤️❤️❤️
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් තීරණ ගැනීමට සිදුවීම නිසා,මහාත්සතුටකි, ඒත් දරුවන්ගේ නීති රීති අනුව දෙමාපියන් සමඟ, ජිවත් වීම මහාත්,වෙදනාවකිදුකකි
ලස්සන ආදර්ශමත් කතාවක්
Api aneka diha hodin wagema awadanen baliya යුතුයි ලස්සනයි කතාව ආදර්ශ godak වටිනවා
හරිම ආදර්ශමත් කතාවක් අද තමයි අප බැලුවෙි ඉන්දිිිකා නේද මේ ඉන්නේ සංගිිතේ පවුලේ චන්ඩි රැජින චරිතාංග දක්ෂ නිලියක් අපි ට ඉන්න ඒයා නිසාම හරිම ආවෙන් බැලුවෙි කතාව
👍 හරි ලස්සන කතාව .හොඳ ආදර්ශයක් ගෙනදෙන කතාවක් . කාලෝචිත කතාවක් .මෙවැනි කතා තමයි හොඳටම දරුවන්ට වටින්නෙ .🙏🙏👍👍💐💐💐
Superb drama excellent beautiful good advice to young jenarestion all of them akting are lovely thanks for all of them budusarnai deupihitai 😃🌟💐👍❤🙏
Hemadama yana tele movies godak lassanai..
අද කාලේට ගැලපෙන කතාවක් දරුවෝ එයාලාගේ සැප ගැන හිතනවා විතරයි දෙමාපියන් ගැන හිතන්නේ නැහැ පව් එතකොට දෙමාපියන් හරි අසරණයි මොනවා වුනාත් බෑනානම් හොදයි දුවලා දෙන්නානම් අන්තිමායි පිට අයට වඩා දුවලා තමයි කතා හදන්නේ පුතා අම්මාට ගොඩක් ආදරේයි
ලස්සන කතාවක්
පොඩි දුවගෙ බෑනා නම් හොදයි වගේ
Harima lassana kathawak apiwa aedewwa Indika oya..superb acting ... Oyage සිහිනිිි ටෙලිනාට්‍ය අපි අඩ අඩා බැලුවෙි ...ඒතරමි ඹයා හරිම රහට ලස්සනට රගපානවා ..
Adrai..suiyani..akka..adri..madam..adri..asi..ouyaga...katha..ham..dam..bana..budu...sarani❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි හොඳ කතාව
හරිම ලස්සනයී
Me kathawa gana nam kiyanna wachana naa. Aththatama mulu mahath samajayatama godak adarshamawath kathawak...ithamath kalochithayiiii...Shriyani anty hamadamath godak adareyi.......Ridee thiraye vitharak nemeyi, teti thirayeth oba mage ahinsakawiiii .
මිෂෙල් දිල්හාර කියන්නේ හැමදාම එකම විදිහට ඉන්න චරිතයක් ඔයාගේ ඔය ලස්සන ගව්රවය ඔය විදිහටම රැක ගන්න පුතේ බොරු සෝබන විකාර නොකර
තනිවීම තනි වෙච්ච කෙනෙක් තමයි එක දන්නෙ 😢😢😢
OW MAMAT MAHAEMA TANI WECHCA KANAK
අනිවාර්යයෙන්
@@ghanakwt3980mth
Mamath
Harima.. Lassanai.. Kathawa
මිෂෙල් අක්කා ❤️❤️
Maru duwala denna nodakina bena adarai nanadamata
Lassanai ❤️❤️❤️❤️
Beautiful story!Thank you!
බෑනා නම් මරු
සිරිත? බබා හම්බෙන් අම්මා ලගයි ඉන්න ඔනි..
Harima lassana kathawak
අම්මෝ මේ දුවල දෙන්න ..ඒකට බෑනා..😔😔
😭😭😭
chameera ayyage acting nam maru.man asa naluwek.
When is this teledrama? Showing? Which day at which time?
