දුක්ඛිත තද්ධිත | අපේ සිංහල පන්තිය

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 91

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +86

    සන්නස්ගල සර්ගෙ කතා අහන් ඉන්නත් ආසයි.එ තරම්ම රසට ව්ස්තර කරනවා

  • @hemalathagamage3442
    @hemalathagamage3442 Год назад +9

    අහම්බෙන් හම්බුන වීඩියෝ එකක් උගන්වනවා සුපිරි...😍👌👌👌

  • @Sinekasaundaraja.
    @Sinekasaundaraja. 11 месяцев назад +5

    හරියට බැලුවා නම් තේරෙනවා.කොහොමත් දෙපාරක් බලන එක හොඳයි ❤

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 года назад +8

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @nadeeshacalander5532
    @nadeeshacalander5532 10 месяцев назад +4

    Thankyou sir..good job🎉

  • @Hashi198
    @Hashi198 Год назад +4

    සර්ගේ නම අහලා තිබුණා ඒත් අද තමයි සර්ව දැක්කේ වගේම සර්ගෙන් ඉගෙන ගත්තේ ... සුපිරි 🙏🙏🙏

  • @srikanthsrikanth-zx6wv
    @srikanthsrikanth-zx6wv 3 года назад +3

    Niyamai great morning Mr upul 👌 👍 🔥

  • @shanthidev1277
    @shanthidev1277 3 года назад +19

    හෙලුවෙන් වනවන ඉන්න වෙලා වක් නැහැ.ඔන්න ඔහොම කියලා දාන්න .ස්තූතියි සන්නා .ආදරෙයි හැමදාමත් .

  • @thimirachamod5302
    @thimirachamod5302 3 года назад +5

    නියමට තේරුනා සන්නස්ගල සර් තවටිකක් වීඩියෝ එක දික් කරන්න

  • @ireshamadushani1906
    @ireshamadushani1906 Год назад +1

    ගොඩක් ස්තූතියි සර් 🙏❤️

  • @englishwithteachernadeesha8454
    @englishwithteachernadeesha8454 3 года назад +15

    A great teacher and a great phylosopher we ever had for our motherland . Proud to be your past student. ☺ May triple gem bless you sir!

    • @Sawo-500
      @Sawo-500 Год назад +1

      Philosopher 🤣🤣🤣

  • @samadhitharuka1311
    @samadhitharuka1311 Год назад +1

    ස්තුතියි ඔබතුමාට

  • @SadewVihaga
    @SadewVihaga 17 дней назад +1

    super sir❤

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 3 года назад +8

    I am learning what I missed fifty to sixty years ago. If I had a sinhala teacher like this in 1966 I probably would never have chosen to study science.

  • @sf9714
    @sf9714 3 года назад +5

    මාරයි, ඔබතුමාට බොහොම පිං.

  • @mahindasenarthna4074
    @mahindasenarthna4074 2 года назад +3

    හරිම මිහිරියි සර් . අහන්න ඉන්න වගේම දකින්නත් , සර් එක්ක කතා කරන්නත් හරිම ආසයි 😊❤

  • @Badra72
    @Badra72 Месяц назад

    Supiri❤❤❤

  • @praneeth210
    @praneeth210 3 года назад +14

    මට මේ පන්තිය ගැන මාර ආඩම්බරයක් තියෙන්නේ මොකද සර් ඒක නියමෙටම කරනවා 🙏🙏🙏🙏🙏

  • @Sasa_nsart
    @Sasa_nsart 7 месяцев назад

    ස්තූතියි සර් ❤

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 3 года назад +79

    ප්‍රශ්නෙ තීන්නෙ බහුතරයක් මේවා උගන්නන්නෙ ඉගෙන ගන්න නෙවේ කටපාඩං කරන්නනෙ ඒකයි මෙවැනි පාඩම් අමිහිරි 😪

