Oba Mage Mathakaya Wela (slowed+reverb)

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 84

  • @Vikum_Sathsara
    @Vikum_Sathsara Год назад +89

    ඔබ මගෙ මතකය වෙලා
    හිත ලග ඉන්නව බලා
    වෙන් වෙන්නට කාරනා
    පහදා දෙනවද ඔයා..
    එක් වුන තැනදිමයි
    හිමි උනේ වේදනා
    මට උහුල ගනු බැරි උනා
    වෙන් උනු තැනම මන්
    මතකයේ ඉන්නවා
    ඔබ දිනෙක දැනගන්නවා..
    වරුවක් ගියානෙ
    ඔබ නෑනෙ ආවෙ
    මන් තාම මග බලනවා
    අඩුවක් කලේ නැ
    කිසිදාක සෙනෙහේ
    නුබ හොදට එය දන්නවා
    කවදාක හෝ කදුලක් වැටී
    ඔය දෙනෙත නම් හඩවනු එපා
    මේ හිත මගේ විදවන හැටි
    කිසිදාක නම් දැනගනු එපා..//
    හිත සතුට උදුරා
    කාලය ගියාවේ
    කදුලකට හිමි කම තියා
    මට මාවවත් නැ
    ඔබ කියපු දිනයේ
    මන් තනිව ඉන්නම් සදා
    කවදාක හෝ කදුලක් වැටී
    ඔය දෙනෙතනම් හඩවනු එපා
    මේ හිත මගෙ විදවන හැටි
    කිසිදාක නම් දැනගනු එපා..//
    ඔබ මගෙ මතකය වෙලා
    හිතලග ඉන්නව බලා
    වෙන් වෙන්නට කාරනා
    පහදා දෙනවද ඔයා
    එක් වුන තැනදිමයි
    හිමි වුනේ වේදනා
    මට උහුල ගනු බැරි උනා
    වෙන් උන තැනම මන්
    මතකයේ ඉන්නව
    ඔබ දිනෙක දැනගන්නව...
    _🤧♥_

  • @gangul_gunasekara
    @gangul_gunasekara Год назад +16

    කවදාක හෝ කදුලක් වැටී
    ඔය දෙනෙතනම් හඩවනු එපා
    මේ හිත මගෙ විදවන හැටි
    කිසිදාක නම් දැනගනු එපා..🥺❤‍🩹

  • @w81699
    @w81699 Год назад +14

    ඇයි මේවා මෙච්චර ලස්සන 🥺💔

  • @madhurabuddhipriya5697
    @madhurabuddhipriya5697 Год назад +9

    මේ හිත මගේ විදවන හැටි
    කිසිදාකනම් දැනගනු එපා
    😔😔😔😔

  • @sayuridinushika4223
    @sayuridinushika4223 Год назад +8

    තවත් ආසම සින්දුවක් 😢❤💖

  • @snupyoscar9317
    @snupyoscar9317 Год назад +7

    සැරයි🥵 ලොක්කා 🌺

  • @Sathsara01
    @Sathsara01 6 дней назад +2

    මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා💔🙂"

  • @adhi.5473
    @adhi.5473 Год назад +9

    Really heart touching ❤

  • @abgstatus7556
    @abgstatus7556 Год назад +17

    ඇයි බන් මෙහෙම තුවල වලට ලුනු දාන්නෙ 💔🙇

  • @usankainosh8166
    @usankainosh8166 Год назад +6

    මට මාවවත් නැ
    ඔබ ගියපු දිනයේ
    මන් තනිව ඉන්නම් සදා... '🥺💗'🌻"

  • @chethiyasadam9099
    @chethiyasadam9099 Год назад +2

    කවදාක හෝ කඳුලක් වැටී
    ඔය දෙනෙතනම් හඬවනු එපා....
    මේ හිත මගේ විඳවන හැටී
    කිසිදාක නම් දැනගනු එපා...❤

  • @hashanlakshitha7278
    @hashanlakshitha7278 Год назад +5

    Next one manik apsaravii bruhh!🔥🔥

  • @avixxx4035
    @avixxx4035 Год назад +8

    "සඳ මිතුරි" song eka oni🥺❤️

  • @pathiyacreation27
    @pathiyacreation27 Год назад +8

    එක වතාවකට වඩා අහපු ය 🥺🌹♥️👆

  • @sinhalainside7
    @sinhalainside7 Год назад +4

    supiriyak bokka digatama karagena yamu 🙂 Good Luck 👍

  • @noruleff806
    @noruleff806 Год назад +4

    වරුවක් ගියානේ ඔබ ආවේ
    මං තාම මග බලනවා 🥺❤️

  • @oshadadewmina3262
    @oshadadewmina3262 Год назад +4

    කවදාක හෝ කදුලක් රැදි ඔය දෙනෙතනම් හඩවනු එපා...🥺
    මේ හිත මගේ විදවන හැටි කිසිදාකනම් දැනගනු එපා...💔

  • @yas-mk13
    @yas-mk13 23 дня назад

    Best song ever... I always listen to this whenever i feel sad....

