Plz. Help me.... Mata chef kenek wenna one... Mn course eka krna gm thama A/l karanna hithenne etha kota mn mokakda karanna one danata mn IT kranna hithn inne anith sub deka language karanna hithan inne Arabic / Japanese etha kota mn ewa kranna da mokakda mn kranna one plz helo 👀
@@t.b.thathsarani3606 hey great Dr ...... It's upon to u Dr but you can choose languages for a/l s then it will be Plus point for ur future,,, if you can select English literature, any language like french, German, Arabic, japanese etc and ICT or any other subject it's really great.bcz it scores highest z scores .....
I am very interested in economics . The other subjects i have chosen along side economics is English and IT. Is this a good combination ? When it comes to my aspirations : 1. I want to pursue something related to economy 2. I am also interested in law 3. computer science or even becoming a professor .
Akke man karanna inne Sinhala, Political , thawa meadiya hari ICT kaloth low facalty yanna puluwanda ... Tha ita amatharawa thiyana Jobs monawada mewa wala Z- core eka aduyida
Arts කරනව කිව්වම පහලට දාලා කතා කරන කව්රුත් Lawyer කෙනෙක් කිව්වම එහෙම කරන්නෑ.. තමන් ආස දේ කරන්න.. 9A's අරන් ආර්ට්ස් කරන අය ඕන තරම් ඉන්නවා..😏❤
ඔය arts කරොත් මලා කියන උන්ට මේවා හොද පාඩම්.arts වලින් රස්සා නැ කියලා සමාජෙ නිසා කවදාවත් වෙන ඒවා කරන්න එපා,එක්කෙනෙක් පන්ඩ්ත කතා කියලා වෙන එහෙක arts යන අයගෙන් 75% ටෙක් වලට දාන් ඕන,කෙනෙක් දෙයක් කරන්නෙ ඒකට ඈති ආශාව මත,ව්ශේශයන් කලා හැකිය ඇති කෙනෙක් ට බලෙන් science කරව්වවුට වැඩක් නැ උපාධ්ය කරා කියමු,ඊට පස්සෙ එයා තමන් ආස දෙ කරාව්,ප්‍රසිද්ධ අය බලන්න උපාධ් ය ගෙදර තියල කලාකටයුතු කරන්නෙ වෙන රටවල හොද ට සල්ලි ලැබෙනවා,arts උනාම class ,එකත් එක්ක හොද ට පාස් නම් රැකියා වැඩ්
ව්ශේශයෙන් arts එක්ක It කරොත් IT digree කරන්න පුලුවන් ,sliit ඒ වගෙම ඉතින් lawyer කියන්නෙ හොද රස්සාවක් ,සල්ලි ලැබෙන,තව ඉතින් government administer එකෙ jobs වකට යන්න පුලුවන්,තව මගෙ අක්කා කෙනෙක් ඕස්ට්‍රේලියා වෙ nursery එහෙක උගන්වන්නවා ,පොඩ් අය සම්බන්ධ ඒවා,තව සයිකොලොජි ,සොසොලොජි වට්ව් කවුන්සිලින්,ඒ වගෙම නගර නිර්මානය ගත්තම e commmit වල ඒ sociology digree කරන අයත් ඉන්නවා,මොක ද මාත් soco කරෙ නගර සැලසුම්කරනය අපිට කියලා දුන්නා ඉතින් යුනිවසිට් ගිහින් ඩ්ග්රි එක හොද ට කරන්න,අනික් ඒවා අව්ලක් නැ ඒස්තට්ක්,වලට ආස නම් ඒවා කරන්න,හැබැයි ගෙදර හිට් ය්ත් කව්,පොතක් ලියන්න
අනික් අයට වඩා සාහිත්‍යය ඉගෙනගත් කෙනෙක් ට ඒ වා හොද ට කරන්න පුලුවන් ,language කරොත් රට යන්න පුලුවන් ,සමහර ව්ශයහ් ට රස්සා නැතිවෙන්න පුලුවන් හැබැයි ඉතින් තමන් සමහර ව්ට රට ගැන ඉගෙනගන්නෙ,අනික් අය ගනන් ගැන ඉගෙනගන්න්කොට,
Plz. Help me.... Mata chef kenek wenna one... Mn course eka krna gm thama A/l karanna hithenne etha kota mn mokakda karanna one danata mn IT kranna hithn inne anith sub deka language karanna hithan inne Arabic / Japanese etha kota mn ewa kranna da mokakda mn kranna one plz helo 👀
