Mr. Harsha we are really admire you done a great commitment & great service for the SJB leadership & tremendous great job for the country Sri Lanka 🇱🇰, we wish you all the very Best to you long journey ! 🙏❤️🌹🎉💐🇱🇰🔥🔥🔥🥰🥰🥰
Salute sir.please dedicate ur time knowledge and service for us.we want ur service and we admire u.plz protect my motherland.we must thankful to u every day.ur the best politician .God bless u every day
You must not bring him to the parliament. He was silent when he had power. Let's we teach them a lesson who came to the parliament and didn't do anything to the people. Main person of 'Suwasariya' is not Harsha.
Harsha only talks about himself. He is a "me, me, I,I ,my,my,mine,mine Man. He doesn't know the words "we, us, our etc." He is such a selfish person and should not get elected.
Obviously you are a nice guy.But now,after 10 years you had to give new people a chance to take the country forward.you were with yahapalanaya government and we all know as prominent minister at that time (after the central bank issue)you should have left ,if you were genuine.But you have decided to stay with them and try to coverup the issue.even you stay another ten years you will be the same old politician.😏
ඇත්තටම ඉන්න ඕනි චරිතයක් දේශපාලනයට......❤❤❤❤....සුපිරි දේශපාලන ආයොජනයක් සඳහා කොළඹ අයවලුන් වග බලා ගන්න නියතයි ජය......❤❤❤❤අපේ හරි අය යවමු.......❤❤❤❤❤
රටට අවශ්‍යම අවංක නායකයෙක්.පාර්ලිමේන්තුවට අවශ්‍යම නායකයෙක්.
රටට අවශ්‍යම චරිතයක් ,උගතෙක්,බුද්ධිමතක්, ඒ වාගේම නිකැලල් චරිතයෙන් හෙබි සොඳුරු මිනිසෙක් .මොහු පාර්ලිමේනිතුවට රැගෙන යෑම අප කාගෙත් යුතුකමකි .මෙය කඩේ යෑමක් නොවේ හුදෙක් යුතුකමකි.
අපක්ෂපාති දේශපාලන රාමුවක සිට. අපි කාටත් පොදු අපේ ඔලුවට උඩින් අවට පරිසරය හා ඔබෙත් මගෙත් අම්මා ලක් මාතාවගේ මිහිකත දෙවියන් අපේ 3 වෙනි ඇස් 2 සොභාදහම් දෙවියන්ගේ නීති රාමුවට අනුව රටේ දේශපාලන වාතාවරණය නිරීක්ෂණය කරන මා හට මුණ ගැසුණු ඉතාමත් වටිනා ආදර්ශමත් දේශපාලන චරිතයක් ලෙස ගරු හර්ෂ ද සිල්වා මැතිතුමා හඳුන්වා දීම මගේ යුතුකමකි.මතු අනාගතේ යම් දිනෙක ගරු හර්ෂ ද සිල්වා මැතිතුමාට ශ්‍රී ලංකා ධරණී තලයත් ශ්‍රී සම්බුද්ධ සාසනයත් සුරකින මතු බුදුවන ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය මැදින් ඔබෙත් මගෙත් අම්මා ලක් මාතවත් ජනතාවත් සුරකින ජනාධිපති ධුරයෙන් පිදුම් ලබන්නට ශක්තිය ධෛහිර්ය ලැබේවායි මා කවදත් අදහන උතුම් දළඳා සමිදුන් ඉදිරියේ ශිර්ෂය නමා අවංක හදවතින්ම ප්‍රාර්ථනා කරමි. PKGPS. රාජපක්ෂ. මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි පිං බිම කොත්මලේ සිට. PKGPS. රාජපක්ෂ. ඊ 7,තිස්පනේ කන්ද, තිස්පනේ, නාවලපිටිය.
දක්ශයන් අතර විශිෂ්ඨයා ❤
නියත වෂයෙන්ම ජයගන්න ලැබේවා
ජයවේවා ! ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටියම යුතුයි
හර්ෂ ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB
මගේ මනාප 3න් 1ක් හර්ශ ❤❤❤
අපේ හර්ෂ❤
ලංකාවේ බහුතරයක් මෝඩයෝ නිසා ඔබේ වටිනාකමක් දකිද යන්න ගැටලුවක්. ජය වේවා..
