Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොරෝනා අස්සෙ මේ සිංදුව අහන අය කෝ.😪දැනට විසි පාරකට වඩා අහුවා,කොච්චර අහුවත් එප වෙන්නෙ නෑ.❤️
Aththa bn
ai mn
@@divyapanchali9625 😴😥💔
@@vidanefm7597 💛🧡❤💕💙💜🤎🤎
Ai mn
2024 මේ සින්දුව අහන අය මේ කොනට ..🥺❤️
Inno
Innoo 😊 🥺🥹
ආසම😊❤
Inno😢
Innooooo🥺
Great work my brow keep it up 🙌🏻❤️
Shammi aiya
Hi shammi
🙈Hi aiye
@@yasinduyt1957 oyage
Hi
මේ සිංදුව ආව දවසෙ ඉදන් තාම පිස්සෙක් වගේ අහනවා... 2021 ත් මගෙ ආසම සිංදුව තමයි..🙂❤️😥😥
හැමදාම ඇහුවා කවද්ද දන්නෙ කියලා ...ඇත්තමයි අයියේ සිංදුව ෆටිට අනිවා හිටි වෙනවා සිංදුව සුබ පැතුමි අයියා උබට❤️❤️❤️❤️❤️ good luck❤️ 😌
මං වගේ ආදරේ.. ❤ලැබෙනු නෑ හෙට දිනේ... 😢 හැමදෙයක් ජීවිතේ.. ඔබ තමා මගෙ උනේ..❤ අවුරුදු 4කට කළින් අහපු සින්දුව අදත් අහනව , ඒ feeling එක එහෙමමයි ❤🔥
LYRICS :- වචනෙකින්... රිදවලා නෑ ඔයා කිසිදාආදරේ දුන්නා පමණී...!!සමසිතින්... දුක සැප බෙඳන් හිඳිමූවෙන කිසිත් ඉල්ලන්නේනෑ...!!මන් වගේ ආදරේ ලැබෙණු නෑ හෙට දිනේහැම දෙයක් ජීවිතේ ඔබ තමා මගෙ වූණේ..!!මේ ආදරේ... පූජනීයයි හුඟක්...ඔබ නමින් කැපකළා ජීවිතේ //ඇස් වහක් කට වහක් වැදුණ සේ මට දැනේවෙන්වුණේ ඒ නිසයි ආදරේමුළු හිතේ තිබුණෙ නම් ආදරේ විතරමයිවෙන කෙනෙක් නෑ තවත් මගෙ ලොවේ...!!මන් වගේ ආදරේ ලැබෙණු නෑ හෙට දිනේහැම දෙයක් ජීවිතේ ඔබ තමා මගෙ වුණේ...!!මේ ආදරේ... පූජනීයයි හුඟක්...ඔබ නමින් කැපකළා ජීවිතේ //දින පොතක් පුරවලා මතක තැන් ලියවුණාතනිකමින් කාලයක් ගෙවනවාසිහි උනොත් ආයෙමත් ඔබට දුන් ආදරේකඳුළු වැල් මන් වගේ ගණිනවා...!!මන් වගේ ආදරේ ලැබෙණු නෑ හෙට දිනේහැම දෙයක් ජීවිතේ ඔබ තමා මගෙ වුණේ...!!මේ ආදරේ... පූජනීයයි හුඟක්ඔබ නමින් කැපකළා ජීවිතේ //
වටිනවා♥️
මෙක එවන්න මට
.love sudu
මැනික 😒❤
@@julandikapriyangani702 ❤️
මන් වගේ ආදරේ ලැබෙන් නෑ හෙට දිනේ, තාමත් අහනවා😌, මේ සිංදුව පූජනීයයි හුගක්😌🎧
ලොවෙත් ට්‍රෙන්ඩින් වෙන්නම ඕනෙ ..පට්ටම වදින වීඩියෝස් එකක් ඒකටම ගැලපෙන මියුසික් එකත් සුපිරිම තමා ඉතින්....good luck
Kiwwath wage trending broooo elama 👌👌👍
2023 ත් අහනවා මතක් වෙලා 😍😍❤️ මාරම ටෝන් එකක් තියන සින්දුවක් ❤️❤️🇰🇷