@@MREGGY-ng4bt matath eka dana ganna one danna kenek kiyanna plz
Thanks arts karoth job na kiyala art nokara inna ayata me wachana tika mara watinawa
iT / agri / bugolaya karoth monavage rassavakda akki ganna puluvan
German language karana germaniyat ynne komd wisthr dnnvnm kynnko
Thanks akke 😇😇😇 ජොබ් නැති වෙයි ලියලා Art කරන්නෙ නැතිව ඉන්න හිටියෙ ...මේ විඩියෝ එක හින්දා Art කරනවා කියලා හිතාගත්තා...❤❤❤
Good luck
එහෙම ජොබ් නැතිවෙන එකක් නැ මෙහෙමයි ඉතින් arts නෙමෙ අනික් ව්ශයන් උනත් ඩොක්ටර්ස්,ඉන්ජිනියස් ලා උනෙ නැත්නම් ට්කක් ජොබ් ගන්න අමාරුයි තාමා bsc ,b com.ඔක්කොම ට රස්සා නැද්ද,එකම අව්ල arts ආසාවෙන් කරන්නෙ පොඩ්ඩ දෙන්නයි දැන් law ගත්තම ගොඩක් arts අයට ඒක ලේසි specialy political science a/l කරොත් law කරොත් කොහොමත් රස්සාවක් ශුවර් නෙ,දැන් ගොඩක් arts faculy වල it තියෙනවා,ඒත් රස්සාවක් ශුවර්.
අනික තව councilig,තව පරිපාලන කරන්න පුලුවන් ,එහෙම නැතනම්
Econ digree යක් ඒත් හොද යි,
අනික් ඒවා ත් ත් ඉතින් lecture කෙනෙක් උනොත් හොද පඩ් ලැබෙනවා,රස්සාවක් නැ කියමු තමන් ඉගෙගත් දෙ yt දාන්න english හොද නම්
අපෙ දේවල් ගැන video බලන් නැ කියලා හිතන්න පුලුවන් ද
@@fai3379 😊😊
හොඳ පැහැදිලි කිරීමක් අක්කෙ.. ❤️
Thanks mis....godak watinawa...
අක්කී japan language එක්ක තව කරන්න හොඩ විශයන් 2කියන්න plz anee
I'm doing English medium arts and my dream is to become a cabin crew member in international airline 🥺❤️
Me too, I also have the same problem what are the subjects need to do for my AL
@@t.b.thathsarani3606 hey great Dr ...... It's upon to u Dr but you can choose languages for a/l s then it will be Plus point for ur future,,, if you can select English literature, any language like french, German, Arabic, japanese etc and ICT or any other subject it's really great.bcz it scores highest z scores .....
@@themiyashevon8428 thnkyou so much . For now I'm doing french
@@t.b.thathsarani3606 wow really great ✨ good luck
Me too my dream cabin creaw
Thanks akke math request kr me video ek illal.... gdk thanks ❤🥺🙏
කැම්පස් එකේ පුරාවිද්‍යා පැත්තෙත් ඉස්සරහට යන්න ඕන නම් ඒ කියන්නෙ කැම්පස් ඒකේ පුරාවිද්‍යා සම්බන්ධ අංශයට යන්න ඕන නම් මම A/l වලට කරන්න ඕන විෂයන් මොනවද
HISTORY නේ
HISTORY නේ
නිධහන් ගොඩ දාන්න හදන්නෙ නේ
I am very interested in economics . The other subjects i have chosen along side economics is English and IT. Is this a good combination ? When it comes to my aspirations :
1. I want to pursue something related to economy
2. I am also interested in law
3. computer science or even becoming a professor .
So you can shoose it,econ or other subjects you like
My friend did econ ,stat,logic
I am also willing to do the same subs as u mentioned .. and also i have the same doubts ..
So have u got the proper answers for these???
