2024 ජනාධිපතිවරණය ✅ නාමල් දිලිත් රොෂාන් සජිත් රනිල් අනුර දිනන්නේ කවුද? ජෝර්තිශ්‍ය කේන්දර විග්‍රහය

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 290

  • @rajinifonseka2075
    @rajinifonseka2075 5 месяцев назад +11

    හප්පා දැන් තමයි බලලා ඉවර කලේ. හතර සැරේකට බැලුවෙ දිගයිනෙ. අරගෙන තියන මහන්සියට ගරු කරනවා පුතාට. හරිම ආසයි නමින්ම විශ්ලේශක. එක එකා නායකයින්ට අපහාස කරමින් සතියට දෙකගානෙ දාන වීඩිඕස් මොන තරම් බාලද කියලා හිතෙනවා. රනිල්ට කෙසේවෙතත් ඔබට අභියෝග කරන්න කෙනෙක් නෑ. වැරදුනොත් ඒකත් පිලිගන්නවා. කියලා ඔය එක පන්ඩිතයෙක්වත් කියලානෑ. ඔබ කාටවත් අපහාස කරලා ඔබතමයි ලොක්කා කියන්නෙත් නෑ . හැමෝවම අගේ කරනවා. ඒසියලු දෙනාගෙ හොද නරක දෙකම දකිනවා. මේරටෙ තරුනයො මේ අපහාස කරද්ද්ත් ඔබත් තරුනයෙක් වෙලා මේතරම් උසස් ලෙස හිතන්න පුරුදුවීම ගැන දෙමව්පියන්ටත් ගරු කරන්න ඔනෙ. ඉතාම විශිශ්ට දෙයක් මේකලේ. ඔය උපන් වෙලාවල් නෑ කියන්නෙත් ඔය මිනිස්සුන්ගෙ බොරු වෙන්නැති. එක්කො බයට එලියට දාන්නෑ.රනිල් ගැන කියපුව ඔක්කොමහරි.වැරදි නැති මිනිස්සු මේලෝකෙ නෑ. අවුරුදු හැත්තෑපහක් රටට මොනාද කලේ කියල අහන අයට න්‍යම උත්තරේකුත් දුන්නා .අපි හිතන්නෙත් එහෙමයි. මේහැම නායකයෙක්ම රටට ඕන තරම් හොද දේවල් කරලා තියනවා. වීඩිඕ එක දික් වෙනනිසා අදහස් දාන්නෑ. ඔබ සියයට අනූ පහක්ම හරි. පොඩි එකක් කියන්නම් ඒබ්‍රහම් ලින්කන් පැරදිලා පැරදිලා අවසාන අවස්තාවෙත් ඉල්ලනව කිව්වාම. එක පොඩි ගෑනු ලමයෙක් ලියුමක් එව්වලු චන්දෙට ඉස්සෙල්ලා ඔබතුමා ගෙ මූනෙ රැවුල වවන්න කියලා. ඊට පෙර එයාගෙ මූන කිසිම ප්‍රසන්න පාටක් නෑලු. ඊය පස්සෙ එයා රැවුල වවලා තමා චන්දෙට ඉදලා තියෙන්නෙ. ඒසැරේ දින්නා. ඉතින් ඔබගේ උත්සාහයට බොහොම ගරු කරනවා. ඔබටත් මුලු පවුලටමත් තෙරුවන් සරනයි.🙏🙏🙏❤

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +5

      බොහොම ස්තූතියි. බොහොම අගයනයව ඔබගේ උතුම් අදහස්. ඔබ අගය කළයුතු අය අගයනවා. බොහොම පින් එකට. ඔව් නේද එතුමා එහෙම එකක් මමත් අහලා තියෙනවා. රනිල් රැවුල වවයිද 😌. හැබැයි එතුමා දැන් සෑහෙන්න වෙනස්. Campaign එකත් සුපිරි , පුළුවන් කියලා දාලා. මට හිතෙනවා මේ පාර ගේමක් ගහයි කියලා

    • @rajinifonseka2075
      @rajinifonseka2075 4 месяца назад +4

      @@wishleshaka අනිවා.ගේම ගහන්නම ඕනෙ. හරියට අපහාස වින්දා අදටත්. ඔබ දන්නවද අරගලය වෙලේ.. රනිල් අගමැති වෙලා ඊලගට ජනාදිපති පත් වීම ගත්ත ගමන් මම ගෙදර කිව්වා අනිවාර්‍යෙන් ගෝල් ෆෙස් එකේ ඉ තුරු වෙලා යන්නැතුව හිටපු අයව පැය විසිහතරෙන් එලෝනව කියලා. අපේ හස්බනඩ් මාත් එක්ක තරහින් හිටියෙ. ඒවගේම උනා. ඊට පස්සෙ එයත්දැනගත්තා මන් කවුද කියලා. 🤣🤣🤣 පුතා මට ඔබතුමිය කියන්න එපා. aunty කියන්න. අරෙහෙම කිව්වාම දුරස් බවක් දැනෙනෙවා . මටත් ඉන්නෙ පුතාලා.අන් අයට ගරු කරනවට ඔබයත් ස්තූත්‍යි. තෙරුවන් සරනයි.🙏

  • @sumudasylvia3769
    @sumudasylvia3769 5 месяцев назад +7

    ඔබට ස්තුතිය . ඉතා වටිනා wigrahayak.

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      බොහොම ස්තූතියි

    • @rajinifonseka2075
      @rajinifonseka2075 5 месяцев назад

      @@wishleshaka ඔබට හොද කමෙන්ට්ස් ලැබිලා. වීඩිඕ එකත් ගොඩක් බලලා. මගෙ දරුවෙක්ට වගේම මට ඒකටත් සතුටුයි. යහපතක්ම වෙවා.🙏

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 4 месяца назад +11

    මම ජෝතිෂ්‍යවේදියෙක් නොවේ. මගේ අත්දැකීම නම් ශ්‍රී ලාංකික ජනතාව ඡන්ද පත්‍රිකාව අතේ තියෙද්දී ඒ මොහොතේ අලුත් මුහුණුවරකට ඡන්දය දෙන්න බයයි. මෙවර එය වඩාත් වලංගු වන්නේ ගෝඨාභය පලා දැමුවාට පස්සේ . රනිල් දිනනවා.