මාරම ලස්සනයි..මෙ සිංදුව අහන්න බලන්න කොච්චර කල් හිටියද😍
ආදරේ පූජනීයයි හුගක් ඔබෙ නමින් කැපකලා ජීවිතේ....Lassani ayye voice Eka.Good luck shehan ayya.👌👌👌
සුපිරි අයියේ ආයේ කියන්ඩ වචන නෑ ❤️🙈
♥️
සින්දුව ගොඩක් ලස්සනයි අයියා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️
බලන් හිිටියට පාඩු නෑ සුපිරිම සිංදුවක් 💛
අයියේ ලස්සනයි 😢😢😢😢😢
Pujaneeyai thmi khomath adre
Hmm
Ow 🥺💯
සිංදුවත් ලස්සනයි විඩියෝ එකත් ලස්සනයි හිතෙන කට්ටිය ලයික් එකක් දාගෙන යමුද
බොරු කියන්න ඕනී නෑ මටනම් ඇඩුනා ඇත්තටම ඒ තරම් සිංදුවත් විසුවල් එකත් ලස්සනයි ගොඩක්
@@OmanOman-ee5mn මටත්🥺
Boru kiyann one na ne ithin sinduwath lassanai video ekath godaak godaak godaak lassanai .supiri 🥰🥰🥰.budusaranai ☺️☺️
❤️❤️❤️❤️❤️
Hirustar 😍❤️ ඒදත් අපි උබට වෝට් කරා අයියේ.. වැඩ්ඩෙක් තමයි ඉතින් 🌷 ගමන සුභයී ❤️ 👌
දිනපොතක් පුරවලා මතක තැන් ලියඋනා තනිකමෙන් කාලයක් ගෙවනවා❤️
ඇතියන්තම් , ලස්සනයි සෝන්ග් එක congratulations aiya good luck❤️❤️❤️❤️🙏👌👌💪
Hi♥️😚😚
Wow pttama voice 1k.hadavathatama vadhinv.10 sarawak vithr ahuva.good luck aiya...........
දෙපාරක් අහන්න හිතෙනවා. ලස්සනයි ගොඩක්
කටහඬ භාවනාවක් වගෙයි.හරිම ලස්සනයි...❤❤❤👍
Superb ayiya..no words to describe..Heart touching song...😊❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඒ කටහඬට අපි ආදරෙයි හැමදාමත්..💝💝අනිවාර්යයෙන්ම trending 1 වෙනවා මේක..❤️❤️
මේ වගේ තව සින්දුවක් ඕනේ කියන අය ලයික් එකක් දාගෙන යමු ❤
මාරම ලස්සනයි ❤️සින්දුව බලනකොට මටත් අඩුනා 😢
එනකම් බලන් ඉදියේ මුල් 200ට කලින් බලන්න පුලුවන් උනු එක ගැන ගොඩාක් සතුටුයි 😍
ලස්සනයි අයියේ.මට නං ඇඩුනා ඇත්තටම..ම්ම්ම්ම් තවත් ලස්සන සිංදු ටිකක් දෙන්න ඉක්මනින්..ආදරෙයි අයියා 😘😘😍😍
Oba namen kapa kala jevetha
Adara keyana wadanawak vetarae yaluwa kohomada oyata
අහිංසකම චරිතරයක්...මං කැමතිම නලුවෙක්
Asama song ekak🥺❤kochchara ehuwath epa wenne ne❤2025th ahanawa❤
මේ ආදරේ පූජනීයයි හුගක් ඔබ නමින් කැප කලා ජීවිතේ 😔💔🥀 ලස්සනයි අයියේ සුබ පතනවා ඉදිරියට යන්න ජේසු පිහිටයි 😊❤️
Hi..
