Goodbye Earth ගැන කියද්දි The 100 මතක් වුණා.. one of my favorite tv shows🫶 Also, පිරිමි ළමයි korean dramas ගැන enthusiastically කතා කරනවා දැක්කම මාර සතුටුයි..♥️♥️ නවීන් අයියා song joon ki ගැන කියද්දි යොංහා මතක් වුණා😁♥️
I agree with Navanga. No one can stop Indians. I came to Australia 9 years ago when I was 22 years old. I have worked in various jobs, starting from cleaning to administration. Indians are everywhere, from lower-level to higher-level jobs. I have even worked in sales at Repco and I understand that most of the business owners are Indians and Chinese people. In my opinion, we have to work with them. Yes, they may have a bad attitude, but they are also good people. Indian and Chinese governments help their people to succeed here. As Sri Lankans, we have to stand alone. Sometimes, the Sri Lankan community also does not help each other. So, we need to appreciate the Tri-angle podcast for sharing their knowledge and experience with our people. ❤️❤️
Free will ekata anuwa wena deyak aththema nha mama hithanne limitation tikak thiyenawa apita anika api hithana dewal kohen hari Influence wechcha dewal kiyala mata hithenne 😊😊
මචං final clip එකෙන් පස්සෙ තප්පර 3 ක් වගේ පොඩි behind the scenes කෑල්ලක් add කරපංකො ❤❤
Try එකක් දෙන්නන් 👍🏽
මම ඔයා කියපු mentality එක්ට ගියා ලන්කාවේ government registered nurse කෙනෙක් විදියට 7 yrs වැඩකරලා මෙහෙට ආපු ගමන් cleaning job set උනා. පලවෙනි දවසේ ඇඩුනා, ඒවගේම ගොඩාක් suffer කරා, ඒත් දැන් ඉන්න තැනත් එක්ක හරිම සතුටුයි. 😊😊😊😊
Thanks for sharing your story 🙏🏽
අයියලා දෙන්න කරන pod අමුතු ගැම්මක් තියේ
Pod එක ඉවරවෙනව දැනෙන්නෙත් නෑ
ගැම්මක්
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thanks 😍
Goodbye Earth ගැන කියද්දි The 100 මතක් වුණා.. one of my favorite tv shows🫶 Also, පිරිමි ළමයි korean dramas ගැන enthusiastically කතා කරනවා දැක්කම මාර සතුටුයි..♥️♥️ නවීන් අයියා song joon ki ගැන කියද්දි යොංහා මතක් වුණා😁♥️
The 100 සුපිරී 😍
ඔයාල කිව්ව මිනිස්සු වෙනස් වෙන සිද්ධිය මම ලංකාවෙ අර්බුද කාලෙදි යම්තාක් දුරකට අත්වින්ද මට පිට රටකට යන්න ඕනෙ කියල හිතෙන්නත් ඒක බලපෑව
ඇත්ත
Nawanga aiyath supiri dan , patan ganna kotama maara sathutak danune😍❤️🔥
Let’s gooooo 😍
Kdrama suggestions:- my liberation notes, Tomorrow, crash landing on you, Hometown cha cha cha, mr.queen ❤
I agree with Navanga. No one can stop Indians. I came to Australia 9 years ago when I was 22 years old. I have worked in various jobs, starting from cleaning to administration. Indians are everywhere, from lower-level to higher-level jobs. I have even worked in sales at Repco and I understand that most of the business owners are Indians and Chinese people. In my opinion, we have to work with them. Yes, they may have a bad attitude, but they are also good people.
Indian and Chinese governments help their people to succeed here. As Sri Lankans, we have to stand alone. Sometimes, the Sri Lankan community also does not help each other.
So, we need to appreciate the Tri-angle podcast for sharing their knowledge and experience with our people. ❤️❤️
Thank you very much for the lovely comment. We are always trying to do our best 🙏🏽
මම නම් ඔස්ට්‍රේලියවේ හරි කොරියාවේ රටේ තියන ඔක්කොම දේවල් ලන්කාවේ කට්ටියම පුළුවන් විදිහට එවලා මමත් එනවා
Campus eke exam ekata ready wena gaman....
Welawa 7.09pm
Study karana table eke idan.. (Parana purudda..)
Good luck with the exam 🙏🏽
හිතලවත් නැති දෙයක්න එක පාරට ලෝකේ විනාස වෙනවා කියන එක .
එක එක කාලවලදී මිනිස්සු යම් යම් මට්ටමකින් මේකට මුහුන දුන්නා කියලා මට නම් හිතෙන්නේ. වෙනසකට තියෙන්නෙ එක පාරට නෙමෙයි ටික ටික විනාස වෙනවා කියන එක.