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +7

      මමත් හිතනවා අපි මාලිමාව ට කියන බොහෝ අය අන්තිම මොහොතේ ඡන්ද පොළේදී ඕක කරන් නෑ. ඕකට උදාහරණ තියෙනවා තේරුම් කරන්න, කියන්න බෑ මෙතන. ඕක හරියට කෙල්ලෙක්ට කතා කරණවමයි කියලා අවුරුදු ගානක් හිතලා අන්තිමට ගෑනි ලඟට ගියාම බැරි වෙන එක 🙋🏼

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 4 месяца назад +5

    රනිල් දිනවා මටත් හිතෙන්නේ...මේ වෙලාවේ රනිල් එන එක හොදයි අනුර නරක නෑ නමුත් එතුමාට තව කල් තියනවා ඔබ තුමා ගොඩක් මහන්සි වෙලා තියනවා විග්‍රහය කරන්න බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤❤

  • @SrimathiVidanapathirana
    @SrimathiVidanapathirana 5 месяцев назад +5

    Great analysis,Thank you so much❤

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      Glad you enjoyed it!

  • @Damith1988
    @Damith1988 5 месяцев назад +17

    Ranil will be the next president ❤❤❤❤❤❤❤........good luck sri 🇱🇰

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +2

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @sumudasylvia3769
    @sumudasylvia3769 5 месяцев назад +23

    මම nam හිතන්නේ රනිල් dinanawa කියලායි . 21 දිනයේ රනිල් ge 11 සිටින chandraya 2 gamankirima ශුභ වෙනවා

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      තෙරුවන් සරණයි

  • @nilminihewa1106
    @nilminihewa1106 4 месяца назад +9

    කවුරුත් 50% වඩා ගන්නේ නැහැ . ඒ හින්දා දෙවැනි මනාපය බලලා ඒ අනුව ජනාධිපති වෙන්නේ රනිල් .

  • @dileepasaranga7227
    @dileepasaranga7227 4 месяца назад +6

    රනිල් දිනුවොත් මම.මගේ.පාරම්පරාවෙන්.ආපු.දැනුම..සහ.පුස්කොල.පොත්.පුච්චනවා

  • @maithridisanayake6030
    @maithridisanayake6030 4 месяца назад +2

    Good luck Putha well said excellent I'm happy about your explaining our great Ranil Wicramasinghe horoscope I wish you go ahead 🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗

  • @chandrikabandara2142
    @chandrikabandara2142 4 месяца назад +2

    Thank you very much for your explanation

  • @wishleshaka
    @wishleshaka  4 месяца назад +9

    ඔබතුමන්ලා දන්න ප්‍රසිද්ධ චරිත මැති ඇමති ලා ගේ කේන්දර ලග්න දන්නවා නම් මම නොදන්න, comment කරන්න. මම වීඩියෝ දාන්නම් 😊

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 2 месяца назад +1

    Wishleshaka oyage videos nathuwa paluwen inne digatama video karanna. Oyagen me wenakota igena gaththa godak dewal thiyenawa. Jothishya vidyawa kiyanne sankeerna vishayak. ithin waradeem wenapuluwan samanya deyak. eth salenna epa digatama videos karanna. Oya video genakan api balan innawa

  • @arunarajapaksha4887
    @arunarajapaksha4887 4 месяца назад +5

    මෙච්චර මිනිස්සු අරගල කරල නැවත රනිල් වගෙ කෙනෙක් බලයට එනව නම් රටට දෙයියන්ගෙම පිහිටයි

  • @maithridisanayake6030
    @maithridisanayake6030 5 месяцев назад +4

    Thank you so much my dear ❤❤❤ you are welcome and good luck 🙏🙏🙏🙏 I wish you go ahead 💗💗💗💗🙏💕🙏💕💕💕💕💕💕💕💕🙏🙏

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      You are most welcome 💯✅🙏

  • @lahirudilanka7639
    @lahirudilanka7639 5 месяцев назад +4

    thank you very much.

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      බොහෝ ස්තූතියි තෙරුවන් සරණයි

  • @maithridisanayake6030
    @maithridisanayake6030 5 месяцев назад +14

    I think definitely Ranil Wicramasinghe he will be win next Presidential election ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vinithadesilva4333
    @vinithadesilva4333 4 месяца назад +4

    නියමයි විශ්ලේශනය.❤❤

  • @gb8722
    @gb8722 5 месяцев назад +10

    මෙහෙම්‍යි මේ වෙලාවෙ වාමවාදී කදවුරේ අපේක්ශකයා රනිල් පොහොට්ටුව ශ්‍රී ලන්කා නිදහස් පක්ශය කියන්නෙ හොදම වාමවාදි පක්ශ පොහොට්ටුව තමයි රනිල් ලග තියෙන ප්‍රබලම අවිය ඒ නිසා රනිල් එයි මන් දන්න තරමින් 60ගනන් වලත් එහම දෙයක් වෙලා

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +3

      මටත් එහෙම හිතෙනවා

  • @danhan7869
    @danhan7869 5 месяцев назад +8

    බලාගෙන හිටපු වීඩියෝ එක. කොමෙන්ට් එක දැම්මේ බලන ගමන්.

