රසායනික පොහොර මුර 3 හා දියර පොහොර Recommend fertilizer for yard long bean

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 21

  • @dumindamadusanka5061
    @dumindamadusanka5061 4 дня назад +1

    හරිම වැදගත් වීඩියෝ එකක් ස්තුති 👍👍👍👍👍👍

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk Месяц назад +1

    අම්මෝ හොය හොයා හිටියේ මගෙ හයිබ්‍රිඩ් මෑ වගාවේ දැන් කරල් එනවා බොහෝම ස්තුතියි මල්ලී ❤❤❤

  • @tharindulakshan3658
    @tharindulakshan3658 Месяц назад +1

    Highly recommend ❤

  • @RaviSandaruwan
    @RaviSandaruwan 25 дней назад +1

    අයියා බතල වගාව ගැන විඩියෝ එකක් දෙන්න පුලුවන් ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  25 дней назад

      පොහොර ද

    • @RaviSandaruwan
      @RaviSandaruwan 25 дней назад +1

      @@SimpleAgroInvesting315 පොහොරයි කෘමිනාශක දෙකම ඕන බතල වල දෙස්සා තමයි ලොකුම වදේ අයියා තෙරුවන් සරනයි

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  25 дней назад

      ඉක්මනින් දෙන්නම්

  • @NeelajithJayadewa
    @NeelajithJayadewa Месяц назад +1

    දෙවෙනි පොහොර මුරයට දාන්න එලවලු පොහොර කියල වෙනම මිශ්‍රණය ක්,පොහොර කඩෙන් අපිට ගන්න තියනව,(නිල්,සුදු,රතු වගේ පාට වල) කැට මිශ්‍රණය ක්,ඒ පොහොර එක වගාවට එක් කිරීම සුදුසු නැද්ද අය්යෙ .

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Месяц назад

      මිශ්‍රණ අනුපාත යන් එ පොහොර කවරේ ගහල ඇති බලන්න යුරියා වගේ වැඩිපුර තියනවා නම් මෑ වලට අවුල්

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk Месяц назад +1

    මම අඩි 3න් 3 හිටවලා තියෙන්නේ මොකද හයිබ්‍රිඩ් වර්ගයක් නිසා මෑ කොළ වුනත් අනික් වර්ග වලට වඩා ටිකක් ලොකුයි වැල වුණත් ටිකක් ලොකුවට හදෙනව කරල් අපේ ඇඟිල්ලක් විතර මහාත ඇති මේ දුර අවුලක් නෑ නේද ?

  • @harithdimalsha9139
    @harithdimalsha9139 Месяц назад +1

    Bloomtec කියන හෝමෝන එක හොදයිද සති 6දි ගහන්න

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Месяц назад

      හැම එකක්ම වගේ හොදයි වෙලද නාමයන් විතරයි වෙනස් පොදුවේ සාමානයි

  • @IreshIsuranga
    @IreshIsuranga Месяц назад +1

    V vagava ganath kiyandako.kanna patan gaththane

  • @NeelajithJayadewa
    @NeelajithJayadewa 9 дней назад +2

    අය්යෙ ඔයාගෙ whatsapp නම්බර් එක දාන්න පුළුවන් ද?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 дней назад

      770620313

    • @NeelajithJayadewa
      @NeelajithJayadewa 9 дней назад

      අය්යෙ උපදේශයක් ගන්න හිතාගෙනයි.ඔයාට message එකක් දාන්න හිතුවෙ.හැබැයි නයි මිරිස් සම්බන්දවනම් නෙවෙයි .මෑ වගාවක් සම්බන්දව,අදට දින 25 ක් දින ගිය මෑ ඉනි 700ක් විතර වගාවක් තියනව .මට ඒකට මූලුක පොහොරක් හැටියට දාගන්න පුලුවන් උනේ නිල් කැට ටිකක් විතරයි පැල වලට දින 7 න් විතර වෙද්දි ,බීජ හදන්න කලින් බිම් පොහොර දාල තමයි හැදුවෙ.අදට දවස් 25 ක් වෙලත් මට නිල් කැට වලට අමතරව පොහොර මුකුත් දාගන්න බැරි උනා දිගින් දිගටම වැස්ස නිසා,අය්යෙ තාමත් පොහොර දාගන්න පුළුවන් තත්වයක නෑ.නිතරම වහිනව,වැස්ස තිබුනත් වගාවට දාන්න පුළුවන් දියර පොහොරක් හරි,මොකක් හරි විකල්පයක් නැද්ද අය්යෙ.මොකද හැදුවෙ හයිබීඩ් බීජ නිසා.නිකම්ම වගාව දිහා බලන් ඉන්න එකත් අවුල් නිසයි .ඔයාගෙන් උපදේශයක් ගන්න හිතුවෙ.කරදරයක් වදයක් කියල හිතන්නෙ නැතුව පුළුවන් ,දන්න උත්තරයක් දෙනවද අය්යෙ .