Harima lassana adarsamat katawak
අම්මයි දුවයි කතා කරන්නෙ නොදන්න දෙන්නෙක් වගෙනෙ 🤣
Thanewima
Eka yaluwek ta inne Sriyani akkage duwa ..inoka neda?Man hithanawa a inoka kiyala ..Godak dawasakin dakke..Lassana ..💐👏👏👏🤗😘❤🥰😊🙏
Super
අනේ සෙනසුරාදා රැ 09.30ට දෙන movie එකට marvel movies දෙන්නකෝ please 🙂🙃
❤❤❤❤❤❤❤
ගොඩක් අම්මම ලාට වෙන්නේ ඕක තමා
MEE EKA JAATHIYAKA DARUWO...THAWATH BAHU JAATHIKA DARUWO INNAWA...
lassanaiii...😍
Ardarshamath kathawak.. Budu saranai hemotama 💖💖💖💖💖
🌹🌹🌹
Munuburanga palumakanna namai achchila enna mata ma dapala ellan gadara anawa samirahodai bena unat adarsamat katawak sriyani mahatmayata thank u budu saranai
මාලදිවයිනේ ජොබ් එකක ට එන්න බලාගෙන කවුද ඉන්නෙ ✋
අපිවත්.ගන්න.බැරිද
Mage puthata awasthawak denna
Kohmda
Innawa
මම දාලා ඇති මාලදිවයිනේ වේකන්සි තියෙන ඒවා පොඩ්ඩක් බලන්න යාලුවේ ❤️🙏
Adhara niya khathawak ...💛💛🇦🇪
Good
PUDUMA DUWALA DANNAK NODAKIN BANA NAM HODAE ♥ ❤
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hasban natuwa samhar aya duk වෙනවා hasban atiwa samhar aya duk වෙනවා aaya kardar karenna nesa
Man godakma asa niliyak thama me sriyani amarasena
Apita me wage yaluwo naha ❤️❤️💐🇰🇼
❤️❤️❤️❤️❤️👍
✊අරගල භූමියේ ගැයුණු ජාතියේ අරගල ගීතය බලන්න "Aluth Cinema" කියලා සච් කරන්න✊රටට කරපු වින්නැහිය සම්පූර්ණයෙන්ම අන්තර්ගතයි..😥
පුදුම දුවලා tami ...
පව් මන් එ වගෙ අසරන්‍යි
Harima lasssanaii🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤Hari Lassanay
අමුද්‍රව්‍ය 3න් පොඩ්ඩො ආසම බිස්කට් ruclips.net/video/JzPZM6HqM4c/видео.html
හොද කතවක්
👍👍👍👍👌👌👌👌🥰
Mishel please oyata minissu banina character walata inna epa please.
Godak dawruwanata terene naha demapupiyoge agaya 😔
Ammath ekai duwalath ekai ammata duwala gana ganak na duwalata amma gana ganak na
...❤️🙂
ළමයෙක් හම්බෙන්නලු ඉන්නෙ, පපුව යටින් අත තියන් ඉන්නෙ ඇයි? ළමයා ඉන්නෙ බඩේනෙ..
😅😅😅😅
@@devikamunasinghe6421 😁
ඒක over acting හැමවෙලේම අත තියන්
@@hansikarunadasa2443 ඔව්.. 😂
❤❤❤❤🙏🙏🙏
Ow duwala danna lalila waga ath bana thamanga putha waga harima adaraniyai
Adata watina masuran kathawak.
APE DANNA MADE WAYASE AEA YALUKAMA HAREYATA WATENAWA👍👍👍👍👍
What is this??
This is a telefilm.