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      බොහෝ ස්තූතියි තෙරුවන් සරණයි

  • @Damith1988
    @Damith1988 5 месяцев назад +20

    තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤

    • @kumarifanando4446
      @kumarifanando4446 5 месяцев назад +5

      තෙල් පෝලිම හැදුවෙත් අරගලේ හිටපු රනිල්ගෙ උන්ම තමයි

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +1

      🙏💯✅

  • @Damith1988
    @Damith1988 5 месяцев назад +24

    අනුර ,සජිත් ට වඩා ......රනිල් තමයි රටට වටිනා නායකය.....❤....රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ❤❤❤❤

  • @thamarajayawardhanajayawar1242
    @thamarajayawardhanajayawar1242 5 месяцев назад +6

    සම්පුර්න ඇත්ත

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +1

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @ruchiraperera5372
    @ruchiraperera5372 5 месяцев назад +6

    මං දකින එක ප්‍රශ්නයක් තමයි සැප් 21 රනිල් ගෙ මහ දශාධිපති බුද 6 වැන්නෙ ඉන්නෙ. 28 වුණා නම් ඕක 7 කන්‍යාවේ උච්ච වෙනවා. හැබැයි රනිල්ට යන්නේ සිකුරු අත්තර්දසාවේ ගුරු විදසාවේ ආයේ සිකුරු ශුක්ෂමයක්. ඒක හොඳයි.

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +5

      විදාසා බලන්න ඕනි නෑ මචං. අන්තර් දශාව බලවත් නම් සියලු විදසා බලවත් වෙනවා.
      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 5 месяцев назад +8

    ජෝතිෂ්‍ය ගැන ඔබේ දැක්ම approach එක ඉතා අගය කරනවා, ජයවේවා

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +2

      ජයවේවා 💯🙏✅

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 5 месяцев назад +5

    මන් මේ වීඩියෝ එක බලපොරොත්තුවෙන් හිටියෙ මේ වීඩියෝ එක ගෙදරගිහින් නිවීසැනසිල්ලෙ බලන්නෙ ඕන

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      බොහෝ ස්තූතියි තෙරුවන් සරණයි

  • @maithridisanayake6030
    @maithridisanayake6030 5 месяцев назад +4

    Obamagea video aka thamai balagana hitiyea thank you so much

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      බොහෝ ස්තූතියි තෙරුවන් සරණයි

  • @maithridisanayake6030
    @maithridisanayake6030 5 месяцев назад +4

    Very good luck to you

  • @game_on4585
    @game_on4585 5 месяцев назад +3

    සුපිරියි ❤❤❤

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 4 месяца назад +3

    Oba thumata godak pin me ratata adare karanawata,

  • @Chamika22
    @Chamika22 4 месяца назад +4

    USA President election එක ගැනත් video එකක් දාන්නකො. Donuld trump ගෙ කේන්දරේ ගැන...😢

  • @sumudasylvia3769
    @sumudasylvia3769 5 месяцев назад +8

    Me වේලාවේ raniluth වාමවාදි වගේ තමයි . කම්කරු වැටුප් wedika ඉඩම් dunna.

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 4 месяца назад +2

    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අනිත් අයගේ වීඩියෝ බැලුවම ඒ ගොඩක් අය කියනවා රනිල්ට කවදාවත් මැතිවරනයකින් ජනාදිපති වෙන්න බෑ කියල 2 රාජ යෝග මේ වෙලාවෙ වැඩ කරන්නෙ නෑ කියනව චන්දෙ දවස නැකත හොද නෑ කියනව එදාට තත් කාලය අනුරට හොදයි කියනවා සජිත් අනුර අතර තරගය තියෙන්නෙ කියනවා ඔය ප්‍රබලයි කියන ගොඩක් අය ඕක කියනවා රනිල්ට මේ වෙලාවෙ අපලයි කියනවා ගොඩාක් දාන තර්කෙ රනිල්ට චන්දෙකින් president වෙන්න බෑ කියන එක ඒකට හේතුව මොකක්ද තොටවත්තල එහෙම රනිල්ව ගනන් ගන්නෙවත් නෑනෙ ඉක්මනට පැහැදිලි කිරීමක් හෝ වීඩියෝ එකක් බලාපොරොර්ත්තු වෙනවා අයියා ජනාදිපති වෙන්න වටේ අයගෙත් බලපෑමක් තියෙනවා කියනවා

  • @Damith1988
    @Damith1988 5 месяцев назад +7

    රනිල් ❤

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @rajinifonseka2075
    @rajinifonseka2075 5 месяцев назад +3

    අපි බලනගමන් ඉන්නේ🎉

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @lasithagunasekara8088
    @lasithagunasekara8088 5 месяцев назад +3

    Athi wishishta pahadili kirimak. Thawa me wage analysis ekak ona rate anagathaya gana. Theruwan saranai.

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි . බලන්න ලංකාවේ එකක් කරා මම

  • @jayarathnaliyanage-cq2oj
    @jayarathnaliyanage-cq2oj 4 месяца назад +5

    රනිල් දිනන්නෙ රටෙි.වාසනාවට

  • @shanukamaduranga7734
    @shanukamaduranga7734 4 месяца назад +3

    මමත් රනිල්ට සහයෝගය දක්වන්නේ නමුත් බිමේ තත්වය මත්නම් දිනන්න බෑ. අනුර කුමාර සහ සජිත් අතර තමයි තරගය වැඩිම. ඒක තමයි ඇත්ත සිකුරු 8 එනවා රනිල් ඉල්ලන කාලේදී ඒකෙත් බලපෑමක් ඇති නේ?

  • @milanthaprasadkumara
    @milanthaprasadkumara 4 месяца назад +4

    ඔයාට පුලුවන්නම් සුජීව මියුරු සම්පත් තොටවත්ත විජිත නිමල් මායාදුන්නෙ වගේ අය කියන දේවල වෙන වෙනම වැරදි astrolgy අනුර බලල කියන්න pls මේක මේ වෙලාවෙ ගොඩක් වැදගත් මොකද මිනිස්සු එයාලගෙ කතා විශ්වාස කරන්න පුලුවන් මගේ මතය මේ වෙලාවෙ රට පස්සට යන්න හොද නෑ ඒ නිසා රනිල්ට දිය යුතුයි මන් හැමදාම මහින්දලත් එක්ක හිටපු කෙනෙක් මේ පාර රනිල්ට දෙනවා රට වෙනුවෙන්

