අප කොලඹ වොර්ඩ් පෙදෙස නිවසට බෝධින් වහන්සේ නමක් ලබාදුන්නා තරංග ජයවර්ධන මහත්තයා .අපේ අම්මාට ඉතා සතුටින්

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 309

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 4 года назад +25

    අම්මා හරිම පිංවත් කෙනෙක් කතා කරකරද්දී බඩ පිරෙනවා ලංකාවේ මෙහෙම මිනිසුන් ඉන්නවා ද කියලා හිතෙනවා හරිම ලස්සනයි නිහතමානී චරිතයක් තෙරැවන් සරනයි

    • @haroldperera697
      @haroldperera697 3 месяца назад

      පින්වත් ammek ta මෙවැනි පුතෙක් 😢

  • @mrjsee9803
    @mrjsee9803 4 года назад +6

    උතුම් නිර්වාන අවබොදය ලැබේවා සැවොමට එවගෙම වසන්ත මහත්තයාට තව පින් වැඩ කරන්න ශක්තිය ලැබෙිවා ලැබේවා

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 4 года назад +13

    ගොඩක් පිං..සාදු සාදු සාදු 🙏🙏🙏 අම්මාගේ සතුටක තරම්, අම්මා බුදු කතාව විස්තර කරගෙන යනකොට ඇස්වලට කදුලුත් ආවා.... දෙමව්පියන්ව සතුටින් තියන දරුවන්ට කවදාවත් වරදිනේනෑ.... සුදු බෝලේ 😘😘😘 බුදුසරණයි ජේසුපිහිටයි මුලු පවුලටම....

  • @gayankumara6480
    @gayankumara6480 4 года назад +21

    ඇත්තටම හිතට ලොකු සතුටක් ආවා බෝධිරාජයානන් වහන්සේ දැක්කම .බුදුසරණයි හැමදෙනාටම .සාදූ සාදූ සාදූ

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 3 месяца назад

      Pake Thama.Mu Samaje Apachare Kerepu Ewun Marenne Ballo Wage

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 4 года назад +17

    තෙරුවන් සරණයි
    දායාබර මෑණියන් ඇතුළු සියලුම දෙන්නාටම නිදුක් නිරෝගි සුවපත් බාවය නිරුතුරුව ලැබේවා
    බොදින් වහන්සේ පුජා කලා වූ මහතාටද නිර්වානයම අවබෝධ වේවා .
    සාදු සාදු සාදු
    🙏🌹🙏🌹🙏🌹🙏

  • @gayahirudias9458
    @gayahirudias9458 4 года назад +13

    අම්මා කෙනෙක් ගේ ආශීර්වාදය බුදුන්ගේ ආශිර්වාදය හා සමයි....💮💮💮💮💮💮

  • @vidarshana4356
    @vidarshana4356 4 года назад +14

    අය්යෙ අම්මගෙ සතුටට මටත් කදුලු ආවා.....🙏🙏🙏

  • @rathnasekera9246
    @rathnasekera9246 3 года назад +6

    ගොඩක්ම හොඳ වටිනා පින්කමක් බෝධීන් වහන්සේ පූජා කළ පුතාට මහත්ඵල මහා ආනිශංස ලැබෙනවා අති උතුම් පිංකම දැකබලාගෙන සතුටු සිතින් මම ද පින් අනුමෝදන් කර ගත්තා සාදු සාදු සාදු අම්මා පුතා දරුවන් තුන් දෙනා දුව සිහිය පවුලම රැස්වෙලා පිංකම සිද්ධ කරන සියලුම දෙනාට අනන්ත තුණුරුවන්ගේ තුනුරුවන් ගේ ආශිර්වාදය ලැබේවා බුදු සරණයි

  • @ayeshanilmini6317
    @ayeshanilmini6317 4 года назад +10

    අයියෙ ඔයා ගෙ අම්මා නිරෙගි සුහ ලැබේවා අයියෙ ඔයා ගෙඩක් හෙද අම්මෙක් ඉන්නෙ බලපු අපෙ ඇස් වලටත් කදුලු ඉනුව අයිය🌼🌼🌼🌼🌼🌼

  • @gulegodagepradeepa5295
    @gulegodagepradeepa5295 4 года назад +10

    වසන්ත අයියට ගොඩක් පි0.කුසතන පෙන්නුවට.කවදාවත් දැකලා නෑ.ඔයාගේ වීඩීයෝ හරිම ලස්සනයි..හැම ඵකක්ම වගේ මම බලනවා.