😢
පට්ට වොයිස් එක, සුභ ගමන් ජයෙන් ජයම පතනවා, හිත පතුලටම කියනවා,
පට්ටම ලස්සනයි .සුබ අනාගතයක් ඔබට .ජයවේවා .බුදු සරනයි
සැබෑ ජීවිතයේ මේ වගේ තිරිසන් ගෑණුන්ට හෙන හතම වදින්න ඕනේ.. ආදරේ කියන්නෙ කියන්නේ හරි පූජනීය දෙයක්..❤
හැම කොල්ලම එක වගේ නෑ..👍
ඇග හිරි වැටිලා ගියා.. Congratulations ශිහාන් බොක්කහ්.. ❤❤
ඇයි එ හිරි වැටුනෙ අදිබලති විදුලි රැහැනක්වත් වැටුනද
@@kalharakalhara4864 😂
ඇත්තටම ඒ සිංදුව අහනකොට ගොඩක් දුක් හිතෙනවා මේ වාගේ දේවල් කරන අය අද සමාජයේ ගොඩක් අඩුයි. ගොඩක් හිතට වදින සිංදුවක් විෂුවල් එක බලන අතරේ මටත් ගොඩක් දුක හිතුනා
මුළු හිතේ තිබුණේ නම් ආදරෙ විතරමයි ❣️😁🌼
ගොඩක් ලස්සනයි හිතට වැදුන සිංදුවක්❤❤
මේ සෝන්ග් එක එනකන් හැම තැනම හොයලා හොයලා අන්තිම අහම්බෙන් ආවා පට්ට බන් මේක ❤️😪
Lankan Sanduwa nice
Patta ලස්සනයි ayya
Patta ayya
Super song ekak කොච්චර ඇහුවත් madi සුපිරි ❤️❤️❤️
Anyone 2024❤😢
❤🥺
🥺🤍
😢😢😢
Innwo
Mr. වැලන්ටයින් අයියා ගොඩක් සතුටුයි ඔයාව මෙහෙම දකිද්දී....... Good luck aiya👍👍👍👍👍👍👍😚😚😚😚😚😚😚😚😚
ඇත්තටම ගොඩක් ලස්සනයි මට නම් .සුබ පැතුම් අයියා .
තාමත් ආසාවෙන් අහනවා ඒ තරම් ලස්සනයි ❤🥺
මේ ආදරේ පූජනීයි හුඟක් ❤❤❤❤ ඔබ නමින් කැප කළා ජිවිතේ 😢😢😢😢😢
sithuni නිල් නෙත් ලස්සනයි 💖💖💖
හදවතට දැනෙන.සින්දුවක්.හැමදාම.රෑට .මේක අහල.තමා නිදා ගන්නෙ...හිතෙ කොච්චර ලොකු දුකක් තිබුනත් ඒක.නැති කර ගන්නෙ මේ සින්දුව නිසා.💔🙂
ලස්සනයි ගොඩක්. මං ආසම කටහඬ ❤️❤️
Math asai e කටහඩ 😄😄😄
😘😘😘
Music video එකක් බලලා පල වැනි වතාට ඇඩුනා මරු sinduwa
Me adare pujaniyai hugak oba naimin kapa kala jeevitha...😍😍😍💕💕💕💕💕💕💕💕💕💕............woooowwwwww
එක පාරක් නෙමේ සිය පාරක් විතර ප්‍ලේ කරා දෙයියනේ 😍😍😍😍😍😍 සුබ සුබ සුබම සුබ පැතුම් සෙහාන් 😍😍😍😍😍😍❤️❤️🙏🏻🙏🏻
Me adaree pujaniyai hugak,,, oba namin kapa Kala jiwithe,,, 👌lassanai aiye godak👍
අදට අව්රුද්දක් රිලීස් කරල... පට්ටම ලස්සනයි..❤️❤️❤️❤️❤️❤️😍
හරිම සතුටුයි ,ලස්සන ගීතයක් , ලොකු ගමනක් යන්න කියලා සුභ පතනවා..🙏❤️
ගොඩක් දුක හිතෙනවා .නොදැනිම ඇස්වලට කදුලු ආවා මේ වගේ කොල්ලෙක්ගෙන් ආදරේයක් ලබන්න කෙල්ලක් පිං කරන්න ඔනේ .😭😭😭😭😭
Aniwaa ❤️🥺
මේ වගේ කොල්ලෝ ඉන්නෝ..සින්දුවල විශුවල් වල..😌👍
Tiktok එකෙන් අහලා මේක හොයාගන්න දීපු ගේමක් ❤️❤️
Thulash Dilshan maath...😏❤️🤟
Math 😘
Thulash Dilshan 😒🤚🏼
Ow po
Ow ban
අම්මෝ මාරම ලස්සනයි වීඩියෝ එක සුපිරි
Shihan lanthra ♥️🌸 akanam superb 👌 oyge voice eka godak lassnai..
හැමදෙයක් ජීවිතේ...ඔබ තමා මගෙ උනේ ...❤️❤️
budu ammo song eka hoyaganna kapu kattak.. Thankz mr valentine... Great work..
tiktok වල පොඩ්ඩක් අහලා මාසයක් විතර සින්දුව හෙවුවා. අම්මෝ ආවා. ඒක නම් සුපිරි. Trending එනවා කියන අය මේ කොනට.❤️❤️❤️👏👏
වචනෙකින් රිදවලා නෑ ඔයා කිසිදා.........🙂අදටත් ඒ ආදර් එහෙමයි...❤️
Wow aiyee lassanam song ekak...me Adare pujaniyai hugak oba namin kepa Kala jivite....hitat denunu sanwedim katawak.love it
මන් වගේ ආදරේ ....... ලැබෙනු නෑ හෙට දිනේ....හැමදෙයක් ජිවිතේ ......ඔබ තමා මගේ උනේ.....💖💖😊
හනා ශෆාගෙ අය්ය නේද ශිහාන් ලන්ත්‍රා.....
