කොටහලු ගෙයි කේදවාචකය

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 56

  • @LalithMaduraga
    @LalithMaduraga 2 месяца назад +18

    ඇත්තට හොද ආදර්ශයක් දෙන කතාවක් බුදු සරණයි තවත් මෙවැනි ආදර්ශමත් කතා ලිවිමට හැකි වේවා

    • @manjulakumara4403
      @manjulakumara4403 15 дней назад

      ඔයා බුදු සරණයි කියනවා..ඒත් අර කාලකන්නි චරිතයට බුදු කියන නම දාලා..ඔයටත් පවක් වෙයි..

  • @m.dissanayake2768
    @m.dissanayake2768 Год назад +34

    ඔව් තක්ෂි .කතා නිර්මාණය හරිම ලස්සනයි .මෙවැනිඋත්සව මුල් කරගෙන පුංචි මල් කැකුලු වැනි දරුවො විනාශ වෙනවා.ඔයාගෙ මේ කතාව ඔස්සේ හරි කවුරු හරි අම්මෙක් තාත්තෙක් දරුවා ගැන හිතලා මෙවැනි අවස්තාවලදි කිසිවකුට නොකියා රහසිගතව ඒ කටයුතු කරානම් දරුවා සුරක්ෂිත වෙනවා.දැරිය වැඩිවිය වුනාම දරුවා ⁣ඉදිරියට දාලා මුදල් හම්බ කරන්නැතිව රට්ටුන්ට පෙ ෙනන්න උත්සව වලට වියදම් කරන මුදල් එයා වෙනුවෙන් ගිණුමක දාලා දුන්නා නම් වටිනාකම නිමක් නැ.

  • @NandaniJayathissa-bo2qg
    @NandaniJayathissa-bo2qg 3 месяца назад +16

    හරිම ලස්සන ආදර්ශ කතා වක් දෙමව්පියන්ට හොඳ පණිවුඩයක් බුදු සරණයි

  • @gggfff-sh5jr
    @gggfff-sh5jr 3 месяца назад +4

    ගොඩක් වට්න කතාවක් ඔයාට බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @manel5406
    @manel5406 2 месяца назад +4

    ඇත්තටම ලස්සනයි ගොඩක් දුක.හිතුනා.පවු අහින්සක.දරවො

  • @pradeepkumara1489
    @pradeepkumara1489 2 месяца назад +1

    ගොඩාක් දුක හිතුණා ගෑණු දරැවෝ ඉන්න හැමෝටම මෙික පාඩමක්

  • @peshanisanjeewani5309
    @peshanisanjeewani5309 Год назад +1

    😢

  • @මල්ලිකා-ඬ9ෂ
    @මල්ලිකා-ඬ9ෂ 11 месяцев назад +1

    Oyaga katwa ගොඩක් වටිනා pnividayk ගොඩක් dukai aka ahna kota බුදු සරනයි nangiyo ❤

  • @dilukshinayana6649
    @dilukshinayana6649 Год назад

    හරිම ලස්සනයි කතාව ..වැඩි හිටියන්ට ගොඩාක් ආදර්ශ මත්.. මන් කියවපු කතාවලින් තවත් හොද කතාවක්..❤❤❤❤❤

  • @bandulawijekoon9932
    @bandulawijekoon9932 2 месяца назад +1

    මේවැනි අවස්තාවල බේබද්දන්ට වන්දවන එක දේමාපියන්ගේ
    තියේන ⁣තිරිසන්කම කියා හිතාගත යුතියි

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 3 месяца назад +4

    ආදර්ශයක් දෙන කතාවක් ගොඩක් දුක හිතුණා

  • @amasankaasanka
    @amasankaasanka 26 дней назад

    උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා මගේ පැටියෝ ❤

  • @senadeera389
    @senadeera389 Год назад +7

    කතාව ගොඩාක් හොදයි අක්කි. සමාජයට ආදර්ශයක් කතාවක් ..❤ඔයට සුබ අනාගතයක් ..බුදු සරණයි

  • @ranialgiyanna953
    @ranialgiyanna953 Год назад

    Aethatama.kathwalassani adrshmath

  • @chathurimaduwahthi1117
    @chathurimaduwahthi1117 Год назад

    හරිම ආදර්ශමත් කතාවක් අද ගොඩක් දුරට වෙන්නේ මේ වගේ දේවල් තමා 😢😢

  • @NisansalaSewwandi-ce3gy
    @NisansalaSewwandi-ce3gy 2 месяца назад

    ලස්සන කතාවක් පාරමි ❤වගිෂ

  • @NelumPathirana-x1b
    @NelumPathirana-x1b 3 месяца назад +3

    හුගාක් හොඳ ආදර්ශයක් දෙන කතාවක් . ගෑනු දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් බැලිය යුතු ම කතාවක්.