  • @krcgamaya9196
    @krcgamaya9196 4 года назад +7

    ලස්සන,දැක්කම හිත නිවෙන බුදු මැදුරක් 🙏🙏

  • @j.u.pradeep7274
    @j.u.pradeep7274 4 года назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවණ් සරණයි
    බුදුසරණයි දෙවි පිහිටයි
    ජයවෙිවා !!!

  • @malaobeysekara7465
    @malaobeysekara7465 4 года назад +1

    බුදු සරණයි දෙවියන් ගේ පිහිටයි ඔබ සියලු දෙනාටම සාදු සාදු සාදු දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @chamilarajapakaha5985
    @chamilarajapakaha5985 4 года назад +5

    සම්මා සම්බුදු සරනයි අයියේ ඔබටත් පවුලේ හැමෝටමත්, අපිත් පිකරගත්තා ..සාදු සාදු සාදු .තෙරුවන් සරනයි ,

  • @devikanilanthi2938
    @devikanilanthi2938 3 месяца назад +5

    මේ පින් බලෙන් මතු සසරේ මෙවැනි අකල් මරණයක් නොවේවා

  • @damithmadurasanga9961
    @damithmadurasanga9961 4 года назад +14

    සමහර අයට මේව විහිලු මම කතෝලික අම්මගෙ වචනය මිල කරන්ඩ බෑ බුදුන් සරණයි🇱🇰🇱🇰

  • @wajiarvideos9991
    @wajiarvideos9991 4 года назад +3

    සාදු සාදු සාදු🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @taraasha6876
    @taraasha6876 4 года назад +1

    Sadu sadu sadu..maha pin kusalayak...ma pin balen siyalu denata uthum nirwanaya avaboda wawa....theruwan saranai....🙏🙏🙏🙏🙏🙏

  • @dinu8520
    @dinu8520 4 года назад +6

    සාදු සාදු සාදු.......අපේ ඇසුත් පිං කරලා තියෙනවා මේ දේ දකින්න .ඒ වගේම තමා ආච්චි අම්මා කියලා දුන්න බුදු කතාවටත් ගොඩාක් ස්තුති ආච්චි අම්මේ...පවුලේ සියලු දෙනාට නිරෝගි සුවය ලැබේවා ...❤️❤️

  • @naturebreeze6023
    @naturebreeze6023 4 года назад +1

    දැකීමත් පිනක් ,අම්මාට ඇතුළු සැමට බුදු සරණයි !!!

  • @azdazw6561
    @azdazw6561 4 года назад +2

    සම්මා සම්බුදු සරණයි මෑනියන්ට. දිර්ඝායු වේවා.....අපිටත් බෝධින් වහන්සෙ වැදපුදා ගැනිමට අවශ්ථාවක් ලැබුනා.. ඔබ සැමටම පින්..... සම්මා සම්බුදු සරණයි..🙏🙏🙏🙏

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 года назад +2

    බුදු සරනයි සියලු දෙනාටම සාදු සාදු සාදු

  • @thakshilashan1481
    @thakshilashan1481 3 года назад +2

    ගොඩාක් පින් ඔයාලට 🙏🙏🙏🙏ජයසිරිමාබෝසම්දු සරනයි ගොඩාක් පින් අම්මෙ ඔයාට 🙏🙏

  • @rathnasekera9246
    @rathnasekera9246 3 года назад +2

    සාදු සාදු සාදු බෝධීන් වහන්සේ වැඳ නමස්කාර කරමි 🙏🙏🙏

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 года назад +6

    ගොඩක් පින් අයියේ. නොදන්නා දේවල් දැන ගත්ත. සාදු සාදු සාදු. බුදුසරණයි.

