One bulb and one switch connection. House wiring_ Electrical Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 238

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 3 года назад +14

    Fattai bn malli💜💜💜💜.kynna wadan ne brooo.ada kale ohoma deyak manussyek kiyala denne ne broo.a athin baluwama uba me karana de marama pinak...budusaranai kollo..issarahatt me wage video's danna shaktiya lebewa..jaya wewa 💓💓💓💓💖💖💖💖💖

  • @Smokiyo-g4w
    @Smokiyo-g4w 11 дней назад +2

    වැඩෙි
    හරි
    සුපිරි

  • @SADEESH247
    @SADEESH247 2 года назад +3

    පැහැදිලිව හොදට තේරුනා .
    බොහෝම ස්තූතියි.

  • @nuwannuwanchamara3717
    @nuwannuwanchamara3717 3 года назад +4

    Electric karana evun mara ganan..... Meva danavata tanks

  • @vishwarathnayaka1444
    @vishwarathnayaka1444 Год назад +1

    Godak hodata therenna kiyala denawa oya nisa man godak wada gedara kara gaththa thank u

  • @MOHAMEDAMITH
    @MOHAMEDAMITH 2 месяца назад +2

    ඉතාම පැහැදිලියි.

  • @supunmaduka3302
    @supunmaduka3302 3 года назад +9

    දන්නේ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ඔක්කෝම හොදට පැහැදිලි කරනවා.සුපිරි.දිගටම කරගෙන යමු මචන් එල

    • @supunmaduka3302
      @supunmaduka3302 3 года назад +1

      අනිවාර්යයෙන්

    • @supunmaduka3302
      @supunmaduka3302 3 года назад

      මචන් බෙකර් වර්ග ගැන විඩියෝ එකකුත් දාපන්කෝ.අඩුම සයිස් එකේ ඉදලා

    • @harshanikanchana8409
      @harshanikanchana8409 Год назад

      ගොඩක් හොදයි ❤❤❤

  • @pl1980
    @pl1980 2 года назад +2

    Thanks.... වැඩේ පැහැදිලි යී

  • @artcreation131
    @artcreation131 3 года назад +1

    Niyamai brother youtube eke balapu wadagathma eka thama me. Good luck

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 года назад +5

    Thnks bro

  • @anurapm7113
    @anurapm7113 Год назад +1

    ස්තුතිය

  • @rasinduprasath9504
    @rasinduprasath9504 2 года назад +1

    වැදගත් දෙයක් වටිනවා

  • @indikawickramasinghe6818
    @indikawickramasinghe6818 3 месяца назад +1

    ජයවේවා

  • @shaleeathukorala6682
    @shaleeathukorala6682 3 года назад

    නියමයි.. ලොකු දැනුමක් ගත්තා.. පුංච් ඉල්ලීමක් තියනවා. අන්තිමේදි මේ සේරම දේවල් එකතු කරලා පොඩි බෝර්ඩ් එකක මේ වගේ කාමරයකට ඕනෙ කරන ප්ලග් දෙකක්, බල්බ් තුනක් වගේ දාලා වයරින් කරගන්න විදියත් කියලා දෙන්න. අනික ස්ලැබ් එකක බට දාගන්න ඕනෙ විදිය වගේ දේවල්. සමහරවිට දැනටමත් මේවා කරන්න ඔයා සූදානම් ඇති..

    • @shaleeathukorala6682
      @shaleeathukorala6682 3 года назад

      @@sleasywork ඉස්සරහට යං brother .. ඔයාට හෙනම ගේමක් ගහන්න පුළුවන්..අපිට මේ විදියට ලොකු දැනුමක් දෙන ගමන්ම..😍

  • @thundersahath2129
    @thundersahath2129 3 года назад +1

    Thannethi seka ethi emathema pehethili kara. thanks🌾

  • @harshakumara1255
    @harshakumara1255 4 месяца назад +1

    Harima පැහැදිලි mathaka thiya ganna පුළුවන් ikmata

  • @chathuwah988
    @chathuwah988 Год назад +1

    සුපිරි

  • @sampathkumaral.d903
    @sampathkumaral.d903 3 года назад +1

    නියමයි ඒකත්....දිගටම කරගෙන යන්න.....ඔබේ අනාගතය සාර්ථක වේවා...තෙරුවන් සරණයි...

