බුද්ධ ශක්තියට අනුගත වීමට හැකි වන්නෙ බුද්ධ දේශනාව ශ්‍රවනය කිරීමෙන් පමණී. ඒ වාගේම බුද්ධ දේශනාව අනුශාසනා කිරීමට හැකි වන්නෙත් බුද්ධත්වයට පත්වුණ උත්තමයෙකු ට පමණී. It is possible to adapt to the Buddha's energy only by listening to the Buddha's sermon. Likewise, only a noble person who has attained enlightenment is able to exhort the Buddha's sermon.
🙏🙏🙏 මේ සත්‍යය දහම සියළුම දෙනාට අවබෝධ වේවා 🙏🙏🙏
මේ දේශනා ව පද්මනන්දා තෙරණිය ගේ දේශනා වට සමානයි
වචන අමතක වේවා ...අදහස වැටහේවා ..බුදු දහම අවබෝධ කර ගන්න ....අවබෝධ යෙන්
සසරින් ගොඩ යන්න ...
සාදු සාදු සාදු ..
මේ හාමුදුරුවගේ ගුරුවරු කවුද උපසම්පදා වූයේ කොහෙන්ද මේවා සොයන්න කියන හැම්දේම එකවර පිලිගන්න එපා... කියන දේත් ත්‍රිපිටක ධර්මයෙහිලා ගලපා බලන්න. මේ ගාතාවට පදානුගත අර්ථ දෙන විධ්යෙහි අවුලක් තියෙන බව මගේ වැටහීමේ හැටියට නම් පේනව.
Suneetha sopaka rahath une thripitakaya kiawalada?මෙය අවබෝධ yen තම තම නැණ පමණි n ගත uthui
🎉අපේ හාමුදුරුවන් පාංශු කූලය කියන වචනය නිවැරැදි ලෙස තේරුම් කර දෙන ලදි . පංසල් වල හාමුදුරුවරු මිය ගිය කාටද වලක් දුන්නේ ..ඇවිත් අමූලික බොරු කියලා මඩි ගහගන්නවා . 7 දවසින් පසු බඩවල් පැලෙන්ඩ කාමාතුර වට්ටෝරු ලියලා දීලා මිනිස්සු මුලා කර මංකොල්ල කාපු දේ පමණයි කෙරුවේ නොවේද ???
සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹
සාදු සාදු සාදු
බොහෝ දුරට ගත යුත්තක් ඇත. භාශා විලාසය මදක් අමතක කර ඇතුලත ඇති හරය ගන්න උත්සාහ කරන්න .. බුදුන් දවසත් රහත් වූ උතුමන් ඉදලා තියෙනවා. තරහව හා භාශාව පාලනය කිරීමට නොහැකි ඒ උන්වහන්සේගේ සංසාර පුරුදු ලෙස එදවස බුදුන් දේශනා කලා. පන්න සාලා යන නාමය තමයි පසුකාලීනව පන්සල ලෙස විකාශනය වූයේ ගොම මැටි පන් ගෙන සකස් කල කුටිය එදවස මෙවන් කුටි ගල් ගුහාවන් අභිමුකව පැවතුනා නිදර්ශන ලෙස නටබුන් සහිත අටසැට ලෙන්. දැන් ගල් ගුහා නොමැත. දර්මය නොමැත.සංඝයා නොමැත. මහා පන්සල් ඇත
I almost understand what he saying..❤
සවන් දෙන්න.... හරි හෝ වැරදි හෙලා දකින්න එපා. ගන්න පුලුවන්.වචනයක් හරි තියේනම් හොද දෙයක් ඒක අරන් සාදු කිය්ල පැත්තකට වෙන තරමට ඔබ ප්‍රවේසම්. වාක් කම්ම ඉතාමත් බලවත්. ඔබ දාන කමෙට් එක අකුරු ටිකක් උනාට ඒවා ඔබේ සිතේ හට ගත්ත අදහසයි. අපි දන්නෙ නෑනේ කොතන ඉන්නවද කියල. ඒ නිසා ප්‍රවේසම් විය යුතුයි දර්මය අහන අය. බුදු රජාණන් වහන්සේගේ අවවාදය පිලි පදිමු අපිත්.