ඒ සිංදුවට ඇබ්බැහි වුනා 🥺❤️❤️❤️
එහෙමද 😄😄😄😄😀😀😀
ලස්සනයි...... video එකත් perfect ... hiru star වලින් අයින් වුනාට පස්සේ ඔයාගේ song එකත් එනකම් බලාගෙන හිටියා.... 👌👌👌👍
මේ ආදරේ පූජනීයයි හුගක් ඔබ නමින් කැප කරා ජීවිතේ....❤️💓❤️ godak lassana song ekak.good luck 💞💞💞
Mara ලස්සනයි අම්බෝ කොච්චර aheuwath එපා වෙන්නේ නෑ. ❤❤❤❤❤❤❤
අනිවාර්‍යෙන් trending 1 වෙයි අයියේ...😍😍❤️ ලස්සනයි ගොඩක්.. ටික් ටොක් වීඩියො එකක තිබිලා සිංදුවේ පොඩි කොටසක් ඇහුනෙ එදා ඉදන් හෙව්වා..😍😍 පිස්සුවෙන් වගේ අහන සිංදුවක්...❤️🍃
කොච්චර කැපකිරීම් කලත් අන්තිමේට අහන්න හම්බෙන වචනෙ තමා ඔයා මොනාද මන් වෙනුවෙන් කරේ කියලා 💔🥺
ඇත්තටම lassani good luck.trending 1.❤️❤️❤️❤️❤️❤️❤️❤️
මන් වගේ ආදරේ ලැබෙන්නෑ හෙට දිනේ....❤️හැම දෙයක් ජිවිතේ ඔබ තමා මගේ උනේ.... ❤
අම්මෝ...එනකන් බලාගෙන හිටියේ...සුපිරි..සුපිරි..සුපිරී....good luck aiya❤️❤️
විසිපාරක් විතර බැලුවා....පට්ට song එකක් ....
Tik tok eke dekala me song eka hoya ganna mara gemak dunna. Baladdi song eka relies welath ne 🤭 superb song & my favorite ❤️
එයාගෙයි මගෙයි ආදරේ වෙනුවෙන්ම ලියවිලා වගේ...😞😞😞godak lassanai song eka...
Omg your voice😱I speechless😭😭😭 good luck 👏🏼👏🏼👏🏼
Patta sinduwa aiyye thawa onea ela jaya suba
ලස්සනයි සින්දුව 🌼💐👍 congratulations
Godak lassani song eka . Adamai ahuwa godak hithata weduna. Good luck . Video eka Baladdi mage as walata kaduluth awa . Thawa katada aduneeee??????😥😥💔💔❤❤👍👍👍
ඕක තමා ඇත්ත කතාව මචෝ අපි එයාලව කොච්චර පරිස්සම් කලාත් පන දෙන්න තරම් ආදරේ කලත් අපි එයාලට දෙන ගරුත්වයට අපිට වටිනාකමක් දෙන්නා දුප්පත් අපි ආදෙරෙන් පොහොසත් නැ මචෝ😔😔
Eka nam aththatama lassanai shihan aiye.hari de niyama welawata kara lassanata.hamogema hith wala thiyenna ♥️♥️♥️♥️♥️
This is not usual , a different one. Great lyrics and the video too
හරිම ලස්සන ආදරයක් ලැබෙන අයට වටින්නේ nathi නොලැබෙන අයට වටිනා ආදරේ අම්මෝ මටනම් ඇඩුනා rending එනවාමයි ජයවේවා
නියමයි සින්දුව💚❤️🖐️
2024 any one 🙇♀️
Yes
24❤
Yes❤
❤
No more words to say jst Awesome🔥♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@@shihanlanthraofficialyoutube God bless u bro♥️
කියන්න වචන නම් නෑ...ලස්සනම ලස්සනයි....ඉදිරියට මීට වඩා සිංදු කිරීමට අවශ්‍ය ශක්තිය දයිර්‍ය ලැබේවා කියා අවන්ක සිතින් ප්‍රාර්තන කරනවා....old the best@good luck
භාවනාවක් වගේ ❤️🎶
00:54 ඒ කෑල්ලනම් සුපිරි ❤️🔥🔥, ජය වේවා
මාරම ලස්සනයි අයියේ.. congratulations.. 👍👍
Aiye Audio ekai video ekai dekama lassnai. Ambo song eka hoya ganna godak amaru una. All The best aiye
මේ ආදරේ පූජනීයයි හුඟක්.. ඔබ නමින් කැප කලා ජීවිතේ.. 💜️❤💔
Trending 3.. wow.. congratulations shihan aiya....
