Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Godak pahadiliwa danma de kiyala denwa thnks akke bs
Vitamin e oil double boil krnn hondha nh nedh. Apit antimt ekthu krgnn pluwn nedh lipen eliyat gttat passe
Me oil eka hadala dawas kiyak thiyaganna puluwnd
❤❤THANK YOU
😊🌸❤️
Mn Kollek Mta Konde Wawanna One , Rosemary , Olive Oil Withri Thiyene Awulk Wena Ekk Nadda , 1 Year Walin Hodata Grow Weida
Akki mea rosameri gaha wage ekak ape gedarath tiyenwa et ekamada kiyala danne na.
Ea kola 2:18
Lovely pls make a sleek oiled braid
Best results olive oil or coconut oil
දැන් ලංකාවෙත් ගොඩක් පැල තවාන් වල තියෙනවා රෝස්මරි පැල. මං දවස් දෙකකට කලින් ගත්තා රු.150 වුනේ.
කොහෙන්ද ගත්තෙ
Mewa pala karaganne kohomada ane
akke kocchr klyk thuy gnn puluwan d
❤❤❤❤
තල තෙල් එක්ක රොස්මෙරි හදන්නද
එපා
Oill eka rata gala udeta wash krta kmk nadda akke ❤
එපා ඔයිල් එකක් උපරිම පැයක් පැය එකහාමාරක් ඔලුවේ තියලා වොශ් කරන්න
Akka mekata coconut oil ...olive oil use kalata kamak nadda
Puluwan use karana
අක්කෙ vatika eke olive oil eka hodid me oil ek hdnna ganna
Pure olive oil ganna nanga keells ,food city ,tiyenawa e wage hoda olive oil ekak ganna 😊
@@Marinaa24- hri akke💕 thnk uu
@chathuruwanpathirana7770 🌸🫶
Rosemary pala order karala ganna tanak. Kiyannako akke
Ape gedra hadanawa😊
@@AselaSandaruwn-i2loa koheda
Kaden ganna Rosemary oil eka wathura wageda akke eke suwadakwath na
E oil mata recommend karanna be nanga
Akke පොල්තෙල් dala hadagena ekatama castor oil tikak mix karata kamannedda...plz reply
හොද පිරිසිදු සුදු පොල්තෙල් ගන්න කමක් නැහැ castor oil එකතු කරාට 😊
Mta pinase tyi sitha oils dnna ba Meka sithalid
එහෙම ප්රශ්නයක් නැහැ
Rosemary oil eka gala wash karala aye rosemary water spray klt kmk nedda akkkee… please reply😢
Kamak nehe nanga 😊
Olive oil wenuwta polthel gnn barida akkiyooo..... keto plud shampoo ek use krt kmk ndd 😊
Ow hoda pure coconut oil ganna dear . Oya use karana onema shampoo ekak apply karanna puluwan ☺️
රෝස්මෙරි ඔයිල් apply කරල wash කලාට පස්සෙ රෝස්මෙරි water එක spray කරල ආයෙ ඔයිල් ගානකන්ම වොශ් නොකර ඉන්නෝනද akki එහෙම නැත්තම් water eka spray කරල වොශ් කරන්නෝනද ආයෙ ඔයිල් apply කරන්න කලින්
Oya Rosemary oil apply karala hair wash karala rosemary water apply karanna . Passe normally oyata kemathi dawasaka wash karanna hair eka
Thankyu akki 🥺❤@@Marinaa24-
Ane oka mokadda nanga ❤️
@@Marinaa24- 🥺❤
55@@Marinaa24-
රොස්මරි ඔයිල් දාලා කොන්ඩේ වොෂ් කරන්න ඕනෙද
විඩියෝ සේරම විස්තර සවිස්තරාත්මක තියෙනවා 😊
@@Marinaa24- සමහර අය කියනවා රොස්මරි ඔයිල් නන්න පැය 3 කලින් දාලා වොෂ් කරලා යවන්න ඕනේ කියලා රෝස්මරි ඔලුවෙ තියන් ඉන්න හොද නැහැ සැරේ කියලා..
@@Marinaa24- එක නිසා මට දැන ගන්න ඕනේ රොස්මාරි ඔයිල් දාලා දවසක් දෙකක් ඔලුවෙ තියා ගන්න හොඳ නැද්ද රොස්මෙරි සීතලයිද
ඔයිල් දාලා විනඩි 30-45 ඉදලා කොන්ඩේ වොශ් කරන්න මම සම්පුර්ණ විස්තරේ විඩියෝ කියලා තියෙනවා
රෝස්මරි කොල ඔයාගෙන් ගන්න බැයිද
අපි ගාව තියනවා ඕනෙනම් ඉල්ලන්න 😊
Kohenda rosemary hoya ganne
Keells super market, glomark super market, cargills food city , arpico supper center මේ suppermarkt තියෙනවා 😊
Arpico
අල්මන්ඩ් ඔයිල් නෙමේ ආමන්ඩ් ඔයිල්
My mistake thank you dear ☺️
Godak pahadiliwa danma de kiyala denwa thnks akke bs
Vitamin e oil double boil krnn hondha nh nedh. Apit antimt ekthu krgnn pluwn nedh lipen eliyat gttat passe
Me oil eka hadala dawas kiyak thiyaganna puluwnd
❤❤THANK YOU
😊🌸❤️
Mn Kollek Mta Konde Wawanna One , Rosemary , Olive Oil Withri Thiyene Awulk Wena Ekk Nadda ,
1 Year Walin Hodata Grow Weida