@@Sathya801 you are right 👍👍
ශ්‍රියානි ආච්චිගේ පුතෙක් වගේ ඒ මිනිහා කියලා දුවලා දෙන්නට තෙරෙන්නේ නෑනේ. අනේ ශ්‍රියනි ත් එයාගෙ වයසට හරි යන තිර පිටපතක් ලියන්ඩ දන්නේ නෑනේ
ඔයා තාම ළදරුවෙක් වගේ මොන තරම් ආදර්ශමත් කතාවක්ද
ඒ ඔයා හිතන විදිය. මම කතාවේ හරය ගැන කතා කරලා නෑ. මම කතා කරේ චරිත වලට නොගැලපෙන නලු නිලියෝ තෝර ගත්තම ඒ කතාවේ රසවින්දනය බදා වෙන එක ගැන.
Banha tami අම්මා wa terum gatta
Mr. Ganeegodai,,, ammagei athara monawa unath mokada??? NODAKIN MEHEMATH DARUWO,, SAMAAJA YAK...
Munganu.nawai.katu. atu. Wadaja.bariyoo
Ata.paya.waru.naete.unama.mokada.karanne
බෑනලා කෝමත් නැන්දම්මලාට ආදරෙයි ❤
ලස්සනම කතාවක.පිං කරල් ලබා ගන්න ඕනි බෑණා කෙනෙක්..යහලුවෝ රැසක්♥️
හරිම ලස්සනයි කතාව හැමෝටම ආදර්ශයක් දුන්නා ලොකු දුව ,සංගිිතේ සෙමිනිි නේද සුපිරි රගපානවා ඒයා කඩහඩින් රගපානවා නියමෙට අහගෙන ඉන්නත් ආසයි....අපිටත් ඇඩුනා ..ආදරෙයි සෙමිනිි ❤❤❤❤❤❤❤
වටිනා කතාවක්... සමීර මම ආසම චරිතයක්... 👍👍
දරැවන් අතින් දෙමාපියන්ට වියයුතු වගකීම් පැහැර හරින අද සමාජයට හොඳ පණිවිඩයක්..අති විශිෂ්ට නිර්මාණයක් 🙏🙏🙏❤
විශිෂ්ඨ නිර්මාණයක් ..❤
හදවතින්ම ....
සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි..❤️🇱🇰🙏
දුවලා දෙන්නට වැඩිය බෑනා තේරුම් අරන් ඉන්නෙ අම්මා ගැන❤️😢
ගොඩාක් හොඳ ආදර්ශයක් දෙන කතාවක් .වැඩිහිටියන්ව තනි නොකර බලා ගන්න එක අපෙ වගකීමක් .හැමෝම අන්තිමේ දි සතුටින් ඉන්නෙ එකෙන්💚🧡💜️💛
මිෂෙල් ඉන්නවා නම් අනිවාර්යයෙන් බලනවා 😌🌻❤
තමන් ගෙ කුසෙන් ඉපදී මව් කිරි බීමෙන් වැඩි ශක්තියක්, ලබාදීම ඒ, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ඉමහාත්,,දෙකැපකරත්, දරුවන්,සෑහිමකටපත්නොවිම,,,,වෙදනාවක්
හරිම.ආදර්ශමත්.කතාවක්...ශියානි.අමරසේන.මහත්මිය.කතාවත්.දැම්මොත්.ආයේ.දෙකක්නැ..සුපිරි....දැන්කාලේ.දෙමාපියන්ට.නිදහසක්නැ....දරුවන්ගෙ.දරුවෝ.බලාගන්නවා.මිස...
අද කාලේට ගැලපෙන කතාවක් දරුවෝ එයාලාගේ සැප ගැන හිතනවා විතරයි දෙමාපියන් ගැන හිතන්නේ නැහැ පව් එතකොට දෙමාපියන් හරි අසරණයි
හරිම ලස්සන ,හොඳ ආදර්ශමත් කතාවක්.