ලෝකේ ආර්ථිකය , දේශපාලනය , සමාජය ඔක්කොම අපිට අපේ capacity එක ඇතුලේ හිතන්නවත් බැරි තරන් වෙනස් වෙයි. අපිට හිතන්නවත් බැරි වෙන්න හේතුව අපි දැකලා අහලා නැති හින්දා. කොහොම උනත් මට හිතෙනවා අපි හිතන කිසිම දෙයක් එහෙම තත්වයක් ආවොත් කරන්න බැරි වෙනවා හේතුව නවංග අයියා ලංකාවට එන්න හිතුවට airlines වල වැඩ කරන අය උනත් එහෙම තත්වෙක මොකටද එයාගේ job එක කරන්නේ කියලා හිතලා ඒගොල්ලෝ වැඩ කරන එකක් නෑ. ඒ වගේම තමා නිශ්පාදන නතර වෙයි මිනිස්සු ඒවගේ වැඩ කරන්නේ නැති වෙයි. හැමෝම තමන් ගැන හිතලා දේවල් වලින් අයින් වෙයි. එතකොට වෙන්නේ උදාහරණයක් විදියට නවංග අයියාට ලංකාවට එන්නවත් එයාගේ famly members ලා ගෙන්න ගන්නවත් වෙන්නෙ නැ. එහෙම තත්වයක් තුල අපිට අපේ මූලික අවශ්‍යතා පවා ඉටු කර ගන්න බැරිවෙයි අන්තිම වතාවට තමන්ට කරන්න හිතෙන කිසිම දෙයක් කර ගන්න බැරි උන තැන මිනිස්සු මානසිකව අවුල් වෙලා පිස්සෝ යක්කු සොම්බි වගේ හැසිරෙයි.....
හී හී මොහොතකට එහෙම තත්වෙකට ගියා
Back ti norml😂
බලාගෙන හිටියෙ ❤❤❤
Thanks for the video. Attitudes are must important. 🤗
Absolutely!
Revolution (TV series) 21:10
පොලව යටට යන්නෑනෙ ඒකෙ
I saw the northern lights in Nova Scotia
Wow Nice 😍
Ayiye 100🥺 🤩🤩 balapu superbma tv series ekk ❤️ and also 'W' kdrama ❤ Really Enjoyed the podcast ayiyalaa❤❤❤ much lv as always ❤
මම උනොත් මුලින් ම කරන්නේ හස්බන්ඩ් ට ලංකාවට එන්න කියනව මුලින්ම නැත්නම් මට පුලුවන් කමක් තියෙනවනම් එයා ගාවට යනව කතාකරන්න ඉතුරු උන ඔක්කෝම කතාකරනව ලංකාවේ ඉද්දී එයා එක්ක යන්න හිටපු තැන් වලට යනව අපේ තිබ්බ ප්ලෑන් පුලුවන් දේවල් කරනව
මං ඉතුරු කරන් තියෙන සල්ලි වලින් අම්මා තාත්ත නැති ලමයින්ට එයාලා ආස කෑම බීම ඇදුම් අරන් දෙනවා එයාලව ඉතුරු දවස් 200 ආදරෙන් බලාගන්නවා ඉගෙන ගන්න ආස උන අයට ඒ සබ්ජෙක්ට් එක ඉගෙනගන්න චාන්ස් එකක් අරන් දෙනව පුලුවන් කමක් තියෙනවනම්
අම්මා ආස උන ඔක්කෝම දේවල් අරන් දෙනවා
ආස උන තැන්වල එක්කන් යනව
ලොකුම හෝප් එක හස්බන්ඩ් ඇත්තටම දකින එක තමයි
No. 1 podcast in SL
Let’s gooooo
Waiting for more podcasts about Indians
Coming soon 🙌🏽
Dawas 200 kin ehema winasa wenawa kiwot serama rules nathi wenawa. Dawas 100 -150 weddi minissu yakku wage wei, anthima dawasa wenakan mage lamai denna puluwan tharan sathutin tiyanna ayalage safety eka gana hithala mama wepon tikak gannawa ,katawath karadara karanna neme eth mage family eke safety ekata. Family eka protect karagena dawas 200 puluwan tharan sathutin family eka innawa, (weapon gannawa kiwama marayek kiyala hithanna epa , its only for family safety )
හොද approach එකක් bro 🙌🏽 Family matters 🙏🏽
Interesting episode 🤩🤩