Ane thank you akki❤
අක්කේ මම තෝරගත්තේ සිංහල , මීඩියා ,ඇග්රි විශයන් තුන . ඒ විශයන් තුනෙන් මට යන්න පුලුවන් ගොඩාක් සුලබ ජොබ් නැතුව යන්න පුලුවන් ටිකක් කවුරුත් නොකරන වගේ තියෙන ජොබ් මොනාද ..අනේ ප්ලීස් රිප්ලයි එකක් ඕනෙ ☹️
Hii❤
Akki reply ekak oonimai .mate ooni hode writer jenek wenne.mama art karana eke wadagathde ?naththan maths wage sub ekk karoth prashnayak weide
ටීච කෙනෙක් වෙන්න මොනාද කරන්න හොද විශයන් අක්කේ. අනේ කියන්නකෝ
අක්කෙ මම කැමති චෙෆ් කෙනෙක් වෙන්න ඒකට කරන්න හොද subjects ටිකක් කියන්නකො please 🥺
Matth e gan danagnn on . Please reply krannko akke
අනේ අක්කෙ සාම්ප්‍රදායික රැකියා නැතුව අනෙක් ඒව ගැනත් කියන්නකෝ 🥰
E gana video ekak krannam
Hodat theruna thank oyat god luck
මම තර්ක සාස්ත්රයට ගොඩක් ආසයි ඒක නිස මට ලෝයර් කෙනෙක් වෙන්නත් ලොකු ආසාවක් තියනව
මට ඉංග්‍රිසිත් ටිකක් ගැටළු සහගත නිස මන් ඉංග්රිසික් තොර ගන්න හිතන් ඉන්නෙ මේ දෙකට අමතරව මට තෝරගන්න ලේසි විශයක් කියන්නකො 🙏🏻මට ලෝයර් කෙනෙක් හැර වෙන ඒම් එකක් මට නැ මට ඒම එකක් තොර ගන්නත් තෙරෙන්නෙ නැනෙ ☹️අනේ රිප්ලයි කරන්න ප්ලිස් 🙏🏻🥺
Akke basha vishayak vidiyata
Onima rataka vushayak igenaganna puluvanda.naththam meke thiyena vishayan tika vitharada karanna puluvan
මැඩම් කථිකාචාර්ය කෙනෙක් වෙන්නෙ කොහොමද කියන වීඩියෝ එක එවනකන් බලන් ඉන්නවා ඉක්මනින් දාන්න මැඩම් .
Ow one
Hodata theruna miss
Thank you
අක්කේ මේකට උත්තරයක් ඕනිමයි.භාෂා විෂයක් විදියට ප්‍රංශ කලොත් ඒ රටේ හොඳ salary's එක්ක ජොබ්ස් තියේද.අනේ රිප්ලයි එකක් ඕනිමයි.🥺🥺❤️❤️
Ow a ratata yanna puluwan degree ekak kranna
@@edupediabynikethani degree ekak kiwwe apit japan language eka karot.apit yanna puluwnd
@@edupediabynikethani digree eka Karana eheta gihin ehema jobs hoya gana baridha 😕😕
@@edupediabynikethani akki mona degree ekakda ona karanna
Akki mama political science ,econ,media krnwa..mama kamati lawyer kenek wenna.ekta me wishayan thuna hodaida
mama kamathi loyar kenek venna .danata man thora gaththe political science , krushi vidyava .me subject 2th ekka karanna hoda thavath vishayak kiyannako
Mata a/l krnna thibbe 2017 ....mata exam ekata ynna bari una,mata dan ratakata ynna a/l ona..mn me aurudde krnna inne...mata krnna lesi subject tikak kynnko.
Korean language ekath ekka karanna hoda subject monawada
සුපිරී 😻💖
මගෙ ටාගට් එක businessmen කෙනෙක් වෙන එක ඒත් මං commerce කරන්න කැමති නෑ..මං science කරන්න කැමති ඒත් මගෙ ටැලන්ට් එක art සයිඩ් මට බයයි science කරන්න ගිහින් මට තියෙන කැමැත්ත නැතිවුනොත් කියලා මං මොකද්ද කරන්න ඕනෙ මේකට plz refly me🥺
Mata thiyena prshne e vidihatama thiyena thava ekkenek🙂💔
මගෙ දුව සන්ගීත ගුරුවරියක් වෙන්න කැමතියි .එය දැනට සන්ගීතය හදාරනව..එයට කරන්න හොද විශයන් මොනවද මිස්..