  • @ashenvihara323
    @ashenvihara323 Год назад +2

    මරයි🙂❤

  • @gviyv_69
    @gviyv_69 Год назад +6

    Dan ne mewa set wenne❤️

  • @Hashinipeshala
    @Hashinipeshala Год назад +1

    ආසාම චැනල් එක ❤️‍🩹🤍💫

  • @nisansalasandamali6551
    @nisansalasandamali6551 25 дней назад

    මේ හිත මගෙ විදවන හැටි කිසිදාකනම් දැනගනු එපා 🥺😔❤️

  • @nalinidilhara9609
    @nalinidilhara9609 Год назад +8

    මේ හිත මගේ විදවන හැටි කිසිදාක නම් දැනගනු එපා...🥺💔

  • @sudharshipremarathna1312
    @sudharshipremarathna1312 Год назад +4

    කවදක හෝ කදුලක් වැටි..
    ඔය දෙනෙත නම් හඩවනු...එපා..
    මේ හිත මගෙ..විදවන හැටී..
    කිසිදාකනම් දැනගනු එපා..

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад +1

      "ඔබ මගෙ මතකෙ වෙලා හිත ලග ඉන්නව බලා"😥😥

  • @rushmithasanjana
    @rushmithasanjana 25 дней назад

    ඔබ මගෙ මතකය වෙලා
    හිත ළග ඉන්නව බලා
    වෙන්වෙන්නට කාරණා
    පහදා දෙනවද ඔයා
    එක්වුණු තැනදිමයි
    හිමිවුනේ වේදනා
    මට උහුලගනු බැරිවුනා
    වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා
    ඔබ දිනෙක දැනගන්නවා
    වරුවක් ගියානේ ඔබ නෑනෙ ආවේ
    මං තාම මග බලනවා
    අඩුවක් කලේ නෑ කිසිදාක සෙනෙහේ
    නුඹ හොදට එය දන්නවා
    කවදාක හෝ කදුලක් රැදී
    ඔය දෙනෙතනම් හඩවනු එපා
    මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා //
    හිත සතුට උදුරා කාලය ගියාවේ
    කදුලකට හිමිකම තියා
    මට මාවවත් නෑ ඔබ ගියපු දිනයේ
    මං තනිව ඉන්නම් සදා
    කවදාක හෝ කදුලක් රැදී
    ඔය දෙනෙතනම් හඩවනු එපා
    මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා //
    ඔබ මගෙ මතකය වෙලා
    හිත ළග ඉන්නව බලා
    වෙන්වෙන්නට කාරණා
    පහදා දෙනවද ඔයා
    එක්වුණු තැනදිමයි
    හිමිවුනේ වේදනා
    මට උහුලගනු බැරිවුනා
    වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා
    ඔබ දිනෙක දැනගන්නවා

  • @chathuzz2454
    @chathuzz2454 Год назад +10

    Feeling 😙❤️🎧

  • @dewmini__
    @dewmini__ Год назад +2

    🥺💗Aneh eekah

  • @NuwanChaturanga-n8g
    @NuwanChaturanga-n8g 9 месяцев назад

    Ado e Song Eka 😢💝

  • @Shanmiusic515
    @Shanmiusic515 Год назад +6

    3rd 🔥

  • @heshannimsara5152
    @heshannimsara5152 Год назад +2

    Fav 🔥

  • @chamindacostha
    @chamindacostha Год назад +1

    Ekaa 🖤🌺

  • @chandupakaushalya
    @chandupakaushalya Год назад +2

    pissuwak🥰❤

  • @Unknown-t1l9k
    @Unknown-t1l9k 8 месяцев назад +1

    ආදරේ කලාට ඇබ්බැහි වෙන්න එපා
    දලා ගියාම විදවන එක හරි අමාරුයි

  • @kanthiperera6218
    @kanthiperera6218 Год назад +2

    එක් උනු තැනේමයි හිමි උනේ වේදනා මට උහුල ගනු බැරි උන වේන් උනු තැනේමේ 🎧මන්😔 මතේකයේ ඉන්නව ඔබේ දිනේකේ දැනේ ගන්නව

