Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔන්න ඉතින් මිත්‍රවරුනි වැඩේ ෆුල් අන්දොස් වෙලා තියෙන්නෙ.ග්ලේන් ෆොන්සේකාගේ ගෙදරට නිම්නාවිගෙ පවුලෙ අය ආවෙ පොලිසියේප්රසාද් එක්ක.දවල් ඉඳන් කෝල් එකක් ගන්න බැරිවුණ හින්දා නිම්නාවිමංජිතයා හෙවත් කෙවින්ට කෝල් එකක් ගන්නවා.ඒ ගෙදර පූල් එක ගාවට ඇවිත්.ඒ වෙලාවෙ කෙවින් ඉන්නෙ පූල් එකේ.දෙන්නත් එක්කකතා කර කර ඉන්නකොට නිම්නාවි කියනවා ග්ලේන් ෆොන්සේකාගෙ ගෙදරආව බව.යන්තන් ෆෝන් එක විසිකරලා දාලා නිම්නාවිට පේන්නෙ නැතිවෙන්නහැංගෙන්න පුලුවන් උනත් නිම්නාවි දකිනවා හොල්මනක් වගේ සුදු රෙද්දක් පොරවගෙන හැංගෙන්න යන මනුස්සයෙක්ව.නිම්නාවි ඒ කවුරු කියලා හිතුවද මන්දා.කොහොම හරි මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක ඒ වෙලාවෙ මොකවත්මකරගන්න බැරි විදියට කෙවින් අසරණ වෙනවා.හැමදාම වගේ ඉතින් මේ වගේ වෙලාවකට පිහිටට ඉන්න මංජිතයට කෙවින් කෝල් එකක් ගන්නවා.මංජිතයා කෙවින්ව බේරගන්න කොහොම ගේමක් ගහයිද කියලා අද බලමු.නිකමෙට මතක තියාගන්නකො වම් කම්මුලේ උපන් ලපයක් තියෙන උපුල්ව
Dannam maru
manjitha(kusal ayyage) action nam supiri😍 eya nisamai kthwa blnne. ane manjithai kevinui nam wen krnn epa . e denna ekt inna kotas nisamai kthwa trending wenne ☺
Manjithai kevinui patta😂 e deanna ekt inna kotas wedipura one😁😇
Loku brother nathnan vadak na. athalma loku brother
බීලා ඩ්‍රයිව් කරන්න බෑනේ OIC මහත්තයෝ😮😮 වැරදි ආදර්ශයක් නාට්‍යයේ 🥲🥲
මන්ජිතගෙ අම්මා චරිතයක් නිරූපනය කරනව උනත් සැබෑම ආදරණීය මවක් . ඒ වගෙ මවක් ලබන්න හැමෝම පින් කරන්න ඔනි 🥰❤️❤️❤️
Kewin බොසා බේරා ගත් අපේ manjitha මල්ලීට දෙන්න බලන්න like wessak, ❤❤❤❤
❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මංජිත පාරදිගේ කතාවෙත් හොර කෝල් සෙල්ලමම තමයි ..no..1
❤❤❤❤❤❤
Like higanno
මොනා වුනත් මෙච්චර කාලෙකට හිරු එකේ ගිය සුපිරිම කතාව පාට කුරුල්ලෝ❤
Zow mamath asama kathawa😂
Ekenma
ලංවී....❤ ඒකත් පට්ට🎉
ඉස්සර පාර දිගේ එකෙත් බංඩා සිම් මාරු කර කර තම ගේම් ගැහුවෙ.දැන් සිම් කකා ගේම ගහනවා 😅බඩී ඔයා නම් මරු ආ....This comment for you badi❤
අරුන් බීලා වාහනෙ යනකොට හොදයි..කෙවින් ගියොත් තමා නිම්නාවිගෙ තාත්තට ප්‍රශ්නේ😂😂
අනුන්ට බණ කිය කිය එයාලත් ඒ වරදම කරද්දි හොදයි
යාලුවෝ ආශ්‍රය කරනවනම් මංජීත වගේ ඒක යාලුවෙක් ඉන්න ඕනේ 😁😁😁
මංජිතව් දැක්කම පාර දිගේ මතක් වෙනවා 😂
Ow ah matath😂
ඔව් බණ්ඩා
හැම නලුවෙක්ම නිලියක්ම දක්ශයි ඒත් ඒ අයගෙන් හරියට වැඩක් ගන්න පුලුවන් අධ්‍යක්ෂකවරයෙක් හිටියොත් විතරයි ඒ අයගේ දක්ශතාවය ඔප්නංවන්න පුලුවන් වෙන්නෙ 🥰❤️👌 ඒක මේ කතාවෙන් හොදින්ම ඔප්පු වෙනවා 🥰👍❤️ හැම චරිතයක්ම අපිට හොදින්ම දැනෙන තැනට පත් වෙලා තියෙන්නෙත් ඒ නිසාමයි 🥰😁 හැම චරිතෙම ප්‍රධාන චරිත වෙලා 😁 ඒ තරම්ම කතාව රසවත් 👍
ලුනු අඩු එකයි ලුනු වැඩි එකයි එකතු උනාම ලුනු ගානට හැදෙනවලු 😂😂 මරු මරු😂😂❤
මංජිතගේ අම්මා අම්මගේ චරිතේ හොදටම කරනවා😍
අම්මෝ මංජිත 🤣🤣🤣පාරදීගේ වගේම බේගල් කාරය, කෙවින්ව කොහොම හරි බේරගන්නව ❤️❤️❤️
බණ්ඩා වගේමයි මංජිතයත් 😂❤️
Manjithawa hodha thanakata genna oney kawada hari
Ammooo oumii
kevin hari nam mita wada adren salakanna one manjithata☺
OYC ප්‍රසාද් මහත්තයෝ බීලා වාහනෙ පදින්න තහනම් 😂 මීට srilankan පොලිස් පනිවිඩයකි
ඔවු නෙද
ගම් වල නම් oic මහත්තයට අනියම් කතාවක් කියනවමයි 😢😢
@@SurangaSampath-g6s අපේ පැත්තෙ oic කොටුව්ක් පනින්න ගිහිල්ලා දැන මාස දෙකකට වගේ උඩදි ආමි එකේ කොල්ලෙක් ගෙන් ගුටි කාලා තාම හොස්පිටල් 😂
අඩේ මං මෙච්චර කාලයක් හිතන් හිටියෙ oic හරි නම කියල දැන් බලනකොට ඒක වැරදියි නේ oyc 😊
😅
ම්ංජිත නම් මරූ අනෙ ❤️එයා නියමෙටම ගැලපෙනවා ❤
වම් කම්බුලේ ලපේ තියෙන උපුල් අයියා මරු😂😂😂
දන්නවනේ.....දන්නවනේ.....