ජපන් භාෂාවයි, තොරතුරු තාක්ෂණයයි එක්ක ආර්ථික විද්‍යාව කළාම කැම්පස් ගියාම තියෙන පාඨමාලා මොනවාද කියලා ඉක්මනින් කියන්නකෝ අක්කි
අනේ අක්කා මට help එකක් ඔනී pls .ss .....🥺
මට O/l වලට maths නෑ ඒත් මට ඔනී කොමස් කරන්න ..ස්කුල් එකෙන් කොමස් කරන්න මට දෙන්නෑ ඒත් ආට් විශයන් තොර ගන්න මට කිසි ආසවක් නෑ මන් මොකක්ද කරන්න ඔනී ..ස්කුල් එකෙන් maths ලියලා කොමස් මන් ප්‍රයිවට් කොරොත් මට කර ගන්න පුලුවන් වෙයි නේද ..
Pls help me ...❤️
Ow puluwan
මගේ බලාපොරොත්තුව පොලිස් නිලධාරීනියක් වෙන්න මොන වගේ subjects තෝරගන්න ඔනේ
එකනේ
Pleasce Madam grapic ingineer kenek wenne kohomada kiyala video ekak ikmanatama danna puluwanda madam .❤❤❤❤❤
භාෂා විෂයන් වලින් කැමති තුනක් කරන්න පුලුවන්ද ?නැත්නම් අනිත් සෞන්දර්ය වගේ මොකකින් හරි එක එක තෝර ගන්න ද හම්බවෙන්නේ?
ඔයා දන්නවනම් මටත් කියන්නකෝ
Logic කරලා law facality යන්න බැරි උණොත් වෙන මොනොද අක්කේ තියෙන job.....මම a/l වලට logic, agree,political science කරන්න හිතන් ඉන්නේ🥺
Low faculty ynn logic krnn ooni na....hoda Z score ekk tiyn subject krnn art dancing music wge eww netiw...agri hodi mat krnw Z ek godk wedi ee egemi amrui..political awlk nahe...logic nokr inn tharmt hodi oyt maths hodtm puluwnnm logic krnn logic amrui godaak wens subject ekk...
@@Acgtyj logic hariyata karagaththoth amaru na godak lokuwata paadam karannath na
@@Acgtyjdancing karala yanna barida akki 😢
@@darshichathu6734 ba .. practical tiyna subjects krl ba
Miss මට ටීචර් කෙනෙක් වෙන්න ඕනෙ ඒකට තෝරගන්න හොද subject මොනවද මන් English තෝරගත්තා ආය මොනවද හොද විශයන්
අනේ අක්කේ teacher කෙනෙක් වෙන්න Political Science ,Agri Science සහ Sinhala කලාට කමක් නැද්ද .රිප්ලයි ඕනේමයි 🙄🍃
Agriculture science subjects එකක් නේද
අනෙ ඔව් මාත් ඒ තුන කරන්න ඉන්නෙ ,ඔයා මේ ප්රශ්න්යට පිලිතුරු සොයා ගත්තනම් මට ර්ප්ලයි එවන්නකෝ ප්ල්ස්.........
කෘෂිකර්ම, සිංහල ගුරුවරු අඩුයි ඉස්කෝලවල. හොදයි ඒ විෂයන් කරන්න. විශ්ව විද්‍යාලයේ යන්න බැරි වුනොත් විද්‍යා පීඨ යන්න පුළුවන් ඊලග ලකුණු වලින්.
මම 2021 o/l ලියලා reault එනකන් ඉන්නෙ.මන් graphic design අංශයෙන් රැකියාවක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.මේ target එකට යන්න a/l subject තෝරගන්න පොඩි idea එකක් දෙන්නකො
It media geography wge subject hodi netnm art....hodm subject
Fashion disigning walata hoda mona subjects da ?
අක්කෙ ICT වලට තියන courses මොනවද
මට english ටීච කෙනෙක් වෙන්න ඕනි අක්කේ....මොනාද හොද විශයන්.....art නැතුව ටෙක් වගෙ කරලා බැරිද🤐
Ane ou akke... kiynnkoo
Thanks 👍
Akke how to go on the side of music .