    • @ude3333
      @ude3333 3 года назад +3

      ඇත්ත

  • @prasadkumara4707
    @prasadkumara4707 3 года назад +10

    නිවැරදිව යමක් ලියන්න නම් තද්දිත,කෘදන්ත වගේ දේවල් වගේම ණ,න,ළ,ල භේදයත් හොදින් දැන සිටීම වැදගත්.නැතිනම් වචනයේ අරුත් වෙනස් වෙනවා

  • @praneeth210
    @praneeth210 3 года назад +12

    මේ පන්තිය නිසා මටත් පුද්ගලිකව භාෂාව ගැන ආසාවක් ඒ වගේම ගොඩාක් ඒක හඹාගෙන යන්න වුවමනාවක් ඇති වුණා සර්ට තමයි එකේ ගරුත්වය මොකද කිසිම කෙනෙක් ඒක රසයි කියලා අපට දැනෙන්න ඉඩ හැරලා නෑ

  • @DewminikaushalyaDewmini
    @DewminikaushalyaDewmini 10 месяцев назад

    Thank you sir❤

  • @dr.dhammikakumarihamy9451
    @dr.dhammikakumarihamy9451 Год назад

    ස්තුතියි ! මං ගොඩාක් උවමනාවෙන්ම ඉගෙනගන්නවා.
    'අ' 'ආ' සහ 'උතු' යෙදීම හරියටම පැහැදිළිවුනේ නැහැ. පුළුවන් නම් ආයෙත් කියාදෙන්න.

  • @samanmaliwasana-yo3os
    @samanmaliwasana-yo3os Год назад +2

    සුපිරියටම පාඩම තෙරුණා සර්🙏👍

  • @nipuna_perera
    @nipuna_perera 3 года назад +2

    පට්ට 😍

  • @ruchininawodaya5525
    @ruchininawodaya5525 Год назад

    Niyamai sir👍

  • @shambro1871
    @shambro1871 8 месяцев назад +1

    අපේ සර්

  • @wajirabandara6657
    @wajirabandara6657 3 года назад +1

    Upula uba nirogee weyan.from Europe.

  • @akilagayashan4519
    @akilagayashan4519 3 года назад +7

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ව්‍යාකරණ විතරක් නෙවෙයි සාහිත්‍යත් උගන්නන්නේ ළමයින්ට එපා වෙන විදිහට

  • @සිංහලAකදවුරඉෂාරසර්

    Harima රසවත් sirge lesoon superiii

  • @Himashasathsarani9546
    @Himashasathsarani9546 2 года назад +2

    තැන්ක්යු සර්❤️💖

  • @nimesh9118
    @nimesh9118 3 года назад +3

    අද තමයි හරියටම තේරුනේ සර් 👌👌

  • @salonmanaliyangemahagedari1035
    @salonmanaliyangemahagedari1035 7 месяцев назад +2

    අද o/L 🙂..
    මාර විදිහට තේරුනා ඒක..❤️
    Thank you sir..

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 года назад +2

    සන්නා 🙏🙏🙏

  • @AselaFruit
    @AselaFruit 3 месяца назад

    Kiyanna vachana na sir❤😊

  • @niwanthakaharshana2773
    @niwanthakaharshana2773 Год назад

    Thanx sir . Mama o/l.

  • @NethmiDulakshi-r4m
    @NethmiDulakshi-r4m Месяц назад

    ❤❤

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 года назад

    භාෂාවේ ගේම් කාරයා. ආදලෙයි වස්තුවේ. ( සර්)

  • @easycatch4980
    @easycatch4980 2 года назад +5

    සර් ,
    ආමන්ත්‍රණය කිරීමකදී පදයේ අගට ණි , නි යොදා ගැනීමේ රීතිය පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 3 года назад +1

    👍👍👍

  • @hirunimanjula1718
    @hirunimanjula1718 Год назад

    maru ❤

  • @Motivationsforyou_
    @Motivationsforyou_ 2 года назад

    sir kiyanawa wage oka hamotama ona na,lankawe igeniim ratawa wenas kerala ,kamathi kenata kamathi de igena ganne denne one

  • @malingadananjaya1530
    @malingadananjaya1530 3 года назад

    Patta

  • @mohan0405
    @mohan0405 3 года назад

    and 1970's Moratuwa campus word!