😂අමෝ මන්ජිතය දෙන prank call😅 මරු ඕයි තමුසෙ නම් සුපිරි ඇක්ටින්😇❤
kusal ayyatnam aththtma sammana walin dama ghnna one😂 sirwwatama acting supiri😍
ලොකු බ්‍රදර් වගේ පොරක් හැම කතාවකම ඉන්න ඕනි. මොකද ප්‍රේමවන්තයෝ දුෂ්ටයෝ අස්සේ මේ වගේ ආතල් පොරක් ඉද්දී තමා ඕනිම කතාවක් ලස්සන වෙන්නේ.😂❤ අද මංජිතගේ මාස්ටර් plan එක දැකලා, පාර දිගේ බණ්ඩාව මතක් වුණා😂❤
අනේ මටත්
සිරා මටත්❤
ලොකු බ්‍රදර් තමා මේ නාට්‍යයේ බලන්න ආසම සහ බෝරිං නැතිම චරිතය කොච්චර බැලුවත් එපා එන්නේ නෑ ඒ කියන ඒවා
මටත් ❤
😂😂
අම්මෝ මංජිතයනම් මරු අප්ප😂😅
ලොකු බ්‍රදර් ගන්නෙ වෙනම ආතල් එකක් 😂
මංජිතගෙ අයියගෙ Acting නම් සුපිරියි❤😂
හොඳම සම්මානෙ දෙන්න වටිනවා පට්ට චරිතයක්
Upul upul😂😂
කෙවින් බේරුනේ අපෙ මංජිත බඩී නිසා.හැමදාමත් වගේ අදත් කතාව මරු❤️
Hi
අද කතාව බලද්දි පාර දිගේ බන්ඩා මතක් උනා😂
'ප්‍රාර්ථනාවක්..' 💜️බැල්මකින්වත්රවා නොබැලූ දෑසක් ...වදනකින්වත් සැර නොවූ කටහඩක්....හුස්මකින්වත් නොසැග වූ අවංක කමක්..ඉගියකින්වත් ලය නොරිද වූ ප්‍රේමයක් ...හමුවේවා ...!හිමි වේවා ...!අහිමි නොවේවා ...!ලෝකයේ කාටවත්.. ❤️🩹🌻💫
❤
Esema wewaa kiyala pathanawa mamath.❤❤
❤🌹🌹🌹
Waaaauuuuu superb 💚
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේකෙ පොඩ්ඩක් පාර දිගේ සීන් කෝණොත් යනවා වගේ 😂
ඇත්තටම මේකේ director ඒ බූරුවාම තමයි ....ඒ කතාවේ එවුන් දාගෙන ඕකම තමයි කරන්නේ...අර කුසල්...කුසල් ...😅😅😅😅
ගගුලිගෙ තාත්තා මරු 👍
රෝෂන් අයියා නම් වේනම අතල් එකක් මොනවා වුනත් මේ කතවට සුපිරිම සේට් එකක් අරන් තියෙන්නෙ 😂😂😂😂😂❤❤❤❤❤
ගගුලිගෙ තාත්තා මරු 😂 වැඩිපුරම කතාවෙ ඉන්නෙ ආතල් චරිත
රොෂාන් පාර දිගේ වගේමයි චරිතේ ආතල්ම ලොකු බ්‍රදර් චරිතය
❤❤❤❤😊
බංඩා being බංඩා😂❤ පාර දිගේ බංඩා phone එකෙන් game ගැහුවා වගේ මංජිත පාට කුරුල්ලො එකේ phone එකෙන් game ගහනවා😂❤️ ආතල්😂😂❤️
Banda Gama patan aran 😂😂😂
❤❤😂"ඇහැළ මල් පිපිලා පිට කහනවා කිව්වලු"😂❤❤
😁😁😁😁
Teruma
ඇහැල මල් වල දලබුවෙක් ඉන්න ඇති
@@kmanil8689oii oii😂😂😂
විදුහල්පතියගෙ පවුල ඕනවට වඩා වැදගත් වෙන්න ගිහිම් නිකාම් චාටර් වෙනවා 😂😂
ඒක නම් ඇත්ත
Adow කතාවක් බම් මේක script වෙනස් කරන්න හදන්න එපා
Padee wadi neda.epa wenawa ehema unama
ගදයි නේද 😂
සිරාවටම එක ඇත්ත
බන්ඩා හෙවත් මංජීතට ගේම් ගහන්න බැරිනම් වැඩකුත් නෑ 😂
බන්ඩා. තමයි චරිතේ. 😂🙆
ඊයේ තමයි මම මේ කතාව බලන්න පටන් ගත්තෙ youtube එකෙන්..........කොටස් 61 ම දැන් තමයි බලල ඉවර උනේ.......පට්ටම ලස්සන කතාවක්......❤❤❤❤❤
අම්මෝ කෙවින් බේරුනා මංජිත නිසා අදත් මරු මරු ... හරිනම් කෙවින් මීට වඩා ආදරෙන් සලකන්න ඕනෙ මංජිතට ❤️🙂