Akke man karanna inne Sinhala, Political , thawa meadiya hari ICT kaloth low facalty yanna puluwanda ... Tha ita amatharawa thiyana Jobs monawada mewa wala Z- core eka aduyida
Akke sinhala,agree ekka krnna hoda monawad wisayan
Jerman,japan walata Schools thiyanawada
Neththam private karannaoneda
අක්කේ ලෝය කෙනෙක් වෙන්න කරන්න ඔනි හොදම විශයන් මොනාද
ලොජික්
පොලිටිකල්
මිඩිය කරොත් කමක් නැද්ද
ලෝය කෙනෙක් වෙන්න බැරි උනොත් මේ විශයන් තුනෙන් මොන පැත්තටද යන්න ඔනි
අනේ රිප්ලෛ කරන්න කෝ
hm
අක්කේ A/L වලට ඉතිහාසය , භූගෝල විද්‍යාව ,කෘෂිකර්මය වගෙ විෂයයන් කලොත් මොනද තියෙන ජොබ්
Science ,maths subject wlt S thiynwnm law faculty yann puluwnd
Ane art karana ayata manegment digree ekak gann one nam monawada karanna one.ane madam mata mekata uththarayak dennakoo🙏🙏🙏🙏🙏
Are there any art subjects that can be studied for A/l without maths for 0/l?

අනේ මේකට reply ekak denna. Science කරල doctor කෙනෙක් වෙන්න බැරි වුනොත් ඒ සම්බන්ධව lecture කෙනෙක් වෙන්න බැරි ද😢😢😢
Thank akke🙏🙏
Akke mata lecture kenek venna ona.mama manada kranne ona.plz❤❤
මම ආසයි Ambassador කෙනෙක් වෙන්න එතකොට මං AL වලට කරන්න ඕනේ මොන විෂයන්ද.. භාෂා විතරක් කරොත් ඇතිද..
මෙහෙමයි භාෂා 3ක් කරන්න බැ භාශා කරනවානම් 3 වෙන ව්ෂය ලෙස ආර්තික ව්ද්‍යාව,ඉතිහාසය ,political science වගෙ social sciences ,එකක් හරි,civilization subjects වලින් 1ක් ,හො ඊස්තට්ක් එකක් කරන්න පුලුවන් හැබැයි political science වල ජාත්‍යන්තර දේශපාලනෙ උගන්වන නිසා තනාපති වෙන ව්භාගය කරන්න ලේසි,තව econ ගොඩක් හොද යි
බොරු බලාපොරොත්තු දෙන්න එපා... ලංකාවෙ තානාපති තනතුරු දෙන්නේ විශ්‍රාමික දේශපාලඥයන්ට හෝ ඒ ආශ්රිත කටයුතු වලට සම්බන්ධ අයට විතරයි@@fai3379
Teacher, should I do English Leiterature as well if i choose english language for A/Ls?
Al walata econ, agri, bc karanna hodaida
Akke mn2021 al kala c3, media ,political ,history subject thuna kale..me subject walat thiyena job monawad kiyala kiyanna puluwand .
මිස් මන් 2011 o/l කලේ, දැන් මන් 2024 A/l කරනවනම් පැරණි විශය නිර්දේශය යටතේම කල හැකිද? මන් A/l වලට සිංහල,bc, drama කරන්න ආසයි, මගේ ඒම් එක ඩ්‍රාම ටීචර් කෙනෙක් වෙන්න, නමුත් මට ඒක කරගන්න බැරි උනොත් මට පරිපාලන අංශයේ හෝ රැකියාවකට යෑමට ඩ්‍රාම සබ්ජෙක්ට් එක කලොත් නොහැකි වෙයිද, ඒ නිසා පොලිටිකල් සයන්ස් කරන්නද, එම විශය කලොත් මට ඩ්‍රාමා වලින් ඉදිරියට යන්න නොහැකි වෙයිද අනේ පහදලා දෙන්න මිස්, ආර්ථික අපහසුකම් නිසා ඉගෙනීම නතර කරන්න උනා, නමුත් දැන් මන් යම් ස්ථාවරයක ඉන්නවා, පහදලා දෙන්න
චිත්‍ර , භූගෝල විද්‍යාව , ICT කරල Architect degree එකක් ගන්න පුලුවන්ද මොරටුවෙන්. අනේ please ගොඩක් අයගෙන් ඇහුවා සෑහීමකට පත් වෙන්න පුලුවන් උත්තරයක් ලැබුනෙ නැහැ. එහෙම බැරි උනොත් ඒ සබ්ජෙක්ට් වලින් තියෙන හොදම degrees රැකියා අවස්තාවන් මොනවාද කියලත් පැහැදිලි කරන්න
අනේ please මේ ප්‍රශ්ණෙ විසදල දෙන්න
ruclips.net/video/OSuC9acxK3g/видео.html
ගොඩක් ප්‍රයෝජනවත් උනා තෑම්ස්❤️
Ou
අනේ මටත් ඕකමයි තියෙන ප්‍රශ්නෙ architect degree එකක් ගන්න මොන විශයන්ද කරන්න ඕනෙ
Art, media, ict karoth thiyna job monawada
Akki media ,logic walata amatharawa thoraganna puluwan subject ekak kiyannako
Akka combined maths , ict , media krnn pluwn ned. Ehema kroth scheme eka mokkd. Campus courses wlta apply krnn aulk weid. Please immediately reply 🥺
අකකේ මට ඕන Air hostess කෙනෙක් වෙන්න..ඒකට match වෙන subject මොනාද 👀
Ane ow akke❤
Thank you
Mn BC, political , midiya karanava akka mata vidyapeeta yanna puluvanda ,koi vagee risalt ekak daganna onada kiyanavada 🥺❤️
Hi i want to become an interior designer so which subjects should i choose plz reply
Super and thanks
graphic designer කෙනෙක් වෙන්නනම් A/l arts වලට කරන්න ඕනි හොදම විෂයන් මොනවද අක්කේ ?