song eka enakam baln hitiye...godaaaaak lassani ayye best of luck 👍
මට සින්දු ඇහෙද්දි පරණ අතීතය මතක් වෙනවා.එයාට මං කරපු නපුරු වැඩ.එයා ගාවට ආයෙත් යන්න තිබ්බනම්
Pissu hedenawa machoo.. jayama wewa❤❤❤❤
Nipun Thathsara official ❤❤❤❤❤❤
හැබැයි ඒක හිතකට ආදරෙන් ඉන්න බුදු සරණයි
ගොඩක් ලස්සනයි සිංදුවත් විඩියො එකත් all the best 💖💖💖🙏
Mn wage adare labenu ne heta dine... hema deyak jivithe oba thama mage une
Really awesome shihan. So beautiful voice.
Eka patta broo...
කොරෝනා අස්සෙ මේ සිංදුව අහන අය කෝ.😪
දැනට විසි පාරකට වඩා අහුවා,කොච්චර අහුවත් එප වෙන්නෙ නෑ.❤️
Aththa bn
ai mn
@@divyapanchali9625 😴😥💔
@@vidanefm7597 💛🧡❤💕💙💜🤎🤎
Ai mn
2024 මේ සින්දුව අහන අය මේ කොනට ..🥺❤️
Inno
Innoo 😊 🥺🥹
ආසම😊❤
Inno😢
Innooooo🥺
Great work my brow keep it up 🙌🏻❤️
Shammi aiya
Hi shammi
🙈Hi aiye
@@yasinduyt1957 oyage
Hi
මේ සිංදුව ආව දවසෙ ඉදන් තාම පිස්සෙක් වගේ අහනවා... 2021 ත් මගෙ ආසම සිංදුව තමයි..🙂❤️😥😥
හැමදාම ඇහුවා කවද්ද දන්නෙ කියලා ...ඇත්තමයි අයියේ සිංදුව ෆටිට අනිවා හිටි වෙනවා සිංදුව සුබ පැතුමි අයියා උබට❤️❤️❤️❤️❤️ good luck❤️ 😌
මං වගේ ආදරේ.. ❤ලැබෙනු නෑ හෙට දිනේ... 😢 හැමදෙයක් ජීවිතේ.. ඔබ තමා මගෙ උනේ..❤ අවුරුදු 4කට කළින් අහපු සින්දුව අදත් අහනව , ඒ feeling එක එහෙමමයි ❤🔥
LYRICS :-
වචනෙකින්... රිදවලා නෑ ඔයා කිසිදා
ආදරේ දුන්නා පමණී...!!
සමසිතින්... දුක සැප බෙඳන් හිඳිමූ
වෙන කිසිත් ඉල්ලන්නේනෑ...!!
මන් වගේ ආදරේ ලැබෙණු නෑ හෙට දිනේ
හැම දෙයක් ජීවිතේ ඔබ තමා මගෙ වූණේ..!!
මේ ආදරේ... පූජනීයයි හුඟක්...
ඔබ නමින් කැපකළා ජීවිතේ //
ඇස් වහක් කට වහක් වැදුණ සේ මට දැනේ
වෙන්වුණේ ඒ නිසයි ආදරේ
මුළු හිතේ තිබුණෙ නම් ආදරේ විතරමයි
වෙන කෙනෙක් නෑ තවත් මගෙ ලොවේ...!!
මන් වගේ ආදරේ ලැබෙණු නෑ හෙට දිනේ
හැම දෙයක් ජීවිතේ ඔබ තමා මගෙ වුණේ...!!
මේ ආදරේ... පූජනීයයි හුඟක්...
ඔබ නමින් කැපකළා ජීවිතේ //
දින පොතක් පුරවලා මතක තැන් ලියවුණා
තනිකමින් කාලයක් ගෙවනවා
සිහි උනොත් ආයෙමත් ඔබට දුන් ආදරේ
කඳුළු වැල් මන් වගේ ගණිනවා...!!