රොෂාන් අයියා ලස්සනට එයාගේ චරිතෙ කරනවා ඇත්තටම ලස්සනයි
කෙවින් ,මංඡිත ❤❤👌👌
❤❤❤❤💕💕💕💕💕💕❤❤
බීමත්ව රිය පැදවීම දඩුවම් ලැබියහැකි වරදකි...( අඩු ආදායම්ලාබී පුද්ගලයන් සදහා පමනක් බව කාරුනිකව සලක්න)
😂😂😂
පාර දිගේ බංඩගෙ වැඩ ටිකම තමයි මංජිතයා මේකෙත් කරන්නේ...😂😂😂
ඔව් සුපිරි.. මං ඒ කතාවෙත් ආසම චරිතය තමා මෙකේ මංජිත
math me kthwe asama kena thma manjitha
කෙවිනගේ චරිතේ නම් සුපිරියක් ❤❤❤
ගගුලිගෙ අම්මයි තාත්තයි මරු අනේ😂❤
අම්මෝහ් මන්ජිතයා මරු ඈ😂
manjitha nisa thama asawen kthwa blnne . manjithai kevinui ekt nththn kthwen wdk ne
ආතල් විතරමයි... මංජිත සිම් එක කාපු ලස්සන 😂
😆😆😆😆
manjitha thama lassnatama act krnne meke 😍
@@KumaraWanninayakeo
මංජිත ඉන්නවා කියන්නේ කෙවින් ගොඩ මංජිත කැඩුන දවසට කෙවින් ඉවරයි කියන අය කෝ😅😅😅❤🎉🎉❤🎉🎉❤
හ්මි මම උපුල්
@@BoshraTererra හ්ම්ම් මට මොකද ඔයා උපුල් උනාම
@@hasiyabro6818 ඉතින් ඔයානේ comment එකේ අහලා තියෙන්නේ මංජිත කැඩුනම කෙවින් ඉවරයි කියන අය කෝ කියලා, ඉතින් එයා ඒකට reply එකක් දාලා😒
oww manjitha nisa thama kthwa athal . kevin manjitha ekt iddi patta
@@ගුණේ ඉතින් මම ඇහැවුවද ඔයා උපුල්ද කියලා නෑනේ 🤣🤣🤣
නිම්නාවිගෙ තාත්ත කෙවින්ට උපදෙස් දුන්න විදියට මම හිතුවෙ අරක්කු තියන පැත්තකවත් යන්නැතිව ඇති කියල
Ade ou yko
ඒකනේ නේද 😂😂
Ado owmai ban
හිකෙන ඔවදන් එවා
මන් හිතුවෙත් එහෙමයි ..😂😂
මන්ජිත අවන්කයි කියන කට්ටිය කෝ😂❤😊
අද නම් බඩී බන්ඩේ මතක් උනා ❤
හැම දාම පෝන් එකෙන් බලන උන් හොයල වැලලෙන්න හදන්න එපා 😌😌
අන්න කතාව..ඔහොම කියන උන් ටික එකතු කරලා වෙඩි තියන්නෝනි😁
සිරා කතාව ඕක හෙව්වයි කියලා ඕකුන්ගේ මොනාහරි වැඩිවෙනවද් දන්නෑ 😂
මේක නම් ඇත්තක් අනෙ එපා වෙනව මේකෙ කමෙන්ට් දැකලම
Sirama kathawa hamadama apathayo danawane fn ekn balana mn wage aya kiyala
😂😂😂😂😂
පාරදිගේ බන්ඩගේ චරිතේ මතක් උනා අද කෝල් එකෙන්😊
අදනම් බන්ඩගෙ චරිතෙ මතු උනා මංජිතගෙන්🖤
හොදම ඇක්ට්ම් ❤❤️
මන්ජත අයියො හිනා කලා පනයනවා😂😂😂😂
නොකියූ ආදරයෙන් බර වූ හදවතක් නොකියූ කතාවල නිහඬ බර දරයි❤Kevin❤Nimnavi❤
මටත් එහෙම එහෙකට හෙට තිරනයක් ගන්න වෙනෝ නැත්තම් ආයේ එයාව දකින්න වෙන්නැ.🥲❤️
ඒ කාලෙ බන්ඩ ගහපු ගෙමක් නේ මෙකෙත් ගස්සුවෙ මන්ජිත ලවා 😂😂
විදුහල්පති පවුල අවදානය ඉල්ලනවා වැඩී.😁
අඩො මංජිතයගෙ අයියා හිතුවෙ දුන්නා වැඩෙ කියලා😂
පාට කුරුල්ලෝ නාට්‍යයේ බ්‍රෑන්ඩ් එකක්ලොකු බ්‍රදර් ❤
අද කතාව බලන්න ඉවසිල්ලක් නැතිව හිටිය අය නැද්ද මම වගේ😊❤
ගඟුලිගෙ චරිතෙ කසාද බැඳලා මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න පුලුවන් චරිතයක් නෙවෙයි. මේක දැක්කම මට කෙනෙක්ව මතක් වෙනවා.