ස්තූතිය සුසන්ත මහත්තයා .
මේ දේශනාවේ කිසිම වැරදි දෙයක් නැහැ .අවබෝධය තම තමනගේ ප්‍රඥාව අනුවයි .
උබ බූදුන් වහන්සේද වැරදි නෑ කියන්නා
Very good speech.real philosophy .🙏🏻🙏🏻🙏🏻❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗me dahama sathyai 🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
Me thamai niyama budun desana kala niyama darmaya mage namaskaraya වේවා
බුද්ධ ශක්තියට අනුගත වීමට හැකි වන්නෙ බුද්ධ දේශනාව ශ්‍රවනය කිරීමෙන් පමණී. ඒ වාගේම බුද්ධ දේශනාව අනුශාසනා කිරීමට හැකි වන්නෙත් බුද්ධත්වයට පත්වුණ උත්තමයෙකු ට පමණී.
It is possible to adapt to the Buddha's energy only by listening to the Buddha's sermon. Likewise, only a noble person who has attained enlightenment is able to exhort the Buddha's sermon.
මහනුවර වජිර බුද්ධි හාමුදුරුවෝ ඔය ටික දේශණා කලා වසර 15 ට විතර පෙර... නිවැරැදි බුද්ධ දේශණාව 🙏
ඇත්තටම මේ තමයි නියම දර්මය පහැදිලි
Good bettwr The best
Obawahanse uththatharitharisathya niwanmagai❤❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රතිපත්ති පූජාවක් කියලා නැහැ සුසන්ත මහත්මයා ප්‍රතිපත්තිය කියන්නෙ ක්‍රියාවක්.
පරම සත්‍ය පරම පවිත්‍ර සිරිසද්ධර්මය වැටහේවා
සත්‍ය දර්ශනය
ඉමස්ස නිරෝදා ඉධං නිරුජ්ඣති෴
සෙවිය යුත්තයි
පතව්‍යා එ්ක රජ්ජේන෴
සග්ගස්ස ගමනේනවා෴
සබ්භ ලොකාධිපච්චේන෴
සෝතාපත්ති පලංවරං.
දිට්ට් ගත උනාම මේ ප්‍ර්ස්නය ඇති වෙනවා...බුදුවරැ ලොවපහල වෙන්නේ ජාති ජරා මරණ ගැන පහදා දෙන්න ...සියලු උපදීන සිතුවිලි දිට්ටීන් තුලිනුයි උපදින්නේ...යම් සත්‍ය තාවයක් දේසනා කරනව නමුත් සත්‍ය අවබෝධ කරගත් යම් කෙනෙක් තුලින් මෙහෙම සිතුවිලි ගලා එන්න බෑ...
Awabodaunu kena thamange awabodaya gena kathakarannehe
නිවේදෙක යා මෙලෝ දෙයක් දන්නේ නෑ
Mamath mearhath swamin wahansege desanawata akagai dathyai
මෙකේ කමෙන්ට් දාලා තියෙම්නේ නිවන් දැකපු උන්ද 😹
භෞතික කය සකසා නොගෙන නිවන් ලබාගන්න බෑ කිසිම කෙනෙක්ට .