  • @susanthapadmakumara9789
    @susanthapadmakumara9789 3 года назад +6

    බැසිල්ට බලා කියවීම පාඩමක් කරමුද?

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 3 года назад

    👌

  • @vihangarajapakshe5135
    @vihangarajapakshe5135 11 месяцев назад

    Ol liyana apita❤

  • @NamalJayamanne
    @NamalJayamanne 3 года назад +35

    මේ මගේ සිංහල අත්දැකීම ...
    " රාජපක්ෂ ටීචර් සැර උනාට සිංහල පාඩම හරිම අලංකාරයි. අපි ඒ වෙනකොට අධ්‍යාපනය අපේ ජීවිතය කරගත්ත ගුණ ගරුක දරුවෝ සෙට් එකක්. බොරු නම් අද උනත් එතුමියගෙන් ඇහුවොත් කියාවි .
    දවසක් ටීචර් ආවා අපිට "ප්‍රත්‍ය" පාඩම උගන්නන්න .
    " දරුවනේ අද පාඩම ප්‍රත්‍ය ,,, මම ඔයාලට අද කියලා දෙන්නේ "අටි" ප්‍රත්‍යයේ භාවිතය. "අටි" යන්නෙන් අසල ඇත්තාවූ කියන ව්‍යංගය කියවෙනවා..... ඒ කියන්නේ , කර අසල ඇත්තාවූ නම් "කරටිය" , ඉඟ අසල ඇත්තාවූ නම් "ඉඟටිය" ....
    අපි අතර සිටි වඩාත්ම උනන්දු ළමයාගේ අත ඊ ගහක් වගේ උඩ ගියා ....
    "ඔව් , මොකද ඒ පාර ..???"
    "ටීචර් , තුනටිය .....?????"

  • @waruniyashodha277
    @waruniyashodha277 2 года назад +1

    පුරාතන ගද්‍ය සද්ධර්මලංකාරයේ විචාරයක් කරමුකෝ සර්🙂🙏

  • @MilindaPrubath-ld4tr
    @MilindaPrubath-ld4tr Год назад

    ❤😙

  • @mohan0405
    @mohan0405 3 года назад

    Explain a song for me! wd-deg-anada-or nn etc

  • @gamingff4158
    @gamingff4158 2 года назад

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 года назад

    👍

  • @sajalidulyana9784
    @sajalidulyana9784 Год назад

    ❤️‍🔥

  • @nimalbandara7748
    @nimalbandara7748 3 года назад

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @krishankumara2915
    @krishankumara2915 3 года назад

    4th

  • @chamakaperera3275
    @chamakaperera3275 3 года назад

    සර්, "අගාර" කියද්දි මතක් උනේ... නාත්තණ්ඩිය පැත්තෙ(පොල් ත්‍රිකෝණෙ) ගමක් තියනව, "පොල්ගහගාරය" කියල.... ඒකත් බලද්දි "අගාර" ප්‍රත්‍ය තමා...🌴

  • @gamingsachiya233
    @gamingsachiya233 2 года назад +4

    මොලො දෙයක් තෙරුන්නැ මට trck පැන්නා වගෙ

  • @priyanjilarathnayake5507
    @priyanjilarathnayake5507 2 года назад

    😁great

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 года назад

    භාෂා - අගාර = භාෂාගාරය.
    භාෂාගාරයේ රජු සන්න

  • @ramzeenazeez
    @ramzeenazeez 3 года назад

    කඩදාසිය කොහොමද, කොහෙන්ද ආවේ?

