S.M.P.S POWER SUPPLY sinhala (38E) SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic SL CRACK Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024
  • НаукаНаука

Комментарии • 73

  • @sumithwimalaweera5629
    @sumithwimalaweera5629 3 года назад +5

    සුපිරි , හොඳින්ම පැහැදිලියි තව තවත් අපට දැනුම ලබා දීමට ඔබතුමා ට ශක්තිය ධෛර්‍යය ලැබේවා...! දියුණුවෙන් දියුණුවට පත්වේවා
    ආදරෙයි බොක්කෙන් ම...

  • @dsdelectronics2715
    @dsdelectronics2715 3 года назад +6

    මේ ගැන හරියටම ඉගෙනගන්න ඇගිලි ගනිමින් හිටියේ 😁😁😁😁

  • @menakamadushan2045
    @menakamadushan2045 3 года назад +2

    කවදත් අංක එකේ ඉලෙක්ට්‍රොනික් චැනල් එක ජයවේවා සර් 🙏🙏🙏

  • @sarathchandralokugalappatt3544
    @sarathchandralokugalappatt3544 3 года назад +6

    තව ඉදිරි පාඩම් වලදි Radio,T V පිලිබද වත් අප ද්ැ නුවත් කිරීමට පුලුවන් නම් වැදගත්,(ඔබ තුමාට දීර්ඝායු වේවා!).

  • @nandanapiyal2840
    @nandanapiyal2840 3 года назад +1

    මුල ඉදලම එකක් නෑර බලාගෙන එන්නෙ මේ වීඩියෝ සෙට් එකම. මම කැමතිම දෙයක් මේ ඉලෙක්ට්‍රොනික්.

    • @nandanapiyal2840
      @nandanapiyal2840 3 года назад +1

      ලයිට් එකේ එලිය පොඩ්ඩක් අඩූ උනානන් පැහැදිලී තවත්. එලිය වැඩි ගතියක් තියෙනව. 🙏

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 Год назад +1

    ව ඉදිරි පාඩම් වලදි Radio,T V පිලිබද වත් අප ද්ැ නුවත් කිරීමට පුලුවන් නම් වැදගත්,

  • @dextarsriyan3367
    @dextarsriyan3367 Год назад

    ගොඩාක් හොදයි, මම හෙවුවා වගෙමහොදට උගන්වනව. තෙරුවන් සරනයි, ජයවෙවා!!!

  • @asankak77
    @asankak77 2 года назад +1

    ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........

  • @thelavaboy6353
    @thelavaboy6353 3 года назад +3

    මේක එද්දිත් මම ඔයාගේ එකක් බලබල හිටියේ . නියමයි . good luck . බුදුසරනයි

  • @ravidu2309
    @ravidu2309 Год назад +1

    හොදින් දැනුම ලැබුණා ස්තුුතියි

  • @lihajajayasinghe9975
    @lihajajayasinghe9975 3 года назад +1

    S.M.P.S tika hodata kara therenna ❤👍👍

  • @amilafonseka6458
    @amilafonseka6458 3 года назад +2

    Baln hitiye sir vedio eka danakn hemadama sl crack ekka api.........mulu electronic thakshanayama hodata supirima channel eka sl crack electronic channel eka. Budu saranai sir digatama yamu man aye mula idan okkoma balnwa dawasata depark thun parak wethara diode padama balana gmn inne godak hoda channel ekak sir

  • @nilukaaberathna1796
    @nilukaaberathna1796 2 года назад +1

    godak vadagath padamak bohoma pahadili oyata budu saranai

  • @amilafonseka6458
    @amilafonseka6458 3 года назад +2

    Sir amplifier ahemath kiyala dentako vedio eka nm man beluwa godak hoda pehedili kirimak harima saralai.

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 года назад +2

    හරිම වැදගත් , බොහොම ස්තුතියි ...

  • @thusharagunawardana2273
    @thusharagunawardana2273 3 года назад +1

    සුපිරි ,ස්තුතියි ,good luck

  • @kavindul2170
    @kavindul2170 3 года назад +2

    Aiye oya electric niyematama ugannanawa supiri🙂aiye redio repear gena kiyala dennako

  • @gihanchathuranga4652
    @gihanchathuranga4652 3 года назад +2

    නියමයිනේ sir

  • @hansasamaranayake8001
    @hansasamaranayake8001 3 года назад +1

    Supiri අයියේ

  • @MysticRealms-i8c
    @MysticRealms-i8c 3 года назад +1

    magi board akaka drawing karanna ganna pahadliwa penawa...good jop

  • @yasithajayalal9990
    @yasithajayalal9990 3 года назад +1

    Thank u aiyaaa.niyamai

  • @sanjayprasanth1960
    @sanjayprasanth1960 3 года назад +1

    Thanks aiye ikanta ilaga video thanna

  • @dhkdrkumara.6316
    @dhkdrkumara.6316 3 года назад +1

    Ela.thank you very mach.good luck

  • @manojsameera2232
    @manojsameera2232 3 года назад +2

    ස්තූතියි

  • @virajmadushanka3602
    @virajmadushanka3602 Год назад

    Aththatama me uganwana widiya hodai❤❤❤

  • @ranjithsomasiri16
    @ranjithsomasiri16 2 года назад +1

    budusaranai ela

  • @mohamednusrath7938
    @mohamednusrath7938 3 года назад +1

    Very good explain

  • @kasuntharaka297
    @kasuntharaka297 3 года назад +1

    Ela ela aiya balagena idala idala ada damma ne

  • @namalgunawardana3718
    @namalgunawardana3718 3 года назад +1

    Supiri...jaya wewa.....