  • @No1inworl
    @No1inworl 4 месяца назад +8

    මේකත් මතක තියාගන්න කරපු සමික්ෂන සේරමගෙ වගේ සියට 45ක් විතර ඉන්නව සද්ද නැතුව තිරනයක් තාම නැ කියපු අය ඒ චංද සමහරවිට රනිල්ට වෙන්න පුලුවන්

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +2

      මම කරා සුදා ගේ සමීක්ෂණ ගැන වීඩියෝවක්. එකේ මම ඕක ඒ කාලේ කිව්වා. බලන්න

  • @keshikamadushanka5017
    @keshikamadushanka5017 4 месяца назад +4

    Only RANIL ❤

  • @shirajinimankada5507
    @shirajinimankada5507 5 месяцев назад +3

    2005 අනිවාර්යයෙන් දෙන්නගෙම ග්‍රහචාරය බලවත් විය යුතුයි
    රනිල් පැරදුනේ චන්ද එක් ලක්ෂ අසු දාහකින්

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      ඔව්. දෙදෙනාටම අපල නැති කාලයක්.

  • @sltube2521
    @sltube2521 3 месяца назад +6

    Anawaki fail wage bro , e kiyanne parivarthana yogaya tamai tina balawathma raja yogaya ,
    API parivarthana yoga gana wenama vigrahayak karamu 😊

    • @wishleshaka
      @wishleshaka  3 месяца назад +1

      පිස්සුද බං. Fail උනේ. ඔය වීඩියෝ ඒක අන්තිම කොටස විතරක් නැතුව සේරම අහන උන් ඔය කතාව කියන් නැ. සම්පූර්නෙන් බලන්න please. මම ඕකේ කියනවා වූච්චික නම් අනුරට chance එකක් තියෙනවා සජිත් වුෂන නම් මිනිහත් දිනන්න පුළුවන් කියලා. මම කැමති උනේ රනිල් ට. මගේ මතය මම අන්තිමට කිව්වේ. මම අදටත් රනිල් ආවා නම් හොදයි කියන මතයේ ඉන්නවා. අනුරගේ වේලාව හොඳ නිසා මිනිහා එන්න ඇති. මොකා ආවාත් මොකෝ බං මට පට්ට විදිහට වැඩ තියෙනවා.
      පරිවර්තන බලවත් නෑ බං. මහා පරිවර්තන යෝගය බලවත්. ඒකයි වූච්චික නම් හොඳයි, ධනු නම් නියත් පැරදී කිව්වේ. මොකද දීන පරිවර්තනයක් නිසා. මිනිහම ලඟදි කියනවා දැක්කා වුච්චික් කියලා. ඒකයි දින්නේ.
      වීඩියෝ කරන්නත් දැන් වෙලාවක නෑ රස්සාවක් කරනවා. පස්සේ බලමු මේවා ගැන කතා කරන්න අවුරුද්දකින් වගේ.

    • @sltube2521
      @sltube2521 3 месяца назад +1

      @@wishleshaka Elama brother 🙏 maha parivarthana yoga gana nm oyagen vishleshanayak enakam balagena innawa

  • @zapfashion8735
    @zapfashion8735 4 месяца назад +3

    රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල්

  • @sularividesha3197
    @sularividesha3197 4 месяца назад +2

    godk asa hithuna ahan eddi thank you malli

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      බොහොම ස්තූතියි akki තෙරුවන් සරණයි

  • @lakshanpriyanga6798
    @lakshanpriyanga6798 5 месяцев назад +2

    සුපිරි අයියෙ❤️

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +1

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @dayanimalsiri726
    @dayanimalsiri726 5 месяцев назад +5

    ඔබතුමා 100%ක්ම හරි...

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @suniljayathilka1554
    @suniljayathilka1554 4 месяца назад +4

    ජ්‍ර්‍යොතිෂ දැනුම නැති සුචකයින්ට .... නැති වෙන්න පහර දිය යුතුමය .

  • @DarkBoy-y3x
    @DarkBoy-y3x 4 месяца назад +5

    රනිල් තමයි❤

  • @LRHettiarachchi
    @LRHettiarachchi 5 месяцев назад +6

    විශ්ලේශක නම නියමෙට ගැලපෙනවා

  • @topten8963
    @topten8963 5 месяцев назад +12

    රනිල් ජනාධිපති වෙලා අනුර විපක්ෂ නායක වෙන්න ඕනේ.
    සජිත් නම් මෝඩයි ඔයා මොකක් කිව්වත්. හරි උඩගුයි. උද්දච්ච යි. සෝභන යි.

    • @maithridisanayake6030
      @maithridisanayake6030 5 месяцев назад

      Ow ow Anura Vipaksha nayaka unoth hodai

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      බොහෝ ස්තූතියි තෙරුවන් සරණයි

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 5 месяцев назад +10

    සජිත් ට ජය වේවා

    • @Damith1988
      @Damith1988 5 месяцев назад

      රනිල් දින වා❤❤❤

  • @kithsiridewanamuni5003
    @kithsiridewanamuni5003 4 месяца назад +2

    මම අහලා තිෙයනවා 6-8-12 ග්‍රහයින් පිහිටිම සිංහාසන ෙයා්ගයක් කියලා.ෙගා්චර ෙක්න්ද්‍ර ෙයත් එෙහම තිෙයනවා ෙන්ද

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      Gochara kendaraye ehema yoga enne na mage mathaya. Aththa kendaraya thiyenna puluwan ehema thiyenawanam

    • @himaliopatha5785
      @himaliopatha5785 4 месяца назад

      @@wishleshaka හර්ෂා විමලා සරලා යෝග 3 ම පිහිටියොත් විතරයි නේද සිංහාසන යෝගයක් වෙන්නේ.

  • @SusaramAdhikari
    @SusaramAdhikari 4 месяца назад +2

    ඒබ්‍රහම් ලින්කන්ගෙ කේන්දරය විස්තර කරන්න පුළුවන් ද?