මන් වගේ ආදරේ ලැබෙණු නෑ හෙට දිනේ
හැම දෙයක් ජීවිතේ ඔබ තමා මගෙ වුණේ...!!
මේ ආදරේ... පූජනීයයි හුඟක්
ඔබ නමින් කැපකළා ජීවිතේ //
වටිනවා♥️
මෙක එවන්න මට
.love sudu
මැනික 😒❤
@@julandikapriyangani702 ❤️
මන් වගේ ආදරේ ලැබෙන් නෑ හෙට දිනේ, තාමත් අහනවා😌, මේ සිංදුව පූජනීයයි හුගක්😌🎧
ලොවෙත් ට්‍රෙන්ඩින් වෙන්නම ඕනෙ ..පට්ටම වදින වීඩියෝස් එකක් ඒකටම ගැලපෙන මියුසික් එකත් සුපිරිම තමා ඉතින්....good luck
Kiwwath wage trending broooo elama 👌👌👍
2023 ත් අහනවා මතක් වෙලා 😍😍❤️ මාරම ටෝන් එකක් තියන සින්දුවක් ❤️❤️🇰🇷
මාරම ලස්සනයි..මෙ සිංදුව අහන්න බලන්න කොච්චර කල් හිටියද😍
ආදරේ පූජනීයයි හුගක් ඔබෙ නමින් කැපකලා ජීවිතේ....Lassani ayye voice
Eka.Good luck shehan ayya.👌👌👌
සුපිරි අයියේ ආයේ කියන්ඩ වචන නෑ ❤️🙈
♥️
සින්දුව ගොඩක් ලස්සනයි අයියා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️
බලන් හිිටියට පාඩු නෑ සුපිරිම සිංදුවක් 💛
අයියේ ලස්සනයි 😢😢😢😢😢
Pujaneeyai thmi khomath adre
Hmm
Ow 🥺💯
සිංදුවත් ලස්සනයි විඩියෝ එකත් ලස්සනයි හිතෙන කට්ටිය ලයික් එකක් දාගෙන යමුද
බොරු කියන්න ඕනී නෑ මටනම් ඇඩුනා ඇත්තටම ඒ තරම් සිංදුවත් විසුවල් එකත් ලස්සනයි ගොඩක්
@@OmanOman-ee5mn මටත්🥺
Boru kiyann one na ne ithin sinduwath lassanai video ekath godaak godaak godaak lassanai .supiri 🥰🥰🥰.budusaranai ☺️☺️
❤️❤️❤️❤️❤️
Hirustar 😍❤️ ඒදත් අපි උබට වෝට් කරා අයියේ.. වැඩ්ඩෙක් තමයි ඉතින් 🌷 ගමන සුභයී ❤️ 👌
දිනපොතක් පුරවලා මතක තැන් ලියඋනා තනිකමෙන් කාලයක් ගෙවනවා❤️
ඇතියන්තම් , ලස්සනයි සෝන්ග් එක congratulations aiya good luck❤️❤️❤️❤️🙏👌👌💪
Hi♥️😚😚
Wow pttama voice 1k.hadavathatama vadhinv.10 sarawak vithr ahuva.good luck aiya...........
දෙපාරක් අහන්න හිතෙනවා. ලස්සනයි ගොඩක්
කටහඬ භාවනාවක් වගෙයි.හරිම ලස්සනයි...❤❤❤👍
Superb ayiya..no words to describe..Heart touching song...😊❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඒ කටහඬට අපි ආදරෙයි හැමදාමත්..💝💝
අනිවාර්යයෙන්ම trending 1 වෙනවා මේක..❤️❤️
මේ වගේ තව සින්දුවක් ඕනේ කියන අය ලයික් එකක් දාගෙන යමු ❤
මාරම ලස්සනයි ❤️
සින්දුව බලනකොට මටත් අඩුනා 😢
එනකම් බලන් ඉදියේ
මුල් 200ට කලින් බලන්න පුලුවන් උනු එක ගැන ගොඩාක් සතුටුයි 😍
ලස්සනයි අයියේ.මට නං ඇඩුනා ඇත්තටම..ම්ම්ම්ම් තවත් ලස්සන සිංදු ටිකක් දෙන්න ඉක්මනින්..ආදරෙයි අයියා 😘😘😍😍
Oba namen kapa kala jevetha
Adara keyana wadanawak vetarae yaluwa kohomada oyata
අහිංසකම චරිතරයක්...මං කැමතිම නලුවෙක්
Hmm
Asama song ekak🥺❤kochchara ehuwath epa wenne ne❤2025th ahanawa❤
මේ ආදරේ පූජනීයයි හුගක් ඔබ නමින් කැප කලා ජීවිතේ 😔💔🥀 ලස්සනයි අයියේ සුබ පතනවා ඉදිරියට යන්න ජේසු පිහිටයි 😊❤️
Hi..