පාරදිගෙ ටෙලිනාට්ටියේ බන්ඩා මතක් උනා මන්ජිතයෝ😂😂😂
OIC මහත්තයා ඉස්කෝලේ මහත්තයාගේ පව්ලට කිට්ටු වැඩි 😂😂😂
Hora paula😂
දන්නවානෙ 😂😂 උපුල් දන්නවානෙ
මංජිත බඩිඩා වගේ හිරේ යවාන්න එපා අන්තිමට මෙි කතාවෙිත් පරදිගේ කතාවෙිත් අන්තිමට හිරේ යැවුවා මංජිත හැමෝටම උදාවු කරනවා කතාවෙි අවසානයට මංජිත සදාරනයාක් කරන්න
ගගුලි ගේ පැමිලිඑකත් එකත් මරැ දැකපු ලස්සන ම කතාව
අප්පෝ මේ හිරු එකේ කතා වලට ආස වෙන්න බයයි මොකද අවසානෙට යද්දි අවසානයක් වත් නැති,මහ ජරා බලු කරනවනෙ,අප්පිරිය කරනවනෙ,, සිවගුරුනාදන් නිසා බලනව, එයාගෙ කතා වලට ආස නිසා
Ammoo eka atta
Oya attha kiwe lassanata kathawa patan aran awasaneta chora karanawa
දැනට මේක වේගෙන වගේ එන්නේ...කතාව ගොඩක් අදිනවා ්රේක්ෂකයන්ට කතාව එපා වෙනවා......
මොනව නැතත් ලොකු බ්‍රදර්ගෙ සිංදු කියන විදිහ ලස්සනයි😂
ඔන්න කොල්ලො බංඩා ආවා
Manjitha කෙවින්ට නෝක්කාඩු කියන්න හොදට දන්නවා 😂❤paw ithin kevin ❤😂majitha super my favorite actor ❤❤ manjithage aiyath Maru ❤
manjitha kevinta sera dala ktha krddi maru appa . ara mul kotas ema patta😍
මේ අය්යා (අන්ජන)මල්ලි(මන්ජිත ) දෙන්න ම මොල ගෙනාපු නැවු
කලකිරීම යනු නැවත ගොඩනගාගත නොහැකි සම්බන්ධතාවයක අවසන් පියවරයි..
අම්මෝ මංජිතගේ මොලේ නිසා කෙවින් අදත් බේරුනා 😁
පාර දිගෙ එකෙත් රෙහාන්ගෙ අම්මලාගෙ ගෙදරට හොරු පන්නපු එක මතක් වුනා😂
😂දත් මැදපන් කෙවිනෝ😂
සුපුරුදු බණ්ඩා පැමිණ ඇත
❤❤😊❤❤😊❤❤😊
❤❤❤❤
ආසම කතාව...😌🌹
අපේ පුංචි අම්මගෙ රෙසිපිය 😂
උපුල් උපුල් 😅🤭
නිම්මාවිය ගෙදර අරන් එන්න හිතෙනවා😊❤
කෙවින් ගෙන් කන්න ආස හිතිලද කොහෙද
කෙවින් රෙද්දක් පෙරවන් දුවන සීන් නෑබේ😢😢😢
Iye giye eka
நான் தினமும் விரும்பி பார்க்கும் கதை இது❤❤❤
අනේ මංජිතගෙ අම්මා ❤ රගපෑමක් කියල පොඩ්ඩක් වත් හිතට එන් නෑ. ඒ තරම් තාත්විකයි...
පාරදිෙග් බණ්ඩා මතක් ෙවනවා මන්ජිතෙග් චරිෙත් සුපිරි ෙකවින් ෙබිරැනා මන්ජිතෙග් මාස්ටර් ප්ලැන් එක නිසා❤❤❤❤👍👍👍👍
පාර දිගේ බණ්ඩා මතක් උනා..
යකෝ අංජනයගේ ඇක්ටිං 😂ඌ නං මේ චරිතයෙම ජිවත් වෙන එකෙක්
අනිවාර්යයෙන්ම 😂
නෑයොද? 😅
ලපයා කිව්වොත් බේගලයක්මයි....😂😂
පාර දිගේ❤වගේම තමයි පොඩි වෙනසක් තියෙන්නේ බංඩා මංජිත වෙලා ❤❤❤
ලස්සනයි අදත් 😂පාට .. කුරුල්ලෝ ❤❤❤
ඈ..බන් මේවා මේ අපේ පුන්චි අම්මගේ රෙසිපියද😂💔 ඒක යකෝ..කව්ද මන්ද මේව ලියන්නේ🤣
ආසාවෙන් බලන කතාවක්....❤❤❤❤❤❤
ලොකු බ්‍රදර් නං නියමයි අප්පා ❤ මම ආසමචරිතය
ලස්සනයි ලස්සනයි ❤❤🥰🥰🥰
රොෂාන් පිලපිටියත් සුපිරි කාලෙකින්
අම්මෝ ආත්ල් ආත්ල්😂😂😂 කතාවා .තව බලන්න තියනවා ❤
ඔන්න පන වගේ ආදරේ කරන කතාව දැනුයි එන්නෙ බලන්න 😘🥰🥰
එක ඇදෙ ඉදගෙන පොන් දෙකකින් බලන හබී මම...😅😅😅😅
math adata awa nm 3i 🤭
Apeth ehemai😅😅
අපීත් 😃
Apith
ඉතින් බලපන්කෝ අපිට කියන්නෙ
මේ කථාවේ මන්ජිතටයි කෙවින්ටයි නිම්නාවිටයි යන්න වෙනම ආපායක් හදන්න ඕනේ කියන කරන කෙප්පවල හැටියට 😅😅
😂
Nimnavith kevinayati manjithatai ma set😂😂
Okkotama hapan Manjithage loku Brother 😂
පාරදිගේ බණ්ඩ වෙලයි, මේ කතාවෙ මංජිත වෙලයි කුසල් කරගන්න අකුසල් සම්බාරේ!🤣❤ මුසාවාදෙන්ම අපාගත වෙන්නෙ මේ මනුස්සය!🥲👍
කවුද බන් මේ රියල් පැතුමා අර කොනට මේ කොනට එන්න කියන්නේ බලන් එවුන් බලලා උන්ගේ පාඩුවේ උන්ට යන්න දීපන්😂
ඌ දඹුල්ලේ එකෙක් වෙන්න ඇති😂😂
කැරිවැඩේ උත්තොහ් 😂
🤣🤣🤣🤣🤣
Pissu pkyek
හෑමදාම මම වගේ රයිස් කුකර් එකෙන් බලන සෙට් එක මේ කොනට 😊
එකෙන් බැරිනම් මොන හු..කින් හරි බලපන් මේකෙ වැලලෙන්න හදන්නෙ
😁😁
Dakka
පාට කුරැල්ලො එපිසෝඩි 60 අංාසාවෙින් බලපු අය මෙි කොනට. 🔥🔥🔥💝💝💝
තාම බැලුවෙ ණෑ බං
එක්නේ
කොනට😅
Ponnyooo chuu krl din gnin 😂😂😂
මු නම් සාපයක් 😏
මංජිතගේ අයියා සුපිරිම තමයි, කතාවේ හොදම චරිතේ, , මංජිතත් සුපිරි තමයි 👌👌❤️❤️
3:31 😂😂😂මන්ජිතගේ අයියා අන්ජන පට්ට් නෙර්😂❤
මංජිතයා මරු අප්පා😂
ඔන්න ඉතින් මිත්‍රවරුනි වැඩේ ෆුල් අන්දොස් වෙලා තියෙන්නෙ.