    • @swarnamanel-ki5ks
      @swarnamanel-ki5ks 3 месяца назад

      බුදු සරනයි පවුලේ අයට

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 2 года назад +1

    සාදුසාදුමැනියනි ඔබටත්උත්තමපුතාටත පවිලේ හැමදෙනාට තරැනුවන් සරන ලැබෙිවා

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 года назад +1

    Oyala wandanakaranakota mage Aswalin Sathutukadulu watuna.😢 Wasantha aiye Amma Mahameunawata Akkayannako.Thawath lokupinak Aiyata. A Uthum Jayasirima Bodinwahanseta Maage Namaskaaraya wewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🏵🏵🏵🏵🏵🏵🏵🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏
    Neranjana gan thiraye Asbada.....
    Suwase wadahun borajune....
    Kusathanagena boruka wetha wadiya ....... Apage Gouthama borajune........
    Peradiga balamin Gouthama munidun.......
    Wadasitiwita Ahi borajune......
    Sadu....🌹🙏Sadu...🌹🙏Oba Apage muniduta Sisilasadunna borajune......🌹🙏
    Theruwansaranai🙏
    Namobuddhaya.🙏

  • @mallika6841
    @mallika6841 4 года назад +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    පිංබර ඇසල පුන් පෝය දිනයක් වේවා

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 месяца назад

    කල අකුසල කර්මයක් ඔබතුමාට පලදුන් මතු උපදින බවයක මෙවන් අකල් මරනයකට ගොදුරැ නොවේවා

  • @nimsharamadhumali8598
    @nimsharamadhumali8598 4 года назад

    සාදු.. සාදු... සාදු... 🙏🙏🙏🙏 පින්වන්ත ලස්සන නිහතමානී පව්ලක්... .

  • @AhmadAhmsf
    @AhmadAhmsf 3 месяца назад

    අම්මා හරිම නිහතමානි පිංවත් අම්මා කෙනෙක් අනේ හැමොටම බුදු සරනයි වසන්ත අයියේ ඔයාට ගෙඩක් පිංන් මේවාගෙන් හෙම ලෝකෙක ඉපදේවා නිවන් මග පැදේවා

  • @holmana6281
    @holmana6281 4 года назад +2

    අය්යේ ගොඩක් පිං අපටත් බෝධින් වහන්සේ වැද පුදා ගැනිමට සැලැස්මිම පිං වත් ඔබ පවුලෙ සියලුම දෙනාට නිරෝගි සුවය ලැබේවා 🙏

  • @chamarianushka9717
    @chamarianushka9717 4 года назад +3

    සමිමා සමිබුදු සරණයි මැණියනි... දිර්ඝායුෂ ලැබෙිවා... සාදු සාදු සාදු ... තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏අයියා ඇතුළු සියලුම දෙනාටම නිරෝගි සුවය ලැබෙිවා... යහාපතක්ම වෙිවා. .

  • @nilminianthony9549
    @nilminianthony9549 4 года назад +1

    Ammage prarthana wata boho pin. Siyalu denata niduk nirogi suwaya labewa

  • @deniyegedarakavisaiduwara4586
    @deniyegedarakavisaiduwara4586 3 года назад +3

    සාදු සාදු සාදු ඔබ සියලු දෙනාට බුදු සරනයි

  • @amelaamaradasa8717
    @amelaamaradasa8717 4 года назад +1

    ගොඩාක් පින් අයියේ ..අමිිමා ඇතුළු පවුලේ සියලුදෙනා හට නිදුක් නිිරෝගිි භාවය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏

  • @littlebaby2099
    @littlebaby2099 4 года назад +1

    ගොඩක් පිං ඔබලාට. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indikadineth6917
    @indikadineth6917 4 года назад +5

    තෙරුවන් සරණයි පින්වත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටම පින්බර ඇසළ පුන් පොහොය දිනයක් වේවා
    ඉක්මන් බවයෙදිම උතුම් දර්මය අවබොධ වේවා ...මමත් මේ පින සාදු සිතින් අනුමොදන් වෙමි