ගොඩක් වටිනා පණිවිඩයක් දුන්නා ඇස් දෙකට කඳුළු ආවා
අද කාලයට ගැලපෙනම කතාවක්... Well done Mrs. Sriyani Amarasena 👌👌👌
ශ්‍රියාණි"අමරසේන" ලස්සන කතාවක් තනිවිම"දන්නෙ තනි උන කෙනෙක්
අනිවාර්යයෙන්ම අපි වගේ
@@gangagunasinghe6885
අනිවර්‍යෙන්ම"මමත් ඒ බෝට්ටුවේ තමයි
Mamath thanimma wela
ගොඩක් ආදර්ශමත් කතාවක්❤️❤️❤️
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් තීරණ ගැනීමට සිදුවීම නිසා,මහාත්සතුටකි, ඒත් දරුවන්ගේ නීති රීති අනුව දෙමාපියන් සමඟ, ජිවත් වීම මහාත්,වෙදනාවකිදුකකි
ලස්සන ආදර්ශමත් කතාවක්
Api aneka diha hodin wagema awadanen baliya යුතුයි ලස්සනයි කතාව ආදර්ශ godak වටිනවා
හරිම ආදර්ශමත් කතාවක් අද තමයි අප බැලුවෙි ඉන්දිිිකා නේද මේ ඉන්නේ සංගිිතේ පවුලේ චන්ඩි රැජින චරිතාංග දක්ෂ නිලියක් අපි ට ඉන්න ඒයා නිසාම හරිම ආවෙන් බැලුවෙි කතාව
👍 හරි ලස්සන කතාව .හොඳ ආදර්ශයක් ගෙනදෙන කතාවක් . කාලෝචිත කතාවක් .මෙවැනි කතා තමයි හොඳටම දරුවන්ට වටින්නෙ .🙏🙏👍👍💐💐💐
Superb drama excellent beautiful good advice to young jenarestion all of them akting are lovely thanks for all of them budusarnai deupihitai 😃🌟💐👍❤🙏
Hemadama yana tele movies godak lassanai..
අද කාලේට ගැලපෙන කතාවක් දරුවෝ එයාලාගේ සැප ගැන හිතනවා විතරයි දෙමාපියන් ගැන හිතන්නේ නැහැ පව් එතකොට දෙමාපියන් හරි අසරණයි මොනවා වුනාත් බෑනානම් හොදයි දුවලා දෙන්නානම් අන්තිමායි පිට අයට වඩා දුවලා තමයි කතා හදන්නේ පුතා අම්මාට ගොඩක් ආදරේයි
ලස්සන කතාවක්
පොඩි දුවගෙ බෑනා නම් හොදයි වගේ
Harima lassana kathawak apiwa aedewwa Indika oya..superb acting ... Oyage සිහිනිිි ටෙලිනාට්‍ය අපි අඩ අඩා බැලුවෙි ...ඒතරමි ඹයා හරිම රහට ලස්සනට රගපානවා ..
Adrai..suiyani..akka..adri..madam..adri..asi..ouyaga...katha..ham..dam..bana..budu...sarani❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි හොඳ කතාව
හරිම ලස්සනයී
Me kathawa gana nam kiyanna wachana naa. Aththatama mulu mahath samajayatama godak adarshamawath kathawak...ithamath kalochithayiiii...Shriyani anty hamadamath godak adareyi.......Ridee thiraye vitharak nemeyi, teti thirayeth oba mage ahinsakawiiii .
මිෂෙල් දිල්හාර කියන්නේ හැමදාම එකම විදිහට ඉන්න චරිතයක් ඔයාගේ ඔය ලස්සන ගව්රවය ඔය විදිහටම රැක ගන්න පුතේ බොරු සෝබන විකාර නොකර
තනිවීම තනි වෙච්ච කෙනෙක් තමයි එක දන්නෙ 😢😢😢
OW MAMAT MAHAEMA TANI WECHCA KANAK
අනිවාර්යයෙන්
@@ghanakwt3980mth
Mamath
Harima.. Lassanai.. Kathawa
මිෂෙල් අක්කා ❤️❤️
Maru duwala denna nodakina bena adarai nanadamata
Lassanai ❤️❤️❤️❤️
Beautiful story!
Thank you!
බෑනා නම් මරු
සිරිත? බබා හම්බෙන් අම්මා ලගයි ඉන්න ඔනි..