ග්ලේන් ෆොන්සේකාගේ ගෙදරට නිම්නාවිගෙ පවුලෙ අය ආවෙ පොලිසියේ
ප්‍රසාද් එක්ක.දවල් ඉඳන් කෝල් එකක් ගන්න බැරිවුණ හින්දා නිම්නාවි
මංජිතයා හෙවත් කෙවින්ට කෝල් එකක් ගන්නවා.ඒ ගෙදර පූල්
එක ගාවට ඇවිත්.ඒ වෙලාවෙ කෙවින් ඉන්නෙ පූල් එකේ.දෙන්නත් එක්ක
කතා කර කර ඉන්නකොට නිම්නාවි කියනවා ග්ලේන් ෆොන්සේකාගෙ ගෙදර
ආව බව.යන්තන් ෆෝන් එක විසිකරලා දාලා නිම්නාවිට පේන්නෙ නැතිවෙන්න
හැංගෙන්න පුලුවන් උනත් නිම්නාවි දකිනවා හොල්මනක් වගේ සුදු රෙද්දක්
පොරවගෙන හැංගෙන්න යන මනුස්සයෙක්ව.නිම්නාවි ඒ කවුරු කියලා හිතුවද
මන්දා.කොහොම හරි මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක ඒ වෙලාවෙ මොකවත්ම
කරගන්න බැරි විදියට කෙවින් අසරණ වෙනවා.හැමදාම වගේ ඉතින් මේ වගේ
වෙලාවකට පිහිටට ඉන්න මංජිතයට කෙවින් කෝල් එකක් ගන්නවා.
මංජිතයා කෙවින්ව බේරගන්න කොහොම ගේමක් ගහයිද කියලා අද බලමු.
නිකමෙට මතක තියාගන්නකො වම් කම්මුලේ උපන් ලපයක් තියෙන උපුල්ව
Dannam maru
manjitha(kusal ayyage) action nam supiri😍 eya nisamai kthwa blnne. ane manjithai kevinui nam wen krnn epa . e denna ekt inna kotas nisamai kthwa trending wenne ☺
Manjithai kevinui patta😂 e deanna ekt inna kotas wedipura one😁😇
Loku brother nathnan vadak na. athalma loku brother
බීලා ඩ්‍රයිව් කරන්න බෑනේ OIC මහත්තයෝ😮😮 වැරදි ආදර්ශයක් නාට්‍යයේ 🥲🥲
මන්ජිතගෙ අම්මා චරිතයක් නිරූපනය කරනව උනත් සැබෑම ආදරණීය මවක් . ඒ වගෙ මවක් ලබන්න හැමෝම පින් කරන්න ඔනි 🥰❤️❤️❤️
Kewin බොසා බේරා ගත් අපේ manjitha මල්ලීට දෙන්න බලන්න like wessak, ❤❤❤❤
❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මංජිත පාරදිගේ කතාවෙත් හොර කෝල් සෙල්ලමම තමයි ..no..1
❤❤❤❤❤❤
Like higanno
මොනා වුනත් මෙච්චර කාලෙකට හිරු එකේ ගිය සුපිරිම කතාව පාට කුරුල්ලෝ❤
Zow mamath asama kathawa😂
Ekenma
ලංවී....❤ ඒකත් පට්ට🎉
ඉස්සර පාර දිගේ එකෙත් බංඩා සිම් මාරු කර කර තම ගේම් ගැහුවෙ.
දැන් සිම් කකා ගේම ගහනවා 😅
බඩී ඔයා නම් මරු ආ....