Daksha honda politician kenek..obata jaya..👍👍
පක්ෂ පාට නොබලා මේ වගේ මිනිසුන් ව පාර්ලිමේන්තු යවමු.
Thank you for the support. Wish you good luck 👍
ආදරණීය හර්ෂ.. ඔබව මේරටේ මිනිස්සු තේරුන්ගෙන ඔබේ හැකියාවෙන් දකෂතාවයෙන් මේ රට ඉදිරියට ඔසවා තබන්න සියලුම දෙනා එක්විය යුතු නොවේද.. අනිවාර්යයෙන් එක්විය යුතුයි ... වැඩක් ගන්න පුලුවන් දක්ෂයෙක්ගෙන් වැඩ ගත යුතුමය... ඔබට ජය්..
Great Harsha, you are going to win to go Parliament. GOD BLESS HARSHA!❤🙏🙏
Mr. Harsha we are really admire you done a great commitment & great service for the SJB leadership & tremendous great job for the country Sri Lanka 🇱🇰, we wish you all the very Best to you long journey ! 🙏❤️🌹🎉💐🇱🇰🔥🔥🔥🥰🥰🥰
හර්ෂ ඔබ ඉදිරියේ දී ලංකාවේ පලමු පුරවැසියා වෙනවා ලක් මවගේ පැතුම !!
එකෙන්ම...එහෙම වෙනවන් කඩේ යන්න උනත් ලෑස්තියි..
ඔබතුමන්ට ජයෙන් ජයම වේවා
ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මනුස්සයෙක්,❤
My preferential votes will be given to Dr. Harsha ,Mr.Eran wickkramaratna and Dr. Chamal Sanjeewa. Good luck to three of you .
ප්‍රායෝගික වැඩ්ඩෙක් .නියත ජයක්
ඔබ වගේ අය තමයි මේ රටට ඉන්න ඕනේ
So Beautiful God bless you both and family
හර්ෂය ඔබතුමාට ජය වේවා
හර්ෂ ද සිල්වා මහතාට ජය ❤
මගේ මනාපයෙන් 1 ඔබ තුමාට ❤❤❤
ජයවේවා!!! හර්ෂ සර් ජයවේවා!!! ❤❤❤❤❤❤❤❤
ඔබතුමාට ජයනියතයී මගේ මනාපය ඔබතුමාට 👍
Salute sir.please dedicate ur time knowledge and service for us.we want ur service and we admire u.plz protect my motherland.we must thankful to u every day.ur the best politician .God bless u every day
සුපිරි චාරිතයක් ❤️☎️
හර්ෂ.. අපි ආදරේ ඔබට 🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
Proud of you
අපි 🏅💪💪🏅💪🏅🏅🏅💪💪
ඉන්න ඕනම කෙනෙක් ❤
Good luck and god bless you ❤
Jayawewa.🎉
My preferential votes to Sajith, Harsha, and Eran.
ඔබ විශිෂ්ටයෙක් පාර්ලිමේන්තුවෙ සිටිය යුතුම පුද්ගලයෙක්
You are great sir,
You need to our country.
All the best sir
Obata Jaya vewa ❤
All the best Harsha
Jayawewa!! Harsha.
Good luck harsha,
Good luck ❤
Your p0liteness and honesty will lead you to the victory one day. May Holy trinity bless you . Harsha
Thank You Dr. Harsha
My vote for u ❤
Jaya wewa
All the best 👍
Harsa❤sjb❤❤❤❤
❤❤❤
May the noble triple gem bless & protect you.
☎️👍🏻❤️
👍👍👍👍👍🇱🇰🙏🙏🙏🙏
I voted for you(postal vote)
Wish you all the best.
Java Wewa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harsha jeppo rata winasa karaddi beraganna oyala parliament eke innama oni❤
Great man🖤🖤
last time my vote for NPP Anura but this time my vote for SJB only for HARSHA no others
Harsha & Eran❤️
Best of luck, Dr. Harsha
Sri Lanka needs you
Obat. Jayawawa. ❤🎉
Proud of u sir❤
ජනාධිපති පුටුවට සුදුසම කෙනා.
we are with you !!
U will select 👍🏿
what about volkswagon factory
Good actor. Try acting in films and tele drama also if you want to become President of Sri Lanka in the future. Good luck and all the best.
😂😂😂😂
1990 gena harsha dinawamu
Dr harsha eran wikramarthna kabir hasim innama oni parliment ake
👍🏿
Oba. Rate janapathi viya utuee
You need to be in the Parliament.