  • @madurangadeshandeshan5514
    @madurangadeshandeshan5514 4 года назад +1

    sadu sadu sadu siyaluma denata bodin wahansege pihita labewa.siyalu danata niduk nirogi suwaya labewa .lokuma uthum pinkamak me wasantha ayiye.diunuwendiuwata patha wawa.tharuwan saranai

  • @sachishehansa4571
    @sachishehansa4571 4 года назад +2

    වැඩි වැඩියෙන් දාන මාන දීමට සිත් ලැබේවා. තෙරැවන් සරනයි

  • @tharakaruwan4274
    @tharakaruwan4274 4 года назад +3

    ගොඩාක් හොද දෙයක් තෙරුවන් සරණයි. ඔබ සැමට🙏

  • @-ushantj
    @-ushantj 4 года назад +4

    එල අයියේ හොද වැඩක් .. ගොඩක් හොද පිං කමක්..🤜🏻🤜🏻🤜🏻🙏🏻🙏🏻🙏🏻

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 года назад

    Sadu sadu sadu .dekkama harima satutui bodin wahanse oyala hemotama teruwan saranai aiya

  • @janakajayakody6597
    @janakajayakody6597 4 года назад +1

    Godaak pin oyala samatama ..theruwan saranai jayen jayama wewa...

  • @sanathadikari5801
    @sanathadikari5801 4 года назад +1

    Puduma pin wanthai amme oya.wasantha aiye oya gidak pin karala thiyanwa mewa amma kenek labanna.budu saranai oyala okkotama.

  • @samanpreadeep7429
    @samanpreadeep7429 2 года назад

    Amen. Sithuwili lassana weddi monatharam prasannada. Maru pawlak harima saralai. mudalata siyalla karanna thibuna namuth thamangema dathin mahansiyen kirima thulin athiwannau chiththa shakithiyen darmaya awaboda weva. jesu pihitai

  • @hirankosala3079
    @hirankosala3079 4 года назад

    Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽wasanta aiya ge pawle hamotama godak pin e amma matuupsdina bawaye budun daka niwan dakitwa budusaranai hamotama

  • @NandanaPeiris-i2r
    @NandanaPeiris-i2r 3 месяца назад

    මෙපමන අම්ම වෙනුවෙන් කරන දේ දැක්කම .බොහොම පිං ඇත්තෙක්..මෙහෙමත් මිනිස්සුන්ට කොහොම තුවක්කු දික්කරාද...හෙනගහනව මුන්ට...

    • @たなか田中-i6d
      @たなか田中-i6d 3 месяца назад

      Pathale
      Karapu Keruwawal
      Nodenada
      Adahas Dakwanne.
      Wishawaya
      Nadu
      Wisadana
      Kale me .

  • @shiranthianusha7728
    @shiranthianusha7728 4 года назад +1

    තෙරුවන්ගේ සරණ හැමදාම ලැබෙන්න පැතුම් !!!!

  • @sweetysweety295
    @sweetysweety295 4 года назад +1

    Hari sathutui aiya budu saranai oyalata 🙏

  • @kanthijayaweerakanthijayaweera
    @kanthijayaweerakanthijayaweera 4 года назад +1

    Obage anekuth kiriyawan keseuwath oba hoda piyek samiyek nirwayajja pudgalayek theruwan saranai

  • @poptop8558
    @poptop8558 4 года назад +3

    සාදු සාදු සාදු

  • @punchisamanali3020
    @punchisamanali3020 4 года назад +2

    Aiyye oyage amma..Kiyana wachana tikama athi..ae Amma eyage Mulu Hadawathimmai eyage Agama Adahanne.🙏🙏🙏❤

  • @kanthidesilva4459
    @kanthidesilva4459 2 месяца назад

    මෙච්චර පින් කරපු මේ පවුලට වුන දේ හිතා ගන්නත් බැහැ.

  • @lakmalrashintha3901
    @lakmalrashintha3901 4 года назад +1

    සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාට..