This comment for you badi❤
අරුන් බීලා වාහනෙ යනකොට හොදයි..කෙවින් ගියොත් තමා නිම්නාවිගෙ තාත්තට ප්‍රශ්නේ😂😂
අනුන්ට බණ කිය කිය එයාලත් ඒ වරදම කරද්දි හොදයි
යාලුවෝ ආශ්‍රය කරනවනම් මංජීත වගේ ඒක යාලුවෙක් ඉන්න ඕනේ 😁😁😁
මංජිතව් දැක්කම පාර දිගේ මතක් වෙනවා 😂
Ow ah matath😂
ඔව් බණ්ඩා
හැම නලුවෙක්ම නිලියක්ම දක්ශයි ඒත් ඒ අයගෙන් හරියට වැඩක් ගන්න පුලුවන් අධ්‍යක්ෂකවරයෙක් හිටියොත් විතරයි ඒ අයගේ දක්ශතාවය ඔප්නංවන්න පුලුවන් වෙන්නෙ 🥰❤️👌 ඒක මේ කතාවෙන් හොදින්ම ඔප්පු වෙනවා 🥰👍❤️ හැම චරිතයක්ම අපිට හොදින්ම දැනෙන තැනට පත් වෙලා තියෙන්නෙත් ඒ නිසාමයි 🥰😁 හැම චරිතෙම ප්‍රධාන චරිත වෙලා 😁 ඒ තරම්ම කතාව රසවත් 👍
ලුනු අඩු එකයි ලුනු වැඩි එකයි එකතු උනාම ලුනු ගානට හැදෙනවලු 😂😂 මරු මරු😂😂❤
මංජිතගේ අම්මා අම්මගේ චරිතේ හොදටම කරනවා😍
අම්මෝ මංජිත 🤣🤣🤣පාරදීගේ වගේම බේගල් කාරය, කෙවින්ව කොහොම හරි බේරගන්නව ❤️❤️❤️
බණ්ඩා වගේමයි මංජිතයත් 😂❤️
Manjithawa hodha thanakata genna oney kawada hari
Ammooo oumii
kevin hari nam mita wada adren salakanna one manjithata☺
OYC ප්‍රසාද් මහත්තයෝ බීලා වාහනෙ පදින්න තහනම් 😂 මීට srilankan පොලිස් පනිවිඩයකි
ඔවු නෙද
ගම් වල නම් oic මහත්තයට අනියම් කතාවක් කියනවමයි 😢😢
@@SurangaSampath-g6s අපේ පැත්තෙ oic කොටුව්ක් පනින්න ගිහිල්ලා දැන මාස දෙකකට වගේ උඩදි ආමි එකේ කොල්ලෙක් ගෙන් ගුටි කාලා තාම හොස්පිටල් 😂
අඩේ මං මෙච්චර කාලයක් හිතන් හිටියෙ oic හරි නම කියල දැන් බලනකොට ඒක වැරදියි නේ oyc 😊
😅
ම්ංජිත නම් මරූ අනෙ ❤️
එයා නියමෙටම ගැලපෙනවා ❤
වම් කම්බුලේ ලපේ තියෙන උපුල් අයියා මරු😂😂😂
දන්නවනේ.....දන්නවනේ.....
😂අමෝ මන්ජිතය දෙන prank call😅 මරු ඕයි තමුසෙ නම් සුපිරි ඇක්ටින්😇❤
kusal ayyatnam aththtma sammana walin dama ghnna one😂 sirwwatama acting supiri😍
ලොකු බ්‍රදර් වගේ පොරක් හැම කතාවකම ඉන්න ඕනි. මොකද ප්‍රේමවන්තයෝ දුෂ්ටයෝ අස්සේ මේ වගේ ආතල් පොරක් ඉද්දී තමා ඕනිම කතාවක් ලස්සන වෙන්නේ.😂❤ අද මංජිතගේ මාස්ටර් plan එක දැකලා, පාර දිගේ බණ්ඩාව මතක් වුණා😂❤
අනේ මටත්
සිරා මටත්❤
ලොකු බ්‍රදර් තමා මේ නාට්‍යයේ බලන්න ආසම සහ බෝරිං නැතිම චරිතය කොච්චර බැලුවත් එපා එන්නේ නෑ ඒ කියන ඒවා
මටත් ❤
😂😂
අම්මෝ මංජිතයනම් මරු අප්ප😂😅
ලොකු බ්‍රදර් ගන්නෙ වෙනම ආතල් එකක් 😂
මංජිතගෙ අයියගෙ Acting නම් සුපිරියි❤😂
හොඳම සම්මානෙ දෙන්න වටිනවා පට්ට චරිතයක්
Upul upul😂😂
කෙවින් බේරුනේ අපෙ මංජිත බඩී නිසා.හැමදාමත් වගේ අදත් කතාව මරු❤️
Hi
අද කතාව බලද්දි පාර දිගේ බන්ඩා මතක් උනා😂
'ප්‍රාර්ථනාවක්..' 💜️
බැල්මකින්වත්
රවා නොබැලූ දෑසක් ...
වදනකින්වත්
සැර නොවූ කටහඩක්....
හුස්මකින්වත්
නොසැග වූ අවංක කමක්..
ඉගියකින්වත් ලය නොරිද වූ ප්‍රේමයක් ...
හමුවේවා ...!
හිමි වේවා ...!
අහිමි නොවේවා ...!