Thanks 😍
මෙහෙමයි මචං උඹල රට බංකොලොත් ගේමක් ගහන්න බෑ කියල ලංකාවෙන් ගිහින් ආයෙත් ගිය රටටම නොඒවි කියල හිතන්න අමාරුයි .ඒ රටවල් වලට ස්වභාවික ආපදාවක් වෙලා විනාශ වෙන්න යනවනම්.බොරු බණ නම් ඕන නෑ මම නම් ලංකාවට යනවා.ලංකාව විතරක් නම් බේරෙන්නෙ.ගොඩක් රට ගිය අය ලංකාව හදන්න උපදෙස් දුන්නට ස්ටුඩන්ට් යන ගොඩක් උන්ට අමතකයි තමන් රට යන්නෙම ඉමිග්රේෂන් එක රවට්ටලා කියලා.අපි PR ගන්න මේ යන්නෙ කියන්නෙ නෑනෙ ඉගෙනගෙන එන්නනෙ යන්නෙ.එතනත් වංචාව දේශපාලකයින් විතරක් නෙවෙයි හොරු ඔක්කොම අවස්තාවාදියො .ඈත ගමක ලංකාවෙ අසරණ අවංක මනුස්සයෙක් ඉන්න පුළුවන් ඒත් දැන් ඒකත් අඩුයි..😮😂😂😂😂
කිසිම ප්ලෑන් එකක් නැතුව ඒ ඒ වෙලාවට හිතෙන විදිහට ඉතුරු දවස් 200 ගානම ගෙවනව
සරලයි 🙏🏽
🥂 boys..
Free will ekata anuwa wena deyak aththema nha mama hithanne limitation tikak thiyenawa apita anika api hithana dewal kohen hari Influence wechcha dewal kiyala mata hithenne 😊😊
Supiri episode ekak ❤
Thanks 😍
වෙන රටකට යනවා 😄
Cora 💛✨️
Naveenge kathawa hari.. mn inna rateth ehema thama.
මේ ටොපික් එක ආයෙ කතා කරන්න. නිරාටත් හොඳ අයිඩියා එකක් ඇති.
Next episode 😍
@@TriAnglePodcast Awesome!!
Addicted❤
Mewa nm sahatika atta. Mamath manussyek ekka katha krddi wchanayai dekai done. Smhru kiyalath tiyenew oka. ee unata eka agen enne nahane conversation ekk build up wena widiyt. Hitala katha krnna giyama pattama awkward wenw. Duca real.
28:12 Popular joke ekak Nazeem Hussain ge😂
World end wenawa nam man kamathi mage gedaraya ekka lagama yaluwo ekka sathutin inna kamathi.
අනිවාර්යෙන් 🙏🏽
වෙන රටකට යනවා😂
❤Mj ❤
පෙනුමෙන් මනින එක හැමරටේම වගේ තියනවනෙ. ලංකාව ඇතුලෙ ගත්තත් දන්නෙත් නැතුව පිටතින් මනිනවනෙ මෙයා මොන වගේ කෙනෙක්ද කියලා.
මත් ලංකාවට් ගිහින් මම ආදරය කරන අයත් එක්ක අවසාන මොහොත ගත කරනවා. Nawanga අයියා kiyapu tv session ek #the100 mn hithanne.
Netflix එකේ අලුත් Korean series එකක් "Goodbye Earth”
Ar mathk na kiwwe. Hariyatam ek tv series ekk mn ek gan kiwwe aiye.. Loke vinsa wela set ekk berila inna ek.
Intro eka 😂
Adarei bokkala ❤❤❤❤❤❤
😍😍
❤ 🔥
Math lanka wate camping ek yanwa
👍
❤
❤❤
😍🤩
Aluth Logo eka set na 🙂💔
🤘❤
🎉🎉🎉❤❤
ai dan shakila nadda
Watch episode 123
යකා ගේන්නෙ කවද්ද
උබ කෝමද ඒක දන්නෙ 🤔 මමනෙ ඒක මුන්ගෙන් ඇහුවෙ.
ඒ කියන්නෙ ඕස්ට්‍රේලියාව නැති උනොත් උබලා ලන්කාවට එන් නැද්ද . 🙄🙄 බොරු මරිසි දාන්ඩෙපා mj 😌😌 ජීවිතේ බේරගන්ඩ වත් ලන්කාවට එන් නෑ කියලද කියන්නෙ ? 😌😌😌
Plane , නැව් services down වෙනව එහෙම දෙයක් වුනොත්. සල්ලි දීලවත් plane එකක යන්න බැරි වෙයි එතකොට
❤❤❤
❤
😍😍😍😍😍😍😍😍
❤
❤❤❤
❤
❤