👍💚💛💚💛☎️
රටට ඔින මිනිහෙක් හර්ෂ.
Ashoka J
Sajith Harsh Eran❤
1 ma tamai
සජිත්ටත් වඩා ඡන්ද ගන්න ඕනි චරිතයක්..මට මාර බයක් තියෙන්නේ මොකක් හරි වෙලා පාර්ලිමේන්තු එන්න බැරිවෙයිද කියලා..එහෙම උනොත් නම් කොළඹ මගේ විඳිමින් පුන්නකුයි තණකොළයි අරන් යනවා..
ගිය පාර නායකත්වයට සුදුසු නැති මිනිහෙක් ගෙදර තිබ්බ..මේ පාරත් ඒ වගේ දෙයක් කරලා හර්ශව අංක එක කරලා පාර්ලිමේන්තු කාරක එවන්නත් පුළුවන්
You must not bring him to the parliament. He was silent when he had power. Let's we teach them a lesson who came to the parliament and didn't do anything to the people. Main person of 'Suwasariya' is not Harsha.
Then who?
@NewNe-y3r Ranil
Waddek❤❤
වොක්ස්වැගන් කම්පැණියට ඉඩම දීපු කතාවත් කියන්න
Obama jaya wewa.
Mage manapayath Harsha de Silva ta.
මම බුද්ධික අමරසිංහ
ජාතික චෙස් ක්‍රීඩකයෙක්
2014 ආසියානු ආධුනික chess ශූරය
මට හිතෙන විදිහට මේ ආණ්ඩුව බොරුවෙන්ම බලයට පත්වෙලා බොරුවෙන්ම පවතින්න හදන ආණ්ඩුවක් බොරුවට වැඩි කල් ආයුෂනෑ.
උදාහරණයක් ලෙස.
ලක්ෂ්මන් නිපුණාරච්චි කැස්බෑව මාලිමා ආසන සංවිධායක කියනවා. සතියකට කලින් වෘත්තීය සමිති විසුරවනවා කියලා ඊයේ කියනවා එහෙම වෘත්තිය සමිති විසුරවන්නේ නෑ අපි අවුරුදු 15,20 ක් හිටියාම ඒවා නැති වෙනවා කියලා.
හැබැයි රටට විනයක් වෙච්ච ගුරු,වෛද්‍ය. ,ctb private. bus. ,දුම්රිය. වෘත්තිය සමිති සංවිධායකවරු ඡන්ද ඉල්ලනවා මාලිමාවෙන්. 😂😂😂
මහින්ද ජයසිංහ,ලාල් කාන්ත,නාමල් කරුණාරත්න,රන්ජන් ජයලාල්,ඔය වගේ ගොඩක් අය රටට විණ කරපු මිනිස්සු ආණ්ඩුවකට හරියට යන්න් දුන්න නැති මිනිස්සු.
හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා කීවලු නරියෙක්ගෙ පස්ස පැත්තෙ කහ බිලිය අත්තක් ගෑවුනහම.
ඒ වගේ තමා සති පහෙන්. මුන්ගේ අවුරුදු පහ ගැන හිතා ගත්ත හැකි.
Imf රකුසෙක් කියලා. දැන් ඒ රකුස කියන පදයට නටනවා.
බිත්තරෙන් හොරා කෑවා කියලා බේගල් ඇද බෑවේ වෙන කවුරුත් නෙවෙයි මාලි මාවෙන් චන්දේඉල්ලන රුහුණේ මහාචාර්ය කෙනෙක්. 😂😂😂
කාන්චනට ගියපු 160 ට මොකද වුනේ😂😂😂.
නාඩු කිලෝ එක මිල කීයද , එරංග ගුණසේකර😂. 😂😂
ආපු ගමන් දෙන සහන කෝ😂. 😂😂
හොරු අල්ලන්න කියලා වාහන දෙකක වැරදි දෙකක් යන්තම්හොයාගෙන.
ණයත් ගන්නවා හෝ කිය කිය.
දැන් නූපන් පරපුර ණය වෙන්නේ නැද්ද😂. 😂😂
අයිස් ක්‍රීම් එක එළියට ගත්තා විතරයි දැන් ඉතින් දිය වෙනවාපේනවනේ😅.