ලෝකයේ කාටවත්.. ❤️🩹🌻💫
❤
Esema wewaa kiyala pathanawa mamath.❤❤
❤🌹🌹🌹
Waaaauuuuu superb 💚
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේකෙ පොඩ්ඩක් පාර දිගේ සීන් කෝණොත් යනවා වගේ 😂
ඇත්තටම මේකේ director ඒ බූරුවාම තමයි ....ඒ කතාවේ එවුන් දාගෙන ඕකම තමයි කරන්නේ...අර කුසල්...කුසල් ...😅😅😅😅
ගගුලිගෙ තාත්තා මරු 👍
රෝෂන් අයියා නම් වේනම අතල් එකක් මොනවා වුනත් මේ කතවට සුපිරිම සේට් එකක් අරන් තියෙන්නෙ 😂😂😂😂😂❤❤❤❤❤
ගගුලිගෙ තාත්තා මරු 😂 වැඩිපුරම කතාවෙ ඉන්නෙ ආතල් චරිත
රොෂාන් පාර දිගේ වගේමයි චරිතේ ආතල්ම ලොකු බ්‍රදර් චරිතය
❤❤❤❤😊
බංඩා being බංඩා😂❤ පාර දිගේ බංඩා phone එකෙන් game ගැහුවා වගේ මංජිත පාට කුරුල්ලො එකේ phone එකෙන් game ගහනවා😂❤️ ආතල්😂😂❤️
Banda Gama patan aran 😂😂😂
❤❤😂"ඇහැළ මල් පිපිලා පිට කහනවා කිව්වලු"😂❤❤
😁😁😁😁
Teruma
ඇහැල මල් වල දලබුවෙක් ඉන්න ඇති
@@kmanil8689oii oii😂😂😂
විදුහල්පතියගෙ පවුල ඕනවට වඩා වැදගත් වෙන්න ගිහිම් නිකාම් චාටර් වෙනවා 😂😂
ඒක නම් ඇත්ත
Adow කතාවක් බම් මේක script වෙනස් කරන්න හදන්න එපා
Padee wadi neda.epa wenawa ehema unama
ගදයි නේද 😂
සිරාවටම එක ඇත්ත
බන්ඩා හෙවත් මංජීතට ගේම් ගහන්න බැරිනම් වැඩකුත් නෑ 😂
බන්ඩා. තමයි චරිතේ. 😂🙆
ඊයේ තමයි මම මේ කතාව බලන්න පටන් ගත්තෙ youtube එකෙන්..........කොටස් 61 ම දැන් තමයි බලල ඉවර උනේ.......පට්ටම ලස්සන කතාවක්......❤❤❤❤❤
අම්මෝ කෙවින් බේරුනා මංජිත නිසා අදත් මරු මරු ... හරිනම් කෙවින් මීට වඩා ආදරෙන් සලකන්න ඕනෙ මංජිතට ❤️🙂
රොෂාන් අයියා ලස්සනට එයාගේ චරිතෙ කරනවා ඇත්තටම ලස්සනයි
කෙවින් ,මංඡිත ❤❤👌👌
❤❤❤❤💕💕💕💕💕💕❤❤
බීමත්ව රිය පැදවීම දඩුවම් ලැබියහැකි වරදකි...( අඩු ආදායම්ලාබී පුද්ගලයන් සදහා පමනක් බව කාරුනිකව සලක්න)
😂😂😂
පාර දිගේ බංඩගෙ වැඩ ටිකම තමයි මංජිතයා මේකෙත් කරන්නේ...😂😂😂
ඔව් සුපිරි.. මං ඒ කතාවෙත් ආසම චරිතය තමා මෙකේ මංජිත
math me kthwe asama kena thma manjitha
කෙවිනගේ චරිතේ නම් සුපිරියක් ❤❤❤
ගගුලිගෙ අම්මයි තාත්තයි මරු අනේ😂❤
අම්මෝහ් මන්ජිතයා මරු ඈ😂
manjitha nisa thama asawen kthwa blnne . manjithai kevinui ekt nththn kthwen wdk ne
ආතල් විතරමයි... මංජිත සිම් එක කාපු ලස්සන 😂
😆😆😆😆
😂😂😂
manjitha thama lassnatama act krnne meke 😍
@@KumaraWanninayakeo
මංජිත ඉන්නවා කියන්නේ කෙවින් ගොඩ මංජිත කැඩුන දවසට කෙවින් ඉවරයි කියන අය කෝ😅😅😅❤🎉🎉❤🎉🎉❤
හ්මි මම උපුල්
@@BoshraTererra හ්ම්ම් මට මොකද ඔයා උපුල් උනාම
@@hasiyabro6818 ඉතින් ඔයානේ comment එකේ අහලා තියෙන්නේ මංජිත කැඩුනම කෙවින් ඉවරයි කියන අය කෝ කියලා, ඉතින් එයා ඒකට reply එකක් දාලා😒
oww manjitha nisa thama kthwa athal . kevin manjitha ekt iddi patta
@@ගුණේ ඉතින් මම ඇහැවුවද ඔයා උපුල්ද කියලා නෑනේ 🤣🤣🤣
නිම්නාවිගෙ තාත්ත කෙවින්ට උපදෙස් දුන්න විදියට මම හිතුවෙ අරක්කු තියන පැත්තකවත් යන්නැතිව ඇති කියල
Ade ou yko
ඒකනේ නේද 😂😂
Ado owmai ban
හිකෙන ඔවදන් එවා
මන් හිතුවෙත් එහෙමයි ..😂😂
මන්ජිත අවන්කයි කියන කට්ටිය කෝ😂❤😊
අද නම් බඩී බන්ඩේ මතක් උනා ❤
හැම දාම පෝන් එකෙන් බලන උන් හොයල වැලලෙන්න හදන්න එපා 😌😌
අන්න කතාව..ඔහොම කියන උන් ටික එකතු කරලා වෙඩි තියන්නෝනි😁
සිරා කතාව ඕක හෙව්වයි කියලා ඕකුන්ගේ මොනාහරි වැඩිවෙනවද් දන්නෑ 😂
මේක නම් ඇත්තක් අනෙ එපා වෙනව මේකෙ කමෙන්ට් දැකලම
Sirama kathawa hamadama apathayo danawane fn ekn balana mn wage aya kiyala
😂😂😂😂😂
පාරදිගේ බන්ඩගේ චරිතේ මතක් උනා අද කෝල් එකෙන්😊
අදනම් බන්ඩගෙ චරිතෙ මතු උනා මංජිතගෙන්🖤
හොදම ඇක්ට්ම් ❤❤️
මන්ජත අයියො හිනා කලා පනයනවා😂😂😂😂
නොකියූ ආදරයෙන් බර වූ හදවතක් නොකියූ කතාවල නිහඬ බර දරයි❤Kevin❤Nimnavi❤
මටත් එහෙම එහෙකට හෙට තිරනයක් ගන්න වෙනෝ නැත්තම් ආයේ එයාව දකින්න වෙන්නැ.🥲❤️
ඒ කාලෙ බන්ඩ ගහපු ගෙමක් නේ මෙකෙත් ගස්සුවෙ මන්ජිත ලවා 😂😂
විදුහල්පති පවුල අවදානය ඉල්ලනවා වැඩී.😁
අඩො මංජිතයගෙ අයියා හිතුවෙ දුන්නා වැඩෙ කියලා😂
පාට කුරුල්ලෝ නාට්‍යයේ
බ්‍රෑන්ඩ් එකක්
ලොකු බ්‍රදර් ❤
අද කතාව බලන්න ඉවසිල්ලක් නැතිව හිටිය අය නැද්ද මම වගේ😊❤
ගඟුලිගෙ චරිතෙ කසාද බැඳලා මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න පුලුවන් චරිතයක් නෙවෙයි. මේක දැක්කම මට කෙනෙක්ව මතක් වෙනවා.