  • @indikapremadasa2890
    @indikapremadasa2890 2 года назад +1

    ඇත්තටම නියම වැඩක් සරලව හැම දේම කියල දෙන එක ගොඩක් වටිනවා....
    මට කියල දෙනවද වතුර මෝටරයකට වෙනම බේකර එකක් දානවනම් ඒ මොන බේකරයක්ද සහ මීටර් 30 ක් වගේ දුරක තියන මෝටරේට විදුලිය අරගෙන යන්න පුලුවන් වයර් වර්ගය මොකක්ද කියන්න

    • @sleasywork
      @sleasywork  2 года назад

      Motor ekata witharaknam 10C breaker ekai 1.44 wire ekai athi

  • @sarathwasulasena4116
    @sarathwasulasena4116 3 года назад

    ස්තුතියි

  • @Apriyankara715
    @Apriyankara715 3 года назад

    Godak watina vidiyo akak. Hodata tyrena vidiyata kiyala dunna. Bs.

  • @lahirusampath4063
    @lahirusampath4063 7 месяцев назад +1

    Thanks godak watinawa aiye.වයර් මදි වෙලා මගදී ජොයින්ට් කරන්න හොදද

  • @kasunsathsara949
    @kasunsathsara949 3 года назад +1

    තනි ස්විච් එකකින් නෙවේ ස්විච් 4කින් බල්බ් 4කට කරන්‍ට් එක දෙන විදිහත් විඩියො එකක් දාන්න..👍

  • @nimalkarunathilaka3999
    @nimalkarunathilaka3999 3 года назад

    ගොඩක් ප්‍රයොජනවන් . ස්තුතියි දිගටම වීඩියෝ දාන්න අපි බලන් ඉන්නවා

  • @esymaintenance2376
    @esymaintenance2376 3 года назад +6

    Elaaaaa

  • @Supuncd
    @Supuncd 3 года назад +1

    Mcn patta...niyamayi..bohoma pin oyaata...maarama watinawa macn meeka...supiri...jaya wewa

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 года назад +6

    Ela

  • @asirisampath5366
    @asirisampath5366 2 года назад +2

    නියමයි අයියා

  • @ayeshmadushanka4969
    @ayeshmadushanka4969 2 года назад +2

    Bleaker එකකට පරිපථ සම්බන්ධ කිරිමේදි පරිපථයට current එක in කරන්නේ Bleaker එකේ යට පැත්තෙන් නේද.

  • @pigeonlovers6038
    @pigeonlovers6038 3 года назад

    ඔයාගේ වීඩියෝ පුළුවන් තරම් බැලුවා,,

  • @pryanthapopy6002
    @pryanthapopy6002 3 года назад

    ඇත්තටම මේ කියන දේවල් hrema පැහැදිලිව සඳහන් කළ ඔයාට tanns

  • @rashikak.rathnayaka8693
    @rashikak.rathnayaka8693 2 года назад +2

    Thank you ❤❤❤❤

  • @SapumalMoragoda
    @SapumalMoragoda 3 года назад

    ගොඩක් ස්තුතියි !

  • @kasunmilindaferando4249
    @kasunmilindaferando4249 2 года назад +1

    godak pin malli

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 года назад +6

    Goood

  • @gayanmihiranga7726
    @gayanmihiranga7726 Год назад +1

    එල

  • @d.mkarunathilaka4687
    @d.mkarunathilaka4687 Год назад +1

    your information is superb. thank you.