😢
පට්ට වොයිස් එක, සුභ ගමන් ජයෙන් ජයම පතනවා, හිත පතුලටම කියනවා,
පට්ටම ලස්සනයි .සුබ අනාගතයක් ඔබට .ජයවේවා .බුදු සරනයි
සැබෑ ජීවිතයේ මේ වගේ තිරිසන් ගෑණුන්ට හෙන හතම වදින්න ඕනේ.. ආදරේ කියන්නෙ කියන්නේ හරි පූජනීය දෙයක්..❤
හැම කොල්ලම එක වගේ නෑ..👍
ඇග හිරි වැටිලා ගියා.. Congratulations ශිහාන් බොක්කහ්.. ❤❤
ඇයි එ හිරි වැටුනෙ අදිබලති විදුලි රැහැනක්වත් වැටුනද
@@kalharakalhara4864 😂
ඇත්තටම ඒ සිංදුව අහනකොට ගොඩක් දුක් හිතෙනවා මේ වාගේ දේවල් කරන අය අද සමාජයේ ගොඩක් අඩුයි. ගොඩක් හිතට වදින සිංදුවක් විෂුවල් එක බලන අතරේ මටත් ගොඩක් දුක හිතුනා
මුළු හිතේ තිබුණේ නම් ආදරෙ විතරමයි ❣️😁🌼
ගොඩක් ලස්සනයි හිතට වැදුන සිංදුවක්❤❤
මේ සෝන්ග් එක එනකන් හැම තැනම හොයලා හොයලා අන්තිම අහම්බෙන් ආවා පට්ට බන් මේක ❤️😪
Lankan Sanduwa nice
Patta ලස්සනයි ayya
Patta ayya
Super song ekak කොච්චර ඇහුවත් madi සුපිරි ❤️❤️❤️
Anyone 2024❤😢
♥️
❤🥺
🥺🤍
😢😢😢
Innwo
Mr. වැලන්ටයින් අයියා ගොඩක් සතුටුයි ඔයාව මෙහෙම දකිද්දී....... Good luck aiya👍👍👍👍👍👍👍😚😚😚😚😚😚😚😚😚
ඇත්තටම ගොඩක් ලස්සනයි මට නම් .සුබ පැතුම් අයියා .
තාමත් ආසාවෙන් අහනවා ඒ තරම් ලස්සනයි ❤🥺
මේ ආදරේ පූජනීයි හුඟක් ❤❤❤❤ ඔබ නමින් කැප කළා ජිවිතේ 😢😢😢😢😢
sithuni නිල් නෙත් ලස්සනයි 💖💖💖
හදවතට දැනෙන.සින්දුවක්.හැමදාම.රෑට .මේක අහල.තමා නිදා ගන්නෙ...හිතෙ කොච්චර ලොකු දුකක් තිබුනත් ඒක.නැති කර ගන්නෙ මේ සින්දුව නිසා.💔🙂
ලස්සනයි ගොඩක්. මං ආසම කටහඬ ❤️❤️
Math asai e කටහඩ 😄😄😄
😘😘😘
Hi
Hmm
Music video එකක් බලලා පල වැනි වතාට ඇඩුනා මරු sinduwa
Me adare pujaniyai hugak oba naimin kapa kala jeevitha...😍😍😍💕💕💕💕💕💕💕💕💕💕............woooowwwwww
එක පාරක් නෙමේ සිය පාරක් විතර ප්‍ලේ කරා දෙයියනේ 😍😍😍😍😍😍 සුබ සුබ සුබම සුබ පැතුම් සෙහාන් 😍😍😍😍😍😍❤️❤️🙏🏻🙏🏻
Me adaree pujaniyai hugak,,, oba namin kapa Kala jiwithe,,, 👌lassanai aiye godak👍
අදට අව්රුද්දක් රිලීස් කරල... පට්ටම ලස්සනයි..❤️❤️❤️❤️❤️❤️😍
හරිම සතුටුයි ,ලස්සන ගීතයක් , ලොකු ගමනක් යන්න කියලා සුභ පතනවා..🙏❤️
ගොඩක් දුක හිතෙනවා .නොදැනිම ඇස්වලට කදුලු ආවා මේ වගේ කොල්ලෙක්ගෙන් ආදරේයක් ලබන්න කෙල්ලක් පිං කරන්න ඔනේ .😭😭😭😭😭
Aniwaa ❤️🥺
මේ වගේ කොල්ලෝ ඉන්නෝ..සින්දුවල විශුවල් වල..😌👍
Tiktok එකෙන් අහලා මේක හොයාගන්න දීපු ගේමක් ❤️❤️
Thulash Dilshan maath...😏❤️🤟
Math 😘
Thulash Dilshan 😒🤚🏼
Ow po
Ow ban
අම්මෝ මාරම ලස්සනයි වීඩියෝ එක සුපිරි
Shihan lanthra ♥️🌸 akanam superb 👌 oyge voice eka godak lassnai..