😂😂😂
පාරදිගෙ ටෙලිනාට්ටියේ බන්ඩා මතක් උනා මන්ජිතයෝ😂😂😂
OIC මහත්තයා ඉස්කෝලේ මහත්තයාගේ පව්ලට කිට්ටු වැඩි 😂😂😂
Hora paula😂
දන්නවානෙ 😂😂 උපුල් දන්නවානෙ
මංජිත බඩිඩා වගේ හිරේ යවාන්න එපා අන්තිමට මෙි කතාවෙිත් පරදිගේ කතාවෙිත් අන්තිමට හිරේ යැවුවා මංජිත හැමෝටම උදාවු කරනවා කතාවෙි අවසානයට මංජිත සදාරනයාක් කරන්න
ගගුලි ගේ පැමිලිඑකත් එකත් මරැ දැකපු ලස්සන ම කතාව
අප්පෝ මේ හිරු එකේ කතා වලට ආස වෙන්න බයයි මොකද අවසානෙට යද්දි අවසානයක් වත් නැති,මහ ජරා බලු කරනවනෙ,අප්පිරිය කරනවනෙ,, සිවගුරුනාදන් නිසා බලනව, එයාගෙ කතා වලට ආස නිසා
Ammoo eka atta
Oya attha kiwe lassanata kathawa patan aran awasaneta chora karanawa
දැනට මේක වේගෙන වගේ එන්නේ...කතාව ගොඩක් අදිනවා ්රේක්ෂකයන්ට කතාව එපා වෙනවා......
මොනව නැතත් ලොකු බ්‍රදර්ගෙ සිංදු කියන විදිහ ලස්සනයි😂
ඔන්න කොල්ලො බංඩා ආවා
Manjitha කෙවින්ට නෝක්කාඩු කියන්න හොදට දන්නවා 😂❤paw ithin kevin ❤😂majitha super my favorite actor ❤❤ manjithage aiyath Maru ❤
manjitha kevinta sera dala ktha krddi maru appa . ara mul kotas ema patta😍
මේ අය්යා (අන්ජන)මල්ලි(මන්ජිත ) දෙන්න ම මොල ගෙනාපු නැවු
කලකිරීම යනු නැවත ගොඩනගාගත නොහැකි සම්බන්ධතාවයක අවසන් පියවරයි..
අම්මෝ මංජිතගේ මොලේ නිසා කෙවින් අදත් බේරුනා 😁
පාර දිගෙ එකෙත් රෙහාන්ගෙ අම්මලාගෙ ගෙදරට හොරු පන්නපු එක මතක් වුනා😂
😂දත් මැදපන් කෙවිනෝ😂
සුපුරුදු බණ්ඩා පැමිණ ඇත
❤❤😊❤❤😊❤❤😊
❤❤❤❤
ආසම කතාව...😌🌹
අපේ පුංචි අම්මගෙ රෙසිපිය 😂
උපුල් උපුල් 😅🤭
නිම්මාවිය ගෙදර අරන් එන්න හිතෙනවා😊❤
😂😂😂😂😂
කෙවින් ගෙන් කන්න ආස හිතිලද කොහෙද
කෙවින් රෙද්දක් පෙරවන් දුවන සීන් නෑබේ😢😢😢
Iye giye eka
நான் தினமும் விரும்பி பார்க்கும் கதை இது❤❤❤
අනේ මංජිතගෙ අම්මා ❤ රගපෑමක් කියල පොඩ්ඩක් වත් හිතට එන් නෑ. ඒ තරම් තාත්විකයි...
පාරදිෙග් බණ්ඩා මතක් ෙවනවා මන්ජිතෙග් චරිෙත් සුපිරි ෙකවින් ෙබිරැනා මන්ජිතෙග් මාස්ටර් ප්ලැන් එක නිසා❤❤❤❤👍👍👍👍
පාර දිගේ බණ්ඩා මතක් උනා..
යකෝ අංජනයගේ ඇක්ටිං 😂
ඌ නං මේ චරිතයෙම ජිවත් වෙන එකෙක්
අනිවාර්යයෙන්ම 😂
නෑයොද? 😅
ලපයා කිව්වොත් බේගලයක්මයි....😂😂
පාර දිගේ❤වගේම තමයි පොඩි වෙනසක් තියෙන්නේ බංඩා මංජිත වෙලා ❤❤❤
ලස්සනයි අදත් 😂
පාට .. කුරුල්ලෝ ❤❤❤
ඈ..බන් මේවා මේ අපේ පුන්චි අම්මගේ රෙසිපියද😂💔 ඒක යකෝ..කව්ද මන්ද මේව ලියන්නේ🤣
ආසාවෙන් බලන කතාවක්....❤❤❤❤❤❤
ලොකු බ්‍රදර් නං නියමයි අප්පා ❤ මම ආසම
චරිතය