  • @usara13A
    @usara13A 3 года назад

    Niyamai 👌

  • @samithanadeesha3423
    @samithanadeesha3423 Год назад +1

    Jaya wewa❤️🌹

  • @walldecor9126
    @walldecor9126 3 года назад +2

    Great

  • @ceylonfastfood6912
    @ceylonfastfood6912 3 года назад

    Niyamai

  • @nishanthajayasinghe2404
    @nishanthajayasinghe2404 3 года назад +1

    Good

  • @rohithakularathna5740
    @rohithakularathna5740 3 года назад +2

    Fair

  • @CeylonLastMile
    @CeylonLastMile 3 года назад

    niyamai

  • @nilakume4143
    @nilakume4143 2 года назад +1

    Thank u

  • @tmratnayake7701
    @tmratnayake7701 3 года назад

    niyamai malli

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 года назад +1

    Thanks bro ❤

  • @Mallika-wk2pz
    @Mallika-wk2pz 7 месяцев назад +1

    Thank you aiya

  • @champikapriyadarshani5767
    @champikapriyadarshani5767 3 года назад

    ගොඩාක් වැදගත්

  • @delmafernando1906
    @delmafernando1906 Год назад +1

    Bhoma hodai

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 2 года назад +1

    Danuwath karata thank you

  • @Navi__712
    @Navi__712 10 месяцев назад

    Valuable video ✨️

  • @shema270
    @shema270 2 года назад +1

    Malli room dekata plug akai switch akai hai karana vidiya awana pluwanda

  • @chanakalakshan1912
    @chanakalakshan1912 2 года назад +1

    Niyamai macho

  • @SapumalMoragoda
    @SapumalMoragoda 3 года назад

    Kevilton Modular Switch අනිත් ඒවාට වඩා වෙනස් නේද ? මම ගෙදර එක්කක් ගලවලා නා ගත්තා . දැන් එක බල්බයක් දල්වන්න Switch දෙකකක් ON කරන්ට ඕනේ . කරණාකර පැහැදිලි කර දෙන්න . ජය වේවා !

  • @slkingsoftware9644
    @slkingsoftware9644 2 года назад +1

    අයියේ plug එකක් ස්විචයක් විදිහට වෙනස් කරන්න බැරිද

  • @supertec6676
    @supertec6676 3 года назад

    Niyamai. Godak watinawa

  • @Anushka-v4x
    @Anushka-v4x 2 месяца назад +1

    Switch eke L1 ,L2 , com kiyala thiynwa kohomada current eka denne saha out karanne

    • @sleasywork
      @sleasywork  2 месяца назад

      ඒක two way switch ekak

  • @wallclock4313
    @wallclock4313 3 года назад +6

    👍👍👍👍

  • @daraaslk3870
    @daraaslk3870 3 года назад

    Very good .thank

  • @ගවේෂ
    @ගවේෂ 3 года назад +1

    බාත් රූම් එකෙ බල්බයට එන ස්විච් එකෙන් වොෂින් මැෂින් එකට ප්ලග් එකක් සම්බන්ධ කරන්න පුළුවන් ද

  • @mohamedfaroos3690
    @mohamedfaroos3690 3 года назад

    thank you

  • @supundhanushka6423
    @supundhanushka6423 3 года назад

    earth vayer ekath adina vidiya ona. Swich set ekakata ❤💪

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 2 года назад +1

    ස්විච් එකේ වයර් දෙක අමුනනේ කොහොමද db එන එක හා බල්බ් එකට යන එක

  • @thanujarasangani2446
    @thanujarasangani2446 3 года назад +1

    Very useful.

  • @BUDDIEDIRISINGHE
    @BUDDIEDIRISINGHE 3 года назад

    Superb

  • @sanjayathilakarathna9345
    @sanjayathilakarathna9345 3 года назад

    Ela brooo ගොඩක් පිං ඔයට

  • @dammikanimalsiri6512
    @dammikanimalsiri6512 3 года назад

    නියමයි මල්ලි හොදයි පැහැදිලි කිරීම

  • @දැනුම-ර2ද
    @දැනුම-ර2ද 3 года назад +2

    කාමරේකට හරියන්න තනි බල්බ එකකුයි පල්ග් පොයින්ට් එකකුයි සවි කරන හැටි කයලා දෙන්නන්කො.plz❤️

  • @chamaradanushka9213
    @chamaradanushka9213 3 года назад

    Super

  • @samindadasanayaka135
    @samindadasanayaka135 11 месяцев назад +1

    super

  • @chandanakumara2752
    @chandanakumara2752 3 года назад

    Godak dewl igana gathta. Digatama vidio danna goods.

  • @sampathgamage861
    @sampathgamage861 3 года назад +3

    good..👍.. go head..!

  • @nithumheshan2756
    @nithumheshan2756 Год назад +1

    Niymai bro

  • @sugathchandrasiri3312
    @sugathchandrasiri3312 2 года назад +1

    Wowed wowed wowed ekanam supiriyak bro

  • @pradeeplahiru224
    @pradeeplahiru224 3 года назад

    1 room ekakata ligth ekai flug point ekak set kraddi flug point eken ena Nil wayar eka dp bord ekatama aran ynna onamada nttam balb ekata ena Nil wayar ekata dunnama harida aiya.?? pahadil karanna puluwanda 🙏

  • @sujithbalendra7011
    @sujithbalendra7011 3 года назад

    Valuable. video. great lesson thanks

  • @lahirukashyapa645
    @lahirukashyapa645 2 года назад +1

    Eka bekar ekaken balilb 3 .4 seta karane kohomda kiyala videyo ekki danawada

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 5 месяцев назад +1

    Itha honda pahadili kireemak. Ape vade apima karaganna eka vada hondai. Obata shubha anagathayak vevaai pathami .