සත්‍ය දහම නම් පැවැත්ම දහමයි . සමලින්ගික පැවිද්දන් ගේ උපදෙස් පවුල් සංස්ථාවේ විනාශය ලගාකරගනිමින් ඇත ❤
පුඤ්ඤ පාප පහීනස්ස෴🙏🙏🙏
මරු අවබෝධය ඒක. 😂
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
බොදියතබුදුරැවතචෙතිවයත තිබිනෙ එය ජිවමනබුදද බවමෙනෙහිකරගැනිමට හැබැයිදනදෙනෙ අතහැරිම පුරැදුකරගැනිමටත ඉලුවටලැබේනැ නමුදු අපට පංචලිවරන දරමයටතඅටලොවදමතචතුරාරියසතියට අනුගතවිඑයප්‍රයොගිකකර පන්සිල්පද රැගත්විටත් අප නිවන්මගටයමට හැකිය
හොදින් සවන් දෙන්න තෙරැවන් සරනයි
සුසන්ත මහත්තයා කැමතිනම් මම කැමතියි මේ ස්වාමීන් වහන්සේ සමඟිය සාකච්ඡාවක් පවත්වන්න.
අනේ පාඩුවෙ ඉන්න,මේ හාමුදුරුවො එක්ක සාකච්චාකරන්න ඔයත් තවත් මෝඩයෙක්ද,මේ මෝඩ භික්ෂුව තනිකර අනිත් භික්ෂුවට පතුරන වෛරීය කතාවක් සහ මානයෙන් උදුමොවගාත් පෘථක්ජන මෝඩයෙක්,සූත්‍ර කරුනු බැහැරව මුසාවක් පතුරවන තවත් පිස්සෙක්,අධික මානයක් තුල ඉදිමින් ගාතා පාඨ විකෘතිකරනව
🙏🏼🙏🏼🙏🏼
Ona wahanseta mage namadkaraya
පිං නැතිනම් දානය දුන්නම ලැබුණ පිං කෝ කියල අහනවනම් හාමුදුරුවන් වරැ ඉන්න වෙන්නෙ උයාගෙන කාලා
තේරුම් ගත්ත හැටි 🤣🤣
අනේ හාමුදුරුවනේ. පන්සල කියන්නේ පන් වලින් පිදුරු වලින් සිවිලි කරපු එකට නෙමෙයි.
පංච උපාදානස්කන්ධය සලා හරින තැන.
අයියෝ අර හය හත් දෙනාටම අබ සරණයි!
made in jaina෴තමයි හැමතැනම අැහෙන්නේ
සෝවාන් උනාම සසර ඉවරයි කියලා කොහෙවත් සදහනක් නෑ, උපාසම්පාදා අයට උයා ගෙන වලදන්න බැ නේද,
උන්වහන්සේ රහතන් වහන්සේ නමක්...
Modainta
පිං මහාවීර දහමයි
සමන් සර් කියපු ස්වාමින් වහන්සේ ද
50:34 තැන තනිකර වැරදියි.
නිවන් දකින්න බැරි ගොඩාක් අයව . අපායට නොගොස් දිව්‍යලෝකෙ පිහිටෙව්වා.
අම්මා......කියන වඑනය සිතුව්ල්ලෙන් ඇතිවෙනකොටම ඉපදීලා පැවතිලා මැරිලා ඉවරයි.....මට අවබෝද වෙලා තියෙන්නෙ මේව්දියියටයි....
මේ නිවේදකයත් අලි මෝඩයෙක්..මොකද පටන් ගන්නකොටම මේ පොඩි කිටියක ඉන්නේ ගගා කියවනවා...එහනම් නිගන්ඨ නාථ පුත්තලා ඇදුමක්වත් ඇන්දේ නෑ..
මෙන්න ලංකාවේ බුද්දිමතා..😅😅😅😅
උපන් ගමන් දරුවන්ගෙ හිත ප්‍රභාෂ්වර නැහැ ..තණ්හාව සහිතවයි උපදින්නෙ ..වේදනාව දැනෙන නිසා අඬාගෙන ඉපදෙන දරුවා කට ඇරගෙන ආහාර හොයනවා..ඉතින් කොහොමද හිත ප්‍රභාෂ්වරයි කියන්නෙ..සත්වයා උපදින්නෙම තණ්හාව සහිතව.
