I'm Thai but I really like this song..is music and this song a lot, I don't know the meaning of the song. But I was very comfortable hearing this song.
Hello... I'm really happy to see this comment. Because I'm a crazy fan of Thai culture, dramas and songs.. And you're always welcome to our culture and songs. If you want to hear there are more soothing songs. I'm happy to help you if you wanna listen..❤
This is not the original version. You can find the original version if you search for Sriya Manamath Wee Maa - Siha Shakthi. Song has an Indian lineage.
very happy to see you in action after sometimes Mr perera, hope you are doing well and could give excellent performance in future, in vain we couldn't do our show at Digana, you have been an inspiration to kandyan youth, wishing very best for your future work
Amazing music by Amazing musicians of Sri Lanka. The great Ananda and Sure and all the soloists, and everyone is so amazing. So proud of all of them 🙏🇱🇰
Amazing artist! I've started listening to traditional sinhalese music since 2016. You are one of my favorite artists! Thank you so much for pleasing our minds with your God given voice ! ❤️🙂👍
ආනන්ද පෙරේරා මහතානෙනි ඔබට නිවන් සුව ලැබේවා !!
අමාමහ නිවනින්ම සැනහේවා
Ananda perera අපි පොඩි කාලේ ඉදලම පුදුම ආසා කරපු සංගීතඥයෙක් කාලෙකින් දැක්කේ හරිම ආස හිතුනා හැමදාම උනත් දිගටම අහන්න පුලුවන් සින්දු කියපු සංගීත කණ්ඩායමක් තමයි ශක්ති කණ්ඩායම ජයවේවා දිගින් දිගටම මෙවැනි ප්‍රසංග ඉදිරිපත් කිරීම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
ලාංකීය කලා කෙත පේෂණය කරන්නට වු ඔබතුමාට නිවන් සුව ලැබේවා...🙏🙏🙏
ගොඩක් ආදරේ කරන කලාකාරයෙක් ආනන්ද පෙරේරා ගොඩක් සතුටුයි මේ වගේ දකින්න ලැබීම. සිහ ශක්ති ඉස්සර අසම සංගීත කණ්ඩායම.
ශ්‍රියා මනමත් වී මාගේ
දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මාගේ
දැකලා උන්මාද වේවි හර්දේ
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ...
ආ.ආ.ආ. සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ...
පින්සාර රන් ලන්දේ...්‍්
පින්සාර රන් ලන්දේ...
ශ්‍රියා මන්මත් වී මාගේ
දැකලා උන්මාද වේවි හර්දේ
==jayantha colombage==
සිපගන්ටත් තිගේ මූණ
දෙනවානම් බෝම පින් අත්වේ
සිපගන්ටත් තිගේ මූණ
දෙනවානම් බෝම පින් අත්වේ
මාගේ මනාපේ ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ....
මාගේ මනාපේ ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ....
මා කීවෙමි ලන්දේ....
මා කීවෙමි ලන්දේ....
ශ්‍රියා මනමත් වී මාගේ
දැකලා උන්මාද වේවි හර්දේ
==jayantha colombage==
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ...
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ..
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ...
පොඩි දන්ත මුතු සේම
දිලිසේ කල්‍යාණ ලන්දාගේ
පොඩි දන්ත මුතු සේම
දිලිසේ කල්‍යාණ ලන්දාගේ
පෑවූ ආකාසේ සන්දා සේ
දිස්නේ වත තීගේ
පෑවූ ආකාසේ සන්දා සේ
දිස්නේ වත තීගේ
දිස්නේ වත තීගේ
දිස්නේ වත තීගේ
ශ්‍රියා මනමත් වී මාගේ
දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මාගේ
දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මාගේ
දැකලා උන්මාද වේවි හර්දේ
Harima lassana sinduwak, thanks for sharing lyrics
thank u 🤩
Thank you.... 😊😊😊😊😊😊😊
ජෝන් ද සිල්වා ශූරීන්ගෙ රාමායණය නූර්තියේ ගීතයක්.සිහශක්ති එය ප්‍රති නිර්මාණය කරා.