  • @SanduSandu-n2m
    @SanduSandu-n2m 10 месяцев назад

    ඔන්ලින් පන්ති තියෙනවා ද sir

  • @kumaraubeysiri2096
    @kumaraubeysiri2096 3 года назад

    Puluwanda puluhanda?

  • @ChathurikaKaushalya-i6l
    @ChathurikaKaushalya-i6l 10 месяцев назад

    Yako jet ekak wagene himin kiyannako

  • @samanthiariyanandani8120
    @samanthiariyanandani8120 2 года назад

    Male sameyan

  • @herathnagasena7149
    @herathnagasena7149 Год назад

    අනේ sir ඔයාගෙ දැනුම ඔය විදිහට දෙන්නකො. පිස්සු කෙලින්නෙනැතුව

  • @suravera6496
    @suravera6496 3 года назад

    සර් , පෝය ඊයෙනේ, කෝ මේ පාර ජාතක කථා වස්තුවක් ඇසුරෙන් කාලීන බණක් නැද්ද ?

  • @jonsnow3513
    @jonsnow3513 9 месяцев назад

    kawda oya nithi haduwe

  • @jeew85
    @jeew85 3 года назад

    ලංකාව ගැන විතරක් කරන්නේ. Australia ගැනත් මොනා හරි කියන්නකෝ සර්. අපේ උන් උඩදාගෙන බැලුවට YT account එක තියෙන්නේ ඔසී වල නේ ද?

  • @CHNNELFIFTY5
    @CHNNELFIFTY5 10 месяцев назад +1

    ඇදුරුතුමා, ගම+ආ නම් ගමා වෙන්න එපාය. ඇයි ගමයා වෙන්නේ .

    • @abirunimsara
      @abirunimsara 8 месяцев назад

      sandhi tika mulin balaganna😂

  • @dmjanaka2812
    @dmjanaka2812 3 года назад +3

    ගම් + අ = ගම. ගම + අ = ගම නොවෙයි නේද ? මා වැරදි නම් නිවැරදි කරන්න .ප්‍රකෘතිය ගම්

    • @radicalmind9516
      @radicalmind9516 2 года назад

      ගම් කියන ප්‍රකෘතියට තද්දිත එකතු උනාට ගම කියන්නෙ ප්‍රත්‍ය එකතු වෙලා තියෙන අවස්ථාවක් හන්ද ඒකට අය අ ප්‍රත්‍ය යොදන් නෑ

    • @radicalmind9516
      @radicalmind9516 2 года назад

      ඔයාගෙ උත්තරය හරි

  • @thilinaperera7763
    @thilinaperera7763 3 года назад +1

    කවුද මේ unlike කරපු උඩ්ඩික පුතා

  • @samanthiariyanandani8120
    @samanthiariyanandani8120 2 года назад

    මොකද්ද මේ.....

  • @shanakadevinda632
    @shanakadevinda632 3 года назад

    සර්ට බැසිල්ට තරම් සිංහල බෑ . රාජපක්ෂලා තනිකරම සිංහල බෞද්ධ .

  • @sadaruwan4307
    @sadaruwan4307 2 года назад +3

    😂😂උගන්නන එක විතරක් කරානම් ඇති

  • @amazingcook1723
    @amazingcook1723 3 года назад

    හොදයි කතා කරනව. ඒත් අනුන්ව විවේචනය කරන එක හරිම කැතයි

  • @maxs6504
    @maxs6504 3 года назад

    Pacha oy රැල්ල විතරයි

  • @niroshanirathnaweera9689
    @niroshanirathnaweera9689 2 года назад +1

    සන්නස්ගල සර්ගෙ කතා අහන් ඉන්නත් ආසයි.එ තරම්ම රසට ව්ස්තර කරනවා

  • @anjanihungampala6077
    @anjanihungampala6077 2 года назад

    👌

  • @CleraFernando-t3u
    @CleraFernando-t3u 11 месяцев назад

    😊❤