Theruwan saranai upan sitha prabaswarai kiyanne asa .kana .nssaya diwa .kaya .ethanin upadina sithuweli awasthawe prabaswarathawaya
.ehema nathuwa upan ladaruwekuge nowe thawaduratath dahama praguna karaganna
බුද්ධෝත්පාදෝ යුටුබ් නාලිකාව ශ්‍රවනය කිරීමෙන් මේ සත්‍යය සැකහැර දැනගන්න.තෙරුවන් සරණයි
උපන් ගමන් දරුවාගේ සිත ප්‍රබාස්වරයිද
හිත ප්‍රබාස්වර වෙන්නේ අවිද්‍යාව දුරු වන මට්ටටමටයි
සෝවාන් මට්ටාමේදීට වඩා ප්‍රබාස්වරයි සකෘදාගාමී සිත
ඒවගේ ප්‍රබාස්වර මට්ටම ඉහළම වන්නේ රහත් බවේ සිතයි
දරුවාගේ සිත බවාංග හෙවත් ගතිය උපාදාන කරගන්නා නිසා ප්‍රබාස්වර නොවේ
අරමුනක් ගැටේ නම් අවිද්‍යාව සහිත කල්හි සිත අරමුනෙහි ස්වබාවය ගනී
එසේ අරමුනක් නැති කල්හි බවාංග යෙහි ගතිය අරමුනු වී පවතී
එයයි මම නම් අසා ඇති මූල ධර්මය
වැරදිද නොදනිමි
මූට පිස්සු,මූ පිස්සු දොඩවනව
මේ හාමුදුරුවෝ කොහෙද ඉන්නේ
ඉස්කෝලේ යන කාලේ මමත් පාඩම් කරපුවා මතක් කරන්නෙ ඇස් පියාගෙන
Mata nam katata mepani damma wage
Hamuduruwane Vas kiyada.Ruwn weli sayata gihilla balnnako
Me hamuduruwo koheda wada enne
Me swamin wahanse kiyana utub desana ganna bane
තමන් ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්න මාන්නයෙන් ඔලුව උදුම්මා ගත්තහම ඔහම තමයි..
😂😂😂පිස්සු නැත්නම් ෂෝක් 😂😂😂😂..
මේ ස්වාමීන් වහන්සේත් මුලාවෙලා.
1.. සැබෑ බුදුවරු පිනට ගරහන්නේ නැත. පින කියන්නේ සැපයට කියන තවත් නමක්. ඒ නිසා පින් කර ගන්න කියලා කියන කතාව බුද්ධ දේශනාව
සෝවාන් වීම ගැනත් කියපු කතාව වැරදියි. කැනිමඩල බිඳෙන්නෙ අරිහත් භාවයේදී සෝතාපන්න භාවයේදී නෙමෙයි.
අනිත් විකෘතිම කතාව තමයි පුංචිම දරුවගේ හිත ප්‍රභාස්වරයි කියන එක. ඒකෙන්ම තේරෙනවා අවබෝධ උනා කිව්වට මොනතරම් මුලාවක්ද කියලා.
එහෙමනම් පෙකිණි වැල කපන්න ඉස්සර වෙලා බෙල්ලම කැපුව නම් නිවන් දකිනවනේ. ඇයි අරහත් මාර්ගයේ ඉන්නවනම් හරි නේ ඉතින්.
බලන්න සිවුර දාගෙන මොනතරම් මුලාවක දෙන්නේ කියලා.
පිං,පව්,වලෙ, 💩 උඩින් දැමීමා යටින් ගියා 😂
Ipaduna mulma sithai prabaswara . Ipaduna daruwage nowe
උන් වහන්සේ ට නොවේ ඔබට වෙරදී එත...? පුංචි දැරුවා ප්‍රබස්වර උනාට අනුසය පවතිනවා
පින සහ පව යනු සංසාරයෙ සරි සැරීමට අවශ්‍ය දෙයක් පමනයි. පිං කල පමනින් නිවන් යෑමට නොහැකි .පිං කිරිමෙන් හොද ආත්මෙක ඉපදීමට හැකි.නිවන දැකීමට නම් සිත දියුණු කරගෙන කෙළෙස් නිමාකල යුතුයි.