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 4 месяца назад +2

    Ranil wikramasinha ❤️❤️❤️💕💕

  • @NelSon-wf1yz
    @NelSon-wf1yz 5 месяцев назад +2

    ❤❤

  • @nadeeshanipriyadarshani8514
    @nadeeshanipriyadarshani8514 4 месяца назад +2

    Ranil sir unoth hodai
    Nethnm ayeth polim tm..
    Mona unth beri welawe rata baara gaththe Ranil sir…
    Sir dinuwoth hodai

  • @lakshanpriyanga6798
    @lakshanpriyanga6798 4 месяца назад +1

    රනිල්ගෙ
    ගෙදරට හානි ආවෙ 4 අධිපති 12 යෑම මම හිතන්නේ,
    මම ගොඩක් දැකල තියෙ මොනම හරි භාවයක අධිපති 12 ට යනව නම් ඒ තැනට අදාල දෙයක් හානි කරනවා..
    උදාහරණයක් 5 අධිපති 12 ගියාම ඉගනීම පේම සම්බන්ධ දරුපල දරවන් හානි කරනවා

  • @naldiss87
    @naldiss87 5 месяцев назад +4

    dude better use time stamps...රනිල් දිනයි...හරිම smart, කලබල නැති , කෙනෙක් ...අනුර විපක්ෂ නායක විය යුතුයි...සජිත් ව මට පේන්නෙම මෝඩ අහන්කාර පුද්ගලයෙක් විදිහට ......විපක්ෂ නායකකමට සුදුසු නෑ...විපක්ශේ පසුපෙලට හොදයි.

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      මට මේක edit කරන්නම පැය 6ක් ගියා. ඒකයි ඒව දාන්න වෙලාවක් තිබුනේ නැ. බලන්නම් මම.
      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @niroshadias6478
    @niroshadias6478 5 месяцев назад +2

    නාමල් ගේ කේන්දරයේ 4 - 5 - 7 අධිපතියන් කුජ ගුරු ශනි අතර පරිවර්තනයක් තියෙනවා නේද
    ඉන්දීය ජ්‍යොතිෂ වේදියෙක් කියලා තිබුණා එවැනි ත්‍රි ග්‍රහ පරිවර්තන යෝගත් අනෙක් පරිවර්තන යෝග වගේ ම බලවත් කියලා
    ජනාධිපති නො වුණත් ඔහුට කුමාර සැප ලැබෙන්නේ ඒක හින්දා වෙන්න ඇති නේද
    රොෂාන් රණසිංහ පොහොට්ටු වෙන් ඡන්දය ඉල්ලුව නම් යම් බලාපොරොත්තුවක් තියා ගන්න තිබුණා
    ඔහු ගෙත් 6 අධිපති ශනි 12 ඉන්නවා 8 අධිපති ගුරු ගේ දෘෂ්ටි ලබමින්
    එතකොට විපරීත රාජ යෝග දෙකක් නේද

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +2

      නෑ එහෙම පරිවර්තන යෝග නෑ. මුල ග්‍රන්ථ වල නෑ.
      ඔව් විපරිත යෝග වෙන්න පුළුවන්

  • @rajinifonseka2075
    @rajinifonseka2075 5 месяцев назад +2

    හප්පා දැන් තමයි බලලා ඉවර කලේ. හතර සැරේකට බැලුවෙ දිගයිනෙ. අරගෙන තියන මහන්සියට ගරු කරනවා පුතාට. හරිම ආසයි නමින්ම විශ්ලේශක. එක එකා නායකයින්ට අපහාස කරමින් සතියට දෙකගානෙ දාන වීඩිඕස් මොන තරම් බාලද කියලා හිතෙනවා. රනිල්ට කෙසේවෙතත් ඔබට අභියෝග කරන්න කෙනෙක් නෑ. වැරදුනොත් ඒකත් පිලිගන්නවා. කියලා ඔය එක පන්ඩිතයෙක්වත් කියලානෑ. ඔබ කාටවත් අපහාස කරලා ඔබතමයි ලොක්කා කියන්නෙත් නෑ . හැමෝවම අගේ කරනවා. ඒසියලු දෙනාගෙ හොද නරක දෙකම දකිනවා. මේරටෙ තරුනයො මේ අපහාස කරද්ද්ත් ඔබත් තරුනයෙක් වෙලා මේතරම් උසස් ලෙස හිතන්න පුරුදුවීම ගැන දෙමව්පියන්ටත් ගරු කරන්න ඔනෙ. ඉතාම විශිශ්ට දෙයක් මේකලේ. ඔය උපන් වෙලාවල් නෑ කියන්නෙත් ඔය මිනිස්සුන්ගෙ බොරු වෙන්නැති. එක්කො බයට එලියට දාන්නෑ.රනිල් ගැන කියපුව ඔක්කොමහරි.වැරදි නැති මිනිස්සු මේලෝකෙ නෑ. අවුරුදු හැත්තෑපහක් රටට මොනාද කලේ කියල අහන අයට න්‍යම උත්තරේකුත් දුන්නා .අපි හිතන්නෙත් එහෙමයි. මේහැම නායකයෙක්ම රටට ඕන තරම් හොද දේවල් කරලා තියනවා. වීඩිඕ එක දික් වෙනනිසා අදහස් දාන්නෑ. ඔබ සියයට අනූ පහක්ම හරි. පොඩි එකක් කියන්නම් ඒබ්‍රහම් ලින්කන් පැරදිලා පැරදිලා අවසාන අවස්තාවෙත් ඉල්ලනව කිව්වාම. එක පොඩි ගෑනු ලමයෙක් ලියුමක් එව්වලු චන්දෙට ඉස්සෙල්ලා ඔබතුමා ගෙ මූනෙ රැවුල වවන්න කියලා. ඊට පෙර එයාගෙ මූන කිසිම ප්‍රසන්න පාටක් නෑලු. ඊය පස්සෙ එයා රැවුල වවලා තමා චන්දෙට ඉදලා තියෙන්නෙ. ඒසැරේ දින්නා. ඉතින් ඔබගේ උත්සාහයට බොහොම ගරු කරනවා. ඔබටත් මුලු පවුලටමත් තෙරුවන් සරනයි.🙏🙏🙏❤

  • @sumedhapdissanayake3822
    @sumedhapdissanayake3822 4 месяца назад +7

    අනුරට බයවෙන්න ඌ චන්ඩියෙක්ද...

