Wathurakumbure Dhammarathana Thero l Shakyawalokanaya l 2024 09 28

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 23

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara Месяц назад

    Ape suwamin wahanseniduk nirogi wewa deergau labewa sadu sadu sadu

  • @asafernando6290
    @asafernando6290 Месяц назад

    නිවන් සුව පතානේ හැමෝම පින් කුසල් රැස් කරමින් පාරමිතා පුරන්නේ.
    ඔබ වහන්සේටත් නිවන් සුව ලැබේවා!

  • @ydududyd3000
    @ydududyd3000 Месяц назад

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා 🙏 🌷 🙏 🙏 🌷

  • @dammidammi7312
    @dammidammi7312 Месяц назад +2

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 Месяц назад +1

    Maa tharuna daruyo yana margaya oba wahansala niwaradi karanda samiwahansa oba wahasata pin niwanta paramithwak waws budu sarni davi pihiti dirgaa ausa labawa

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct Месяц назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p Месяц назад

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @donakusuma2536
    @donakusuma2536 Месяц назад

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 Месяц назад +1

    Waruna sir katawala hamuduruyonta dan sanipada danaganda kamathi

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 Месяц назад

    🎉🎉🎉SADU...SADU...SADU...APE HAMUDURUWANE OBA WHANSE NIDUK NIROGI DIRGAYUSA LABATHWA 🙏 🎉🎉🎉SADU...SADU...SADU...

  • @NitinGirl
    @NitinGirl Месяц назад

    Sadu...sadu...sadu...🙏🙏🙏🙏

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p Месяц назад +1

    වරුනමහත්තයො අපේ කටවල හේමාලෝක හාමුදුරුවන්ව දීගොඩ කුමාර මහත්තයලඟට ගෙනියන්න ඒ මහත්තය ආශිර්වාද කරල සනීපකරයි🙏🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 Месяц назад +1

    🙏🙏🙏

  • @RohiniDewage
    @RohiniDewage Месяц назад

    කාට උනත් නිවන් සුව තමයි බෞද්ධයො අපේක්ෂා කරන්නෙ. ජීවත්ව සිටියදීම නිවන්සුව පැතීම උතුම් ක්‍රියාවක්. පැතුමක්.

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 Месяц назад +1

    epaa amma mama wandinakota punchi kalaa idalama mata niwan suea labawa kiyanawa

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 Месяц назад

    Aththa pahugiya dawaswala sajith mahathtyhayata chanden paradunama niwan suwa kiyala dala thibuna

  • @ranjikakumu7700
    @ranjikakumu7700 Месяц назад

    "අරහං" කියන වචනය බොහෝ අය අව භාවිතා කරනව.අපෙ හාමුදුරුවනේ.

  • @asafernando6290
    @asafernando6290 Месяц назад

    සමාජේ පාවිච්චි කරන්නේ මේවගේ බලවත් කම තේරුම් ගන්න බුද්ධිය අඩු අය සහ ඒකෙ උපරිම ගියා කියන අර්ථ ඇතිව.
    සමහරු මහන්සිවෙලා නාගත්තාම එහෙම කියනවා අම්මෝ නිවන් ගියා වගේ කියලා.
    තව සමහරු සූක්ෂම දේවල් කරන
    අයට ඕකා මහ ලෝකෝත්තරයා කියනවා.
    මේවා හිතලා මතලා නෙමෙයි
    සමාජගත වෙලා තියෙන කතා
    භාවිතය. ප්‍රඥා වන්තයා මේවා තේරුම් ගන්නවා.
    මම දවසක් මගේ දරුවට නිවන්සුව ලැබේවා කියලා
    මූසල කතා කියනවා කියලා
    බැනුන් අහලා තියෙනවා. මැරුණම කියන වචනයක් කියලා බැනපු අය හිතන් ඉන්නේ. 😂😂😂

  • @swarnamaliindrawansa1325
    @swarnamaliindrawansa1325 Месяц назад

    🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 Месяц назад

    🙏🙏🙏

  • @kusumsewana8709
    @kusumsewana8709 Месяц назад

    🙏🙏🙏