  • @priyawijesundara9506
    @priyawijesundara9506 3 месяца назад +1

    Harima adarsamat lassana katawak stuti❤❤❤

  • @AnuradaAnurada-fi6zf
    @AnuradaAnurada-fi6zf 3 месяца назад

    ane pau ammala thathtalata hoda adarshamath kathawak lassani dukai oyata budusarani

  • @stcell3564
    @stcell3564 2 месяца назад

    බුදු සරනයි ❤❤

  • @nisansalakumari1716
    @nisansalakumari1716 2 месяца назад

    ඇත්තටම ගොඩාක් වටින ආදර්සමත් කතාවක් ගොඩාක් දුක හිතුනා මේ අම්මාට තාත්තාට මීටවඩා හිතන්න තිබ්බා නොසැලකිලිමත් කම නිසා අහිංසක පුන්චි මල් කකුලක් පාපතර තිරිසනෙක් අතින් අකාලයේ විනාසවෙලා පරවෙලාම ගියා මේක කතාවක්ම විතරක් නෙවේ අද සමාජයේ මේවගේ දෙවල් ගොඩාක් වෙනවා 😢😢😢😢😢😢😢

  • @ramyajayanthiramya3031
    @ramyajayanthiramya3031 2 месяца назад

    Aadrshamath kathaawk.

  • @amithakeraminiyage5372
    @amithakeraminiyage5372 2 месяца назад

    Biutfull baby
    God bless

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 месяца назад +1

    So sad 😢 but good advice

  • @anulawathi2356
    @anulawathi2356 Месяц назад

    😊

  • @Pathminiranukaperara
    @Pathminiranukaperara 3 месяца назад +1

    ඇත්තටම අද සමාජයට ඔබින වටින කතාවක්. දෙමව්පියන්ගෙ නොසැලිකිලිමත් කම නිසා අහින්සක මල් කැකුළු අමන පාපතරයොන්ට අහුවෙලා තැලිලා පොඩි වෙලා විනාශ වෙනවා තිරිසන් පාපතරයන්ට මත් වතුර බිව්වාම තමන්ගෙ දියනියත් අමතකයි අද ලියන්න ඕනේ මේ වගේ ආදර්සමත් කතා. බොලද කතා වැඩක් නැහැ තමන්ගෙ දියණිය වැඩි විය පැමිනුනාම දෙව්පියන්ට ඒක ඉල්ලමක් සල්ලි හොයන විශේසයෙන් අම්මලා. දියනියන් ගැන සැලකිල්ලෙන් අවධානයෙන් ඉන්න ඕනේ නැත්නම් මෙවැනි විපත් නිසා මැරෙනකම්ම විදවන්නයි වෙන්නෙ කතතාව ලිව්ව ඔයාට ගොඩක් ස්තූතියි🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 3 месяца назад

    Super ❤️❤️❤️❤️❤️❤️

  • @HfHd-g5p
    @HfHd-g5p 2 месяца назад

    .ඇත්ත කතා ව

  • @rheataro3781
    @rheataro3781 3 месяца назад

    Demapiyange waradinisa paw Ahinsaka kella daruwo gana salakilimath wenna ona adarishamath kathawak. ❤

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 месяца назад +1

    සේරටම වැරදි අම්මා තාත්තා දූවෙක් ලොකූ ලමයෙක් උනාකියන්නේ මූලූ ගමටම ඇහෙන්න කෑගහලා මගූල් නටන්නේ ගමේ ඉන්න වනචරයින්ට. කනට මීපැනි දෑම්ම ආරන්චියක් අපේ ගෙදරත් ලමිස්සී යෙක් ඉන්නවා කියා දන්වනවා. මේ අවස්ථාවේදී දරැවාව දෑඩිව ආරක්ෂා කර කාටවත් නොදෑනෙන්න බලාගන්න එක දෙමව් පියන් සතූ වගකීමක් රටට අනබෙර ගගහා නටන්නේ මෝඩ තකතීරැ දෙමව්පියෝ. 😢😢පව් අහීංසක දරැවො😢😢😢😢😢😢😢

  • @gayanikulasekara
    @gayanikulasekara 2 месяца назад

    ගොඩක් වටින කතාවක්

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt 2 месяца назад

    Aneeee pw e ahinsaka daruwa😢😢

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 3 месяца назад +1

    🌹🌹🌹🌹🌹🌹🌹💑💑💑💑💞💞💞💞...දැන් .ඉන්න .අම්මලාට .තාත්තලාට.හොද .ආදර්සමත්.කතාවක් ..අනේ .පවු .අර.චුට් .දරුවා ..mmmmmmmmm💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹ssssssssssss 💞💞💞

  • @TharukaNimsara-s5x
    @TharukaNimsara-s5x 2 месяца назад

    Mewage eun maranna ona

  • @fgyggg3117
    @fgyggg3117 2 месяца назад +1

    ඇත්තටම බොරු දේවල් කරන්නේ මේ වගේ දරුවන්ට .එයාලගේ ජීවිතේ විනාශ කරන්නේ දෙමව්පියෝ .ඇයි අපි ඒවා තේරුම් නොගන්නේ.ඒකෙන් අසරණ දරුවෝ ජීවිතේ සහමුලින්ම විනාශයි.