Sathyavlog මේ වගේ ධර්ම විකුර්තිකයින්ට අවස්ථාව දීමෙන්,,නිවන කියා මොකද්ද බොරුවක් සමාජ ගත කරන්න උදව් කිරීමක් වෙන්නෙ.මේ අපරාධය වෙන්න දෙන්න එපා.මේවට positive comment කරන්නෙ අධර්ම වාදීන්ට හසුවූ අය.මෙය ඔබේ වගකීම නොවෙයි.අවධාරනයෙන් කියමි.
අපේ හාමුදුරුවනේ අර පේශකාර දියණිය නැවත ඉපදිලා
රහත් තෙරණියක් කියල අර මීරිගම පැත්තෙ ඉන්න කියන්නෙ.
අනේ මන්ද
එතුමිය දේශනා කරන්නෙ බුදුන්වහන්සේ මේ ලෝකයට දේශනා කල පරම සත්‍යය.
@@thejanilmini1334ඒ කවුද,,,,,නම මොකක්ද
ඒ කවුද,,,නම මොකක්ද
@@DarshanaGalkotuwaමේ චැනල් එකේම පරන වීඩීයෝ බලන්න.තියෙනවා
😮😂
Me himiyanta niwaradi samma dittiyak ne niwedakayata samma dittiye unusumak wath wadila ne.
🫡🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌞🌞🌞
මූට ආයෙ පැවිදි වෙන්න කියන්න
විකාර මේ කියන්නේ
මේ පිස්සු යකෙක් ත්‍රිපිටකයට පිටින් බන කියනවා කියන්නෙ ඒ පුද්ගලයා දේශනා කරන්නෙ ඒ පුද්ගලයාගෙ දහමක් බුදු පියානන් දේශිත දහමට පිටින් යමෙක් බුදුන් දේශිත දහම දේශනා කරන්නෙ කොහොමද මේවා අහන්න එපා අමාරුවෙ වැටෙනවා
ග්‍රන්ථ රූඩ කරන්න කලින් තිපිටකය තිබිලා ද දර්මව බොද කල පිරිස් බිහිඋනේ?
@@HettipathiraAnura-pm5vy ඔයා තර්ක කරන්න නලින් දැනුම අරන් ඉන්න ධර්ම සංගායනාවල මොකද උනේ පස්සෙ ධර්මය අකන්ඩව ගලාගෙන ආවෙ කොහොමද කියන එක ඉගෙන ගෙන තර්ක කරමු ඔයා වගේ ඔයාගෙ ඹලුවෙ වැඩකරන එක හරි කියලා හිතං ඉන්න පොරවල් එක්ක තර්ක කරලා වැඩක් නෑ .බුදු පියානන් දේශිත දේ ගැන ත්‍රිපිටකයට හා මූලාශ්‍ර එක්ක තර්ක කරමු ඔයාගෙ බන සමජෙට වඩක් නෑ මොකද ඔයා බුදු වෙලා නෑනෙ
ඹයා ඉගෙන ගන්න භානක මුඛ සම්ප්‍රදාය මොකක්ද කියලා එතකොට තේරෙයි ඒකාලෙ දහම ආවෙ කොහොමද කියලා
අලි පච
මේ අර නිවන් දකිමු චැනල් එකේ හාමුදුරුවෝද.
Apki naha langinwath thiysnna baha
ඒ ලේල්වල සද්ධාජීව හාමුදුරුවෝ
අනේ නිවන් දකිමු හාමුදුරුවන් වෙන්න කොහෙත්ම බෑ
🙏🙏🙏
🙏🙏🙏