  • @gunaweerasanjiwa7556
    @gunaweerasanjiwa7556 2 года назад +1

    Oya bourd akak thiyanawa lg satup .akan pana gatha ...voltage out aka 6 wath ana

  • @sudathsanjeewa6783
    @sudathsanjeewa6783 2 года назад +1

    Best lesson

  • @amilajayasinghe808
    @amilajayasinghe808 3 года назад +1

    Excellent 👍

  • @Yusoof-truth
    @Yusoof-truth 3 года назад +1

    A good explanation

  • @danukamukbro6220
    @danukamukbro6220 2 года назад +1

    Thank... you ... bro

  • @kamal92606
    @kamal92606 3 года назад +1

    38 E නේද මේ පාඩම?
    Description eka 38-D?
    Thumbanile 1e thiyenne- 25E ??
    🤔🤔

  • @indikakalyani7786
    @indikakalyani7786 3 года назад

    Thank you for your lesson .!!!!

  • @manojlakmal1928
    @manojlakmal1928 3 года назад

    නියමයි

  • @nishanthashan406
    @nishanthashan406 2 года назад

    ගොඩාාාක් ආසාවෙන් බලනව මේව

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 года назад

    අලුත් smps බෝඩි විකුනනවාද colour L E D T V සදහා මිලට ගන්ට?

  • @ranilnishantha6483
    @ranilnishantha6483 3 года назад +1

    thanks sir..

  • @lankagamage9883
    @lankagamage9883 3 года назад +1

    Super sir

  • @surangaindika886
    @surangaindika886 3 года назад

    STR transistor check karana widiya kiyana barida

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 3 года назад +1

    Thanks sir

  • @polyticalaanalysis9786
    @polyticalaanalysis9786 3 года назад +1

    Thanksayya

  • @piyumalmadhuranga960
    @piyumalmadhuranga960 2 года назад

    අයියේ මේ DVD power supply එකේ ampere කීයද? (GND_+12V / -12V_+12V)

  • @thusharasusantha4976
    @thusharasusantha4976 3 года назад +1

    Super👍👍👍

  • @panama6413
    @panama6413 2 года назад +1

    Computer power syply gena chuttak kiyala dennkoo

  • @cgsdhisanayake9599
    @cgsdhisanayake9599 3 года назад

    s.m.p.s repayarin ganath tikak kiyala dhenna aiye

  • @sanjanamihiranga1885
    @sanjanamihiranga1885 3 года назад

    feedback line eka ganna thana ethakota optocoupler eken osilator ic ekatata input vena path ehema pahadiiva pennanna sir

  • @kasuntharaka297
    @kasuntharaka297 3 года назад +1

    Adiri nithiyata pin sidda wenna meya video danawa pata pata gala

  • @sahanabhisanka3088
    @sahanabhisanka3088 3 года назад

    Hoda aneng multimeter eka ganne thanak kiyannako

  • @Gaweshakayo-g1x
    @Gaweshakayo-g1x 3 года назад

    Knaghit rider circuit එකෙ එක බල්බ් ස්තනයකට බල්බ් 6ක්7ක් වෙන්ඩ හඉකරගන්ඩ ඔනි. හඉ කරහම එලිය අඩුවෙනවා. එකට වෙන ක්‍රමයක් නඩ්ද...උදවු කරන්ඩ පුලුවන්ද..

  • @mahelasuranjith4989
    @mahelasuranjith4989 3 года назад

    කොහොමද group වලට join වෙන්නේ

  • @aivnabeywardana142
    @aivnabeywardana142 3 года назад +2

    හොදයි සරලයී පැහැදිලියී කියන්න දෙයක් නෑ.

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 года назад +1

    oya comet danna kiwwata coment walata reply neththe ai

  • @kamal92606
    @kamal92606 3 года назад +1

    👍👍

  • @cgsdhisanayake9599
    @cgsdhisanayake9599 3 года назад

    mage dvd smps 1k thiyenava eke 5v output vena thanin 10v enava
    mokakdha karanna one

  • @lankagamage9883
    @lankagamage9883 3 года назад +1

    🌹🌹🌹🌹👍👍👍♥️♥️♥️

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 3 года назад +1

    Bs

  • @jayanthaub3345
    @jayanthaub3345 Год назад

    මට ඕකෙ පෝල්ටෙකක් ආවොත් චෙක්කරන ව්දිහකියන්න

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 3 года назад +2

    සුපිරි

  • @dushanpiumantha4445
    @dushanpiumantha4445 3 года назад +1

    සුපිරි❤️

  • @kamal92606
    @kamal92606 3 года назад

    👍👍