  • @dilmikawisha5751
    @dilmikawisha5751 2 месяца назад +1

    😢😢😢😢😢

  • @k.lhaseema8634
    @k.lhaseema8634 2 месяца назад +1

    Godak daruwo dama piyo nisa wandi gawanawa dama piyoma thamai daruwan ayapathata yomu karanne oya dawal ape gawal wala nam raha sigathai

  • @pushpalatha8513
    @pushpalatha8513 Год назад +2

    මේ.කතාව.අද.සමාජයේ.අරක්කු.බොන.තාත්තලා.දරැවො.ගැන.හරියට.නොබලන.අම්මලා.රටට.නයවෙලා.පුරා.ජේරැවට.මගුල්කන.අයට.හොද.ආදර්ශවත්.කතාවක්.අහිසක.දරැවෙක්.බිලිවුනේ.බලන්න.මේ.කතාව.තෙරැම්.ගන්න.බුදුසරනයි

  • @Minod-f2w
    @Minod-f2w 3 месяца назад +1

    ඔන්න බලන්න ඕකෙන් පේනවනේ ගැනු වෙන එකෙ වදේ අමතර ප්‍රශ්න දෙමාපියන් ට මේ ගැනු ලමයින්ගෙ න් කොල්ලොන්ගෙන් කිසිම ප්‍රශ්නයක් නැ 😂😂

  • @NandaniPerera-wn1sm
    @NandaniPerera-wn1sm 2 месяца назад

    Dayaa suwer Una gamanma puthaa yannaa calen mama anawaa ceyannaa baha

  • @kumudurajapakse7252
    @kumudurajapakse7252 3 месяца назад +1

    Mewa depapiyange modakamda monawada kiyanna therenne ne. Paw ahinsaka daruwo.

  • @tyrt9989
    @tyrt9989 Год назад

    Daruwo inna ammala tahattala aniwaryen balanna ne katawa 😅😅😅😅😅😅

  • @primalkaprimalka9092
    @primalkaprimalka9092 Год назад +2

    Pau kella

  • @mallikamallika126
    @mallikamallika126 2 месяца назад

    😢😢😢

  • @manjulakumara4403
    @manjulakumara4403 15 дней назад

    අනේ බුදු මාමේ...plese කවුරු කතා ලියුවත් මගේ බුදු පියාණන් ගේ නම දාන්න එපා..ඒ වගේ කාලකන්නි චරිතයකට බුදු කියන එක හොඳ නෑ.ඔයාට ගොඩක් පවක් පිරෙයි.

    • @NovelsPissa
      @NovelsPissa  15 дней назад

      ආයෙ එහෙම දාන්නෙ නෑ

  • @damindakumara1496
    @damindakumara1496 10 месяцев назад +1

    😪😪😪😪😪😪🤐🤐🤐🤐🤐🤐

  • @tharaganiniranjala3674
    @tharaganiniranjala3674 2 месяца назад

    😂

  • @liyanaarachchi-d7q
    @liyanaarachchi-d7q 17 дней назад

    Dan inna podi lamai unath demaupiyanta karadara karanawa ara vidiyata party ganna me vidiyata ganna mage yaluwo mehema gatta arama gatta kiyala. Podi kaale idan awashayadeta tharawatu nokarot loku wela kohomat hadanna be. Meka hoda paadamak

  • @SujeewaSusanthi-rv5kb
    @SujeewaSusanthi-rv5kb Год назад

    Adarsh math kathawak uda dagena party Dana demaw piyanta as atey me kthawa baluwohth edata lamaya wilunanawa e punchi hitha wikurty wenawa manasin Loku lamayek senuly ahinsaka unath bahutharayak ganu lamay oluwata ganne man den Loku lamayek ..kiyana lebale pite gahagena

  • @NimalPerera-hm9ys
    @NimalPerera-hm9ys 3 месяца назад +1

    Maa.patta.wasi.boru.kiyanawa.hariyata.maa.wadita.koyawanna.ba.patta.hutti

  • @anulawathi2356
    @anulawathi2356 Месяц назад +1

    😊😊😊

  • @dilmikawisha5751
    @dilmikawisha5751 2 месяца назад +2

    😢😢😢😢😢

  • @melankristeen2485
    @melankristeen2485 21 день назад

    😢