ලංකාවට රැප් කලාව ගෙන ආ ශක්ති.... නිවන් සුව ලැබේවා.!! සංගීතවේදියාණෙනි....❤️
ආනන්ද පෙරේරා කලාකරුවානනි ඔබට නිවන් සුව ලැබේවා.
අනේ අයියේ ඔයා දැකිමත් සතුටක් ඔයා හොදින් නේද???ගොඩක් ලස්සනයි අයීයේ...එත් ඔයාල වගෙ අය ඇයි කරලියට එන්නේ නැත්තේ ඇයි මේ වගේ ලස්සන ගිත ඇහෙන්නේ නැත්තේ එක අපේ අවාසනාවද?
ඇන්තනි සුරේන්දුගේ සංගිතේ පට්ට
සිහශක්ති නියමුවාණනි ඔබට සුබ ගමන් 🙏🥺
Voice එක සුපිරි ඔබට ඉතාමත් නිවන් සුව වේවා ❤❤❤❤❤❤
සුපිරිම සoගීත කණ්ඩායමක් ශක්ති බෑන්ඩ් එක මo ආසම ............music issara ඒ band එකේ කියන්න වචන නෑ.............🇱🇰🇱🇰🇱🇰🇱🇰
I'm Thai but I really like this song..is music and this song a lot, I don't know the meaning of the song. But I was very comfortable hearing this song.
thank you for appreciating our music i see you have a great taste in music
Hello... I'm really happy to see this comment. Because I'm a crazy fan of Thai culture, dramas and songs.. And you're always welcome to our culture and songs. If you want to hear there are more soothing songs. I'm happy to help you if you wanna listen..❤
This is not the original version. You can find the original version if you search for Sriya Manamath Wee Maa - Siha Shakthi. Song has an Indian lineage.
Greetings from ❤ Sri Lankan fan base🎉
Music is an universal language.
නිවන් සුව ලැබේවා ආනන්ද පෙරේරා
ආනන්ද අය්යා ඔබව දැකීමත් බොහොම සතුටක්. හරිම ලස්සනයි මට මතක් වෙනවා සිහ ශක්ති කණ්ඩායම. ඔබට තෙරුවන් සරණයි!
වැඩ්ඩා Anthony surendra.❤
ආනන්ද මහත්තයා ඔබ තුමාට සූභ ගමන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමා මහ නිවන් සුව අත්වේවා
Song starts at 1:36 and thank me later :)
😂😂ඔව් බං කවර් එක ගානට වඩියි.සින්දුවට හානිහක් වගේ.
😂😂
නිවන් සුව ලැබේවා,,,
Bring tears in my eyes
නිවන් සැප ලැබේවා
අති දක්ශයෙක් , 💐💐💐 නිවන් සුව වේවා ...🙏
ඇත්තටම හිතට සතුටක් ඔබ දැකිම හා ඒ හඬ ඇසිම........
සංගීතයේ වැඩකාරයා ඔබට සුගමන්..😢🙏
ආනන්ද - උපේඛා සුසංයෝගය විශිෂ්ඨයි !
තාමත් ආදරෙයි,හෙටත් ආදරෙයි මේ සිංදුවලට.සදා වැජඹෙන සිංදු..
What a fantastic band Tone Poem is. The flautist is matchless and so is the violinist, guitarists etc. Long May They Live and good luck to them all.
Niyamai...eth female voice eka nothibunanan thawath hodai..sinduwe arthayata set wenne ne wage hithuna..
Mage mathaya pamanai..lassanai wede..
Niwan suwa labewa Aiye.
Niwan SUWA lebewa
Voice වලින් පස්සෙ මෙහෙ පැත්තේ ආවේ කවුදෝ.. 😊
mamath awoo
Me too. 😊
Onna awa menna awa mn awa
උතුම් නිර්වාන සුව ලැබේවා!✍🙏
Supreme bliss of Nibbana❤️🙏❤️
Came after Anthony Surendra episode with Sannasgala. What a pleasant surprise..
ඔබට නිවන් සැප ලැබේවා!
නිවන් සුව ලැබේවා ❤️🙏
Undoubtedly one of the best in the business who can play almost all the instruments. Very very rare talent.