  • @tamashaperera8537
    @tamashaperera8537 Год назад +1

    Heart Felted❤❤

  • @dineshsandaruwan6338
    @dineshsandaruwan6338 Год назад +2

    Goodjob ❤

  • @NimeshShashika
    @NimeshShashika 12 дней назад

    Fav ❤

  • @AdmiringBurrito-rv7qv
    @AdmiringBurrito-rv7qv 10 месяцев назад +1

    අනේ 💗🥺

  • @henukasandesh1043
    @henukasandesh1043 Год назад +2

    Yo. koviz . mandaram eli by bhashi devanga ... plz bro can u slowed and reverb thus song ☹️❤️

  • @kavindrasrimalpallaththara4283
    @kavindrasrimalpallaththara4283 Год назад +4

    🔥❤

  • @Snackstime406
    @Snackstime406 Год назад +4

    ♥️✨

  • @akashsilva9438
    @akashsilva9438 Месяц назад +1

    🥺❤

  • @AnushaNayanajith
    @AnushaNayanajith 6 месяцев назад +2

    Addited 2015-2024🥺

  • @LuckyBeats_20k3
    @LuckyBeats_20k3 8 дней назад

    රෑ 12 ee filling ekk manopara🥺😪

  • @sanishka_liyanage
    @sanishka_liyanage Год назад +2

    My favorite 5 year old song

  • @shehan8827
    @shehan8827 Год назад +2

    🥺❤️

  • @vinothliyanage1931
    @vinothliyanage1931 Год назад +2

    🍺❤️

  • @ahinsasudhari5320
    @ahinsasudhari5320 Год назад +1

    💗

  • @rasarathennakoon8580
    @rasarathennakoon8580 Год назад +2

    🙂🌻💕

  • @dzbunty4054
    @dzbunty4054 Год назад +2

    😍😍😘😘

  • @dilakshidilakshimadavi3102
    @dilakshidilakshimadavi3102 Год назад +1

    😇❤️

  • @iranga_s2587
    @iranga_s2587 Год назад +1

    _🤧❤️_

  • @EgodhagedrahasithalakmalHasith
    @EgodhagedrahasithalakmalHasith 8 дней назад

    Sad song😢😢

  • @dasuninimesha3613
    @dasuninimesha3613 Год назад +2

    🤗🥺❤

  • @Banti_xxx
    @Banti_xxx Год назад +1

    ❤️💕

  • @shehanperera-yy4zg
    @shehanperera-yy4zg Год назад +1

    ❤✌

  • @tharushisanjana2664
    @tharushisanjana2664 Год назад +1

    🥺❤️🥀

  • @podiboy9514
    @podiboy9514 Год назад +2

    🖤🥺 •

  • @bhagyabandara1958
    @bhagyabandara1958 Год назад +2

    💔🥺

  • @ChamiduSathsara-p2t
    @ChamiduSathsara-p2t Месяц назад

    ආදරේ කියන මත්ද්‍රව්‍ය තීනව නේද බන් ආයෙ ඉපදෙන කිසි ආත්මෙක ඒකට ඇබ්බැහි වෙන්න එපා කියල මන් සියදහස් වාරයක් පාර්තනා කරනව😔🖐️

  • @amandimalsha8199
    @amandimalsha8199 10 месяцев назад +1

    😥😥

  • @Ganghang123
    @Ganghang123 Год назад +1

    😒🥀😫

  • @nishankasampath9488
    @nishankasampath9488 2 дня назад

    😢😢😢

  • @sacreations8749
    @sacreations8749 Год назад +3

    Bruhhh you are fuckin insane 🥺❤️‍🔥

  • @RENUKAPIYADARSHANI-b9u
    @RENUKAPIYADARSHANI-b9u 10 месяцев назад +1

    🥺😔

  • @sadunivithanage6388
    @sadunivithanage6388 Год назад +3

    😔😔😔😔😔😔😔

  • @boykagaming1484
    @boykagaming1484 Год назад +1

    🙂

  • @dilshanPriyadarshana-r7p
    @dilshanPriyadarshana-r7p 16 дней назад

    😢😢😢😢

  • @yamadushani7594
    @yamadushani7594 Год назад +2

    අනේ 😟

  • @hashinichamodya9617
    @hashinichamodya9617 Год назад +4

    🤍

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 2 месяца назад +2

    Fv song 💐🤍

  • @mr_dila.
    @mr_dila. Год назад +1

    ❤️‍🩹🥺

  • @bumithamirihagalla1115
    @bumithamirihagalla1115 Год назад +1

    2.00A.M👣👤

  • @kaveeshainduwara5647
    @kaveeshainduwara5647 Год назад +1

    😩❤️‍🩹

  • @NuwanChaturanga-n8g
    @NuwanChaturanga-n8g 9 месяцев назад +2

    Ado e Song Eka 😢💝

  • @Noname-yw5jd
    @Noname-yw5jd Год назад +1

    🥺💗

  • @kesharivk5472
    @kesharivk5472 Год назад +4

    🤍