    • @sleasywork
      @sleasywork  5 месяцев назад

      👍👍👍👍💡

  • @mohamedrizvi2709
    @mohamedrizvi2709 3 года назад

    Thanks 👍😊

  • @adingsondaniel484
    @adingsondaniel484 3 года назад

    Weldone..we can develop our knowledge thanks and God bless

  • @trveller
    @trveller 3 года назад

    Db board eken direct 16A ganna widiya video ekak danna... 16A Switch ekak nethi welawata

  • @sampathindikakumara6345
    @sampathindikakumara6345 3 года назад

    2 gan ස්විචයක සිට 3cord වයරයක් මගින් බල්බ් දෙකක් සම්බන්ධ කර ගත හැකිද? (ස්විච දෙක මගින් බල්බ් දෙක වෙන වෙනම ක්‍රියාත්මක කළ හැකි)

  • @tharindudilshan1346
    @tharindudilshan1346 2 года назад +1

    Supiri

  • @dhjayasinghe8824
    @dhjayasinghe8824 3 года назад

    itha vatina veedio ekak thank you

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 года назад

    Maru hodee

  • @rameesramees5788
    @rameesramees5788 3 года назад

    Supiri💪💪💪

  • @sltecheditor9841
    @sltecheditor9841 Год назад +1

    සිවිලින් පෑන් එකක් dp බෝඩ් එකෙන් වයරින් කරන වීඩියෝ එකක් ඕනෙ

  • @samd7972
    @samd7972 3 года назад

    හොඳයි

  • @සුම්මා
    @සුම්මා 9 месяцев назад +1

    Supiri kollo

  • @warunajad3926
    @warunajad3926 3 года назад

    best bro

  • @සදුන්පුතා
    @සදුන්පුතා 3 года назад

    මේ වගේ වීඩියෝ ගොඩක් වටිනවා. මට කියල දෙනවද හරියටම සුයිච් පහේ ලයින් එකක් හදන හැටි

  • @sudda7936
    @sudda7936 Год назад +1

    Balap 2,4ta me විදිහට wayarin karata kamak nadda

  • @chamara4766
    @chamara4766 3 года назад

    switch eke wire set karana point eka hariyatama kohomada aduraganne

  • @nalakaabeysinghe5031
    @nalakaabeysinghe5031 2 года назад +1

    👍👍👍

  • @channelwithvideodotcom8304
    @channelwithvideodotcom8304 3 года назад

    යාලු මට දෙයක් දැනගන්ඩ ඕනෙ ඔහොම තනි suwich එකකට කරන්ට් දුන්නහම තව තනි suwich එකක් ටිකක් දුරින් තිබ්බොත් එ suwich එකෙන්ම අනිත් suwich එකට කරන්ට් එක ගත්තට කමක් නැද්ද නැත්තන් අනිත් එකටත් මේන් එකෙන්ම ගන්ඩ ඕනෙද

  • @ajithkumara9090
    @ajithkumara9090 3 года назад +1

    Good malli

  • @lakmalperera9403
    @lakmalperera9403 3 года назад

    Kauda ban unlike karala thiyenne..kala kanni kuhakayo..balapan me kolla ketha nethuwa hema deema pehediliwa kiyala dena widiya..malli ubata godak tks..

  • @madusankaamnp9664
    @madusankaamnp9664 3 года назад +4

    ස්විච් එකේ අග්‍ර දෙක( live, return ) පැහැදිලිව කිව්වනම් තමයි හොද සහෝ

  • @manjithjanakantha
    @manjithjanakantha 3 года назад

    01 තවත් බල්බ් එකක ස්විච් එකකට කරන්ට් එක අරන් යනවනම් පලවෙනි ප්ලග් ⁣බොක්ස් එකේ live in වයර් එකෙන් කරන්ට් එක අරන් යන්න ඕන නේද ?
    02 ඉන් පස්සේ පලවෙනි බල්බ් එකේ neutral එකම දෙවනි බල්බ් එකටත් neutral එක විදියට connect කරානම් හරිනේ නේද ?
    03 neutral වයර් එක හැම breker එකකටම වරක් අලුතින් db බෝඩ් එකේ ඉදන් අරන් එන්න ඕනද ?

    • @manjithjanakantha
      @manjithjanakantha 3 года назад

      @@sleasywork අඩෝ එලම ඈ
      වීඩියෝ ටික බලලා විතරක් ලෙසටම වැඩේ කරා
      ආදරෙයි ❤
      Very clear ✔

    • @manjithjanakantha
      @manjithjanakantha 3 года назад

      @@sleasywork අනිවාර්යයෙන්ම මචං
      සුබ පැතුම් ජය වේවා 💪