Exactly
Obata Niwan Suwa Labewa 🙏
Ananda mahathaneni, obata ama maha niwan suwa pathami!
නිවන් සුව ඔබතුමාට
Egatama danenawa ❤❤❤
නිවන් සුව ලැබේවා
පට්ට ලස්සන lyrics by Anthony surendra
RIP😢
අතිවිශිෂ්ඨයි.
නිවන්සුව....😢
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ...
ආ.ආ.ආ. සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ...
පින්සාර රන් ලන්දේ..
පින්සාර රන් ලන්දේ...
ශ්‍රියා මන්මත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
සිපගන්ටත් තිගේ මූණ
දෙනවානම් බෝම පින් අත්වේ
සිපගන්ටත් තිගේ මූණ
දෙනවානම් බෝම පින් අත්වේ
මාගේ මනාපේ ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ....
ආ.ආ.ආ. මාගේ මනාපේ ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ....
මා කීවෙමි ලන්දේ....
මා කීවෙමි ලන්දේ....
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ...//
පොඩි දන්ත මුතු සේම
දිලිසේ කල්‍යාණ ලන්දාගේ//
පෑවූ ආකාසේ සන්දා සේ
දිස්නේ වත තීගේ
ආ.ආ.ආ. පෑවූ ආකාසේ සන්දා සේ
දිස්නේ වත තීගේ
දිස්නේ වත තීගේ
දිස්නේ වත තීගේ
ශ්‍රියා මනමත් මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ...
ආ.ආ.ආ. සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ...
පින්සාර රන් ලන්දේ..
පින්සාර රන් ලන්දේ...
මෙවා නම් මී පැණි ❤
Upeka miss oyage gayanaya nam supiri
utter wonderful compose , we are bring away to an utter wonderful memories
very happy to see you in action after sometimes Mr perera, hope you are doing well and could give excellent performance in future, in vain we couldn't do our show at Digana, you have been an inspiration to kandyan youth, wishing very best for your future work
Excellent ....wanted to listen to Anandas songs after many years
RIP Ananda aiya
This group need to appear again
Wow හරිම ලස්සනයි
Make me cry...... best of all time....... thank you all...
Actually bring tears in my eyes....
Really excellently played by the group...
Amazing music by Amazing musicians of Sri Lanka. The great Ananda and Sure and all the soloists, and everyone is so amazing.
So proud of all of them 🙏🇱🇰
සංගීතය ගැන පුදුම දැනුමක් තිබ්බ මනුස්සයෙක් ❤ නිවන් සුව 🙏
Amazing artist! I've started listening to traditional sinhalese music since 2016. You are one of my favorite artists! Thank you so much for pleasing our minds with your God given voice ! ❤️🙂👍
Great musician 👌 👏
Jazz awesome ❤️❤️❤️❤️❤️
Superp music & well talanted.
Woooow
Wooww...!!!!!!!!
Speach less.. Great team!! Well done!!!
sinduwa ahaddi hithata puduma sahaluwak danenne...................
Super 👌
Awesome song wish you all the best Ananda Aiya
රාවණාහත - වයලීනයේ පළමු ස්වරූපය.
එතකොට බටහිර රටවල වයලින් ගහන්නේ එහෙමද?
Vilbawe Senavi අපේ ගොඩක් දේවල් වල අයිතිය අද තියෙන්නේ පිටරටවලට.
My favorite ❤
Woow..superb!
Great song..with a great singer...🧡🧡
Very beautiful 😍
Nice song 😍
all the best Ananda aiye!
It’s Superb Ananda, God bless you, I love this song, the group is superb
godak adarei shakthi..
Brilliant stuff.......!
after long time you came front .... good luck .... upul perera - wadduwa
Sri lankan A.R Rahman
He is a Gem to be protected.
unique entertainer
nice to see you again
Immortality singing
His voice ❤💋
Great music
Mage Guruwaraya 😊 Ananda Sir
wow !!!
masterpiece ♥️
Wonderful
Rip soura😢😢😢😢
😍😍😍
Anthony Surendra ❤
Superb
Sihashakthi.92/93
Supiri 👍👍👍
RIP❤
*R.I.P 2024 may 26 😢💔*