Harima lassana kathawak
අම්මෝ මේ දුවල දෙන්න ..ඒකට බෑනා..😔😔
😭😭😭
chameera ayyage acting nam maru.man asa naluwek.
When is this teledrama? Showing? Which day at which time?
Harima lassana adarsamat katawak
අම්මයි දුවයි කතා කරන්නෙ නොදන්න දෙන්නෙක් වගෙනෙ 🤣
Thanewima
Eka yaluwek ta inne Sriyani akkage duwa ..inoka neda?
Man hithanawa a inoka kiyala ..
Godak dawasakin dakke..
Lassana ..💐👏👏👏🤗😘❤🥰😊🙏
Super
අනේ සෙනසුරාදා රැ 09.30ට දෙන movie එකට marvel movies දෙන්නකෝ please 🙂🙃
❤❤❤❤❤❤❤
ගොඩක් අම්මම ලාට වෙන්නේ ඕක තමා
MEE EKA JAATHIYAKA DARUWO...
THAWATH BAHU JAATHIKA DARUWO INNAWA...
lassanaiii...😍
Ardarshamath kathawak.. Budu saranai hemotama 💖💖💖💖💖
🌹🌹🌹
Munuburanga palumakanna namai achchila enna mata ma dapala ellan gadara anawa samirahodai bena unat adarsamat katawak sriyani mahatmayata thank u budu saranai
මාලදිවයිනේ ජොබ් එකක ට එන්න බලාගෙන කවුද ඉන්නෙ ✋
අපිවත්.ගන්න.බැරිද
Mage puthata awasthawak denna
Kohmda
Innawa
මම දාලා ඇති මාලදිවයිනේ වේකන්සි තියෙන ඒවා පොඩ්ඩක් බලන්න යාලුවේ ❤️🙏
Adhara niya khathawak ...💛💛🇦🇪
Good
PUDUMA DUWALA DANNAK NODAKIN BANA NAM HODAE ♥ ❤
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hasban natuwa samhar aya duk වෙනවා hasban atiwa samhar aya duk වෙනවා aaya kardar karenna nesa
Man godakma asa niliyak thama me sriyani amarasena
Apita me wage yaluwo naha ❤️❤️💐🇰🇼
❤️❤️❤️❤️❤️👍
✊අරගල භූමියේ ගැයුණු ජාතියේ අරගල ගීතය බලන්න "Aluth Cinema" කියලා සච් කරන්න✊
රටට කරපු වින්නැහිය සම්පූර්ණයෙන්ම අන්තර්ගතයි..😥
පුදුම දුවලා tami ...
පව් මන් එ වගෙ අසරන්‍යි
Harima lasssanaii🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤Hari Lassanay
අමුද්‍රව්‍ය 3න් පොඩ්ඩො ආසම බිස්කට්
ruclips.net/video/JzPZM6HqM4c/видео.html
හොද කතවක්
👍👍👍👍👌👌👌👌🥰
Mishel please oyata minissu banina character walata inna epa please.
Godak dawruwanata terene naha demapupiyoge agaya 😔
Ammath ekai duwalath ekai ammata duwala gana ganak na duwalata amma gana ganak na
...❤️🙂
ළමයෙක් හම්බෙන්නලු ඉන්නෙ, පපුව යටින් අත තියන් ඉන්නෙ ඇයි? ළමයා ඉන්නෙ බඩේනෙ..
😅😅😅😅
@@devikamunasinghe6421 😁
ඒක over acting හැමවෙලේම අත තියන්
@@hansikarunadasa2443 ඔව්.. 😂
❤❤❤❤🙏🙏🙏
Ow duwala danna lalila waga ath bana thamanga putha waga harima adaraniyai
Adata watina masuran kathawak.
APE DANNA MADE WAYASE AEA YALUKAMA HAREYATA WATENAWA👍👍👍👍👍
What is this??
This is a telefilm.
@@Sathya801
you are right 👍👍