හැමදෙයක් ජීවිතේ...ඔබ තමා මගෙ උනේ ...❤️❤️
budu ammo song eka hoyaganna kapu kattak.. Thankz mr valentine... Great work..
tiktok වල පොඩ්ඩක් අහලා මාසයක් විතර සින්දුව හෙවුවා. අම්මෝ ආවා. ඒක නම් සුපිරි. Trending එනවා කියන අය මේ කොනට.❤️❤️❤️👏👏
වචනෙකින් රිදවලා නෑ ඔයා කිසිදා.........🙂
අදටත් ඒ ආදර් එහෙමයි...❤️
Wow aiyee lassanam song ekak...me Adare pujaniyai hugak oba namin kepa Kala jivite....hitat denunu sanwedim katawak.love it
මන් වගේ ආදරේ .......
ලැබෙනු නෑ හෙට දිනේ....
හැමදෙයක් ජිවිතේ ......
ඔබ තමා මගේ උනේ.....💖💖😊
හනා ශෆාගෙ අය්ය නේද ශිහාන් ලන්ත්‍රා.....
ඒ සිංදුවට ඇබ්බැහි වුනා 🥺❤️❤️❤️
එහෙමද 😄😄😄😄😀😀😀
ලස්සනයි...... video එකත් perfect ... hiru star වලින් අයින් වුනාට පස්සේ ඔයාගේ song එකත් එනකම් බලාගෙන හිටියා.... 👌👌👌👍
මේ ආදරේ පූජනීයයි හුගක් ඔබ නමින් කැප කරා ජීවිතේ....❤️💓❤️ godak lassana song ekak.good luck 💞💞💞
Hi
Mara ලස්සනයි අම්බෝ කොච්චර aheuwath එපා වෙන්නේ නෑ. ❤❤❤❤❤❤❤
අනිවාර්‍යෙන් trending 1 වෙයි අයියේ...😍😍❤️ ලස්සනයි ගොඩක්.. ටික් ටොක් වීඩියො එකක තිබිලා සිංදුවේ පොඩි කොටසක් ඇහුනෙ එදා ඉදන් හෙව්වා..😍😍 පිස්සුවෙන් වගේ අහන සිංදුවක්...❤️🍃
කොච්චර කැපකිරීම් කලත් අන්තිමේට අහන්න හම්බෙන වචනෙ තමා ඔයා මොනාද මන් වෙනුවෙන් කරේ කියලා 💔🥺
ඇත්තටම lassani good luck.trending 1.❤️❤️❤️❤️❤️❤️❤️❤️
මන් වගේ ආදරේ ලැබෙන්නෑ හෙට දිනේ....❤️
හැම දෙයක් ජිවිතේ ඔබ තමා මගේ උනේ.... ❤
අම්මෝ...එනකන් බලාගෙන හිටියේ...සුපිරි..සුපිරි..සුපිරී....good luck aiya❤️❤️
විසිපාරක් විතර බැලුවා....
පට්ට song එකක් ....
Tik tok eke dekala me song eka hoya ganna mara gemak dunna. Baladdi song eka relies welath ne 🤭 superb song & my favorite ❤️
එයාගෙයි මගෙයි ආදරේ වෙනුවෙන්ම ලියවිලා වගේ...😞😞😞godak lassanai song eka...
Omg your voice😱I speechless😭😭😭 good luck 👏🏼👏🏼👏🏼
Patta sinduwa aiyye thawa onea ela jaya suba
ලස්සනයි සින්දුව 🌼💐
👍 congratulations
Godak lassani song eka . Adamai ahuwa godak hithata weduna. Good luck .
Video eka Baladdi mage as walata kaduluth awa . Thawa katada aduneeee??????😥😥💔💔❤❤👍👍👍