පරණ අත්දැකීම් තියෙන අනි වාරයෙන් පාර්ලිමේන්තුව ඉන්න ඕන❤
නැත්නම් මේක ආඩි ගොඩකගේ කැඳ හැලියක් වෙයි😮.
අන්දරේ රජ කරනවා.
රටේ නායකයා වගේ පේන්නේ හිටපු ජනාධිපතිතුමා. 😊
දූෂණ විරෝධී පනත,සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත ඔක්කොම ගෙනාවෙ රනිල්. .❤
2028 වෙද්දී. ණය ගෙවන්නත් ඕන
කොහෙද අපේ ජනාධිපතිතුමාට හොරු ඇල්ලිල්ල බං කර කැඩිල්ලවිතරනේ. සමුළු මග හරිනවා. , ආර්ථිකය මොකද දන්නේ නෑ. 😂😂😂
ඔහොම යං ඉතින් 57 ලක්ෂ චූන් කරන්😮
රටේ අනාගතය
ඔබේ අනාගතය
දරුවන්ගේ අනාගතය.
දියකර හරින්න එපා.
සිලින්ඩරේ ගාවින් කතිරේ ගහන්න
රනිල්ගේ වැඩපිළිවෙල දිනවමු...
පුළුවන් ශ්‍රී ලංකා. 💚🐘💚🐘💚🐘
අපි අලි
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා. 💚🐘
සත්‍ය කවදා හෝ ජය ගනියි.🙏🙏🙏
කයිවාරුකාරයෝ පස්සේ ගියා ඇති නේද වැඩක් කරපු කෙනත් එක්ක එකතු වෙමු.
අනුරම කියනවා රනිල් අප්‍රේල් වෙනකම් තෙල් ගෙනාවා කියලා.
😂😂😂
Harsata dinanda amarui 5 6 wage enne
🙋♂🙋🙋♂🙋🙋♂🙋🔯🇱🇰🔯🇱🇰🇱🇰🙋♂🙋🙋♂🙋🙋
Too much talk Anura. We need to work not rhetoric
අනේ ඔයා ගෙදර ඉන්න
Uganda salli November 15 genna puluwan weida mage yaluwanee😅
පොඩි දෙයක් අහන්නද......ඔයා අර ලගදි ඕපන් කරනවා ක්ව්ව වොග්සගන් කර්මාත්තශාලාව වැඩ ඉවරද...ජොබ් රාසියක් තියන්වා කියලත් කිවෙ..😂😂😂😂😂😂
Harsha only talks about himself. He is a "me, me, I,I ,my,my,mine,mine Man. He doesn't know the words "we, us, our etc." He is such a selfish person and should not get elected.
😂
MODA. SAJIYAGE. TAWATH. PESSU. GOLAEK. ,KAYEYA. WETAYI. EPARA. GEDARAM. TAMYI
දැන් ඉතින් වංශේ කබල් ගානවා.. පුද්ගලික දේවල් අපට වැඩක් නෑ..
ආචාර්ය උනත් යහපාලන ආණ්ඩුවේදී ඉන්නකොට ආර්ථිකය විනාශ කරනකල් බලන් හිටියා.. ඒක නිසා තමා සාර්ථක දේශපාලකයෙක් නොවෙන්නේ.
දේශපාලනය කරන තැන සහ විදිහ හැමදාම වැරදී...✌️
නැත්තම් හොඳ අනාගතයක් තියේ..
කියන්න තියෙන්නේ මෙච්චරයි සජබෙ අනීත් අයට වඩානම් හොඳයි....✌️
ලපයගෙ ආණ්ඩුවෙ වෙන්න මුදල් ඇමති හදුන්හෙත්තිට වඩානම් හොදයි නේද 😜.වහලෙක් වෙන්නෙපා බන් ලපයගෙ
@@nerd1739 ranilge yata kaaapn uba
Obviously you are a nice guy.But now,after 10 years you had to give new people a chance to take the country forward.you were with yahapalanaya government and we all know as prominent minister at that time (after the central bank issue)you should have left ,if you were genuine.But you have decided to stay with them and try to coverup the issue.even you stay another ten years you will be the same old politician.😏
😂
Malimawata Jayawewa Budusarani Anura Jayawewa Malimawata Jayawewa Budusarani 🙏🏽🙏🏽🙏🏽🙏🏽
Keeweni panthiyata igenagaththada
1990 oya nawei RANIL thamai