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 4 года назад

    Me amma harima pararthakamee hadawathak eti kenek kiyala hithenawa...siyalu denata teruwan saranai....

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 года назад +1

    Niyama wadak wasantha Ayya Budu Saranai hamotama.

  • @nilentir9599
    @nilentir9599 4 года назад +2

    Theruwan.saranai sadu.sadu.sadu

  • @amilasithum9583
    @amilasithum9583 4 года назад

    සාදු සාදු සාදු.......බුදුසරණයි.

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 года назад +2

    හැමදාමත් වීඩියෝ බැලුවා..
    සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏

  • @shaniperera1877
    @shaniperera1877 4 года назад +1

    ලස්සනයි අයියා ,අම්මාගෙ සතුට කියන්න වචන නැහැ ,,,,

  • @roshansachira8034
    @roshansachira8034 4 года назад +1

    oba hema denatama budusaranai mr wasantha..

  • @aimoko4902
    @aimoko4902 4 года назад +1

    Obaa tumaa godak pin krala gatiguna walin piruna rattran demapiyan hmuwelaa budu saranai

  • @tolamilakmal9563
    @tolamilakmal9563 4 года назад +1

    සුමන හාමුදුරුවෝ අම්පාරේ බුදු සරණයි හාමුදුරුවනේ ....
    .
    ..මාත් අම්පාරේ

  • @anoshasomarathna2684
    @anoshasomarathna2684 4 года назад +3

    ගොඩක් හොද අම්මා කෙනෙක්

  • @Ravi56774
    @Ravi56774 3 месяца назад +3

    බොක්කෙ දඩමස් හක්කෙ බුදුරැස්

  • @amilaviduranga4218
    @amilaviduranga4218 4 года назад +3

    බුදුසරණයි හැමෝටම❤

  • @sudath2773
    @sudath2773 4 года назад

    Ammata budu saranai....niduk nirogi sampahath labewa...

  • @roshiniperera8391
    @roshiniperera8391 4 года назад

    Sudu sadu theruwan saranayi .goodk pin.

  • @campboss4491
    @campboss4491 4 года назад +1

    I respect all of your family Today' good day your lovely mother bs
    We saw the vidio when your mother bless we are also got blessing I am proved of u again bs

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 3 месяца назад

    Mea amma dakinakotq mage ammavamae mathak wennea...ayath mea vidiyamae...theruwan saranae amme oyaata...niduk nirooogiwa digu kaalayak jeewathwenna wasanawan wenna one..❤❤❤❤

  • @madumadu7012
    @madumadu7012 4 года назад

    wasantha aiye obe ammage pin anubawayama athi oba sapa vidinna.hama aathmekama obata obe mawa .birida daruwan munagasewa...budu saranai..

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 4 года назад +1

    Theruwan saranai oba siyalu denatama

  • @Timewithjayy
    @Timewithjayy 4 года назад +1

    Obata godak pin apitath me pina daka ganna laba dunnata🙏🙏

  • @nimalfernando270
    @nimalfernando270 4 года назад

    Adara ammata dirgayusa lebewa budusaranai amma adarei godak

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 3 месяца назад +1

    Meita kalei apeita hamu unanm adahana ඕන මනුස්සයෙක් ada aheimei kala ❤️❤️🙏🙏🙏

    • @たなか田中-i6d
      @たなか田中-i6d 3 месяца назад

      Mehemath
      Minussu Aendenawane.
      Rajapaksa
      Asuuchiwalema
      Behela Hitapu
      Sudu Aedagath
      Ganda
      Gahapu Panuwek.
      Niweradiwa
      Jeewath wela
      Pin Dahama
      kalanam
      Ballek Wage
      Mereida?
      Munta
      Rewtila
      Moudayo
      Wena Ratak thama
      Lankawa.

  • @idilan3154
    @idilan3154 4 года назад +1

    මෙවන් පින්කම් කිරීමට වැඩි වැඩියෙන්ම කිරීමට වාසනාව ලබේවා...!!!