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +2

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

    • @chandramalkanthi571
      @chandramalkanthi571 4 месяца назад

      අනූරට බය වෙන්ඩ එපා.ඒ මිනිහා සාමාන්‍ය කෙනෙක්.

    • @nilanthapatabendige1808
      @nilanthapatabendige1808 4 месяца назад

      අනුර ට බය හොරු විතරයි

    • @nilminihewa1106
      @nilminihewa1106 4 месяца назад

      අනුරට නෙවෙයි බය වෙන්න ඕනෑ අනුර පස්සෙ යන ගම්වල ඒ පාක්ශික අයට 😂
      මොකද ඒ මිනිස්සු තමයි ගම්වල ඉන්න හොරු බොරු, කුඩු, ගංජා ගගහා අනිත් අයගේ සැපට ඊර්ෂ්‍යාව කර කර ඉන්න මිනිස්සු .
      අනුර දින්නොත් ඉතින් ගම්වල විරෝධය පාක්ශික අයට වෙන්නේ මැයි 9 වෙච්ච දේ තමයි ඉතින්

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 3 месяца назад +1

    ඉන්දියාවේ තිරුපති පණිවිඩය රනිල් මහමැතිවරණය සජිත්

  • @ArumalanthayaLanka
    @ArumalanthayaLanka 5 месяцев назад +4

    ඉන්දික තොටවත්ත ආපු මුල් කාලෙ සිරසෙ ප්‍රොග්‍රැම් එකකට සල්ලි ගෙවල ගිහින් හෙන රගපෑමක් කරා ඔබට මතකද? පෙට්ටියක ඇතුලෙ තියෙන දේවල් කියන්න පුලුවන් අධිමානසික බලයක් තියෙනවා කියල script කරපු වැඩක් කරා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      ඔව්.ඒව නම් මහා පිස්සු. ඒවගේ සිගිති බොළඳ ලාමක දේවල් ගැන කියන්නවත් මම වචන වැය කරන්නේ නෑ

  • @lankanithalakumbura62
    @lankanithalakumbura62 4 месяца назад +2

    Obathumagen kendaraya balaganne kohomada?

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 4 месяца назад +2

    බුද්දසාසනේ .සත්තයි.දේව.සාසනේ .සත්තයි.සජිත් .පාසල් .දරැන්ට..කරන.සේවයට.දරැවන්ගේ .ආෂිර්වාදය .රටෙිදරැවන්ගේ.පිනට.සජිත් .ජනාධිපති .වෙනවාමයි.ගුුහයෝ නම.දෙනා.රාවණා .ලංකාවට.ගෙනත්.ගැට.ගහගෙන.හිටියාළු.ඒ.ආනු.බාවෙන්.අපේ.දරැවන්ට.යහපතක්වෙන්න.උතුමිිමනුස්සයෙක් .මෙිිරටෙිි.ජනාධිපති .වෙිිවා.රටට.යහපතක්වෙිිවා.තුණුරුවන්ගේ.ආෂිර්වාදය .ලැබෙිිවා.සියළු.රැකවරණය .ලැබෙිිවා .සජිත්ට .දිගායුවෙිිවා

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      බොහෝ ස්තූතියි තෙරුවන් සරණයි

  • @rasikamajula4856
    @rasikamajula4856 5 месяцев назад +4

    Sajet hodanm kalya dan Denna sajet

  • @desilva4789
    @desilva4789 5 месяцев назад +2

    good video . Sir Guru mithune eyagegama nakathaka innawanm kendare guru balawatda

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      ඔව් . බොහොම ස්තූතියි

  • @MaxipelPerera
    @MaxipelPerera 5 месяцев назад +2

    👍👍👍👍👍💙💙💙💙

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +2

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @himaliopatha5785
    @himaliopatha5785 4 месяца назад +2

    නාමල්ගේ උපන් දිනය වැරදියි. චන්නගේ කේන්දරය කරන්න පුළුවන්ද?

  • @Vidyagaraya
    @Vidyagaraya 4 месяца назад +2

    දිනන්නෙ කවුද කියල හොයන තවත් ක්‍රමයක් තියනව, සාමාන්‍ය මිනිස්සු කීප දෙනෙක්ගෙ කේන්දර බලල ඉදිරියේ දුක් විදින්න නියමිතද කියල බලන එක

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      ස්තූතියි ඔබේ අදහස් වලට. නමුත් ඒක එච්චර සුදුසු නෑ. හරිම ක්‍රමය මේක. රටේ ජනයා නියෝජනය වෙන්නේ නෑ කීප දෙනෙක්ගෙන්. තෙරුවන් සරණයි

  • @LahiruImesh-y2e
    @LahiruImesh-y2e 5 месяцев назад +2

    අනේ සර් වෙඩි තියලා මැරෙන මාරක යෝග කියලා දෙන්න හැප්පිලා මැරෙන ඒවත් කියලා දෙන්න

  • @ErangaWijesinghe-ow8uw
    @ErangaWijesinghe-ow8uw 4 месяца назад +1

    රවි සහ සදු ලග්නයේ වෙලා දෙපස භාව වල උච්ච්ක සිකුරු සහ බුද පිහිටල තියෙනවනම් කොහොමද

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +1

      භාව වලද රාශි වලද. රාශි වල ඉන්නවා නම්, උභයචාරී යෝගය, ධුරුධාර යෝගය ද යෙදේ. බලන්න ඉන්දික තොටවත්තගේ කේන්දරය මම කරපු වීඩියෝව

  • @kumuduweere1175
    @kumuduweere1175 5 месяцев назад +1

    අයියෙ චන්ද්‍රයා ලග්න හා නවාංශක කේන්ද්‍රවල එකම රාශියක ඉන්නවනම් ( චන්ද්‍රයා වර්ගෝත්තම වෙලා ) සෙනසුරු ඒරාෂ්ටකවලදි බලපෑම වැඩි වෙනවද ?