Photography karana Al subjects monada 👀
Mis Arts walin econ, English,,agri science karoth banking jobs tiyenwd plz mta ikmnt answer ekk denn
Akke thanks ඔයාට
Please, sister, I want to go from the language side. But there are no languages in our school. So A/L can't be done personally?
lct ,History ,sinhala karan puluvan d😢
man kamthi peradeni campus eka thamai😃😃
Purawidyawa Karana kenekta Al karanna honda wishayan monada
Akke lecture kenek wenn hodam subject kiynnko ane......please reply
Thank you madam ❤️🥺
Miss art walata western music karanne puluwan de
ICT , JAPAN ekka wena ganna puluwan subjects monada
අක්කේ මට බුද්ධ ධර්මය විශය උගන්වන ටීච කෙනෙක් වෙන්න ඕනි. ඒකට මොනාද කරන්න ඕනි විශයන්. බුද්ධ ධර්මයත් එක්ක කරන්න ඕනි අනිත් හොද විශයන් දෙයක් කියන්නකෝ අක්කේ. අනේ plzzz. Aniwarenm riply onii🙏😥
Oya kamathi subjects dekak kranna. Teaching yanna kamathi subject eka aniwaren kranna. University giyamath a subject eka main subject eka widiyata kranna
Akke basha wishayan wala japan wage karoth japan wala jobs gann puluwanda?🤔😶Ane akki plz reply ewannko
Akke forensic scientist yanne mona stream ekend
Miuchcal tharapi karanna much samara monawada karann sudusu visayan
Econ ,logic ,french subjects A/L walata karama monawada thina jobs
Akkiiyoo
*BS
*ICT
*japan me subject 3 hodaidaa..???🥺😥😮💨
Arts karala psychotherapy side eken yanna puluwnda
Media ,sinhala ,geography kohomada z eka
Akke sinhala, music,japan karanna puluwanda
Akke political science , bc , history yana vishayan karoth yanna thiyena job monawada
Thanks akki
Law krnn English lit political meadia krnn puluwand
mata basha dekk krnna kemthi.krnn puluwanda ehem.
ARTS ekka ජෛව පද්ධති තාක්ෂණවේදය, කෘෂිකර්මය, it හදාරන්න පුළුවන් ද?🙄
කවුරු හරි කියනවද සින්හල වලට S එකක් තියෙද්දි A/L Art කරන්න බැරිද කියලා 🙂💔
Sinhala C tiyenn one ned
පුළුවන්
Sinhala walat C ekk one
අක්කේ ict, eastern music, English art subjects වලට කරන්න පුළුවන් ද. අනේ please කියන්න.
Teaching walta hariyana subject monada
Geography subject ak kram thiyen awstha monad akkiyoo...
a subject aken ynn puluwn teaching withard 😢
Media,sinhala,geography krla A3k dmmoth krnn puluwan digree mond
අක්කෙ මගේ බලාපොරොත්තුව ගුවන් සේවිකාවක් වෙන එක මම මොනවද කරන්න ඕන subject කියලා කියන්නකෝ අනිවාරෙන් රිප්ලයි කරන්න 😥
mageth. mn me para o/l kle. mn hithan inne logic, English lit, history krnn. French krnnath asaii.