  • @gsno683
    @gsno683 4 года назад

    Ammage katin pitawana wachanayen tamai oyata wedi wediyen lebenne oba semata budusaranai

  • @chitranic1585
    @chitranic1585 4 года назад +1

    Malli oayage amma harima pinwantha mathawak.eyata me jiwathayedima niwan dakinnatanam buddha bawana wedasatahanka kotas 13 ma ahan salaswanna.sebe niwan maga lebewi.theruwan saranai.

  • @sandaruwannethmina
    @sandaruwannethmina 4 года назад +1

    Bohoma pin wadak

  • @shanishiromi1808
    @shanishiromi1808 4 года назад +1

    Budu saranei aeiye oyala hamotama🙏🙏🙏

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 4 года назад +1

    සාදු,, සාදු,,,සාදු

  • @preethilanka212
    @preethilanka212 4 года назад

    Puduma pinwantha Amma kenek...thawa thawa dharmaya awaboda wewa.....

  • @chathumenaka177
    @chathumenaka177 4 года назад +1

    Aththatama thaniyen pin karanne nathuwa lokawasi siyalu dena smagama bedagena pin karana obala ta theruwan saranai.....

  • @kanchanakanchana202
    @kanchanakanchana202 4 года назад

    Budusaranai Ane aththamme

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 4 года назад +1

    WASANTHA AIYE, OYAGE AMMAGE OYATA LABENNA ASIRIWADAYAMA ATHI. MA BAWAYA JAYA GANNA. MAMA INNE ITALY, GAMA NUWARA ELIYA (KALEGALA) MAGE AMMATH OYA WAGEMAI DEMAPIYANTA WA ADERE BALAGANNA DARUWANTA KAWADAWATH WARADIN NA. THARUWAN SARANAI

  • @rangadaminda4529
    @rangadaminda4529 4 года назад

    Awyaja minisun.theruwan saranai!!!!

  • @vathsangunabalan143
    @vathsangunabalan143 4 года назад +4

    I wish u and Ur family, all of Ur dream come true as u wished u will build Ur own temple soon. Eventhough I'm a Hindu I respect and believe Lord Budda .

  • @kumarasinghej5289
    @kumarasinghej5289 4 года назад

    Oya niyama puthek... good

  • @sunandasamankumarakumara5996
    @sunandasamankumarakumara5996 4 года назад +1

    aththatama.budu.dahama.saththayai.ammey.ammey
    as.walin.kadulu.awa.ammey.oyata.diirgausa.leybeywa.wasantha.aiyeyoyath.hugaak.wasana.wanthai.owagey.amma.keyneyk.leybima.geyna.b.s

  • @pasindumalshan8798
    @pasindumalshan8798 4 года назад +1

    තෙරුවන් සරණයි 🙏

  • @amilairesh3216
    @amilairesh3216 4 года назад +1

    බුදු සරණයි 👍👍

  • @udharadhanushka6152
    @udharadhanushka6152 4 года назад +2

    theruwan sarani 🙏🙏🙏🙏

  • @jagathjagathbandara6341
    @jagathjagathbandara6341 4 года назад +1

    Budu saranai🌹🌹🌷🌷💐💐

  • @chathurangadinesh3262
    @chathurangadinesh3262 4 года назад

    බුදුසරණ

  • @kasunsktchandrasiri1061
    @kasunsktchandrasiri1061 4 года назад +4

    ප්‍රඥාවන්ත පින්වන්ත මව් තුමියක්.

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 3 года назад

    Dayabara maniyan athuluwa siyaluma danatama thunuruwan saranaiii

  • @MayaMaya-dy8fe
    @MayaMaya-dy8fe 4 года назад

    Aiya u are a person of kind heart..
    Want say you..
    Please don't drink too much..
    Now u have so many people around u..
    When you sick u have to suffer alone..
    Please try to protect your worthy life..
    Godbless you.

  • @worldfriendnadun9255
    @worldfriendnadun9255 4 года назад

    බුදු සරණයි

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 года назад +2

    සාදු🙏 සාදු 🙏සාදු ...