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      නෑ. කොහෙත්ම නෑ. නවාංශකය හැදෙන්නේ වෙනම ක්‍රමයකට

  • @realdevindaperera
    @realdevindaperera 3 месяца назад

    Aiye, election outcome ekka ganna ekkak karanna. Thanks!

  • @SkinKind-ov5mw
    @SkinKind-ov5mw 3 месяца назад

    Can you do USA, Australia, Canada country horoscope?

  • @sampathdesilve8525
    @sampathdesilve8525 4 месяца назад +1

    1 S , 2 R , 3 A

  • @sumudasylvia3769
    @sumudasylvia3769 5 месяцев назад +3

    මට nam ඉන්දික sure නැහැ .

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      ඔව් මටත්

  • @deepanisirisena9465
    @deepanisirisena9465 4 месяца назад +1

    Anuragay lagnay danu. Mr.alexander pieris kerapu wedasatahanaka kiwwa. Aka hariyatama hari.

  • @NirupaChandrasekera-xo4ku
    @NirupaChandrasekera-xo4ku 4 месяца назад +3

    Ranil Ranil Ranil Ranil Ranil janapathi

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 5 месяцев назад +3

    Mahathmaya, oba thuma waiyri chethanawakin thorawa apaksapathiwa karunu genahera paamin karanu lebu jeyothisya wigrahaya athi wisistai. Ayata apage gawrawaniya pranamaya. Nawakayekuta ugathauthu karuna bohomayak ahi adangu wee thibuna. Oba thuma kiwwa wage saanukampithawa salaka beluwoth palapuruddakuth thibena nisa ranil mahathmaya janadipathi wena aka saadaaranai. Kawru balayata aawath duskara gamanak yanna thiyenna . Sajith, anura, namal kawru aawath prasnayak nehe . Ath Jvp wage paksayakata usas thanathurakata anna soba dahame aasirwaadayan owunta lebeida? Me jeewithe anthima kaale inna me ratata monawaa hari yamak karapu naayakayekge raajakiya widyalayata parithyaaga karapu watina pothpath, baanda thibunu niwasa gini thibba kiyanne monatahram saahasika aparaadayakda. Kawda ahema parithyagayan karanne. Hari nam raajakiya widyalayen nadu damanna oni jvp akata. Ayi meka rajaye godanegillakne. Den kiyai api kale nehe kiyala. 89 systam aka gewal gini thabimedi kriyathmaka wuna. A gollo balayata aawoth ranil mahaththaya giya paasela kiyala raajakiya widyalayatath gini thiyai . A wage amana modakam thamai jvp aka karanne. Ahema dura diga nobala katauthu karana aya naayakathwayakata sudusudei warak, dewarak nowa keepawarakma sitha beliya uthu noveda?

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      ඔව් ඒකනේ. ස්තූතියි ඔබේ උතුම් අදහස් වලට තෙරුවන් සරණයි 🙏💯✅

  • @himaliopatha5785
    @himaliopatha5785 5 месяцев назад +2

    මකර නම් අනුරගේ ලග්නය රාජ යෝග තියෙනවාද?

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      ඔව් ඒත් මහා පරිවර්තන යෝගය එනවා.

  • @aminduviraj6551
    @aminduviraj6551 4 месяца назад +1

    මගේ වෙලාව බලාගන්න විදිහක් නැද්ද... සර් ට මගේ තොරතුරු එන්න ක්‍රම යක් නැද්ද

  • @lifestyles3972
    @lifestyles3972 5 месяцев назад +4

    Mnm danne ne aiye hebi sajith giya para parada wunamth deshaplanen ain wenna heduwa. Me parath yannawa wage matheka inne. Hebi dupath minissu gena hegimak tiyena ekama nayakaya eya eki wede

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      Ow neda... Matath dukai.

  • @darkskyowl9644
    @darkskyowl9644 4 месяца назад +1

    අනුර වෘෂ්චික ලග්නේ.ඔය ධනු කියන කථාව මේ ඊයේ පෙරේදා අනුර ඉස්මතු වුනහම හදාගත්තු වෙලාවක්.මම ඕක එලිපිට ලිව්වේ 2015දි.ඔය ඉන්දිකයා මම් ලියපු පෝස්ට් එකක් කියවගෙනද කොහෙද වෘෂ්චික ලග්නෙ කියන්නේ. අනුර කියන්නේ අතිශය ක්‍රියාශීලී චරිතයක්.ලග්නේ රවි ඉන්න මනුස්සයෙක් සහ සිකුරු ඉන්න මනුස්සයෙක්ගේ වෙනස බලන්ඩ.හැම වෙලේම රවි ලග්නේ ඉන්න මනුස්සයෙක් උස වෙන්නේ නෑ.ධනය විවාහය ප්‍රශ්න වලට උත්තරය අෂ්ඨක වර්ගෙන් බලන්ඩ 7ට සහ 2ට මොනවද වෙලා තියෙන්නේ කියලා.මේ කියන්නේ අතිශය රහස් දෙයක්.ඒකත් ඉගෙන ගනින් බක පණ්ඩිතකම් කියවන්ඩ කලින්.අනුරගේ කේන්දරේ විශේෂ කේන්දරයක්.ඒක සාමාන්‍ය විදිහට බලන්ඩ පුලුවන් කේන්දරයක් නෙමේ.අනුරට දැන් යන්නේ සෙනසුරු වුනාට ඕකට පලාපල පෙන්නන්නේ නෑ.අනුරට යන්නේ රවි මහ දශාව.ඒක පරාශර නියමයක්..හින්ට් එක දුන්නා.දැන් හොයලා බලලා ඉගෙන ගනින් ඇයි එහෙම කිව්වේ කියලා.සේරම කටට දෙන්ඩ බෑ.

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад +2

      මෙන්න මේක බලපන් සිගිති ආතල් දෙන් නැතුව. හොස්පිටල් වේලාව ධනු 😂😂😂😂
      අනුර කුමාර ධනු ලග්න කාරයෙක්. උබ පූර්ව නිගමනයක් අරන් ඉන්නවා උබ මට වඩා දන්නවා කියලා. තෝගෙන් ඉගෙනගන්න මට කොහේවත් කහන් නෑ. ඕක දෙන්න බැරි නම් උබ ගිල්ලගෙන දාපන් හෙට උදේට වැසිකිලියේදී 😂😂😂😂😂
      ඔවාගේ කාලකන්නි හිතාගෙන ඉන්නේ පොඩ්ඩක් දැනගත්තාම , පෙළක් ඒව හංගගත්තම හෙන පොරවල් කියලා. පලයන් මගේ බල්ල අවුසාගන් නැතුව
      ruclips.net/video/ESy_wOiJUpo/видео.htmlsi=VEeqW2v7F1AxksAE

    • @rasindurishmitha1387
      @rasindurishmitha1387 4 месяца назад

      ​@@wishleshakaසුපිරියට දීල තියෙනවා අයියා ජෙප්පෙක් ෆෝම් වෙල😂😂🤣🤣

    • @rasindurishmitha1387
      @rasindurishmitha1387 4 месяца назад

      ​@@wishleshakaමේ කෙනා කියන්නෙ අනුරගෙ දනු ලග්නෙ හොදයි කියලනේ රනිල් ජනාදිපතිතුමාට රාජ යෝග නෑ කියලත් කියනවනෙ ඒක පෑහැදිලි කරනවද

  • @nandanaranathunga6880
    @nandanaranathunga6880 4 месяца назад +1

    අනුරගෙ ලග්නෙ ධනු මම කියන්නෙ අනුර දිනනව ලග්නයේ සිකුරැ එතුමා ලස්සනට අදින්න පලදින්න කැමතියි.රවි බුදට වඩා දහයේ ගුරැ කුජ බලවත්

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      🙏💯✅ ස්තූතියි ඔබේ අදහස් වලට

  • @SamaradivakaraPemasiri-xk4cs
    @SamaradivakaraPemasiri-xk4cs 5 месяцев назад +5

    රනිල් තමයි

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @Ajanthar43
    @Ajanthar43 3 месяца назад +1

    Ranil thamai

  • @j.b.m7420
    @j.b.m7420 5 месяцев назад +2

    Any how Sajith is wrushaba lagna I think, l don't know win or not he is wrushaba lagna, one day Mr thotawaththa also told,as he wrushaba!!!!

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      තොටවත්ත ඔය ලග්න දෙකම කිව්වා වරින් වර.
      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      වෘෂභ නම් තරඟයක් දෙවි

    • @j.b.m7420
      @j.b.m7420 4 месяца назад

      @@wishleshaka Sajith dinai vage neda?

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      Still i cannot say that. Ranil is the front runner because of his yogas and dasha

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 4 месяца назад +2

    මම කොටයි මම මිථුන.එ්ක බොරුවක් .

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      Mithuna lagnaye mona anshakayeda ipadune?

  • @NadeekaFernando-e8z
    @NadeekaFernando-e8z 5 месяцев назад +1

    Hm

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @mahesheranga5768
    @mahesheranga5768 5 месяцев назад +4

    Ranil dinanawa

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      ස්තූතියි ඔබේ අදහස් වලට තෙරුවන් සරණයි

  • @PureShameless
    @PureShameless 5 месяцев назад +8

    මම හිතනව සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙයි කියලා

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      එහෙමද

    • @Damith1988
      @Damith1988 5 месяцев назад +6

      රනිල් ❤ තමයි

  • @TissaTissa-h7m
    @TissaTissa-h7m 4 месяца назад +3

    රනිල් දිනන්න ඕන මමහින්නෙ

  • @JanithS.M.-vu9nv
    @JanithS.M.-vu9nv 4 месяца назад +1

    ❤❤Ratama ❤Rahasin ❤Ranilta ❤❤

  • @SAKU-g3j
    @SAKU-g3j 2 месяца назад

    2005.04.04,,, 7.16 a.m nagoda meka mesha lagnayath meena lagnayath athara thama thenne anshaka 0.24 kin mesha lagnaya uda wela theenne meka meena lagnaya kendareta adala palapalada ethakota labenne what happend my life

  • @UpaliSenarathna-hb2fq
    @UpaliSenarathna-hb2fq 4 месяца назад +1

    Donald trump gena sinhalen denna putha.😊🎉video ekk

  • @Serandib35
    @Serandib35 4 месяца назад +1

    බුද්දාගමට අනුව ජෝතිශ්‍ය මිත්‍යාදුශ්ටියයි

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      මගේ අනිත් වීඩියෝ බලන්න. ඔවැට උත්තර දීලා එපා.වෙලා තියෙන්නේ. එහෙම කිව්වා කියාල් ඔබලා හිතාගෙන ඉන්නවා.

    • @amii-b5s
      @amii-b5s 4 месяца назад +1

      ai upan welawe budu wenawa nethathan adirajyayek wenawa kiwuwe paswaga thawusan ekane maliga 3k hadala duka hanganna hethu une ...

    • @AnuraBandara-fv5yc
      @AnuraBandara-fv5yc 4 месяца назад

      බුද්දාගමෙ කොතනද ජ්‍යෝතිශය මිත්‍යාදුශ්ටියක්.කියල තියෙන්නෙ ,,,,එහෙම.කියල තියෙන පාඨය කියන්න බලන්න

  • @rider6481
    @rider6481 5 месяцев назад +1

    භාවොත්වීමේ පල කෙසේද ,

    • @wishleshaka
      @wishleshaka  4 месяца назад

      වර්ගොත්තාම වගේ තමා. අමුත් ඒ තරම් බලවත් නෑ. ඒ භාවය ශක්තිමත් කරනවා ඒ ග්‍රහයාගේ ගුණ මගින්

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 4 месяца назад +1

    කොහොම වුනත් නාමල් දිනනවා